දමිතා අබේරත්න සිරගත කිරීමට පෙර සිදු වූ දේ | Damitha Abeyrathne remanded

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2022
  • #damithaaberathna #damitharemanded #aragalaya #lka

ความคิดเห็น • 357

  • @bp7064
    @bp7064 ปีที่แล้ว +84

    රටක් වටින කටක් තියෙන නිර්භීත යකඩ ගැහැනියක්. මුළු රටම අසරණ වෙලා ඉන්න මොහොතක පාරට බැහැලා සටන් කිරීම අගය කරනවා. අරගලය ජයවේවා. රටක් වෙනුවෙන් ගැහැනියක් කරන සටනට ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 💜️💜️💜️💜️💜️💜️

    • @malanijayantha7794
      @malanijayantha7794 ปีที่แล้ว +1

      Damita.oabawa.seiragsta.kara.aeida.apia.hskeiy.ausrin.sajaya.dameiy.💪💪💪🌺💪☀️💪💪💪👍❤️🌹😭😪

    • @kavishkamadushan3320
      @kavishkamadushan3320 ปีที่แล้ว

      😂😂😂

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +1

      එතුමියට ජයවේවා
      තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

    • @user-ib6vx9kf2t
      @user-ib6vx9kf2t ปีที่แล้ว +1

      රටට වටිනා කට්ක් ඔබ වග් අය අපිට ඉදිරියෙන් ඔන ඉදිරියෙ අංප් දරුවන් අනගතයක් හදන්න අපි අගය කරන්නේ ඔබට ජයවේවා ජයවේවා ජයවේවා

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว +1

      මේ පොඩ්ඩක් බලල කියපංකො දැං දමිතගෙ පුක සුදුද කියල ...🤣🤣🤣

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 ปีที่แล้ว +48

    සියලුම ජනතාව වෙනුවෙන් ඉදිරියට ගියා වේරොදාර කාන්තාව වන දම්තා සොයුරිය ඔබට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා ඔබ තුමියගැන අපි ආඩම්බර වෙනවා සොයුරියට ජයවේවා ජයවේවා අරගලයට ජයවේවා

  • @anushanilmini6778
    @anushanilmini6778 ปีที่แล้ว +24

    ආඩම්බරයි ඔබ තුමිය ගැන . එදත් අදත් හෙටත් ඔබ තුමිය සමගයි අපි . අරගලයට ජයෙන් ජයම වෙනවා වෙනවාමයි . තෙරුවන් සරණයි

  • @neethamirihana484
    @neethamirihana484 ปีที่แล้ว +40

    ඔබට, රට වෙනුවෙන් කරන අරගලයට හදවතින්ම ආදරෙයි .

  • @manorideepika219
    @manorideepika219 ปีที่แล้ว +26

    ඔබ ලක් මාතාවගේ දිරිය දියනියකි ඔබ එනතුරු සැවම බලාසිටී ජයමවේවා බුදුසරනයි

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +31

    කිසිම කරදරයක් නැතිව ඉක්මනින් නිදහස ලෑබෙවා ආදරණිය දමිතා ඔබවැනි ගැහැණු අපේ රටෙ තව තවත් බිහිවේවා ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි

    • @mariyarita2673
      @mariyarita2673 ปีที่แล้ว

      ❤️😇😇😇🙏🙏🙏🙏🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +33

    මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා
    මේ විශ්වයේ බලයෙන් දමිතා ඇතුළු සියලූම දෙනා ආරක්ෂා වේවා
    මේ විශ්වයේ බලයෙන් රනිල් , රාජපක්ෂ ඇතුළු සියලූම සාත්න්ලා දුරෙන් දුරු වේවා
    මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමට ජයෙන් ජයම වේවා ...ජයෙන් ජයම වේවා ...ජේසු පිහිටයි

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 ปีที่แล้ว +2

      ඔබගේ පැතුම එසේම ඉක්මනින්ම සිදුවේවා.අරගලයේ සියලුදෙනාට සියලු දෙවියෝ රැක දේවා.

