''නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරන්න දින 7ම රාජකාරියට කැප වෙනවා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 114

  • @chandanahemal1415
    @chandanahemal1415 34 นาทีที่ผ่านมา +1

    බලාගනිල්ලා ප්‍රශ්න විසඳන හැටි❤
    ගැම්ම්මක් තමා ඉතින් ❤❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 7 ชั่วโมงที่ผ่านมา +44

    ස්තූතියි ජනාධිපතිතුමෙනි....
    ස්තූතියි ඔබ සියලු දෙනාටම...
    ❤❤❤

  • @ruwancroos6164
    @ruwancroos6164 32 นาทีที่ผ่านมา

    ජයවේවා සහොදරයා

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 4 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි ❤❤❤❤ හැම දේකම මුල හදන්න ඕන ,හරියටම හරි ❤❤❤❤

  • @SLTRY5
    @SLTRY5 7 ชั่วโมงที่ผ่านมา +32

    අපේ ජනපති❤

  • @RanyaFashion
    @RanyaFashion 5 ชั่วโมงที่ผ่านมา +11

    ජනාධිපති තුමනි ඔබට බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සත් දෙව්දුගෙ ආරක්ෂාව 🙏♥️♥️♥️♥️

  • @alvionplus4520
    @alvionplus4520 4 ชั่วโมงที่ผ่านมา +5

    ජනපති සහ ඇමතිතුමාට දීර්ඝායුශ පතනවා.........❤❤❤

  • @wapasela
    @wapasela 7 ชั่วโมงที่ผ่านมา +37

    we hv educated and trusted leader, he is Anura 😍

  • @gayanikumari7696
    @gayanikumari7696 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි akd ❤❤

  • @amilamendis1924
    @amilamendis1924 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉස්සර ඉදන් තියෙන ගොඩක් අඩුපාඩු තියෙනො හරිගස්සගෙන ඉදිරියට යන්න ❤❤

  • @tharindusachinthaka5732
    @tharindusachinthaka5732 36 นาทีที่ผ่านมา

    ❤❤❤AKD

  • @shortthink.
    @shortthink. 6 ชั่วโมงที่ผ่านมา +19

    ඔබතුමා නිසා තමා මැතිදුණි අපි ජීවත් වෙන්නෙ ❤

  • @Black_Whole2325
    @Black_Whole2325 6 ชั่วโมงที่ผ่านมา +23

    ඕකුන්ට උපදෙස් දීලා වැඩක් නෑ ජනාධිපතිතුමා
    ඕවා ප්‍රතිව්‍යූහගතකරණය කරන්න 👋👊

  • @manojsurang7
    @manojsurang7 6 ชั่วโมงที่ผ่านมา +10

    ජනාධිපති තූමනි ඹඛට කවදාවත් වරදින්නේ නැත ඔබට බුදු සරණයි 🙏 ශක්තිය දහිරිය ලැබෙවා මාලිමාව සිය
    ලුම දෙනාට ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏

  • @isurukanish
    @isurukanish 6 ชั่วโมงที่ผ่านมา +17

    අවුරුදු ගානක් අයිස් ගහලා ගහලා එක පාරටම හරියට වැඩකරන්න කිව්වම ඔහොම වෙනවා.

    • @r.sumedha8198
      @r.sumedha8198 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @nishanthavelal2827
    @nishanthavelal2827 18 นาทีที่ผ่านมา

    Good

  • @rcsolutionstv
    @rcsolutionstv 6 ชั่วโมงที่ผ่านมา +7

    ජය වේවා

  • @MerinJayathilaka
    @MerinJayathilaka 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤theruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 ชั่วโมงที่ผ่านมา

    Janapathi thumani you are the best leader who loves the country ❤❤❤❤❤

  • @r.sumedha8198
    @r.sumedha8198 5 ชั่วโมงที่ผ่านมา +4

    Ape janadipathithumata thunuruvan saranai ❤❤❤

  • @sndfamily5831
    @sndfamily5831 ชั่วโมงที่ผ่านมา +1

    කොනක ඉදල හදල ගන්න ජනාධිපති තුමනි❤

  • @chanakawanasinghe2063
    @chanakawanasinghe2063 7 ชั่วโมงที่ผ่านมา +39

    Custom එකේ තරම් හොරැ නෑ කොහෙවත් අවුරැද්දෙන් BMW ගන්න ඩෑල් ඉන්නේ😂

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 5 ชั่วโมงที่ผ่านมา +1

      අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් වැඩට ගියා ඌ ගත්තා මාස 7කින් වගේ 😂😂😂

