VLOG 026 - හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 710

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  3 ปีที่แล้ว +38

    මෙන්න අපි මෙතන මීට කලින් කරපු විස්තරාත්මක වීඩියෝ එකේ ලින්ක් එක 👇
    th-cam.com/video/dIWCcexbZfA/w-d-xo.html
    Resort එක ගැන වැඩි විස්තර දැනගන්න මේ නම්බර් එකට කතා කරන්න -. 0710368362
    Hawagala Eco Resort එකේ facebook page එක 👇
    facebook.com/HERBelihuloya/

    • @ammapana1856
      @ammapana1856 3 ปีที่แล้ว

      Pen කරලා

    • @tharikasoyza6201
      @tharikasoyza6201 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @israelalvin6210
      @israelalvin6210 3 ปีที่แล้ว

      A trick : you can watch movies on kaldroStream. Been using them for watching a lot of movies during the lockdown.

    • @noeeric9325
      @noeeric9325 3 ปีที่แล้ว

      @Israel Alvin Yup, I've been using KaldroStream for months myself :D

  • @Oddcouplesl
    @Oddcouplesl 3 ปีที่แล้ว +14

    තව ඩිංගෙන් හිනා වෙලා මැරෙනවා... මේ වගේ වීඩියෝස් තමා අපේ ජීවිත වලින් විඩාව මහන්සිය අතු ගලා දාලා... හිතට සතුටක් ගෙන්නේ.❤️🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      අඩේ..... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ඔයාලා සතුටක් ලැබුවනම් ඒක තමයි අපෙත් සතුට. ❤️😍❤️

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว +37

    මලගෙවල්වල යන්න මරු බං අයියෙ උබනන්.😂😂😂
    ආයෙ ලොවෙට් නිදිමත නෑ.❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +6

      හම්බෝ.... මලගෙවල් වලින් ගහලා පන්නන සීන් එකක් තියෙන්නෙ ඒ උනාට. ටිකකින් අමතක වෙනවනෙ ඉන්නෙ මල ගෙදරක කියලා. 🙈🙈😁😁😁

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +3

    Me ramadan මාසෙ ගොඩක් වැඩ.oyalage videos කීපයක් miss වුණා බලන්න වෙන්නේ උදේට තමයි මොකද මම උදේ 6ta නැගිටිනවා අනිත් aya nagitinne උදේ 8ta aka නිසා මට oyalage videos බලන්න චාන්ස් akak ලැබුණා.ගොඩක් සතුටුයි ලස්සනයි සුබපැතුම්.ගොඩක් හිනා වුණා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි සෑහෙන්න වැඩ රාජකාරි මැදත් අපිව බලන්න එනවට. හිතට් ලොකු සතුටක් දැනෙනවා මේ ලෙංගතුකම් ලබද්දි 😍😍😍

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +3

    බලන්න පරක්කු උනාට සමාවෙන්න ඕනී. ඉඩක් ලැබුණු ගමන් බැලුවා. ආදරෙයි අක්කා , අයියා දෙන්නටම ❤️😍😘 අපිත් ජෝඩු උන කාලෙක ඔහොම ඔයාලා එක්ක එන්න ආසයි...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආ... ටිකක් පරක්කු උනාට මොකෝ අනේ.. බැලුවනම් එච්චරයිනෙ. 😊😊😊
      අනිවා දවසක යන් අපි. ආදරෙයි ගොඩාක්. 😍❤️😍❤️😍❤️

  • @Sachinthya
    @Sachinthya 3 ปีที่แล้ว +6

    TH-cam video එකක් බලලා මෙහෙම හිනා වෙලා නෑ කවදාවත් . 😂😂😂 ටූචි චීටගෙ චූටි චෝට් එක 😂😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ... මේ වචන අපිට මාරම හයියක්. ❤️❤️😍😍

  • @travelnish
    @travelnish 3 ปีที่แล้ว +5

    ලංකාවට ආවහම අපිත් මුනගැහෙමු. සුබ පතනව ඔයාලට.හරිම ලස්සනයි ව්ලොග් එක.❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම මුණ ගැහෙමු.
      ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️❤️❤️

  • @harshaniranasinga2387
    @harshaniranasinga2387 3 ปีที่แล้ว +5

    අම්මේ කොයිතරම් කාලයක් බලාගෙන හිටියද දැන් තවත් කාලයක් බලාගෙන ඉන්න ඕන නේද කමක් නෑ ....ලස්සනයි අනේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      තව එකම එක සතියයි. 😊😊😊
      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @hansisilva1468
    @hansisilva1468 3 ปีที่แล้ว +4

    ඇත්තටම වැස්ස නොබලා බලන්නේ ඔයාලගේ video එක......👍 එල හොඳේ....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... ඒ කැප කිරීමට පට්ටම ස්තූතියි. ❤️😍❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 3 ปีที่แล้ว +27

    ගොරවන ගමන් බලනවා ආදරෙයි ආ ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ.... එච්චර කැපකිරීමක් කරනවට පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

    • @wasanasewwandi1624
      @wasanasewwandi1624 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤❤❤❤❤❤❤❤❤ enkm baln indala nobala indi kohomda

