ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඩොල්කි පොඩ්ඩගේ සුපිරිම සින්දු 03 ක් එක දිගට😮👉 | USE EARPHONES🎧🎶 |Dholki Sindu | Ridam One

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2022
  • අපේ Channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා like එකක් දාන්න වීඩියෝ හොදයිනම් යාලුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා.😍😍😍
    🔥ඒ වගේම ඔයාටත් මෙවැනි හැකියාවක් තියනවනම් අපිට කියන්න🔥 0702510650( whatsApp )
    වීඩියෝ බලලා හොදයිනම් හරි හදාගන්න දේවල් තියනවනම් හරි Comment එකකින් ඒක කියලා යන්න අමතක කරන්න එපා😍🎶
    #ridamone #Dolkipodda #Dholkicover #dolki

ความคิดเห็น • 681

  • @wasanthakumara-cp8fs
    @wasanthakumara-cp8fs 2 หลายเดือนก่อน +29

    මේ කමෙන්ට්ස් එක මල්ලි ඔයා නොදකීවී. ඒත් ලියන්නම්. ඔයාගේ මේ හැකියාව තව ටික කාලෙකින් අපේ රටේ උන්ට අමතකයි. ඩොල්කි පොඩ්ඩා කවුද කියලත් අමතකයි. එනිසා ඔයා පුලුවන් නම් හොද ටීම් එකකට එකතු වෙන්න. ලංකාවෙන් පිටනම් ගොඩක් හොදයි . ඉන්දියාවේ බෑන්ඩ් එහෙකට සෙට්වෙන්න කුමන හෝ ක්‍රමේකින්. එහෙම නැතිව ඔයාට ගමනක් නෑ රත්තරං මලේ. ඔය හැකියාවට තැනක් මෙහේ නෑ. තව එකෙක් ෆීල්ඩ් එකට ආවොත් ඔයාව අමතකයි . ඒ මෙහෙ උන්ගෙ හැටි. ආදරෙයි ....❤❤❤❤❤

    • @user-vl8cv8ld2s
      @user-vl8cv8ld2s 12 วันที่ผ่านมา

      ලස්සනයි පුතේ ඔයා නම් ලෝකයක් වටිනව ඔයා මෙහෙ නෙවෙයි ඉන්න ඕනැ ඔය හැකියාවට මෙහෙ ඔයාට තැනක් දෙන්න කවෘත් නෑ මොන ගේමක් ගහල හරි ඉන්දියාවේ යන්න ඔයා නම් අති දක්ෂයෙක් මම ඔයා ග්‍රේෂන් ආනන්ද මහත්මගෙ ගීතයට හරි ලස්සනට තබ්ලාව සහ ඩොල්කිය ගැහුව ලස්සනයි මුල් ගීතත් ඒවගේම යි බුදු සරනයි පුතා❤❤ 👍

  • @user-se5co7de2l
    @user-se5co7de2l 2 หลายเดือนก่อน +8

    මෙහෙම ඩොල්කි පාරක් ජිව්තේට අහලා නෑ ...පූදුම රසයක්

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +47

    සුපිරිම තමයි පුතේ කියලා වැඩක් නෑ හොද වැඩ්ඩෙක් ඉදිරියට නැතුවම බැරි ඩොල්කි වාදකයෙක් වෙයි බුදුසරණයි 🥰🥰🥰🥰👍👍👍👍👍👍👍👍

  • @prasannaprasanna2007
    @prasannaprasanna2007 ปีที่แล้ว +26

    අපේ ගමටම ආඩමිබරයක් පොඩිපුතා

  • @wikramagenilmini4606
    @wikramagenilmini4606 ปีที่แล้ว +54

    ඇග හිරි වැටෙනවා මල්ලියෝ අහන් ඉදිද්දී. ඒ තරමට කනට මිහිරියි. බුදුසරණයි ඔය අත් දෙකට.

