මටත් අන්තිමට යන්න තියෙන තැනනේ | Meter Ruler ( මීටර් රූල ) | | Sansare Piya Satahan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " මීටර් රූල " ඒකාංගික ටෙලිනාට්‍ය ...
    🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
    🎥නළු/නිළි : ජයලත් මනෝරත්න / රූපා ගෝමස් / ෂෙල්ටන් මඩවල / ප්‍රසන්න ෆොන්සේකා / ගයා ක්‍රිෂානි / සෝමපාල පතිරගේ
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #SansarePiyaSatahan #AnandaAbeynayake #MeterRuler

ความคิดเห็น • 198

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 7 หลายเดือนก่อน +74

    වැදෙන තැන් වලට රිදෙන්නම දීලා තියෙනවා...නිර්මාණයට දායක වූ ඔබට මගෙන් සුබපැතුම් !

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 7 หลายเดือนก่อน +42

    මේ කථාවනම් හරියට හරි. පාලකයින්ගේ ඇස ගැටිය යුතු ඇත්ත කථාවක්....... ඔබට ස්තූතියි.

    • @rasikavinodani7077
      @rasikavinodani7077 6 หลายเดือนก่อน

      Attatama Rajja sewaye karana kaleth A Aye weda karanneth Aneth Ayeta me vedeyatai. Oye weda karana hamootama wenneth ekamai A gena denagena rajaye weda karana hamootama egena ganna padamak. Taman wapurana deemai Aye nela ganneth. Den un sdpata edagena oye vedeyata minessu rasteyadu karanakota ehama venawa.
      Mona deekarannath one kiyana dewal Anu pilewalin ederipath karala teyanawanam minessu rasteyadu karanne natewa.

  • @DWRSamanmali
    @DWRSamanmali 7 หลายเดือนก่อน +14

    මෙ නිර්මානය ඇත්තටම අද කාලේට හොදටම ගැලපෙනවා නිර්මානේ කරපු හැමෝටම හදවතින්ම ස්තුති❤

  • @chandrasirimuthunayake311
    @chandrasirimuthunayake311 7 หลายเดือนก่อน +28

    මමත් වැටුප් ප්‍රශ්නයක් නිසා මේ වාගේ ඇවිද්දා. හොඳ නිර්මාණයක් .

  • @ලක්මාල්කුමාර-ඩ3ෂ
    @ලක්මාල්කුමාර-ඩ3ෂ 7 หลายเดือนก่อน +60

    රජයේ ආයතන වල ඇත්තම තත්වය පෙන්නලා දීලා තියනවා

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 7 หลายเดือนก่อน +33

    අදටත් පවතින ගුරුවරුන් ගේ ඛේදවාචකය

  • @dinna7877
    @dinna7877 6 หลายเดือนก่อน +4

    රාජ්‍ය පාලනයත් නිලතල දැරීමත් බූරුවන් විසින් සිදුවෙන යුගයක මෙවෙන් ආදර්ශමත් නිර්මාණ අග්‍රගන්‍යයි! ✨🏆🎗📚

  • @manjushaa2451
    @manjushaa2451 7 หลายเดือนก่อน +76

    ලංකාවේ රාජ්‍ය සේවය දකිද්දි ලේ කකියනවා කවදා හැදෙයිද අපේ රට 😢😢😢

    • @lakmalkumara8187
      @lakmalkumara8187 7 หลายเดือนก่อน

      හැදෙයි ද ...කවදා හදන්නේද? හැදෙනකං හැමෝම.බලාගෙන ඉන්නවා.. විවේචනය කර කර ...

