Floury Pumpkin Delights 🌱 Harvesting, Cooking, and Enjoying Sri Lankan Pumpkin Dishes with Family

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 2.2K

  • @PoornaThenaturegirl
    @PoornaThenaturegirl  ปีที่แล้ว +958

    playlist☘️🌷 th-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html හා හා පුරා කියා මෙදා සැරේ වට්ටක්කා මංඩිය ඉදුල් කරන්නට ලැබුනේ මටය.තාත්තලා එනවා කියූ නිසා මා කඩා අහවර කලේ පහල පාත්ති දෙක පමණි.කුඩාවට සැකසූ පාත්ති වුවත් එතනම ගෙඩි තිහක් හතලිහක් පමණ විය.ගෙඩි කීපයක් ගෙදර රැගෙන ආවේ ඉතිරිය කොහොමත් තාත්තා තොග කඩේට යවන නිසාවෙනි.
    ගානට පැහී ඇති වට්ටක්කා මදයේ හොදට පිටි ඇති බව තද කහ පැහැයෙන් කිව හැක.පොඩි තීරු කපා හුමාලයෙන් තැම්බෙන්නට තැබුවේ තේ වෙලාවට පුංචි කෑමක් හදන්නටය.බෙරි වුනු වට්ටක්කා තලපයෙන් කොටසක් එකතු කර සකසාගත් පිටි මෝලිය පිපෙන තුරු මම තම්බාගත් අල,මාලු,ලූණු වැනි දෑ දමා පිරවුම සැකසුවෙමි.වට්ටක්කා ගෙඩියක බදු දාර දමාගන්නටනම් මා හට පොඩි නූල් සූත්තරයක් යොදන්නට සිදුවුනි.
    තැම්බූ වටිටක්කා වලින් බාගෙට බාගයක් ඉතිරි වූ බැවින් එය අපතේ නොයවා අතුරුපසකට වෙන්කරන්නට සිතුනි.උකු කිරි,වට්ටක්කා,බිත්තර සමග එනසාල්,සාදික්කා මුසු වී හමන බඩගිනි දනවන පුඩිං සුවද ගෙතුල පුරාම දිවයන්නේ දවල් අතුරුපස වේල රසබර වන බවට පෙරනිමිති සපයමිනි.
    තාත්තා සමග සුමිත් මාමා තේ බොන්නට පැමිණියේ එකොලහට පමපය.දෙදෙනාම වට්ටක්කා මාලු පාන් කා හකුරු සමග තේ කහට බිව්වේ මාලු පාන් ගෙඩියේ හැඩය පිලිබදව දහසක් ප්‍රශ්න කතාකරමිනි😀
    වට්ටක්කා තම්බා,කබලෙ බැදගත් වියලි මිරිස් කට්ට සම්බලයත් සමග පොල් අහුරක් ගා කන්නට මල්ලී හැර ගෙදර සියල්ලෝම කැමතිය.තේ වෙලාවට කන්නට එයින් මුල් දෙකක් බැද දුන්නේ යන ගමනට මගදි කලු මාමාත් එක්කාසුවන බව උදේ තාත්තා කියූ නිසාය.
    දවල් කෑම වේලට කරවල තෙල් දමා,ගොටුකොල කැරට් සම්බල් සකසා,පපඩම් බැද,බිත්තර තැම්බෙන්න තබා ඇවිත් සැකසුවේ වට්ටක්කා නියඹලාවය.තාත්තාට මොනවා නැතත් වට්ටක්කා හොද්ද උණුවටම කෑ යුතුය.එම නිසා එය අවසානයට පිලියෙල කරන්නට සිදුවිය.
    රසවත් කෑමවේලකින් පසුව,පෙර දින සැකසූ රසවත් වට්ටක්කා පුඩිමෙහි රස මොහොත එලබිනි.තාත්තා අම්මා මල්ලී සමග එකතු වුන මෝයා ද ඒ මොහොත රසබර මොහොතකට පෙරලාගත්තේ තව තවත් රස විදිමින්ය.
    සොබාදහමට ලංවෙන්න🍃
    උතුම් මිනිසෙකු ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න🙏🏽🍂🌷
    තෙරුවන් සරණයි☘️
    ආදරණීය පූර්ණා💛