    • @chanakawanasinghe2063
      @chanakawanasinghe2063 5 ชั่วโมงที่ผ่านมา

      @@dreamflixstudio1673 උන් කැමති නැතිම සීන් එක fingerprint machine පාවිච්චි කරන එක .ඕකට උන් පිකටින් එකකුත් කලා කාලකම්නි😅

    • @SkyView30711
      @SkyView30711 4 ชั่วโมงที่ผ่านมา

      Unta anduwen rewards gewanawa kiyala danne nedda umba..😂😂

    • @chanakawanasinghe2063
      @chanakawanasinghe2063 3 ชั่วโมงที่ผ่านมา

      @@SkyView30711 අම්මට සිරිවෙන රිවර්ඩ්ස් ඒවා. ලමයෙක්ට ගෙන චොක්ලට් කෑල්ලටත් ගේම දෙන උන් ගැනනෙ මේ කියන්නේ නොදකිම්😂

    • @SkyView30711
      @SkyView30711 3 ชั่วโมงที่ผ่านมา

      @chanakawanasinghe2063 danna labbak kiyopan..lankawema horu thama inne..umba hena genuine dial ekak wenna athi

  • @woldnews8051
    @woldnews8051 5 ชั่วโมงที่ผ่านมา +2

    හරි System එකකට රටක් නොගිහින් ඒක හරි ගස්සන්න ගියහම නොයෙක් ප්‍රශ්න එන එක සාදාරණයි

  • @thejashorts
    @thejashorts 5 ชั่วโมงที่ผ่านมา +3

    නිවාඩු දවසේත් වැඩ 🥺🥺

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 6 ชั่วโมงที่ผ่านมา +6

    Our great Pracidant. A.K.D

  • @mado4672
    @mado4672 5 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ❤❤

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 2 ชั่วโมงที่ผ่านมา

    වැඩකට නැති උන් ඉන්න ආයතන වල අය මේකට අනුයුක්ත කරන්න. එතකොට සේවක ප්‍ර්මානය වැඩි කරන්න් පුලුවන්

  • @Black_Whole2325
    @Black_Whole2325 6 ชั่วโมงที่ผ่านมา +8

    ඔය කන්ටේනර්ස් වල එන්නෙ ජරාව,හොර බඩු,ඕවා පරික්ශා කරන්න හොදට

  • @nilanthaphotography-qx4ev
    @nilanthaphotography-qx4ev 6 ชั่วโมงที่ผ่านมา +4

    කටුනයකේ custom එක, වරයා , කොළබ නගරසබාව හොර ගුවාව නීතිවිරෝදී වැරදි කරපු අයට නිතිය ක්‍රියාත්මක කලානම් ඔයවගේ තදබද තියෙන්නේ නෙහා හොදට වැඩ කරනවා

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 6 ชั่วโมงที่ผ่านมา +8

    3.45 * ඉස්සර වගේ නෙවේ අපි හොඳටම බලනවා" 😂

    • @tharushavinod424
      @tharushavinod424 6 ชั่วโมงที่ผ่านมา +1

      තුන්වෙනි ඇහෙන් බලපු එකෙක් ඒ කියන්නේ උන් ඔයිට කලින් හරියට වැඩකරලා ණෑ 😅😅

    • @chanakawanasinghe2063
      @chanakawanasinghe2063 5 ชั่วโมงที่ผ่านมา

      @@kuruppuarachchiw4160 custom එකේ තමයි නොම්බර එකේ කාලකම්නි ටික ඉන්නේ!.

