ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමනම් කියන්නේ..මාලු බනිස් කියලා😅😅මාලු බනිසුයි කිරි පැකට් එකයි කියන්නේ තනිකරම ඇබ්බැහියක්❤😊
Mama kiyane fish banis kiyala😅😅
Eka aththa😭
ලස්සනයි වීඩියෝ එක ❤️❤️🎉. අපේ ගෙවල් පැත්තේන් යන චුන් පාන් එකේ මාළු පාන් එකේ ඇතුලේ ෆීලින් එක ගොඩක් තියෙනවා ❤️😮
compar කරන වීඩියෝ ,ආතල් කිචන් වීඩියෝ වලට තමා ආසම.Lump Rice compar කරන්න
*_මාළු නැති පාන් මාළු පාන් නමට විතරයි මාළු පාන් කියලා දාලා තියෙන්නේ ඇතුලේ කිසිම දෙයක් නැහැ සමහර මාළු පාන් වල ලුණු ටිකක් දාලා තියෙනවා එක හොයන්නත් අපිට අන්වීශයක් ගෙන්න වෙනවා 😁 පාන් වෙනම අරන් මාළු කරි එකක් හදලා කනවා ඊට වැඩිය *_සුපිරී ඔයාලා දෙන්නා මුලින්ම තමයි මේ වගේ මාළු පාන් ගෙන්නලාම වීඩියෝ එකක් කරන්නේ 👍🏻 ඉස්සරහට මේ වගේම වීඩියෝ සීරියස් එකක් ඕන මේ වීඩියෝ දැක්කම ගොඩක් අයට රිදෙයි 🤭_*
Keells eke monw nathath fish bun eka rasama rasai. Udeta unuwenuth tiyenawa
Hema video ekatama comments dann beriunath .. khmhari welawak set una gmn videos tika blnwa.... niyamai .. adarei dennatama❤❤❤❤❤❤❤
ඇත්තටම honest review එකට respect 😍😍
කීල්ස් එකේ ෆිශ් බන් එක මරු...ෆිලින් එකයි රහයි දෙකම බලද්දී ඒකට තමා පොයින්ට්ස් වැඩියෙන්ම යන්නේ❤
ම්ම්ම්ම්ම්...🌸අහ් අහ් අද වීඩියෝ එක මරු අනේ..❤️ආදරෙයි දෙන්නටම හැමදාම ......🌸❤️💝
මම නම් කාපු රසම මාළු පාන් ඒක කෑවේ A/L කරන්න clz යද්දී.. බණ්ඩාර සර් ගේ clz එකෙන්.. Sakya එකේ canteen එකේ තිබ්බ ඒක.. කියන්න වචන නෑ සුපිරි.. දැන් නම් කොහොමද දන්නේ නෑ..එකේ රෝල්ස් එකත් පට්ට... අයෙත් p&S එකෙත් මාළු පාන් ඒක රසයි
අද ත් මරු ❤❤❤❤
අදත් මරු video එක 💖❤️ ආදරෙයි කුචී බුචී ❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍
Caravan fresh එකේ white chocolate cashew bar එකේ review එකක් ගේන්නකෝ අක්කේ 😍
අදත් සුපිරියි ❤❤❤❤❤❤
මේ විඩියෝ එක නම් වටින් එක් ආ ...ඔයාලා මෙක කරපු එක හොදයි ...❤❤❤❤
Smhrk ewage danis withrai😂😂 adrei dennatm ❤❤❤❤
විඩියො එක මාර ලස්සනයී 🥰🥰🥰👌👌මාලු පාන් ආසම කෑමක්🥰🥰👌👌අපෙ පැත්තෙ එන චුන් පාන් වෑන් එකෙ මාලු පාන් එක මාර රසයී එකෙ මැද ෆිලින් එක මාලු පාන් එක වටෙටම ගොඩාක් තියෙනවා මාර රසයී එකෙ සැමන් හිටන් තියෙනවා ගාන රුපියල් 60යී🥰🥰( පානදුර බුද්දි එක ලග සද්නා බෙකරිය) කලා බලන්නකො එකෙ ප්රෙස්ට්රි එක වගෙම ගොඩක් කෑම රසම රසයී🥰🥰🥰
p@S eke fish bun okkotama vada rahai 😋
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