    • @anupamaranasinghe4804
      @anupamaranasinghe4804 ปีที่แล้ว +10

      මග බලන් හිටියෙ 🥺❤️☘️ තෙරුවන් සරණයි අක්කේ 🥰

    • @hashinimadushika8978
      @hashinimadushika8978 ปีที่แล้ว +1

      Akka ge video akak banna perum puragena hitya namuth video akak demme nethi nisa parana video akak naba sitiya obawa saha ආදරණීය පරිසර දැකීම බොහෝma සතුටක් ❤️

    • @nadeekadamayanthi3026
      @nadeekadamayanthi3026 ปีที่แล้ว +1

      Hi akka

    • @dishanipiyarathna
      @dishanipiyarathna ปีที่แล้ว +13

      අක්කා හැමදාම මේ දාම දිග විස්තරය මම හරිම ආසාවෙන් කියවනවා හරියට tv එකේ present කරනවා වගේ...😁❤️❤️❤️❤️

    • @nimanshanaherath732
      @nimanshanaherath732 ปีที่แล้ว +15

      අනේ අක්කී ඔය ගම කොහෙද....හරි ලස්සනයි පරිසරය,ආස හිතෙනවා💗💗

  • @prajapakse3611
    @prajapakse3611 ปีที่แล้ว +12

    Gosh you are such a clever cookie to think of that pumpkin fish bun idea. Hats off to you for your originality!

  • @forestercooking
    @forestercooking ปีที่แล้ว +39

    This video is a fantastic showcase of how pumpkins can be transformed into a variety of delicious and wholesome dishes that the entire family can enjoy. Poorna, the nature girl, demonstrates her creativity and expertise by turning these floury pumpkins into delectable treats, such as pumpkin fritters, pumpkin halwa, and pumpkin dosa. Her passion for cooking with fresh and natural ingredients is truly inspiring, and her dedication to living a sustainable lifestyle is admirable. Watching this video not only makes your mouth water but also gives you a glimpse into the beauty of nature and the importance of using its bounty in responsible and inventive ways.

    • @heartwhispers8
      @heartwhispers8 ปีที่แล้ว +1

      In Sri Lanka pumpkin is not a versatile vegetable. But in the USA and Canada and even Italy it is used for so many things. I'm Sri Lankan and I always have been using pumpkin to make cakes, breads, rolls, pasta, cookies, browni, desserts, etc etc. This girl must have seen some overseas channels and is copying those. Otherwise in Sri Lankan village these are not at all.common.

  • @謝適聲
    @謝適聲 ปีที่แล้ว +13

    Thank you Poorna: you are not only a master of cooking, but also angel of delivering love and beauty! 🌹

  • @roseannaallen2440
    @roseannaallen2440 11 หลายเดือนก่อน +5

    Watching your videos are very relaxing indeed. You transformed those pumpkin into some amazing work of art. I love the relationship you and your family have with your pets. They are not a part of your family, they are your family. Keep up the fantastic job, sis. Continued blessings to you and your family.🙏🏽💕🌹

  • @aninichu1652
    @aninichu1652 ปีที่แล้ว +75

    Poorna lots of love from Kerala.....everyday my evening duty ...went back from duty place ,I watching ur channel in bus 🚌 ..I got relaxation love u dear

  • @punitaprabha2207
    @punitaprabha2207 ปีที่แล้ว +30

    It's so relaxing to watch the various dishes she makes with a single ingredient. Hats off.

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +217

    කියන්න දෙයක් නැහැ හැම අතින්ම අංගසම්පූර්ණ පිං වන්ත ගැහැණු ළමයෙක් 🙏❤️

  • @maxinecoh1262
    @maxinecoh1262 ปีที่แล้ว +21

    Love the presentation..so beautifully made with all her heart..the music was a stress reliever ❤️

  • @vijayalakshmim4104
    @vijayalakshmim4104 ปีที่แล้ว +13

    Poorna you are so kind and talented girl dear

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 ปีที่แล้ว +85

    ඒ ගමේ ලස්සන.වෙනදා දැකපු නැති ලස්සනම ලස්සන පාරක්. හැමදාම වගේ අදත් හරිම ලස්සනයි පූර්ණා ♥️

