VLOG 078 - ප්‍රෑන්ක් කරපු උපන්දිනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @anushkaperera6169
    @anushkaperera6169 2 ปีที่แล้ว +76

    කුචී හිත හොඳ කෙල්ල ❤️. මටත් හිතට හුඟක් දැනුනා.අනුරාධට එයාගේ අම්මට එහෙම දැනුන අහිංසක සතුට හිතා ගන්න පුලුවන්. 😍❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +7

      ❤️❤️❤️😍😍😍

    • @VineeshaDeumini-d9g
      @VineeshaDeumini-d9g หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊

  • @ishanianusha2344
    @ishanianusha2344 2 ปีที่แล้ว +11

    අම්මා ගේ සතුට මල්ලි එ පිනම ඇති ඔයාට. දේමාපියන්ව සතුටින් තියන එක . ආදරේයි ඔය දේන්නාට .තෙරැවන් සරණයි!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි අක්කෙ හැමදාමත් ❤️😍❤️

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +67

    මුල ඉදලම දැනගත්ත අක්කගේ හොර බැල්මෙන්... මොකක් හ‍රි දෙයක් කරන්න තමා යන්නේ කියලා.. අන්තිමට අයියා තමා surprise උනේ 🤣🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +9

      අක්කගෙ හොර බැල්ම මන් දැක්කෙ එඩිට් එකේදිනෙ. 😀😀😀

    • @sachithracharuni3494
      @sachithracharuni3494 2 ปีที่แล้ว +2

      ඒකනේ වැඩේ 🤭 අපිනම් මුලදීම දැක්ක 😁🙊

  • @behappy7427
    @behappy7427 2 ปีที่แล้ว +28

    අම්ම ගොඩක් සතුටු වුනා. අනේ මටත් ඇඩුනා ඒක දැකලා. අයියා ගොඩක් වාසනාවන්තයි. අක්කි ලැබෙන්න 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 2 ปีที่แล้ว +146

    HAPPY BIRTHDAY AIYAA 🎂 අම්මාගේ ආදරේ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +15

      Thank you sooo much Nangi ❤️😍😍❤️

    • @sameranuwan1767
      @sameranuwan1767 2 ปีที่แล้ว

      Eyqywulkt djidwu fhifku ukgiv jynilj jfoj 7ikho0lmm . Yieqf z😙😘😚

    • @chamilalithasha3325
      @chamilalithasha3325 ปีที่แล้ว +1

      @@Kuchiandbuchi hi

    • @anushamaheshi6810
      @anushamaheshi6810 ปีที่แล้ว +2

      Ok

    • @upulsamantha6400
      @upulsamantha6400 9 หลายเดือนก่อน +3

      Sanjana akki ❤❤❤❤❤❤❤❤❤❤

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 2 ปีที่แล้ว +4

    යශී අක්කා ඇත්තටම හිත හොඳ හරිම ආදරණීය කෙනෙක්..මේ කරපු දෙයින් ඒක ඇත්තටම ඔප්පු වෙනවා.අනුරාධ අය්යගේ අම්මගේ සතුට ..අනේ හරි අහිංසක අම්මා කෙනෙක්..අනුරාධ අය්යගේ නංඟි ලස්සනයි කිව්වා කියන්න..❤️..වීඩියෝ එකේ අවසාන ටික හිතට වැදුණා ගොඩක්..ඔය දෙන්නට හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි..
    සුභ උපන්දිනයක් වේවා අනුරාධ අය්යේ..හැමදාම සතුටින් ඉන්න අක්කිත් එක්ක..හිතන පතන හැමදේම ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...
    ඒ වගේම අනුරාධ අය්යගේ අම්මට, තාත්තට, බාප්පට, මාමට, නැන්දට වගේ යශී අක්කගේ අම්මටයි තාත්තටයි දෙන්නටත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හැමෝටම බුදු සරණයි..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍😍

  • @ayeshafernandoz8147
    @ayeshafernandoz8147 2 ปีที่แล้ว +56

    අයියා ඔයාට නීදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා 🥰 මේක කියන්නම ඔනා අක්කා ඔයා ඇත්තටම යුතුකම් ඉශ්ට කරන හිත් තෙරුන්ගත්ත හොද දුවක් ,හොද බිරිදක් ,හොද ලේලියක්,හොද සහොදරියක්,එ වගෙම පොලවේ පය ගහලා ජිවත් වෙන හොද ගැහැනියක් ආදරේයී 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +3