Keels eke kohomath saadaaranai kemath rasai ❤
වීඩියෝ එක ලස්සනයි ❤❤❤
මාලූ පාන් පොලිෂ් කරලා 😂😂😂 ඒක කියපූ විදිය ෂෝක් 😂😂 ආදරෙයී දෙන්නටම ❤
කුචිබුචි love
ආදරෙයි ❤️😍
මාත් කීල්ස් එකේ අනේ.ඔය මාලුපාන් එන freezer එකට එන අයිටම් එකක්.එක බේක් කරල ඊට පස්සෙ උඩින් බටර් එකක් ගානව...ඒක පොලිශ් කරන්න වෙනම පඩි ගෙවන්නෙ නෑ අනේ🤭🤭🤭❤️❤️❤️
Lassanai ❤❤❤❤ kuchi buchi mata oyalata adarei
Adath maru..Fried riceuth compare karamu❤❤
Caraven fresh එකේ තමයි හොදම මාලු පාන්
Malu pan valata athulata dana eka godak dammoth paan eka navanna bh galavenava loku hinda ❤
Mama oyalage video walata harrima asai pulluwaname reply karanako please ❤😊
ගොඩාක් ස්තූතියි ❤️😍
මෙ වීඩියො එක දැකලා වත් එ කට්ටිය ෆිලින් එක වැඩි කරොත් හරි ඉතින් 😂😂
ඊලගට egg roll challenge එකක් කරන්නකෝ❤
galagedara bekariye fish bun eke thama man danata kala thiyan evayen filin eka vadi ma
Apinm kala tiynne rasama malu pan eka gampaha ishuru eka eka maru❤❤😊
Danakmmai ane balagena hitiye ❤❤
😍😍❤️❤️🙏🙏
ආදරෙයි.අද හොදයි . කට හඬ නියමයි😂❤❤
අන්න නියම වැඩක්. ඇත්ත දැන ගන්න පුලුවන් කෑම වල
සහන එකේ ට්රයි කරන්න ගාල්ලේ ආවම මාර රසයි කැම
අපේ පැත්තෙ රු.30 පට්ට . .🥰💖
Wow e koheda
Mee karapu wadanam top very good❤😢 God bless you
ලස්සනයි ❤️❤️
Oya denna thamai hodama❤
Apo me wage gannan.ape patthe 60i.mehe avith kala giyath padu nane.hikkauwa
I love you akka and Aiya ❤❤❤
Ane akki mama oyalage vlogs balanna asai 🎉🎉
Cheese cake compare kranna 🥰
Ape diha 50ne ළූණු අලයි තියෙන්නෙ❤
අපේ පොළොන්නරුවේ මාළු පාන් රුපියල් 50 යි. අනික ගොඩක් තියෙනවා 😊
අපේ පැත්තෙ මාලු පාන්නං හොඳට කරි ඒකත් දාලා රුපියල් හැටයි හැත්තෑවටත් තියෙනවා 😋
Adarei dennatama❤
ජැම් බනිස් ගෙන්නකො😊
ලොකු jam බනිස් එකක් ජරාවක්රවුම් එකන්ක් හොදයි
අද වීඩියෝ එක ෂෝක් 😊😊😊😊😊🥐🫓
Lassanai❤❤❤❤❤
😍❤️😍❤️😍
@MagicCompass ❤
Nice Vlog❤️❤️❤️
🙏❤️😍
Maru akki aiya ada video eka 😘🥰❤️
ආත්මි අක්කා වගේ ටෝක් එකක් දුන්නා😂😂😂😂
What a coincident... මෙික බැලුවෙ රුපියල් හැටේ මාළුපාන් කනගමන් 😋
Thawa comparing videos oniii kuchi buchii 😊❤
අපිටත් ෆීලින් එක හොදට තියෙන මාලු පාන් හම්බ වෙලා තියෙනවා.ඒ උනාට මාලු නැ😂 රසත් නැ 🤣🤣
keels eka thami hampathemma wasi ethkota
Me video aka apita watinawa Suba pethun.