  • @januxvlog
    @januxvlog 7 หลายเดือนก่อน +31

    ලංකාවේ රාජ්‍ය සෙවයේ වැඩ වෙන පිලිවෙල ,Office දිහා බැලුවම තේරෙනවා නේ,ගන්න පඩියටවත් හරියට සෙවය කරන්න ....කොච්චර රස්තියාදු කරනවද අහිංසක මිනිස්සු 😢😢 මරු පිටපත

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +3

      ප්‍රා ලේකම් කාර්යාල වලට ගියාමත් මේවගේ විඳවන්නෙ පුළුවන්

    • @lakmalkumara8187
      @lakmalkumara8187 7 หลายเดือนก่อน

      ඒ උණාට හැමෝගෙම බලාපොරොත්තුව ගේමක් ගහලා රාජ්‍ය සේවයට රිංගනඑක...😂😂

  • @Ramba.
    @Ramba. 7 หลายเดือนก่อน +94

    අද වගේ මතකයි අපේ අප්පච්ච්ත් මෙ වගෙ රස්තියාදු උනා විශ්‍රාම වැටුප හදාගන්න... එතන හිටපු http ලා පගාවත් ගත්තා... අද වගේ උනා නම් දන්නවා කරන්න ඕන දේ.....

    • @g.s.amarasiri-gp5re
      @g.s.amarasiri-gp5re 7 หลายเดือนก่อน +3

      🎉

    • @rawana927af5
      @rawana927af5 7 หลายเดือนก่อน +4

      ඇයි, ⁣මොනව කරන්නද,,උඹ ජෙට් ලී ද,බෲස් ලී ද,රැම්බොද,නැත්තං ල ප ය ද,,🤣🤣🤣

    • @Ramba.
      @Ramba. 7 หลายเดือนก่อน

      @@rawana927af5 uba mon pinnayekda..

    • @kalumpw
      @kalumpw 7 หลายเดือนก่อน +7

      මාලිමාවට ජයවේවා

    • @LakmalSadakelum
      @LakmalSadakelum 7 หลายเดือนก่อน +1

      Saththai dakiddith dukai.kochchara athida me wage manussayoo adatath.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +17

    ආදර්ශමත් පිටපත🎉❤🎉❤🎉

  • @wissiongard4783
    @wissiongard4783 7 หลายเดือนก่อน +6

    A
    I was in the Army .i got wounded still i"m suffering .
    No medical treatment from Army hospital
    No disability allowance .
    Still suffering i"m writings .No response so far
    Now 20 years gone
    Wonderful sirilanka

  • @PramodChathuranga.
    @PramodChathuranga. 6 หลายเดือนก่อน +1

    කොයි තරම් අය ආවත් එදත් අදත් හිතට දැනෙන විදිහට නිර්මාණ බිහි කරන කෙනෙක් තමයි ආනන්ද අබේනායක මහතා කියන්නේ. තව තවත් මේ වගේ නිර්මාණ අපිට අරන් එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @hawatalk07
    @hawatalk07 7 หลายเดือนก่อน +6

    වැදගත් ටෙලි නිර්මාණ ❤
    ස්තූතියි 🙏

  • @jeewanisamarakoon5914
    @jeewanisamarakoon5914 7 หลายเดือนก่อน +11

    එතැන් සිට කතාවත් බලන්න හරිම ආසයි...

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 7 หลายเดือนก่อน +19

    හොද කනේ පහරක් රාජ්‍ය නිලධාරීන්ට....ඇත්තටම සැම කෙනෙක්ම විශ්‍රාම වැටුප හදාගන්න මොනතරම් රස්තියාදු වෙනවද?😢😢😢

  • @GerardAdikaram
    @GerardAdikaram 7 หลายเดือนก่อน +9

    ජයලත් මනෝරත්න කලාකරුවා දැයෙන් සමුගන්නවා දේශපාලුවෝ දැක්කේ නැත. ඒ උංට කඩේ නොගිය නිසාය. සෙස්ස පස්සට . R. I. P brother .!

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 5 หลายเดือนก่อน +3

    මරේ මරු නියමයි කියන්න වචන නෑ අැත්තම අැත්ත කතාව

  • @pathimaperera9564
    @pathimaperera9564 7 หลายเดือนก่อน +5

    Operation එකක් කරපු මම වෛද්‍ය නිවාඩු ගන්න ආඩුවෙ වෛද්‍ය වාර්තාව ත් අරං දවස් 5 ක් විතර හලාවත අධ්‍යාපන කාර්යාලයේ රස්තියාදු වුනා. 2011 දී කටුනේරිය පාසලේ fපයිල් කරපු miss දැනගෙන හිටියෙ නැහැ පඩි සහිත නිවාඩු සහ පඩි රහිත නිවාඩු සකසන පදනම. මම චක්‍රලේකය හොයාගෙන අදාල කොටස highlight කරල පෙන්නල වැඩේ කරගත්තා.

