🔴ටැටූ දුලාන්ගේ පාපොච්ඡාරණයට මාධ්‍ය කැඳවූ DIGට - වැඩ වරදින ලකුණු - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024 #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
    🔴ටැටූ දුලාජ්ගේ පාපොච්ඡාරණයට මාධ්‍ය කැඳවූ DIGට - වැඩ වරදින ලකුණු - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #clubwasantha #police #clubwasantha #SurendraWasanthaPerera #businessman #shootingAthurugiriya #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 759

  • @ashanherath5779
    @ashanherath5779 17 วันที่ผ่านมา +92

    මේකට නම් දෙශපාලනය සම්බාධකයි වගේ

  • @user-hm4mn3mr4x
    @user-hm4mn3mr4x 17 วันที่ผ่านมา +53

    කවදාවත් දැකපු නැති අමුතුම බයිස්කෝප් එකක් පෙන්වනවා 😂😂😂

    • @damai4603
      @damai4603 17 วันที่ผ่านมา

      රහස් ප්‍රකාශ ය නිසා අයුද පෙන්න ගෙනියයි වගෙ

  • @nuwanchamara7750
    @nuwanchamara7750 17 วันที่ผ่านมา +255

    අනිවාර්යයෙන්ම පොලීසිය වැරදියි.හරියට Job එකක ඉන්ටවීව් කරනවා වගේ.ලැජ්ජයි.ඇත්තමයි

    • @boo9523
      @boo9523 17 วันที่ผ่านมา

      මෙයාට වෙඩි තියල මරල දැම්මොත් නූගත් DIGත් ඒල්ලුම්ගස් යැවිය යුතුයි.
      මොකද මූ දැන් ටැටූ ෂොප් එක කරල පැටියගෙ නය බේරල සංතෝසෙන් ඉන්නද.. Witness protection program එකකට දැමිය යුතුයි.

    • @janakahemantha5617
      @janakahemantha5617 17 วันที่ผ่านมา +3

      Dolapodeniyak aran athi

    • @vipulakularathne3664
      @vipulakularathne3664 17 วันที่ผ่านมา

      නැත්තං ඉතින් කියන්නේ මිරිස් ගෝනි වල බස්ලලා ගහලා මරලා ප්‍රශ්න කරන්න කියලද....??? ඔහු තාමත් උසාවියෙන් වැරදි කාරයෙක් නෙවෙයි. මානව අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් එම පොලිසියේ උසස් නිලධාරි මහත්මයන් මහත්මා ගතියෙන් ප්‍රශ්න කිරීම ආදර්ශනාත්මකයි.

  • @dilushikaruwanmali9801
    @dilushikaruwanmali9801 17 วันที่ผ่านมา +48

    උඹලටත් මුං මහපාරෙ ගහල දාල ගියානම් මේ වගේ කාලකන්නි කෝටි ගනන් වලට් නීතියෙන් බේරගන්න උන් නැතිවෙයි බං.

    • @rasidubandara2784
      @rasidubandara2784 17 วันที่ผ่านมา

      Oya katakarana man ge eranamath ekama tamai

  • @shamahprianty6463
    @shamahprianty6463 17 วันที่ผ่านมา +20

    මේවා රටට පෙන්න ඕන මිනිස්සු දකින්න ඕන අය ඔය වැඩ නොකර ඉන්න ජිවිත කියක් නැතුව ගියාද පව්

  • @manawadudg2491
    @manawadudg2491 17 วันที่ผ่านมา +184

    කංජි පානිට ඇප අරගෙන දුන්නෙත් මේ ගූකන කලු කබා කාරයෝ නේ
    ......

    • @damai4603
      @damai4603 17 วันที่ผ่านมา +8

      එවා නාමල් ගෙ වැඩ නොදන්න මගුල්

    • @amvlogsub2485
      @amvlogsub2485 17 วันที่ผ่านมา +9

      ​@@damai4603 කයියනායකගෙ ලෝයර් නෙ කංජිපානි යි සහරානුයි වෙනුවෙන් පෙනීසිටියෙ.

    • @wasanthirajapakse7536
      @wasanthirajapakse7536 17 วันที่ผ่านมา +6

      චෝදනාටික ගොනු කරග්න්න තරන් මොලයක් නෑ මුන්ට

    • @sumithpali3684
      @sumithpali3684 17 วันที่ผ่านมา

      Muslims politicians la thamai oka kale

    • @UD-95
      @UD-95 16 วันที่ผ่านมา

      මුලින්ම නීතිය ගැන දැනගනින් මෝඩයා කන්ජිපානි නෙමේ මොන ප්ක්‍ය උනත් අධිකරණයෙන් වැරදිකාරයා වෙනකන් ඌ නිවැරදිකරු හෝ සැකකරුවෙක් විතරයි ලෝයර්ලා පෙනී ඉන්නේ සැකකරුවන් වෙනුවෙන් ඒ උන්ගෙ ජොබ් එක. අනික තමා උබගේ තර්කේ හැටියට කන්ජිපානි උනත් බඩගින්නට පොල් ගෙඩියක් හොරකම් කරන එකා උනත් වැරදිකාරයෝ නම් උන් ඔක්කොම වැරදිකාරයී කන්ජිපානිට පෙනි ඉන්න බැරි නම් ගමේ බඩගින්නට පොල්ඩගෙඩියක් හොරෙම් ගත්ත කෙනාට පෙනි ඉන්නත් බැ. එහෙම උනොත් ලෝයර්ලා ඕන නැනේ බං හරි පැත්ත වෙනුවෙන් විතරක් නම් ලෝයර්ලා පෙනී ඉන්න ඔන නම් මොකටද ලෝයර්ලා කියා උන් ටිකක් 😅 උබලව ආයි මොන්ටිසොරි යවලා මුල් ලමාවිය සංවර්ධන කරන්න ඕන

