රාජ්‍ය බුද්ධි සේවයෙන් සුරේෂ් සලේ පැන්ෂන් යැවූ හේතුව මෙන්න - පොලිස් අධිකාරී අජන්තටත් මාරුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    රාජ්‍ය බුද්ධි සේවයෙන් සුරේෂ් සලේ පැන්ෂන් යැවූ හේතුව මෙන්න - පොලිස් අධිකාරී අජන්තටත් මාරුවක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #paskusunday #easterattack #sureshsalley
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 77

  • @Gadget_home.lk1019
    @Gadget_home.lk1019 5 ชั่วโมงที่ผ่านมา +109

    අහිංසක මිනිස්සු අමු අමුවේ මරල දාන්න සහාය උනු හැම එකාටම නීතියේ උපරිම දඩුවම් දිය යුතුයි,,,කවදාවත් මේ දේවල් මෙහෙම විමර්ශනය වෙයි කියල හිතුවෙ නෑ,,ඒත් දැන් හරි ආසයි මගේ රට හරි අතකට එනවා දැක්කම,,,

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      මරු පචේ, බෝම්බ කාරය ගෙන්න කියලා තියෙන්නේ කොළඹ නැති එකෙක්ට කිසි හෙවිල්ලක් නැතුව, කිසිම plan එකක් නැහැ, එතරම් නොසැලකිලිමත් මෙතරම් බැරෑරුම් වැඩකදි... හරක් ඉන්නවනේ මේවා පිළිගන්න... 🤗🤣🐂

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ชั่วโมงที่ผ่านมา +1

      හිරු මාධ්‍ය ජාලය හා නාලක කුමාර ගැනත් පරීක්ෂණයක් කල යුතුයි

  • @sameeramadu2981
    @sameeramadu2981 4 ชั่วโมงที่ผ่านมา +73

    පාස්කු ප්‍රහාරය ඇති කරන්න මුල්වුන සියලු දෙනාට මරනදඩුවම දිය යුතුයි . දැන් එයට කාලය එලැබ ඇත 🤔🤔🤔🤔🤔🤔

  • @petrolshed5419
    @petrolshed5419 5 ชั่วโมงที่ผ่านมา +129

    අනුර දෙන්න යන්නෙ කට්ටියම පට්ට සැපක්

    • @chalithperera9399
      @chalithperera9399 2 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම

  • @ජයගමු
    @ජයගමු 4 ชั่วโมงที่ผ่านมา +29

    පාස්කු විමර්ශන වාර්තාවෙ නම් ඇතුලත් සියලු දෙනා තනතුරුවලින් ඉවත්කර යුක්තිය ඉටුවිමට අවස්තාව උදා කල යුතුයි!

  • @user-Dhanu.
    @user-Dhanu. 2 ชั่วโมงที่ผ่านมา +18

    නිලය බලය මොකක් උනත් ඌ රටේ ජනාධිපති උනත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. මොකද කාටවත් අයිතියක් නෑ කාගේවත් ජිවිත උදුර ගන්න ඌ රජෙක් උනත්. නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම ගැන ඔබට ස්තූතියි අනුර සහෝදරයා. ඒ මැරුණ අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටින එක වගකීමක් වගෙම යුතු කමක්. මොකද ඒ මැරුනේ කාටවත් වරදක් නොකරපු අහිංසක මිනිස්සු. උන් අඩු ගානේ දන්නේවත් නෑ දෙවියෝ වදින්න යන්නේ අවසාන වතාවට කියලා. ගෙදර උයපු කෑම ටික තියලා දෙවියන් වහන්සේ ට ඉස්සෙල්ලාම පූජා කරන්න ගියපු අහිංසක මිනිස්සු පාහර හැත්ත ගේ බල පෙරළියට බිලි ගත්තා. එකෙක්ට සමාව දෙන්න එපා එල්ලුම් ගහ හරි ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකත් කරන්න.

    • @roshanperera5257
      @roshanperera5257 2 ชั่วโมงที่ผ่านมา

      rajek unot nam jiwithaya uduraganna pluwn neda

  • @shanakadimantha8001
    @shanakadimantha8001 2 ชั่วโมงที่ผ่านมา +22

    සතුටුයි ❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 2 ชั่วโมงที่ผ่านมา +25

    දැන් නම් දන්නවා කට්ටිය බඩු හම්බවෙනවා කියලා😂 ..ජයවේවා AKD❤🎉

    • @sandunrangana8437
      @sandunrangana8437 2 ชั่วโมงที่ผ่านมา +1

      කෑමක් කන්න බං යන්නෙ😂

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 2 ชั่วโมงที่ผ่านมา +11

    නීතිය අවභාවිතා කළ සියලු දෙනාට නීතියෙන්ම පිළිතුරු ලබාදිය යුතුයි .