  • @Money12126
    @Money12126 7 หลายเดือนก่อน +18

    එ කාලේ මට උගන්වුවිවෙි ගුරු දේවිවරු ඒ උත්මයන්ට උත්මාවියන්ට නිවන් සැප ලැබෙිවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🫀🫀🫀🫀🫀🫀🫀

    • @mahindasomasiri9042
      @mahindasomasiri9042 5 หลายเดือนก่อน

      රට මේ තත්වයට ඇද දැම්මේ පාදඩ දේශපාලකන් විසින් පමනක් නොවේ.ඊට රජයේ අමන නිලධාරි පැලැන්තියත් කොටස් කරුවෝ වෙති.
      නාට්‍ය අවසානයේ විදහාපාන
      ප්‍රමුඛ දේශපාලනික හැගීම
      එයයි.කලා නිර්මාණයක් වශයෙන් දායකවූවන් තමතමන් ගේ උපරිම හැකියාවෙන් කලා කෘතිය බඛලවා ඇත.

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 7 หลายเดือนก่อน +8

    Great concept great acting by Dr Manorathne we missed you

  • @nalinmaduwala8267
    @nalinmaduwala8267 7 หลายเดือนก่อน +3

    ඉතාම හොඳ නිර්මානයක්. වර්තමානයේදීද කිසිඳු වෙනසක් වී නැත. පව් පින් වැඩිහිටි දෙමව්පිය උපස්ථාන ගැන නොයෙක් දේ කීව්වද ප්‍රායෝගිකව සිදු නොවේ. වැඩිහිටි දීමනාවද එසේමය. ඉතාම සුළු රු.2500ක මුදල ගැනීමට නිශ්චිත දිනයක් නොමැත. සමෘදි බැංකුවෙන් ලබාදෙන දීමනාව බැංකුවේ ඉන්න උන් කොල පුරවා දෙන ලද බවට අත්සන් ගසා යටිමඩි ගහගනියි. මුද්දර ගෙන එන්න කියා එයටද වංචා කරයි. වයසක මිනිසුන්ට බල්ලන්ට මෙන් බැන වදියි. ඔවුන්ට අවශ්‍ය සල්ලි සොයා එන මිනිස්සුන්ව අඩු කිරීමටයි. පැමිණිලි කල හැක්කේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට පමණයි. ඔවුන්ට කොතරම් කියුවත් බිහිරි අලින්ට වීණා වාදනය කරනවා වගේයි. එහෙත් අඩියෙන් අඩියට පන්සල් හා බණ කියන නාලිකා අප්‍රමාණයි.

    • @samarakoonamg7703
      @samarakoonamg7703 7 หลายเดือนก่อน

      මාරම මාරයි එක එක.විදියට මිනිස්සු ව්දින පීඩාවන් අපිට කියා දෙන විදිය ඔබට නිවන්සුව මනෝරත්න මහත්මයා නෙනි !

  • @ranjithomaththage1867
    @ranjithomaththage1867 4 หลายเดือนก่อน

    Aththatama... Harima wadagath kathaa vaka. Oba thumata godak pin...

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp 5 หลายเดือนก่อน +2

    අද කාලෙට ගැලපෙන කාලෝචිත කතාවක්.අපේ රටේ සාමාන්‍ය ජනයා පවු .ඒ අයගේ දුක් ගැනවිල්ලයි මේ

  • @gunasiriguna1841
    @gunasiriguna1841 7 หลายเดือนก่อน +8

    මේ වගේ දූෂිත රාජ්‍ය සේවය නිලධාරීන් ඒ ක්‍රමය වෙනස් කරන්න කාලය ඇවිදින් වෙනසක් දකින්න ලග එන කතිරය හරියට පාවිච්චි කරන්න.