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +1

      ඔබගේ පැතුම් ඉටු වේවා
      එතුමියට ඉක්මනට නිදහස ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +49

    අපි ඔබ සමඟයි 🙏🙏🙏🙏✅ සත්‍යය ජය ගනියි අරගලයට 👏👏👏🙏🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ජයවේවා

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 ปีที่แล้ว +19

    සියළු ජනතාව පෙළ ගැසිය යුතුයි, මේ ජඩ සක්කිලි දේශ පාළු system එක change කරන්න.

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 ปีที่แล้ว +22

    එක් දමිතෙක් සිර ගත කරන විට දමිතලා දහසක් උපදී.දමිතා ඔබව දෙවියන් ආරක්ෂා කරනවා.

    • @prasannakunara1791
      @prasannakunara1791 ปีที่แล้ว

      toge ammata atkaran innakiyapan damita kwnak hadanna

    • @kavishkamadushan3320
      @kavishkamadushan3320 ปีที่แล้ว

      දෙවියන්ට වෙන වැඩ නෑනෙ වේසා ගෑනුන්ව අාරක්ෂා කරන්ට 😂

    • @duminda1878
      @duminda1878 ปีที่แล้ว +1

      සජියට තව පක්ශ දෙකතුනක් හදා ගන්න වෙයි... 🤣🤣🤣 ගොන් හැත්ත...

  • @sunendrakadadara656
    @sunendrakadadara656 ปีที่แล้ว +7

    අරගල කරන්නන්ගේ හිත සිරගත කල හැකිද...දමිතා...ඔබට ජය වේවා..කාන්තාවන් ඔබට ශක්තියක්....ඔබ කාන්තාවන්ට ශක්තියක්...

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 ปีที่แล้ว +9

    ඇත්තටම අය රට වෙනුවෙන් අවංකව කථා කල ක්‍රියා කල නිර්භීත රටට වටිනා කාන්තාවක්‌. ඇත්තටම දමිතා ඔබ‍ට අපි ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි.

  • @subhashanigunaseekara7018
    @subhashanigunaseekara7018 ปีที่แล้ว +6

    අප ශ්‍රී ලාංකීය වීර යකඩ ගැහැනිය . ඔබයි. ආදරෙයි අක්කේ . ❤️❤️❤️❤️❤️ අරගලයට ජය වේවා 👏👏👏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +7

    ඉක්මනින් නිදහස ලැබේවා ...තෙරුවන් සරනයි 🙏❤️❤️

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 ปีที่แล้ว +23

    දමිතා අපේ රටේ වීරවරිය, ඔබට අපේ ඉමහත් ගෞරවය හා ආදරය. මුලු රටම ආන්ඩුවට සාප කරහෙන ඉල්ල්ද්දී රංජන්ට වගේම ඔබලාට හා වසන්ට්ග ඇතුකු සැමට මිහිපිට ඇති ගැම දෙවියන්ගෙන්ම යදිනවා ඔබලාට කිසිම කරදරයජ් ඇර්හි නොවේවා කියා. ලෝකයම ආදරෙයි ඔබලාට. ඔබලා මැවු දෙමාපියන්ටද පිං . අපි ඔබලාම සමගයු. පිං පිං,
    ශක්තිය ලැබේවා. ජය ❤️❤️❤️🙏🙏🙏

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      Damita obata budusarani jayawewa aragalayata jayawewa

    • @depikakuwait4616
      @depikakuwait4616 ปีที่แล้ว +1

      Jaya wewekadulak wetunakude me wede karanne hanama gahanawe

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +3

    දමිතා ලගින් නැතත් හදවතින් හැමදාම ඔබ ලග මුලු ලංකාවම ඔබ විහර මහා දෙවියක් ඔබ තනි වි නැත ජනතාව ඔබ සමග අරගලයට ජයවේවා ජයවේවා 👍🌹❤👏

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා! සොයුරිය. අපි ඔබ සමඟයි. අරගලයට ජයවේවා!!

