ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගමන ආරම්භය මහනුවර රජයේ රෝහලේ සිට ගමනාන්තය නුවර ඔරලෝසු කණුව ළඟ බස්ටෑන්ඩ් එක දක්වා . දුර මීටර් දෙසීයපනහක් පමණ.විනාඩි දෙකයි.නැගලා වාඩි වෙනකොටම ගමන ඉවරයි😂ඒ වුණත් විශාල සේවාවක් වන බස් රථයක්👍ඒක නැත්නම් ලෙඩුන්ට කට්ට අව්වේ පයින් හරි ලොකු මුදලක් ගෙවලා ත්‍රීවීල් හරි තමා.😮
දැන් මේ බස් සේවය නෑනේද.c.t.b.බස් එකක් ගියෙ.
කාලයක් නැවතී තිබිලා දැන් සෑහෙන කාලයක ඉඳලා ආයෙමත් ධාවනය වෙනවා
සතුටුයි ඒ ගැන .😊@@bandulahettikankanama3254
Yes... Kandy hospital to kandy town .... මේක තමා අඩුම දුරක් යන බස් එක
Thankfully @@bandulahettikankanama3254
අපේ ගමේ වෙලත් අද තමයි දැන ගත්තෙ. ඔබතුමාට බොහෝම ස්තූතියි.
කටුබැද්ද 255/1 මෝල්පේ ප්‍රයිවට් බස් 2ක් තියෙනව මොරටුව විශ්වවිද්‍යාලය-කටුබැද්ද හංදිය අතර ධාවනය වෙන්නෙ. දුර 1.4km වගේ.
මුගේ මේ video එක වැරදි අඩුම දුර කටුබැද්ද to විශ්වවිදයාල අතර 1.4අඟුලාන station to galle රෝඩ් එකට 1.7 තියනවා වැඩක් කරද්දී හොදට හොයලා බලන්න බොරු නොදා
We used to call them "intercity"!
ඉතින් ඒකනේ හොයලා දාන්න කියලා තියෙන්නෙ එයා දන්න දේ තමා දාලා තියෙන්නෙ ඔන්න හොයලා බලලා කියන්න කියලා වත් නොකිව්වා නන් කමක් නෑ🤦♀️@@malshikaperis9992
@@sujeevaderaniyagala930 😁👍
255/1 halt 3 gamana iwarai.
යාපනේ නාගදීප විහාරය ලඟ ඉඳලා නාගපූසානි අම්මන් කෝවිල ලඟට ධාවනයවන බස්එක තමයි මම හිතන්නේ ලංකාවේ අඩුම දුරක් ධාවනයවන බස්එක. දුර කිලෝමීටරයක් විතර ඇති. ඒ ගමනාන්ත දෙක අතර විතරයි පාර තියෙන්නේ. ලංකාවේ අනිත් හැම කෙටි ධාවන දුරවලින් තවත් එහාට පාර තියෙනවා.නාගදීප බස් රූට්එකේ ගමනාන්තයෙන් පාර අවසානයි.
කිරිබත්ගොඩ අගුලාන 154 ලංකාවේ වේගෙන් ම යන බස් එක....😂
Ammo amathaka wenne nathi route ekak
😂😂😂😅😅
කි.මී.27ගමනට පැය 2
Bambuwa kotanawa! 😂
@@gunawardanamkd2153 23km ta paya 2kai 😂
මහනුවර මහ රෝහල- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහනුවර 1.6km
CTB බස් එකක් යන්නේ..
පිළියන්දල - අගුලාන දුම්රියපොළ බස් සේවාවක් තිබුන මට මතකයි.
මහනුවර ජාතික රෝහල - මහනුවර නගරය කියලා නේද board එක තියෙන්නේ?
Ow hari
MOKADDA MARGA ANKAYA. ADIKARIYE REGISTOR DA
මහරගම ~ ජයවර්ධනපුර hospital වැඩිම බස් ප්‍රමානයක් දුවන කෙටිම රූට් එක...(2KM)
Habai e dura ynna kochchara wela ynwda 😂😂
නෑ නාරාහේන්පිට කොටුව තමයි වැඩිම බස් දුවන්නේ 176 හෙට්ටියාවත්ත නාරාහේන්පිට සෑම විනාඩි 20 කටම බස් එකක් යනවා...
මහනුවර ඔරලෝසු කනුව ලග සිට ජාතික රෝහල වෙත ගමන් කරනව. මේක දුර 250m ත් 350m ත් අතර දුරක් තියෙන්නෙ. රෝහලේ රෝගීන් බලන වෙලාවල් වලට මෙම සේවාව ක්‍රියාත්මක වෙනව.... මං ලංකාවෙ අඩුම දුරක් යන්නේ මෙම සේවාව..
