VLOG 025 - අලුත් ගෙදර තවත් විත්ති සහා කොන්ක්‍රීට් බාස් යශී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 684

  • @TwoSisters389
    @TwoSisters389 3 ปีที่แล้ว +45

    අනුරාධ අයියා වගේ හබියෙක් ලැබීම ම යශී අක්කගේ වාසනාව
    මොකද හැම වැඩක්ම පුළුවන්
    මාර උත්සාහවන්තයි
    සතුටින් ඉන්න හැමදාම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +5

      යශී නැත්නම් මේ කිසි දෙයක් මේ විදියට කරගන්න වෙන්නෙ නෑ. ඒ අතින් මාත් මාර ලකී යශී වගේ වයිෆ් කෙනෙක් ලබන්න. 🤗😍
      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +33

    Magic compass එකත් කිසි වෙනසක් නෑ....අනුරාද අය්යගෙ නම් ඒ කැරැට්ටුවමයි❤️much love ⚓️🇱🇰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      හෙ හේ..... මොන්ගල් ගතිය කොහේ උනත් එලෙසමයි. 🙈🙈🙈😁
      ආදරෙයි ගොඩාක්. ❤️😍❤️

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 3 ปีที่แล้ว +15

    මේවගේ කෙල්ලො කොල්ලෝ තමා බදින්න ඕනේ... බෝනික්කෝ වගේ ඉන්න විතරක් හදන උන් නෙවෙයි .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ..... පට්ටම ස්තූතියි හොඳේ මේ වචන ටිකට. 😍😍😍😍

  • @shamp1245
    @shamp1245 2 ปีที่แล้ว +2

    If you paint internal and external walls white it makes the space spacious. Now green makes it look small. Also you can paint the furniture black to match your sofa and make it look modern if you can sell it. Also you can pain that tile red and wax, if it’s terracotta.

  • @pgspriyadarshani2343
    @pgspriyadarshani2343 3 ปีที่แล้ว +1

    Superb හැමදාමත් wage hithe සතුට පුරවන් vedeo eka බැලුවා .ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත්. ❤️❤️😍😍❤️❤️

  • @lakminimuthugala8092
    @lakminimuthugala8092 3 ปีที่แล้ว +2

    Akkii aiyaa ane oyala denna harima shook... ❤❤ harima fun eke innda dennek. Mn hemdama oylge videos balanw. Eth adama thama cmnt kale. Magic compass ekanm mula indanm balanw. Hemadama videos danna anee😊🤭😊😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ ගොඩාරියක් ස්තූතියි නංගී දිගටම අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම ගොඩාක් සතුටුයි අද මේ කමෙන්ට් එක දැම්ම එකට. මේ වචන අපිට ගොඩාක් ලොකු හයියක්. 😍😍😍😍❤️❤️❤️❤️

  • @kathikasewwandi1397
    @kathikasewwandi1397 3 ปีที่แล้ว +21

    කටට එන දේවල් කියන නිසා ඕන කෙනෙක්ට අයියව කොහොම hithenawada දන්නේ නැහැ. හැබැයි අයියගේ බොක්කේ ekai කටේ ekai නැ කියලා තේරෙනවා. Aiya හිත හොඳ මනුස්සයා. Niyamai ඔහොම කරගෙන යන්. අක්කේ ඔයත් aniwarenma mathak කරනවා. Oyala දෙන්නට අපි godaaaak ආදරෙයි 💖💖💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +5

      අඩේ.... පට්ටම ස්තූතියි නංගි මේ අගය කිරීමට. කවුරු කොහොම හිතුවත් ටික දෙනෙක් හරි මෙහෙම හිතනවනම් ආයේ කණගාටු වෙන්න කිසිම දෙයක් නෑ.
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍😍❤️❤️😍😍

  • @chamathkasenanayaka2741
    @chamathkasenanayaka2741 3 ปีที่แล้ว +3

    ඔයාලා එනකම් බලාගෙන හිටියේ... අනේ මන්දා එතරම් ඇබ්බැහි වෙලා මං😍😍😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආදරෙයි මහ ගොඩක්. 😍😍❤️

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +4

    අද volg එකත් මරූ 🙈🙈🙈🙈💌💌💌💌😪🌙ඉක්මනටම ගේ තවත් ලස්සන කරන් පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න ...ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට 🎈

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      පට්ටම පට්ටම පට්ට ස්තූතියි හොඳේ... ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍🤗

