රු.70,000 ක Tab එකක් කිසිම Tax එකක් ගෙවන් නැතිව 🤩| Ali එකෙන් ගෙදරටම ගෙන්නුවේ මෙහෙමයි | SL TEC MASTER

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • මම කලින් ගෙන්නපු රුපියල් 50,000ක් වටින tab එකට වැදුන Tax ගාන බලන්න මෙතනින් යන්න 👇
    • රු.50,000 ට අලී එකෙන් ...
    මම මේ Tab එක order කරපු store එකේ link එක 👇
    s.click.aliexp...
    #sltecmaster #aliexpress #sinhala #taxsinhala #alibaba #phone #phonetax

ความคิดเห็น • 119

  • @Superproduction2024
    @Superproduction2024 8 หลายเดือนก่อน +4

    ගානට හවස 5ට ගෙනාවා..ගැම්මක්...
    1st කමෙන්ට් එක මගෙන් බ්‍රෝ...❤❤❤🎉🎉

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 8 หลายเดือนก่อน +8

    මේක ඇන්ඩ්‍රොයිඩ් එකක් නෙ. SL post එකෙන් ගෙන්වපු එකත් ඇන්ඩ්‍රොයිඩ් එකක් ද?

    • @akila-w8v
      @akila-w8v 8 หลายเดือนก่อน +1

      Ios ඒව ගේන්න පුලුවන්ද ගොනෝ රුපියල් 70000 කට😂😂😂

  • @hmbuddika
    @hmbuddika 8 หลายเดือนก่อน +1

    aliexpress එකෙන් ගන්න පුලුවන් හොද mini pc ටිකක් හොයල video එකක් දාන්නකෝ.

  • @dilmusicsl6338
    @dilmusicsl6338 8 หลายเดือนก่อน +2

    thanks මේ වීඩියෝ එක දැම්මට❤ දැන් standard shipping එකේ එවන parcel වලටත් DEX තියෙන්නේ.මම makeskyblue mppt controller එකක් දාන්න ඉන්නේ ඔය shipping එකෙන් එ්ක අාවොත් tax එකක් වදින එකක් නැතිවෙයිද?

  • @kim_Soohu
    @kim_Soohu 6 หลายเดือนก่อน

    අයියෙ දවස් 7 ඇතුලට fast Delivery එනො කියන්නෙ එකෙ එන්නෙ Post ද..?
    අපිට Order එකෙ යන්නෙ දවස් ගාන අනුව නිකමට Guess කරන්නෙ බැරිද Post ද Curior ද කියල...

  • @w.hirushi7108
    @w.hirushi7108 8 หลายเดือนก่อน +2

    Drone එකක් දාන්න පුළුවන් ද ඔහොම

  • @indonesiaServer-g4q
    @indonesiaServer-g4q 8 หลายเดือนก่อน +1

    අයියෙ HOTWAVE ලගෙ note 13 pro කියන fone එක හොදයි ද ?

  • @mediatray
    @mediatray 8 หลายเดือนก่อน

    please review 8849 Tank 2 phone. මේක අලී ඒකේ විකු‍නන්න තියෙනවා. මේකත් ප්‍රයිවට් කුරියර් ඒකකින්ද ඒවන්නෙ?

  • @Simple_Jokes-rr8bt
    @Simple_Jokes-rr8bt 8 หลายเดือนก่อน +45

    අපි ජාතික බදු ආයතනයෙන්. අපිට ලැබුනු පැමිනිල්ලකට අනුව තමැ අපි මේ කොමෙට් එක දාන්නෙ. ඔබ බදු වංචා කෙරුවට අප ආයතනයට පැමිනෙන්න වහාම. 🤳

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +12

      😂

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 8 หลายเดือนก่อน +6

      Athe gahamu😹😁

    • @sithijaranasingha9344
      @sithijaranasingha9344 8 หลายเดือนก่อน +3

      😂

    • @Radeeshwr98
      @Radeeshwr98 8 หลายเดือนก่อน +7

      උබට ඕනෙනම් ගෙදර හොයන් පලයන් 😂😂

    • @Simple_Jokes-rr8bt
      @Simple_Jokes-rr8bt 8 หลายเดือนก่อน +6

      @@Radeeshwr98 රජයේ නිලදාරින්න්ට ඔහොම උබ කියලද කතාකරන්නෙ???? 😡

  • @induwarasemal2707
    @induwarasemal2707 8 หลายเดือนก่อน +3

    Mamath 100,000 ka laptop ekak order kala aliexpress selection standard shipping method eken deliver kale daraz eken. Dawas 12n lankawata awa.dawas 2kin daraz eken deliver kala.kisima tax ekak waduneth naha. Custom eken parcel eka kadalawath thibune naha.