  • @kushi784
    @kushi784 17 วันที่ผ่านมา +46

    මේක දැන් තනිකරම ඩ්‍රාමා එකක් වෙලා😂

    • @VlogWithNadeeChanu
      @VlogWithNadeeChanu 17 วันที่ผ่านมา

      ඒක තමයි ඇත්ත. 💯💯💯💯💯

  • @PrasannaDissanayake-jg1qu
    @PrasannaDissanayake-jg1qu 17 วันที่ผ่านมา +135

    මුන් තමයි සල්ලි වලට අපරාධ කාරයින් හුරතල් කරනෙ .අපරාධ කාරයින්ට දඩුවම් දීපියවු.සල්ලි වලට පෙරෙත නොව්.

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 17 วันที่ผ่านมา +41

    ඔච්චර උනන්දුවක් තිබුන්නෑනේ පාස්කුවට.😆

    • @hassa2297
      @hassa2297 16 วันที่ผ่านมา

      Mata thiyana ekama prashnayath eka

    • @nilindamadushan5462
      @nilindamadushan5462 15 วันที่ผ่านมา

      poitical game wala api thaama daruwo, mewath danata eliyata awe aththamai kiyanna kal wadi oka ynne wena khe hri ekek pitin wennath puluwan

  • @TheVnv23
    @TheVnv23 17 วันที่ผ่านมา +11

    පොලීසිය කරපුදේත් වැරදි කියමුකො… අර කන්ජිපානි ඉම්රාන් එලියට ගත්ත ලෝයර් මහත්තයලා ගැනත් විවේචනය කරපග්ලකො කළු කෝට් කාරයො.

    • @Akash-u01
      @Akash-u01 16 วันที่ผ่านมา

      සිරාවටම

  • @charithapushpakumara3509
    @charithapushpakumara3509 17 วันที่ผ่านมา +19

    විමර්ශන පවත්වන අතරතුර මෙහෙම එලියට දෙන්න වීශේශ හේතුවක් ඇති.කවදාවත් මෙහෙම දේවල් දැකලා නෑ

    • @kadullatv_
      @kadullatv_ 15 วันที่ผ่านมา

      👍

  • @user-xj5wz4vn4q
    @user-xj5wz4vn4q 17 วันที่ผ่านมา +99

    ඇයි මේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් දැක්කේ

    • @SandaruwanAmila
      @SandaruwanAmila 16 วันที่ผ่านมา

      Ou ekanan aththa

    • @ShehanPerera-qn5rx
      @ShehanPerera-qn5rx 16 วันที่ผ่านมา +2

      Eka thama kiyanne Meka pathale gemak witharak newe..Mekata deshapalanaya sambandhai aniwa....

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 17 วันที่ผ่านมา +150

    අල්ලන උන් බෙිරනවා. ඇප දෙනවා.උන් රට පනිනවා...එහේ ඉදලා ගේම දෙනවා...

    • @kumarikuwait2359
      @kumarikuwait2359 16 วันที่ผ่านมา

      අල්ලන අල්ලන ඵකා මරල දැමිමනමි ඉවරයි ලංකාවේ පොලීසිය චන්ඩි බෝ කරනව

    • @kadullatv_
      @kadullatv_ 15 วันที่ผ่านมา

      හරියටම කිව්වා

  • @rithuomaya7867
    @rithuomaya7867 17 วันที่ผ่านมา +176

    කළු කෝට් අදින උනුත් අපරාධකරුවන්ගේ සල්ලි වලට කහින ඡරාම මිනිසුන් 🤮🤮
    අන්තිමට රටිනුත් පැනල🤮🤮

    • @senarathnasamitha19
      @senarathnasamitha19 17 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්

    • @user-sd9ve8zu6t
      @user-sd9ve8zu6t 17 วันที่ผ่านมา +2

      Ublatth kawada hari lawyer knkge udaw ona wenwamai.. ethakota bafu hri😅

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 17 วันที่ผ่านมา +1

      ඒ මිනිස්සු නැත්තං හොදට තියෙයී..

    • @sumithpali3684
      @sumithpali3684 17 วันที่ผ่านมา

      Pathale inna tharamata munta hodai . Awajathaka lawyers la thamai munwa araksha karanne

    • @Slvillage_boy
      @Slvillage_boy 17 วันที่ผ่านมา

      ​@@user-sd9ve8zu6t ow ow eka aththa. Podi signature ekak danawatath 5000k ganne eekane😂😂😂

  • @sarathkumara4475
    @sarathkumara4475 17 วันที่ผ่านมา +11

    කුරැන්දි රජමහා විහාරයට, විරැද්ධ, අධිකරණ නියෝගයක් දුන්නු.ඒ විනිසුරු තුමන් ,අද මේ රටේ ඉන්නවද නැ නේද., ලන්ඩන්වල,,😂😂😂