  • @SANKA_VLOGS
    @SANKA_VLOGS 7 หลายเดือนก่อน

    ඔයාලාගෙ පරන වීඩියෝ මරු. අලුත් ඒව බලන්න හිතෙන්නෙ නෑ.කික් එකක් නෑ.පරන ඒව බලන්නෙ 2024/06.පරන ඒව කික්.ගෙදර වීඩියෝ තමා ආසම

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe 3 ปีที่แล้ว +1

    Biththiya pictures wlinma purawanne nthuwa wenas dyk krnna aiye wena art ekak use krnna nthnm oy wdhma hodai . Niyamai keep it up superb ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපිට ඕනේ උනේ ඒ බිත්තිය පොඩි ගැලරි සීන් එකක් විදියට හදන්න. ඒකට එල්ලන්න ඒවා හෙමින් හෙමින් එකතු කරගන්න ඕනේ.

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 3 ปีที่แล้ว +5

    දෙන්නාගේ සරලකමට ආදරෙයි😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +1

    Onna mamath video eka baluwa akki & aiya.. adrei oyalata hamadamath... budusaranai..parissamin inna.. ❤️❤️❤️❤️😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 🤗😍❤️🤗😍❤️

  • @chamo8282
    @chamo8282 2 ปีที่แล้ว +2

    parana videos hoya hoya balana mama

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 ปีที่แล้ว +1

    මරැ කපල් එක 😁😁🤭🤭🤭 හැමදාම සතුටින් ඉන්න .නිහතමානී කම ගැන කියලා වැඩක් නැ ..බුදුසරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට ආශිර්වාදයක්. 😍❤️😍🙏

  • @chamindakumara3868
    @chamindakumara3868 3 ปีที่แล้ว +1

    Thawa issarahata video eka vinadi 30ta wada one. Harima lassanai. Adarei dennatama❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ... 30ත් වැඩි වෙයි කියල හිතුවෙ. ☺️☺️☺️
      ඉස්සරහට දිග ඒවා දෙන්නම් එහෙනම්. 😍😍❤️
      ආදරෙයි ගොඩාක් 🤗😍❤️

  • @dilinifernando7613
    @dilinifernando7613 3 ปีที่แล้ว +2

    Ammmooo sindu tika🤣🤣😂💞 පිස්සු ජෝඩුවක් අප්පා ආසාවේ බෑ දෙන්නාගේ කතා අහන් ඉන්න 🤞🤞😌😌🙊🙊 ඉක්මනින් හමුවෙමු 💗😍💞 love uu

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ..... ආදරෙයි හොඳේ පැලෙන්න. ඉක්මනින්ම හමුවෙමු. ❤️❤️😍😍❤️❤️

  • @susanthijayawardana5640
    @susanthijayawardana5640 3 ปีที่แล้ว +1

    Oyala දෙන්නටම budusaranai ,ගොඩක් ආදරෙයි .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️

  • @niranjalasarojani2051
    @niranjalasarojani2051 3 ปีที่แล้ว +1

    Onna me channel ekath subscribed Kala akki aiya ❤️❤️ hema vedio ekakma baluwa ..adarei ❤️❤️ bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ආදරෙයි හැමදාම 😍❤️😍

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว +1

    Ane aiye kanapita ande aiiii😀😀😀😀😀😀😀😀😀

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      නිදිමතේමනෙ ඇන්දෙ. 🙈🙈🙈😁

  • @hansikas8273
    @hansikas8273 3 ปีที่แล้ว +1

    Oylage videos balanne hina wechcha gaman.kata aran idalama ridenawa.husband mt pissuda ahanawa.oyla nm pattai ane.mara jolly akka aiya 😙😙😙❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... හේ හේ... එතකොට හස්බන්ඩ්ටත් පෙන්නුවනම් හරි.
      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍❤️😘

  • @kaviiii68
    @kaviiii68 3 ปีที่แล้ว +1

    Maru appa.. senasurada wenakan balan inne. oyalage me channel eka balanna thamay asama.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. මේ සෙනසුරාටත් එන්නම් අලුත් වීඩියෝ එකක් අරන්. ❤️❤️😍😍❤️❤️

  • @mobixtrm5083
    @mobixtrm5083 3 ปีที่แล้ว +1

    Aiya Akki Mama oyalage vidiyo balanna gathtae den tika dawasaka edala patta halo Mama kuwet Adarei bs oyala dennata❤patta Adaei ok

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍

  • @musiclovers2957
    @musiclovers2957 3 ปีที่แล้ว +40

    මෙහෙම කොල්ලෙක් අහුවොත් , දෙපාරක් නොහිතා හා කියපල්ලා කෙල්ලනේ....... 😁😁
    දියුනුවෙන, උත්සාහවන්ත කොල්ලෙක් .......