  • @Nimeshadadallage
    @Nimeshadadallage ปีที่แล้ว +66

    ලංකාවෙ හොදම cooking channel එක....😍😍❤️❤️❤️❤️ මාරම feeling එකක් දැනෙන්නෙ අක්කෙ ඔයාගෙ වීඩියෝ බලද්දි ...❤️❤️❤️❤️

  • @sandramichelle1660
    @sandramichelle1660 ปีที่แล้ว +15

    මෙච්චර ලස්සන පරිසරයක ජීවත් වෙන්න ගොඩක් පිං කරන්න ඕන.මාරම සැහැල්ලුවක් දැනෙනවා බලද්දි ❤️❤️

  • @Kawiii7856
    @Kawiii7856 ปีที่แล้ว +7

    You are also beautiful, your work is very beautiful and the village is also very beautiful and your videos can relax us to mind ,,thank you so much sweety sister ❤️❤️

  • @Curly_bong
    @Curly_bong ปีที่แล้ว +4

    Thank you so so much, today I was not feeling well due to headache, but after watching nature, u & listening to soothing sound refreshing me..... U videos r like therapy which heals us...

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +221

    සොබා දහමට ලංවෙලා තියන සුරංගනා ලෝකයක් වගේ ගෙදර 🥰❤

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว

      Ow ane

    • @craftyowl148
      @craftyowl148 ปีที่แล้ว

      ඔව් අනේ. ආසයි දකිනකොට

    • @m.peiris215
      @m.peiris215 ปีที่แล้ว

      Harima lassana comment eka❤️❤️

    • @irow4774
      @irow4774 ปีที่แล้ว +1

      අැත්තෙන්ම ඔව්....දකිනකොට හරිම සතුටුයි ...හිතට සැහැල්ලුවක් දැනෙනවා

    • @dineshmavinsl3127
      @dineshmavinsl3127 ปีที่แล้ว

      🌞🌞🇱🇰🙏🙏😍❤️❤️

  • @miki-gu3cz
    @miki-gu3cz ปีที่แล้ว +30

    부모님께도 동물들에게도 새들에게도
    배려하는 당신의 영상으로 늘 힐링합니다 늘 맘이 편안해집니다
    응원합니다 ♡

  • @anudidineshnovels
    @anudidineshnovels ปีที่แล้ว +76

    වීඩියෝ එක පරක්කු නිසා පරණ ඒවා ආයෙ බලන්න ගත්තා.. 😔 අසනීප වෙලා වත්ද හිතුනා. .. ගොඩක් සතුටු හිතුනා වීඩියෝ එක දැක්කම. 😍 ආයෙ පරක්කු වෙන්න එපා හොඳේ ❤️❤️❤️ තෙරුවන් සරණයි! පූර්ණා 🌼🌼🌼🌼🌼🌼

  • @mypetsmygarden
    @mypetsmygarden 9 หลายเดือนก่อน

    It's heartwarming to see the entire family coming together to savor every toothsome pumpkin dish. Poorna, the nature girl, continues to inspire us with her love for nature's bounty and her culinary creativity

  • @sachinihansika1530
    @sachinihansika1530 ปีที่แล้ว +11

    අපේ රටේ අපිටම අනන්‍යය වු කෑම අපෙන් ඈත් වේලා ගිහින් තියෙද්දි අක්කි ඔයා මේ කරන දේට ගොඩක් ස්තුති . ආයෙත් අපේ අත්තම්මාලාගේ කාලේට යනවා වගේ . ,දර ලිපක ,මැටි වළං වල හරිම ලස්සනට උයනවා .මාරම ආසයි බලා ගෙන ඉන්නත්

  • @mariacarolina4244
    @mariacarolina4244 ปีที่แล้ว +15

    Poorna amo sua simplicidade ,as plantas o lugar e seu amor com seus pais

  • @kumarasuranjith1002
    @kumarasuranjith1002 ปีที่แล้ว +9

    හැමදාම වගේ අලුත් වීඩීයෝවක් අරන් එයි කියලා මග බලාන හිටියේ.ඒ සොබාදහම හරියට හිත නිවන භාවනාවක් වගේ.ලස්සනයි පූර්ණා.ඒ ගැමි කමට ගොඩක් ආදරෙයි.💝💝💫

  • @monichakroborty2653
    @monichakroborty2653 ปีที่แล้ว +17

    Hello Poorna sister, very glad to see you after a long.The natural sceneries of your country is really very charming.Tons of love to you and your family. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @tharangasandamali2062
    @tharangasandamali2062 ปีที่แล้ว +5

    Srilanka, my beautiful paradise. Even in the worst crisis l wont leave you.... Thankyou Poorna for sharing the hidden beauty of my country ... great vedio

  • @prakashgoud4313
    @prakashgoud4313 ปีที่แล้ว +4

    Finally I found my stress reliever ❤.
    Poorna you’re living everyone’s dream life.