  • @navodyapranithi
    @navodyapranithi 3 ปีที่แล้ว +10

    මාත් එනවා දවසක් ඔයාලා දෙන්නව බලන්න🥺💓. අයියා ඉන්නේ කොහෙද එතන සිනා බෝවේවා තමා 😂💓 ආදරෙයි 💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      අඩේ.... නියමයිනෙ.... එන්න එන්න. අපිත් ආසාවෙන් ඉන්නෙ මුණගැහිලා කතා බහා කරන්න. 😍❤️😍

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ..❤️😘 ඇබ්බැහි වෙලා දැන්..අනේ අපිටත් ඕනී ඔයාලව meet වෙලා කතාකරන්න😭😭😭😭😭😭😭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඉක්මනටම දවසක් හම්බවෙමු අපි 😍😍😍❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +3

    මරු නිවාඩුව නේ 🤩🤩🤩😍 ආසයි ඔයාලා එක්ක එකට කතාබහ කරලා ඉන්න...ඒ තරං ආතල් ජෝඩුව 😂❤...පාං නැන්දා ..අම්මෝ මෙච්චර කල් පාං මාමා කිව්වට පාං නැන්දා ගැන නිකමටවත් හිතුන්නෑනෙ 😂😂..ලස්සනයි පාං නැන්දා ...අනිත් කපල් එකත් ඔයාලටම සෙට් වෙනව...ඉතිං ...අනිවාරෙන් දවසක හම්බෙමු අපි 😍❤...එතකං මෙහෙම වීඩියෝ වලින් බලා සැනසෙන්නං..😂🐾️...ආදරෙයි ..ආතල් එකේ ඉමූ 🎈😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      සිරාවටම සුපිරිම් නිවාඩුව. සෑහෙන්න කාලෙකට පස්සෙත්නෙ ගියේ. ඒකෙන් මාරම විදිය දැනුනා. අනිවාර්‍යයෙන්ම ලඟදිම දවසක සෙට් වෙමු.
      ආදරෙයි හැමදාමත්. 😍❤️😍

  • @Jayaniimalka
    @Jayaniimalka 3 ปีที่แล้ว +3

    අම්මෝ අද නම් මරු...අන්තිම ගේම් එක...අයියා හොදට වාක්‍ය කිව්වා හොදේ ..හිනා වෙලා පන ගියා😂😂😂💔💔

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.... අන්තිමට ඒවා කියන්න පුලුවන් ක්‍රමේ අල්ලගත්තා කොහොම හරි. 🙈🙈🙈😁😁😁😍😍😍

  • @chamathkasenanayaka2741
    @chamathkasenanayaka2741 3 ปีที่แล้ว +17

    ඇත්තටම ඇස් දෙකට දැකලා කතා කරන්න ආසයි ඔය දෙන්නත් එක්ක ... ඒත් අපි ඉන්නේ ගොඩක් දුර නේ😔😔
    ආදරෙයි.. ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      දුර කියන්නෙ මොකද්ද අනේ අද කාලෙ. අපි ඉක්මනටම හම්බෙමු. ආදරෙයි අපිත් ❤️😍❤️😍

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 3 ปีที่แล้ว +5

    අකුනු වරැසා මැද මේ බලන්නෙ ..මේක බලන්නෙ නැතුව ඉන්නම බැරි නිසා ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... රිස්ක් එකකුත් අරගෙන වීඩියෝ එක බැලුවට පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍❤️

  • @achiyarox2330
    @achiyarox2330 3 ปีที่แล้ว +2

    කඩියෝ chips කාපු ලෝකෙ පලවෙනි වතාව මෙක වෙන්න ඇති 🤣 මේකනම් සුපිරි යක් අයියා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ජීවිතේට නොකාපු කෑමක් කියලා තමයි උන් ටික පිස්සුවෙන් වගේ කාගෙන කාගෙන ගියේ. 🙈😁😁

  • @Nisalaruucreations
    @Nisalaruucreations 2 ปีที่แล้ว +1

    වෙලාව යනවා තෙරේනෑ අප්පා .ඔයාලගේ video බලන්කොට
    😀😀😀😀😁 හිනා යනවා ශෝක් එකට.හැමදාම සතුටින් ඉන්න.😀😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @niroshipriyadarshani8435
    @niroshipriyadarshani8435 3 ปีที่แล้ว +2

    ඔයලා 2 ශෝක් අනේ 😘😘😘 ආදරෙයි. සතුටින් හොදින් ඉන්න හැමදාම 😇

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍❤️😘😘😘

  • @MM-yc1pc
    @MM-yc1pc 3 ปีที่แล้ว +4

    はじめまして(nice tomeet you)
    මමත් ඔයාලගෙ චනල් එක බලන fan කෙනෙක්
    ඉතිං මම ඉන්නෙ Japan වල
    අසාවෙන් බලනව

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Fan කෙනෙක් නෙවෙයි. ඒ කියන්නෙ අපේ යාළුවෙක්. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍😍❤️

  • @rshira1017
    @rshira1017 3 ปีที่แล้ว +2

    Fb eken dakkama video eka denakn bln unne.. kuchii buchiiyooo...mara lassanai place eka ei oyala dennath.. e giya dennath shok.. parissamin hode..bs