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +4

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මෙච්චර වටිනාකමක් දුන්නට. ❤️❤️❤️❤️😍😍😍

  • @tharushikarashmini1216
    @tharushikarashmini1216 3 ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම 😍♥️හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 😘♥️🌸

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍😍😍❤️❤️❤️❤️

  • @dilmitharushi960
    @dilmitharushi960 3 ปีที่แล้ว +2

    Niymaii .kisema kammli kmk nethuwa vedio eka baluwa ☺️☺️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @chathurikaherathananmanan9336
    @chathurikaherathananmanan9336 3 ปีที่แล้ว +1

    Mama hari asai oyalage me wage video balanna .dennatama Suba pathanawa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️

  • @roshanlakmal43
    @roshanlakmal43 3 ปีที่แล้ว +1

    මරු ඩබලක්😁 vedios තව දාන්න හැමදාම

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍

  • @piumilakshani508
    @piumilakshani508 3 ปีที่แล้ว +1

    Ubala dennata pissu ban aiye and akki,maru aneee adarei හැමදාම,sathutin inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පිස්සු උපරිම. 🙈🙈😁😁
      ආදරෙයි අපිත් හැමදාමත්. ❤️❤️😍😍❤️❤️

  • @dakshirane8244
    @dakshirane8244 3 ปีที่แล้ว +1

    Oyala dennawa dawasin dawasa dakiddi hithata ena sathuta kiyala nima karanna ba apppa.... budusaranai 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒ වගේමයි. මේ වචන දකිද්දි හිතට එන සතුටත් ආයෙ වචන වලට පෙරළන්න බැරි තරම් විසාලයි. 😍😍😍❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාලට ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️😍❤️

  • @a.b.c4238
    @a.b.c4238 3 ปีที่แล้ว +4

    Video ekata like kara 0.01 weddima, dennawa hamadama oyala genne superb video kiyala 😻

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... ගොඩම ගොඩක් ස්තූතියි හොඳේ 😍😍😍😍😍❤️❤️

  • @Danidu-g5m
    @Danidu-g5m หลายเดือนก่อน +1

    මේක තමයි සුපිරි

  • @anjanamadushani172
    @anjanamadushani172 3 ปีที่แล้ว +1

    Mn godak asai oya dennage gedra hadana video blanna...dankn blan hiriyee.shookkk aneee.😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️

  • @solicmam6204
    @solicmam6204 3 ปีที่แล้ว +1

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️

  • @piyumiasanga8293
    @piyumiasanga8293 3 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නාගේ වීඩියෝස් බලන්න බලන්න අසායි අනේ❤️❤️❤️😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️

    • @piyumiasanga8293
      @piyumiasanga8293 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😘😘😘❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Aiyage sinduwa maru adarei godaaak jayen jayama wewa akki aiya

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍

  • @tharikasoyza6201
    @tharikasoyza6201 3 ปีที่แล้ว +1

    Kussiye tibba rack eke kiyada?

  • @deejaydeemix213
    @deejaydeemix213 3 ปีที่แล้ว +2

    Keep it up.... Guys.... Keep posting...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Thank you sooooo much ❤️😍❤️

  • @ශෙහා-හ3ඳ
    @ශෙහා-හ3ඳ 3 ปีที่แล้ว +8

    විනාඩි 30 ක් කියල දැක්කම දැනුන සතුට 😍😘
    පාලුයි අනේ ඔයාලව නැතුව 😌
    ආදරෙයි අයියා & අක්කා ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ... මෙහෙම ඇහෙනකොටත් සංතෝසයි. බයේ හිටියෙ දිග වැඩිවෙයිද කියලා. 😍😍😍❤️❤️❤️❤️😘😘😘

    • @ශෙහා-හ3ඳ
      @ශෙහා-හ3ඳ 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi පැය තුන හතරක් උනත් කමක් නෑ.මං නම් කැමතියි අනේ.දැන් මේ පරණ වීඩියෝ ආයෙ මුල ඉදන් බලනවා.එච්චරටම ඇබ්බැහි වෙලා 😍😘❤️

