ආදරයෙන් තොර වූ සදාකාලික සතුටක් නොමැත | Meniketa Ada (මැණිකේට අද) | Sansare Piya Satahan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " මීටර් රූල " ඒකාංගික ටෙලිනාට්‍ය ...
    🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
    🎥නළු/නිළි : ජයලත් මනෝරත්න , ප්‍රේමා පතිරාජ , අජිත් පීරිස්
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeniketaAda #AnandaAbeynayake #MeterRuler
  • บันเทิง

ความคิดเห็น • 71

  • @truthseeker9547
    @truthseeker9547 3 หลายเดือนก่อน +39

    අබේනායක මහත්මයා ණනි ,ඔබතුමා දිගුකල් ජීවත් වේවා,අපේ රස නහර පිනවීම වෙනුවෙන්,උත්කෘෂ්ඨයි,,

    • @kumararuwan3719
      @kumararuwan3719 3 หลายเดือนก่อน

      රත්නත් ශ්‍රි වික්ක්‍රමනායක වාගෙ රුපෙ එතුමාගෙ

    • @srisara4661
      @srisara4661 2 หลายเดือนก่อน

      ❤️🙏🙏🙏🙏🙏🙏❤️

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 3 หลายเดือนก่อน +27

    මෙහෙම සතුටෙන් ඉන්න අයත් සමහර විට ඕන තරම් ඇති දකින විටත් හරිම සතුටක් දැනෙනවා එහෙම සතුටෙන් ඉන්න ගොඩාක් පින් කරන්න ඕනෙ නැවත ආත්මේකත් ගැහැනියක් උනොත් මම ප්‍රාර්ථනා කරන්නෙ ආදරනීය සැමියෙක් ලබන්න විතරමයි

    • @lesleythamel9751
      @lesleythamel9751 3 หลายเดือนก่อน +2

      DUWE ..LOVING HUSBAND KENEK WAGEMA LOVING WIFE KENEK LABANNA PIN කරන්න ඕනෑ ..NOW I AM 73....STILL WE ARE TOGETHER ....SO HAPPILY WE ARE...GOD BLESS

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 หลายเดือนก่อน +6

    මහ පොලොවෙ හැබෑවට ජීවත් වෙන මෙවන් චරිතවලට මගේ හදවතේ ප්‍රණාමය 🙏❤️ ජයලත් මනෝරත්න මැතිතුමාට නිවන් සුව ලැබේවා !!!

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +1

    පවුල් ජීවිතයේ දක්ස සූත්‍ර (උපාය ) අවස්‍යයි ! එවිට පවුල් ජීවිතය සාර්ථක වේ. බුදු රජාණන් වහන්සේ අසූ හාර දහසක් සූත්‍ර උපායන් දේසනා කලේ ගිහි පවිදි සුබ සිද්දිය සදහා අනිවාර්යයෙන්ම !

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 3 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි අබේනායක තුමාට තෙරුවන් සරනයි හැම කතාවක්ම ලස්සනයි

  • @armsranasinghe8175
    @armsranasinghe8175 3 หลายเดือนก่อน +13

    නාට්‍යයක හරි මේවා දකිනකොට සතුටුයි

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 3 หลายเดือนก่อน +13

    මෙවන් සුන්දර නිර්මාණ තවතවත්
    දකින්නට ලැබේවා !සුභ පැතුම් මගෙන් ජයවේවා

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 3 หลายเดือนก่อน +3

    ඇත්තටම හිතටත් මොකක්දෝ දුක් සතුටක් ආවා. ස්තූතියි හැමෝටම....ජයලත් මහත්තයා ට නිවන්සුව ලැබේවා

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 ලස්සන කතාවක් ..රන්ගනයක් !

  • @user-ch7ne2fp3o
    @user-ch7ne2fp3o หลายเดือนก่อน

    මෙහෙම ජිවිත මෙහෙ තියෙනවා සතුටින් ඉන්නේ හතලියෙන් පස්සේ 💕💕

  • @ChandiniKumari-cv2kl
    @ChandiniKumari-cv2kl 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ❤

  • @mayuriperera6862
    @mayuriperera6862 3 หลายเดือนก่อน +8

    ඔව් එකිනෙකා ට ගරු කිරීමක් නැති තැනක ආදරයක් නෑ,...හිත් රිදීම එක්ක මැරි මැරි ජීවත් වෙන්න අමාරුයි. මේ වගේ සතුටක් සැහැල්ලුවක් හැමෝම බලාපොරොත්තු වෙනවා. ලස්සන කතාවක්..