  • @jehanfernando7144
    @jehanfernando7144 2 ชั่วโมงที่ผ่านมา +10

    මම ජනාධිපති වුනා වගේ මට දැනෙන්නේ ❤❤

  • @Newsportfolio1994
    @Newsportfolio1994 4 ชั่วโมงที่ผ่านมา +10

    අබුහිත් කියන්නෙ කවුද කියල හොයාගන්න දැන් පුලුවන් 🥰🙏🏽

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 2 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි

  • @positivemindset3010
    @positivemindset3010 55 นาทีที่ผ่านมา +2

    මෙම ප්‍රහාරය පිටුපස සිටින සියලුම වැරදිකරුවන්ට හැකි ඉක්මනින් දඬුවම් ලැබෙනු ඇත.

  • @rashmipavithra9941
    @rashmipavithra9941 17 นาทีที่ผ่านมา +1

    වංචා.දුශන.මෘනිමැරැමි.හැම.එකාටම.නිතියෙන්.දඩුවන්.ලබාදෙන්න.අපෙ.අනුර.සර්.ජය.වෙවා.

  • @kasunhemantha5634
    @kasunhemantha5634 2 ชั่วโมงที่ผ่านมา +5

    ගෙදර යවන්න නෙමේ ඇතුලට අරගෙන තලලා අහගන්න ඕන ඇත්ත. ඕකුන් දන්නවා විස්තර

  • @supunchamara7383
    @supunchamara7383 2 ชั่วโมงที่ผ่านมา +2

    Akd පුළුවන් නම් මේ හැමදේම හරියටම හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @TravelSpotterUS
    @TravelSpotterUS 4 ชั่วโมงที่ผ่านมา +3

    Rata hademin thibe, proud of Sri Lanka, let’s go like this!

  • @chamidusahan7501
    @chamidusahan7501 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤

  • @ThilinaSandeepa-c2j
    @ThilinaSandeepa-c2j 5 ชั่วโมงที่ผ่านมา +10

    Dannam kattiyatama topiya hambawenawaaaa..🧭🧭🧭🧭🧭🧭

  • @SasmiVinoth
    @SasmiVinoth 5 ชั่วโมงที่ผ่านมา +4

    🎉🎉🎉🎉🎉

  • @kushanakalanka377
    @kushanakalanka377 37 นาทีที่ผ่านมา +2

    මේක පිටිපස්සෙ ඉන්නෙ රාජපක්ශ පවුල තමා

  • @WeMol
    @WeMol 5 ชั่วโมงที่ผ่านมา +9

    Mage jeewithe nathara une pasku praharaya nisa thama ratatama sapayak una eka

    • @petrolshed5419
      @petrolshed5419 5 ชั่วโมงที่ผ่านมา

      Moko une 😢

    • @memezyhere
      @memezyhere 4 ชั่วโมงที่ผ่านมา +1

      මගෙත් 😥

  • @buddikajayasinghe2331
    @buddikajayasinghe2331 2 ชั่วโมงที่ผ่านมา

    Adarei

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 43 วินาทีที่ผ่านมา

    as a neutral and non political patriotic and nationalist Sri Lankan citizen my personal view is that its a very important sacred duty and responsibility of any Sri Lankan leader or government to continue all the necessary investigations and inquiries regarding the Easter Sunday suicide attacks conducted or committed by the saharan hashim and his Islamist terrorist followers in 2019.04.21 and bring all the culprits to the justice without any political or any other influences etc and the other hand Sri Lankan citizens must definitely not give 2/3 absolute parliamentary majority to any leader or government or political movement etc cos it will definitely corrupt any type of good and neutral government or leader or political movement etc

  • @RoshanSA-ug9yl
    @RoshanSA-ug9yl ชั่วโมงที่ผ่านมา

    අමාරුයි තමා හරි රාජ්‍ය සේවකයෙක් හෙයා ගන්න පක්ෂ වලට වැඩ කරපු ගේම් කාරයා තමයි වැඩිහරියක් ඉන්නෙ

  • @athulahemantha149
    @athulahemantha149 4 ชั่วโมงที่ผ่านมา +2

    🧭🧭🧭🧭🧭🧭

  • @vidushasandupama2532
    @vidushasandupama2532 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටගැන හිතන චැනල් 4 😮එකෙන්නම් කියන්නේ එහෙනම් ඇත්තම වෙන්නැති😅 🤣🤣

    • @sandunlanka1007
      @sandunlanka1007 ชั่วโมงที่ผ่านมา +1

      සලේ ගැන මොනවාද දන්නෙ ?