  • @madhu71711
    @madhu71711 7 หลายเดือนก่อน +10

    මේ කතාව අදටත් මෙසේමයි..විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අදත් වැඩ කරන්නේ මේ විදියටමයි..හොඳටම දන්නෙ පුද්ගලිකව දන්න කෙනෙක් ගේ ආබාධිත විශ්‍රාම වැටුප අවුරුදු 2 1/2 තිස්සෙ මේ විදියටම එහෙට අදිනවා මෙහෙට අදිනවා..

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 7 หลายเดือนก่อน +1

      විශ්‍රාම වැටුප් දෙපා්තමේන්තුව වඩා අධ්‍යාපන කලාප කාර්යාල ගම්පහත් තියනවා ඔහොම එකක් මෙලො වැඩක් නෑ.

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 7 หลายเดือนก่อน +15

    225 විතරක්‌ වෙනස් කරලා මදි
    රාජ්‍ය සේවයේ ලක්ෂ 15 වෙනස් කරන්න ඕනි එතකම් මේ රට හදන්න බැහැ. මොන ආණ්ඩුව ආවත් මේ තත්වය එමම තමයි

    • @CharakaTerance
      @CharakaTerance 7 หลายเดือนก่อน

      වැරදි මතයක්

    • @ashcharyadouglas9386
      @ashcharyadouglas9386 7 หลายเดือนก่อน

      @@CharakaTerance මතේ වැරදි නම් ඇත්ත කියන්න කෝ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 หลายเดือนก่อน +6

    නියමයි...❤❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +7

    මේ කතාව කලිනුත් බැලුවා ❤

  • @mihingamage4810
    @mihingamage4810 7 หลายเดือนก่อน +6

    Great story. True of Srilanka Government jobs. 💐

  • @chamsad6534
    @chamsad6534 7 หลายเดือนก่อน +6

    Profound script and excellent performances!

  • @lathapn8728
    @lathapn8728 7 หลายเดือนก่อน +5

    ලස්සන කතාවක් .

  • @chandimathero7667
    @chandimathero7667 7 หลายเดือนก่อน +4

    හොඳ නිර්මාණයක් ....

  • @rathna3880
    @rathna3880 7 หลายเดือนก่อน +5

    කාලකන්නි රාජ්‍ය සේවකයින්ට නියම කනේ පාර

  • @SANDEEPANI781
    @SANDEEPANI781 7 หลายเดือนก่อน +3

    Eka nn Hodatama deela thiyenawa.Wadak karaganna giyama eyalage Aithi thanakata giyama wage sadde.habai phone wala ellila inna tea bonna yanna oni tharam wela thiyenawa.mn nn wade nokerunath hodata kiyala deela enne.aduma tharame samaharu Manussayekuta katha karannawath danne na.wadak na Thawa awurudu 10k,20k,30k,40k,50k 100k giyath Rajya sewaya ohomma Thamai.

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 5 หลายเดือนก่อน +1

    ලංකාවේ පළමු ටෙලිනාට්‍ය නිලිය රූපා ගොමස් මහත්මියට චිරං ජයතු...🎉

  • @neelkantha2898
    @neelkantha2898 5 หลายเดือนก่อน +2

    අවුරුදු 5න් රට කන කාලකන්නි 223ට ගෙදරටම විස්ස්‍රාමික වැටුප

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 6 หลายเดือนก่อน +5

    මාලිමාවෙි රජයක් එනතුරැ ඉවසමු. ජයවෙිවා.👍👍👍

    • @essaytype2727
      @essaytype2727 5 หลายเดือนก่อน +1

      හැබැයි මාලිමාවට රජයේ සේවකයො ඡන්දෙ දෙයිද කියල මට සැකයි 😢

    • @udayakodi
      @udayakodi 5 หลายเดือนก่อน

      කොරයි මාලිමාව

  • @tharakagunawardana4724
    @tharakagunawardana4724 6 หลายเดือนก่อน

    මමනම් 4වෙනි සැරේ යන්නේ දිග මන්නයක් අරගෙන . වැඩේ නොවුනානම් කපනවා බෙලි..
    ජයලත් මනෝරත්න නිවන් සුවය ලැබේවා ඔබට .