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @thiliniwasana9952
    @thiliniwasana9952 2 ปีที่แล้ว +13

    අනේ අයියගේ අම්මා හරි අහිංසකයි වගේ අනේ.එයාලගේ සතුට ඉතින් නේද.සුභ උපන් දිනයක් වේවා අයියේ ඔයාට ❤️🎁🎂😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +8

    අම්මෝ සුභ උපන් දිනයක් අනුරාධ අයියේ.😍 අම්මෝ මාත් යෂී අක්කී වගේ ලස්සන කෙසෙල් විතරයි කන්නේ. මන්නම් මුලින්ම හිතුවා පටන් ගත්ත වෙලේම අක්කී මූනෙන් ඇස් උඩ දාලා හින උන නිසා අයියා තමයි සප්‍රයිස් වෙන්නේ කියලා. අම්මෝ අම්මයි නංගී මරුවටම රග පෑවා ඈ. මරු අනේ ඔය වගේ ගෙදර අය එක්ක උපන්දිනේ සමරන එක තමයි ලොකුම තෑග්ග. යෂී අක්කී කොහොමත් සප්‍රයිස් දෙන්න දක්ෂයිනේ. මරු අනේ ආදරෙයි කට්ටියටම 🔥🔥🥰😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️❤️

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 2 ปีที่แล้ว +30

    සුබම සුබ උපන් දිනයක් වේවා අයියේ🥳🥳🥳. හැමදාම දෙන්න එක්කම සතුටින් පරිස්සමෙන් ඉන්න. කරන කියන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා. බුදුසරණයි ආදරෙයි දෙන්නටම. ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @shehansaherath4962
    @shehansaherath4962 2 ปีที่แล้ว +23

    හිතේ ලොකු දුකක් හිර කරගෙන ඉන්න මං වගේ කෙනෙක්ට මේ වගේ ⁣වීඩියෝ එකකින් මූණට හිනාවක් ගේන ඔයාලට ගොඩක් පිං අයියේ අක්කේ.... ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +9

      ඒ දුක මොකක් උනත් දුක සම්පූර්ණයෙන්ම දුරුවී සතුටින් හිත පිරේවා 😍❤️😍

  • @chamodilochana8242
    @chamodilochana8242 2 ปีที่แล้ว +15

    හොදම wife කෙනෙක් ඔයාට ලැබිල තියන්නෙ බුචී අයියෙ❤️🤭කවදාවත් අමතක නොවෙන birth day එකක් වෙයි😂❤️ හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි❤️🌼🌿

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️🙏🙏🙏🙏

  • @Shakyavidios619
    @Shakyavidios619 ปีที่แล้ว +1

    Happy Birthday ayyaa........පවුලේ සැමට බුදු සරනයි .......🙏🌸😊🥰❤️❤️❤️

  • @thusharisaku5417
    @thusharisaku5417 2 ปีที่แล้ว +4

    මගෙ වයසමයි.happy birthday 💐 සහෝදරයා.අම්මගෙ අන්තිම වචන ටිකට ඇස් දෙකට කඳුලු ආවා.අම්මා සතුටු කලාට ගොඩක් පින් නගා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @savindripeiris9286
    @savindripeiris9286 2 ปีที่แล้ว +1

    Happy birthday aiya🎁🍰🎊🎀🎉🎂 blnnko akkige adre♥️aiyata lebena lkuma thegga thma gdra ekkn giypu eka.ammage sathuta.aththatma apith godak sathutu una.adreiii hemotma

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dreamlife6668
    @dreamlife6668 2 ปีที่แล้ว +22

    අම්මා හරිම ආදරෙයි නේද අයියට 😍 ඇස් වලට කදුලු ආවා මේ වීඩියෝ එකේ සමහර තැන් වලදි.අක්කා මේ පාර දුන්නෙ හොදම ගිෆ්ට් එක.මීට වඩා හොද වෙන්න බෑ මොන විදියට surprise කලත්.ඔය දෙන්නා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න මටනම් ලෝබයි♥️♥️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @lakshaniliyanage6970
    @lakshaniliyanage6970 2 ปีที่แล้ว +1