  • @lakminihiranya9958
    @lakminihiranya9958 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි .ඇත්තටම මට දුක හිතුනා. අපි දෙන්නත් කවදාහරි වයසට යනවා නේද කියලා. ❤ ඊටත් වඩා දුක හිතුනා මේ වයසෙදිත් පනගැට ගහගන්න වයසට වඩා දුක් විදින අම්මලා තාත්තලා, ලමයිගෙ වැඩකාරයො වගේ ගෙවල් වල හිරවෙලා ඉන්න අම්මලා තාත්තලා ගැන..

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 3 หลายเดือนก่อน +10

    Ane harima lassanai . Aasawe balanta hithenawa . Harima apurui

  • @gaya-999
    @gaya-999 3 หลายเดือนก่อน +18

    හරිම අපූරූ කතාවක්..අහන්න දකින්න වාසනාවන්ත කතාවක්..

  • @dayamadarasinghe9227
    @dayamadarasinghe9227 3 หลายเดือนก่อน +2

    වාසනා වේවා !. මේවහේ ජීවත්වන පවුල් වලට.

  • @vishakadilrukshi3099
    @vishakadilrukshi3099 3 หลายเดือนก่อน +3

    අනේ හිතම නිමුනා.ඒ වගේ ආදරයක් ගරු කිරීමක්.... 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @kusumsamanthirathna5284
    @kusumsamanthirathna5284 3 หลายเดือนก่อน +3

    හරිම සතුටින් බලපු කතාවක් ස්තූතියි ඔබතුමාට

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 3 หลายเดือนก่อน +4

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාමෙවැනි නිර්මාණ තව තවත් දකින්නට වාසනාව ලැබේවා

    • @igeethanjali3426
      @igeethanjali3426 3 หลายเดือนก่อน +1

      හරිම ලස්සන කතාවක් තෙරුවන් සරණයි

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 หลายเดือนก่อน +8

    ලස්සන ආදරයක් 😍❤️

  • @damayanthinonis6942
    @damayanthinonis6942 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතී මෙවැනි නිර්මාණ බිහි කරනවාට ❤

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 3 หลายเดือนก่อน +6

    Me wage drama ekak baluwath stress nathi wenawa

  • @chamiyt355
    @chamiyt355 3 หลายเดือนก่อน +3

    අනේ අපේ ජීවිතේත් ඒ විදිහට සිද්ද වෙන්න තිබුනානම් .බැදීම් පටන් ගන්නකොටම ඔවුන් අපෙන් දුරස් වෙලා ඉවරයි 😢

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes หลายเดือนก่อน

    ආදරයෙන් යුතු වුවත් සතුට සදාකාලික නොමැත

  • @Thushari-yu2oo
    @Thushari-yu2oo 3 หลายเดือนก่อน +3

    එලවලු කපන තැන ඒ මූනූ වල සතුට හදවත් පතුලේම ආවා ඒවා..ආදරයට වයස අදාල නැත මියෙන තුරාවටමත් ආදරේ විතරයි ඕනී

  • @zee1301
    @zee1301 3 หลายเดือนก่อน +2

    Such a heart touching drama.....age is just a number...love and cherish each other alwayz...❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +1

    ආදරය යනූ රාගය ! ඒ නිසා තමා අනිකා මියගිය පසු දුකක් හට ගන්නේ ! බදීම දුකට මුලයි.. ලෝබයෙන් තොර රාගයක් නූපදී.. ලෝබයෙන් තොර ආදරයක් නූපදී ! ගිහියන්ට සන්ස්කාර හා නොබදී , නොගටි , නො අලී ජීවත් විම අපහසුය.

  • @user-oz8go4wt7z
    @user-oz8go4wt7z 3 หลายเดือนก่อน +5

    ජීවිතය සුන්දරයි

  • @SANDEEPANI781
    @SANDEEPANI781 3 หลายเดือนก่อน +9

    Mai mage husbanui marry karala Awurudu 18k wenawa.me wenathuru mage hitha ridena wachanayak kiyala na.Mage daruwo wagema mawath harima aadaren balagannawa.illana onima deyak Mata denawa.Mata me kathawa baladdi mathak unema mage husband wa.mage Husband cheerath kalayak sathutin Nirogeewa Deergayusha labala Rajek wage jeewath wenna oni kiyala man sathutin prarthana karanawa.Ananda mahathmage nirmana baladdi hitha hugak sanwedi wenawa❤🎉

    • @lathapn8728
      @lathapn8728 3 หลายเดือนก่อน

      සතුටින් ඉන්න ලැබේවා හැමදාම ! ඒකට අපේ මිනිස්සු දෙමාපියෝ,සහෝදරයෝ ?

