දෙවියෝ මියයන්නෙත් නැහැ උපදින්නේත් නැහැ | විශ්වයෙන් දායාද ලබාදෙනවා | දිව්‍ය තල ගැන විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 40

  • @ChandraNandanie
    @ChandraNandanie 11 หลายเดือนก่อน +4

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 หลายเดือนก่อน +10

    මගෙ ජීවිතයේ තිබෙන එකම ගැටලුවට විසඳුමක් ලබා දෙන්න පුළුවන් නං ලොකු පිහිටක්.මේ ලෝකයෙන් මැරිලා ගිය දවසක දිව්‍යලෝකයක උපදින්න මගෙ කිසිම කැමැත්තක් නෑ.එතනත් බොහෝ දුරට රාගය ද්වේශය මෝහය තියන තැනක් කියලා මට හිතෙන්නේ.නැවත මේ මනුස්සය ලෝකයේ ඉපදීමත් දුකක්.හරිම අමාරුයි ඇලීම් ගැටීම් වලින් දුරස් වෙන්න.මරණින් පස්සෙ කොහෙ යයිද මොනව වෙයිද කියන ගැටලුව තියෙනවා.කෙනෙකුට කියන්න පුළුවන් කරගත් කර්ම වල ස්වභාවය අනූව කොහෙ හෝ උපදීවි කියලා.ඒත් නැවතත් ඉපදිලා මේ කර්ම ගෙවන්න වෙනවනේ කියලා හිතෙනකොට අසරණ කමක් දැනොනව අපෙ ස්වාමීන් වහන්ස.හැකිකමක් තියෙනවා නං පහදාදෙන්න.සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

    • @madaraatulugama3340
      @madaraatulugama3340 11 หลายเดือนก่อน +7

      මේ ආත්ම භාවයේදීම නිවන ලබා ගැනීමයි කළ යුත්තේ. ඒ සදහා මේ සිත අවබෝධ කරගත යුතුය. කරන සෑම කටයුත්තකදීම නාම රූප බලන්න. ඒ කියන්නේ මේ සෑම දෙයක්ම අනිත්‍ය බව. අපි හිතමු ඔබ දකින්නේ වාහනයක් කියලා.එවිට එම වාහනය අනිත්‍ය බව (එය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වූවක් බව,කුඩා කුඩා අංශු ගණනාවක එකතුවක් බව) සිහි කරන්න. එසේම එම රූපය දකින ඔබගේ ඇසද එසේ අංශුන්ගේ එකතුවක් බව එයද අනිත්‍ය බව සිහි කරන්න. මේ ආකාරයට තමාගේ සිතට එන සෑම සිතුවිල්ලක්ම අල්ලා නොගන අත්හරින්න. මේ ආකාරයට කරමින් පුහුණු වන්න.මුලින් අපහසු වුවත් කාලයත් සමග ඔබට එය පුරුදු වේ. ඔබ මේ ලෝකයට ඇලී සිටින්නේ යම් සේ ද ඔබට ඒ තාක් නිවන දුරස් වේ. ඔබට ඒ උතුම් නිවන ලබා ගැනීමට හැකි වේවා!

    • @RamaniJayalath-x3f
      @RamaniJayalath-x3f 11 หลายเดือนก่อน

      @@madaraatulugama3340 පුළුවන් තරමින් ඒක කරනව මං.පවුල් ජීවිතයේදී විවිධ අවස්ථාවල දී හරිම අමාරුවෙ වැටෙන අවස්ථා එනවා.දරුවන්ගෙ ගැටලු ගෙදර දොර කටයුතුවලදී වගෙ .මම දන්නවා මේ මේ සෑම දෙයක්ම අනිච්ච බව.කුඩා පරමාණු වලින් සැදුම්ලත් ඒව බවත්

    • @Maatt0024
      @Maatt0024 10 หลายเดือนก่อน

      Okata karanna tiyenne- merena mohothe siyalla atha arina eka. Diwya thalayak penunath ekath atha arinna oni - upadanayak nethi thena, bawayak sakas wanne nehe-
      Hebei eka lesi ne- godak practice karanna oni .. danma edan……

    • @nimhariadhikari
      @nimhariadhikari 9 หลายเดือนก่อน +2

      කරපු පින් පව් වලට ඔයා උපදින තැනක් තීරණය වෙනවා කියලා බුදුන් වහන්සේ කොතනදිවත් දේශනා කරලා නැ ...ඔබේ අවසාන චුති සිතට උපාදානය වෙන්න මොකක්ද ආන්න ඒ සිතට අනුව ඔබ ගිහින් උපදිනවා ....අවබොදයෙන් අත් හරින්න පුරුදු වෙන්න

  • @janakigunasekara1479
    @janakigunasekara1479 11 หลายเดือนก่อน +2

    ලොව්තුරු සමිදුන්ට ,,මාගේ ,,උතුම් නමස්කාරය ,,වේවා ,,සාදු ,,සාදු ,,සාදු

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා ............

  • @bonnymendis3592
    @bonnymendis3592 11 หลายเดือนก่อน +4

    අර්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා !🙏🙏🙏

  • @anushaudayangani4542
    @anushaudayangani4542 11 หลายเดือนก่อน +3

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 11 หลายเดือนก่อน +2

    සුවපත්වේවා ස්වාමීන් වහන්ස ..............

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara3747 11 หลายเดือนก่อน +2

    උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimmiherath899
    @nimmiherath899 11 หลายเดือนก่อน +2

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @premarathnayake8376
    @premarathnayake8376 5 หลายเดือนก่อน

    දෙවියන් පිරිනිවන්පානව කියල මිට කලින් අසා නැහැ ,කරැනාකර පැහැදිලි කර දෙනසේක්වා ...තෙරැවන් සරණයි .