    Anehh.....ammage sathuta....☺️☺️☺️oyt hoda wife kenek inne....hamadamath adaren inna.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +4

    මුලින්ම සුභ උපන්දිනයක් වේවා බුචී ..💐💛💛🎂🍰.... අපේ බුචී මෙහෙම අසරණ වීමක් නම් මම දැක්කේ නෑ කවම දාවත්..😂😂.... ප්‍රෑන්ක් පිට ප්‍රෑන්ක් .😂😂... අනේ ඒ අම්මගේ සතුට..😘😘😘... අම්මගෙ කිරිබත් ටිකයි ලුනු මිරිස් එකයි දැක්කම ආසාවේ බෑ.... දයියා එකේ කෑමත් සුපිරි වගේ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      බද්ඩේ එකත් එක්ක බැඳිලා එන්නෙ මේ අසරණවීම්. හෙ හේ..
      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 😂😂😂... ආදරෙයි .. 😘😘😘.. budu saranai

  • @isharasumanasingha9781
    @isharasumanasingha9781 2 ปีที่แล้ว

    Oyala dana hama video ekakma balanawa. 👍👍👍Subama suba upandinayak wewa aiye...!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +14

    Happy Birthday වේවා 😍😁 අන්න surprise අක්කගේ වැඩ මරු.😍 අැත්තටම ලොකු පිනක් කරගත්තේ වැඩිහිටියෝ සතුටු කරලා. ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you soo much ❤️😍😍❤️

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว +1

    Happy birthday aiye.aiyage amma nam harima ahinsakai.akki oyage suprise aka nam maru.hamadama sathutin enna.adareiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @saumyaperera1818
    @saumyaperera1818 2 ปีที่แล้ว +3

    හැම අම්මාම කොච්චර වයසට ගියත් ළමයින්ගේ උපන්දිනේ දවසට leaber room eka හිටපු වෙලාව මතක් කරනවා මයිනේ. 😘😘😘ඔයාගේ අම්මා ඒක කියද්දී මට මගේ අම්මාව මතක් උනා. අම්මාගේ ආදරේ හරිම සදාතනිකයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😘😘😘

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +1

    උපන්දිනයට wish කළාට video එක ගැන කියන්න බැරි වුණානේ....
    අක්කා වෙත ලියමි,
    මරු surprise එක හලෝ ඒක නම් මගේ husbandටත් පෙන්නුවා.. අයියා නම් හොඳට ම surprise වුණා... අක්කා මුල ඉදන්ම අමුතු විදිහට හැසිරුණු නිසා තේරුණා මොකක් හරි case එකක් වෙනවා කියලා 😍😍😍😍😍
    ආදරණීය සුබ උපන්දිනයක් වේවා අයියා, ආයෙමත් ..........

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @ruwanmarie706
    @ruwanmarie706 2 ปีที่แล้ว +4

    අනේ අදය් බලන්න වෙලාවක් ලැබුනේ. Happy belated birthday බුචී.පට්ටම පට්ට වීඩියෝ එක. වෙලාවක බඩ අල්ලන් හිනා වුනා. තව වෙලාවල් වල ඇස් වලින් කදුලු ආවා.අම්ම කෙනෙක්ගේ ආදරේ කොච්චර අහිංසකද? හරියට heart touching. බුචී කොච්චර කටකාරය වුනත් පුදුම විදිහට අසරන වුනා නේද? කුචිය නම් මාරම මාරය් කියන්න වචන නෑ....කට ඇරන් බැලුවෙ, අපිත් surprise තමය් වචනෙන් වචනෙටම. ඔයාල දන්නවා නෙ, මම tv එකෙන් බලල, phone එක අරන් comment එක ලියල දැන් ආයෙ පාරක් සේරම වීඩියෝව බලන්න ඕන ඔයාලගෙ මූන වල් වල ඒ ඒ වෙලාවල් වල තියෙන ඉරියව් බලන්න. 😊❤️❤️❤️❤️👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      යශිගෙ කපටි ඉරියව් සහා මගේ අසරණ ඉරියව් 😀🙈🙈😍❤️❤️😍😍❤️❤️❤️

