පියමන් කෙරුවෙමු | සෝමතිලක ජයමහ | ශෂිකා නිසංසලා PIYAMAN KERUWEMU

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2019
  • පියමන් කෙරුවෙමු | සෝමතිලක ජයමහ | ශෂිකා නිසංසලා PIYAMAN KERUWEMU

ความคิดเห็น • 15

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +1

    මුල් ගායනයෙන් අප හද දිනා ගත් නිලා වික්‍රමසිංහ ගායිකාවට නිවන් සුව පතමි !!!! 2024

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 หลายเดือนก่อน +1

    ලස්සන ❤

  • @sarathgamini2598
    @sarathgamini2598 3 หลายเดือนก่อน

    NiLa ha samanawa shashika githa gayana karath nila ha samakala noheka mema githayedi aya niyama ridmayakata somathilaka jayamahata apuruwata sahaya wenawa shashika oatath hoda katahadak thiyana kenek.sthuthi

  • @kusumwelgamage1599
    @kusumwelgamage1599 ปีที่แล้ว +2

    දීගායු ලැබේවා

  • @user-ox2nk6op1h
    @user-ox2nk6op1h หลายเดือนก่อน

  • @nishantharandall965
    @nishantharandall965 3 ปีที่แล้ว +2

    harima lassanai

  • @user-rm5vp7fi2p
    @user-rm5vp7fi2p 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @lakmaliranaweera3589
    @lakmaliranaweera3589 2 ปีที่แล้ว +3

    සෝමසිරි ජයමහ මහතාණෙනි, ඔබට දිඝාසිරි..🙏🙏 ශශිකා අක්කී❤ ඔබගේ සංගීත දිවියට සුභාසිරි..

  • @thusharawelgama6167
    @thusharawelgama6167 3 ปีที่แล้ว +2

    👍👍👍👌👌

  • @harisdharmasiri2819
    @harisdharmasiri2819 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @user-he3rt3cb8y
    @user-he3rt3cb8y 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ 🙏👍

  • @user-rm5vp7fi2p
    @user-rm5vp7fi2p 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +1

    ගැ: පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
    පි: පෙම් බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
    ගැ: ශිල්ප උගත්තෙමු
    පි: නැණ ලැබ ගත්තෙමු
    පි: දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ගැ: දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    පි: නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
    ගැ: කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
    පි: නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
    ගැ: කෝල හැඟුම් කෙලි කවට සිනාවයි
    පි: මල් නැටුමයි කළ
    ගැ: ගෙඩි නැටුමයි
    පි: මගේ දෑස තුල යළිත් ඇඳේවිද
    ගැ: මගේ දෑස තුල යළිත් ඇඳේවිද
    ගැ: පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
    පි: පෙම් බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
    ගැ: ශිල්ප උගත්තෙමු
    පි: නැණ ලැබ ගත්තෙමු
    පි: දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ගැ: දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    පි: නෙත කඳුලින් හස කැනින් මුවා කල
    ගැ: සොඳුරු පැතුම් පුරවා මන මත් කල
    පි: නෙත කඳුලින් හස කැනින් මුවා කල
    ගැ: සොඳුරු පැතුම් පුරවා මන මත් කල
    ගැ: මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    පි: මා හැදු පාසල් මවුනි දයාදර
    ගැ: මා හැදු පාසල් මවුනි දයාදර
    ගැ: පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
    පි: පෙම් බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිඳ
    ගැ: ශිල්ප උගත්තෙමු
    පි: නැණ ලැබ ගත්තෙමු
    පි: දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ගැ: දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ගී පද:- සෝමතිලක ජයමහ
    ගී තනු:- සෝමතිලක ජයමහ
    මුල් ගායනය:- සෝමතිලක ජයමහ, නීලා වික්‍රමසිංහ
    Artists:- Somathilaka Jayamaha, Neela Wickramasinghe
    නව ගායනය: සමිතා මුදුන්කොටුව සමග

  • @user-rm5vp7fi2p
    @user-rm5vp7fi2p 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