Polish neme ekata ege ekka thama ganne
wasana malu pan kewe
Gampaha isuru caters eke fishbun maaraiii
අපේ පැත්තේ 60i හොදට ඇතුලේ මිශ්රණය තියනවා
Ane aiye 😂😂😂🎉
Akke aiye negombo paththen buffet vlog
Ane pleese thawa family food genna😢😢😢😢😢😢❤❤❤❤
අපේ පැත්තේ මාලු පාන් එකක් රැපියල් 50 යි
Ape paththe 40
Ape 30
Ammalagen banum aha aha vedio balana mama . Mona unath vedio maru
mn asama kemak iyeth kewoo
Api nam malu paan genalla oya wage 2ta kapala athule thiyana ewa hama thanatama pathurala gedara uyapu curry ehemath madata dagena kanne ethakota maru
ඔයාලට. ☁😘😘☁😘😘☁😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘☁😘😘😘😘😘☁☁☁😘😘😘☁☁☁☁☁😘☁☁☁රිප්ලයි කරන්ඩෝ💗
මාත් ඔය හැම එකේම මාළු පාන් (fish bun) මටත් 1,2 ඔයදෙකයි
සක්යා එකේ 🐟 පාන් රසායි...
බීම ජාති try karrana
adarei oyala dennatama😍
ආආඅ අන්තිමට ඇද කරේ ආස්මී අක්කට නේද..🥲
ගේ ඇතුලේ sunglasses දාන් ඉන්නේ ඇයි 🙈🙈
niyamayi❤❤
Marune me video eka
Fish bun කියනවාට වඩා මාලු පාන් කියන කොට appetite එකක් එනවා..
Keels eke athule odit ekak yanava eken balanava meva vala filing vala bara e nisa lesiyen filing adu venne
Feeling eka danna ba godak ethakota amu wenawa mods un😂
Thiththa aththa😂😂😅
😀😀
P n S එකෙත් මාළු පාන් රහයි
අපේ පැත්තෙ ඔක රැපියල් 80 ඔක පඩුයි😢
👍👍👍👍👍👍👍👍👍👍👍
Meka dekala hetanan maal paan kanna peretha hithuna
Pitarata inna apita gedara hada gattot tamai 😢
Mm keells eke inne
I love you akke ❤ayye ❤
Maruu adath
❤️😍❤️
Ninewells ඒකේ රසයී
Pizza hut vs dominos onne
Kuchi කෙට්ටු වෙලා
මාකටින් 😂😂😂😂😂😂apico😂😂
💞🤩🤩🤩🤩♥️♥️♥️💖💖💗❤️🥰🤚👋
ඇයි ජෑම් බනිස් 😁😁
🍩
❤❤❤❤❤
❤️❤️😍😍
🍞🍞🥐🥖
මමනම් කියන්නේ..මාලු බනිස් කියලා😅😅මාලු බනිසුයි කිරි පැකට් එකයි කියන්නේ තනිකරම ඇබ්බැහියක්❤😊
Mama kiyane fish banis kiyala😅😅
Eka aththa😭
ලස්සනයි වීඩියෝ එක ❤️❤️🎉. අපේ ගෙවල් පැත්තේන් යන චුන් පාන් එකේ මාළු පාන් එකේ ඇතුලේ ෆීලින් එක ගොඩක් තියෙනවා ❤️😮
compar කරන වීඩියෝ ,ආතල් කිචන් වීඩියෝ වලට තමා ආසම.Lump Rice compar කරන්න
*_මාළු නැති පාන් මාළු පාන් නමට විතරයි මාළු පාන් කියලා දාලා තියෙන්නේ ඇතුලේ කිසිම දෙයක් නැහැ සමහර මාළු පාන් වල ලුණු ටිකක් දාලා තියෙනවා එක හොයන්නත් අපිට අන්වීශයක් ගෙන්න වෙනවා 😁 පාන් වෙනම අරන් මාළු කරි එකක් හදලා කනවා ඊට වැඩිය *_සුපිරී ඔයාලා දෙන්නා මුලින්ම තමයි මේ වගේ මාළු පාන් ගෙන්නලාම වීඩියෝ එකක් කරන්නේ 👍🏻 ඉස්සරහට මේ වගේම වීඩියෝ සීරියස් එකක් ඕන මේ වීඩියෝ දැක්කම ගොඩක් අයට රිදෙයි 🤭_*
