පෝරුවේ චාරිත්‍ර පිළිබඳව ඔබ දැනගත යුතුම මුලිකාංග 11 | Poruwa Ceremony

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 111

  • @amntha
    @amntha 2 หลายเดือนก่อน +2

    මම මංගල පෝරුව චාරිත්‍ර කරන කෙනෙක් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා .ඔබතුමාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි හදවතින්ම සුභ පතනවා..දළදා සමිදු පිහිට.රැකවරණය ආරක්ෂාව ලැබේවා...
    තෙරුවන් සරණයි...

  • @SeneviratheneSl133
    @SeneviratheneSl133 7 หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහැදිලි කිරිමක්
    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @ChamildulanjanaDulanjana-v3x
    @ChamildulanjanaDulanjana-v3x 4 หลายเดือนก่อน +1

    බොහොම වටිනා video එකක්. ඔබට තෙරුවණ් සරණයි.

  • @goodaksaktiyakunasarbudusa1984
    @goodaksaktiyakunasarbudusa1984 6 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔබට

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 25 วันที่ผ่านมา +1

    Thankyou ❤🙏

  • @S.Galgamuwa-ny5kn
    @S.Galgamuwa-ny5kn 7 หลายเดือนก่อน +1

    ඉගෙන ගන්න අදහසක් තියනවා,

  • @sasiduransika6667
    @sasiduransika6667 ปีที่แล้ว +1

    Thank you so much 👍

  • @buddikanuwan3339
    @buddikanuwan3339 ปีที่แล้ว +3

    Great 👌

  • @navodyasandamini2956
    @navodyasandamini2956 3 หลายเดือนก่อน

    Bohoma sthuthi oba thumata

  • @SanduniTharika-j8f
    @SanduniTharika-j8f 7 หลายเดือนก่อน

    Good job❤thanks

  • @hirushierandika767
    @hirushierandika767 ปีที่แล้ว

    Thank u sooo mush

  • @bschatura3983
    @bschatura3983 12 วันที่ผ่านมา

  • @nisansalamadhuwanthi4124
    @nisansalamadhuwanthi4124 7 หลายเดือนก่อน +2

    කපල් දෙකක් එක වෙඩින් එකක් ගන්කොට පෝරු චාරිත්‍ර කරන විදිහ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද

  • @navodasadapani6557
    @navodasadapani6557 6 หลายเดือนก่อน

    That is really good video😊

  • @roshitanirmalee5247
    @roshitanirmalee5247 2 หลายเดือนก่อน

    පෝරුවෙ චාරිත්‍රයෙදි රතු පාට ඇඳුමක්ම ඕනිද? වෙනත් පාටක් භාවිත කළ හැකිද? ලා පාටක්

  • @mdesilva7425
    @mdesilva7425 10 หลายเดือนก่อน +1

    Mamala monawada karanne poruwedi

    • @weddingadvizor
      @weddingadvizor  9 หลายเดือนก่อน

      තාත්ත ඉන්නවනම් මාම ට තියෙන්නේ පොල් ගෙඩිය බිදින එක. එහෙම නැත්තම් පෝරුවට නග්ගවන්න බස්සවන්න පුළුවන්

  • @pramudikaushalya6448
    @pramudikaushalya6448 ปีที่แล้ว

    Thank you ❤

  • @S.Galgamuwa-ny5kn
    @S.Galgamuwa-ny5kn 7 หลายเดือนก่อน +3

    ගැහැණු කෙනෙකුට පෝරු වෙ චාරිත්‍ර කරන්න පුලුවන් ද

  • @prabhashialokakarunadheera1830
    @prabhashialokakarunadheera1830 8 หลายเดือนก่อน

    Rejistaretion එකට සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද.? රෙජිස්ටර් කරන්න තියෙන්නේ 9.6 ට. පෝරුව තියෙන්නෙ 9.21 ට.. විනාඩි 15 යි තියෙන්නෙ.. එ වෙලාව ඇති වෙයිද .?

    • @weddingadvizor
      @weddingadvizor  8 หลายเดือนก่อน

      වේලාව ඇති , සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ ඇති. Registrar ට කලින් කියන්න ඒක

  • @prabodhasathsarani3936
    @prabodhasathsarani3936 ปีที่แล้ว +1

    අපේ wedding එකේ නැකත්වලට පෝරුවේ චාරිත්‍ර වලට කලින් අත්සන් කරන වෙලාව තියෙනවා... එතකොට කොහොමද කරන්න පුලුවන්?