    • @සමන්කුමාර-ඟ4ඩ
      @සමන්කුමාර-ඟ4ඩ ปีที่แล้ว

      ​@@Kuchiandbuchi ❤❤😊

  • @dilushasumuduni415
    @dilushasumuduni415 3 ปีที่แล้ว +1

    Oyalage vidiyo balanne harima asawen 👍👍👍❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍❤️😍❤️😍

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක එනකං මඟ බලාගෙන හිටියෙ 🥰 ❤😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘

  • @pramodiupashani4356
    @pramodiupashani4356 3 ปีที่แล้ว +1

    ලස්සනයි oyala thawa video dannako oyalata mn kamathi oyala hari සරලව jivawath wenawa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍😍😍❤️❤️❤️❤️

  • @nishamadushi7168
    @nishamadushi7168 3 ปีที่แล้ว +1

    Aiye mn nm kiyanne oyai akkai ekathu wela වෙන්දේසිය danna.. oya qwa wage kootiyakata vithara giyot.. a kootiya tiya ganna thanak na kiyala poddakwat awl yanna epa mn innawane..😂 mn a kootiya parissamin tiya gannm mata denna 😂 Harima lassanai anthimata qwa sinduwa 💃😉 Adarei akki & aiya ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... කලින් කියන්න එපැයි. ඔයා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා කියලා දන්නවනම් ඒ සල්ලි බාරගන්න කිව්වා වගේම වෙන්දේසි දාන්න තිබ්බා. 😊😊😊☺️
      පට්ට තැන්කූ හොඳේ... 😍😍😍❤️❤️❤️
      ආදරෙයි හැමදාමත්. 😍🤗❤️

  • @umeshakothalawala27
    @umeshakothalawala27 3 ปีที่แล้ว +1

    Ane mn kenathi table ekatai cupboard ekatai. Owa hadala tiyenne වානේ walinda ලී walinda. Oyala koheda inne

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      දෙකම ලී වලින් හදපු දෙකක්. ඔයා FB,Insta ඉන්නවනම් අපිට මැසේජ් එකක් දාන්නකො. අපි ඉන්නෙ කළුබෝවිල.

  • @ayodyaperera1212
    @ayodyaperera1212 3 ปีที่แล้ว +2

    අක්කි වේයොන්ට ගත්ත ඒ කුඩු එක ගත්තෙ කොහෙන්ද කියන්නකෝ...
    Curtains වලට පිළියන්දල st curtains ලාභයි අක්කියෝ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒක අපි ගත්තෙ හාඩ්වෙයාර් එකකින් නංගි. 😍

  • @DeshikaDewduni
    @DeshikaDewduni 4 หลายเดือนก่อน +2

    යෂි අක්කට ආදරේ සෙට් එක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰❤️🥰

  • @madhukasithara3911
    @madhukasithara3911 3 ปีที่แล้ว +1

    Adarei😍😍😍ape aiyai akkai aiyge kiyawilla nm maru aiya katha karanotm thereno mara hodai kiyl akka babath harima hodai oyla thwa thwa diyunu wenna oni😍❤️😘🤘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි මහ ගොඩාක්. 😍😍😍😍❤️❤️❤️❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 ปีที่แล้ว +1

    Dennage kacha kachema nisai blnne ... video eka iwra wenkm eka aduwk na ... dennama ft 😍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... අඩේ..... තැන්කූ සෝ මච් හොඳේ. 😍😍😍😍

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +1

    Fan eka wada karaddi ayyage sathuta..... 😀😀😀😀 ammooo... oya 2na shok ane.. ❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ.... දවස් ගානක් තිස්සෙ මග ඇරුන වැඩක්නෙ ගොඩ දාගත්තේ. සතුට ඉහවහා ගියා ඒකෙන්. ☺️☺️😊😊
      ගොඩාක් ස්තූතියි ❤️😍❤️😍❤️😍

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +1

    අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️)(අලුත්ගම මල්ලි)

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි මල්ලි. 😍❤️😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +1

    Onna balanna awa.. 😍❤️ akki ge wada balaganna puluwan meken 😁❤️ asama asai me wage vlog walata 👌🏻💯 balala awith aye comment ekak dannamko ❤️✨ adareiii godak.. mn Oyalage Asalwasiya ❤️💫✨