PanunuwA road maharagama to jayawaRdena pure hospital. Very short distance
මහනුවර ඔරලෝසු කනුව සිට මහනුවර රොහල...එක තමා අඩුම දුර...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොද සේවයක්❤❤
ලංකාවේ වේගවත්ම බස්රථ ධාවනය තියෙන්නේ අම්පිටිය මහනුවර පෞද්ගලික බස්‍රථ ධාවනය .දුර ප්‍රමාණය 4km යි.ධාවනයට ගතවන කාලය වි.50යි.
😂
❤❤❤❤
මේ පාරේ ඉස්සෙල්ලාම ධාවනය කලේ මගේ තාත්තා ගේ බස් එක....
ලලිත් අන්කල් ද
Thama tiyanwada bus eka 😂
අනේ මේ, ඔයාගේ තාත්තගේ බස් එක ලොකුද අනේ ???
අපේ ගමේ ❤😊
ඇත්තටම බොහොම හොද වීඩියෝ එකක්
අයියේ ලඟම රූට් එක,නුවර මාර්කට් - මහ රෝහල 500 m වගේ, පොඩ්ඩක් හොයලා බලලා වීඩියෝ දාන්ට
හරියට හරි...මේ මොන video ද.
අගුලාන දුම්රිය ස්ථානය සිට ගාලුපාර ට
LTL training දාපු කාලේ ඔය පාරේ බස් එකේ ගියා. ඒ කාලේ ඇදුමෙනුත් ලාම්පුතෙල් සුවද එනවා.
මතුගම ඩිපෝවෙ බස් ටවුන් එකේ ඉදල ටික දුරයි යන්නෙ මග කැඩෙනව..😂
a wagema bohoma wela yanawa
😂😂😂😂
Niyamai❤❤❤❤ From Italy
මොරටුවේ අය දන්නවා ද අපේ ගමට විතරයි railway station 5k තියෙන එකම ගම .ලුනාව අගුලාන මොරටුව කොරලවැල්ල එගොඩ උයන.
@@lakmaliperera6886 ඔව් 😊❤️
එහෙම ගත්තොත් ගාල්ලට දුම්රිය නැවතුම් බරගානක් තියෙනව😂😂😂😂😂 ගනං හදල බැලුවොත් 20කට වැඩියි😂😂😂😂😂
@@Jeewaka3 කියන්න බලන්න 😪
@@sandaruwansupun8681 අහංගම ඉඳන් ඉඳුරුව දක්වා ගාල්ලට අයිතිඉඳුරුව ,කොස්ගොඩ,අහුන්ගල්ල, අහුන්ගල්ල,පාතේගම, බලපිටිය, කන්දෙගොඩ, අම්බලන්ගොඩ,මාදම්පාගම,කහව,තෙල්වත්ත, හික්කඩුව,මාදම්පේ, කුමාරකන්ද, රජ්ගම,බූසූස,ගාල්ල, තල්පේ, අහංගම මේ මට මතක තියෙන ඒව පමණයි. අලුතෙන් හැදුන ස්ටෙෂන්වල නම් දන්නෑ...මීට අතරමැද තියෙන ඒවත් දහයකට වැඩියේ ඇති.😂😂😂😂😂😂
@@sandaruwansupun8681 දුම්රිය නැවතුම් පොලේ නමත් සමග දාපු අදහස් අයින්කරේ ලැජ්ජාවටද
මාරාන්තික රියදුරන් ඉන්න,පරිසර කලාප 2ක් හරහා යන ඇඹිලිපිටිය කොලඹ route එක ගැන කරන්නකො
නැහැ බ්‍රෝ ඕක නෙමෙයි අඩුම දුර ධාවනය... මහනුවර ඔල්රොසූ කණුව ගාව සිට මහනුවර මහ රෝහල.
ඒක තමා දැන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලගට දීර්ඝ කරලා තියෙන්නේ
Excellent ❤
අගුලාන දුම්රියපොළ / ගාලු පාර රූට් එක නේද ඕක නවත්තන්නේ මට මතක විදිහට අගුලාන පොදුජය ඉස්කෝලේ කිට්ටුව තමා බස් නවත්තන්නේ ❤❤❤❤❤
Niyamai ❤ channel Eka set une highway galle idan nuwara yanna bus ekak hoyaddi niyamai aiye wade❤❤
Thiyenawa.. yaapane naaga vihare wate yana bus ekak thiyenawa...!Oya durama athi nathnam adu athi...🙏🏼
රත්නපුර නගරයේ සිට රත්නපුර මහ රෝහල දක්වා යන රෝහල බස් රථ.
මාත් ඒක කියන්න හැදුවෙ, එතන ඒත් KM කීයක් තියෙනවද කියල දන්නෙ නෑ
Kurunegala Yanthampalava round road. 2km 40 mnt.