    • @vidushasandupama2532
      @vidushasandupama2532 18 นาทีที่ผ่านมา

      @@sandunlanka1007 මුකුත් දන්නේ නැනේ..😅ඔයානම් දන්නො වගේ 😲🤭

  • @SajjaDayanga
    @SajjaDayanga 2 ชั่วโมงที่ผ่านมา

    කොහෙ කරන්න ද නෙ 😂😂😂
    එය කරපු ඩෙවල් ප්‍රසිඩ්ඩියෙ කියන්න බහනෙ උසවියෙ තියන case එකක්නෙ

  • @thisaradhananjaya3094
    @thisaradhananjaya3094 2 ชั่วโมงที่ผ่านมา

    රුද්‍රිගු පේන්න බෑ ශික්

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 นาทีที่ผ่านมา

    දැන් සොබාදහම නඩු අසා ඉවරයි දැන් මිනිමරැන් දන්ගෙඩියට යැවිමෙි කාලය එලබ ඇත

  • @amithawijewardana9191
    @amithawijewardana9191 ชั่วโมงที่ผ่านมา

    සුරේස් ශලේ ගැන කමෙන්ට් දාන කවුරුත් හරියට දන්නෑ වගේ...

    • @DanushkaDananjaya-od1uw
      @DanushkaDananjaya-od1uw ชั่วโมงที่ผ่านมา

      දන්නව..අහිංසක දරුවන්ට බෝම්බ ගහන්න සම්බන්ධ උනු කාලකන්නි බල්ලෙක් කියල..

  • @hansanaAyash
    @hansanaAyash 3 ชั่วโมงที่ผ่านมา

    Okoooma unta marana daduwan denna

  • @BANDULARanasinghe-y8r
    @BANDULARanasinghe-y8r ชั่วโมงที่ผ่านมา

    Channel 4 😂

  • @malapereramagalage
    @malapereramagalage 3 ชั่วโมงที่ผ่านมา

    Meparanam aniwaryenma waradi karuwanwa alla Allagani

  • @athulahemantha149
    @athulahemantha149 4 ชั่วโมงที่ผ่านมา

    😡😡😡😡😡😡

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge 2 ชั่วโมงที่ผ่านมา

    Meka wisaduwoth marenakanma npp ekata chande denawa❤

  • @buddikajayasinghe2331
    @buddikajayasinghe2331 2 ชั่วโมงที่ผ่านมา

    Okun ellannaone pakayo

  • @sumithpriyangana8010
    @sumithpriyangana8010 38 นาทีที่ผ่านมา

    Munuth unge eunma pathkaeagannawa thamange weda karaganna Arun kareth oya tikama thamai

  • @b-series5043
    @b-series5043 2 ชั่วโมงที่ผ่านมา

    Gota 02 😂 reverse anura

    • @sandunlanka1007
      @sandunlanka1007 ชั่วโมงที่ผ่านมา

      අනේ පැංචෝ

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 ชั่วโมงที่ผ่านมา +1

    ගූ හිරු

  • @lalithkulatunga5447
    @lalithkulatunga5447 50 นาทีที่ผ่านมา

    mun okkoma kamata sudanam karamu.

  • @DineshTharanga-q9m
    @DineshTharanga-q9m 2 ชั่วโมงที่ผ่านมา +1

    සුරේෂ් සලේ කියන්නෙ දක්ෂ නිලධාරියෙක්, LTTE එකට හිසරදයක් වූ ලංකාවෙ බුද්ධි අංශ නිලධාරියෙක් තමයි සුරේෂ් සලේ කියන්නෙ, chanal 4 එදා ඉඳන් කලේ LTTE ඩයස් පෝරාවෙ වූවමනා එපා කම්, සුනන්ද දේශප්‍රිය කියන්නෙ LTTE එකට කඩේ ගිය එකෙක්, ලංකාවේ මිනිස්සු මැරිල ඉපදිලා නෑ, මෙ දැන් ක්‍රියාත්මක වෙන්නෙ එදා යුද්දෙන් කරන්න බැරිවුන දේ දැන් කාදිනල් ඇතුළු කතෝලික සභාව හරහ LTTE ඩයස් පෝරාව ටික ටික ලංකාවෙ යුද්දය නිමාකරන්න ව්ශිෂ්ථ සේවාවක්‌ කරපු යුද හමුදා නායකයන් ඉලක්ක කර ඔවුන් සමාජයේ කොන් කරමින්, සිරගත කිරීමටටයි, මහජන තාව මෙ සියළුම දේවල් දිහා හොඳින් බලාගෙන ඉන්නෙ, කිසිම රජයක් සැමදා බලයේ ඉන්නෙ නැති බව LTTE ඩයස් පෝරාව සහ කාදිනල් ඇතුළු සිරිල් ගාමිණී මතක තබාගත යුතුයි, බොරුව සැමදා රජ නොකරයි, ජනතාව මෙ දිහා බලාගෙන ඉන්නෙ, මෙ රජය කරන හොඳ වගේම නරකත්. 👍🏻