  • @nirosharanaainhe6875
    @nirosharanaainhe6875 7 หลายเดือนก่อน +1

    Lassana nirmanayak.danatath office ohomama tamai

  • @nimsaramobileone8246
    @nimsaramobileone8246 7 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sachi-3000
    @sachi-3000 5 หลายเดือนก่อน

    Ananda Abenayake next level Director.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 7 หลายเดือนก่อน +4

    excellent

  • @lakshithafernando8658
    @lakshithafernando8658 7 หลายเดือนก่อน +4

    His acting is amazing 😢

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 7 หลายเดือนก่อน +1

    අවංකව සේවය කරන කාටත් අන්තිමේදී ඔය ටික තමයි .

  • @AjithKumara-e9z
    @AjithKumara-e9z 5 หลายเดือนก่อน

    Athhama kathawa

  • @artsandeducation7716
    @artsandeducation7716 7 หลายเดือนก่อน +5

    සුපිරි අනන්ද සර්

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 7 หลายเดือนก่อน +2

    සුපිරි ඩ්‍රාමා එකක් .ජයවේවා 😘😘😘😘😘😘👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthasanjeew489
    @lasanthasanjeew489 7 หลายเดือนก่อน +2

    Niyama uththara tika denne anthimata

  • @gangakwt8573
    @gangakwt8573 7 หลายเดือนก่อน +2

    Matanam godak duka hithanawa me kathawata

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 7 หลายเดือนก่อน +2

    සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මහලේ අපෙ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ

  • @RicherPerera
    @RicherPerera 7 หลายเดือนก่อน +1

    මං පොඩි කාලේ මේ කතාව tv එකේ බලලා තියනවා

  • @ChandrajithGuruge
    @ChandrajithGuruge 7 หลายเดือนก่อน +3

    පර දේශපාලනය ඉවර කරමු

  • @priyanthasilva602
    @priyanthasilva602 2 หลายเดือนก่อน

    කාර්යක්ෂම රාජ්‍ය සේවය ගොඩනැගීමට මාලිමාව දිනවමු.🧭❤

  • @thalathuoyasarath3199
    @thalathuoyasarath3199 7 หลายเดือนก่อน +2

    සියලුම අධ්‍යාපන කාර්යාලවල පෙන්විය යුතු නිර්මාණයක් ,

  • @Anujaliyanage9
    @Anujaliyanage9 6 หลายเดือนก่อน +1

    මගෙ තාත්ත ට පැංසොං එක හදාගන්නා නැතුව, කොළඹ මහ නගර සභාවෙ කාලකණ්නි හැත්ත කරපු ටික. අවුරුද්දක් විතර පුදුම දුකක් වින්දා ඒ වයසක මනුස්සයා, මම ඒ කාලෙ උසස් පෙළ කරල, පුලුවන් විදියට පොඩි පොඩි වැඩ කරන් ජීවිතේ ගැට ගහ ගත්ත ගෙදරටත් හැකි ගානක් දීලා කැම්පස් එනකන් ම.
    තාත්ත ජීවිත කාලෙම කලේ රස්සාව අවංකව කරපු එක.
    කලකණ්ණි රජයෙ සේවක හැතිකරේ, හැදුනනනං නරකද මේව වත් බලල.
    කොහෙද, මොල තියෙන උං යැ,
    පුටු රත් කරන්න නෙ දන්නෙ, ගොන්නු.
    නගර සභාවල් නං ආත්මෙක හැදෙන ඒව නෙමේ, නාකි ලොන්ත පුටු රත් කර කර ඉන්නකන්,
    තරුණ ලමයින්ට අවස්ථාව නොදී, මැරිලත් ඕකුං ඕව වල හොල්මන් කරයි පෙරේත හැත්ත.

  • @asokapremalal
    @asokapremalal 7 หลายเดือนก่อน +2

    මේක තමයි අවුරුදු 75ක් තිස්සෙ මුන් හදපු රට.