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +6

    ඔබ වැනි රත්තරන් හදවත ක් ඇති කාන්තාව ක් මගෙ රටට ආඩම්බරයක් නොසැලී ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තුණුරුවන් සරණයි අරගලය ජයග්‍රහණය කරා යායූතූයි 🙏❤️❤️

  • @wasanthadamayanthi1000
    @wasanthadamayanthi1000 ปีที่แล้ว +12

    දමිතා නංගි ඔයාට ඔය කල අපරාදයට ඔව්න් සියලු දෙනාට දඩුවම් ලැබෙන එක ඒකාන්තයි. ඔබ දුක් වෙන්න එපා. ඔබ සියලුදෙනා ඒ කල අරගලයේ ජය නියතයි. එය නුදුරු අනාගතයේ සිදුවනබව මට විශ්වාසයි. ඔබ‍ට ශ්‍රීමහාබෝ සමිදුන්ගේ පිහිටයි. උද්ගෝෂණයට ජයවේවා.

    • @kavishkamadushan3320
      @kavishkamadushan3320 ปีที่แล้ว

      කෝ දැන් තොපේ හොරිකඩ අරගලය 😂😂

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +6

    ඔබට ඉක්මනින්ම නිදහස ලැබේවා .සියලුම දෙවියන් ඔබව ආරක්ෂා කරලා දෙන්න ඕන.

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +18

    ආදරනීය දමිත් අලි පොහොට්ටු හැර මුලු ලොවම ඔබ ගැන කම්පා වෙමි ඔබට දේව පිහිට ලැබේවා

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +1

      හීලෑ නැති අලියා හා පිපෙන්නට පෙර පරව යන පොහොට්ටු ව......

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 ปีที่แล้ว +3

    You are an inspiration to all! We're proud of you Damitha. Sri Lanka needs more like you. Sick of all the corrupt politicians. They are cowards! They live in fear! May this struggle bring forth more fearless leaders!

  • @asokahettiyani417
    @asokahettiyani417 ปีที่แล้ว +8

    Love you Damitha. God bless you and guide you. May the Lord be with you

  • @ssmdubga2098
    @ssmdubga2098 ปีที่แล้ว +17

    ජය වේවා සහොදරිය රට වෙනුවෙන් නැගී සිටි ඔබට ජය

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +5

    රට බේරා ගැනීම වෙනුවෙන් එඩිතරව පෙරට ආ සොයුරිය ඔබට ඉක්මනින්ම යුක්තිය සාදාරනය ඉෂ්ට වේවා ..
    අරගලයට ජයෙන් ජයම වේවා ...

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 ปีที่แล้ว +4

    සොයුරිය ඔබට ජය
    ඔබ කළ මෙහෙවර අනර්ඝ යි.
    මව්බිමට ජය,
    අරගලයට ජය වේවා

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว +3

    අපි ඔබ සමගයි 💪❤️ අරගලයට ජය ❤️💪

  • @rashikadepani978
    @rashikadepani978 ปีที่แล้ว +7

    ස්ත්‍ය ජය ගනී. ඔබ ඉක්මනින් ම එන බව අපි දනිමු

  • @rathnakulatilaka5789
    @rathnakulatilaka5789 ปีที่แล้ว +5

    අරගලයට පණ දෙන්න ඔයාව අපිට අවශ්‍ය ඔයා එන්න අපි බලන් ඉන්නවා බුදු සරනයි 🙏🙏🙏

  • @sriyalathaperera7003
    @sriyalathaperera7003 ปีที่แล้ว +7

    Aragalayata jayawewa 🙏🙏🙏💕💕💕

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +6

    අසාධාරණයට එරෙහිව හඩ නගන මිනිස්සුන් පසුපස හඹා යන නිලධාරීන්, අපේ රටේ සහ ජනතාවගේ මුදල් සහ සම්පත් වංචනික ලෙස මංකොල්ල කෑ පාපතරයන් පසුපසත් හඹා ගියා නම් අද මෙවන් තත්ත්වයක් මේ සුන්දර රටට කිසිදා නොවෙනු ඇත. අපේ රටට අවංකව ආදරය කරන සියලු ජනතාවට ජයම වේවා.