  • @W.Sumedha
    @W.Sumedha 5 ชั่วโมงที่ผ่านมา +1

    රාජකාරි කරන නිලධාරීන් ඔබට ලැබෙන වැටුපට වඩා රට ගැන හිතලා මේ වෙලාවේ වැඩකරන්න කාරුණික වෙන්න... ❤

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤npp

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 6 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍

  • @sankaedirisuriya7611
    @sankaedirisuriya7611 3 ชั่วโมงที่ผ่านมา

    🥺🙏🙏

  • @SanjeewaPushpakumara-p5b
    @SanjeewaPushpakumara-p5b 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @linedtravel
    @linedtravel 5 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමත් රජෙ අය ජරාව ලැබෙනවනමි ඉක්මනට යනවා දැන් වෙලා තියෙන්නේ ජරාව නැති නිසා ඔය හොරාට ගෙන්නපුවත් ඇති😂😂

  • @SoūRoN_fps0805
    @SoūRoN_fps0805 6 ชั่วโมงที่ผ่านมา +8

    දවස් 7 වැඩ එක දිගට වැඩ කරන එක නෙමෙයි වැඩෙ oya කන්ටේනර් scan කරන යන්ත්‍ර ගාන වැඩි කරලා තවත් අලුත් සෙවකයන් බදවා ගන්න ඔන

    • @navodayeshka3812
      @navodayeshka3812 5 ชั่วโมงที่ผ่านมา

      ඒක හෙට වෙනකොට කරන්න පුළුවන්ද බන්😅.

    • @Caldeira198
      @Caldeira198 5 ชั่วโมงที่ผ่านมา

      ඔබතුමා මතු කරපු කාරණය මෙතන කිව්වේ නෑනේ ( විශේෂයෙන්ම නිලධාරීන්) ... ඒ කියන්නේ ඒ වගේ ගැටලු නෙමෙයි තියෙන්නේ කියල නේද?

    • @SoūRoN_fps0805
      @SoūRoN_fps0805 5 ชั่วโมงที่ผ่านมา

      @@Caldeira198 අයියො ඔය මගුල් මන් දන්නෑ මන් නිකන් Idea එකක් කිව්වෙ 😂

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 5 ชั่วโมงที่ผ่านมา

    අනුර , අනුර විය යුතුයි ඉස්සර වගේ එක එකාට ඕන විදිහට රට දුහන්ට බෑනේ ඉස්සරලම මේවා ක්ලීන් කරල ඉන්න වෙයි

  • @Chamarajagath
    @Chamarajagath 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Mahesh.3303
    @Mahesh.3303 6 ชั่วโมงที่ผ่านมา +2

    මන් හිතන්නේ ලෝකේ එකම කස්ටම් එක තියෙන රටද මන්දා රෑට වහන , සෙනසුරාදා ඉරිදා නිවාඩු ගන්න. ලංකාවේ කොච්ච්ර දක්ශ කැපවීම තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද, උබලා නිවාඩු පලයල්ලකෝ අපේ උන්ට රස්සාව දීලා, අපෙ තරුණ උන් බැහැලා මේක කරනවා අනිවාරෙන්..

    • @SkyView30711
      @SkyView30711 4 ชั่วโมงที่ผ่านมา

      Korai korai

  • @himeshmadushan6851
    @himeshmadushan6851 6 ชั่วโมงที่ผ่านมา

    ❤️👍

  • @techcontent564
    @techcontent564 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @prasathkumara4250
    @prasathkumara4250 3 ชั่วโมงที่ผ่านมา

    ඔයාව එපා උනා අනුර සහෝදරයා vehicle tax එක වැඩිකරා කියපුවා කිසිදෙයක් කරේ ණැ

  • @Ybd295
    @Ybd295 7 ชั่วโมงที่ผ่านมา

    ♥♥

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 5 ชั่วโมงที่ผ่านมา

    Every body shoud be
    Need to change get naw positive minds😊

  • @sanjunisansala8635
    @sanjunisansala8635 6 ชั่วโมงที่ผ่านมา +1

    චෙක් කරන්න ඕනි මොන කන්ටේනර් එකද කියල උන් කියන්නෙ ජරාව ගිලලා..🤣🤣

    • @LOCATION0096
      @LOCATION0096 5 ชั่วโมงที่ผ่านมา

      සජිත්ට ඡන්දෙ දීලා අනුරට උපදෙස් දෙන්න එපා. සජිත් එක්ක නැගිටින්න 😅

  • @sathyajith1
    @sathyajith1 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤ 😂😂😂
    සර් number දෙක