  • @judesandaruwan5849
    @judesandaruwan5849 6 หลายเดือนก่อน

    Nice drama hats off felt it so badly 😂❤

  • @SriyaniRajapakshe-j8v
    @SriyaniRajapakshe-j8v 5 หลายเดือนก่อน

    great

  • @lakminijayvardana5169
    @lakminijayvardana5169 7 หลายเดือนก่อน

    Lassana kathawak

  • @DineshSendahandi
    @DineshSendahandi 7 หลายเดือนก่อน +2

    Hamine thama hodatama kare

  • @priyantharajarathna3412
    @priyantharajarathna3412 5 หลายเดือนก่อน

    Spria 👍👍👍👍

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 5 หลายเดือนก่อน

    Horunta nam lesiyen ganna පුළුවන් meka hadala dunna අරුත nam bohoi mahathune

  • @hanryekanayake
    @hanryekanayake 7 หลายเดือนก่อน +3

    මලිමාව අවට පස්සෙ මෙ සියල්ල විසදනවා

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 7 หลายเดือนก่อน

    This is our lovely country let's united and do the correct true change with Npp 🌅💪🙏

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 6 หลายเดือนก่อน

    මගේ මාමා වසර 30 ගානක් ආරක්ෂක අමාත්‍යාංශයේ සිට (army) විස්‍රාම ගියාම හිමි පාරිභෝගිකය AG Ofice එකෙන් ප්‍රමාද කලා වසරක්ම. අන්තිමට ඔහු මි‍යගියා හාර්ට් ඇටෑක් එකෙන් ඔහොමයි රාජ්‍ය සේවයේ තරම නොදකින්

  • @football.13-o2t
    @football.13-o2t 7 หลายเดือนก่อน +1

    සමාජවාදය කියන්නේ ඔන්න ඕකටයි…

  • @LakshanLaki-e6z
    @LakshanLaki-e6z 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 7 หลายเดือนก่อน

    අපේ තාත්තා දුෂ්කර ප්‍රදේශ වල වැඩකර, විශ්‍රාම යන විට සිය සැරයක් විතර යන්න ඇති වැටුප හදා ගන්න. අන්තිමට මට මතකයි බෝතලයක් ගෙනත් කෑමක් දුන්නා දෙදෙනෙකුට. අවුරුදු 3 4 ට පසුව තමයි හදාගත්තේ.

  • @kanthi1038
    @kanthi1038 7 หลายเดือนก่อน +1

    මගේ කුඹුරක ප්‍රශ්නෙකට රිදීමාළියද්දෙ ප්‍රා/ ලේ එකටයි, ගොවිජන සේවා එකටයි නිවාඩු දදා ගියා මාරුවෙන් මාරුවට. මාව ප්‍රාථමික පන්තියක පොඩි එකෙක්ව වාගෙ රැවැට්ටුවා උන්.ප්‍රතිඵලේ උනේ ඉඩමේ කොටසක් අල්ලගත්තා කසිප්පු කාරයා.

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 6 หลายเดือนก่อน

    මීටත් වඩා දුක
    හිතෙන කතා
    ගොඩක් මම අහළා
    තියෙනවා........!!!
    කාටද..........මේවා
    කියන්නේ.........!!

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 5 หลายเดือนก่อน

    මේ රටේ නීතියට ගරු නොකරන, අසාධාරණ අකාරුණික මිනිස්සු වෙනස් කරන්නේ කෙසේද???? 😢😢

  • @chandrasirimeedeniya751
    @chandrasirimeedeniya751 6 หลายเดือนก่อน +1

    අන්තිමට ගෙදරට ආපු එකත් පුදුමයක්.

  • @premaratnechaminda706
    @premaratnechaminda706 5 หลายเดือนก่อน

    Rajaya wada ballata giya

  • @Life-changing-ideas
    @Life-changing-ideas 7 หลายเดือนก่อน +6

    76 වසරක පාලනේ තමයි මේ , මීටර් රුල🥲.
    76 වසරක පාලනේ වගේ කියලා තමයි දැන් මෙලෝ රහක් නැති ඕන එකකට කියන්නේ

  • @shamalipiris2494
    @shamalipiris2494 6 หลายเดือนก่อน

    කතාව ඇත්ත.හදවත් නැති මිනිස්සුන් .