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      නැටුම් වලින් අත්සන් කරන තැනට ඇවිල්ල, registration එක කරල පෝරුවට එන්න පුළුවන් . එහෙම නැත්තම් hall එකෙන් එළියේ තැනක registration එක ලෑස්ති කරල , registration එකෙන් පස්සේ නැටුම් වලින් පෝරුව ළගට ඇවිත් අනිත් වැඩ ටික කරන්න පුළුවන්. වෙලාව තියනවනම් මේ දෙවැනි විදිහ හොදයි.

    • @iranganigallage7986
      @iranganigallage7986 ปีที่แล้ว

      ,​@@weddingadvizor

  • @Charithma11
    @Charithma11 ปีที่แล้ว

    පෝරුව චාරිත්‍ර හවස කරන්න පුළුවන් ද ..

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      Me video eke e gana pahadilikirimak thiyanawa. Samanyen dan ehema karanawa

  • @isurianjalee1627
    @isurianjalee1627 หลายเดือนก่อน +2

    අපිට පෝරුවෙ චාරුත්‍ර තියෙන්නේ 11යි ගානකට ඊට පස්සෙ තමයි රෙජිස්ටේෂන් එක තියෙන්නෙ.ඉතින් එන අමුත්තන් එක්ක ෆොටො ගහන්න වෙලාව මදි නිසා උදේ 9.00 ට බෙර , නැටුම් එක්ක හෝල් එකට ඇතුල්වෙලා සෙටිබැක් එකේ දෙන්නම වාඩි වෙලා ෆොටෝ ගත්තට කමක් නැද්ද? ඊට පස්සෙ පෝරුවට නගින්න යනකොට මනමාලයයි මනමාලි දෙන්නම එකට ගියාට කමක් නැද්ද ?නැවත නැට්ටුවන් සමග බෙර ගහන්න ඕන ද ? නැත්නම් නැට්ටුවන් නැතොව බෙර විතරක් ගැහුවත් කමක් නැද්ද?

  • @ruvindyatharushi9011
    @ruvindyatharushi9011 10 หลายเดือนก่อน +2

    අම්මයි තාත්තා නැති මනමාලියට කවද ගන්නෙ😓

    • @weddingadvizor
      @weddingadvizor  9 หลายเดือนก่อน

      මාම කෙනෙක්,වැඩිමහල් සහෝදරයෙක් , සීය එහෙම නැත්තම් වෙනත් වැඩිහිටි කෙනෙක්

  • @siriyarathnajayasundara9667
    @siriyarathnajayasundara9667 ปีที่แล้ว

    ආසයි
    මටත්,ඉගෙනගන්න
    අවස්ථාව ක්
    නැද්ද?

  • @PriyaPerera-sh2uf
    @PriyaPerera-sh2uf 11 หลายเดือนก่อน +2

    මගේ දුවගේ තාත්තා නැති උනා තාත්තා වෙනුවට මහප්පා පූරුවේ චාරිත්‍ර කලාට කමක්, නැද්ද

    • @weddingadvizor
      @weddingadvizor  9 หลายเดือนก่อน

      ගැටළුවක් නැහැ

  • @thakshilamaduwanthi3453
    @thakshilamaduwanthi3453 9 หลายเดือนก่อน

    ඉරිදා දිනයක් මංගල දිනයක් ලෙස සුදුසු ද?

    • @weddingadvizor
      @weddingadvizor  8 หลายเดือนก่อน

      ගැටළුවක් නැහැ. මංගල උත්සව ඉරිදා දිනවලත් පවත්වනවා

  • @prabodhamalshan288
    @prabodhamalshan288 ปีที่แล้ว

    එතකොට දෙවනි දවසේ මංගල ඇදුම එහෙම දීම සිදු කරන් නැත්ද ?

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      dewani dawase aduma dima kiyala Charithrayak naha. Pili andaweema sankethawath karanna thamai eka denne. kohomath sudanm karana aduma nisa pahasuwata

    • @manelkanthi150
      @manelkanthi150 8 หลายเดือนก่อน

      මනමාල මහතාගේ පියා ජීවතුන් අතර නැතිනම් කවුද ඒ කටයුතු කල යුත්තේ. මනාල මහතාගේ මවට නොහැකිද පෝරුවෙන් යුවල බැස්ස වීම කිරීමට

  • @kawirathnayaka2490
    @kawirathnayaka2490 8 หลายเดือนก่อน +1

    අනෙ මට ප්‍රශ්නයක් තියෙනව පුළුවන් නම් දන්න කෙනෙක් කියන්න ප්ලිස් ... පෝරුවට නගින්න ඔසරියම අදින්න ඔනෙද...