  • @darshanapathmalal
    @darshanapathmalal 7 ชั่วโมงที่ผ่านมา +1

    පොර ටොක්නම් ඉස්මෙට ඩඩ්ලීට දීපු දින දහය ඉවර නැද්ද තාමා😂

  • @janakabandara881
    @janakabandara881 7 ชั่วโมงที่ผ่านมา +1

    අපි හරි ආදරේ හිටපු මනුස්සයෙක්ිඒවාට පොලිසියට බාර දුන්නනේඔබතුමා පොලිසියෙන්ම ඡන්දේඅයේ චන්දෙ දෙන්නැඔබතුමාට

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 6 ชั่วโมงที่ผ่านมา +2

      හිත රිදුණද? අනේ ආයෙත් ඡන්දෙ මටම දෙන්න.
      අනුර

    • @Binethpathiranage
      @Binethpathiranage 6 ชั่วโมงที่ผ่านมา

      @@kuruppuarachchiw4160 cry more.

  • @Oshisavidya
    @Oshisavidya 6 ชั่วโมงที่ผ่านมา +5

    වයසක අය පෙන්ශන් යවලා තරුන නිලදාරි ගන්න.ඉන්න අය දිහා බැලුවම පේනවා වැඩ කරන්න පනක් නෑ කියලා

    • @wsfernando9878
      @wsfernando9878 5 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

  • @mirainternationalmarketing3783
    @mirainternationalmarketing3783 ชั่วโมงที่ผ่านมา

    100% SURE SRI LANKA WILL BE DEVELOPED COUNTY FROM NPP GOVERNMENT❤❤❤

    • @flyguy953
      @flyguy953 57 นาทีที่ผ่านมา

      Facts!

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 5 ชั่วโมงที่ผ่านมา

    Npp jaya

  • @YasithDevin
    @YasithDevin 5 ชั่วโมงที่ผ่านมา +2

    AKD වාහන Mafia එක නීතිගත කරාට respect හොදේ.❤

  • @nishanthajayalath1091
    @nishanthajayalath1091 7 ชั่วโมงที่ผ่านมา +4

    100% balanawa 😂😂

  • @kumarekalba6608
    @kumarekalba6608 7 ชั่วโมงที่ผ่านมา +1

    Horo Thama me than wala innawa

  • @96locha
    @96locha 6 ชั่วโมงที่ผ่านมา

    රට ඉදලා එවන බඩු වලට වෙන දෙයක් දන්නේ නෑ...ඒක ගැනත් බලන්න ඕනේ මොකද අනන්ත දුක් විදලා මිනිස්සු තමන්ගේ පවුලේ අයට දරුවන්ට එයාලා ආස බඩු එවන්නේ ඒත් අන්තිමේට ඒවා ගෙවල් වලට යනකොට බඩු යවපු ඒවා අඩු වෙනවා...ඒකටත් මොකක් හරි පිලියමක් කරොත් හොදයි....😏

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 5 ชั่วโมงที่ผ่านมา +4

    වාහන බද්ද වැඩි කරා නේද දැන්
    කියන්න සතුටුයි මට දැන් යාලුවෙක්ටවත් මූණ දෙන්න විදියක් නෑ මොකද හෙන ගේමක් දුන්නා මාලිමාවට චන්දෙ දෙන්න කියලා අපේ උන්ගේ ඔලුව හදන්න.
    බොහොම ස්තූතියි අනුර ඔයාට 🫡🙏