  • @nadeeshainoka7237
    @nadeeshainoka7237 ปีที่แล้ว +21

    Amazing cooking skills. Triple gem bless you poorna. ❤

  • @arunaramani7324
    @arunaramani7324 ปีที่แล้ว +17

    Hi poorna I’m from Dubai
    I really should appreciate the work of your cameraman such lovely capturing
    The way you cook and present is a treat to watch❤

    • @GClicks_gmd
      @GClicks_gmd ปีที่แล้ว +1

      Yes, of course. I was going to say the same...
      These videos are incredible

  • @noddydinidu
    @noddydinidu ปีที่แล้ว +116

    ලෝකේ තියන ලස්සනම රට...... මේවා ලෝකෙට ගෙනියනවට බොහොම ස්තූතියි පුර්ණා......❤️❤️

    • @d.g2304
      @d.g2304 ปีที่แล้ว +1

      Loke thiyena jarama rata.

    • @d.g2304
      @d.g2304 ปีที่แล้ว +1

      Danuth light na

    • @d.g2304
      @d.g2304 ปีที่แล้ว +1

      Anith rawal dakala nadda

    • @dilhanid7593
      @dilhanid7593 ปีที่แล้ว +10

      @@d.g2304 අතේ සිටින කුරුල්ලා දිහා නොබලා ගහේ සිටින කුරුල්ලා දිහා බලන කෙනෙක් ඔබ....ලෝකේ තිබෙන ලස්සනම වටිනාම රටවල් වලින් ඉහලින්ම තියෙන රට ශ්‍රි ලoකාව නැමැති පින් බිමයි..

    • @d.g2304
      @d.g2304 ปีที่แล้ว

      @@dilhanid7593 ane me gon badda lassanama rata watinama rata pin bima? Gon gahak thamuse. Watine monainda? Kannawath salli nathuwa mulu rama itipandan gahan idala ohelata watinawalu. Lassana koheda? Hamathanama kunu godawal jarawa kunutikawath hariyata aragena yanne nathi jathiyak. Pin bima? Baudda kiya kiya karana thiyena jara kalakanni sakkili wada kara kara lamayekta ganiyekta wath pare bahala yana bari me apaya pin bimakda? Thamuse kawadawath pita ratakata wath gihin nathuwa athi nathan mechara mole mati thiyenna widihak na. Asiyewe jarama hingana rata thama lanlawa. Thamuse wage ganunta bath thambagena gilala kelamak hoyagen rata gon telenattiyak balala inna hodai me awalan rata.

  • @leevarona4281
    @leevarona4281 ปีที่แล้ว +17

    That’s a lot of love you’re giving to your family! Reminds me to do something special for mine when I can 💗

    • @leevarona4281
      @leevarona4281 ปีที่แล้ว +1

      Ps. Very very creative cooking/baking!

  • @umeshadilani7230
    @umeshadilani7230 ปีที่แล้ว +4

    මං මගේ ජීවිතේ අමාරුම දවස් ටික ගත කරනකොට මං ගොඩක්ම බැලුවේ ඔයාගෙ මේ vedios.විශේෂයෙන්ම මෙ ඇහෙන soft music නිසාම මගේ හිත ගොඩක් නිවුනා..Thank you Poorna...🌷🌷🌷

  • @balasatyavanisajja3108
    @balasatyavanisajja3108 ปีที่แล้ว +4

    Hats off to your dedication and presentation and patience I am so much dedicated to your videos

  • @kgunarathna4710
    @kgunarathna4710 ปีที่แล้ว +48

    තව ටික දවසක් බලලා හොයාගෙන එන්න උන්නෙ...මෙච්චර කල් ගන්න එපා...පරණ ඒව බලබල හිටිය ඉතින්🥲🥲😑😑

  • @sushmashetty17
    @sushmashetty17 ปีที่แล้ว +39

    I'm really glad i found this channel. Watching her cook never fails to brighten up my day.. 🤗💝

  • @sweety34529
    @sweety34529 ปีที่แล้ว +1

    Cooking, nature, family, background music..all are amazing… no words to describe 🎉

  • @lathamohandas6989
    @lathamohandas6989 ปีที่แล้ว +5

    Lucky parents to have a daughter like you. Love from Mumbai.