    • @weddingadvizor
      @weddingadvizor  8 หลายเดือนก่อน +1

      නෑ එහෙමම එකක් නෑ

  • @sskdodangoda7234
    @sskdodangoda7234 ปีที่แล้ว +1

    පෝරුවේ චාරිත්‍රය කරනකොට, බ්‍රයිඩ් උඩරට විදියටම අදින්න ඕනද..... ෆොරොක් එකක් ඇදින එක ප්‍රශ්නයක් ද

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      නෑ එහෙම ගැටලුවක් නැහැ

    • @kawirathnayaka2490
      @kawirathnayaka2490 8 หลายเดือนก่อน

      අම්මො මටත් තිබ්බ ප්‍රශ්නයක් ඒ

  • @krishanthigeethika1228
    @krishanthigeethika1228 ปีที่แล้ว

    ❤❤❤❤

  • @thimiradeshan3876
    @thimiradeshan3876 ปีที่แล้ว +3

    දෙවෙනි මනමාලයාට ,මනමාලයාගෙ මල්ලි තියන්න පුලුවන්ද .🙏

  • @SIRI-SL
    @SIRI-SL ปีที่แล้ว

    පොල් ගෙඩිය බිදීම ගැන??

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      th-cam.com/video/ER6RcTXaSV0/w-d-xo.html

  • @lifewithsauwa3586
    @lifewithsauwa3586 ปีที่แล้ว

    සාමාන්‍යෙන් අමාවක දවසක නැකැත් ලැබුනොත් ඒක කරන්න හොද නැද්ද

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      Issara ewage dewal baluwa, Namuth dan ewa ehema salakanne na. Nakath balanawanm nakath denne oya dennatama galapena widiyatane

  • @KH94414
    @KH94414 ปีที่แล้ว

    පෝරුවේ චාරිත්‍ර වලට පසුව registration එක කිරීම ගැටලුවක් ද?

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      කිසිම ගැටළුවක් නැහැ

  • @theekshanisuraweera7872
    @theekshanisuraweera7872 6 หลายเดือนก่อน

    මාමා කෙනෙක් මනමාලිගේ දෙමාපියන්ගේ කොයි පැත්තෙන් වෙන්න ඕන ද

    • @weddingadvizor
      @weddingadvizor  4 หลายเดือนก่อน

      samnyen mama la inne ammage paththe

  • @NamalMadhawa-eo4eq
    @NamalMadhawa-eo4eq ปีที่แล้ว +2

    මානාලියගේ අම්ම නැතිනම් කිරිකඩ හේල චාරිත්‍රයේදී කොහොමද කරන්නේ

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว +1

      එහෙම තැනකදී අම්මව සිහිපත් කරලා , සංකේතාත්මකව වෙනත් වැඩිහිටි සහ මනමාලියට සමීප කෙනෙක්ව (ලොකු අම්ම,ආච්චි,නැන්ද,පුංචි) ඒ සඳහා යොදාගනන්වා

  • @kalumnishantha3239
    @kalumnishantha3239 11 หลายเดือนก่อน

    අයියා මන මාලිගේ පැත්තේ කවුරුත් නැත්තම් මනමාලිගේ පැත්තේ චාරිත්‍ර කරන්නේ කොහොමද කියන්නකො

    • @weddingadvizor
      @weddingadvizor  11 หลายเดือนก่อน

      Sahodarayek, ho eya wenuwen kisima kenek nadda? wenath wadihitiyek hari

  • @ireshakumarikumari5863
    @ireshakumarikumari5863 ปีที่แล้ว

    Mama kenek ma onada pol gediya bidinna

  • @niyamayimachan1468
    @niyamayimachan1468 9 หลายเดือนก่อน

    පෝරුවේ දී තෑගි දෙන්නේ කාටද?

    • @weddingadvizor
      @weddingadvizor  9 หลายเดือนก่อน

      ප්‍රධාන වශයෙන්ම දෙපාර්ශවයේ අම්මට සහ තාත්තට . මේ ගැන වෙනම video එකක් කරල තියනවා.

  • @JananiNiranthara
    @JananiNiranthara 8 หลายเดือนก่อน

    මගේ අම්මා නෑ.බදින්න ඉන්න 17:41මහත්තයගෙ තාත්තා නෑ. කොහොමද කරන්නෙ අනේ එතකොට.

