Nolee Kavi | Suneera Sumanga | Official MV | Music by Darshana Wickramatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • නොලී කවි මිහිරී
    කියූ බස පැරණී
    සපත කළ පතිනී
    නොලී කවියකි තව ම නුඹ සොඳුරී
    තුට වඩන කළණී
    පත් විපත තරණී
    මා ළඟ ම සරණී
    නුඹ ය කවියට නගනු බැරි ගැහැනී
    පතාගෙන පැමිණී
    නිසාදෝ පෙමිනී
    බඳන සිත තදිනී
    නුඹට නුඹ මිස උවම් නැත ළඳුනී
    "Nolee kavi mihiri"
    Artist: Suneera Sumanga
    Lyrics: Ama Sen
    Music: Darshana Wickramatunga
    Tracks recorded by Gayan Perera
    Mixed and mastered by Sandaru Gamage at Sage Studioz
    Video Edited by Lashan Sanjeewa| Art Part Factory
    Orchestra
    Lead Guitar : Mahinda Bandara
    Bass Guitar: Sangeeth Wickramasinghe
    Rhythm Guitar: Buddhika Perera
    Key Boards: Priyantha Gamage/ Tharindu Jayathilake
    Drums : Niresh Perera
    Percussion: Dhananjaya Somasiri / Priyakumudu Medawatta
    Flute : Janaka Bogoda
    Violins: Sanath Sathischandra / Madushanka Rathnayaka / Thisara Banda

ความคิดเห็น • 109

  • @ඔපෙලිමා
    @ඔපෙලිමා 9 หลายเดือนก่อน +8

    අනේ ඔය හඬට මම හරිම ආදරෙයි.ඒ වගේම ඔය මිහිරි සංගීතය .ඇත්තෙන්ම කියන්න වචන නැහැ මට .අපූරු සුසංයෝගයක්.සුභ පැතුම් තුන් දෙනාටම .❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 9 หลายเดือนก่อน +5

    ❤❤❤අහන් ඉන්න පුළුවන් හඬක් ❤❤❤ලස්සනයි ❤️ ඒ වචන❤❤❤සුභ පැතුම් දායක වූ සියලු දෙනාට ම ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @malkimalalasekara59
    @malkimalalasekara59 9 หลายเดือนก่อน +3

    වචන...හඬ...සංගීතය... රන්‍ රසේ එක් වන ලෙසේ...❤✨️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @Suba-Subashi
    @Suba-Subashi 9 หลายเดือนก่อน +3

    සුනීර මොනා කීවත් අහන් ඉන්න ආස කෙනෙක් මං❤❤❤.ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @keerthibandara6631
    @keerthibandara6631 9 หลายเดือนก่อน +4

    ආඩම්බරයක් ඔයා අපේ රටේ සංගීතයට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 9 หลายเดือนก่อน +5

    නොලී කවියකි ගායනය පදවැල තනු නිර්මාණ උසස් ජයවේවා තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nadeepereraperera9484
    @nadeepereraperera9484 9 หลายเดือนก่อน +4

    නොලී කවියකි තවම නුබ සුහදේ....
    ලස්සනයි හිතට දැනෙනෙ පද පෙළක් මියුරු සන්ගීතය හා මුසුවූ අපූර්ව වූ කටහඩ... සුබ පැතුම්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @thamalidilrukshi9661
    @thamalidilrukshi9661 8 หลายเดือนก่อน +4

    ලස්සනම පද රචනයක් ආසම කටහඩක්❤️🎧🎧

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 9 หลายเดือนก่อน +3

    මා ප්‍රියතම ගායකයෙක්.ගීතයත්,සංගීතයත් ඉතා මිහිරියි.❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 9 หลายเดือนก่อน +3

    ඉතා සුන්දර යි මිහිරි යි ආනන්දනීය යි තිදෙනාටම සුභ පතමි ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @S.S.Amasha
    @S.S.Amasha 3 วันที่ผ่านมา

    Katahada harima lassanai
    Thun denatma jaja wewa.❤❤❤❤❤

  • @kumudinidhammikaamukotuwa9484
    @kumudinidhammikaamukotuwa9484 9 หลายเดือนก่อน +2

    නොලී කවි..ගේය පද..සoගීතය..නාදය ...මිහිරි වගේම භාවාත්මයක් ගෙන දෙනවා..ඒ සුසoයෝගය අපුර්ව සoකලනයක්..👍💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ ඇගයීම මහත් ආශිර්වාදයක් අපට!🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

    • @kumudinidhammikaamukotuwa9484
      @kumudinidhammikaamukotuwa9484 8 หลายเดือนก่อน

      මේ ගීතය මා අසන්න ඇති ඉලක්කම් ගණන් කරන්න බැරි තරම්....❤

  • @maheshabeykoon9471
    @maheshabeykoon9471 9 หลายเดือนก่อน +3

    ලස්සන නිර්මාණයක් ..දායක උන සැමටම ස්තුතියි ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 9 หลายเดือนก่อน +2

    ලස්සන ගීතයක් . එක්කළ නදට, හරිම ලස්සන , මිහිරි ගැයුමක් . හැමෝටම ස්තුතියි . සුභ අනාගතයක් හැමෝටම . 👍🌹👍🌹👍🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @sisirakumara1821
    @sisirakumara1821 9 หลายเดือนก่อน +3

    Nice voice, lyrics, congratulations ❤. Chamarie Madurapperuma Gampaha

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.හඩ සංගීතය වගේම පද.ඇත්තම හිත නිවනවා❤

  • @jananimadushani4375
    @jananimadushani4375 9 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ඒක❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sriyakanthiwejayaweera6535
    @sriyakanthiwejayaweera6535 6 หลายเดือนก่อน +1

    Hadawathinma widinna haki oya wani Geetha idiriyatath gayanna mage puthe.oyaata budu saranai.