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 ปีที่แล้ว +11

    ඔබගේ නිර්මාණශීලී බව ඉහලයි පූර්ණා... හැමදාම වගේම අදත් හැමදේම ලස්සනයි පූර්ණා... 🙂🌼👍

  • @sadun6630
    @sadun6630 ปีที่แล้ว +23

    අක්කගෙ ගම හරිම ලස්සනයි ❤️සුබ පතනවා කරන හැම වැඩක්ම සර්තකවෙන්න කියලා🥰🥰🥰

  • @shiningstar6659
    @shiningstar6659 ปีที่แล้ว +10

    Such a beautiful family, delicious food and breathtaking scenery. 😍💞

  • @geethasenthil4375
    @geethasenthil4375 ปีที่แล้ว +2

    Dogs, cats, nature, you are an true example of nature lover. Your parents are sweet

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว +2

    Always bring tears when seeing the great culture that we are loosing gradually ..🌷🌹

  • @lindashan9633
    @lindashan9633 ปีที่แล้ว +17

    Hellooo... It's lovely to see you again, just love the way you prepare the food and your parents enjoying it ❤️😍❤️

  • @_Thevegfood_
    @_Thevegfood_ ปีที่แล้ว +7

    Poorna sister your videos are calm and soothing 😌....gives peace to mind

  • @dileeshidewmini9250
    @dileeshidewmini9250 ปีที่แล้ว +6

    Thank you so much for showing us the beauty of nature. Your videos are relaxing🌺🌺❤️💜

  • @Nafi1009
    @Nafi1009 ปีที่แล้ว +4

    i followed this channel when the dog was a baby. and now seeing him that big makes me happy myself hehehehe

  • @HoaDailyFarm
    @HoaDailyFarm 15 วันที่ผ่านมา

    This video is a great example of how to turn pumpkin into a variety of delicious and nutritious dishes that the whole family can enjoy. Poorna, the nature girl, shows her creativity and expertise by turning these powdered pumpkins into delicious dishes such as pumpkin dosa, pumpkin halwa, and pumpkin dosa.

  • @DewminiKavindi
    @DewminiKavindi ปีที่แล้ว +21

    මේ music එක ඇහෙද්දිම ගෙදර අය දන්නවා කාගේද කියලා...එච්චරටම පූර්ණා අක්කි අපිට සමීප වෙලා...හැමදාම කියනව වගේ ඒ පරිසරයම භාවනාවක්... 🍃🌹😚😘

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว +4

    සතුට ,නිදහස ,සොබාදහම එක්ක ගෙවන අපූරු ජීවිතයක්.....හැමදාමත් ගොඩක් ආදරෙයි පුර්ණා අක්කී 🌹🌼🍂🦋🦋🐾️🌸💐🌺🥀🌹🌼🌱🌲🌳🌴🍃🌵🌾☘️🍀🍂🍁🦜🦚🐠🦋🐌

  • @chamodibandara7310
    @chamodibandara7310 ปีที่แล้ว +337

    🌼Mind Relaxing 🌼

    • @kavithavimalkumar6331
      @kavithavimalkumar6331 ปีที่แล้ว +2

      Yes correct amusing 🎶 🎵 ⏹ 🪕 🎼 💿 🎶

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 ปีที่แล้ว

      අනුන්ගෙ ගස් ඉපල් කරල මයින්ඩ් නෙවේ රිලැක්ස් වෙන්නෙ🍆

    • @ombaleshombalesh8348
      @ombaleshombalesh8348 ปีที่แล้ว +1

      Yas

    • @PoornaThenaturegirl
      @PoornaThenaturegirl  ปีที่แล้ว +11

      Glad you think so!🥰🥰

    • @AnjuAnju-ee8ui
      @AnjuAnju-ee8ui ปีที่แล้ว +1

      Really I love you ❤️❤️❤️

  • @nagalakshmipatarapalli8161
    @nagalakshmipatarapalli8161 ปีที่แล้ว +6

    Wow... nice😍 and peaceful place...🥰🤗...nice home and wonderful surroundings ....i like this type Village ...🙃.. good nature...😍 I am also a good nature lover mam...tqs for beautiful videos.... your cooking style is super...🥰😘 Waiting next beautiful videos ... and all the best mam... from Andrapradesh 🥰😍