    • @weddingadvizor
      @weddingadvizor  4 หลายเดือนก่อน

      Ammawa sihipath karala e charithra wena wadihitikenek yodagena karanna puluwan, naththam skip karanna puluwan
      Manamalayage mama kenek ho wadimahal kenekwa sambanda karaganna

  • @sanduniabeyrathne1005
    @sanduniabeyrathne1005 ปีที่แล้ว

    8ta photoshoot eka ewara wenawa.11ta පෝරුවට නගින්න තියෙන්නෙ .ඊට කලින් registration එක කරන්න එපා කිව්වා..එතකොට 8 - 11 අතරතුර කාලය couple එක ඇවිල්ලා හිටියට කමක් නැද්ද..

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว +1

      කමක් නැහැ. පෝරුව වෙලාවට මනමාලයට පුලුවන් එලියට ගිහිල්ල entrance එක ලග ඉදන් නැටුම් වලින් එන්න

    • @sanduniabeyrathne1005
      @sanduniabeyrathne1005 ปีที่แล้ว

      Thanks😊

    • @himahansiwichakshana7661
      @himahansiwichakshana7661 ปีที่แล้ว

      දෙවන විවාහයක දී පෝරුවට නැගීම නුසුදුසුද?

  • @chamilatharangani301
    @chamilatharangani301 หลายเดือนก่อน

    කියවිල්ල වැඩි මුල් ටිකේ

  • @himahansiwichakshana7661
    @himahansiwichakshana7661 ปีที่แล้ว +1

    දෙවන විවාහයකදී පෝරුවට නැගිම නුසුදුසුද ?

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว +1

      එහෙම දෙයක් නැහැ. නමුත් සමහර චාරිත්‍ර කරන අය එහෙම දේවල් කියනවා. මෙතනදි තියෙන්න ඕනෙ අවබෝදය. හොද අවබෝධයෙන් පෝරුවෙ වැඩ කටයුතු කරන මහත්මයෙක් සම්බන්ද කරගන්න. එතකොට ඔය කතා මුකුත් නැහැ. බුදුගුණ වලින් පෝරුවේ චාරිත්‍ර කරන්නෙ එහෙම අය

  • @ThushariDasanayake
    @ThushariDasanayake ปีที่แล้ว

    පෝරුවෙ චාරිත්‍ර ඉවර වෙලා රෙජිස්ට්‍රේශන් එක තියෙන්නෙ රෙජිස්ටර් කරන්න එලියට යන්න ඕන.පිටවෙන්න නැකතක් තියෙද්දි ඊට කලින් එලියට ගිහින් ආවට කමක් නැද්ද

    • @PapaMama-e6t
      @PapaMama-e6t ปีที่แล้ว +1

      owa boru ktha

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      Ehema gataluwak naha

    • @LifeofJapan3439
      @LifeofJapan3439 ปีที่แล้ว

      Poruwa ceremony hawasa thibunama hodada?

    • @NadeeshaNishanthi-k3s
      @NadeeshaNishanthi-k3s 2 หลายเดือนก่อน

      Mata danaganna puluvanda poruwata sapattu dagena nagina eka hodaida.ehema naggoth mokada wenne

  • @GunarathneAnandha
    @GunarathneAnandha 10 หลายเดือนก่อน

    Ape putha buddhist duwa cathalic ethakota wiwahaya athsan karanna nakathak dunna namuth church ekedi athsan karanawa k

    • @weddingadvizor
      @weddingadvizor  9 หลายเดือนก่อน

      ඔව් church එකේදී ඒක වෙන නිසා ඒ නැකත අවශ්‍ය නැහැ

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 ปีที่แล้ว

    පෝරුව සඳහා මනමාලයා විසින් රැගෙන යා යුත්තේ මොනවාද

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว +1

      Bulath, Jayamangala lamaita dena gift, Rathusariya, Kirikada, and thathata dena gift eka,Oyata dena ring eka and Male, Padowanaya karanawanm ekata dena ring eka, owa thamai

    • @randirawanniarachchi4
      @randirawanniarachchi4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🙏