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 ปีที่แล้ว +1

      Kohe gyath kohe htyath aiyage dance eka nam ekama widiyai kiuwa eka nam sahathika aththa 😂❤️ concrete bass maru ne 👌🏻❤️ akkata dan Smart husband kenekui smart meter ekakui thinawa lu 😂❤️ aththa thamai 😍 wow marama lassanaiii Ara wall decoration dekama ❤️💯 superb 👌🏻 kathawak thinawa Adumak kanapita andama wasiyak wenawa kiyala 😁 aiyatath kalabaleta hari ehema une hodakata wenna athi 😍 sale th complete wela eddi thawath mulu ge ma lassanata thiyei.. 😍❤️ Video eka niyamaiiii.. adareiii.. ❤️💫✨

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අනේක්කයි අන්නේකයි. මන් කීවා මන් කීවා. ඇඳුම කණපිට ඇන්දා කියලා ලැජ්ජ වෙන්න ඕනෙයැ නැද්ද? තනිකර වාසනාවට තමයි එහෙම ඇන්දුනෙ. 🙈🙈🙈😁
      ඔයි වගේ ඒවා යශීට තේරුම් ගන්න තිබ්බා මන් වගේ ස්මාර්ට් උනානම්. 😜😜
      ගොඩාරියක් ස්තූතියි නංගී. සාලේ තව වෙනස් උනානම් ආයෙ පෙන්නන්නම්. ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️❤️

  • @dulaniniluka3829
    @dulaniniluka3829 3 ปีที่แล้ว +1

    Adarei dennatama.hama dama oya wage samagiyen samadanen inna labewa paule samatama.❤❤❤❤❤💋💋💋💋💋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @hirunifdo6104
    @hirunifdo6104 3 ปีที่แล้ว +1

    Akki & aiya bedroom eke cupboards sudu Kare kohomda kiynnako

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපේ bedroom makeover වීඩියෝ එකේ ඒ ඔක්කොම පෙන්නනවා නංගි.

    • @hirunifdo6104
      @hirunifdo6104 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️

  • @ishanimadushika487
    @ishanimadushika487 3 ปีที่แล้ว +1

    ape gedara hadaddith api oya widihatama mahansi una.den oyala wagemaapith sathutin.aaadarei.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ශා.... ඒක ඇහුවම ගොඩාක් සතුටු හිතුනා... ආදරෙයි ගොඩාක්. ❤️❤️😍😍❤️❤️

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว +1

    onna balanna kalin comments ekak damma.love u akka &aiya ❤️ .blan hitiya video ekak enakam .
    kuchi buchi ❤️❤️😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍😍😍❤️

  • @shashikalasewwandi7229
    @shashikalasewwandi7229 3 ปีที่แล้ว +1

    නිහතමානි ඔය දෙන්නට ආදරෙයි ගොඩක් හොදේ..❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️

  • @navodyapranithi
    @navodyapranithi 3 ปีที่แล้ว +11

    අයියගේ සිංදුව 😍💓😂 ආදරෙයි 💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... 🙈🙈😁
      ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @emalshichamika3662
    @emalshichamika3662 3 ปีที่แล้ว +1

    Good job @paperrosegallery ❤️🔥😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      They did an amazing job. ❤️❤️❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +1

    Hey apata baluva haki lassanai i lije it👍👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍😍😍❤️

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว +1

    Oyala gena harima sathutui ekamuthu kamin hamadema karanna puluwan kiyala oya denna pennuwa 😋😋 asama couple ekak 😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දීපු මේ වටිනාකමට. 😍😍😍😍❤️❤️😘😘

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 3 ปีที่แล้ว +2

    Aiya awilla maltitalant thiyena ela kollekne,ona deyak puluwane,bs dennatama,adarei godak,

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍😍❤️❤️❤️

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි තැග්ගනම් ඔය දෙන්නගෙ විඩියො එකක් එනකන් බලන් ඉන්නෙ අනෙ මාර ආසයි තෑගිනම් යශි අක්කට ඉවසිල්ලක් නැ අයෙ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඔව් අනේ.. ඒ තෑග්ග මාරම ලස්සනයි.
      ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ❤️❤️😍😍❤️❤️

  • @gayanikumari7036
    @gayanikumari7036 3 ปีที่แล้ว +1

    Aiyai akkai hamadama joliyen neda hamadama sathutin inna aiyage sinduwath patta

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඉන්න ටිකේ ෆුල් ජොලියෙ ඉන්න එපැයි නංගී. 😍😍😍

  • @placrafts4350
    @placrafts4350 3 ปีที่แล้ว +3

    සුදු පාටින් බිත්ති colour wash කරා නම් මරු

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      කොල පාටට ආසා නිසයි කොල ගෑවෙ. 😊

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว +1

    Oyalage gedarata Apu kattiya awa hadala vikunana wada apita ganna berida

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පුලුවන්. එයාලගෙ පේජ් එකේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙන්නෙ. ඒකෙන් එයාලව කන්ටෑක් කරගන්න පුලුවන්.