  • @joydevaditya2315
    @joydevaditya2315 ปีที่แล้ว +1

    I believe you have an innovative skill in cooking. It’s just amazing. You should write a book on cooking narrating in detail. May God bless you.😊😊

  • @skoop0808
    @skoop0808 ปีที่แล้ว +6

    Your videos are beautiful and serene, and the food you prepare looks delicious! You live in a beautiful place.

  • @dinealves6398
    @dinealves6398 ปีที่แล้ว +21

    Menina talentosa,abraços❤️👏🇧🇷

  • @kushminarangoda4447
    @kushminarangoda4447 ปีที่แล้ว +8

    The satisfaction of watching your videos , can't be achieved by anything else. 💛🌼

  • @chantichanti8219
    @chantichanti8219 ปีที่แล้ว +2

    Tq god for given to you a beautiful way of life

  • @nobinkumarchaudhury7139
    @nobinkumarchaudhury7139 ปีที่แล้ว +1

    So Nice... With Many Dishes Made Frm Pumpkin... Amazing To See All The Preparation.. Learnt Some New Recepie
    Thanks Poorna

  • @daisyedosdelis6153
    @daisyedosdelis6153 ปีที่แล้ว +4

    Wow I really love the squash...bountiful harvest good to see you Poorna Family sending hugs to the whole family from Philippines

  • @hashi4160
    @hashi4160 ปีที่แล้ว +4

    හරියට චිත්‍රයක් වගේ..හරිම ලස්සනයි පුර්ණා..❤️❤️😘 ඒ නිදහස ඒ වර්ණවත් බව ඒ සංගිතය මනස සුවපත් කරනවා. හැම දේම හරියට භාවනාවක් වගේ. එක්තරා විදිහකට ඒ හැම මොහොතකම අපිත් ජිවත් වුනා වගේ හැගිමක් හිතට දැනෙනවා. ඔයාට හදවතින්ම සුභ පතනවා...❤️❤️❤️😘

  • @isharahansu9426
    @isharahansu9426 ปีที่แล้ว +7

    අක්කිගෙ වීඩියෝ බලද්දි හිතට පුදුමාකාර නිදහසක් දැනෙන්නෙ😌. අලුතින් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ ගොඩක් ආසාවෙ. ඒ වගේමයි අක්කා ජීවත් වෙන සුන්දර ගම... ඒකනම් දිව්‍ය ලෝකයක්. අපි හැමෝම පරිසරයට ආදරය කරමු...❤️🌼🍃. තෙරුවන් සරණයි අක්කි.

  • @ackysalcedo898
    @ackysalcedo898 ปีที่แล้ว +1

    I love watching your Videos...so amazing I hope I can go there...and meet you...watching here from the Philippines

  • @naziyabegum1953
    @naziyabegum1953 ปีที่แล้ว +2

    U r way of cooking is outstanding and mouth watering 👍

  • @HidupdiDesa
    @HidupdiDesa ปีที่แล้ว +10

    Finally, the video I've been waiting for is showing. greetings from Indonesia 🇮🇩

    • @wulanangelicaannasya5536
      @wulanangelicaannasya5536 ปีที่แล้ว

      Wah ada Chanel hidup di desa juga yang selalu ku tunggu videonya. Dua Chanel favorit

  • @sithuminiofficial29
    @sithuminiofficial29 ปีที่แล้ว +11

    මිලියනේ ගහමු අක්කි ඉක්මනටම 🙈❤️
    හදවතින්ම සුබ පතනව ❤️

  • @mosesmofficial
    @mosesmofficial ปีที่แล้ว +6

    Hello Poorna,the natural view of your place is so beautiful and you prepare your meals so well,Good one.