  • @IsheeSandeepani
    @IsheeSandeepani 9 หลายเดือนก่อน

    Ashtaka kiyaddi kalanthe ewith wetenawa kiyanne eththakda

    • @weddingadvizor
      @weddingadvizor  8 หลายเดือนก่อน

      th-cam.com/video/wK5qRyMlFac/w-d-xo.html

  • @chethanawelikala-rf9vo
    @chethanawelikala-rf9vo 8 หลายเดือนก่อน

    Ethkota kanyabawaya mekata balapanawada poruwata ngiddi

  • @LAKA_OFFICIAL
    @LAKA_OFFICIAL ปีที่แล้ว +1

    එතකොට අැත්තද අෂ්ටක කියද්දි කලන්තේ දානවා කියන කතාව

  • @avishkarajapaksha-gz9pu
    @avishkarajapaksha-gz9pu ปีที่แล้ว

    කිරිකඩ හේලය ගේ⁣න්නෙ මනමාලයගෙ පැත්තෙන්ද මලමාලිගෙ පැත්තෙන්ද

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      මනමාලයාගෙ පැත්තෙන්

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage5312 10 หลายเดือนก่อน +3

    මහත්තයා මනමාලයා පෙරහැරකින් අනිවාර්යයෙන්ම එක්ක ගෙන එන්න ඕනිද

    • @weddingadvizor
      @weddingadvizor  9 หลายเดือนก่อน

      එහෙම එකක් නෑ

  • @chanakasurendra3508
    @chanakasurendra3508 7 หลายเดือนก่อน

    Sri mt den gnn oni ..api twa masa 4rkin marry krnna inne.. Api denna lingikawa ekhtu wel Tiynna ehtkota poruwe චාරිත්‍ර krddin ganu lamya kalnnte dwa kiynw Ahttda

  • @virajanirathnayake9827
    @virajanirathnayake9827 8 หลายเดือนก่อน

    මනමාලයාගේ පැත්තේ මාමලා නැති නිසා බාප්පා කෙනෙක්ට බැයිද පෝරුවට නග්ගන්න?

    • @weddingadvizor
      @weddingadvizor  8 หลายเดือนก่อน

      ඔව් ගැටළුවක් නැහැ, වැඩිමහල් සහෝදරයෙක්ට වුණත් පුළුවන්

  • @chamindaprabhathbandara2003
    @chamindaprabhathbandara2003 ปีที่แล้ว

    Manamalayage Ammai thaththai dennama naththan

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      Mama kenek, wadimahal sahodarayek ho wadihiti wenath kenekwa thamai ethakota ganne

  • @ruvindyatharushi9011
    @ruvindyatharushi9011 10 หลายเดือนก่อน

    එතකොට පතිවත නැති මනමාලියව පෝරැවේ චාරිත්‍ර කියද්දි කලාන්තෙ දානවා කියනවා කියලා කියනවා එතකොට සමහර අය මං දැකලා තියනවා දෙවන කසාදය බඳින අයත් පොරැවට නගිනවා එතකොට

  • @darshihetti9920
    @darshihetti9920 ปีที่แล้ว

    Poruwata manamalaya ha manamali naggawanna ona ka wisinda

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      තාත්ත ඉන්නවනම් එයා තමයි ගැලපෙනම කෙනා. එහෙම නැත්තම් මම වැඩිමහල් සහෝදරයෙක් ට පුළුවන්. අම්ම නැග්ගුවත් ගැටළුවක් නැහැ

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn ปีที่แล้ว +1

    Poruwata nanwanne. Mala. Deanna tattalanemei

  • @nethmithushara4589
    @nethmithushara4589 ปีที่แล้ว

    Poruwata naginakota samaharu sereppu dagena naginawa thawath aya galawala naginawa, wedding eka dwase dressing ekath ekka gdk usa nathi kenek sereppu galewwoth ethana kathata pena nisada ehema karanne

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว

      Na ehema deyak nemai, samanyen sapaththu galawala naginna puluwannm hodai, habai ithn dan adina adum ekka saha dana sapattu ekka galawana eka tikak apahasui and karadarai nisa samaharu dagenama naginawa. ekai hethuwa . video eke eka gana katha karala thiyanawa.

    • @lovely6700
      @lovely6700 ปีที่แล้ว

      use wenasa nisath

    • @WasanthaHarischandra-h9i
      @WasanthaHarischandra-h9i หลายเดือนก่อน

      Pol bidinna eķa awasyamada

  • @Beautyofnature-el5dc
    @Beautyofnature-el5dc ปีที่แล้ว

    තාත්තලා දෙන්නම නැතිනම් පොරුවට නැංවීමට අම්මලා සුදුසු නැතිද? මාමලා දෙන්නෙක් ද පොරුවට නැංවිය යුත්තේ?

    • @weddingadvizor
      @weddingadvizor  ปีที่แล้ว +3

      අම්ම පෝරුවට නංවනව අපි වැඩිය දකින්නෙ නැති වුනාට , ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අම්ම හෝ වැඩිමහල් සොහොයුරා වුවත් කමක් නැහැ

    • @Beautyofnature-el5dc
      @Beautyofnature-el5dc ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @mihishihangika345
    @mihishihangika345 ปีที่แล้ว

    Thank you ❤❤❤❤