  • @nisalakossinna4561
    @nisalakossinna4561 2 ปีที่แล้ว

    Happy birthday.. niduk nirogi wewa.. dirgausha lebewa.. Budusaranai 💐💐💐❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @narmadasilva1170
    @narmadasilva1170 2 ปีที่แล้ว +6

    අනේ ඒ අම්මාගේ අහිංසක සතුට ඇහැට කදුලක් ආවා අපේ කාර්යබහුලකමින් ජිවිතේ කොතරම් දේවල් මග ඇරෙනවද නේද පින් යශිට එ අම්මාවයි පුතාවයි සතුටු කරාට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @sandeepagimhani6201
    @sandeepagimhani6201 2 ปีที่แล้ว +1

    Suba upandinayak wewa aiya... hamadama sathutin inna adareiiiii.... oyala dennatama...... love you akka and aiya...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @pasinduhirushan7717
    @pasinduhirushan7717 2 ปีที่แล้ว +80

    අම්මගේ සතුට 😘😘😘 අයියට ලැබෙන ලොකුම තෑග්ග තමා එ අම්මයි තාත්තයි සතුටු කරපු පින... wish your happy birthday aiya❤💪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +3

      ගොඩාරියක් ස්තූතියි මල්ලි 😍❤️😍

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว

    Oyata සුපිරි බිරිඳක් inne අයියා ...eya ඔයාට තියෙන ආදරෙ හොඳටම දැක්ක ....adai mama vedio eka බැලුවේ ..සුපිරි කියන්නේ aye supirma සුපිරි .....love u දෙන්නට ...

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +3

    අම්මො ඇස් දෙකට කදුලු ආව අම්මගෙ සතුටට දෙමව්පියන් ගෙ සතුට තමා වැදගත් සුබම සුබ උපන් දිනයක් වේවා බුදුසරණයි ඔයාට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @shaliniwijesuriya140
    @shaliniwijesuriya140 2 ปีที่แล้ว +1

    ඒක නම් පට්ට හොදේ..very lovely..❤️❤️wishu a very happy birthday aiye❤️❤️🎂🎂🎂kuchi good job❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thnak you sooo much nangi 😍❤️

  • @piumigunasekara2925
    @piumigunasekara2925 2 ปีที่แล้ว +3

    සුබ උපන් දිනයක් වේවා අයියේ. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ගොඩාක්. ♥️❤️💖🥳🥳🥳🎂🎂🎂 අනේ අම්මාගෙ සතුට. දීර්ගායුෂ ලැබෙන්න ඔනේ හැමදෙනාටම.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @hasithkaushi8052
    @hasithkaushi8052 2 ปีที่แล้ว +1

    අනේ අම්මාගේ ආදරේ... මමයී මගේ මහත්තයායී දෙන්නත් ඔය වැඩේම කලා ළගදී... අනේ එයාලා කොයිතරම් අපිට ආදරෙයිද කියලා දැනෙනවා ඕම උනාම... තුනුරුවන් සරණයී අක්කා අයියා... අයියා වාසනාවන්තයී අක්කා වගේ කෙනෙක් ලබන්න...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️❤️😍😍😍

  • @dilrukshidisanayaka8998
    @dilrukshidisanayaka8998 2 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී බව ලැබෙන,හැම හොද බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන, වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ.. 🎂😍 අක්කාත් හරිම හොද කෙනෙක් වගේ.. වීඩියෝ එක බලපු අපිටත් හිතට හරි සතුටක් දැනුනා. හැමෝගෙම සතුට දැකලා.. ❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී ❤️😍😍