කොළබ ඉඳලා නුවර ට යන වෙලාවට වඩා වෙලාවක් යනවා ගම්පහ ඉදලා කදානට යන්න.
271 amme owwww
බලංගොඩ - ලදුයාය (මාර්ග අංක 115) බස් රථය සහ එම සුන්දර ගමන් මාර්ගය ගැනත් විස්තරාත්මක වීඩියෝවක් ඉක්මනින්ම ගේන්න පුලුවන් ද.. ??
මන් ලුනාව පාලම ගාව ❤
අඟුලාන දුම්රිය මාර්ගයේ ඉඳල මීටර් 50 විතර ගිහින් මීලඟ බස් එක නතරකරල නතරකරන් ඉන්නව. ඉස්සරහට යනව පස්සට යනව.
1. Kandy Hospital to Kandy Markat. 300 meter. 2 Kandy to Aruppola 4Km. 3.Kandy to ampitiya 5 Km. 4.Kandy to Hanthana 5 Km. 5 Kandy to levella 6 Km. Kandy
සුපිරි 👍👍👍
වැදගත් තොරතුරු
ලංකාවේ වේගයෙන් ම හා කර්යක්ශම බස් මාර්ග 234 දෙල්ගොඩ පිටකොටුව , අනෙක් මාර්ග අංකය 225/1 දෙල්ගොඩ කිරිදිවැල පලමු කිලෝමීටර් හතර යන්න විනාඩි 30යි
Sahara parawalwala paya2k hitagena inna ona bas akak ganna.katada kiyanne?
Moratuwa❤
අපේ ගමඅගුලාන සිට ගාලු පාර
ගල්කිස්ස,බේකරි හන්දිය බලන්න.
මහනුවර රෝහල සිට මහනුවර. කි.මීටර් ,1/2 විතර
Very interesting attempt . However this our country anything weather big or small. Thanks you all very much.
Golumadama Jun - Borupana
කෙටිම මාර්ගය තියෙන්නෙ අපේ ටවුමෙ ඉදල ගමට එන බස් එකේ..ටවුමෙන් නගිනවා, පැයක් විතර වාඩි වෙලා ඉන්නවා, රියදුරැ මහත්තයා එනවා, බස් එක ස්ටාටි කරල ටවුම වටෙි රවුමක් යනවා, ආයෙ හිටපු තැනටම එනවා, ලෝඩි වෙලා නැහැ, සෙනඟ මදි කියල ආපහු නතර කරනවා. ඉන්න දෙතුන් දෙනා ඉතින් බැහැල යනවා😂 ඊළඟට එන අයටත් එහෙමම තමයි😂 ගමනට යන කාලය විනාඩි තුනයි, ගමනේ මුලු දුර මීටර් 400 යි😂 සල්ලි ශත පහක්වත් ගන්නෙ නැහැ😂😂
මහනුවර ජාතික රෝහලේ සිට නගරයේ ඔරලෝසු කණුව,යටිනුවර වීදිය,ඩී.එස්.සේනානායක මාවත,දළදා වීදිය ඔස්සේ නැවත රෝහල දක්වා ගමන්කරන දුර මීට වඩා අඩුයි.
Mahiyangana town eke idan puja nagarayata bus service eka ..dura 1.2km
207 Gampaha Pugoda... Like ibba
නෑ නෑ රත්නපුර නගරය - රෝහල මම හිටන්නේ 1km විතර ඇ ති...
kaalayak giya bus eka - Galle road to lanka transformers ltd , Good memories.. very lively area.
මෙම 161 බස් මාර්ගය කලින්ම තිබුනෙ අඟුලාන කොට්ටාව. ඊට පසුව අඟුලාන පිළියන්දල උනා. අද අඟුලාන ගාලුපාර පමණයි. දුර අඩු උන හේතුව දන්නේ නෑ. පිළියන්දල දක්වා වත් තිබුණා නම් බොහොම වටිනවා. දුම්රියෙන් එන අයට ලෙහෙසියෙන්ම මොරටුව කැම්පස් එකට යන්න පුලුවන්. හැබැයි ත්‍රී වීල් වලට පාඩුයි.
නුවර hospital එකෙ indhan නුවර towma ලංකාවේ අඩුම දුර
මහරගම -කටුවාවල කෙටි දුරක් නෙද සෙනග හිර වෙලා යන්නෙ පොඩි බස් වල
Kandy to kandy Hospital - 400m
Yako ape route eka❤️
No not that. I've travelled in this route and many other shorter routes as well. Even in Moratuwa, there are shorter bus routes than this.
පානදුර රෝහල හා මල්ශාලාව අතර දුර මීටර් 100 යි..
කටුබැද්ද හන්දිය- මොරටුව කැම්පස්...1.4 KM
රත්නපුර මධ්‍යම බස් නැවතුමේ සිට රෝහල දක්වා මාර්ගය මීට වඩා අඩුද කොහෙද?