Keells eke monw nathath fish bun eka rasama rasai. Udeta unuwenuth tiyenawa
Hema video ekatama comments dann beriunath .. khmhari welawak set una gmn videos tika blnwa.... niyamai .. adarei dennatama❤❤❤❤❤❤❤
ඇත්තටම honest review එකට respect 😍😍
කීල්ස් එකේ ෆිශ් බන් එක මරු...ෆිලින් එකයි රහයි දෙකම බලද්දී ඒකට තමා පොයින්ට්ස් වැඩියෙන්ම යන්නේ❤
ම්ම්ම්ම්ම්...🌸අහ් අහ් අද වීඩියෝ එක මරු අනේ..❤️ආදරෙයි දෙන්නටම හැමදාම ......🌸❤️💝
මම නම් කාපු රසම මාළු පාන් ඒක කෑවේ A/L කරන්න clz යද්දී.. බණ්ඩාර සර් ගේ clz එකෙන්.. Sakya එකේ canteen එකේ තිබ්බ ඒක.. කියන්න වචන නෑ සුපිරි.. දැන් නම් කොහොමද දන්නේ නෑ..එකේ රෝල්ස් එකත් පට්ට... අයෙත් p&S එකෙත් මාළු පාන් ඒක රසයි
අද ත් මරු ❤❤❤❤
අදත් මරු video එක 💖❤️ ආදරෙයි කුචී බුචී ❤️❤️
ආදරෙයි හැමදාමත් ❤️😍
Caravan fresh එකේ white chocolate cashew bar එකේ review එකක් ගේන්නකෝ අක්කේ 😍
අදත් සුපිරියි ❤❤❤❤❤❤
මේ විඩියෝ එක නම් වටින් එක් ආ ...ඔයාලා මෙක කරපු එක හොදයි ...❤❤❤❤
Smhrk ewage danis withrai😂😂 adrei dennatm ❤❤❤❤
විඩියො එක මාර ලස්සනයී 🥰🥰🥰👌👌මාලු පාන් ආසම කෑමක්🥰🥰👌👌
අපෙ පැත්තෙ එන චුන් පාන් වෑන් එකෙ මාලු පාන් එක මාර රසයී එකෙ මැද ෆිලින් එක මාලු පාන් එක වටෙටම ගොඩාක් තියෙනවා මාර රසයී එකෙ සැමන් හිටන් තියෙනවා ගාන රුපියල් 60යී🥰🥰( පානදුර බුද්දි එක ලග සද්නා බෙකරිය) කලා බලන්නකො එකෙ ප්රෙස්ට්රි එක වගෙම ගොඩක් කෑම රසම රසයී🥰🥰🥰
p@S eke fish bun okkotama vada rahai 😋
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
Keels eke kohomath saadaaranai kemath rasai ❤
වීඩියෝ එක ලස්සනයි ❤❤❤
මාලූ පාන් පොලිෂ් කරලා 😂😂😂 ඒක කියපූ විදිය ෂෝක් 😂😂 ආදරෙයී දෙන්නටම ❤
කුචිබුචි love
ආදරෙයි ❤️😍
මාත් කීල්ස් එකේ අනේ.ඔය මාලුපාන් එන freezer එකට එන අයිටම් එකක්.එක බේක් කරල ඊට පස්සෙ උඩින් බටර් එකක් ගානව...ඒක පොලිශ් කරන්න වෙනම පඩි ගෙවන්නෙ නෑ අනේ🤭🤭🤭❤️❤️❤️
Lassanai ❤❤❤❤ kuchi buchi mata oyalata adarei
Adath maru..Fried riceuth compare karamu❤❤
Caraven fresh එකේ තමයි හොදම මාලු පාන්
Malu pan valata athulata dana eka godak dammoth paan eka navanna bh galavenava loku hinda ❤
Mama oyalage video walata harrima asai pulluwaname reply karanako please ❤😊