    • @swarnakalyani7136
      @swarnakalyani7136 11 หลายเดือนก่อน +4

      Aga hiriwatenawanam beheh ganna

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 8 หลายเดือนก่อน

      @@swarnakalyani7136❤❤❤❤

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤🙋‍♂️✝️✝️

    • @Tharedusukumal
      @Tharedusukumal 6 หลายเดือนก่อน

      අනිවා ✊

    • @ChathuBudhdhika
      @ChathuBudhdhika 2 หลายเดือนก่อน

      Ex​@@SonaliPramudika

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +18

    ගොඩාක් ලස්සනයි සරස්වතිගේ .ආශිර්වාදය ලැබේවා දළදාහමුදුරුවන්ගෙ පිහිටයි

  • @SudeeraSadaruwan-dg4cj
    @SudeeraSadaruwan-dg4cj 2 วันที่ผ่านมา

    පාර පාර ,😍😊 සුභ ගමන් ස⁣හෝදරයා ,තෙරැවන් සරනයි දෙවි පිහිටයි ආරක්ෂාවයි ❤☸️

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි බුදු සරනයි🙏🙏

  • @user-xj5ef3ly6o
    @user-xj5ef3ly6o 8 หลายเดือนก่อน +8

    රටට අඩමිබරයාක් සවෝදරයා තෙරුවන් සරනයි ...ජෙසු පිහිටයි

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +25

    එල එල නියමයි නියමයි පුතා ඔයයි නොච්චියාගම මන්ජුයි තමයි සුපිරි වැඩ්ඩො

    • @dolkipodda-7961
      @dolkipodda-7961 ปีที่แล้ว +3

      ❤❤🥰🥰 ගොඩාක් ස්තූති ❤🥰

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน +2

      🔥🔥🔥🔥🙋‍♂️🙋‍♂️🙋‍♂️🇱🇰🇱🇰💥💥💥💥

    • @wasanthakumara-cp8fs
      @wasanthakumara-cp8fs 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @Tharakasuresh-lq2wi
    @Tharakasuresh-lq2wi ปีที่แล้ว +12

    මගේ එකා ගැම්මක් තමයි තව ඉස්සරහටම යමන් බන් අපි ඉන්නවා උබ එක්කන් ❤️❤️

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +11

    ඔයා මාර ගැම්මක් සහෝ ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 9 ชั่วโมงที่ผ่านมา

    Niyamaine මෙන්න weddo

  • @nilathanilatha.nilatha4295
    @nilathanilatha.nilatha4295 ปีที่แล้ว +36

    බුදු සාරනායි කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ,🙏🙏🔥🔥❤️❤️

  • @user-jf5vv1lt6c
    @user-jf5vv1lt6c 3 หลายเดือนก่อน +6

    ලංකාවේ ඉන්නේ සුපිරි කොල්ලෙක් උබට ලං වෙන්න ඔය පඩ ඩොල්කි මංජුල ට බෑ.. 👍👍👍සුපිරී බුදුසරණයි යාලු

  • @adikarishahil5378
    @adikarishahil5378 ปีที่แล้ว +12

    සුපිරියක් තමයි.ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ❤️❤️❤️

  • @statuscreations6738
    @statuscreations6738 ปีที่แล้ว +41

    අඩෝ සිරාවටම ඔය හැකියාව හැමෝටම පිහිටන්නේ ඒ උනාට උබර්ට ගැම්මටම හැකියාව තියනව, ගැම්මක් කොල්ලෝ දිගටම වැඩේ කරගන යමන්.. ❤️ අපි ඉන්නවා දිගටම

    • @dolkipodda-7961
      @dolkipodda-7961 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති ❤❤🥰🥰

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤👍👍👍🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @lalithadisanayaka3893
      @lalithadisanayaka3893 หลายเดือนก่อน

      ❤❤❤❤ DOallke Manju Degugamanakh yaemata magan Hadawatinma subapatum saseka malliyaetah dannatamma mama godakh aesaie bawayaen bawae sinduwata daball miusikh akata aedara aedara hamadama

  • @nethminimasha444
    @nethminimasha444 11 หลายเดือนก่อน +11

    අම්මට ඉශාර අයියා ❤

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o หลายเดือนก่อน

      හයි ❤ කෙහමද ❤ඔයවට🎉🎉🎉🎉

  • @rathnayakaprebahath8636
    @rathnayakaprebahath8636 ปีที่แล้ว +5

    අඩෙ මම මෙ වෙනකන් ඩොල්කිවලට අසා නැ දැන්නම පට්ටා අසා හිතනෙවා සුපිරි මල්ලි ......