  • @jihansilva2109
    @jihansilva2109 17 วันที่ผ่านมา +46

    මරු කලු කෝට් හෙලුවෝ, මුන් අපරාධ කාරයෝ අල්ලනවා වෙනුවට උන් හිර කරනවා වෙනුවට පොඩි points අල්ලාගෙන උන්ව ගලවන්නවා... යකෝ ඔය කියන විදියට නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් මේ රටට මෙහෙම වෙනවද???? Points හොයලා loophole හොයලා නීතිය නමන අමනයො මුන්

    • @levinodo
      @levinodo 17 วันที่ผ่านมา +6

      දන්න මගුලක් කථා කරපන් බුරුවෙක් වෙන්නෙ නැතුව

    • @chandimarajapaksha1849
      @chandimarajapaksha1849 17 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @chandimarajapaksha1849
      @chandimarajapaksha1849 17 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මෙයාලා සල්ලිවලට අපරාධකරුවන් නිදොස් කරනවා

    • @boo9523
      @boo9523 17 วันที่ผ่านมา

      @@chandimarajapaksha1849 "සැකකරුවන් නිදොස් කරනවා.. " කියන දේ නේද ඔය කියන්න හදන්නෙ.?
      නීතිය චුට්ටක් ඉගෙනගන්න. ආස හිතෙයි.
      නීතීඥ වෘත්තිය කියන්නෙ මොකක්ද .. එයාල කරන රස්සාව මොකක්ද කියන එකත් හොයල බලන්න..
      අපි කැමතියි ඔබතුමාගෙ රස්සාව ගැනත් දැනගන්න.

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw 17 วันที่ผ่านมา

      මුලින් නීතිය කියනදේ ඉගෙන ගන්න

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 17 วันที่ผ่านมา +51

    සල්ලි වලට ඔක්කම යටයි.

  • @priyankakuamari4162
    @priyankakuamari4162 17 วันที่ผ่านมา +71

    වසන්තට බය පොලිස් බල්ලෝ පාස්කු ප්‍රහාරය ගැන් හිටන් cid එකට ගිහින් දීපු කට උත්තරත් මෙහෙම දාපල්ලා

    • @Gimhanihansika-vv9yt
      @Gimhanihansika-vv9yt 17 วันที่ผ่านมา

      Kata uththa dnwda yku media 😂😂😂 gon hrak

  • @shashibandara3382
    @shashibandara3382 17 วันที่ผ่านมา +12

    මේවටත් ලෙජ්ජහ නැතුව කතා කරනවනෙ මේ කාක්කො. අයේ කොහොමද ඉතින් රටක් හැටියට ඉස්සරහට යන්නෙ ඉතින්

    • @somawgk4778
      @somawgk4778 17 วันที่ผ่านมา

      මේ අය හරිම සතුටුයි ලාංකේය අභිමානය😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂

  • @lakshanadikari3297
    @lakshanadikari3297 17 วันที่ผ่านมา +18

    මුන් නම් කාලකන්නී😂😂😂

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy 17 วันที่ผ่านมา +4

    මිනිමරුවො වෙනුවෙන් පේනි සිටින නීතිඥ යින්, පලමුව මරා දැමිය යුතුය,

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 17 วันที่ผ่านมา +2

    මේ සිද්දිය සම්බන්ද වැරදි සමාජ මතයක් හදල නියම වැරි කරුවන් යට ගහන්න පොලිස් ලොක්කො ගත්ත උත්සාහයක්..

  • @wickybro4432
    @wickybro4432 17 วันที่ผ่านมา +6

    පොලිසියට නීතිය කියා දිය යුතුයි. තවමත් වෙඩි තියපු උන් නිදැල්ලේ.

  • @DilushaLakmal
    @DilushaLakmal 17 วันที่ผ่านมา +17

    අපේ රටේ ඉන්නෙ මොන ජාතියෙ මිනිස්සුද කියලා හිතාගන්න බෑ.

    • @rasidubandara2784
      @rasidubandara2784 17 วันที่ผ่านมา

      😢😢😢😢😢😢 ewa hithethdi adenawa

  • @user-vf5ix6dv6d
    @user-vf5ix6dv6d 17 วันที่ผ่านมา +14

    කලු කෝට් කාරයන්ට ආත්මයක් තියෙනවා ද?😂😂😂😅

  • @chandanapatherage8865
    @chandanapatherage8865 17 วันที่ผ่านมา +86

    කළු කබාකාරයෝ සල්ලි දෙනවනම් අසූචිත් කනවා

  • @thanujaharshani4169
    @thanujaharshani4169 17 วันที่ผ่านมา +3

    පොලිසියෙ ඉහළ පත්වීම් ලබා දීමේදී නීතීඥාවරයකු වීම හෝ නී
    නීතිය සම්බන්ධ සැලකිය යුතු දැනුමක් ඇති අය පත් කිරීමේ වැදගත්කම

  • @HarshaNuwan-ff1pr
    @HarshaNuwan-ff1pr 17 วันที่ผ่านมา +10

    කලු කෝටිමාමෙි කාපුවා වමාරනවාද

  • @kg94837
    @kg94837 17 วันที่ผ่านมา +2

    මේ රටේ වෙන දේවල් තේරුම් ගන්න බැහැ. හැම දේම නාට්‍යය. රටේ ඉහලම පුරවැසියාගේ සිට පහලම කෙනා දක්වා නාට්‍ය පෙන්නනවා. අපි බලන් ඉන්නවා.

  • @wellcome1996
    @wellcome1996 17 วันที่ผ่านมา +3

    ඇයි මේක විතරක් මාධ්‍යයට පෙන්නුවේ..