    • @kapilarcb338
      @kapilarcb338 2 ชั่วโมงที่ผ่านมา

      සුරේස් සලේ දක්ස නිලදාරියෙක් දෙමල ඩයස් පෝරාවට ඔිනි දේ තමයි දැන් වෙන්නෙ කාදිනල් කියන්නෙ අපෙ රටෙි දැනට ඉනින සකිුය කොටිය

    • @sampathwijekoon2898
      @sampathwijekoon2898 ชั่วโมงที่ผ่านมา

      😅😂😂😂😂

    • @DineshTharanga-q9m
      @DineshTharanga-q9m ชั่วโมงที่ผ่านมา

      @@sampathwijekoon2898 මෙ හිනා වෙන්ම පේනව උඹේ තියන බයගුලු කම, දැනගනින් පරය, සිංහල නම්වලින් account දාගෙන ඉන්න තොපි වගේ දෙමළ උන් ගැන අපි දන්නව, උඹල තමයි අරගලය කලෙත් මෙ account වලින් සිංහල මිනිස්සු වගේ comments දාගෙන හිටියෙ, උඹලගෙ හොරවැඩ මිනිස්සු දන්නව බං 👍🏻

    • @pereradevindaruwankumara2222
      @pereradevindaruwankumara2222 48 นาทีที่ผ่านมา +1

      😅pasku praharaya ethakota umbada meheyaweuwe?

  • @sarathkumara4475
    @sarathkumara4475 4 ชั่วโมงที่ผ่านมา +4

    ඊබ්‍රාහිමි නානා අහින්සකයි සහරාන් උගත් දරැවේක් කියපු දිපානි නිලිය,අවුලක් නැ නේද?

    • @supunpradeep8093
      @supunpradeep8093 4 ชั่วโมงที่ผ่านมา

      Ha 😂😂😂😂

    • @RENGER-t5f
      @RENGER-t5f 2 ชั่วโมงที่ผ่านมา

      මෝඩයි

    • @tst8926
      @tst8926 2 ชั่วโมงที่ผ่านมา

      ඊබ්‍රාහිම් ගැන ප්‍රශ්නයක් තියනවා නම් අධිකරණයෙන් තමයි අහන්න ඕනේ. මොකද එයාව නිදහස් කරේ අධිකරණයෙන්නේ.

  • @dineshgihan2069
    @dineshgihan2069 2 ชั่วโมงที่ผ่านมา

    Ebrahim 😂😂😂 baby

  • @dineshgihan2069
    @dineshgihan2069 2 ชั่วโมงที่ผ่านมา +3

    car drama finished last week this week other start JVP drama 😂😂😂

    • @Nuwanthushara-mg8qp
      @Nuwanthushara-mg8qp 2 ชั่วโมงที่ผ่านมา +3

      Uba English igena gaththe Colombo nisada😂 wena kisima educational qualification ekak na neda😂 thopi English igenagaththata wena melo hasarak danne nethi eke saape balapiya. Mooda hukanna😂

    • @sandunrangana8437
      @sandunrangana8437 2 ชั่วโมงที่ผ่านมา +4

      බලන් හිටන් ඩ්‍රාමා එකෙදී උබ ගූ කන මහ එවුන්ට කෙලවන හැටි

    • @dineshgihan2069
      @dineshgihan2069 2 ชั่วโมงที่ผ่านมา

      @@Nuwanthushara-mg8qp JVP kalakani makabavilam pala

    • @dineshgihan2069
      @dineshgihan2069 2 ชั่วโมงที่ผ่านมา

      @@sandunrangana8437 gu kapn JVP ponaya

  • @meth1official928
    @meth1official928 3 ชั่วโมงที่ผ่านมา

    rata beragththa pake appachihined ethkota MAHA MOLAKARA LE PIPASAKAYA

  • @Rm-wk8wz
    @Rm-wk8wz ชั่วโมงที่ผ่านมา +2

    ගෙදර යවන්න නෙමේ ඇතුලට අරගෙන තලලා අහගන්න ඕන ඇත්ත. ඕකුන් දන්නවා විස්තර

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍👍🦾🦾🦾🦾🦾🦾🦾🦾