  • @rasikasudarshani3505
    @rasikasudarshani3505 22 วันที่ผ่านมา

    පට්ට...කියන්න වචනෑ..
    වෙනම ලොකයකට යන්න පුලුවන් ඒ ඩොල්කි පාරට❤❤❤❤

  • @kksjkodithuwakku2517
    @kksjkodithuwakku2517 15 วันที่ผ่านมา

    සුපිරි ..පුංචි දගකාරියේ සිංදුවට ගහපු එක මම save කරගෙන ඉන්නේ...

  • @saduwa3204
    @saduwa3204 ปีที่แล้ว +29

    ඔන්න පලවෙනි ලයික් 👍එක මගෙන් හොදේ 😊

  • @thilakath590
    @thilakath590 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි පුතේ ඔයාගෙ හැකියාව ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි❤❤❤❤

  • @nethmisaumya1249
    @nethmisaumya1249 ปีที่แล้ว +9

    අයියේ ලස්සනයි ගොඩක්...❤❤❤❤

  • @kothalawalagelalith2428
    @kothalawalagelalith2428 4 วันที่ผ่านมา

    aththatama uba gena aadambarai uaba ape akek malliyea ubata puluwan kamak thiyenawanam MNOJ PERIS mahaththayagen guruharukam ganna ubata male thaea dura gamanak theyei UBATA JAYA SRIIIIIIIIII

  • @dissanayakakalum7581
    @dissanayakakalum7581 10 หลายเดือนก่อน +6

    Well done කොල්ලො බුදු සරනයි ! දෙවි පිහිටයි !

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 4 หลายเดือนก่อน +4

    මල්ලී කියන්න වචන නෑ..සුපිරියි..තව මේ වගේ වීඩියෝ දෙන්න

  • @roistanrobert6858
    @roistanrobert6858 ปีที่แล้ว +33

    මම ආසයි 5වෙනි comant එක මගේ හොඳ

  • @InokaGeethanjali-dk6il
    @InokaGeethanjali-dk6il ปีที่แล้ว +5

    සුපිරි අයියෙ😍❤️❤️💔❤️‍🔥 සුපිරි වාදකයෙක්

  • @UdayanganiSiriwardana
    @UdayanganiSiriwardana วันที่ผ่านมา

    Marama lassanai chutiyo ahan enna asa hithenawa budusaranai

  • @wekandawalathero8872
    @wekandawalathero8872 ปีที่แล้ว +3

    තුණුරුවන් සරණයි රත්තරන් පුතාට යහපතක්ම වේවා සුභ අනාගතයක්

  • @nonameno992
    @nonameno992 ปีที่แล้ว +13

    සුපිරි වැඩිඩෙක්.අහන් ඉන්න අාසයි.ජය වෙිවා මල්ලි

  • @nilunade9885
    @nilunade9885 ปีที่แล้ว +6

    බුදු සරනයි කොල්ලා සුපිරිම තමයි ඈ 😍😍❤️🤘🤘💪👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 หลายเดือนก่อน +9

    ඉතාම ලස්සනයි වාසනාවන් ජය වේවා 👍🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶🫶👍💯

  • @supunchamara4083
    @supunchamara4083 ปีที่แล้ว +5

    ඒක පිස්සුවක්❤️

  • @user-ez7vq9eo6y
    @user-ez7vq9eo6y 16 วันที่ผ่านมา

    ජයෙන් ජයම වේවා

  • @UpullWithanaralalage
    @UpullWithanaralalage หลายเดือนก่อน

    භාවනාවක් වගෙයි.අති විශිෂ්ටයි මල්ලි.