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว +2

    දමිතට තෙරුවන් සරණින් ජයම ජය වෙවා----

  • @dammikavidanage2706
    @dammikavidanage2706 ปีที่แล้ว +2

    අරගලයට ජයවෙිවා ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි

  • @uditakarunanayaka9539
    @uditakarunanayaka9539 ปีที่แล้ว +1

    ජය වේවා දමිතා ඔබට විශ්ව ඒ බලයෙන් ඉක්මනින් නිදහස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chamikarachamikara8429
    @chamikarachamikara8429 ปีที่แล้ว +2

    අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න වෙනුවෙන් පාරට ගිය ඔබ නිර්භිත ගැහැනියකි ඔබවෙන්වෙන් සිය දහසක් ගැහැනුන් පෙරමං බලා සිටිනවා ඔබට බුදු සරණයි

  • @rashikanarangoda5210
    @rashikanarangoda5210 ปีที่แล้ว +3

    සහෝදරිය අපි ඔබ සමගයි.❤️❤️❤️

  • @kumududevi5610
    @kumududevi5610 ปีที่แล้ว +3

    හරිම දුකයි 😭 😭 කාටවත් කරදරයක් නැති දුප්පතාගෙ දුක දන්න කාන්තාවක් ඔබට ඉක්මනින් නිදහස ලබෙවා !!! පතම්‍

  • @denishapriyangane8504
    @denishapriyangane8504 ปีที่แล้ว +4

    ඔබට ඉක්මනින් නිදහස ලැබේවා තෙරුවන් සරණයී 🙏🙏🙏 හොර හැත්තට කඩේ යන පොලිස් බල්ලන්ට හෙණම ගහපන්

  • @kanthifernando6537
    @kanthifernando6537 ปีที่แล้ว +1

    අපි ඔබ සමග ඉන්නවා අරගලයට ජයවෙවා දමිතා අබේරත්න මහත්මිය ඔබට ජෙසුපිහිටයි

  • @bandaramenike1879
    @bandaramenike1879 ปีที่แล้ว +3

    Obathumiya ikmanta නිදහස ලැබෙන්නට kiya parthana කරනවා බුදු සරණයි obathumiya

  • @lifemusic5
    @lifemusic5 ปีที่แล้ว +4

    සියලුම මිනිසුන් ගෙ බත්පත වෙිනුවෙින් බඩගින්න වෙිනුවෙින් සිරගතවි සිටින අරගල කරැවන්ට ගෙඩක් ඉස්තුතියි ඉක්මනින් පුර්සනය අසදරනයක් නැතුව විසදෙවාලොකය පලනය කරන දෙවිවරැ සදරන තින්දුදේවා ඔබසැමටනිදුක් නිරෙගිවඉන්න මෙි විස්වයෙ බලයෙන් ලැබෙිව

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ජය,ජය,ජය බුදු සරනයි.ජයනියතයි💪💪💪💪💪💪

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +4

    අහින්සක මිනිස්සුන් ගෙ දුක වෙදනාව ගන නොදනෙන බල තන්හාවෙන් වරද ක් නති අහින්සක මිනිසුන් අතඩන්ගුවට ගන්න පාලකයන් ගෙදර යන දවස වෙඩි අතක නොවෙති

  • @kanthiabey9743
    @kanthiabey9743 ปีที่แล้ว +8

    අරගලය ආදර සහෝදරිය ඔබ අප වෙනුවෙන් හඬ නැඟුවේ ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබෙනවා. වදක රනිල් ට බල්ලෙක් වත් කැමති නෑ ඌට

  • @thanujagunawardana4914
    @thanujagunawardana4914 ปีที่แล้ว +1

    අරගලයට ජය වේවා !අපි හැමදාම ඔයත් එක්ක දමිත අක්කේ,බුදු සරණයි ❤️😪❤️❤️❤️

  • @rashikanarangoda5210
    @rashikanarangoda5210 ปีที่แล้ว +2

    සහෝදරිය ඔබ සමගයි.❤️❤️❤️

  • @swarnagalaerchchi4489
    @swarnagalaerchchi4489 ปีที่แล้ว +1

    දමිතා අපි ඔයා ට හරිම ආදරෙයි.බුදූ සරණයි දෙව් පිහිටයි සියලුම ආරක්ෂා ව ලැබේ වා

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +1

    වීර දියණියනි ඔබට ජය වේවා ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏❤️

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +1

    ආදරනීය.අපේදුවේ,ඔයාට තෙරුවන් සරණයි!🙏❤💎

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 ปีที่แล้ว +3

    ඉක්මනින් එන්න ලැබේවා දමිතා !!!