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍❤️❤️😍😍😍🤗🤗🤗🤗🤗🤗🤗

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 ปีที่แล้ว +3

    ගෙදරනම් මරු අැ එක සම්පුර්නම පෙන්නුවෙ නැනෙ තාව කාලිකව හදාගන්නත් පුලුවන් නෙ එහෙම ලස්සනයි අාසායි එකටත් වියදම කියක් ගියාද දන්නැ හදපුකෙනාට 👍👍😄😄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      සම්පූර්ණම විස්තරේ බලන්න පුලුවන් අපි මේ තැන කරපු full Video එකෙන්. ඒක තියෙනවා අපේ Magic Compass චැනල් එකේ... ඇත්තටම ගෙයක් විදියට හදාගන්න මාර ලස්සනයිනේ මේ විදිය. 😍❤️

  • @tkkaushalya7328
    @tkkaushalya7328 3 ปีที่แล้ว +5

    ත්‍රීවිල් එකේ යනගමන් බලන්නේ 😍❤
    ආතල් එකේ ඉමු❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහ්. ගෙදර යන ගමන්ද? ගමනෙ අතරමැදම අපිව බලන්න ආවට ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +1

    Hodatama wasseth oya 2nage video balanawooo... ada ayya chuttak chandiya wage...😀😀 oyalata hadawathinma suba pathanawa ayya akka. ❤️❤️🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ... වැස්සෙ පවා අපිව බලන්න ආවට ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
      හොඳට දන්න කියන තැනකටනෙ යන්නෙ. ඒකයි චංඩි සීන්. 🙈🙈😁😁

  • @oshiniwalliwala725
    @oshiniwalliwala725 3 ปีที่แล้ว +1

    Padm krla stress wela iddi oyalagee videos
    Blla thama relax wenne ❤😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... සිරාවට??? අහන්නත් සංතෝසයි හොඳේ... ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍

  • @pgspriyadarshani2343
    @pgspriyadarshani2343 3 ปีที่แล้ว +2

    මගුල මල පනිනවා හොදේ..මෙහෙම ආතල් ගන්නකොට රට ඉන්න අපි බලන් ඉන්නවා .ඉන්නකො අපි ආව ගමන් එනවා එදාට පොල්ල තියන්නකො බලන්න හ්ම්ම් .....ආදරෙයි හැමදාමත්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... හම්බෝ.... කේන්ති ගන්න එපෝ... ඔයා ලංකාවට ආව ගමන්ම අපි සෙට් වෙමුකො. 😍😍😍❤️❤️❤️

    • @pgspriyadarshani2343
      @pgspriyadarshani2343 3 ปีที่แล้ว

      හාකෝ ආදරෙයි ඉතිම් හුම්ම්ම්ම්

  • @suranjandesilva9654
    @suranjandesilva9654 3 ปีที่แล้ว +1

    මේක නම් නියමයි.. ඊළඟ එකත් එනකම් බලන් ඉන්නෙ..😎😎❤😍😍🌟

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @Sithara-o8i
    @Sithara-o8i 3 ปีที่แล้ว +18

    Oh shit. මොංගල් ද ඩාර්ලින් 😁🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.... උපරිමේටම මොන්ගල්. 🙈🙈😄

  • @oshansadeepa7451
    @oshansadeepa7451 3 ปีที่แล้ว +1

    අයියටම හරි යන කෙනෙක් එක්ක තමා ගිහින් තියෙන්නෙ.මරු වීඩියෝ එක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඔව් ඈ.. සුපිරිම ඩබලක් සෙට් උනේ ගමන යන්න. 😀😀😍😍😍

  • @dulakshirangika9993
    @dulakshirangika9993 3 ปีที่แล้ว +2

    Magic compass eke vedio ekak dammata passe kuchi and buchi eke vedio ekak enakm blnn indiye super ( mn O/L liyala iwra nisa oyalage hama vedio ekakma balanawa ) 😁😍😍😍😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආ... ඒ කියන්නේ අවුරුදු 11කට පස්සෙ පොඩි රෙස්ට් එකක් ගන්නවා නේද? දැන් හැබැයි ඊලඟට AL වලට රෙඩි වෙන්න වෙයි.
      ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว +1

    Patta 👌👌Asawa ba ow ow thabili bonna ona beri beri thami, thama video eka balala iwarath na, budu saranai devi pihitai, parissamen inna, Mama inna dubaiwala,

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ගොඩාක් දුර බැහැර ඉඳනුත් අපිත් එක්ක එකතු වෙනවට. 😍😍😍😍❤️❤️❤️❤️

  • @kaviiii68
    @kaviiii68 3 ปีที่แล้ว +1

    අම්මෝ අද නම් මරු අප්පා. ඊයේ වීඩියෝ එක බැලුවට අද තමා කමෙන්ට් එක දැම්මෙ හොඳේ.. හිනා කාලා මැරුනා. 🤣🤣🤣 ආදරෙයි දෙන්නටම ❤❤😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ....ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍😍❤️❤️❤️❤️

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +17

    අප්පටසිරි මේ ජෝඩුව එතන සල්ලිවලට අරං වගේ 🤣🤣😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ.... කොටේජ් එකම අපේ කරගත්තා. 😌😌😌😄

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 ปีที่แล้ว +2

    Ammo man asama kema akka wage thamai math kemata hari perethai😁😁😁😁😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ශා.... දාන්න පහක්. 😀😀😍😍❤️❤️

