උන්වහන්සේට මුණගැසුන බාබාජී සෘෂි වරයා | තතාගතයන්වහන්සේ ආයුෂ් කල්පයක් වැඩසිටියේ නැත්තේ ඇයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @mayurigamage3741
    @mayurigamage3741 11 หลายเดือนก่อน +29

    බොහොම පින් ඔබ වහන්සේට ඉන්න දිසාවකට මාගෙ නමස්කාරය වෙවා ඔබ වහන්සේ කියන මගම සාක්ෂාත් වෙවා මාරයට අප අසුනොවීමට අපගේ නුවනැසම අවදිවෙවා

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 11 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේ සිටින දිශාවට මගේ නමස්කාරය වේවා. බුදුදහම ලොවටම ගෙනෙන කාලය අත ලග. මෙ උතුම් ධර්මය සියලුම දෙනාට අවබෝධ වෙම්වා.
    අපටද පෙර කුසලය අවදිවිමට උපකාර කිරීම ඉතාම පින්.
    නිර්මල බුදුදහම ලෝකයම ආලෝකය මත් කරන්වා.
    🙏🙏🙏💐💐💐🇱🇰

  • @sampathbandara8916
    @sampathbandara8916 11 หลายเดือนก่อน +9

    එකවරක් ඹබවහන්සේව මුනගැසිමට අවස්ථාව ලබාදෙන්න ගරැ ස්වමින් වහන්ස 🙏🙏🙏

    • @vihaganethsara-xj6yw
      @vihaganethsara-xj6yw 18 วันที่ผ่านมา +1

      ටික් ටොක් එකේ නලීන් කුමාරසිරි කියක ගහල උගෙන් ඉල්ලපම්

  • @samankumara1181
    @samankumara1181 4 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාර වේවා උන්වහන්සේ ට මාගේ නමස්කාර වේවා මට ඔබ වහන්සේ දක්නට ලබන්නේ කවද්ද් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 11 หลายเดือนก่อน +4

    උතුම් බෝධිසත්වයන් වහන්සේ කෙනෙක්ගෙන් මෙවැනි දේශනාවක් අහන්න ලැබීම පෙර කුසල කර්මයක්.🙏🙏🙏

  • @chandanasamansaman852
    @chandanasamansaman852 11 หลายเดือนก่อน +23

    අනේ ගොඩක් පින් මෙවා අහන්න සලස්වන ට

  • @shanthagunawardhana
    @shanthagunawardhana 11 หลายเดือนก่อน +14

    උතුම් අරියන් වහන්ස ඔබවහන්සේ නිවන් සුවයෙන් සුවපත් වේවා,ඔබවහන්සේගේ මේ උතුම් දේශනාවන් අපටද නිවන් සුවයටම උපකාරවේවා,උපකාරකර ගනිමි...

  • @Samantha-gh3po
    @Samantha-gh3po 11 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට දිර්ගයුස වෙව සාදු සාදු සාදු ❤️🙏🙏🙏🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු.ලෝකයේ ගත යුතු දෙයක් ඇත්නම් ඒ ගෝතම බුදුන්වහන්සේගෙන් පමණයි. පිරිනිවීම පිලිබඳව දහමක් දේශනා කලේ උන්වහන්සේ පමණයි.මේ දේශනාවේ සිත තදින් බැඳී වචන පෙළ.නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @nilame9465
    @nilame9465 11 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ මාන්නය නඩත්තුව කිරීම නුසුදුසුය.
    සත්ගූරැ පවා මේ ලෝකේ යහපතට කරන දේශනා ඉතා අනර්ඝයි.
    කිසිම බුදුවරයෙක් සම්බුද්ධත්වයට පත් අවබෝධයක් තමා දන්නවා
    තමන් තමයි අන් අයට වඩා ලොකු හෝ දක්ෂ
    කියා අන් අයව හෙළා නොදකින්
    මා සත්පුරුෂ
    ඕසෝන වැනි උතුම් මිනිස්සුන්ගෙන් ද දැනුම.ගවේශණයට බොහෝ දෑ ලබාගෙන ඇත.
    ඒ අයටද නමස්කාර වේවා!
    ඔබ වහන්සේට ද නමස්කාර කරමි හේතුව ඔබ වහන්සේ මා හට ලබා දුන් බොහෝ ඉඟි මා දැනුම ගවේශණය බෙහෙවින්ම උපකාර උනා.
    ඒ වගේම සමහර හිතන යාචක දුප්පත් මිනිසුන්
    සමහර කරත්ත අදින මිනිසුන්
    සමහර ආබාධිත මිනිසුන්
    සමහර තිරිසනුන්
    මේ ඉර හඳ මට දැනුම ගවේෂණයට යම් යම් ඉඟි ලබා දුන් නිසාම ඒ සියල්ලම මට උතුම් මන්ද ඒ ස්වභාව ධර්මය ම නිසා.
    ඒ සියළු දෑට මා නමස්කාර කරත්.
    නමස්කාර ම වේවා!
    ඔබ වහන්සේට ද මහා සංඝ රත්නයට එසේම වේවා!