  • @dilshanmaduranga7199
    @dilshanmaduranga7199 ปีที่แล้ว +18

    ඔයාගේ හැකියාව පට්ට බ්න් දිගටම කරගෙන යම් 🥰

  • @user-cr2yo5pi2l
    @user-cr2yo5pi2l ปีที่แล้ว +12

    තෙරුවන් සරණ යි පුතා. ලස්සන ම ලස්සන යි.❤❤❤❤❤❤❤

  • @priyadarshanidedunu2220
    @priyadarshanidedunu2220 ปีที่แล้ว +40

    ආසාවෙ බෑ අහං ඉන්න රත්තරනෙ තෙරුවන් සරණයි මල්ලියේ ඔයාට.

  • @BandarHerath
    @BandarHerath 15 วันที่ผ่านมา

    වැඩ්ඩෝ තමා.අපේ රටේ සම්පත්

  • @asankachadima3659
    @asankachadima3659 ปีที่แล้ว +5

    ට්‍රිප් එකක් එක්කන් යන්න නම් සුපිරි 💕💕💘💕

  • @shanikarathnayaka
    @shanikarathnayaka ปีที่แล้ว +6

    සුපිරි අයියාගේ වැඩ ❤❤❤

  • @asankasanjeewa3356
    @asankasanjeewa3356 11 หลายเดือนก่อน +4

    අැත්තටම මාරම ලස්සනයි.බුදු සරණයි. පුතේ.❤

  • @janakakumar1043
    @janakakumar1043 ปีที่แล้ว +5

    නියියමයි මල්ලි

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +5

    ලස්සනයි නියමයි මල්ලි තෙරුවන් සරණයි

  • @InokaGeethanjali-dk6il
    @InokaGeethanjali-dk6il ปีที่แล้ว +6

    අඩෝ නියමයි අයියේ

  • @S.K.B.RRathnayaka
    @S.K.B.RRathnayaka ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! සියලු දෙව් රැකවරණයි!

  • @Mydayvolg
    @Mydayvolg 9 หลายเดือนก่อน +3

    Ane ammoooooo matanam maaarama 😮😮😮😮😮😮

  • @yasinduchanaka4726
    @yasinduchanaka4726 ปีที่แล้ว +5

    සුපිරිම වැඩ්ඩෙක් ආසයි බං උබෙ ඩොල්කි පාරකට සින්දුවක් කියන්න🥰

  • @ranjithweerasinghe6839
    @ranjithweerasinghe6839 ปีที่แล้ว +5

    කියලා වැඩක් නැහැ ඉතින් 👍👍👍👍👍👍👍👍👍පිස්සුවක් තාමයි ❤❤❤❤

  • @user-wk1sq9qz9k
    @user-wk1sq9qz9k 7 หลายเดือนก่อน +3

    ❤❤සුපිරි වැඩ්ඩෙක් තමා❤❤

  • @MrMotivation710
    @MrMotivation710 ปีที่แล้ว +6

    සුපිරි බං නටන්න පුලුවන් ඒවා ටිකක් ඕනේ ඩොල්කියෙන්ම🎉❤😢

  • @ramaniisurika8618
    @ramaniisurika8618 ปีที่แล้ว +4

    ෂා මරැ පටිට එල සුපිරි 😊😊

  • @charithjayawan4934
    @charithjayawan4934 หลายเดือนก่อน

    අති විශිෂ්ඨ හැකියාවක් .... තෙරුවන් සරණයි සහෝදරයා ....

  • @yasindunimsara7699
    @yasindunimsara7699 2 หลายเดือนก่อน +2

    බුදු සරනයි අයියේ ජය වෙිිවා.👍🤙🤙🤙😎🤘

  • @tharindusandaruwan7222
    @tharindusandaruwan7222 ปีที่แล้ว +6

    සුපිරි ෆට්ට වැඩ්ඩෙක්💞💞💞

  • @user-iz1zh8lm2b
    @user-iz1zh8lm2b 7 หลายเดือนก่อน +2

    මන් නිකන් අහුවේ මේක අත්තටම සුපිරි බන් 👌👌👌👌

  • @LITTLEWINGS-qj5qj
    @LITTLEWINGS-qj5qj 10 หลายเดือนก่อน +2

    අහන් ඉන්න ආසයි, බුදුසරණයි මල්ලි

  • @jayasingajayasinga2402
    @jayasingajayasinga2402 10 หลายเดือนก่อน +3

    සුපිරි යි අයියා ❤

  • @thakshilamaduwanthi4135
    @thakshilamaduwanthi4135 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නැ .👌 . ගොඩක් ලස්සනට ප්ලේ කරනවා .. 👊