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 ปีที่แล้ว

    ඉක්මනින් නිදහස ලැබේවා අක්කේ.....
    ආදරෙයි හැමදාමත් ❤️
    තෙරුවන් සරණයි 🙏

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 ปีที่แล้ว +1

    දමිත සොයරිය අපි ඔබ එනතුරු බලා ඉන්නවා ඔබ‍ට ඉක්මනින් නිදස ලැ බේව අරගලයට ජයවේවා බුදුසරණයි ❤❤❤❤❤🇱🇰🇦🇪

  • @gayantharanga4990
    @gayantharanga4990 ปีที่แล้ว +1

    අනිවා ඔබ එන තුරු අපි බලා සිටිමු අරගලයට ජයවේවා

  • @priyankawije2579
    @priyankawije2579 ปีที่แล้ว +3

    Budu saranai sahodariya

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว +2

    දමිතා නංගී ජේසු පිහිටෙන් ඉක්මනින් නිදහස්වෙනවා ජයවේවා ඔයා ඉක්මනට එන්න අපේ දරැවන්ට ශක්තියක් ඔයා ජේසු පිහිටයි 🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +3

    මගේ හදවත කඩාවැටුනා .නැවත නැවතත් මේ මුර්ගයන්ට ඔබව හිරයට රිමන් කරන්න අන දීපුඑවුන්ටත් උන්ගේ දරැපවුල් පිටින් අැබරිලා යන්න ඔ්නේ.මේ මුර්ග රනිල් අැතලු සියලු මුර්ඝයෝ අැබරිලා වාහන පිටින්අැබරිලායන්න ඔ්නේ දරැ පවුල් පිටින්.මුන්මේ අරගලයට එන අය බය කරන්න සීමා කරන්නයි මේ දේවල් කරන්නේ.

  • @rathnasiridinushanka5493
    @rathnasiridinushanka5493 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 ปีที่แล้ว +2

    14 ⁣ වෙනිදා ...වනතෙක්..ඒ කියන්නේ දමිතා ඔයාගේ උපන් දිනය....
    සත්‍යය ජය ගන්නවාමයි...ඔබට ඉක්මනින් නිදහස ලැබේවා ..
    ජනතා අරගලයට ජයවේවා ....

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +6

    ඔබට ජය වේවා සහොදරි.....14වෙනි දින දක්වාම ඔබගේ ගින්දර අපෙ රටෙ කාලකන්නි සක්කිලි බල්ලන්ට පත්තුවෙවා...

  • @annenoeline3839
    @annenoeline3839 ปีที่แล้ว

    දමිතා ඔබට වසන්තට ඇතුළු අනෙක් සිරගතවීසිටින සියළුම දෙනාට දෙවි රැකවරණය පතනවා ඔබලාට මුහුණ දෙන්න සිදුවන ඕනෑම පීඩනයකට දීමට මුහුණ දේ බලය ශක්තිය ධෛර්යය ලැබේවා කොයි මොහොතක හෝ මේ සමාජ අසාධාරණය කරන තරුණ මර්ධනය කරන සියළුම ලොකු කුඩා නායක දූතක සියළු දෙනාටම දේව දඩුවම් හෝ ස්වභාවධර්මයේ දඩුවම් අච්චු විදින්නට සිදුවේව ඔබ සැමට ජය ජය ජය අරගලයට ජයම වෙවා අවසානය දක්වාම ගමන යන්නට ශක්තිය ලැබේවා ඒ තරමටම මහජනයා විදින පීඩනය දරුණුයි රනිලා වධකය තෝ ඇතුළු රාජපක්ෂ පරපුරට සාප වේවා