  • @manikbridal1747
    @manikbridal1747 11 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට ප්‍රාර්තනීය බෝදියකින් බුද්දත්වයම ශාක් ශාත් වේවා කියා ප්‍රාර්තනා කරනවා.. ඔබවහන්සේගේ දර්ම දේශානා වට සාපෙක්ශව. මාදන්නා පමනින් ඓර්දි ප්‍රාතිහාර්‍ය පාන්න පුලුවන් ..ඔබවහන්සේ වගේම දර්ම දේශනා කරන එක්කෙනා තමයි ලක්ශ ගනනින් ලෙඩුන් සුවකර්මින් ප්‍රාතිහාර්‍ය පාන දීගොඩ කුමාර සර් පමනයි...

  • @indikaprasanna2683
    @indikaprasanna2683 11 หลายเดือนก่อน +5

    අර්යන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

  • @vineethanandani7931
    @vineethanandani7931 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ගේ බණ අපේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා ම අපට උපකාර වේවා

  • @chandanasamansaman852
    @chandanasamansaman852 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @dgsports4359
    @dgsports4359 11 หลายเดือนก่อน +8

    ඇත්තටම ගොඩක් පින් මේවා YT දානවට.

  • @makara4354
    @makara4354 11 หลายเดือนก่อน +15

    දීර්ඝායුෂ ලැබේවා උත්තමයන් වහන්ස

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 11 หลายเดือนก่อน +6

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා . ඒ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා පින්වත් ආර්‍යය වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා

  • @d.panditaratne858
    @d.panditaratne858 11 หลายเดือนก่อน +8

    Sadu...Sadu.. Sadu!!!
    🌼🌼🌼 🙏🙏🙏

  • @KumuduniWasala
    @KumuduniWasala 11 หลายเดือนก่อน +6

    බොහොම වටින දේශනා සාදු !!!

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 11 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 7 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා ..........

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 11 หลายเดือนก่อน +4

    සුවපත්වේවා ................

  • @රවන්අබිශෙක
    @රවන්අබිශෙක 11 หลายเดือนก่อน +5

    සාදු සාදු

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 11 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ! බොහෝ පින් ඔබ වහන්සේට, අපෙ හාමුදුරුවනේ මටත් ඕනෙ පැවැත්මක් නෙමේ නැවැත්මක්මයි. ඒ සදහා වයස ගියා වැඩිද මන්ද නමුත් දැන් අවිද්ද හොද්ටම ඇති අපෙ හමුදුරුවනෙ.

  • @ChandraNandanie
    @ChandraNandanie 10 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 11 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 11 หลายเดือนก่อน

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏⚘️⚘️⚘️⚘️❤️

  • @pkdkarunakeerthi2602
    @pkdkarunakeerthi2602 11 หลายเดือนก่อน +1

    මගෙ...නමස්කාරය .වෙවා උත්තම ..ස්වාමීන් .වහන්සෙ

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 11 หลายเดือนก่อน +2

    Theruwan Saranai!

  • @mallikahdv6218
    @mallikahdv6218 10 หลายเดือนก่อน

    Uthum suwamin wahansege gambira desana ape budusamidunge mahimaya vidaha dakwai, dewana margapalaya sadaha upades labadenamen karunawen ellami.

  • @sudathrohana2655
    @sudathrohana2655 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @mithsewana2097
    @mithsewana2097 11 หลายเดือนก่อน +3

    Hamuduruvange bana bohoma kemathten mama ahanne.harima lassanaiy..harima avabodayen deshanaa karanne. Hamuduruvanva hamu venta kramayak kiyantako..🙏🙏🙏

  • @HasithaKaluma
    @HasithaKaluma 11 หลายเดือนก่อน +2

    Sadu sadu🙏🙏

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 11 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻🙏🏻

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏

  • @ManthrA-u4h
    @ManthrA-u4h 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 11 หลายเดือนก่อน +4

    Sadu. Sadu. Sadu.

  • @Helloitsme1D
    @Helloitsme1D 9 หลายเดือนก่อน

    මේ වටිනා බන එක දිගට අහන්න බෑනේ..so many advertisements.

  • @HarshaPrabudha
    @HarshaPrabudha 9 หลายเดือนก่อน

    Osho wa read kalanam mew kiyanney nhe.he is great

  • @surangasuranga2465
    @surangasuranga2465 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusitha88sri
    @thusitha88sri 11 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්සෙ මුනගැසෙන්න පුලුවන් කොහෙදිද, දන්න කෙනෙක් ඉන්නවද

  • @mithsewana2097
    @mithsewana2097 11 หลายเดือนก่อน

    Magee dan..ekama sihine..oba vahanse hamu viima..mata dan mee kisi deyak ona nee kiyala hitenava

  • @SahanLiyanaarachchi-xz1fj
    @SahanLiyanaarachchi-xz1fj 11 หลายเดือนก่อน +2

    Ayush kalpaya kiynne me de neme e weddid jiwathw inna puluwn uprima ayusha paramanya neda

  • @rashanisumendra4040
    @rashanisumendra4040 11 หลายเดือนก่อน +2

    Where does this honorable Thero live?