  • @juhimegha6071
    @juhimegha6071 ปีที่แล้ว +1

    You are very hardworking and your are amazing beautyful nature and also you

  • @Izmawan
    @Izmawan ปีที่แล้ว

    Before I always watch lizki
    Now I find your channel

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 ปีที่แล้ว +11

    As usual I read all the comments specially Inter national so proud of you bringing beautiful Island nation Sri Lanka in to Global recognition. Showing it essence natural beauty cooking culture and charming way of village life actually this is Great service salutation to you and your team

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +9

    වට්ටක්කා 🍅🍅🍅🍅 ගෙඩියට දාපු කැටයම් ගොඩ අනේ. 😍😍😍😍 හැමදාමත් වගේ අදත් ලස්සනයි . ❤❤❤ ඉවුම් පිහුම් කලාව මනාවට පිහිටලා තියෙනවා පුර්ණා ඔයාට. ඉදිරියට යන්න. කාලයක් අරං ඔයා ලස්සන දෙයක් කරනවා. එය වරක් නොව කී වතාවක් හෝ නැරබිමට සිත් එනවා. ඔබේ සියලු දක්ෂතාවයන් කැපි පෙනෙන සුළුයි. කැමරා ශිල්පි ඔයාගේ මල්ලිත් එසේමයි ලස්සනට ඔයාව ඔප් නංවනවා. තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සැමටත් . 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐

  • @geethika3427
    @geethika3427 ปีที่แล้ว +14

    ඒ පාර දිගේ මමත් ඇවිදන් ගියා ඔයත් එක්ක... love you පුර්ණා...💕

  • @sowmyasundaresh9338
    @sowmyasundaresh9338 ปีที่แล้ว +21

    My Mother, sister and myself watch your videos. It's simply amazing. You inspire us to cook in nature. We love your kitchen. The glass jars that you use, everything is sooooper👌👌. Our love for Saki, Moya and the cats. Our regards to your sweet family🤗🤗

  • @shaliniprabaharan4554
    @shaliniprabaharan4554 ปีที่แล้ว +1

    Wow very creative with just pumpkins. All I know is pumpkin white curry and pumpkin sambar. Love it Nangi!

  • @buddhabro.9130
    @buddhabro.9130 ปีที่แล้ว +12

    I love the pumpkin custard dessert. It's so pretty! Lots of love from America! 😊🙏❤

  • @lorenadelgado7522
    @lorenadelgado7522 ปีที่แล้ว +8

    Hermoso paisaje. Y tus recetas se ven deliciosas. 🙏🙏🇲🇽🇲🇽

  • @tharushikagovindani6872
    @tharushikagovindani6872 ปีที่แล้ว +14

    I have no words to explain your creativity akki. As I think you are a gift of nature too. ❤

  • @hareeshnaiduboya7238
    @hareeshnaiduboya7238 ปีที่แล้ว +1

    Nature around you is peaceful and beautiful.

  • @dailyfoods360
    @dailyfoods360 ปีที่แล้ว

    When you cooking look so beautiful in family🌺🌺🌺
    I enjoy your style cooing and your food❤❤❤
    Thank you for share food and countryside👍👍👍

  • @АМАМ-у8о
    @АМАМ-у8о ปีที่แล้ว +5

    Как же приятно смотреть на твоë видео Пурна, а готовиш ты просто супеееерр💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍

  • @Najariya3.0
    @Najariya3.0 ปีที่แล้ว +4

    How Cute You Are
    Feeling Calm and Relaxing always watching your Video Sister
    Love from Uttar Pradesh, India 🥰🤗

  • @sathyasithumini2796
    @sathyasithumini2796 ปีที่แล้ว +11

    It's really a surprise how these magical ideas to make pumpkin bun as just as a pumpkin, come into your mind.I was waiting for this video since 2 weeks before.. Next time hope to see you again within next 3 weeks. ❤️❤️

  • @sanjaykumar-sf1fy
    @sanjaykumar-sf1fy ปีที่แล้ว +1

    Poorna nature Girl, look like a princess

  • @swethadas7476
    @swethadas7476 ปีที่แล้ว +1

    Hello Poorna, looking at your videos, it seems as if a picture has come to life, everything is happening in a picture like a world of fairies.

