Ayye mn catholic bf buddhist apita adahasa tyne mix wedding ekk ganna.ath dan eya rata yana nisa ikmanata register eka karana one .ethkota agama deke vidiytama register karanawada ?plz rpy
Wedding akakata noya Engagement function akak vitharak gannava nam, function aken passe couple aka e dawasema home coming aka hari hotel akata hari giyata prashnayak nedda?
Aiye mn catholic mge bf buddhist mn palliye gnna ona ekta wel eka danna ona ne api hithuwe labna aurudde palliye engagement eka gnna eka prashnyk ndda. Reply krnna plz
ඔබතුමා කරන සේවයනම්...බොහොම අගෙයි...💚🙏
lankawe dennek kuwait waladi wiwaha wenawanam.monawada ona liyakiyawili
ගොඩක් වටින වීඩියෝ එකක්❤
Engejmant ekakt kandyan vidiyat dressing karata awlk nadd kandyn vidiytama dressing kranna inne
අයියේ ඔයාට ගොඩක් ස්තූතියි❤❤
බොහොම ස්තූතියි❤💐
Gdk watinw video ekk...hotel ekk nowana garden ekk wage location ekk hoyaganne kohomd Colombo awatin
Thank you so much ❤️
Registration eke ganne nathuwe mudu maru kirim witharak karoth eken passe kochcharakalayak athulatha wedding ek gnn oni d
Ehema nishchitha kalayak na
Thank you. ❤
Ayye mn catholic bf buddhist apita adahasa tyne mix wedding ekk ganna.ath dan eya rata yana nisa ikmanata register eka karana one .ethkota agama deke vidiytama register karanawada ?plz rpy
Na na register karanna puluwan eka widiyatai.
Sir api denna palath dekaka ikmanata badinna thamai inne kohomada eka karanne kiyala visthara tikak denna puluvanda
Outdoor engechament ekk gane khmda e kiyna hoda place ekk torn gana eka poddak phedilikrnkk
මොන පැත්තෙන්ද බලන්නේ?
thank you !
Sir api engagement akak vitharai ganne gedara engagement vela api yanava athakota cake kapanne,, gedarin pita venna nekathak onida reply plz
cake කපන්න කොහොමත් අවශ්‍ය නැහැ.පිටත්විමත් අත්‍යාවශ්‍ය නැහැ
Niyamai malla 😊😎👍
Mn dakala tiyenwa registration Ekta kalin mudu Maru Karana foundation a gana wistharyak denna puluwn d
Ow samaharu Engagement eka saha registration kiyala dekak wenama karanawa
Thank uu❤
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤💖❤️💓💞💝💫👊🧡💓
Tnx hoyapu vidio ekak
Thank u ayye ❤ Ayye wedding දෙකක් එකම දවසේ plan කරගන්නෙ කොහොම ද කියලා කියන්නකො 🥺
twins la da?
@@weddingadvizor නැ නැ අයියගෙයි මල්ලිගෙයි 😊
මට ආසයි උදේ wedding එක අරන් එහෙම්මම හවස් වෙනකන් ඉදලා end කරන්න. මං දැකලා තියෙනව සමහරු එහෙම කරනවා.. අනේ ඒ ගැන කියලා දෙන්න පුලුවන් ද? 🥺❤
Video ekak karamu
Kisima function ekk ganne nethuwa engagement eka ganna pluwan neda.eya rata inne awith engagement eka aragena aye rata yanna inne eya.itapasse labana aurudde wedding eka gattata prashnayak ne neda.plz reply krannako
Na kisima prshnayak naha
Wedding akakata noya Engagement function akak vitharak gannava nam, function aken passe couple aka e dawasema home coming aka hari hotel akata hari giyata prashnayak nedda?
Prshnayak na, legal marriage ekak widiyata engagement eka , ekiyanne register kalata passe piligannawa. Wedding ekak noganna ayekta eka witharak pramanawath
ගෙදර අයට දැන ගන්නෙ නැති වෙන්න රෙජිස්ටර් ගාවට ගිහින් රෙජිස්ටර් වෙන බැයිද .රෙජිස්ටර් උනාම ගමෙ ග්‍රාම සෙවක ගවත් ලිය වෙනවාද 🙁
නැහැ
Mage ekath labana mase thank you aiya
Congratulation !
Aiye mn catholic mge bf buddhist mn palliye gnna ona ekta wel eka danna ona ne api hithuwe labna aurudde palliye engagement eka gnna eka prashnyk ndda. Reply krnna plz
Ow eka kisima prashnayak naha
@@weddingadvizor poruwe charithra wlta kandayn adinna one palliyta vail eka dnna ona ne a nisa thmi api ehma krnna hithuwe aiye
Dennama wena districts wala ayanam engagement eka Colombo thiyanna puluwanda? Engagement ekata api inna district eka athulema wenna onida?