  • @yohanbaba3596
    @yohanbaba3596 3 ปีที่แล้ว +2

    නිහතමානී ජෝඩුවක් 💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @Sithara-o8i
    @Sithara-o8i 3 ปีที่แล้ว +3

    Ko blnna mn kauda kynna blnna. Mthkda blmu. Adarei godaaaaaaaaaaaaak🥰🥰🥰🥰🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආ... පූස් නංගී... කෝමද ඉතින්. ☺️☺️☺️😌
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආ... පූස් නංගී... කෝමද ඉතින්. ☺️☺️☺️😌
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

    • @Sithara-o8i
      @Sithara-o8i 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi aneeee ummmmmma🥰🥰🥰🥰🥰

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +2

    දැන් ඔයාලා දකින්න වෙන්නෙ පරක්කු වෙලා ගෙදරට සිග්නල් නැ ඇඹිලිපිටියේ අවාම තමයි ඔයාලා බලන්නේ ඔයාලා දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ මල්ලියෝ නංගියෝ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලා අමතක වෙලා නැ හොදෙ ආදරෙයි 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 ගොඩක් ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහ්. ඒ මොකද ඒ එක පාරටම එහෙම උනේ...
      කමක් නෑ කොහොම හරි බලනවනෙ. ඒ හොඳටම ඇති.
      අක්කලත් පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩාක්. 😍😍😍❤️❤️❤️❤️😍😍😍😍

  • @zaktheamor6498
    @zaktheamor6498 3 ปีที่แล้ว +1

    වේයොන්ට දාන බෙහෙත් එක කොහෙන්ද ගත්තේ. ඒකෙ නම එහෙම කොහොමද තියෙන්නෙ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගත්තෙ හාඩ්වෙයාර් එකකින්. පැකට් එකේ නමනම් " Nemico"

  • @piumimaheshi6384
    @piumimaheshi6384 3 ปีที่แล้ว +1

    Akki & aiye oyala table ekai cubord ekai wikunuwada

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      තාම නෑ නංගි.
      ඔයා ගන්න හිතනවනම්, Fb, insta ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකො. නැත්නම් මේල් එකක් දාන්න.
      kuchiandbuchi@gmail.com

  • @kasunsusantha4630
    @kasunsusantha4630 3 ปีที่แล้ว +1

    Niyamai ane akki aiyai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      Aneeee 😍❤️🥰🤗

    • @kasunsusantha4630
      @kasunsusantha4630 3 ปีที่แล้ว

      Sathutui oyala wage sahodarayo mehema hari dana ganna labima asai dawasaka akki aiyai daka ganna

  • @janitsand8429
    @janitsand8429 3 ปีที่แล้ว +1

    HAMMO adath patta asawen bluwa 😍😍😍`adrei dennatama ayyage akkage nihathamanikamat tamai hamdaama adre, attama meet wenna patta asai.😍😍😍😍😍😍😍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ඉක්මනින්ම දවසක හමුවෙමු. අපිත් ගොඩාක් ආසයි ඔයාලව දකින්න. 😍❤️😍

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 ปีที่แล้ว +1

    Wow e deka patta. Akki oya gift eke bara kohomada

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      එහෙම ලොකු බරක් නෑ. ඒ සයිස් එකේ ලී කෑල්ලක තියෙන සාමාන්‍ය බර තියෙන්නෙ.

  • @thenuvlogs4887
    @thenuvlogs4887 3 ปีที่แล้ว +1

    Akki cupboard ekkai table ekkai dunnade

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      තාම නෑ. ලොක් ඩවුන් කේස් ආව නිසා ඒක කල් ගියා.