    • @sajithmadurangha5483
      @sajithmadurangha5483 3 ปีที่แล้ว

      🙋🙋🙋🙋🙋

  • @ChIves_IC21
    @ChIves_IC21 3 ปีที่แล้ว +2

    Sweet aneh Buchi ara game eka play karana vidiya 🤣🤣🤣 vlogs digatama genna Kuchi & Buchi Rocks 👏🏼👏🏼👏🏼

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      පට්ටම පට්ට තැන්කූ හොඳේ.. අනිවාර්‍යයෙන්ම දිගටම වීඩියෝස් ගේනවා. 😍❤️😍

  • @samadhidewmini1640
    @samadhidewmini1640 3 ปีที่แล้ว +6

    අනේ මරු අනේ පොළව පොඟලා පොලගා දුවලා😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      කියන්න බලන්න දහ පාරක් එක දිගට. 🙈🙈😁

  • @slsuperbikers6220
    @slsuperbikers6220 3 ปีที่แล้ว +3

    යූටියුබ් එකේ අපි දැකපු සරලව ආතල් එකේ ඉන්න කපල් එකක්. ජය වේවා 👫

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ..... පට්ටම ස්තූතියි මේ අගය කිරීමට. ❤️❤️😍😍❤️❤️

    • @MadaraMadushani-jm2ue
      @MadaraMadushani-jm2ue ปีที่แล้ว

      ❤❤❤❤❤❤ ජය වෙිවා

  • @alokamuthumani6097
    @alokamuthumani6097 3 ปีที่แล้ว +5

    Was awaiting for a vlog .. super awesome as always

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Ane thank you so much darling....
      Stay connected 😍❤️😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +1

    අනේ ඔයාලා දකින්න මග බලගෙන හිටියේ එත් සිග්නල් නැ ගෙදරට පරක්කු වෙලා හරි බලනවා ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙය 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
    හතර දෙනම නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඒකට කමක් නෑ අක්කේ. අපි දන්නවනෙ ඔයා අපිත් එක්ක අනිවාර්‍යයෙන්ම ඉන්නවා කියලා..
      ආදරෙයි මහ ගොඩාරියක් 😍😍😍❤️❤️❤️❤️😍😍😍😍

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @Zenuvlog463
    @Zenuvlog463 3 ปีที่แล้ว +2

    Ane ayye ekath heta aniddama dannako ilaga video eka meka maru asawen okkoma skip karan nathuwama baluwa
    Dennatama jayawewa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. ඒක තාම එඩිට් කරලා නෑනෙ. එඩිට් එකට ටිකක් වෙලා යනවා අනිත් වැඩත් එක්ක. ඒකනෙ කේස් එක. 😍😍😍❤️

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +1

    Onna godakkk parakku welai Video eka balanna sidda une.. samawenna one 😞🙏🏻 nowalakwiya haki hethuwak nisai balanna parakku une.. godak asawen balanna hitapu vlog ekak 😍❤️ balala awith comment ekak dannam ❤️ Gdra Apu gaman issellama karanna gaththe Video eka balana eka ❤️💫

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 ปีที่แล้ว +1

      Ambooo kurumba kapu widiya aiya 😂 Kawa nemei biuwa 😁 aththatama Ethana Nikan aiyagei akkagei Gdra wage wela thamai.. 😍 khmath Oyala denna yana Ona thanaka kattiya ekka godakkk fit wenawa ne 😍❤️ Athin katin ellagena enawa kiuwata aththatama dakke ada 😂👌🏻 owner ta kiyanawa thamange thanak kiyala hithaganna lu 😂😂 ambooo aiye Oya nam🙃 Ninda yawaganna karapu game eka nam maru.. Aiya thamai champion 💪💙✨ Anith Video eka danakan balan innawa.. ❤️✨ adareiii godak mn Oyalage Asalwasiya ❤️💫

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අපි ඒත් රිප්ලයි දාන් එන ගමන් කල්පනා කලා කෝ ඔයා කියලා. ඔන්න දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ☺️☺️😊
      සිරාවටම එතන නිකන් ගෙදර වගේ උනා. අපේ දිනපු කපල් එකත් කාලයක් තිස්සෙ අඳුරන ගානටම ෆිට් උනා. දවස ගෙවිලා ගියා අප්පා මෙහෙක් කරනකොට.
      ඔන්න මීට පස්සෙ කවුරු හරි ඔයි වගේ දිව පැටලෙන වාක්‍ය කියන්න දුන්නොත් දැන් දන්නවනෙ ක්‍රමේ. 🙈😁
      ආදරෙයි නංගි හැමදාමත්. 😍😍❤️❤️😍😍🤗🤗🤗

  • @sasifdo3642
    @sasifdo3642 3 ปีที่แล้ว +1

    Adai video eka balanne man😳😳ammowwwwww fatta appa aiya nam ammow hina wela Marenna wenne Ammow 😂😂😂😂adarei dennatama❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අහා.... ඔන්න මේකේ දෙවෙනි කොටසත් දාලා තියෙන්නෙ අද.
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @chabiibrogaming8361
    @chabiibrogaming8361 3 ปีที่แล้ว +2

    Ammooo ee athal eka. Apiwath aran yanna barida.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      යන් යන් දවසක. ❤️😍❤️