අපි ගාලු පාරට යන බස් එක...මම අදත් ගියා ආවා..
ලංකාවෙ අඩුම දුරක් වැඩිම කාලයක් අරන් දුවන බස් එක හොයල දාන්න..😅
222 රාගම - කඩවත
@@ShanthalalWeragodaමහනුවර පැණිදෙණිය
Welimada medawela
මඩම්පැල්ල කොච්චිකඩේ😂😂
අම්පාර ටවුමේ සිට රෝහල දක්වා (මාගේ දැනිමේ හැට්යට) ව්මසිම් කරන්න
වැල්ලවත්තේ සිට නාරාහෙන්පිට 141
රත්නපුර සිට රත්නපුර රෝහල තමා අඩුම දුර බස් මාර්ගය .හොයල බලන්න. ආස හිතෙයි.
2.3km
නැහැලුනේ මහනුවර මහ රෝහලේ ඉදන් ඔරලෝසු කණුව ලගට වෙනකන් ලුනේ 200m ගානක් ද 400 m ගානක්ද කොහෙදෝ කියලා දාලා තියෙන්නෙ ඇයි ඕක ඊටත් වඩා අඩුද?
Agulana station eken bahala issara brandix collage ekata giye me bus eke thama hamadama.
මහියංගන නගරය- රෝහල මලුව
කොයි බසයෙන් ගියත් ඉස්සරහා පා පුවරුවේඑක ගොබ්බ ගොනෙන්ඉන්නවාමයි. බහින්නත් බෑ .....නගින්නන් බෑ.මේවා නවත්තන්න එකෙක්නෑ.
Ekanam atta bro
Kandy hospital to kandy (400 meeters)
Root number eka mokakda
නවරෝහල - නුගේගොඩ 259 කි.මි 5නවරෝහල - මහරගම 212 කි.මි 2මහරගම - නුගේගොඩ 119 ( උඩහමුල්ල හරහා)කි.මි 5.6
126 හෝමාගම - NSBM ලොකුම වටයක් ගහල යන route එක 😂😂
Galkissa - Bakery Handiya 141 Root. Total 1.7 km
බෝගම්බර සිට මහනුවර ජාතික රෝහල 250m.
වැඩිම දුර මාර්ගයේ විඩියො එක දෙන්නකො
Kurunegala wahera bus eka 1.5 k wage tiyenne
කලුබෝවිල /පිලියන්දල /ලන්කාවේ වෙගෙන්ම යන බස්
😂😂.. කරන්නද වීඩියෝ එකක්..?
ව්චර හා ව්මසිම් වලට යොමුවු හොද වැඩසටහනක්
Aduma thura thuwana base margaya thiyanna nowara huspital aka ithan oralosokanowa gawata miter 600 i
බස් මාර්ගයේ තොරතුරු දැන්වීම හොදයි.❤
මහියංගනය - පූජා නගරය???
121 විජේරාම හංදිය - පිරිවෙන හංදිය 2km වගේ
අගුලාන
රත්නපුර නගරයෙ සිට රෝහල දක්වා
Mn Danna tharamin Colombo city eka athule ketima bus route eka 141 Wellawatta to narahenpita ( gihin Belanna Aasa hithei)
රත්නපුර _රෝහල ....1.3km
1.3 වැඩියි .දැන් රව්මෙන් එන්නෙ..ඔරලෝසුකනුව වටරව්ම හරහා
@@kaveetrajapakse24 1.3 bn.mama hospital pare thamai kadeyak dala thiyenne
141 නාරාහේන්පිට-කොල්ලුපිටිය
අඩුම දුරක් යන්නෙ නුවර ඔරලෝසු කනුව ලග ඉදල රෝහල ලගට
බේකරිය හංදිය ගල්කිස්ස (147)
වැහැර -කුරුණෑගල
රත්නපුර - රෝහල කි.මි. එකහමාරයි
Mahanuwara---Hospital Mahanuwara Margaya Balanna
මට්ටක්කුලිය සිට ධාවනය කරන 178; 145 බස් රථය ගැන දන්නවාද
Jayawardana hospital to Maharagama another short distance route
යාපනය නාගදීපය දූපතේ ධාවනය වන බස් රථය කිලෝමීටර් 1 යි නේද මුලු දුර..
ගල්කිස්ස බේකිරි හන්දිය අනිත් පාර
2.4 km
මීටවඩා දුර අඩු එකක් තියෙනව මහනුවර රෝහල - කච්චේරිය කියල
@@rakithaperera3501 ADIKARIYE REJISTORDA NADDA DANNE NA CTB EKAK YAN NE
නෑ ලංගම බස් පමණි .@@rakithaperera3501
අප්පා මොරටුවම මෙතනනේ. කට්ටියම එන්න ඔහොමම lashapathiye කනගරත්න පාරට. 😅
Hulandawa monaragala
Katubedda.molpe bus Eka.😊
Agulana
කටුබැද්ද විශ්වවිද්‍යාලය ගාලු පාර 255/1 අගුලාන -ගාලු පාර පාරට වැඩිය කෙටි දුරක් යන්නේ
නැහැ ..route එක මොල්පේ කටුබැද්ද..