  • @fathimabooso8141
    @fathimabooso8141 2 ปีที่แล้ว +1

    🥳🥳🥳🥳happy birthday aiya🥰akki oyata godak pin me wage dawasaka ammage ahinsaka hithata maha merak wage sathutak genat dunnata🥰🥰🥰oya dennage karana kiyana hema wedakma suba wadiwa sarathaka wewa jayen jayama wewa🙏🙏hemadamat adaren inna apit adarei aiya akkiiiiii🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @dilhanidoni2087
    @dilhanidoni2087 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී වසනවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා🎂🎂🎂
    aiye aiyage amma aiyata ගොඩක් ආදරේ eka eyage මුණෙන් penava Akkat aiyata godak ආදරේයි හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා සියළුම දෙනත් ekka බුදුසරණයි හැමෝටම පරිස්සමින් inna 👋👋👋👋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @arunadilu1251
    @arunadilu1251 2 ปีที่แล้ว

    මං ඔයාලගේ වීඩියෝස් බලනවා ඒත් කමෙන්ට් කරන්නේ ගොඩක් අඩුවෙන්.අනුරාධ ඔයාගෙ අම්මාගේ සතුටු කඳුළු අහිංසක කතාව හරිම ආස හිතුනා..ඒ තමයි අම්මා..ඒවගේම යශී කරේ ගොඩක් හොඳ වැඩක්... ඒ අම්මට ලොකුම සතුට දුන්නේ යශී...ඔයාලාගේ ව්ලොග්ස් වලින් ආසම ව්ලොග් එක මේක...❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว +8

    හැපිබර්ත් ඩේ අංකල් ❤❤❤❤
    සතුටින් ඉන්නව දකිනකොට හිත නිවෙනව.
    ප්‍රශ්න කොච්චර තිබ්බත් ආවත් ඔය වගේම ඉන්න.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අම්බානෙක තැන්කූ වේවා පුතා. 😀😀😍❤️😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +2

    Parakku unata sorry aiya.happy birthday aiya.niduk nirogiwa sathutin parissaman Inna aiya.oyala gedara ayage sathuta Aya kawadawath eyalata amathak wanna nathi wai ammage aswal kaduluth avith pihidamma.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 🙏
      ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +6

    අනේ අදනම් ඇස්වලට කඳුළුත් ආවා..පට්ටම සතුටුයි. සුබ උපන් දිනයක් වේවා අයියේ.! 😍❤️😎

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් අයියා.හැමදාම සතුටින් ඉන්න.යශී අක්කා අද කාලේ කෙල්ලෝ එක්ක බලනකොට මරු.සමහර කෙල්ලෝ කසාද බැන්දම ඒ පිරිමියා තමන්ට විතරක් අයිති කියලා හිතනවා.අම්මලාගෙන් ඈත් කරනවා.ඒත් ඒ අතින් යශී අක්කා සුපිරි.ඇත්තටම අපී අපේ දෙමාපියන්ට වගේම ඒ දෙමාපියන්ටවත් ගරු කරන්න ඕන.ඒ දෙමාපියන් හොද පුතෙක් හදපුනිසයි අපිට හොද සැමියෙක් ලැබිලා තියෙන්නේ.අම්මාගේ මූණේ සතුට දැක්කම ඇස් දෙකට කදුලු ආවා මගෙත් ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️❤️😍

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว

      එයා හොද නැන්දම්මෙක්..හොද අයට හොදට සලකන්න ඕනී නරක අයට නරකින් සලකන්න ඕනී තමන්ගේ වැරදි තේරුම් ගන්න

  • @Pivithura
    @Pivithura 2 ปีที่แล้ว +14

    පුතාට තියෙන අම්මගේ ආදරේ දැක්කම අපිට ඇඩුණා. Happy Birthday Aiya. 🥳

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thnak you sooo much nangi 😍❤️😍

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 ปีที่แล้ว

    Happy birthday buchiyo🎂🎁🎉️
    anee balanna Oyage kuchiya oyata kochchara adarei bakiyala buchi oya 1985 neda hmadama adaren sathutin inna budu saranai oyalata😘

  • @maneeshadesilva234
    @maneeshadesilva234 2 ปีที่แล้ว +5

    හරිම අහිංසකයි අම්මා අයියාගේ අනේ....අනේ..චිරාත් කාලයක් සැපෙන් සනිපෙන් ඉන්න ඔනා.....හැමොම.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @tharushisubhasinghe3491
    @tharushisubhasinghe3491 ปีที่แล้ว +1