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      💙👌🏻

  • @HELBOMOTIVATION
    @HELBOMOTIVATION 8 หลายเดือนก่อน +5

    අඩො කොබ්න් unboxing video එක 😊😊😊😊

  • @MadushanUdayangaKumara-fk7pt
    @MadushanUdayangaKumara-fk7pt 8 หลายเดือนก่อน +2

    225 ම අපාගත වෙිිවා බන්ග වෙිිවා💫

  • @MaleeshaLakshan-c4s
    @MaleeshaLakshan-c4s 8 หลายเดือนก่อน +3

    Aerhakota me vidihata drone unath genwanna puluwan neda sellrtama ritan wennethuwa

  • @RenukaMahathelge-n2j
    @RenukaMahathelge-n2j 8 หลายเดือนก่อน

    අයියෙ aliexpress eken oder dala ewa shipped වුනාට පස්සෙ aliexpress app eken sign out wela app eka unstall කරාම එ දාපු ඕඩර් අපිට එනවද නැද්ද

  • @Nadisha-bx9he
    @Nadisha-bx9he 8 หลายเดือนก่อน

    අනෙ මට කියන්නකො එතකොට අනිත් අයිටම් බලට tax එක වදින්නේ නැද්ද 4n tab බලට විතරද tax එක වදින්නේ

  • @MaleeshaLakshan-c4s
    @MaleeshaLakshan-c4s 8 หลายเดือนก่อน +2

    Mata aeth hithuna aiya kiyaddi draz aeken aena vidihata wenna oder karanne kiyala

  • @RTDS-o6x
    @RTDS-o6x 8 หลายเดือนก่อน

    Ayye maget eka parak AELK DEX kiyl tiyena package ekk awe BodaBoda kiyana curiour service eken...daraz eken nemey ne awe

  • @Naweekphotograph
    @Naweekphotograph 8 หลายเดือนก่อน +1

    Ane aiye drone ekk oder ekk hariyatama Karana video ekk danna ko plzzzzz😢😢😢😢❤

  • @deshanrashmika6533
    @deshanrashmika6533 8 หลายเดือนก่อน +5

    අයියේ Laptop එකක් වගේ ගෙන්නනව නම් Tax ගෙවන්න වෙයිද ? (DEX එකකින් දාලත්)

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      dex enwanm aulk na

  • @CK_SS_Cricket
    @CK_SS_Cricket 8 หลายเดือนก่อน

    අයියෙ පොඩි බාන්ඩ බලටත් අලි එකෙ ටැක්ස් වදිනවද❤ earbuds,back covers වගේ ඒවට❤❤

    • @akila-w8v
      @akila-w8v 8 หลายเดือนก่อน

      Ow

  • @ajithgalhena
    @ajithgalhena 8 หลายเดือนก่อน +2

    samsung m04 phone hodada
    man gawa thiyanne aka😍

  • @MuhammadAbdurahman-c5o
    @MuhammadAbdurahman-c5o 8 หลายเดือนก่อน

    Mama gatta item ekata Total amount ekata vada salli kepuna. A kepuve ape bankuvenda? AliExpress ekenda? E tapasse mama Cancel Kara. Davas 10 kin passe WEDNESDAY "Refund Kara, Account eka Check karanna"Kiyala message Ava. But, Account ekatanam evilla ne. Ape CARD number ekanne PAYED Karen. A number ekata REFUND karanna puluvanda (ACCOUNT number netiva)? Please Reply Brother! Thank you!

  • @Gaming_Dula_YT
    @Gaming_Dula_YT 8 หลายเดือนก่อน +3

    Video eka danakan balan hitiya aya kooo❤

  • @sithijaranasingha9344
    @sithijaranasingha9344 8 หลายเดือนก่อน +4

    සුපිරි අයියේ, සුපිරි..❤

  • @AMSKAttanayak
    @AMSKAttanayak 5 หลายเดือนก่อน

    Cctv ordered කරාම tax වදිනවාද

  • @WijthaGayan
    @WijthaGayan 8 หลายเดือนก่อน +1

    what should i do if they say shipping method can not choose it work randomly itself ?

  • @kelumprasanna7262
    @kelumprasanna7262 8 หลายเดือนก่อน

    is any custom problem with import drugs from aliexpress?

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 8 หลายเดือนก่อน +2

    Tax එක කොහොමත් Fix ❤ ...