  • @kanchanakulratna3783
    @kanchanakulratna3783 ปีที่แล้ว +8

    Another beautiful video. Magical pumpkin's 🎃
    Beauty is everywhere but to capturer it requires a talent your cameramen 👨 is equally talented.
    Together you are a magical team ✨💖

  • @frostyantiromantic7910
    @frostyantiromantic7910 ปีที่แล้ว +11

    As usual another brilliant video, I absolutely love that you show/mention the entire menu so that we get an idea to cook as well, I think the hardest is usually coming up with an entire meal plan for each meal, your videos make it super easy.
    Thank you 😍
    Do you plan on doing another part? With perhaps more sweets with Pumpkin and Tender Pumpkin Leaves recipes?
    Would also love to see you introduce more of us to the leaves in Sri Lanka, like Malla, Japan Batu etc etc

  • @meisansyiem19
    @meisansyiem19 ปีที่แล้ว

    I am from shillong. I am 46 year old. And I like your video and I love you so much my daughter.

  • @meghnasinghjadon7361
    @meghnasinghjadon7361 ปีที่แล้ว

    Poorna you are simple beauty with brain
    And your home is heaven ❤

  • @mashifernando6650
    @mashifernando6650 ปีที่แล้ว +4

    Such a mind relaxing video like a meditation thank you Poorna❤️❤️❤️

  • @dashiniparamasevam6272
    @dashiniparamasevam6272 ปีที่แล้ว +9

    Hi Poorna, glad to see your video, was checking almost everyday, ehehehe ... so much of peace and creativity, by the way you don't look to well, hope all is good with you, lots of love to you, your family especially Saki, Moya and your darling cats, take care ❤️🤗

  • @ritaconceicao4762
    @ritaconceicao4762 ปีที่แล้ว +4

    Abóbora 🎃 é uma das minhas verduras preferida.

  • @RADHARANI-rt4wz
    @RADHARANI-rt4wz 6 หลายเดือนก่อน

    You are so blessed with a lovely family and with beautiful nature . I will pray to god for your well-being .

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว

    Purna, many people are happy because of you, I appreciate your calm mind and creativity.

  • @ritaconceicao4762
    @ritaconceicao4762 ปีที่แล้ว +5

    Como você é prendada, seus pais devem ter muito orgulho de você, parabéns e bênçãos de Deus. ❤💜💜🌹🌹🌻

  • @sree.sree19
    @sree.sree19 ปีที่แล้ว +4

    I love the background music of your video, it relaxes my mind ❤️. Beautiful Video Poorna Sister 😘😘

  • @ronaliehiba
    @ronaliehiba ปีที่แล้ว +3

    Your videos is kind of my stress reliever😊 like it was so relaxing when i heard your background music😊 the quality of your videos is amazing😍 thank you for putting a smile in our face whenever we watch your vids😘 Can't wait you to reached 1million subscriber😊 We love you from PHILIPPINES🇵🇭❤

  • @chhavichadha2071
    @chhavichadha2071 ปีที่แล้ว +2

    God bless you.I am in Uttarakhand still I love your place

  • @alvinjaysales3507
    @alvinjaysales3507 ปีที่แล้ว

    The environment and and the sound of sorrounding very relaxing 🥰😘❤️ very simple life but people contented with that ❤️

  • @Zestlife-yg4eb
    @Zestlife-yg4eb ปีที่แล้ว +6

    No words to praise your creativity, such a unique and soothing content..May god bless your family❤❤ lots of Love from Arunachal Pradesh 🫶🏻

  • @Elza471
    @Elza471 ปีที่แล้ว +3

    Fico feliz quando tem vídeo seu,espero ansiosa pelos vídeos bjsss aqui do Brasil

  • @indikakumarapperumaarachch8272
    @indikakumarapperumaarachch8272 ปีที่แล้ว +6

    How amazing and soothing it is to be and move along with the mother nature. Your work is always wonderful.... Keep it up....

  • @patrickinnocent8835
    @patrickinnocent8835 ปีที่แล้ว +2

    That is the best fruit salad I ever see someone make. It was balanced, nutritious and and at the end, you had lemon juice. 😂😂😂😂

  • @tinimasuan5261
    @tinimasuan5261 ปีที่แล้ว +2

    wow...U are a masterchef Poorna!❤

  • @ZeroGravityGaming
    @ZeroGravityGaming ปีที่แล้ว +5

    Was waiting… thank you, finally… ❤️