205 ගම්පහ කිරිදිවැල බස් එකයි 154 දෙකම එකයි
ඇයි කුරුණෑගල මහ රෝහල සිට කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එක දක්වා (1km) දුර අඩු උනාට බස් එකේ සෙනගනම් හැම වෙලේම පිරිලා
ගමන ආරම්භය මහනුවර රජයේ රෝහලේ සිට ගමනාන්තය නුවර ඔරලෝසු කණුව ළඟ බස්ටෑන්ඩ් එක දක්වා . දුර මීටර් දෙසීයපනහක් පමණ.විනාඩි දෙකයි.නැගලා වාඩි වෙනකොටම ගමන ඉවරයි😂
ඒ වුණත් විශාල සේවාවක් වන බස් රථයක්👍ඒක නැත්නම් ලෙඩුන්ට කට්ට අව්වේ පයින් හරි ලොකු මුදලක් ගෙවලා ත්‍රීවීල් හරි තමා.😮
දැන් මේ බස් සේවය නෑනේද.c.t.b.බස් එකක් ගියෙ.
කාලයක් නැවතී තිබිලා දැන් සෑහෙන කාලයක ඉඳලා ආයෙමත් ධාවනය වෙනවා
සතුටුයි ඒ ගැන .😊@@bandulahettikankanama3254
Yes... Kandy hospital to kandy town .... මේක තමා අඩුම දුරක් යන බස් එක
Thankfully @@bandulahettikankanama3254
අපේ ගමේ වෙලත් අද තමයි දැන ගත්තෙ. ඔබතුමාට බොහෝම ස්තූතියි.
කටුබැද්ද 255/1 මෝල්පේ ප්‍රයිවට් බස් 2ක් තියෙනව මොරටුව විශ්වවිද්‍යාලය-කටුබැද්ද හංදිය අතර ධාවනය වෙන්නෙ. දුර 1.4km වගේ.
මුගේ මේ video එක වැරදි අඩුම දුර කටුබැද්ද to විශ්වවිදයාල අතර 1.4
අඟුලාන station to galle රෝඩ් එකට 1.7 තියනවා වැඩක් කරද්දී හොදට හොයලා බලන්න බොරු නොදා
We used to call them "intercity"!
ඉතින් ඒකනේ හොයලා දාන්න කියලා තියෙන්නෙ එයා දන්න දේ තමා දාලා තියෙන්නෙ ඔන්න හොයලා බලලා කියන්න කියලා වත් නොකිව්වා නන් කමක් නෑ🤦♀️@@malshikaperis9992
@@sujeevaderaniyagala930 😁👍
255/1 halt 3 gamana iwarai.
යාපනේ නාගදීප විහාරය ලඟ ඉඳලා නාගපූසානි අම්මන් කෝවිල ලඟට ධාවනයවන බස්එක තමයි මම හිතන්නේ ලංකාවේ අඩුම දුරක් ධාවනයවන බස්එක. දුර කිලෝමීටරයක් විතර ඇති. ඒ ගමනාන්ත දෙක අතර විතරයි පාර තියෙන්නේ. ලංකාවේ අනිත් හැම කෙටි ධාවන දුරවලින් තවත් එහාට පාර තියෙනවා.නාගදීප බස් රූට්එකේ ගමනාන්තයෙන් පාර අවසානයි.
කිරිබත්ගොඩ අගුලාන 154 ලංකාවේ වේගෙන් ම යන බස් එක....😂
Ammo amathaka wenne nathi route ekak
😂😂😂😅😅
කි.මී.27
ගමනට පැය 2
Bambuwa kotanawa! 😂
@@gunawardanamkd2153 23km ta paya 2kai 😂
මහනුවර මහ රෝහල- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහනුවර 1.6km
CTB බස් එකක් යන්නේ..
පිළියන්දල - අගුලාන දුම්රියපොළ බස් සේවාවක් තිබුන මට මතකයි.
මහනුවර ජාතික රෝහල - මහනුවර නගරය කියලා නේද board එක තියෙන්නේ?
Ow hari
MOKADDA MARGA ANKAYA. ADIKARIYE REGISTOR DA
මහරගම ~ ජයවර්ධනපුර hospital වැඩිම බස් ප්‍රමානයක් දුවන කෙටිම රූට් එක...(2KM)
Habai e dura ynna kochchara wela ynwda 😂😂
නෑ නාරාහේන්පිට කොටුව තමයි වැඩිම බස් දුවන්නේ
176 හෙට්ටියාවත්ත නාරාහේන්පිට සෑම විනාඩි 20 කටම බස් එකක් යනවා...