  • @chanukanimansa866
    @chanukanimansa866 17 วันที่ผ่านมา +2

    පොලීසියෙන් වෙන ගේමක් යන්නෙ ඒක තේරෙන්නෙ නැ මේ රටේ ගොබ්බයොන්ට

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 17 วันที่ผ่านมา +23

    මන්නාරං බොක්ක තර කරපල්ලා පනින්න කලින්😂

  • @sathishbro5439
    @sathishbro5439 17 วันที่ผ่านมา +2

    තණකොල කන උන් පොලීසියට ගියාම ඔහොම තමා😅

  • @MYKSamarathunga
    @MYKSamarathunga 17 วันที่ผ่านมา +44

    නීතිඥ යෝ කියන්නෙ කුඩ්ඩාටත් කියන්නෙ මගේ සේවාදායකයා..

  • @DinushaJayathilaka-hc7fk
    @DinushaJayathilaka-hc7fk 17 วันที่ผ่านมา +1

    පලවෙනි වතාවට මෙහෙම දෙයක් දැක්කේ.... 😮

  • @pubuduhandapangoda6568
    @pubuduhandapangoda6568 17 วันที่ผ่านมา +2

    DIG එළිපිටම නීතියට විරුද්ධව වැඩ කරල. පළමුව ඔහුට දඬුවම් කළ යුතුයි.

  • @30search
    @30search 17 วันที่ผ่านมา +2

    අතුරුගිරිය පොලිසිය ගැන කියන්න ඕනෙ නැ නේද

  • @sameerakiri
    @sameerakiri 17 วันที่ผ่านมา +14

    මුන්ටත් ගරන්න බෑනේ එතකොට, තොපි කියලත් හොද උන් යැ

  • @jagaja444
    @jagaja444 17 วันที่ผ่านมา +6

    ඩුබායි වල වට්ස්ඇප් වැඩ කරන්නෙත් නැහැ කියල ලියල පාඩම් කරවපු කථාවේ ලියන්නට GID ට අමතකවෙලා ද?😮😮😮

    • @boo9523
      @boo9523 17 วันที่ผ่านมา

      Good point.. 🤔🤔

    • @rohanwitharanage4181
      @rohanwitharanage4181 17 วันที่ผ่านมา +2

      Kauda kiyanne whatsapp wada na kiyela 🤔🤔🤔🤔🤔🤔

    • @user-bg1sy9qg3z
      @user-bg1sy9qg3z 17 วันที่ผ่านมา

      A mokakda..whatsapp wada😅

  • @nilanthipriyadarshani2101
    @nilanthipriyadarshani2101 17 วันที่ผ่านมา +2

    පොලිසිය ටැටු හිමිකරු ලවා මේ කේස් එක යට ගහන්න වත් හදනවා කියලා හිතෙන්නේ..එක එක පාතාලයි මේකට ගාවලා..මේ කේස් එක වෙන එකක් මම හිතන්නේ

    • @nilindamadushan5462
      @nilindamadushan5462 15 วันที่ผ่านมา

      a wge, aruge siddalepa parak gaala boruwak kiyewwa wennath bari na. oke aththa eliwei kiyala hithenne na

  • @amvlogsub2485
    @amvlogsub2485 17 วันที่ผ่านมา +4

    වෙඩි තියපු උනුයි ප්ලෑන් කරපු උනුයි අහිංසකයි කියලා නෙ මේ කියන්නෙ පගයා.. 😂

    • @Akash-u01
      @Akash-u01 16 วันที่ผ่านมา

      මුන් හරි කියල කියන වුනුත් ඉන්නව 😂

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 17 วันที่ผ่านมา +4

    පොදුවේ, රටේ නීතිය තමයි මලකඩ කාලා තිබෙන්නේ එයයි දීප්තිමත්ව හදන්න ඕන එතකොට රටටම කලක් යයි...

  • @ChamilaRajapaksha-e2j
    @ChamilaRajapaksha-e2j 17 วันที่ผ่านมา +2

    මෙයාටත් කන්ජිට වගේ දෙන්න ඇප .. ඔය මිනී මැරුම් පරීක්ෂණ කරන්නේ හොරට ඕක යට යනවා .. මේක පරීක්ෂණ හරියට කලොත් වැදගත් කියන හොරුත් අහු වෙනවා 😂😂😂😂😂😂

  • @samthemana2731
    @samthemana2731 16 วันที่ผ่านมา +1

    හොදම වැඩේ. තරුවක් ගන්න TikTok කරලා හරියන්නේ නැහැ. පගාව ගහන්නැතුව, දේශපාලුවන්ට කඩේ යන්නැතුව හරියට රස්සාව කරපල්ලා. එතකොට තරු ලැබුනත් නැතත් කොන්ද කෙලින තියාන රස්සාව කලහැකි.

  • @sugethliya4256
    @sugethliya4256 17 วันที่ผ่านมา +2

    මමත් අවු55කටම මෙහෙම දෙයක් දැක්කමයි😂😂😂😂😂

  • @user-nj4ku2vc8t
    @user-nj4ku2vc8t 17 วันที่ผ่านมา +1

    ඇත්ත මෙවැනි සිදුවිමි පුසිද්ධ කිරිම වැරදියි ඒ සැක කරැගේ ජිවිතයේ අවදානම තවත් ඔහුගේ දරැවන් පවුල් වල ජිවිත අවදානම ඒ හැම දේම පුසිද්ධ කිරිම ඔහුගේ ජිවතයේ ජිවිත අවදානම

  • @Hansi-hs5lu
    @Hansi-hs5lu 17 วันที่ผ่านมา +28

    හොද ගානක් ලැබිල වගේ

  • @boo9523
    @boo9523 17 วันที่ผ่านมา +2

    ඇති යංතං නීතීඥයන් මේ ගැන කතා කරනවා. DIG ගෙදර යා යුතුයි. හරි ගොං නෙ....