  • @zaktheamor6498
    @zaktheamor6498 3 ปีที่แล้ว +2

    Love u both as as always...
    සුපිරියි... join වෙච්ච දෙන්නත් shoi...
    Lassanai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍❤️❤️❤️

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Maru ane oyalanam hina wela thaniyama mata hina wela bada ridenawa me aiyage kathawata
    Theruwan saranai hemotama parissamin inna 😄🙏💖😄🙏💖👍👍👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ.. පට්ටම පට්ට තැන්කූ වේවා හොඳේ. ❤️❤️😍😍❤️❤️

    • @ManelPathirana344
      @ManelPathirana344 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi hako hako welcome hemadatama sathutin inna jaya wewa 💗🌷💗🌷 🙏🙏 theruwan saranai oba depalata

  • @natdsamarasinghe6094
    @natdsamarasinghe6094 3 ปีที่แล้ว +6

    අනුරාධ අයියටම හරියන බැජියෙක් සෙට් වෙලා 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      සිරාවටම. ගානට සෙට් වෙනවා. 😍😍😍

  • @rameshwijay8186
    @rameshwijay8186 3 ปีที่แล้ว +1

    Ade me couple eka patta ... kotukithayya patta funny xd meyalath set karagena trip ekak yamu

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍

    • @rameshwijay8186
      @rameshwijay8186 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ow ane ara Mahatha akki and kettu ayya maru .... oyalath ekka niyamata matching

  • @Construct21
    @Construct21 ปีที่แล้ว +1

    හිනා සාගරයක් තනිකර අම්මෝ😂❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +1

    මරු place එක...👍👍👍👍..ආතල් ගොඩයි😁😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඔව් ඈ... සුපිරිම ප්ලේස් එක. 😍😍😍❤️❤️❤️

  • @lasithfernando6774
    @lasithfernando6774 3 ปีที่แล้ว +3

    Akki and aiya oyala sathiyata deparak wage video dannko oyalage video niyamai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඇත්තටම ආසයි එහෙම කරන්න. එකම කේස් එක වැඩත් එක්ක ඒකට වෙලාව නැතිකම. බලමු ඉස්සරහට. ගොඩාක් ස්තූතියි මේ දිරිගැන්වීමට. 😍😍😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

    අම්මෝ මරු.🤣🤣හිනා කනවා තාම මේ.පොලව පොගලා පොලව දුවලාලු😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හෙ... ඔයත් කියලා බලන්නකො ඒකේ අමාරුව. 🙈🙈🙈😁😁😁😁😍😍

  • @thanujadezoysa6911
    @thanujadezoysa6911 3 ปีที่แล้ว +2

    Oyalage videos baladdi hamadema amathaka wenawa 🙏🙏❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ... පට්ටම ස්තූතියි මේ අගය කිරීමට. ❤️😍❤️

  • @akithwithlutino2312
    @akithwithlutino2312 3 ปีที่แล้ว +1

    Video aka balala iwaraweddi heena wela pana gihin🤣🤣🤣, ara denna aiyage, akkige vihiluth ekka dawas 2k kohoma hitiyada manda, 🤭🤭🤭oyala denna nam maru ane, 😉😉😉Kandy enawa nam kiyanna aniwaryen 🤗🤗🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      එයාලා මුල ඉදන්ම වීඩියෝ බලපු දෙන්නෙක් නිසා කන් එහෙම හුරුවෙලා තිබ්බෙ. ඒ නිසා අපේ කියවිල්ලත් දරාගෙන හිටියා. 😁😁🙈🙈
      ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. නුවර එද්දි අනිවාර්‍යයෙන්ම පෝස්ට් එකක් දාන්නම්. ❤️😍❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Yashi akkige hinawatai okkotama wediya bada allan hina une amboo aiye anith coppal ekath maru pattama athal jayen jayama wewa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හෙ හේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @tharushikarashmini1216
    @tharushikarashmini1216 3 ปีที่แล้ว +1

    Ammooh අද නම් හිනා කාලා මැරෙනවා මරු අනේ 🤩😍😜

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      බුදාම්මෝ මැරෙන්න නම් එපෝ... ☺️☺️☺️☺️😍

  • @nishamadushi7168
    @nishamadushi7168 3 ปีที่แล้ว +2

    Uno sellam karana vidiya gana kiya dennako aiyaa.. pahadiliwa piliwelata 😊 Aiya ekka iddi hina sagarayak.. akki oya bole wage inne kama nisama nemee.. aiya hina gassala le pirisidu wela 😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +2

      දවසක වීඩීයෝ එකක් කරන්නම් ඌනෝ ගහන විදිය පැහැදිලි කරලා. හැබැයි ඒක හරියටම පුරුදු වෙන්න ටිකක් සෙල්ලම් කරන්නම ඕනේ. ඔය එන්න දවසක අපි ඌනො සෙල්ලම් කරලම පුරුදු වෙමු. 😍😍😍

  • @wishwamalsiriwardhana2042
    @wishwamalsiriwardhana2042 3 ปีที่แล้ว +7

    මේක එනකම් බඩේ බත් නැතුව හිටියෙ මොන මොන සෙල්ලම් එලි වෙලාද කියලා 🥵🤗🥵
    සුපිරිම දවස් දෙකක් 👌👌
    Thank you වේවා Kuch & Buchi 🙏😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +4