  • @tharikasoyza6201
    @tharikasoyza6201 3 ปีที่แล้ว +1

    Niamai video eka good luck

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍😍😍❤️

  • @anjanamadushani172
    @anjanamadushani172 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️ adareiii.oya dennatama.😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว +1

    Oya dennama godak uthsaha wantai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ❤️❤️😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +1

    සුපිරි අපේ ආදරනීය ජෝඩුව ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න.❤️😍😍😘

  • @geethageetha4881
    @geethageetha4881 3 ปีที่แล้ว +2

    Maru😃😃😃😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @srimbandara9335
    @srimbandara9335 3 ปีที่แล้ว +2

    Ane mama ahala thibune me world ake siyalla dath kauruth nehene kiyala ath aiyya karana weda dekkama aka boru kiyala hithenawa akkita goda goda..............k adarei♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🎎

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️

    • @srimbandara9335
      @srimbandara9335 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi laugh cardio aka dannako........ kiuwa welawatama danna one neha ape rate kauruth kiuwa welawatama weda karan nehane 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nishanie.l.m.n4264
    @nishanie.l.m.n4264 3 ปีที่แล้ว +2

    Ane oyala dennage wada ape babala 2 balanawa..... hina wewi 😍😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ.... පොඩ්ඩො දෙන්නව ආදරෙන් මතක් කලා කියන්න. 😍❤️😍❤️😍❤️

  • @happylife-jw6kk
    @happylife-jw6kk 3 ปีที่แล้ว +1

    Adth video eknm patta hodee.dekkda ayya multi talented kiwama akkith wed pennwa owata pim denn oni apita ayya ahh😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ.... ඒකනම් මරු කතාව ඈ.. සිරාවටම ඔයාලට පට්ටම පින් දෙන්න ඔනේ තමයි අපිව මේ තැනට ගෙනාවට. 😍❤️😍

  • @kavirushean9222
    @kavirushean9222 3 ปีที่แล้ว +1

    ඔය දෙන්නගෙ love story video එක දැම්මද අයියේ🙄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      තාම නෑ මල්ලි.

  • @harshaniranasinga2387
    @harshaniranasinga2387 3 ปีที่แล้ว +1

    අනේ 👍 කියන්න දෙයක් නෑ ඉතින් ඔය දෙන්න වැඩක් කරොත් ඉතින් .ආතල්ම තමයි 😎😎😎😍😍😍

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 ปีที่แล้ว +1

    Aiyo ape gedarath weyo enawa. Koitaran hodata ge haduwath wadak nha. Aiye poddak balanna ara swich digeth enawalu. Ita passe wayarin eka prasna enawalu. Awadanen inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      වේයෝ කියන්නෙනම් මාරම ප්‍රශ්ණයක් ඇත්තටම. දැනටනම් එලියෙන් පේන්න නෑ. ඇතුලේ සෙට් පිටින් ඉන්නවද දන්නෙ නෑ. අර ගහපු බෙහෙතෙන් කට්ටිය ගිහිල්ලා තිබ්බොත් ගොඩ.

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනෝමා කිචන් chanel එක කරන ඇන්ටිගේ විඩියො එකක් තියනවා අයියේ වේයෝ නිසා ඒ ඇනිටිට කුස්සියම අයෙමත් හදන්න උන. ඒක පොඩ්ඩක් බලන්න. මමත් බය උනා එක දැකලා. මොකද ඉතින් අයෙමත් ගෙවල් හදන්න අපිට සල්ලි තියනවද?
      අපිත් බුමිතෙල් ස්ප්‍රේ කර කර තමය් ඉන්නෙ. දැන්නම් අඩුයි. අපෙ එන්නෙ බාත්රූම් වල උලුවහුලගින්.

  • @presangidil6878
    @presangidil6878 3 ปีที่แล้ว +1

    Oya dennatama mama godak adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. 🤗😍😘

  • @renalibritney9499
    @renalibritney9499 3 ปีที่แล้ว +1

    Ara apu nangige channel eke link eka daannako plz

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඔන්න ☺️
      th-cam.com/channels/RXr1QINg4folRvXeKBZWcQ.html

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 3 ปีที่แล้ว +4

    අර කියනවත් වගේ අයියා නම් multi talented කෙනෙක්.මරු අනේ.ගෙදර තමන්ට කරගන්නත් පුලුවන් වැඩ සල්ලී දීලා කරගන්නවට වඩා තමන්ට පුලුවන් විදියට කරගන්න එක මරු.නියමයි අක්කි ,අයියා..❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      ඒකෙන් සල්ලිත් ඉතුරුයි. ඒ වගේම කාලෙකට පස්සෙ කරපු වැඩ දිහා බලද්දි එන සතුටත් මාර ලොකුයි. ගොඩාරියක් ස්තූතියි නංගි අගය කිරීමට. ❤️❤️😍😍😍❤️❤️❤️