  • @kasuneranga9223
    @kasuneranga9223 17 วันที่ผ่านมา +1

    මේවා දේශපාලන උවමනාමත වන සිදුවීම්. නාට්‍යය සහ රoගකලාව

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 16 วันที่ผ่านมา +1

    ඉස්කෝලෙ විදුහල්පතිවරයාට තියෙන දැනුමවත් පොලිසියේ මහත්වරුන්ට නෑ වගේ!!! මෙයට වඩා උගත් බුද්ධිමත් ලෙස විමර්ෂණ කටයුතු පාසල් නීති රාමුව තුළ තිබෙනව!!!

  • @moviesforever8805
    @moviesforever8805 17 วันที่ผ่านมา +60

    Tattoo මල්ලි අමු ගවයා. ඌ මේකට සම්බ්න්ද නෑ. උගේ අම්මා තාත්තා ඇතුලේ හිටියේ. Wife ට වෙඩි වැදුනා. එයා ICU එකේ. පෙනහලුවක් ඉවත් කරලා. 😢

    • @nilanthidisanayaka8896
      @nilanthidisanayaka8896 17 วันที่ผ่านมา +8

      වයිප් නෙවෙයි නංගි

    • @user-hd8up8yf9q
      @user-hd8up8yf9q 17 วันที่ผ่านมา +4

      U danne nehene bn.... Apita ohoma Katha karoth apith ahu wenawa bn😢😢😢.... Uge Mallinam sambandai wage gun aragena Eddith paduwe innawane😂😂😂

    • @boo9523
      @boo9523 17 วันที่ผ่านมา +7

      මුට නීති ආධාරයක් නැතිව මෙහෙම කැමරා ඉස්සරහ කතාකරන්න ඇරීම ලෝකයේ පිලිගත් පොලිසියේ සදාචාරය සහ සාරධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනි බව මගේ අදහස.
      ඇමෙරිකාවෙ එහෙම නම් අත්අඩංගුවට ගන්නකොටම කියනව.
      After placing the suspect under arrest, the officer will say something similar to, *“You have the right to remain silent. Anything you say can and will be used against you in a court of law. You have a right to an attorney. If you cannot afford an attorney, one will be appointed for you.”*
      Fifth Amendment of the USA Constitution - Miranda Rights
      තේරුම
      සැකකරු අත්අඩංගුවට ගත් විගසම නිලධාරියා මෙම ප්‍රකාශය කල යුතුය.
      නිහඬව සිටීමට ඔබට අයිතියක් ඇත. ඔබ පවසන ඕනෑම දෙයක් උසාවියකදී ඔබට විරුද්ධව භාවිතා කළ හැකිය. ඔබට නීතිඥයෙකුට අයිතියක් ඇත. ඔබට නීතිඥයෙකු ලබා ගත නොහැකි නම්, ඔබ වෙනුවෙන් කෙනෙකු පත් කරනු ලැබේ.
      If you are not read your rights, the court may throw out anything said in the interrogation. A violation of Miranda rights should result in the evidence obtained being deemed inadmissible. What are known as Miranda rights come from a historic 1966 United States Supreme Court case called Miranda v. Arizona
      තේරුම
      ඔබ ඔබේ අයිතිවාසිකම් කියවා නොමැති නම්, උසාවිය ප්‍රශ්න කිරීමේදී පවසන ඕනෑම දෙයක් ඉවත දැමිය හැකිය. මිරැන්ඩා අයිතීන් උල්ලංඝනය කිරීම මගින් ලබාගත් සාක්ෂි පිළිගත නොහැකි යැයි සලකනු ලැබිය යුතුය. මිරැන්ඩා අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබන්නේ 1966 එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ මිරැන්ඩා එදිරිව ඇරිසෝනා නම් වූ ඓතිහාසික නඩුවකිනි.
      මේව දාල තියන්නෙ මේ වගේ මෝඩ වැරදිකරුවන් ඉල්ලං කෑම වැලැක්වීමට. ඔ්න කෙනෙක් අත්අඩංගුවට පත් වෙනකොට කලබල වෙලා තමන්න අවාසිදායක දේවල් වමාරන එක වලක්වන්න.
      ඒකට අපේ පොලිසිය.. ල... ං... කා.... වේ..... අපෙ පොලිසිය....!!!!!!!
      මෝඩ වැරදිකරුවන් ඉල්ලං කෑම වැලැක්වීමට පොලිසියට සදාචාරාත්මක වගකීමක් තිබේ.මාද්‍යයට සහ ජනතාවටද ඒවෙනුවෙන් පෙනී සිටීමට වගකීමක් තිබේ...

    • @americanobutpukaemael9445
      @americanobutpukaemael9445 17 วันที่ผ่านมา +4

      ​@@boo9523
      Buruwa oka Americawada ??
      Americawe wena ewwada TRACKLANTHE wenne ??
      Gon katha kiyanda epa. Tatoo man confess kareth uge ata lachchuwe daapu nisai. Naththam buwa dawasak yannath essela okkoma kiyaida.
      Americawe ewath wenawada ??
      Americawe ewwa kohomath lankawata hari yanne naha buwa.
      Americawe confess karanne Plea Deal ekakin passe... Ewwa Lankawe koheda thiyenne ??