    • @DEHP_123
      @DEHP_123 5 ชั่วโมงที่ผ่านมา +2

      අනේ පව් 😂😂😂
      සජිත්ට ඡන්දෙ දීපු උන්ට කියපං 🐂

    • @Batugahagenisansala
      @Batugahagenisansala 3 ชั่วโมงที่ผ่านมา +1

      Feck account gothaya

  • @namiskitchen3426
    @namiskitchen3426 6 ชั่วโมงที่ผ่านมา +1

    Wayasaka aya pension uses upadadarin dadawa ganna

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 5 ชั่วโมงที่ผ่านมา

    Ape driver sahodarainta washroom pahasukam ahemath slaka balanna 😊

  • @Black_Whole2325
    @Black_Whole2325 6 ชั่วโมงที่ผ่านมา

    දැන් ඔය වගේ කීදෙනෙක්ට උපදෙස් දුන්නද

  • @sunethragunathilake6493
    @sunethragunathilake6493 6 ชั่วโมงที่ผ่านมา +2

    Munva venaskaranna amarui ape rata,කියලා හැඟීමක් ,,nethi heththa

  • @commentzone4085
    @commentzone4085 5 ชั่วโมงที่ผ่านมา

    kaiya epa wada pennana

  • @DinDinesha
    @DinDinesha 5 ชั่วโมงที่ผ่านมา

    Pathu wenasa diduwemin pawathi

  • @ruwansampath3848
    @ruwansampath3848 6 ชั่วโมงที่ผ่านมา +1

    Awrudu5 iwara wenakan kaiya gagaha idapalla

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ 🔺🧭

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 6 ชั่วโมงที่ผ่านมา +1

    Kiyawilla witharaine. Kiyapu kisima deyak wela nane. Aye 3% yanna lasthiwenna

    • @sk-uf4ud
      @sk-uf4ud 6 ชั่วโมงที่ผ่านมา

      @RelaxMind-n5t Meloke nemeda inne?

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 5 ชั่วโมงที่ผ่านมา

    Nau 30 harila giyata passe kaiya gahala wadak na... Bimal budiyagenada hitiye... ko dan wada... kaiya witharane...

  • @emanside3519
    @emanside3519 6 ชั่วโมงที่ผ่านมา

    3:44 මෙන්න මෙහෙම ජානාධිපතිට බටර් ගාන ලයින් එකෙ අයගෙන් පරිස්සම් වෙන්න වහාම!

  • @ammarfarhan2968
    @ammarfarhan2968 5 ชั่วโมงที่ผ่านมา

    Oka hamudawa dala Kara nag hari podi kalata

  • @chanakabandara2358
    @chanakabandara2358 6 ชั่วโมงที่ผ่านมา +1

    අන්න ප්‍රශ්න විසදන ක්‍රමේ

  • @Tbt242b
    @Tbt242b 5 ชั่วโมงที่ผ่านมา +1

    අසාධාරණ වාහන බදු අඩු කරපන් අනුර. උබට බලය දුන්නෙ ජනතාවාදී පාලනයක් සදහා.

    • @YasithDevin
      @YasithDevin 5 ชั่วโมงที่ผ่านมา +1

      පිස්සුද බං ඔක්කොම එකයි අන්තිමට මූ ඇවිල්ල වාහන mafia එක නීත්‍යානුකූල කරා.💩💀

  • @Chamila_Liyanage
    @Chamila_Liyanage 5 ชั่วโมงที่ผ่านมา +1

    That's good but not on a 48-hour per day OT basis but a rotational shift basis.

  • @roshansandeepa8074
    @roshansandeepa8074 ชั่วโมงที่ผ่านมา

    Ape tv chnel okogema tamil fillm ynawa hamdama dawlta sha 9 0:12 pase isra giye film tamil chnel wala vithri dn mulu serma chnel wala ynwa media walta amthka welda dnne nhe awurudu 30 udee thmilnduwe un kotinta wepons duna kiyala mn kiynne nhe film balna apa kiyala media chnel wala badu wedikran film danwta wena ratwl wala awa..hiru .derna jarama nalika un kudu vikunla thma media chnel damme un kisima hoda deyk penne nhe mta hithnwa thwa awurudu 10 ,15 yadii indian un lankawa niknma alla gni kiyla ... Film mth balnwa hama chnel akma tamil film ynne .tamilnduwa newe meka lankwa

  • @chandrasekarasugith612
    @chandrasekarasugith612 6 ชั่วโมงที่ผ่านมา

    Onawata wada mun idiriye dekata nawenna ona na.kelin thirana ganda

  • @wijethungamageimeshepramud7787
    @wijethungamageimeshepramud7787 6 ชั่วโมงที่ผ่านมา

    කයියනායක

    • @sk-uf4ud
      @sk-uf4ud 6 ชั่วโมงที่ผ่านมา

      Paw oya

  • @desilvakts2071
    @desilvakts2071 7 ชั่วโมงที่ผ่านมา

    Hama reddama wisandanna janadhipathi oneda ? Minister inne Bambu gahannada ?

  • @naddailam3501
    @naddailam3501 7 ชั่วโมงที่ผ่านมา

    😂

  • @chamindakumara8801
    @chamindakumara8801 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍

  • @surangajanu7703
    @surangajanu7703 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @AmazingFlowerArt
    @AmazingFlowerArt 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @amilamendis1924
    @amilamendis1924 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