  • @nimmitharaka7543
    @nimmitharaka7543 3 ปีที่แล้ว +1

    ❤️😍lassanai ara gift eka...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      මාරම ගති ඒක. 😍😍😍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    බුදුසරණ යි ඔයාලට ආදරෙයි ගොඩක් බුදුසරණ යි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @rshira1017
    @rshira1017 3 ปีที่แล้ว +1

    Ammo mt nm gewal hadana eka ona dewal gnd eka pissu hadenawa wagee.. dena dyk kala banum ahagena igena gnda eka mona tharam lesida appa.. oyala dennage jiwithe sarala kmt mn nm patta adareii. Parissamin inda.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ... ඒ කාලේ අපිත් හිතුවෙ ඉගෙනගන්න එක තමයි අමාරුම වැඩේ කියලා. සිරාවටම ඒ කාලෙ මාර නිදහස් කියලා හිතෙන්නෙ දැන්. 🙈🙈
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍

  • @chamodifernando3461
    @chamodifernando3461 3 ปีที่แล้ว +10

    යේ මෙන්න ඇවිල්ලා🙊❤හැමදාම සතුටින් ඉන්න දෙන්නම🙊❤අනේ ඔයාලව ඇත්තටම දකින්න ආසයි🙊👫🏻ඔයා කොයිද අප්පා ඉන්නේ😒❤👫🏻

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අපි ඉන්නෙ කළුබෝවිල. අපිත් ගොඩාක් ආසයි ඔයාලව හම්බෙන්න. ලඟදිම දවසක හම්බෙමු. හොඳේ. 😍😍😍😍❤️❤️❤️

    • @chamodifernando3461
      @chamodifernando3461 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi අනී🙊👫🏻

    • @kaanuruddika9223
      @kaanuruddika9223 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

  • @chanukiperera7243
    @chanukiperera7243 3 ปีที่แล้ว +1

    Watina video ekak lassanai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +10

    අයියේ අර ආපු දෙන්නාගෙ channel 1 link 1 දාන්නකෝ plz..😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      th-cam.com/channels/RXr1QINg4folRvXeKBZWcQ.html

    • @dayaranjana38
      @dayaranjana38 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi thank you ayye

  • @shanthiathukorala4065
    @shanthiathukorala4065 3 ปีที่แล้ว +1

    මම ඉන්නෙ සින්ගප්පුරැවෙ . පුතා ඔයාල අදුරන ගොඩක්ම අය ඔයාගේ මුහුනු පොතේ ඉන්නවානේ මට පුලුවන් නම් Icecream chiller ekak soya denna .අලුත්ම එකක් හෝ සෙකන්ට් හෑන්ඩ් එකක් .Thanks 🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අපි බලන්නම් ආන්ටි. හම්බ උනොත් අනිවාර්‍යයෙන්ම කියන්නම්. 😍😍😍❤️

    • @shanthiathukorala4065
      @shanthiathukorala4065 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi samsung ekak gaththa .අලුත් එකක් හම්බ වුනා. Thanks .🙏🙏🙏ඔය දෙන්නට.😘💐💐💐අලුතෙන්. දැම්ම රෙස්ටුරන්ට් එකක් .කොරෝනා නිසා බඩු එන්නෙ නැතිලු.

  • @chandunarlanka5952
    @chandunarlanka5952 10 หลายเดือนก่อน

    Bong eka supiri

  • @Zenuvlog463
    @Zenuvlog463 3 ปีที่แล้ว +1

    Jayawewa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 ปีที่แล้ว +1

    E art eke ganam ehema kohomada akki kiyankooo

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... ගිෆ්ට් එකක් විදියට හම්බුන නිසා ගණන්නම් හරියටම දන්නෙ නෑ. ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක තියෙනවා. එයාලගෙ පේජ් එක චෙක් කෙරුවොත් ගණන් හොයාගන්න පුලුවන් වෙයි.

    • @sanjeewanisaram1602
      @sanjeewanisaram1602 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi hari thank you ❤

  • @tashiyatashiya662
    @tashiyatashiya662 3 ปีที่แล้ว +1

    Akki almariya vitharak denne nadda.😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      දෙකම එකට දෙන්න බැලුවෙ ලේසි නිසා.