      හෙ හේ... මට හිතාගන්න පුලුවන් ඒ තිගැස්ම. ඔන්න ජාමෙ බේරලා වීඩියෝ එක එළියට දැම්මා. මෙව්වට ඉතින් වෙනම සලකන්න ඔනේ හරිය. 😜😁😁🙈🙈😍😍😍

  • @indikasanjeewani718
    @indikasanjeewani718 3 ปีที่แล้ว +2

    මම හිතා ගත්තා මම මැරෙන්න කලින් ඔයාලා දෙන්නව මීට් වෙනවා කියලා කොමහරි .....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ....අනිවාර්‍යයෙන්ම අපි හම්බවෙමු. 😍😍😍❤️❤️❤️❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +1

    Kewa kewa ban aiye,athal eke hina wewi bala bala innakota ada part 1 witharai,labana sathiye part 2 kiyaddi athal eka kewa...patta vlog eka..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ.... නැත්නම් පැයක් විතර දිග වෙනවනෙ වීඩියෝ එක. ඒකයි දවස් දෙක වීඩියෝ දෙකකට කරන්න හිතුවෙ. ඔයි සතිය යයි සුටුස් ගාලා. 😌😌☺
      තැන්කෝ හොඳේ උපරිමයෙන්ම. ❤️😍❤️

  • @maheeshapabodani9407
    @maheeshapabodani9407 3 ปีที่แล้ว +1

    අනෙ අක්කා අයියා මම ඔය දෙන්නට මාර ආදරෙයි. ඔය දෙන්න තමා මම දැක්ක ආසම කපල් එක 😊❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ තරම් වටිනාකමක් අපිට දුන්නට. ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️

  • @kawyapanchali1771
    @kawyapanchali1771 3 ปีที่แล้ว +1

    Marama funny... uno sellam karana video ekak oni 😁❣️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      තැන්කූ හොඳේ... 😍
      ඌනෝ සෙල්ලම් කරන වීඩියෝ එකක් ලඟදිම ගේන්නම්.

    • @kawyapanchali1771
      @kawyapanchali1771 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi Ha Ikmanata genna

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️අදත් 🥰

  • @nishadiravisha7617
    @nishadiravisha7617 3 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️
    ඔයාල දෙන්නනම් මරු අනේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍😍❤️

    • @MadaraMadushani-jm2ue
      @MadaraMadushani-jm2ue ปีที่แล้ว

      ඔයාල දෙන්නනමි මරැ අනේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @tharikasoyza6201
    @tharikasoyza6201 3 ปีที่แล้ว +1

    Me vedio ekatanan asama hituna 😍 adarei dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් 😘❤️😍

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +1

    ශෝක් අනේ 😘😍 ආදරෙයි ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +1

    අම්මෝ අපේ අනුරාද .......අපිට ඇගේ ලේ ටිකක් පිරිසිදු කරගන්න පුලුවන්....😚😚😚😚

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ පට්ටම තැන්කූ හොඳේ මේ දිරිගැන්වීමට. 😍😍😍❤️❤️❤️❤️

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අපි වැඩ කරලා ඇවිත් පොඩ්ඩක් පොන් එකේ ඔයාලගෙ විඩියෝ බලද්දින් .මහන්සිය...දුක සේරම නැතුව යනවා ....ගොඩක් පිං ඔයාලට....ආදරේයි ... ❤️❤️❤️❤️

  • @sitharapiumi6022
    @sitharapiumi6022 2 ปีที่แล้ว

    අම්මෝ මරැ අනේ..💖💖👍👍

  • @Amasha_Herath
    @Amasha_Herath 3 ปีที่แล้ว +26

    අකුණක් වැදුනොත් ඔය දෙන්නා වග කියන්න හොදේ🙈❤️😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +3

      බය වෙන්න එපා... අකුණු ගහන්නෙ නෑ ආදරේ පිරුණ තැන් වලට. ❤️❤️😍

    • @Amasha_Herath
      @Amasha_Herath 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ආදරෙයි පැලෙන්න❤️❤️❤️❤️❤️❤️

  • @sampathpushpakumara392
    @sampathpushpakumara392 2 ปีที่แล้ว +1

    අපිත් ඔතන කැවා ඔය රත්නපුර පාරනේද අක්කි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඔව්. එතන ගොඩක් වාහන නවත්තනවා කන්න.

  • @ireshapremasiri2868
    @ireshapremasiri2868 3 ปีที่แล้ว +3

    Mat lankawata apu gaman akki aiyyai balanna anwa පරිස්සමෙන් hemadama satutin enna ..budu saranii oyalata 😘😘😘😘❤️❤️❤️🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම එන්න නංගි. අපිත් ආසයි මුණ ගැහිලා කතා බහ කරන්න. 😍😍😍❤️❤️❤️❤️

  • @tharushithathsarani9531
    @tharushithathsarani9531 3 ปีที่แล้ว +1

    Adarei ayya akka bolaya ...anith couple ekath soi ane ❤️❤️😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. ❤️😍❤️😘😘😘😘

  • @dilinifernando7613
    @dilinifernando7613 3 ปีที่แล้ว +1

    Hammmoooo😂 hariyata e place eka liyala deela wage hasirenne🤣🤣🤣🤣😍😍😍 ara joduwath maruuuu😌😌😌💞💞💞💞lassaniiii adath ithinnn ummmmmmmmmmmmmmmmaa aiyooooo💘💘💘💘💘💘😘😘😘😘ara place eka aithii mahaththaya honda hinda hndaii🤣🤣🤣 haiyooooo aiyeee 😁😁poddak wadi wunada