මහනුවර ඔරලෝසු කනුව ලග සිට ජාතික රෝහල වෙත ගමන් කරනව. මේක දුර 250m ත් 350m ත් අතර දුරක් තියෙන්නෙ. රෝහලේ රෝගීන් බලන වෙලාවල් වලට මෙම සේවාව ක්‍රියාත්මක වෙනව.... මං ලංකාවෙ අඩුම දුරක් යන්නේ මෙම සේවාව..
PanunuwA road maharagama to jayawaRdena pure hospital. Very short distance
මහනුවර ඔරලෝසු කනුව සිට මහනුවර රොහල...එක තමා අඩුම දුර...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොද සේවයක්❤❤
ලංකාවේ වේගවත්ම බස්රථ ධාවනය තියෙන්නේ අම්පිටිය මහනුවර පෞද්ගලික බස්‍රථ ධාවනය .දුර ප්‍රමාණය 4km යි.
ධාවනයට ගතවන කාලය වි.50යි.
😂
❤❤❤❤
මේ පාරේ ඉස්සෙල්ලාම ධාවනය කලේ මගේ තාත්තා ගේ බස් එක....
ලලිත් අන්කල් ද
Thama tiyanwada bus eka 😂
අනේ මේ, ඔයාගේ තාත්තගේ බස් එක ලොකුද අනේ ???
අපේ ගමේ ❤😊
ඇත්තටම බොහොම හොද වීඩියෝ එකක්
අයියේ ලඟම රූට් එක,නුවර මාර්කට් - මහ රෝහල 500 m වගේ, පොඩ්ඩක් හොයලා බලලා වීඩියෝ දාන්ට
හරියට හරි...
මේ මොන video ද.
අගුලාන දුම්රිය ස්ථානය සිට ගාලුපාර ට
LTL training දාපු කාලේ ඔය පාරේ බස් එකේ ගියා. ඒ කාලේ ඇදුමෙනුත් ලාම්පුතෙල් සුවද එනවා.
මතුගම ඩිපෝවෙ බස් ටවුන් එකේ ඉදල ටික දුරයි යන්නෙ මග කැඩෙනව..😂
a wagema bohoma wela yanawa
😂😂😂😂
😂😂😂😂
Niyamai❤❤❤❤ From Italy
මොරටුවේ අය දන්නවා ද අපේ ගමට විතරයි railway station 5k තියෙන එකම ගම .ලුනාව අගුලාන මොරටුව කොරලවැල්ල එගොඩ උයන.
@@lakmaliperera6886 ඔව් 😊❤️
එහෙම ගත්තොත් ගාල්ලට දුම්රිය නැවතුම් බරගානක් තියෙනව😂😂😂😂😂 ගනං හදල බැලුවොත් 20කට වැඩියි😂😂😂😂😂
@@Jeewaka3 කියන්න බලන්න 😪
@@sandaruwansupun8681 අහංගම ඉඳන් ඉඳුරුව දක්වා ගාල්ලට අයිති
ඉඳුරුව ,කොස්ගොඩ,අහුන්ගල්ල, අහුන්ගල්ල,පාතේගම, බලපිටිය, කන්දෙගොඩ, අම්බලන්ගොඩ,මාදම්පාගම,කහව,තෙල්වත්ත, හික්කඩුව,මාදම්පේ, කුමාරකන්ද, රජ්ගම,බූසූස,ගාල්ල, තල්පේ, අහංගම මේ මට මතක තියෙන ඒව පමණයි. අලුතෙන් හැදුන ස්ටෙෂන්වල නම් දන්නෑ...මීට අතරමැද තියෙන ඒවත් දහයකට වැඩියේ ඇති.😂😂😂😂😂😂
@@sandaruwansupun8681 දුම්රිය නැවතුම් පොලේ නමත් සමග දාපු අදහස් අයින්කරේ ලැජ්ජාවටද
මාරාන්තික රියදුරන් ඉන්න,පරිසර කලාප 2ක් හරහා යන ඇඹිලිපිටිය කොලඹ route එක ගැන කරන්නකො
නැහැ බ්‍රෝ ඕක නෙමෙයි අඩුම දුර ධාවනය... මහනුවර ඔල්රොසූ කණුව ගාව සිට මහනුවර මහ රෝහල.
ඒක තමා දැන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලගට දීර්ඝ කරලා තියෙන්නේ
Excellent ❤
අගුලාන දුම්රියපොළ / ගාලු පාර රූට් එක නේද ඕක නවත්තන්නේ මට මතක විදිහට අගුලාන පොදුජය ඉස්කෝලේ කිට්ටුව තමා බස් නවත්තන්නේ ❤❤❤❤❤
Niyamai ❤ channel Eka set une highway galle idan nuwara yanna bus ekak hoyaddi niyamai aiye wade❤❤
Thiyenawa.. yaapane naaga vihare wate yana bus ekak thiyenawa...!