  • @heshan551
    @heshan551 ปีที่แล้ว +4

    පට්ට

  • @user-ox1wc6lp9i
    @user-ox1wc6lp9i 13 วันที่ผ่านมา

    ❤❤❤නියමයි කොල්ලා ජයම වෙවා

  • @hddnhdrjf2118
    @hddnhdrjf2118 ปีที่แล้ว +4

    niyami putha. ediriyatama yanna.s.g.

  • @user-gi5up5dz2f
    @user-gi5up5dz2f หลายเดือนก่อน

    පට්ට ඩොල්කි පාර
    තවත් vido එවන්න❤

  • @gayansanjeewa9191
    @gayansanjeewa9191 8 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනිත් උන් ඔක්කොම පරාදයි එලම බොක්ක තව ඕනා💪💪💪

  • @user-iz6qu2dw6p
    @user-iz6qu2dw6p 8 หลายเดือนก่อน +3

    නියමයි නියමයි

  • @PATHUMRASH
    @PATHUMRASH 10 หลายเดือนก่อน +3

    මරු ඩොල්කිය මටත් එකක් තියනවා හබැයි ඔය වගෙ නෙමෙයි ඔච්චර පදම් නැ ඔයත් වැඩ්ඩෙක් ආ❤❤❤

  • @nethushamadumal6755
    @nethushamadumal6755 4 หลายเดือนก่อน +2

    පොඩ්ඩ මගෙ එකා 😊❤️ උබෙ දෑතට බුදු සරණයි දෙවිපිහිටයි බන් දවසක ලන්කාවෙ පට්ට තැනක ට එන්න ඔනී ජය වෙවා මගෙ එකො 😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lgranura
    @Lgranura 10 วันที่ผ่านมา

    Song ekath ela kollath ela❤

  • @podiralahamyweerasooriya7152
    @podiralahamyweerasooriya7152 ปีที่แล้ว +3

    ලන්කාවටම එකයි.....බොසා😗✌️

  • @user-zt5hx3px2i
    @user-zt5hx3px2i ปีที่แล้ว +3

    🌷🌷🌷🌷සුපිරි🌷🌷🌷🌷🌷❤❤❤❤

  • @anuradhalankanathaathapatt1747
    @anuradhalankanathaathapatt1747 9 หลายเดือนก่อน +2

    පට්ට මල්ලියෝ ඔයා සූපිරි වැඩ්ඩෙක් 👍🙏💪

  • @dahamlakmina570
    @dahamlakmina570 9 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා❤❤