Na ehema na, engagement ekata adala patte registrar wa hambenna, eya kiyai wenna one de
අයියේ engagement එකේදී මුදු මාරු කරන්නම ඕනද? මොකද අපි පස්සේ wedding ekak gnn nisa
One day function ekak ganna kenekta..rejister ekath weddin eka dwastama da gaththoth time eka madi weida
Na, Hariyata manage kaloth puluwan. One day function ekaka schedule eka gana api wenama videos karala thiyanawa
Thank you
Engagement ekak hotel ekakanam ganne..groom.n bride hall.eka athulata enna one wena wenama parentsla ekkada naththan kohomada?
ow wena wenama ena eka hodai
Engegment එකක් ගන්න kochchar මුදලක් ynawad, saamanyen. Wedding ekak gnna amarui apita. Plz reply sir
Mn ahla thiyenwa Christian ayge registration eken passe masa 3k athulatha wedding eka gnna oni kiyl. Eka attad😢
එහෙම දෙයක් නැහැ
බොහොම ස්තුතියි ❤
කලින් engagement එකක් ගන්නවනම් දිනයක් දා ගන්න නැකතක් බලනවද
Etkota engechment ekkai registration ekai deka da? Nene wensada
Samahara aya engagement kiyala registration eka nokara ring exchange eka witharak karanawa, habai ithn aththatama oya deka ekak, eka eka widiyata wenaskaragattata
Wedding ekak nogena marry krla simple function ekak kra gann khmda
Micro wedding kiyala video ekak thiyanawa,eka balanna
❤❤
Awama wayasa kiyada dan engagedmnt ekak ganna 2024
18
Aiye agam 2ka 2k agam maru wela mulin register office eke registration eka karanawa nam kohomada? Gewal 2ma kamaththath ekkama.. Ane mta poddak pahadili krnnko pls aiye
Please aiye😢
Masayak athule karanna one registration eka thwa masayai thiyenne ekata mokada karanne aiye 😢😢
Agam deka mokadda? Whatsapp msg ekak danna oyage wisthare
@@weddingadvizor aiye whatsapp number eka dan nane man
එන්ගෙජ් එකට හැදුනුම්පත අවශ්‍යද සර්..නැත්නම් උප්පැන්න සහතිකෙන් පුළුවන් ද 😢
Godak welawata dekama illanawa registrar
Godak wedagath adahas tikak godak hodai
Ammala kamathi nathi unoth engagement kara gana puluvanda😊
oya dennage kamaththa thamai one
අයියේ අපි දෙන්න පලාත් දෙකක අපි දෙන්න ඒ පලාත් දෙකේ නැතුව වෙනම පළාතක රෙජිස්ටර් වෙනවනම් මොනවද අවශ්‍ය වෙන ලියකියවිලි 😢ප්ලීස් රිප්ලයි එකක් දෙන්නකෝ🙏
Wedding එකට අදාල ප්‍රදේශයේ registrar ව හම්බෙන්න.එයා දෙනවා document එකක්.ඒක අනිත් පැත්තේ registrar ගෙන් fill කරගෙන එන්න ඕනේ
Gamasewak sahathikay una
Ratnapura awata outdoor wedding ekak engagement ekak gnna puluwan then gena video ekak karannko.....
Ane ow 🙃
Balangoda bloom decorations
Pansalaka engagement eka gaththoth තේ මේසෙ විතරක් දුන්නම ඇතිද?
ow
Engagement එකේ ring මාරු කරන එක මොකද්ද? ඒක පිළිබඳව විස්තර මොනවද?
මටත් දැන ගන්න ඔනි එක..
Video එකක් කරමු
අනේ ඒක මටත් දැන ගන්න ඕනි
Palath 2ka inna dennek wiwaha weddi karanna oni dewal monawada?