  • @malinipalipane7323
    @malinipalipane7323 4 หลายเดือนก่อน +1

    ලස්සනයි harima meaning eka අහන්න ආසයි .❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @RuwanthikaMadumali-to2wx
    @RuwanthikaMadumali-to2wx 9 หลายเดือนก่อน +4

    Senasimak genawa oya voice eka....❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @janamadu4164
    @janamadu4164 8 หลายเดือนก่อน +1

    ඉදිරියට ත් මෙවැනි සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ... බුදුසරණයි ♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sudeekadamayanthi2126
    @sudeekadamayanthi2126 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මල්ලී සැමටම සුභම සුභ පැතුම් ජයෙන් ජයම වේවා💐💐💐 ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @NandaMalani-p5h
    @NandaMalani-p5h 9 หลายเดือนก่อน +2

    Hemedamath aruth bara gee walata panapowana obata shakthiya dairrya noaduwa lebeewa ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @SriLanka-vx7jn
    @SriLanka-vx7jn 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තෙරුවණ් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @susanthapereragamage7501
    @susanthapereragamage7501 9 หลายเดือนก่อน +2

    නොලී කවි...❤❤❤🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 9 หลายเดือนก่อน +2

    අපූරුයි 👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @geradchinthakavd
    @geradchinthakavd 3 หลายเดือนก่อน

    ලස්සන ගීතයක් ❤

  • @wickramagea5878
    @wickramagea5878 9 หลายเดือนก่อน +2

    ✍️🎵🎤👍❤️❤️❤️ ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ ඇගයීම මහත් ආශිර්වාදයක් අපට!🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 9 หลายเดือนก่อน +2

    පද මාලාව අරුත් සරු යි. පැරණි වියත් කවි බස මනාව පිරිපහදු කොට රමණීය සංකල්පය වෙලා ඇත. මියුරු තනුව සහ නිවුණු සංගීතය ති අර්ථය ඉස්මතු කරයි. ගායනය ද හද නිවන සුළු ය!
    විශිෂ්ට නිර්මාණයකි !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @ChampikaPiris-bk8pv
    @ChampikaPiris-bk8pv 5 หลายเดือนก่อน

    Hada,සංගීතය ,pada harema agei sawanata මිහිරි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 9 หลายเดือนก่อน +2

    මිහිරියි. සුභ පතනවා!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +1

    අනේ ඒකනම් මාරම ලස්සනයි .🥺❤️🌸

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @nilanthifernando8091
    @nilanthifernando8091 9 หลายเดือนก่อน +2

    අපූරු පද....හැඟුම් බර හඬ...සුබ පතමි..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @leenafernando7276
    @leenafernando7276 9 หลายเดือนก่อน +2

    ❤ ගොඩාක් ලස්සනයි 🌷🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @siriyawansaau135
    @siriyawansaau135 9 หลายเดือนก่อน +2

    Asama superi katakana...lassanai subapatum

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @dasoontharaka3595
    @dasoontharaka3595 9 หลายเดือนก่อน +2

    Lassanayi ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගීතයක් ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @sagarikarajapaksha3212
    @sagarikarajapaksha3212 9 หลายเดือนก่อน +2

    ඉතාම මිහිරියි ..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 9 หลายเดือนก่อน +2

    Wow

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @NilankaMoragalle-du3no
    @NilankaMoragalle-du3no 3 หลายเดือนก่อน

    Nice to hear.... No any words. Excellent♥️♥️

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf 9 หลายเดือนก่อน +2

    The singing is very beautiful
    Lyrics and music are very beautiful
    God bless you all

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @saamiyahriyas2929
    @saamiyahriyas2929 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට 🙏❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤

  • @lalanthapriyadarshana5769
    @lalanthapriyadarshana5769 9 หลายเดือนก่อน +2

    Beutifull , Congratulations !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nilumudalige23
    @nilumudalige23 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 หลายเดือนก่อน

    Super❤❤❤

  • @gayanirathnayaka5475
    @gayanirathnayaka5475 9 หลายเดือนก่อน +2

    suba pethum❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @AmaSen22
    @AmaSen22 9 หลายเดือนก่อน +2

    Thank you so much for the beautiful melody which enhances the meaning of the lyrics written for a poem that is not yet written.😂.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      ❤😂
      Thanks for giving opportunity to create music towards your lovely poem❤🙏

  • @niroshasajeewani3710
    @niroshasajeewani3710 6 หลายเดือนก่อน

    🎉lssanai

  • @chandrikaperera3958
    @chandrikaperera3958 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @tharutharu1927
    @tharutharu1927 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @thilinicooray859
    @thilinicooray859 9 หลายเดือนก่อน +2

    👌❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @TharushiChamathka-u5z
    @TharushiChamathka-u5z 7 หลายเดือนก่อน +1

    අමරදේව මාස්ටර් ගේ වොයිස් එක වගේමයි.❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @AnuradhaDBandara
    @AnuradhaDBandara 9 หลายเดือนก่อน +2

    💚🕊🥀

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @KamalJayatunga
    @KamalJayatunga 4 หลายเดือนก่อน

    🎉❤❤❤❤

  • @keshaniumesha9069
    @keshaniumesha9069 7 หลายเดือนก่อน

    ❤🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @hasalankadeshan2604
    @hasalankadeshan2604 9 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @RumeshikaGimhani-bs9je
    @RumeshikaGimhani-bs9je 3 หลายเดือนก่อน

  • @amodanikumarasinghe9553
    @amodanikumarasinghe9553 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