    Happy birthday aiya.sry parakku unata hode.thaama vedio balanawa ane.❤❤

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +9

    අම්මගේ සතුට ගොඩාක් පිං ඔය දෙන්නට ඔහොම දෙමාපියන් සතුටු කරනවට ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      😍😍❤️❤️😍😍

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +3

    ජීවිතේ උදාවෙන හැම දවසක්ම මේ විදියට සතුටින් අාදරෙන් ඉන්නත් වාසනාව ලැබේවා.මල්ලිය ඔයාට දිිර්ඝායුස පිරි සුභ උපන් දිනයක් වේවා.රටේ සියලුම පව්ල් වලට අාදර්ශයක් දෙන ඔබ දෙපලටත් පව්ලේ සියලුදෙනාටත් තෙරුවන් සරණයි.අාදරෙයි💞💞💞❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @BinguniBinduli
    @BinguniBinduli 14 วันที่ผ่านมา +1

    Happy birthday buchi🎉🎂🎉

  • @yushiheenkenda
    @yushiheenkenda 2 ปีที่แล้ว +7

    අනේ අයියාගේ අම්මා හරි අහින්සකයි අනේ. පව් කියල හිතුන කතා කරනවා බලන් ඉද්දී... 🥺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @shashikanadishan3454
    @shashikanadishan3454 2 ปีที่แล้ว

    Happy birthday aiye.bs hemadama sathutin enna lebewa.🎂🍰🥂💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thnak you sooo much ❤️😍😍

  • @hashinipavithra4466
    @hashinipavithra4466 2 ปีที่แล้ว +7

    අයියට අම්මා ආදරෙයි නේද ගොඩක් ❤❤අපේ අම්මත් අයියට තමා ගොඩක් ආදරෙයි 😔😔... Marry කරත් පුතාලට තමා අම්මලා ආදරෙයි 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @madhusoyza9974
    @madhusoyza9974 2 ปีที่แล้ว +1

    Happy birthday aiye .akka lassanata arrange karala thiyenawa.e ammage adare...............❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thnak you sooo much nangi ❤️😍😍

  • @lassanadeco7627
    @lassanadeco7627 2 ปีที่แล้ว +3

    මම ඔයාලගේ වීඩියෝස් හැමදාම බලන්නේ හිනාවෙවී .ඒත් අද නම් මට කදුලු ආවා.සුබ උපන්දිනයක් අයියේ.අක්කට ගොඩාක් පින් අම්මට ඒ සතුට දුන්නට.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @heyvids4314
    @heyvids4314 2 ปีที่แล้ว

    🤭🤭🤭aiya apegama paththe qyala dannee adanee.anee harima sathoosaii oyage ammage a hinaawa dakkama😍
    Happy birthday 🎂🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ඔයත් ඒ හරියෙද? 😍❤️😍

    • @heyvids4314
      @heyvids4314 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi Owne api hapugala handiyen tikak athulata wenna inne oyalage Tanish communication ekatath yanawa api🙈

  • @sandaruwaniherath9803
    @sandaruwaniherath9803 2 ปีที่แล้ว +15

    සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ !!!🎂🎂 අනේ අයියව දැකල අම්මගෙ තිබුන සතුට..🙂🙂 කරන කියන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියටයි අක්කටයි දෙන්නටම...❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී ❤️😍😍

  • @imeshalakshani1242
    @imeshalakshani1242 2 ปีที่แล้ว +1

    Happy brithdey aiye akknm maru wede kre ❤️❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thank you sooo much Nangi 😍❤️😍

  • @dilimunashinha8441
    @dilimunashinha8441 2 ปีที่แล้ว +7

    සුභම සුභ උපන්දිනයක් වෙිවා අයියේ 🎂🎂අමිමට ගොඩක් සතුටු දවසක් නේ ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️

  • @bushikakarunathilaka1527
    @bushikakarunathilaka1527 2 ปีที่แล้ว +1

    Happy Birthday Aiye🥳🎂🎂 Akkge Surprise ekanam niyami😍😍
    Adrei dennatama❤️❤️parissmin inna

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @mashiliyanage8237
    @mashiliyanage8237 2 ปีที่แล้ว +3