මුලින්ම wedding එක ගන්න ප්‍රදේශයට අදාල registrar ව හම්බෙන්න, එය එතකොට form එකක් දෙයි fill කරගෙන එන්න. සහ එය අවශ්‍ය උපදෙස් දෙයි
Engagement eka dawasat මුදු maru karala. Ayema wedding eka dawasat පෝරුවේ චාරිත්‍ර karnakota මුදු මරු මරු කරන්න පුලුවන් ද
Ow eka gataluwak naha. E muduma yodagannath puluwan
අනේ ප්ලීස් මට උත්තරයක් දෙනවද? මම හිතන් ඉන්නේ one day wedding function එකක් ගන්න.home comming එකක් ගන් නෑ..එතකොට wedding එක දවසෙ හවස wedding couple එක හොටෙල් එකෙන් පිටත් වෙලා යද්දි මොකක්ද අදින්න ඕනෙ? හෝම් කමින් එකට අදිනව වගේ රතු ඇදුමක්ද? නැත්නම් wedding ඇදුමමද? නැත්නම් වෙන පාට ඇදුමක්ද? අනේ මට තෙරේන් නෑ😥
Wedding එකට අදින ඇදුමම හරි,goinaway change කරනවන්ම් ඒ ඇදුම හරි අදින්න. කිසිම ගැටලුවක් නැහැ
Mudu danne nedda edata
දානවා දානවා
♥️💍
Engagement ඒක අරං අවුරුද්දකින් පොරුවෙ චාරිත්‍ර එක්ක උත්සවයක් ගන්න පුලුවන් ද?
ow puluwan , kisima gataluwak naha
Register වෙන වෙලාවට මුදු මාරු කරන එක අනිවාර්‍යද
Nokala kiyala gataluwak naha , eth Samneyn eka karanawa,
❤🎉😊
රෙජිස්ට්‍රාර් ගාස්තුව කියක් වෙනවද?
6000 ganak wage wenne dan documents walata, registrar ta 10,000 wage normally denawa
Engagement eka dawasata මුදු පලදනවාද දැන ගන්න පුළුවන්ද පිස්
Ow karanna puluwan, nokalata gataluwakuth naha
එන්ගේජ්මන්ට් එකක්දී ගෑනු ලමයට විතරද මුද්දක් දාන්නේ
Ehema na
කසාද බඳින දෙන්න විතරක් රෙජිස්ටර් ගාවට ගිහින් ගෙදර ට හොරෙන් කසාද bandata පස්සේ කවදාවත් ඒ දෙන්නා එකට ජීවත් උනේ නැත්නම් ඒ vivahaya අවලංගු ද... මාස 3 ට විතරක් වලංගු vivaha කියලා දෙයක් තියෙනවා ද
නෑ එහෙම එකක් නෑ. Divorce එක ගන්නකම් විවාහය නීතියෙන් වලංගුයි.
Mata podi prashnayak තියෙනවා ....apita engegment eka aran itapasse wedding eka dawaseth aye mudu maru karala registration eka wage karanna puluwanda ...e kiwe ekama kena deparak registration wenna
ehema deparak register wenna baha
Register ට මුදල් ගෙවන්නෙ ගෑනු ලමයගෙ පැත්තෙන්ද්,පිරිමි ලමගෙ පැත්තෙන්ද
Normally Bride ge paththen,
Plz reply ..පලාත් දෙකක් අතර register වෙනකොට කලින් මොනාහරි දැනුවත් කිරීමක් කරන්න තියනවද.
ඔව් wedding එක තියන කෝරලේ registrar ව මුණගැහෙන්න මාස තුනක්වත් තියලා.documents වගයක් තියනවා submit කරන්න
පිරිමි ලමයගෙන් පැත්තෙ රෙජිස්ට්‍රාර් කරන්නේ . ගෑනු ලමයගේ පැත්තෙන් ග්‍රාම සේවා සහතිකයක් ඕනද පදිංචි මාරු කරනවා කියලා
❤️❤️❤️❤️😘😘😘😘
Me function ekedi girlt withraid ring eka danne
නැහැ දෙන්නටම දානවා
engagement දවසට මුදු මාරු කරන්න ඕනද
සාමාන්‍යයෙන් මුදු මාරු කරනවා.නමුත් wedding එකක් ගන්නවනම් නොකලා කියල ලොකු ගැටළුවක් නැහැ.
Meke viyadam kohomada daranne degollamada plz
Video ekak dennam ekatath ikmanata
Registration ekat api inna පළාත් balapanwd
ඔව් අනිවාර්යෙන්. එහෙම වෙද්දී register වෙන පැත්තේ registrar ට form වගයක් තියනවා fill කරලා ගෙනත් දෙන්න. Registrar ව හම්බෙන්න. එයා කියයි
පලාත් දෙකක ඉන්නෙ.boy රට ඉදන් එන නිසා රෙජිස්ට්‍රාර් ට දැනුම් දෙන්න ඕනි කොච්චර කාලෙකට කලින්ද.හදිස්සියෙ විවාහ වෙන්න යොදා ගත්තෙ.තව මාසයයි තියෙන්නෙ.ඒකට විකල්පයක් නැද්ද.මාස 3 කලින් දැනුවත් කරන් නැතුව
Ikmantama registrar wa meet wenna
ඔබතුමා ව contact number eka දෙන්න පුළුවන් da
0772474829
Thank You so much 😍
Thanks ❤
Thank you ❤
Thanks ❤
Thank you❤