  • @achalasilva3239
    @achalasilva3239 ปีที่แล้ว +1

    රට වෙනුවෙන් හඬක් නැගු ඔබට හදවතින් ආදරෙයි ඉක්මන් නිදහස ලැබේවා

  • @nadeeshanelumnadeeshanelum3794
    @nadeeshanelumnadeeshanelum3794 ปีที่แล้ว +1

    අපි ඔබ සමගයි💗බුදු සරණයි ඔබට දමිතා

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +1

    හදවතින්ම ආදරෙයි දමිතා ඔයාට තෙරුවන් සරණයි

  • @nirmalaperera5619
    @nirmalaperera5619 ปีที่แล้ว +2

    Almighty father be with you always and our Lord will protect you may God bless you damitha

  • @mohamedshafeeamjah9253
    @mohamedshafeeamjah9253 ปีที่แล้ว +2

    GOD BLESS YOU " IRON LADY " , WE APPRECIATE WHAT YOU DID AND TOLD WITH THE ARAGALAYA. LOVE YOU.

  • @yahianashabe7014
    @yahianashabe7014 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ඔබට🙏👍👍

  • @linabas9007
    @linabas9007 ปีที่แล้ว +3

    Whole world love you except precent government.
    God will be always there for you and others who Stand for our country and the people’s rights 🙏❤️💪☮️✝️💐

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว

    මෙය ඔබේ ජීවිතයට පත්තරයක් වේවා! ඉක්මනින් නිදහස ලැබේවා!

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว

    අපිත් ඔබ සමගයි ජයවෙිවා බුදුසරණයි

  • @sandiyakumari1558
    @sandiyakumari1558 ปีที่แล้ว +2

    Aragalayata jaya wewa budu saranai

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 ปีที่แล้ว +1

    අපි ඔබ සමගයි සත්‍ය ජයගනියි තෙරැවන් සරණයි 🙏🇺🇸

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    God Blessing to you Sister. Aragalayata Jayawewa, jayawewa , jayawewa 👏👏👏💯🥳🎊

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +1

    අපිවෙනුවෙන්..හිරගෙටයන.ඔබතුමියට.දළදා.සමිදුපිහිටයි.අපෙ.හෙලයටජයවෙිවා

  • @saficell8288
    @saficell8288 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට අක්කා

  • @lalithaperera1572
    @lalithaperera1572 ปีที่แล้ว +3

    ඒක කටක් නොවෙ වක්කඩයක්

    • @stellamarie2998
      @stellamarie2998 ปีที่แล้ว

      Yes U correct but ......rata wenuwen ediriyata yana daruwanta mada gahanna epaaa. ARAGALAYATA JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 ปีที่แล้ว +1

    ඇත්තටම පට්ට වේදනයි.. දමිතා මහත්මිය ඔබට කිසිදු කරදරයක් නොවේවා. ඔබ ඇත්තටම දිරිය කාන්තාවක් ඔබ වැනි වීර වරියන්න මේ කාලකන්නි සක්කිලි දේශපාලුවෝ බයයි රත්තරං ඒකයි මේ සේරම ප්‍රශ්න ඔබට රත්නත්තරේ පිහිටයි

  • @hawaballa9953
    @hawaballa9953 ปีที่แล้ว

    නංගි ඔබට නිරෝගී බව, ශක්තිය හා ධෛර්යය වැඩි වේවා... තෙරුවන් සරණයි

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 ปีที่แล้ว +1

    අපි ඔබ සමගයි බය නොවන දුවේ

  • @chistinefernando9049
    @chistinefernando9049 ปีที่แล้ว +1

    Damitha you are GREAT
    MAY THE GOOD LORD BLESS YOU EVERY STEP OFTHE WAY YOU ❤

  • @kalyanisilva2412
    @kalyanisilva2412 ปีที่แล้ว +1

    We are with you Jayawewa

  • @rohangunarathna3684
    @rohangunarathna3684 ปีที่แล้ว +1

    ජය වේවා දමිතා ඔයාට

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 ปีที่แล้ว

    දමිතා සහෝදරිය ඔබ ගැන සිතා නොවේ රට ගැන සිතා සිර ගත වු ඔබ ගැන ලක්වැසි සියලු දෙනා දුකක් දරාගෙන උනත් ඔබ ගැන ආඩම්බරයක් දැනේනවා විර කන්තාවට ජයවේවා අරගලයට ජයවේවා