    • @thilakawathiwedahamine3094
      @thilakawathiwedahamine3094 2 หลายเดือนก่อน

      8c ​@@lathapn8728

  • @ramanilowe3168
    @ramanilowe3168 3 หลายเดือนก่อน +1

    ආදරනීය නිර්මාණයක් .ස්තුතියි

  • @user-ue5nd7we1r
    @user-ue5nd7we1r 3 หลายเดือนก่อน +1

    Lassana kathawak!

  • @Anujaliyanage9
    @Anujaliyanage9 3 หลายเดือนก่อน +1

    ❤ ආදරණීය පියසටහන් ❤

  • @madushanadeeshanirathnayak2139
    @madushanadeeshanirathnayak2139 3 หลายเดือนก่อน +1

    Api dennath dawasaka me wage indi.harima lassana kathawak.❤❤❤❤❤

  • @jayaminimudiyanselage1417
    @jayaminimudiyanselage1417 3 หลายเดือนก่อน +3

    Me niliya niyamayi.❤

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh 3 หลายเดือนก่อน +2

    හරි ආදරනීයයි ❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 หลายเดือนก่อน +3

    Pure love ❤❤

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 2 หลายเดือนก่อน

    ආදරණීයයන් දැකීමත් සතුට කි...❤

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 หลายเดือนก่อน +3

    අපේ ජීවිතේ

  • @troncykadana1117
    @troncykadana1117 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 3 หลายเดือนก่อน +1

    අැත්ත ජීවිතවල කීයෙන් කීදෙනාද මේවගේ අාදරෙන් ඉන්නෙ

    • @manoriwidanagama2631
      @manoriwidanagama2631 3 หลายเดือนก่อน

      අපිත් තාම මේ වගේ සතුටෙන්

  • @user-os6wu1yv2o
    @user-os6wu1yv2o 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @h.s.sathsarawickramasinghe9838
    @h.s.sathsarawickramasinghe9838 3 หลายเดือนก่อน +1

    Isn't this we all need in the end❤❤

  • @SudarmaKumari-xx8xv
    @SudarmaKumari-xx8xv 3 หลายเดือนก่อน

    Ape sarTh mallita mage sathuta

  • @amilanilantha7903
    @amilanilantha7903 3 หลายเดือนก่อน

    suba wewa sinhal awuruddha....

  • @Ramba.
    @Ramba. 3 หลายเดือนก่อน +2

  • @sepalikasene4164
    @sepalikasene4164 3 หลายเดือนก่อน +1

    🙏❤️

  • @thusithapriyankara-jn8ui
    @thusithapriyankara-jn8ui 3 หลายเดือนก่อน

    😍😍🤩🤩

  • @kusumdissanayaka3097
    @kusumdissanayaka3097 3 หลายเดือนก่อน +1

    ❤🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gayandematawa8735
    @gayandematawa8735 3 หลายเดือนก่อน

    Mathaka neeee......
    How sad

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน +1

    tele natya wala thiyenne minimaraganna pawul

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 หลายเดือนก่อน +1

    Drama walata mehema Katha haduwaats sabaawatama mehema jodu Naha neda?

    • @BahrainLifeWithDis
      @BahrainLifeWithDis 3 หลายเดือนก่อน

      Innawa mage husbandge amma i thaththai me wage

  • @KeerthiMarasinghe-lj2jr
    @KeerthiMarasinghe-lj2jr 3 หลายเดือนก่อน

    No m45sage

  • @youaremybestfriend077
    @youaremybestfriend077 3 หลายเดือนก่อน

    අද කාලෙ 60 උන් 18 වගෙ හැසිරෙන්නෙහ් ... මෙ නාට්‍ය දැක්කම තමයි තෙරුනෙහ් ...එක 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 3 หลายเดือนก่อน +1

      තමුන්ගෙ අම්මාට තාත්තාට උන් කියලාද කතාකරන්නෙ

    • @user-hn7mq2eu4c
      @user-hn7mq2eu4c 2 หลายเดือนก่อน

      18 aya 60 aya wela divos weddi me wage manussayo adareta garuthwayak deema loku deyak

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 3 หลายเดือนก่อน +4

    හරීම ආදරනීයයි ...

  • @chithraperera6752
    @chithraperera6752 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @princess6614
    @princess6614 3 หลายเดือนก่อน +1

  • @user-rp4hl2jc1m
    @user-rp4hl2jc1m 2 หลายเดือนก่อน