Wedding එකේ නැකත් ..නැකත් ..නැකත් !! නැකැත් ගැන ඔබ දැනගැනීමට අවශ්‍ය සියළුම දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 16

  • @amntha
    @amntha หลายเดือนก่อน +1

    ඔබතුමාගේ කටයුතු සර්වප්‍රකාරයේම සාර්ථක වේවා මේ..දැනුවත් කිරීම නව විවාහ.අපේක්ෂක මතු පරපුරට හොඳ දැනුවත් කිරීමක්...

  • @amntha
    @amntha หลายเดือนก่อน

    මම පෝරුවේ චාරිත්‍ර කරන කෙනෙක්..මේ පිළිබඳව සමාජයේ .විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට හොඳ දැනුවත් කිරීමක්...දළදා සමිඳු පිහිටයි...

  • @xinitvideos1966
    @xinitvideos1966 3 หลายเดือนก่อน

    Respect
    Looking for more advisory videos regarding the wedding & homecoming etc
    Same day wedding and homecoming etc

    • @weddingadvizor
      @weddingadvizor  2 หลายเดือนก่อน

      Thanks. There are few videos relating to those topics

  • @sameeraja4917
    @sameeraja4917 3 ชั่วโมงที่ผ่านมา

    නැකැත් පත්‍රය රැගෙන යාමට සුදුසු ගනන කීයද?

  • @onlinetutorialk
    @onlinetutorialk 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilshanniru1767
    @dilshanniru1767 23 วันที่ผ่านมา

    නැකැත් පත්‍රය අරගෙන යනකොට තව මොනවද අරගෙන යන්න ඔන.තෑගිත් අරගෙන යනවද?

  • @umeshakarunaathilaka8864
    @umeshakarunaathilaka8864 หลายเดือนก่อน

    සාමාන්‍යයෙන් නැකැත් පත්‍රය වෙඩින් එක ගන්න දවසට කොච්චර කාලෙකට කලින්ද ගෙනියන්න ඕනේ

  • @NishanthiRohini-b9x
    @NishanthiRohini-b9x หลายเดือนก่อน

    Wedding එකට කලින් engagement එකක් ගන්නව නම් ඒකටත් නැකැත් හදනවනේ... ඒ නැකැත් පිළිවෙළ ගැනත් කියන්න පුලුවන්ද... අනෙ ලොකු උදව්වක්

  • @thilakshantha7747
    @thilakshantha7747 4 หลายเดือนก่อน

    8:01

  • @RamyaSenarathna
    @RamyaSenarathna 4 หลายเดือนก่อน +1

    Kona මාසය ඇතුළත නැකැත් ලැබී thiyenne wedding ekata asubada

    • @weddingadvizor
      @weddingadvizor  2 หลายเดือนก่อน

      na na , ewa nohitha wade hodata plan karala lassanata karanna

    • @RamyaSenarathna
      @RamyaSenarathna 2 หลายเดือนก่อน

      Thanks obata

  • @Tharushikamadhushani-s5r
    @Tharushikamadhushani-s5r หลายเดือนก่อน

    නැකත් ගෙනාවම පඩුරක් දෙනවද මනාලියගේ පැත්තෙන්

    • @Shashika800
      @Shashika800 หลายเดือนก่อน

      ඔව් 😅

  • @iresha.7917
    @iresha.7917 4 หลายเดือนก่อน

    ❤❤❤