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      කලිනුත් ඇවිත් තැන පුරුදු නිසා මේ සැරේ ආයේ ගෙදර ආවා වගේ තමයි. අනික කොහොමත් ඒ කොටේජ් එක ගන්න ඕනේ කෙනෙක්ට ඒ හැඟීම අනිවා එනවා. 😍😍😍
      පොඩ්ඩක් නෙවෙයි හොඳටම වැඩි වෙලානෙ කොයි වෙලෙත් ඉන්නෙ. 🙈🙈😁😁
      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත්. 😍😍❤️❤️😍😍

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว

    Ammoo ada me video eka baluwe hinauna කඳුළු enakan,ammoooo😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😃😃😃😃😃😍❤️

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว +2

    Aneeee Maru appaaaa....api dabalath ennada 😎

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      එන්න එන්න. යමු දවසක. ❤️😍❤️

  • @sachinigayathri9519
    @sachinigayathri9519 3 ปีที่แล้ว +5

    Aththamai mn godak asa dannak oye danna.dakala katha karanna thibba nam shok adareai dannatama 😍😘❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම ලඟදිම දවස හමුවෙමු. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍❤️❤️😘😘

  • @anuhemawardhana126
    @anuhemawardhana126 3 ปีที่แล้ว +1

    Anee renusha nangiwa ekkan gihin ❤️❤️❤️ shookk kolam deka ❤️❤️
    Adarei 🔥❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      හෙ හේ.... තැන්කූ සෝ මච් වේවා.. ආදරෙයි අපිත්. ❤️😍

  • @susanthijayawardana5640
    @susanthijayawardana5640 3 ปีที่แล้ว +2

    Athatama apita akunu ganawa eth oya dennage ewa balanna godak asai,

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අකුණු ගහන අස්සෙත් අවධානමකුත් අරන් අපිව බලන්න ආවට් ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @tehanbro2549
    @tehanbro2549 3 ปีที่แล้ว +3

    Mama Dakala thiyena athal eken inna akkai Aiyai mae loke. Love you .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම හයියක් මල්ලි මේ වචන ටික. ආදරෙයි. ❤️😍❤️

    • @tehanbro2549
      @tehanbro2549 3 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi Thank you Aiya and Akka

  • @gayanikumari7036
    @gayanikumari7036 3 ปีที่แล้ว +2

    Aththatama lassanai aiye akke oya denna apiwa sathutin winodayen thiyenawa aiyage wihiluwam patta sathutin inna hode

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ඔයාලට සතුටක් ලැබෙනවනම් ඒක තමයි අපෙත් සතුට. 😍❤️😍

  • @nadeeshaedirisinghe970
    @nadeeshaedirisinghe970 3 ปีที่แล้ว +1

    මෙහෙ ගොරවනවා,,, හැබැයි බලනවා😍😍❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ.... එච්චර රිස්ක් එකක් මැදත් අපිව බලන්න ආවට ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️

  • @sethmewarawita2245
    @sethmewarawita2245 3 ปีที่แล้ว +1

    අයියෝ ..........ලබන සතිය වෙනකං ඉන්න බෑ....අදම දාන්ඩෝ....😪😪😥😥 කට්ටියම ලස්සනයි අනුරාද මල්ලි.......🍁🍁🍁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      තාම ඒ වීඩියෝ එක එඩිට් කරන්න ගත්තෙ නෑ. වැඩ ඔක්කොමත් එක්ක ඒක එඩිට් කරලා ඉවර වෙනකොට මේ සතිය යයි කොහොමත්. දුක් වෙන්න එපා. මෙහෙක් කරද්දි සතිය යයි.
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට 😍❤️😍

  • @shalithapeiris1407
    @shalithapeiris1407 3 ปีที่แล้ว +1

    Ubala ganja gahalada ගුලි kalada bn 🤣🤣🤣🤣🤣🤣🤣
    Patta patta video eka

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඉතින් හිතහන් එව්වා පාවිච්චි කලොත් කොහොමට තියෙයිද කියලා. 🙈🙈😁😁😁😅🤣

  • @chathuriprathiba7073
    @chathuriprathiba7073 3 ปีที่แล้ว +1

    Embilipitiya peththe awoth ape gedarath enna. mehe thiyena ewa pennanna ekka yannam.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ඇඹිලිපිටියෙ පැත්තෙ එනවනම් අනිවාර්‍යයෙන්ම පෝස්ට් එකක් දාන්නම්. ❤️😍😍❤️

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +1

    ඉතුරු බාගෙත් ලස්සනටම ඇති.... හතරදෙනාම සූරයෝ...👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍

    • @MJJNamalDias
      @MJJNamalDias 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😊😊😊👍

  • @dilininimesha2704
    @dilininimesha2704 3 ปีที่แล้ว +1

    මේ විඩියො එක එනකල් බලන් හිටියේ ❤️😘😘😘

    • @dilininimesha2704
      @dilininimesha2704 3 ปีที่แล้ว +1

      අයියේ මන් මේල් එකක් දැම්මා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️😘😘😘😘😘😘
      ආ.... මන් මේල්ස් චෙක් කරන්නම් නංගි. 😊