  • @suranganiruberu7156
    @suranganiruberu7156 8 หลายเดือนก่อน

    Ayye drone genna puluwanda aliexpress eken dan?

  • @aftxredaa6592
    @aftxredaa6592 8 หลายเดือนก่อน +2

    Drone oma genda baida oya taracking eka yatathe.

  • @jasonpaul4497
    @jasonpaul4497 8 หลายเดือนก่อน

    Ayya oya AliExpress ekan Oder danna kota Mona shipping method ekada use karanne 💙

  • @chihanhasidu7308
    @chihanhasidu7308 8 หลายเดือนก่อน +1

    Drone ekak genna barida ehema

  • @mappiecoe1957
    @mappiecoe1957 6 หลายเดือนก่อน

    Aliexpress standard shipping method eken order karoth tax wadida

  • @kusalmaduranga
    @kusalmaduranga 8 หลายเดือนก่อน +3

    උන් උබෙන් ටැක්ස් අරගෙන රජයට ගෙව්ව වෙන්න බැරිද

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      Ewa kiynna ba 😂💙

  • @remixboom6863
    @remixboom6863 8 หลายเดือนก่อน +1

    Ayye puluwan nam rgbic light strip ekak gennako

  • @dasun_tech_master
    @dasun_tech_master 8 หลายเดือนก่อน

    trone එන්නෙ නැද්ද tax නොවැදි 10000 ට අඩු ඒකටත්

  • @dammikahettiarachchi5905
    @dammikahettiarachchi5905 8 หลายเดือนก่อน

    මල්ලි drone එකක් ගෙන්නන්නේ කොහොමද. පොඩ් එකක්

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      genwanna ba return wenwa 😕 mn e gana video ekkut dmma.

  • @nilangarukshan8464
    @nilangarukshan8464 8 หลายเดือนก่อน +1

    Oya kalin gatta tab eke seller LK DeX walin ena widiyta ewanne nedda

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      eka ewnne na mata ewwet register post. padu na hebei tax gewala gaththath

    • @nilangarukshan8464
      @nilangarukshan8464 8 หลายเดือนก่อน

      @@sltecmaster chipset eka mokdda oke review ekak gennako ඉක්මනින්

  • @Gamingbeast1-qz
    @Gamingbeast1-qz 5 หลายเดือนก่อน

    Aiya mama aliexpress eke tab ekak order kera eka davs ganak china vala linehaul eke eka ikmanata eida

  • @tharindunuwantha1341
    @tharindunuwantha1341 8 หลายเดือนก่อน

    Wena site walin order krddith plwnda???

  • @keykitchen9238
    @keykitchen9238 8 หลายเดือนก่อน +2

    Daraz eken deliver charge karanawada?

  • @nilangarukshan8464
    @nilangarukshan8464 8 หลายเดือนก่อน +1

    Mama router ekak order kala bro eka enne LK dex daraz walin tax wadida

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน +1

      Naha

    • @nilangarukshan8464
      @nilangarukshan8464 8 หลายเดือนก่อน

      @@sltecmaster router ekak $98 wage wenwa seller mata value ekath $25 kiyala adu krla dala thiyenne

  • @rukshankumara3676
    @rukshankumara3676 7 หลายเดือนก่อน

    E sellerta kiuwahama u kiyanawa .ehema evanda bailu u rb lu evanne .

  • @imalkaPerera304
    @imalkaPerera304 8 หลายเดือนก่อน

    Aiya ailexpress stading shipping eken danna oders enawada

  • @slpirate3886
    @slpirate3886 8 หลายเดือนก่อน +1

    Oya widiyata drone genanna bada

  • @BinanceVimukthi
    @BinanceVimukthi 8 หลายเดือนก่อน

    Ud වලින් තියෙන ඒව එන්නෙ මොකෙන්ද

  • @suneth.wathsala
    @suneth.wathsala 8 หลายเดือนก่อน +1

    daraz ena shipping method eka mokadda?

  • @ChamathGavinda-z4z
    @ChamathGavinda-z4z หลายเดือนก่อน

    තාමත් පුළුවන් ද

  • @sahasgamage5766
    @sahasgamage5766 8 หลายเดือนก่อน

    Dan ethakota oke unboxing video eka kavadada?😊😊🎉

  • @rishethmaiisha4945
    @rishethmaiisha4945 8 หลายเดือนก่อน +1

    Aelks eken drone ekak genawot kes ekka nada 😮

  • @computermind1696
    @computermind1696 8 หลายเดือนก่อน

    වීඩියෝ එක සුපිරියි 👍👍

  • @AkilaChamath-hb5mv
    @AkilaChamath-hb5mv 4 หลายเดือนก่อน

    Ayye rupiyal 9000 phone ehekat tax keeyak wadid

  • @kavinubathika6034
    @kavinubathika6034 3 หลายเดือนก่อน

    Ayye meka sure d? Tax ghnne nh kiyl ?call krl ahuwd?