  • @harshadananjaya9384
    @harshadananjaya9384 11 หลายเดือนก่อน

    🙏🙏🙏☸🌺🌹⚘🙏🙏🙏

  • @SahanLiyanaarachchi-xz1fj
    @SahanLiyanaarachchi-xz1fj 11 หลายเดือนก่อน +1

    Me kiyana de wrddak ndda hmuduruwne

  • @b.l9288
    @b.l9288 11 หลายเดือนก่อน +1

    Smawin whnse ha thorathuru sanniwedanaya kirimt phsukm athid

  • @DanukaLiyanage
    @DanukaLiyanage 11 หลายเดือนก่อน +2

    🌈🌸🌹💖💖👏👏💖💖🌹🌸🌈

  • @sumithruwan8957
    @sumithruwan8957 11 หลายเดือนก่อน

    Me mg eka දකින කවුරු හරි ....මට me suwaminwahansewa මුණ gassannako pls.......

  • @0__________OOO___________000
    @0__________OOO___________000 11 หลายเดือนก่อน +2

    දැන්නම් බනද මන්ද කියන්නෙ.

  • @SahanLiyanaarachchi-xz1fj
    @SahanLiyanaarachchi-xz1fj 11 หลายเดือนก่อน +1

    Awrudu 120 k

  • @thaththa-se5bv
    @thaththa-se5bv 11 หลายเดือนก่อน

    ධර්ම අවබෝදය පිනිස දහම් දෙසිිම යහපතක් විය. ඔහුගේ වියෝවට පෙර ඔහුට දර්ම අවබෝදය ලබා ⁣දිිමට ඔබ වහන්සේට නොහැකි විය . ⁣හිඩැස කොයිබදැයි ⁣සිතමි

  • @sanalijayalath8096
    @sanalijayalath8096 5 หลายเดือนก่อน +1

    මොන තරම් සත්‍යයක්ද උන්වහන්සේ දේශනාකරන්නෙ.ඒ වචන වලට වඩා සත්‍යයක් මා නොදකිමි. සාධු සාධු සාධු!!! සසරේ නැවත නැවත ඉපදීම කොයිතරම් දුකක් ද, එයින් මිදෙන එකම ආකාරය ගැන අවබෝධ කරගෙන ශ්‍රී සද්ධර්මය දේශනා කල තිලෝගුරු සම්බුදුරජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!

  • @vihaganethsara-xj6yw
    @vihaganethsara-xj6yw 18 วันที่ผ่านมา +1

    ටික් ටොක් එකේ නලීන් කුමාරසිරි කියල ගහපම් හම්බවෙන්න පුලුවම්

  • @nilame9465
    @nilame9465 11 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවන්ට. මතකයි හොඳට ඕෂෝගේ දුවගේ වෙඩින් මුදල් මතක් තියාගෙන
    මිලියන ගණන් දශමෙට.
    ඒ ඕෂෝගේ පුන්‍ය ශක්තිය.
    හාමුදුරුවන්මයි කියන්නේ තව කෙනෙක් දෑ හෝ අර මේ ඕපාත දූප මතක තබා ගෙන වැඩක් නෑ.
    මේ ලෝකේ ගන්න තියෙන්නේ ස්වභාව දහමෙන්.
    බුදු හාමුදුරුවන් කියා කෙනෙක් පුද්ගලයෙක් නෑ.
    ඒ ප්‍රාණ ශක්තිය මත ක්‍රියාත්මක ශක්ති කදම්භ වල එකතුවක්.
    ඒක සං සිද්ධියක්.
    ඔබ වහන්සේට නමස්කාර වේවා
    මා මන ඔසවා ගැණිමට මා කය ප්‍රහාණය කිරීමට හැකියාව ලබා ගත්තේ සමහර ධර්ම කාරණා ඔබ වහන්සේගේ දේශනා වලින් ඩවුනර් ලබා ගත්තා.
    ඊට කෘතඥ වේවා.!
    නමුදු නාම රෑප අරන් පුඵල් ස්වභාව විවේචනය ඉතා නුසුදුසු ක්‍රියාවක් සාමණේරයන්ට.
    මන්ද සංයෝජන භංග කී සංඝ කිසිදා නාම රෑප ආඳා කෙනෙකුට පහර වැදෙන ලෙස බණ දේශනා නොකරත්.

  • @kanishkadevinda8833
    @kanishkadevinda8833 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sandayadesaram1688
    @sandayadesaram1688 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @IreshaUdayangani-rb1xn
    @IreshaUdayangani-rb1xn 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @thulharijayalath3693
    @thulharijayalath3693 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @rashanisumendra4040
    @rashanisumendra4040 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @asnkagunawardena5514
    @asnkagunawardena5514 11 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 11 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @lasanthisaumya775
    @lasanthisaumya775 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @LPuswell
    @LPuswell 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @spkgamage5277
    @spkgamage5277 27 วันที่ผ่านมา

    🙏🙏🙏