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 17 วันที่ผ่านมา +2

    නීතීය බල්ලො අරගෙන කෝ වෙඩී තියපු උන් උන් අතුරුදන් .

  • @k.n6067
    @k.n6067 17 วันที่ผ่านมา +1

    ඇත්තමයි ..මේ පාපොච්චාරනය මාද්‍ය තුලින් දැක්කම හිතුනා ඇයි එහෙම කලේ කියලා ..මේක හරියට මිනී මරුවන්ට බලන්න කලා වගේනේ ...ප්‍රථම වතාවටයි මෙහෙම දෙයක් දැක්කෙ .. වෙනස්ම කථාවක් පිටි පස්සෙන් තියෙනවා කියල හිතෙනවා .

  • @pesalagunathilake5140
    @pesalagunathilake5140 17 วันที่ผ่านมา +2

    කොහොමත් ඔය DIG මාරපන..IGP පන්නල මෙත්තානන්ද වගේම මැටි මෝලෙක් 😂

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 17 วันที่ผ่านมา +24

    බුදුසරණයි මාමේ ඔයාලා සේරටම ❤

  • @ranjithgamini6730
    @ranjithgamini6730 17 วันที่ผ่านมา +6

    ගුගොඩක සල්ලි තිබුනත් මුන් දිවෙන් ගන්ව බල්ලෝ

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 17 วันที่ผ่านมา +2

    දෙය්යොත් උන්ගෙ කපුවොත් උන්ගෙ

  • @user-zm1fd7fm9b
    @user-zm1fd7fm9b 16 วันที่ผ่านมา +1

    🤣🤣👌මෙහෙම ඒවා දැකලා නෑ හාම්දුවනේ මේවා නාට්‍ය .

  • @nalinsampath8652
    @nalinsampath8652 17 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ දැනුවත් කිරිමට ස්තුතියි 🎉

  • @sunilwijesinghe4751
    @sunilwijesinghe4751 17 วันที่ผ่านมา +27

    අනේ අපේ රටට ගිය කලක්..😢😢😢😢

  • @Cinemauncut916
    @Cinemauncut916 16 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම මේක සැලසුම් කරලා කරපු දෙයක් කියලා තේරැම් ගන්න පුළුවන්. මොකද පොලිසිය පුදුම විදියට කලබල වෙලා ජනතාව අතර මතයක් නිර්මාණය කරන්න.. ගැහැවේ වෙන එකෙක් අල්ලන්න යන්නෙ වෙන එකෙක් වගේ

  • @user-mc5sv7kc7q
    @user-mc5sv7kc7q 17 วันที่ผ่านมา +1

    පෙන්නන ඔනේ .ඌරගේ මාලූ ඌරගේ පිටේ තියලා කපන්නඔනී..කලූ කබා කරයෝ රටටම ශාපයක්

  • @shayanianuththara6410
    @shayanianuththara6410 16 วันที่ผ่านมา +1

    ඔව් එක වැරදි මොකද ජිවිත අවදනමක්

  • @M.Perera
    @M.Perera 17 วันที่ผ่านมา +1

    අලුත් පොලිසියක් ලංකාවට වහාම ඔනැවි ඇත.

  • @kumaribandara2442
    @kumaribandara2442 17 วันที่ผ่านมา +1

    ලංකාවේ නීති පොත හදපු ගොනා හම්බ උනානම් ඕකට දත් ටික බඩට අරින්න ඕන.... මිනිස්සුන්ට පේන්න එකෙක් හරි එල්ලලා මැරුව නම් ලංකාවේ අපරාධ ඔච්චර කරන්න පෙළඹෙන්නේ නෑ මිනිස්සු ..

  • @rangaart1364
    @rangaart1364 17 วันที่ผ่านมา +2

    පොලිසියේ උන් කරන්නේ ඔය වගෙ ගොබ්බ වැඩනේන්නම් වසන්තට වෙඩි තියපු උන් ගියා ඒ බිල්ල අරං උන්ව අල්ලන්න බැරි උනා, දැන් ටැටූ කඩේ එකාගේ පාපොච්චාරණය ලෝකෙටම පෙන්නලා ඌවත් අරුන්ට බිල්ලට දෙනවා අරුන්ට, මොනාද බං මේ ගොං නීතී.😝😏

  • @kithsiripeiris57
    @kithsiripeiris57 17 วันที่ผ่านมา +13

    මේ කලු කෝට් කාරයෝ කන්නෙ අසූච් . මුන්ට කියන්නේ කාක්කො කියල

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 17 วันที่ผ่านมา +2

    අපරාධ ස්තානය පොලිසියේ බාරේ තියෙද්දි වෙඩි තියන cctv දර්ශන එලියට ගිය එකත් ප්‍රස්නයක්

  • @ranjanjayashantha7362
    @ranjanjayashantha7362 17 วันที่ผ่านมา +1

    ලංකාවේ වැඩේ කියන්නෙ කොච්චර වැරදි කරත් ඒ වෙනුවෙන් කතා කරන්න කාක්කෝ ඉන්නවනේ

  • @UdayasiriHerath
    @UdayasiriHerath 17 วันที่ผ่านมา +57

    මේ නීතිඥයනුත් මුංගෙන් හොදට ගරපු උන් ඒ කාලේ

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 17 วันที่ผ่านมา +3

      ඒ වාගේ තමයි

    • @asankajayasundara6175
      @asankajayasundara6175 17 วันที่ผ่านมา +2

      Harako rataka nithiyak tiyenava eka therum ganiyawu.
      Ehema karanna be. Kawuru unath...