    සුභම සුභ උපන් දිනයක් වේවා අයියේ 🎉️🎊️🎂 ජීවිතේට හරිම කෙනා ආවම ජීවිතේ ලස්සන වෙනවා කියන එක හරි ලස්සනට ඔයලා අපිට පෙන්නලා ඉවරයි😍 . එදා චීස් කොත්තුවට ස්තුති වෙන්න අද අපිත් මේ වගේ ලස්සන ආදර කතාවක් දකිනෝ😁. අක්කට ගොඩක්ම පින් අම්මලා,තාත්තලාගේ මූණට හිනාවක් ගෙනල්ලා දුන්නට ❤️😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +1

    වෙන යූටියුබ් චැනල් වල ජෝඩු මට දැනෙන්නෙ පිටස්තර හැගීමකින්. ඒත් ඔය දෙන්නව දැනෙන්නෙ මිත්‍රශීලී හැඟීමකින්. සුබ උපන්දිනයක් වේවා බුචී ❤️ බුදුසරණයි!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ ආදරයට. ආදරෙයි ගොඩාක්. ❤️😍❤️

    • @dtennakoon3715
      @dtennakoon3715 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🎂🎉️❤️

  • @hashi3938
    @hashi3938 2 ปีที่แล้ว +19

    වීඩීයෝ එකක් දාපු ගමන් බලන්නේඅපි නම් 😌❤ ආදරෙයි අපේ ඩබලටම 🎀❤
    හැපි බත් ඩේ අයියේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @mindinipathirathna
    @mindinipathirathna 2 ปีที่แล้ว +2

    Happy Birthday Buchi Ayya. නියමයි අක්කි අයියාව හොඳට ඇන්දුවා. අම්මාගේ ආදරේ. ආදරේයි. ආතල් එකේ ඉමු. 💕💕💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ජීවිතේට ඇන්දිලා නෑ මෙහෙම ඇන්දිල්ලක්. 🙈😃
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 2 ปีที่แล้ว +3

    Happy birthday aiya,wish you are meny happy ritans of tha day❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thnak you sooo much nangi ❤️😍❤️

  • @d.s.k.mendismendis3067
    @d.s.k.mendismendis3067 2 ปีที่แล้ว

    Ada nm eththtm maru video eka...happy birthday aiya.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @ransalamudalige572
    @ransalamudalige572 2 ปีที่แล้ว +10

    අනෙ..... පව් අනේ අයියගෙ අම්මා අයියව ඉඹගත්තු හැටි 😍😍 happy birthday ayye

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you soo much ❤️😍😍❤️

  • @nayomidarshika5888
    @nayomidarshika5888 2 ปีที่แล้ว +1

    Happy birthday malliya🎂🎂🎂🎊🎊🎊🎊🎉🎉🎉🎉.yashi kelle adarei palenna hode. theruwan saranai .paressamin inna .❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much akke. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @ravindiumesha4085
    @ravindiumesha4085 2 ปีที่แล้ว +6

    අනේ ඒ අම්මාගේ සතුට. 😘😘😍 මට ඇස් වලට කදුලුත් ආවා. සුබ උපන්දිනයක් අයියේ 😍🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @tharindulakamal2403
    @tharindulakamal2403 2 ปีที่แล้ว

    Niduk nirogi subama suba upandinayak wewa aiyeee🎂🎂🎊🎉hemadama sathutin inna aiya, akka.. Adareiiiiiii dennatama💐💐💐💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much malli. Much love ❤️😍❤️

  • @himayarasanjali8324
    @himayarasanjali8324 2 ปีที่แล้ว +7

    Happy birthday අයියේ 🎈🎊️💐 අක්කෙ ඔයා නම් නියමයි ඇත්තටම මාත් රැවටුනා හරි scene එක දැන ගන්නකන් 🥰 එක දෙයයි කියන්න ඕන ඔයාල හරිම ලස්සන පවුලක් ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍

  • @ahalyaruwanmini9197
    @ahalyaruwanmini9197 2 ปีที่แล้ว

    Happy birthday aiya 🎂👍 parakku una video eka balanna.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thnak you sooo much nangi 😍❤️

  • @traveller4262
    @traveller4262 2 ปีที่แล้ว +3

    Happy birthday aiya♥️ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි මල්ලී ❤️😍