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 11 หลายเดือนก่อน +10

    පට්ට බං 👍👍👍අහපු එක පාරින්ම සබ් කළා

  • @arcfilms5456
    @arcfilms5456 ปีที่แล้ว +3

    සුපිරිම පටට කොර මරු

  • @nethmidilakshika2451
    @nethmidilakshika2451 ปีที่แล้ว +5

    සුපිරිම සුපිරි කියන්න වෂන නැ තවත් විඩියො ඔනී 😘😘😘😛😝

    • @SonaliPramudika
      @SonaliPramudika 2 หลายเดือนก่อน

      🖤🖤🖤🖤🖤😡😡😡😢😢💔💔💔💔🤑🤑🤑🤑

  • @chandanikk9563
    @chandanikk9563 ปีที่แล้ว +3

    බුදු සරණයි හරිම ලස්සනයි

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o หลายเดือนก่อน +1

      හයි කෙහමද🎉🎉 ඔයට❤❤❤

  • @MaheshMahesh-yo9ih
    @MaheshMahesh-yo9ih 18 วันที่ผ่านมา

    මරු මල්ලි උබනම් වැඩ්ඩෙක් ම තමා 👍🙏

  • @user-zi8pe9lc1x
    @user-zi8pe9lc1x 6 หลายเดือนก่อน +3

    👌 මරු මල්ලි ඔයාට ගොඩ යෑහැකි❤😮

  • @erandigalahakumbura2754
    @erandigalahakumbura2754 ปีที่แล้ว +2

    ජය වේවා

  • @supunchathuranga474
    @supunchathuranga474 ปีที่แล้ว +5

    සුපිරි weddek thma itin 💪❤👍

  • @ruwanbandara8688
    @ruwanbandara8688 ปีที่แล้ว +5

    සුපිරි කොල්ලො

  • @isankasaranga3242
    @isankasaranga3242 ปีที่แล้ว +5

    May the blesing of the jayasrima bodhi be upon you..🙏🙏🙏

  • @nisanthakuma4450
    @nisanthakuma4450 7 หลายเดือนก่อน +3

    මරු මල්ලි ❤️

  • @gayansanjeewa9191
    @gayansanjeewa9191 8 หลายเดือนก่อน +2

    ගැම්මක් තමා ඉතිම්💪💪💪💪💪

  • @upalijayalal4201
    @upalijayalal4201 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි පුතා

  • @sasi_ff5286
    @sasi_ff5286 4 หลายเดือนก่อน +2

    සුපිරි මල්ලි ....Ftta...❤❤❤❤

  • @chanderachandera992
    @chanderachandera992 หลายเดือนก่อน

    සුපිරි පුතේ බුදුසරණයි

  • @user-pw8po8mp6t
    @user-pw8po8mp6t 4 หลายเดือนก่อน

    Weddekmai jayawewa.....❤️❤️🤟👍

  • @tharindusandaruwan7222
    @tharindusandaruwan7222 ปีที่แล้ว +16

    ලන්කාවට ආවම එකෙන්ම පැදුරැ පටියක් දාමු😘😘

  • @user-tq6hg1tv7d
    @user-tq6hg1tv7d หลายเดือนก่อน

    සුපිරි මල්ලි

  • @ConfusedGecko-ge3cw
    @ConfusedGecko-ge3cw 6 หลายเดือนก่อน +5

    අපෙ සිංහලයන්ට ඇස් ඇරෙවා මෙ මල්ලිට ජය වෙවා

  • @dineshruwan767
    @dineshruwan767 ปีที่แล้ว +5

    Supiriiiiiiiii sepak ❤️

  • @nilukabalasuriya6704
    @nilukabalasuriya6704 7 หลายเดือนก่อน +2

    ආදරෙයි godak පුතේ ...👍💐❤️🙏

  • @SusilaJanaki-ff2vx
    @SusilaJanaki-ff2vx หลายเดือนก่อน

    Wede supiri putha budusaranai oyata

  • @mangalasamankumara-rm7nw
    @mangalasamankumara-rm7nw 9 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා ලස්සනට ඩොල්කිය ගහනවා හරිම ලස්සනයි .❤I like to your videos 😊❤❤

  • @imeshtharuneth8081
    @imeshtharuneth8081 9 หลายเดือนก่อน +2

    සුපිරි මරු මයි අම්මෝ 😛

  • @kasunlakshan2239
    @kasunlakshan2239 ปีที่แล้ว +4

    ඩොල්කි පොඩ්ඩාගේ ඩොල්කි පහර නියමයි.

    • @dolkipodda-7961
      @dolkipodda-7961 ปีที่แล้ว +2

    • @sunilperera3205
      @sunilperera3205 ปีที่แล้ว

      ❤❤❤👌👌👌👍

    • @SonaliPramudika
      @SonaliPramudika 7 หลายเดือนก่อน

      ❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥✝️✝️

  • @lahirupradeep5419
    @lahirupradeep5419 หลายเดือนก่อน

    ලස්සනයි ❤👍👍👍