Oya durama athi nathnam adu athi...🙏🏼
රත්නපුර නගරයේ සිට රත්නපුර මහ රෝහල දක්වා යන රෝහල බස් රථ.
මාත් ඒක කියන්න හැදුවෙ, එතන ඒත් KM කීයක් තියෙනවද කියල දන්නෙ නෑ
Kurunegala Yanthampalava round road. 2km 40 mnt.
කොළබ ඉඳලා නුවර ට යන වෙලාවට වඩා වෙලාවක් යනවා ගම්පහ ඉදලා කදානට යන්න.
😂😂😂😂
271 amme owwww
බලංගොඩ - ලදුයාය (මාර්ග අංක 115) බස් රථය සහ එම සුන්දර ගමන් මාර්ගය ගැනත් විස්තරාත්මක වීඩියෝවක් ඉක්මනින්ම ගේන්න පුලුවන් ද.. ??
මන් ලුනාව පාලම ගාව ❤
අඟුලාන දුම්රිය මාර්ගයේ ඉඳල මීටර් 50 විතර ගිහින් මීලඟ බස් එක නතරකරල නතරකරන් ඉන්නව. ඉස්සරහට යනව පස්සට යනව.
1. Kandy Hospital to Kandy Markat. 300 meter. 2 Kandy to Aruppola 4Km. 3.Kandy to ampitiya 5 Km. 4.Kandy to Hanthana 5 Km. 5 Kandy to levella 6 Km. Kandy
සුපිරි 👍👍👍
වැදගත් තොරතුරු
ලංකාවේ වේගයෙන් ම හා කර්යක්ශම බස් මාර්ග 234 දෙල්ගොඩ පිටකොටුව , අනෙක් මාර්ග අංකය 225/1 දෙල්ගොඩ කිරිදිවැල පලමු කිලෝමීටර් හතර යන්න විනාඩි 30යි
Sahara parawalwala paya2k hitagena inna ona bas akak ganna.katada kiyanne?
Moratuwa❤
අපේ ගම
අගුලාන සිට ගාලු පාර
ගල්කිස්ස,බේකරි හන්දිය බලන්න.
මහනුවර රෝහල සිට මහනුවර. කි.මීටර් ,1/2 විතර
Very interesting attempt . However this our country anything weather big or small. Thanks you all very much.
Golumadama Jun - Borupana
කෙටිම මාර්ගය තියෙන්නෙ අපේ ටවුමෙ ඉදල ගමට එන බස් එකේ..ටවුමෙන් නගිනවා, පැයක් විතර වාඩි වෙලා ඉන්නවා, රියදුරැ මහත්තයා එනවා, බස් එක ස්ටාටි කරල ටවුම වටෙි රවුමක් යනවා, ආයෙ හිටපු තැනටම එනවා, ලෝඩි වෙලා නැහැ, සෙනඟ මදි කියල ආපහු නතර කරනවා. ඉන්න දෙතුන් දෙනා ඉතින් බැහැල යනවා😂 ඊළඟට එන අයටත් එහෙමම තමයි😂 ගමනට යන කාලය විනාඩි තුනයි, ගමනේ මුලු දුර මීටර් 400 යි😂 සල්ලි ශත පහක්වත් ගන්නෙ නැහැ😂😂
මහනුවර ජාතික රෝහලේ සිට නගරයේ ඔරලෝසු කණුව,යටිනුවර වීදිය,ඩී.එස්.සේනානායක මාවත,දළදා වීදිය ඔස්සේ නැවත රෝහල දක්වා ගමන්කරන දුර මීට වඩා අඩුයි.
Mahiyangana town eke idan puja nagarayata bus service eka ..dura 1.2km
207 Gampaha Pugoda... Like ibba
නෑ නෑ රත්නපුර නගරය - රෝහල මම හිටන්නේ 1km විතර ඇ ති...
kaalayak giya bus eka - Galle road to lanka transformers ltd , Good memories.. very lively area.
මෙම 161 බස් මාර්ගය කලින්ම තිබුනෙ අඟුලාන කොට්ටාව. ඊට පසුව අඟුලාන පිළියන්දල උනා. අද අඟුලාන ගාලුපාර පමණයි. දුර අඩු උන හේතුව දන්නේ නෑ. පිළියන්දල දක්වා වත් තිබුණා නම් බොහොම වටිනවා. දුම්රියෙන් එන අයට ලෙහෙසියෙන්ම මොරටුව කැම්පස් එකට යන්න පුලුවන්. හැබැයි ත්‍රී වීල් වලට පාඩුයි.