  • @ranifernando1539
    @ranifernando1539 11 หลายเดือนก่อน +1

    විශ්වයේ මේ දහම පසුකර බොහෝ කල් දකින දේ ධර්මතාවය වඩන්න. මාර්ගය හමුවේවි. 🙏🙏🙏

  • @poojacherry4141
    @poojacherry4141 10 หลายเดือนก่อน +1

    පින්වත් ආර්‍යන් වහන්ස මා හට අනුකම්පා කර පවසන්න කෙසෙද නිරොද සමාපත්තියට සමවදින්නෙ 🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 11 หลายเดือนก่อน +2

    Swaminwahanseta mage wandanawa wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️❤️

  • @anomakahawandala6816
    @anomakahawandala6816 11 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu swamini

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 9 หลายเดือนก่อน +1

    Pinwath seaminwahansa, obawahanse asurehi bhawanawa praguna katannata mata puluwanda?

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 10 หลายเดือนก่อน

    සාධු. සාධු. සාධු.......
    🙏🙏🙏💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @sandayadesaram1688
    @sandayadesaram1688 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @chandanasamansaman852
    @chandanasamansaman852 11 หลายเดือนก่อน +2

    නියමයි

  • @hansiashara88
    @hansiashara88 8 หลายเดือนก่อน +2

    🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @ajithrodrigo9528
    @ajithrodrigo9528 10 หลายเดือนก่อน

    මට තියන ප්‍රධාන ප්‍රශ්න යක් තමයි , කොහොමද සංසෙජිත සත්වයින් උප දින්නෙ. මැස්සන් සංසෙජිත උපතක් කියල මම දෙශනාවකදි ඇසුවා. නමුත් මැස්සන් උපදින්නේ බිත්තර වලින්. ස්වාමීනි කරැණාකර මෙය පැහැදිලි කරන්න.
    තෙරුවන් සරණයි.

  • @menakakumari9051
    @menakakumari9051 11 หลายเดือนก่อน +1

    Mn ahala thiysna widihatanm. Dewiyoth apaye upadinawalu. Apith sansare deeiyo widihata ipadila thiyenawalu. Aththa mokakda....

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 11 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @aravinm7039
    @aravinm7039 10 หลายเดือนก่อน

    දෙවියොට මොනව උනාම අපිට මොකෝ.

  • @ThiliniApsara-v8q
    @ThiliniApsara-v8q 10 หลายเดือนก่อน

    ඒ උනාට ඒ වින්‍යානය බඩකට රින්ගුවේ එකටත් උපාදානයක් තිබුන නිසානෙ

  • @sangeethanjalee209
    @sangeethanjalee209 11 หลายเดือนก่อน +3

    ගෞරවනීය ස්වාමීන් වහන්ස , සෑම දෙවියකුම නැවත මනුෂ්‍ය හෝ වෙනත් සත්ත්වයෙක් විදිහට උපදින්නේ නැද්ද ?හැම දෙවියෝම පිරිනිවන් පානවද? එක කතාවක තිබුනා නේද මල්මාල පරවෙලා නැවත මනුස්ස ලෝකෙට ඇවිත් ගිය කතාවක්? මේ කියපු දෙය මං වටහා ගත් විදිහ වැරදිද? කරුණාවෙන් පහදා දෙනු මැනවි .

    • @bonnymendis3592
      @bonnymendis3592 11 หลายเดือนก่อน +4

      දේශකයාණන් වහන්සේ ගෙන් විමසන ප්‍රශ්නයට පිළිතුර දෙන්න තරම්ම මම මෝඩ යි තමයි.ඒත් යම් හේතුවක්නිසා නිසා "ඒ මෝඩ කම " ට මම ම ඉඩ දුන්නා. ....."ඔව් ඔබ ධර්ම කරුණු කාරණා තේරුම් ගත් විදියෙ අවුලක් තියෙන්නේ . නිවන හෙවත් නිරෝධ සමාපත්තියට පත්නොවුණු ඕනෑම සත්වයෙක් පුද්ගලයෙක් එයාගෙ කර්ම විපාක අනුව නැවතත් උපදින වා ලු.දෙවියාටත් ඒක අදාලයි තමයි. මල් මාලා කතාව දක්වන්න ඇත්තෙ ලෝක අතර කාලයේ වෙනස පෙන්වන්න යි. (මම සම්බුදු සසුනෙහි පැවිදිබව පතන ගැමියෙක්)ඔබට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි.!

    • @sangeethanjalee209
      @sangeethanjalee209 11 หลายเดือนก่อน

      @@bonnymendis3592 බොහෝම පින් ඔබතුමාගේ අරමුණ ඉෂ්ට සිද්ධ වේවා. නිවනම නාථයි නිවනම වෙත්වා .

    • @aravinm7039
      @aravinm7039 10 หลายเดือนก่อน

      දෙවියො කෙහෙද පිරිනිවන් පාන්නෙ.

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 11 หลายเดือนก่อน +3

    🌼🌼🌼

  • @rashanisumendra4040
    @rashanisumendra4040 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @menakakumari9051
    @menakakumari9051 11 หลายเดือนก่อน +2

    9:25

  • @DanukaLiyanage
    @DanukaLiyanage 11 หลายเดือนก่อน +2

    🌈🌸🌈👏👏❤️👏👏🌈🌸🌈

  • @buddikapathirana8395
    @buddikapathirana8395 11 หลายเดือนก่อน +1

    සරණ යනව කියන වචනය වැරදී නේද හාමුදුරුවනේ🙏 "චරන" නේද🤔🤷‍♂,,,

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