Aparada salli walata mk kala.apa.kalin hitiya rajaya ..minissu dukvidinawa .paw asarana minissu ..😢akd sahodara janadipathi thuma balala.mawata visadum dennakalin raja karapu dewal apa anura sahodaraya ta kara gahanna wela..mun hora kawa eka kala .parana anduwa oarapu un
ගම්පොළ දරුවා බේරාගන්න ඉදිරිපත් වුන එඩිතර තරුණයාට ගරු කරමි.ඔබ වැනි පුතුන් දායාද කල මව්පියවරුන්ට පිංසිදු වේවා .
වාහන සිහිනය බොඳ වී ගියේය,
නැවතත් අපි රැවටිලා වගේ...
එදා මෙදා තොර රට පාලනය කරපු දේශපාලන හොර නඩේ..මේ රටට කරපු විනාශය..කියා නිමකර නොහැකිය..මේ පර දේශපාලුවන්ට සාප වේවා.
Akd❤
දැන් වාහන ගන්න හිටිය නේද😂😂😂
අවුරුද්ද පුරා දකින්න ලැබෙන්නෙ ඉන්දියාව ලංකාවේ දෙමල ජනයාට විවිධ ආදාර දෙන දර්ශනයි. මේක වැරදි දෙයක් ඉන්දියාව ලංකාවට යමක් දෙනවා නම් සියළු ශ්‍රි ලාංකිකයන්ට විය යුතුයි. එහෙම නැතිව දෙමළුන්ට විතරක් දෙනවා නම් ඉන්දියාව තමදරුවන්ට ආධාර කරනවා වගේ. අනෙක් අතට මෙතන ජාතිවාදයත් අවුස්සනවා. මේ සිංහළ රටේ සිංහළ ජාතියත් නැතිකරගෙන ශ්‍රි ලාංකික හා ශ්‍රි ලංකාව ලෙස අපිම හදුන්වා ගනිමින් වසර 2600ක ඉතිහාසය අනන්‍යතාව නැතිකරගෙන සුව ජාතිය වෙනුවෙන් කටයුතු කරාම උන් තවම වෙන් වේලා උන්ගෙ මව් රටවල් සමග දිග කනවා. ඒක සම්පූර්ණ වැරදියි. මුස්ලිම් මරක්කල අයට අරාබි රටවල් අනග්‍රහය දන්වනවා. සිංහලයාට කවුරුත් ම නැ. මේකෙන් පේනනෙ මේරසිංහල රට බවයි. දෙමලාට ඉන්දියාව තියෙන බවයි. මරක්කලයාට අරාබිය ඇතුළු මුස්ලිම් රටවල් තියෙන බවයි. ඔන්න ඕකයි පෙනෙන්නෙ. ඇයි සිංහල අපි විතරක් සිංහල කම සිංහළ රට සිංහළ සංස්කාතිය බෞද්ධ කම නැතිකරගෙන දියවෙලා යන්නෙ. දැන් කාටද කියන්න පුළුවන් අපි සිංහළ බෞද්ධ කියලා මේ රටේ සිංහලයින් 75% ක් ඉදිද්දිත් බේද්ධයින් 70%ක් ඉදිත්දිත්. කාටවත් බැහැ. මුන්ගෙ කෙන්ද බිදලා. කියයි ශ්‍රි ලාංකික කියාලා.සිංහල බෞද්ධ කියලා කිව්වොත් කියයි ජාතිවාදියා කියලා ආගමිවාදියා කියලා.
JVP ❤
Regarding kidnap.... supiri kollo.
AKD.......💜️💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
Aparada salli walata mk kala.apa.kalin hitiya rajaya ..minissu dukvidinawa .paw asarana minissu ..😢akd sahodara janadipathi thuma balala.mawata visadum dennakalin raja karapu dewal apa anura sahodaraya ta kara gahanna wela..mun hora kawa eka kala .parana anduwa oarapu un
🎉
Chine rajapaulath hamba enna e rajapaula ape keerawelle rajakumsrugem erabune enisa anura sahodarayath hemamala dantha depalage daruparamparawta ayath kenek nisa amataka krmna epa lokka
ගමට මොකද උනේ ටික් ටෝක් දාන්න පුලුවන්ද
රැල්ලක් හදමු තොපේ වාහන තොපිට එකෙක්වත් වාහන නොගෙන ඉමු.
Wahanayak ganna sihinaya boda una ?? 😢😢😢
Ada motor bikes ha foot cycal genna deela nedda palanna podi minihage wahaneath genna dunne nedda mun
Anurath wedak naha wage...horu saha aparada karayo thawa nidalle.....konda pana nanathnam anura genuth wadak naha....
Ammage redda thathge sarama anurage badu..