    • @sltecmaster
      @sltecmaster  3 หลายเดือนก่อน

      me video eka dapu dawas wala tax wadune na. dn nm wadinwa.

    • @kavinubathika6034
      @kavinubathika6034 3 หลายเดือนก่อน

      @@sltecmaster Rs.22,000 wge Pc motherboard+cpu+ram combo ekk dmmoth tax wadii d ayye? Reply needed🙏

  • @seniyasulohitha
    @seniyasulohitha 8 หลายเดือนก่อน +1

    Unboxing ekakuth one habai

  • @ExpressGaming-dl3uy
    @ExpressGaming-dl3uy 8 หลายเดือนก่อน +1

    Drone genna barid. Video akk oni

  • @kasun-chathuranga
    @kasun-chathuranga 8 หลายเดือนก่อน

    RB tracking walta tax eka wdinne kiyta wada wedi unoth wged?

  • @cnc5447
    @cnc5447 8 หลายเดือนก่อน

    අද හෙටම ඔය විදිහටත් tax ගහයි 😅

  • @sumanapiris134
    @sumanapiris134 8 หลายเดือนก่อน +1

    මොකද්ද බන් unbox නැනෙ මොකද්ද බන් මෙ video එක

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      tab 2k gennuwa video dekk dnnm wena wenma

  • @ImashaLakshan-m6s
    @ImashaLakshan-m6s 8 หลายเดือนก่อน

    aiye drone wadet me vidiyt buy karanna d

  • @lamayaj205
    @lamayaj205 8 หลายเดือนก่อน

    Unpack krnkn bln htya madai...☹️☹️☹️

  • @malrajravindra8582
    @malrajravindra8582 8 หลายเดือนก่อน +1

    එ හෙම ගේන හැටි කියලා 👍

    • @sltecmaster
      @sltecmaster  8 หลายเดือนก่อน

      ada video ekk dnwa blnna

  • @SMGCHAD.
    @SMGCHAD. 8 หลายเดือนก่อน

    Supiriyak..❤️😌

  • @nethumninduwara5886
    @nethumninduwara5886 8 หลายเดือนก่อน +1

    Good ayya

  • @GAMING_THIWA_YT
    @GAMING_THIWA_YT 8 หลายเดือนก่อน

    Tab eke full rv ona🙂

  • @kingav-ch8cu
    @kingav-ch8cu 8 หลายเดือนก่อน

    Ko yakko tab eka mu video dala 2 melo raik nh

  • @RICHLIFEANDMONYWORLD
    @RICHLIFEANDMONYWORLD 8 หลายเดือนก่อน

    Daraz karanne kubiyo neda

  • @nalinnssn
    @nalinnssn 8 หลายเดือนก่อน

    elz bro thanx

  • @MATINGAMIN
    @MATINGAMIN 8 หลายเดือนก่อน +1

    sirawarta wow]

  • @ARCHER_444
    @ARCHER_444 8 หลายเดือนก่อน

    Oya vidihata drone genna baridq lankvata vedio ekak oni ❤️

  • @ireshjayatilaka518
    @ireshjayatilaka518 8 หลายเดือนก่อน

    .

  • @WishmithaSineth
    @WishmithaSineth 8 หลายเดือนก่อน

    😂

  • @ARCHER_444
    @ARCHER_444 8 หลายเดือนก่อน

    gmmk

  • @Vigilante574
    @Vigilante574 8 หลายเดือนก่อน

    But tax ekatath ekka hariyanna shipping fee vadinava neda etakota...

  • @RenukaMahathelge-n2j
    @RenukaMahathelge-n2j 8 หลายเดือนก่อน

    අයියෙ aliexpress eken oder dala ewa shipped වුනාට පස්සෙ aliexpress app eken sign out wela app eka unstall කරාම එ දාපු ඕඩර් අපිට එනවද නැද්ද

  • @RenukaMahathelge-n2j
    @RenukaMahathelge-n2j 8 หลายเดือนก่อน

    අයියෙ aliexpress eken oder dala ewa shipped වුනාට පස්සෙ aliexpress app eken sign out wela app eka unstall කරාම එ දාපු ඕඩර් අපිට එනවද නැද්ද