නුවර hospital එකෙ indhan නුවර towma ලංකාවේ අඩුම දුර
මහරගම -කටුවාවල කෙටි දුරක් නෙද සෙනග හිර වෙලා යන්නෙ පොඩි බස් වල
Kandy to kandy Hospital - 400m
Yako ape route eka❤️
No not that. I've travelled in this route and many other shorter routes as well. Even in Moratuwa, there are shorter bus routes than this.
පානදුර රෝහල හා මල්ශාලාව අතර දුර මීටර් 100 යි..
😂
කටුබැද්ද හන්දිය- මොරටුව කැම්පස්...1.4 KM
රත්නපුර මධ්‍යම බස් නැවතුමේ සිට රෝහල දක්වා මාර්ගය මීට වඩා අඩුද කොහෙද?
අපි ගාලු පාරට යන බස් එක...මම අදත් ගියා ආවා..
ලංකාවෙ අඩුම දුරක් වැඩිම කාලයක් අරන් දුවන බස් එක හොයල දාන්න..😅
222 රාගම - කඩවත
@@ShanthalalWeragodaමහනුවර පැණිදෙණිය
Welimada medawela
මඩම්පැල්ල කොච්චිකඩේ😂😂
😂
අම්පාර ටවුමේ සිට රෝහල දක්වා (මාගේ දැනිමේ හැට්යට) ව්මසිම් කරන්න
වැල්ලවත්තේ සිට නාරාහෙන්පිට 141
රත්නපුර සිට රත්නපුර රෝහල තමා අඩුම දුර බස් මාර්ගය .හොයල බලන්න. ආස හිතෙයි.
2.3km
නැහැලුනේ මහනුවර මහ රෝහලේ ඉදන් ඔරලෝසු කණුව ලගට වෙනකන් ලුනේ 200m ගානක් ද 400 m ගානක්ද කොහෙදෝ කියලා දාලා තියෙන්නෙ ඇයි ඕක ඊටත් වඩා අඩුද?
Agulana station eken bahala issara brandix collage ekata giye me bus eke thama hamadama.
මහියංගන නගරය- රෝහල මලුව
කොයි බසයෙන් ගියත් ඉස්සරහා පා පුවරුවේ
එක ගොබ්බ ගොනෙන්
ඉන්නවාමයි. බහින්නත්
බෑ .....නගින්නන් බෑ.
මේවා නවත්තන්න එකෙක්
නෑ.
Ekanam atta bro
Kandy hospital to kandy (400 meeters)
Root number eka mokakda
නවරෝහල - නුගේගොඩ
259 කි.මි 5
නවරෝහල - මහරගම
212 කි.මි 2
මහරගම - නුගේගොඩ
119 ( උඩහමුල්ල හරහා)
කි.මි 5.6
126 හෝමාගම - NSBM ලොකුම වටයක් ගහල යන route එක 😂😂
Galkissa - Bakery Handiya 141 Root. Total 1.7 km
බෝගම්බර සිට මහනුවර ජාතික රෝහල 250m.
වැඩිම දුර මාර්ගයේ විඩියො එක දෙන්නකො
Kurunegala wahera bus eka 1.5 k wage tiyenne
කලුබෝවිල /පිලියන්දල /ලන්කාවේ වෙගෙන්ම යන බස්
😂😂.. කරන්නද වීඩියෝ එකක්..?
ව්චර හා ව්මසිම් වලට යොමුවු හොද වැඩසටහනක්
Aduma thura thuwana base margaya thiyanna nowara huspital aka ithan oralosokanowa gawata miter 600 i
බස් මාර්ගයේ තොරතුරු දැන්වීම හොදයි.❤
මහියංගනය - පූජා නගරය???
121 විජේරාම හංදිය - පිරිවෙන හංදිය 2km වගේ
අගුලාන
රත්නපුර නගරයෙ සිට රෝහල දක්වා
Mn Danna tharamin Colombo city eka athule ketima bus route eka 141 Wellawatta to narahenpita ( gihin Belanna Aasa hithei)
රත්නපුර _රෝහල ....1.3km
1.3 වැඩියි .දැන් රව්මෙන් එන්නෙ..ඔරලෝසුකනුව වටරව්ම හරහා
MOKADDA MARGA ANKAYA. ADIKARIYE REGISTOR DA
2.3km
@@kaveetrajapakse24 1.3 bn.mama hospital pare thamai kadeyak dala thiyenne
141 නාරාහේන්පිට-කොල්ලුපිටිය
අඩුම දුරක් යන්නෙ නුවර ඔරලෝසු කනුව ලග ඉදල රෝහල ලගට
බේකරිය හංදිය ගල්කිස්ස (147)
වැහැර -කුරුණෑගල
රත්නපුර - රෝහල
කි.මි. එකහමාරයි