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 17 วันที่ผ่านมา +17

    කළුකෝට්කාරයොත් එක්ක බැහැ .මේ ඔක්කොම නඩු කඩනවා

  • @Mg2185g
    @Mg2185g 17 วันที่ผ่านมา +3

    පොර නිකන් ලාවට glenn maxwell වගේ නේද? 🤣🤣

  • @user-nj4ku2vc8t
    @user-nj4ku2vc8t 17 วันที่ผ่านมา +1

    පොලියේම අය ආයෙත් මොන්ටිසෝරි යවනන

  • @sandunranga8816
    @sandunranga8816 17 วันที่ผ่านมา +1

    කලු කෝට් කාරයන්ටම බැනලා වැඩකුත් නෑ,වැරැද්දක් උන ගමන් උඹලා අපි සේරම කොරන්නේ ඒකෙන් ගැලවෙන්න කලු කෝට් කාරයෙක් අල්ලාගන්න එක තමයි,😒😒

  • @supundilanka9524
    @supundilanka9524 17 วันที่ผ่านมา +1

    ලංකාවෙ ලොකුම අපරාද කාරය කියන එකා අල්ලගත්තත් ඌට අවුරුද්දක් ඇතුලත ඇප දෙනව. ඒ ටිකට ඌ රටින් පනිනව . පැනල පොලිස් කාරයගෙ ඉදල ඔක්කොම ටික එහෙ ඉදන් මරවනව. ඕක තමයි පුතා නීතිය

  • @miyuruliyanage4827
    @miyuruliyanage4827 16 วันที่ผ่านมา +1

    මේ ලෝයස්ලට නීතියක් නැද්ද , රට හදන්න නම් ලෝයස්ලටත් දැනෙන නීතිරාමුවක් අවශ්‍යයි ... ටැුක් ලංතේ දරුණුම විනාශය ලෝයස්ලා නිසයි 😔😔😔😔💝💝💝💝

  • @IshanNanayakkara-ho8zp
    @IshanNanayakkara-ho8zp 17 วันที่ผ่านมา +1

    සේයා කියන පුන්චි කෙල්ල දූශනය කරල මරපු උන්ටත් උසාවියෙදි උන් වෙනුවෙන් පෙනී ඉන්න කාලකන්නි ලෝයල ඉන්න රටක් බන් මේක.මුන් කරන්නෙ ඇප අරන් දීල රට පන්නන එක.හැමදාම උනේ ඒකනෙ.

  • @izone1688
    @izone1688 17 วันที่ผ่านมา +2

    මූ කුඩිඩෙක්ගේ එකෙක්ද කොහෙද මුන් වගේ උන් ඉන්නකමි උන් රැකෙයි

  • @upendraindrajith8679
    @upendraindrajith8679 17 วันที่ผ่านมา +10

    උගත් උතුම් නඩුකාර තුමියට දීර්ගායුස පතමි...

  • @kasunnuwan8288
    @kasunnuwan8288 17 วันที่ผ่านมา +2

    මොකක්ද ඔය රට .. මහ දවල් ඔහොම දෙයක් කරන්නයි .මේ වගේ දෙයක් කරන්නයි

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 17 วันที่ผ่านมา +2

    කුඩ්ඩන්ගෙන් ජීවිත ගෙවන කලුකෝට් කාරයෝ 😂😂

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p 17 วันที่ผ่านมา +3

    ලංකාවේ සුනකම ජාතිය, ඔනීම කුප්ප වැඩක් කරපු එකික් බෙරගන්නෙ මුන්😂

  • @VlogWithNadeeChanu
    @VlogWithNadeeChanu 17 วันที่ผ่านมา +1

    පැටි කීයක් දුන්නද දන්නේ නැහැ මේ Lowyer ට 😂😂😂

  • @arunasri8561
    @arunasri8561 17 วันที่ผ่านมา +2

    Master mind Drama එකක් මෙතන වෙන්නේ .......😂

  • @user-gk2ns1fq3p
    @user-gk2ns1fq3p 17 วันที่ผ่านมา +1

    දෙකේ පරණ බලන යාලූවෝ වැඩි වගේ❤❤❤

  • @user-wx6rl4ck9w
    @user-wx6rl4ck9w 17 วันที่ผ่านมา +1

    වෙඩි තියපු උන් හොයන්න කිසිම උනන්ඩුවක් නැහැ.තවත් 2,3 දෙනනෙක් මරනකන් යින්නෙ.