    • @dilininimesha2704
      @dilininimesha2704 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️❤️❤️

  • @rush4718
    @rush4718 3 ปีที่แล้ว +1

    අසම කපල් එක හැමදාම සතුටින් ඉන්නල 😍✴✴

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @nisansalanisa5540
    @nisansalanisa5540 3 ปีที่แล้ว +2

    Adee wel come drink eka thambilida???😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      ඕයෑස්. පුංචි ලිඳේ වතුර. 😍😍😍

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 3 ปีที่แล้ว +3

    28:21 අයියව කණ්ණාඩියෙන් පේනවා😄👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ..... මන් දැක්කෙත් දැන් ඒක. 🙈🙈😁😁😁

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi 11:55 pm😂😂

  • @sameeramadushan6986
    @sameeramadushan6986 3 ปีที่แล้ว +1

    Warad danne naa balanna asaii akkaii aiyaii niyama couple eka💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️❤️❤️

  • @Done-0517
    @Done-0517 3 ปีที่แล้ว +1

    So fun this video thank you so much ❤️😂 👋🇱🇰 🇩🇪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      Thank you for watching 😍😍😍❤️❤️❤️❤️

  • @sadivyawijeratne4458
    @sadivyawijeratne4458 3 ปีที่แล้ว +1

    Akki aiya man asama you tube couple eka....akkiwai aiyawai dekala katha karannath asai❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අනේ..... ගොඩාරියක් ස්තූතියි නංගී මෙච්චර වටිනාකමක් අපිට දුන්නට. ඉක්මනටම දවසක අපි හම්බවෙමු. 😍😍😍❤️

  • @s.g.p712
    @s.g.p712 3 ปีที่แล้ว +2

    Aiyo...gewal lagatama avillane...dannawanam issarahata enawa oya dennawa balanna..rukshanilage gewal lagama thama mn inne...jump 1 dura...ai enawanam kiyannako....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ..... අපරාදෙ. කලින් දන්නෙ නෑනෙ. අපි පෝස්ට් එකකුත් දැම්මා එදා. ඔයාට මිස් වෙන්න ඇති ඒක. ආයෙ එනවනම් අනිවාර්‍යයෙන්ම පෝස්ට් එකක් දාන්නම්.

    • @s.g.p712
      @s.g.p712 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ane danna....

  • @mpartsrilanka353
    @mpartsrilanka353 3 ปีที่แล้ว +1

    Budusarani, god bless ✝️☸️♥️🌸🌸
    Ane alutha dennatha shoi ☸️✝️♥️🌸🌸

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 🙏❤️😍

  • @nadee9940
    @nadee9940 3 ปีที่แล้ว +1

    Maru affa....hina wela pana ynwa😋😋😋😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

  • @dilrukshigayani2036
    @dilrukshigayani2036 3 ปีที่แล้ว +1

    Oyala hawagalata awa kiyala aranchiuna balanna enna bariuna. Api inne oya lagamai. 💓💓💓💓💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      අඩේ ආපරාදේ... නැත්නම් සෙට් වෙලා කයියක් ගහලා එන්න තිබ්බා.

  • @nafhasaleeth3307
    @nafhasaleeth3307 2 ปีที่แล้ว

    Hi Kohomada ayya& akka matath aasai TH-cam channel ekak open kranna kohomada first ekata start kranna oni

  • @kattiacting7974
    @kattiacting7974 3 ปีที่แล้ว +1

    Ammooo hina kala merenawa halo..🤣 maru ane oyala 💖❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @shiromichandima5714
    @shiromichandima5714 3 ปีที่แล้ว +1

    ඕකට කොහොම හරි අපි ගියා කියමුකෝ.. ඒත් ඔයාල එක්ක මෙහෙම යනවා වගේ ජොලියක් නෑනේ 😤 අනේ අපිවත් එක්කන් යන්නකො 🙄 ඔහොම එකකට ☹️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว

      එහෙමත් නෑ.. හෙන නිස්කලන්කුවෙ ඉඳලා එන්න පුලුවන්. ☺️☺️😊
      අපිත් දවසක යන් කොහේ හරි. ගිහින් සුපිරි ජොලියක් අරන් එමු. 😍😍❤️❤️❤️

    • @shiromichandima5714
      @shiromichandima5714 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනේ ඔව්ව් plsss❤

  • @hansihewavidana9721
    @hansihewavidana9721 3 ปีที่แล้ว +2

    Aththatama yashi akka echchara mahatha na 🙈 man dakala thiyanawa 😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අඩේ... ඔයා එයාව කොහේදිද දැක්කේ? 😯

    • @hansihewavidana9721
      @hansihewavidana9721 3 ปีที่แล้ว

      EDEN restaurant ekedi 🙈

  • @surangasamankumara2132
    @surangasamankumara2132 3 ปีที่แล้ว +1

    අපිටත් දවසක ඔහොම සෙට් වෙලා කයියක් දාන්න පුළුවන් වෙයි නේ😍❤️🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම සෙට් වෙලා කයියක් දාමු. 😍😍❤️

    • @surangasamankumara2132
      @surangasamankumara2132 3 ปีที่แล้ว

      @@Kuchiandbuchi ❤️😍