  • @mangalikaweththasinghe636
    @mangalikaweththasinghe636 ปีที่แล้ว

    දමිතා වසන්ත අතුල අරගලය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල හැම දෙනාටම අපි ණය ගැතියි ඔයාලා සියලුම දෙනාට බුදුසරනයි ජේසුපිහිටයි

  • @manjulawijesinghe3172
    @manjulawijesinghe3172 ปีที่แล้ว +1

    දළදා සමිඳු පිහිටයි! සොයුරිය ඔබට.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Hadwatinm ඔබ සමඟයි දමිතා සහෝදරිය...oytath wada saktiya ලැබේවා ...ඉදිරියට ..

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +1

    ආදරණීය සොහොයුරිය ඔබ සමග සියළු ලක් දිරිය දියණීයන් පෙළ ගැසීම සිදු විමට කිසිවෙකුට නවතා දමනු නොහැකි වෙයි. සොයුරිය ඔබට ශ්‍රී දළදා සමිඳුන්ගේම පිහිට හා ආරක්ෂාවම ලැබී නැවතත් ඉතා ඉක්මනින් අප සමගින් එක්ව ඉන්නට ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว

    අපේ කාලයේ සෝමාවතී ඔබයි ... යකඩ ගැහැණිය ...ඔබට ජය ...ඇත්තෙන්ම මේ රටේ දේශ පාලකයන්ව තිත්තම උනා ...තිබුනු පොඩි හරි යහපත් සිතුවිලිත් නැත්තටම නැති උනා...

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    හිතට හරිම දුකයි අරගලවට ජයවෙවා

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +1

    රට වෙන්‍රවෙන් අරගලයට ගිය එඩ්තර කාන්තාවක් oba අපි oba සමගයි ❤️❤️❤️❤️

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    Damitha you are Great 🌹👍 from UK

  • @AK-nd3ix
    @AK-nd3ix ปีที่แล้ว +1

    Dametha obtumiyata බුදුසරණයි.

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +1

    ජය වේවා ජය වේවා ශක්තිය ධෛර්යය ප්‍රඤ්ඤාව ලැබෙවා

  • @piravenpiravengood7360
    @piravenpiravengood7360 ปีที่แล้ว +1

    God bless u Damithe come back soon Arakalayda jayavawaa✊

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว

    Oba ඇත්තටම ape rate උදාර නිළි rajinaki.ජයවේවා .අරගලය dinewa

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 ปีที่แล้ว

    ඔබට ✌❤️❤️❤️❤️❤️

  • @sumudinifernando4381
    @sumudinifernando4381 ปีที่แล้ว

    👍👍 very good .

  • @monikananayakkara3887
    @monikananayakkara3887 ปีที่แล้ว +1

    අරගලයට ජයවේවා !

  • @geethadias967
    @geethadias967 ปีที่แล้ว

    Great 🙏🙏❣❣

  • @tharakaganesh7970
    @tharakaganesh7970 ปีที่แล้ว +4

    අනෙ දමිතා .... ගොන් ....

  • @saralaliyanage6309
    @saralaliyanage6309 ปีที่แล้ว +1

    Hon.damitha, if you were in a country of justice is crowned you would be honered by evry one but in this country the people who live here are still to be evoled because they have a very narrow vison and personal gains. They will be able to find solution for their personal matters once they understand personal gains should be avoided to achive the national objectives. Hon. Damitha your wishes are devine but it is difficult to achive in a country like sri lanka but the victories never come without commitment never be tired let's be determined the truth will win soon. We are with you angel.