  • @rasikavinodani7077
    @rasikavinodani7077 6 หลายเดือนก่อน

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻🇱🇰

  • @sumithpriyantha6504
    @sumithpriyantha6504 7 หลายเดือนก่อน +1

    මෙහි වරද කතිරය ගහන අයගේ වරද නොවේද,,,,,,කවදාවත් දේසපාලකයින්ට මෙහෙම වෙයිද

  • @darshiliyanage9429
    @darshiliyanage9429 7 หลายเดือนก่อน

    Meaning full

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 6 หลายเดือนก่อน

    මෙහෙම වැඩකරන එවුන්ට මරණාසන්න මොහොතේ හරි පව් ගෙවල මැරෙන්නෙ

  • @Life-changing-ideas
    @Life-changing-ideas 7 หลายเดือนก่อน +1

    That's heavy

  • @techhawk4297
    @techhawk4297 4 หลายเดือนก่อน

    How many stories have seen seen? But the system is unchanged..

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 7 หลายเดือนก่อน

    He could have made a ruler by himself and given to them 😮

  • @somasiriguruge8936
    @somasiriguruge8936 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 6 หลายเดือนก่อน

    😢😢 😢😢😢😢siyalu ahinsaka janaya mewage ayathana wala wedakarana sakkili wage minissunta I unge pawul walatai sapa karala.henamà ellamu😢😢😢😢😢😢😢😢😢😢😢

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน +2

    කාර්යාල පැත්තෙන් පන නැතිවුනේ😅

  • @BuddhiLakruwan
    @BuddhiLakruwan 7 หลายเดือนก่อน

    mathakaya hari nam maharagama pradheshiya lekam karyalaya

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 6 หลายเดือนก่อน

    මිනිසුන්ගේ විශ්‍රාම වැටුපටත් ගහන අයට ඉහලින්ම ⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

  • @samanthadharmapala
    @samanthadharmapala 6 หลายเดือนก่อน

    රාජ්‍ය සේවයේ නිවැරැදිම පැතිකඩ

  • @kaveesharukshan
    @kaveesharukshan 7 หลายเดือนก่อน

    ගුරු උපහාර එදාට විතරයි

  • @SampathUdayakumara-t7x
    @SampathUdayakumara-t7x 6 หลายเดือนก่อน

    Lankawe Pake system eka
    w s

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 7 หลายเดือนก่อน

    ✌️🤝💙

  • @chamindanamal9673
    @chamindanamal9673 7 หลายเดือนก่อน +1

  • @mignonnetissera1792
    @mignonnetissera1792 5 หลายเดือนก่อน

    This is really what happens in Sri Lankan government departments. Discrepancy For Meter ruler he cannot get his pension salary. At least did they respect for his service for 40 years as a teacher. I wish same will apply for Mp’s and Ministers. To get there pension they have to return the people’s money they robbed.

  • @ShiranthaPremavardana
    @ShiranthaPremavardana 7 หลายเดือนก่อน +2

    Pension Dept..... Ekanam Ohohoma Mai. Kiyala Wedak Ne. Pension Yanakota Weda karapu Office Eka eeta Hapan. 😂😂😂😂😂😂😂

  • @chandana6498
    @chandana6498 6 หลายเดือนก่อน +1

    ඔහොම තමයී කැරි සින්හල යාගේ උපතින්ම ලේවල තියෙන කුහක ,හා හොරකමේ ගතිය

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 7 หลายเดือนก่อน +1

    ලන්කාවේ ඉන්න කාලකන්නි පාහරයො තව රනිල්ට රාජපක්ෂලාට චන්දෙ දුන්නනම් හරි යනව මේවා

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 7 หลายเดือนก่อน

      Hebeeda...boge mole thamai mole....tikiri marida kanne...

  • @sujithrishan9352
    @sujithrishan9352 7 หลายเดือนก่อน

    රාජ්‍ය සේවය

  • @samankanaheraarachchi9580
    @samankanaheraarachchi9580 6 หลายเดือนก่อน

    Ape hospital eke office eka mare Maru assalantttt

  • @Amarathunge
    @Amarathunge 7 หลายเดือนก่อน

    අවුරුදු පහට විස්රාම වැටුප් හැදෙන රටක් (පාලකයන් ට)........