ගොඩාක් ස්තූතියි ❤️😍
මෙ වීඩියො එක දැකලා වත් එ කට්ටිය ෆිලින් එක වැඩි කරොත් හරි ඉතින් 😂😂
ඊලගට egg roll challenge එකක් කරන්නකෝ❤
galagedara bekariye fish bun eke thama man danata kala thiyan evayen filin eka vadi ma
Apinm kala tiynne rasama malu pan eka gampaha ishuru eka eka maru❤❤😊
Danakmmai ane balagena hitiye ❤❤
😍😍❤️❤️🙏🙏
ආදරෙයි.අද හොදයි . කට හඬ නියමයි😂❤❤
අන්න නියම වැඩක්. ඇත්ත දැන ගන්න පුලුවන් කෑම වල
සහන එකේ ට්රයි කරන්න ගාල්ලේ ආවම මාර රසයි කැම
අපේ පැත්තෙ රු.30 පට්ට . .🥰💖
Wow e koheda
Mee karapu wadanam top very good❤😢 God bless you
ලස්සනයි ❤️❤️
Oya denna thamai hodama❤
Apo me wage gannan.ape patthe 60i.mehe avith kala giyath padu nane.hikkauwa
I love you akka and Aiya ❤❤❤
Ane akki mama oyalage vlogs balanna asai 🎉🎉
Cheese cake compare kranna 🥰
Ape diha 50ne ළූණු අලයි තියෙන්නෙ❤
අපේ පොළොන්නරුවේ මාළු පාන් රුපියල් 50 යි. අනික ගොඩක් තියෙනවා 😊
අපේ පැත්තෙ මාලු පාන්නං හොඳට කරි ඒකත් දාලා රුපියල් හැටයි හැත්තෑවටත් තියෙනවා 😋
Adarei dennatama❤
ජැම් බනිස් ගෙන්නකො
😊
ලොකු jam බනිස් එකක් ජරාවක්
රවුම් එකන්ක් හොදයි
අද වීඩියෝ එක ෂෝක් 😊😊😊😊😊🥐🫓
Lassanai❤❤❤❤❤
😍❤️😍❤️😍
@MagicCompass ❤
Nice Vlog❤️❤️❤️
🙏❤️😍
Maru akki aiya ada video eka 😘🥰❤️
ආත්මි අක්කා වගේ ටෝක් එකක් දුන්නා😂😂😂😂
What a coincident... මෙික බැලුවෙ රුපියල් හැටේ මාළුපාන් කනගමන් 😋
Thawa comparing videos oniii kuchi buchii 😊❤
අපිටත් ෆීලින් එක හොදට තියෙන මාලු පාන් හම්බ වෙලා තියෙනවා.ඒ උනාට මාලු නැ😂 රසත් නැ 🤣🤣
keels eka thami hampathemma wasi ethkota
Me video aka apita watinawa Suba pethun.
Polish neme ekata ege ekka thama ganne
wasana malu pan kewe
Gampaha isuru caters eke fishbun maaraiii
අපේ පැත්තේ 60i හොදට ඇතුලේ මිශ්රණය තියනවා
Ane aiye 😂😂😂🎉
Akke aiye negombo paththen buffet vlog
Ane pleese thawa family food genna😢😢😢😢😢😢❤❤❤❤
අපේ පැත්තේ මාලු පාන් එකක් රැපියල් 50 යි
Ape paththe 40
Ape 30
Ammalagen banum aha aha vedio balana mama . Mona unath vedio maru
mn asama kemak iyeth kewoo
Api nam malu paan genalla oya wage 2ta kapala athule thiyana ewa hama thanatama pathurala gedara uyapu curry ehemath madata dagena kanne ethakota maru
ඔයාලට. ☁😘😘☁😘😘☁
😘😘😘😘😘😘😘
😘😘😘😘😘😘😘
☁😘😘😘😘😘☁
☁☁😘😘😘☁☁
☁☁☁😘☁☁☁
රිප්ලයි කරන්ඩෝ💗