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 17 วันที่ผ่านมา +2

    අයියෝ මහත්තයෝ ඔබතුමන්ලාවත් නඩුකාරතුමන්ලත් දැන් මේ නඩුවට වැඩක් නැ.මේක මාද්‍යයෙන් අහල ඉවරයි දැන් රටට උසාවි වැඩක් නැ මාද්‍යයෙන් අහනවා

    • @nilindamadushan5462
      @nilindamadushan5462 15 วันที่ผ่านมา

      media thama minissunge olu kanne. hiruth ekta issarahinma innawa

  • @erangaekanayake25
    @erangaekanayake25 17 วันที่ผ่านมา +10

    පොර බේරෙනව.. ඔය නීතීඥ තුමා වැඩකාරයෙක්... ☹️☹️

    • @chandimarajapaksha1849
      @chandimarajapaksha1849 17 วันที่ผ่านมา +1

      මුං හරි දක්ශයි වැල්වටාරන් ගොතලා වැරදිකරුවන් නිවැරැදි කාරයන් කරන්න

    • @senarathnasamitha19
      @senarathnasamitha19 17 วันที่ผ่านมา

      ​@@chandimarajapaksha1849😂අන්න හරි සල්ලි වලට ඕන දෙයක් කරයි

  • @PathumTharanga-uo7sv
    @PathumTharanga-uo7sv 17 วันที่ผ่านมา +7

    පොලිස් හරියට වැඩ කරනව නම් මෙච්චර අශිෂ්ට රටක් වෙන්නෙ කොහොමද

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium 17 วันที่ผ่านมา +1

      උනුත් ෙහාරැෙන මට හරි බයයි ෙමි ර ෙටි ජිවත් ෙවන් න සමහර සංස්කෟතික ෙගාන්නු කියනව ෙලා ෙකන් උතුමි රට ලංකාවයි කියල

  • @DownSouthConcertLovers
    @DownSouthConcertLovers 17 วันที่ผ่านมา +1

    ටැටූ කාරයට වඩා පොලීසියේ පම්කයලා නලුවෝ වෙන්න යනවනෙ හොඳ වැඩෙ

  • @dulanjanaudayakumara5962
    @dulanjanaudayakumara5962 17 วันที่ผ่านมา +16

    කලු කබා කාරයන්ට තියන්න ඔන සල්ලි දෙනවා නම් ගූත් කයි

    • @senarathnasamitha19
      @senarathnasamitha19 17 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් 3:30

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 17 วันที่ผ่านมา +22

    ඊළඟට සල්ලි ගෝනියකට නිදහස් කොට නිදහස් කරගන්න ඕගොල්ලෝ😅😅අපරාධකාරය අපරාධ කරන්න බය නෑ මුන් වගේ එවුන් ඉන්න කොට😡😡

    • @nilanthidisanayaka8896
      @nilanthidisanayaka8896 17 วันที่ผ่านมา

      අනේ ද කියන්නෙ

    • @user-hc5oc1us3g
      @user-hc5oc1us3g 17 วันที่ผ่านมา +3

      ඔයා හිතනවද දැන් ඩුබායි ගිහිං අර කුඩ්ඩව අල්ලයි කියල ඉතිං පොලිසිය..... මෙලෝ හත් ඉලව්වක් නොදන්න ටැටූ කාරයව එල්ලුම්ගස් යැව්වොත් කුඩ්ඩට නීතිය ක්‍රියාත්මක වෙයිද ඉතිං

  • @janakarumesh4782
    @janakarumesh4782 16 วันที่ผ่านมา +1

    ඔය හංගලා ගහන නිසා තමයි මේ රටේ අපරාධ මෙච්චර වැඩියි

  • @shashikaperera7116
    @shashikaperera7116 17 วันที่ผ่านมา +3

    Hari kathawa . Eka thamai neethiya

  • @eminemdre5181
    @eminemdre5181 17 วันที่ผ่านมา +1

    වෙන අපරාද කාරයෙක් ඇල්ලුවා නම් මෙලහකට ආයුධ පෙනන්න ගහිල්ලා 😄 මුට වෙන අනුග්‍රහයක්‌ ලැබිලා තියෙනවා

  • @manjulabandara5521
    @manjulabandara5521 17 วันที่ผ่านมา +26

    ,මුන්ට ඔක්කොම කරන්න හොඳයි, පෙන්නුවම තමා නරක

  • @slview10
    @slview10 17 วันที่ผ่านมา +34

    මුන්ගෙ අල්ල කහනවා දැන් නඩු ටික ඇදෙනවා දකිනකොට

  • @RashindraSrilal-me3tc
    @RashindraSrilal-me3tc 17 วันที่ผ่านมา +1

    අපේ රටේ නිතිය ලොයර්ස්ලා හැමදාමත් වැරදි කාරයා බෙරුවා මිසක් මතකනේ අර පොඩි ලමයගේ සිද්දිය...

  • @inokahemachandra7441
    @inokahemachandra7441 16 วันที่ผ่านมา +1

    දැන් එතකොට රහස් පාපොච්චාරණය ගැන මොකටද මාධ්‍ය ඉදිරියේ කිඋවෙ

    • @nilindamadushan5462
      @nilindamadushan5462 15 วันที่ผ่านมา +1

      eeta klin dan aru marennath puluwa ledawela hari

  • @vipulakularathne3664
    @vipulakularathne3664 17 วันที่ผ่านมา

    නෛතිකමය තත්ත්වය කෙසේ වෙතත් ප්‍රශ්න කිරීම වුවත් විනිවිද භාවයකින් මහජනතාවට දැනගන්න පුළුවන් ආකාරයෙන් කිරීම වඩා මං කාලෝචිතයි නේද....??
    මොකද බොහෝ දුරට ප්‍රශ්න කරන්න යෑමේදී මිනිසුන් නැතිවීම්, අතුරුදහන් වීම්, සම්බන්ධයෙන් මහජනතාව තුළ පොලිසිය කෙරෙහි ඇත්තේ අපැහැදිලි දර්ශනයක්...❤