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 2 ปีที่แล้ว +1

    Happy birthday aye 😊😊🎂🎂🎂🎂🎂balanko oyge amage satuta harima adaraniyai 🤩🤩daruwo laga inkot demapiyan hamadam sathutin 🍭🍭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 2 ปีที่แล้ว +4

    වාසනාවන්ත බුචියෙක්...හරිම ආදරනීය පිරිසක් වටකරගෙන ඉන්න...හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...Happybirth day Anuradha 🍰🎉️💖👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @shashivlog-s3k
    @shashivlog-s3k 11 หลายเดือนก่อน

    Happy birthēr aiya hamadama sathutin inna mama hamadama ogalange vidiyo witharai balanne ❤adarei mata ogallan thagi pasalayak ewannakó🎉

  • @kavindyaranmini7580
    @kavindyaranmini7580 2 ปีที่แล้ว +4

    අන්තිමට අපිත් සප්‍රයිස් උනා......😍
    නිදුක් නිරෝගී සුභම සුභම උපන්දිනයක් වේවා....🎂❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 6 หลายเดือนก่อน +1

    Happy birthday Aiyaa අම්මාගෙ ආදආදරේ 🎉😊❤❤❤❤❤

  • @shamiladulanjalee2315
    @shamiladulanjalee2315 2 ปีที่แล้ว +4

    Happy birthday අයියා 🎂🎂🎂🎂 අක්කේ ඔයා supiri ලස්සන ගොඩාක් වටින දෙයක් අයියා වෙනුවෙන් කරේ ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට ❤️❤️❤️❤️🎂🎂🎂🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 2 ปีที่แล้ว +1

    Happy birthday malli...eththatama mata nam godak adambarayi yashe gena.eya dannawa oya oyage ammalata nendala mamalata gadak adareyi kiyala.eyala ekka inna oya godak asayi kiyala.oyata denna puluwan uparima adare thamayi yashe eda oyata wagema oyage pawule ayatath dunne.eththatama colombo nagarayaka hedunu kellek unath yashe puduma widiyata oyage hemoma gena hithanawa.mata harima asayi ekata.oya wagema yashege amma thaththath godak adambara wenna one me raththaran hithak thiyena kella gena.budu saranayi oyala hemotama.amma thaththa nangi wagema bappa mama nedda hemotama budu saranayi ...🙏🙏🙏..yashe kiyanne siyalu dewal sampurna adaraneya daruwek wagema raththaran biridak...🌹🌹🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කෙ. 😍😍❤️❤️🙏🙏

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว +2

    Aww✌ lovely surprise😍 Many Happy returns of da Aiya🎉 Stay blessed forever💚💙

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      Thnak you sooo much nangi 😍❤️😍

  • @onashadissanayake2354
    @onashadissanayake2354 2 ปีที่แล้ว +1

    Happy birthday ayyaa❤ video eka deparak beluwa echchrata as walata kadulu awa.. hemadama oya widihta sathutin inna hemoma.budusarnai ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +14

    සුභ උපන්දිනයක් කච කචේ වගේ කියවන බුචී 🤗❤️😂
    අම්මගෙයි තාත්තගෙයි සතුට 😍
    කට්ටියව සප්‍රයිස් කර කර ඇවිත් ප්‍රෑන්ක් උනා නේත 😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ඒක නේන්නම්. 😀😀😀
      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @hiruugamlath1294
    @hiruugamlath1294 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත කරන කියන හැම වැඩක්ම අති සාර්ථක වෙන දීර්ඝායුෂ පිරි සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🎂🎂🎂🎈🎈🎈🥂🥂🍻🍻🎉🎉🎉🎉🎁🎁🎊🎊🎊🎊අක්කා අයියට ගොඩාක් ආදරේ කරනවා අයියේ ඔයා ගොඩාක් වාසනාවන්තයි එයා වගේ හොද බිරිඳක් ලැබෙන්න❤️❤️ ඔය දෙන්නගේ ආදරෙත් දවසින් දවස ගොඩාක් වැඩි වෙලා ගොඩාක් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️❤️😍😍😍

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +7

    අනේ අම්මගේ සතුට 😍😍😍😍සුභ උපන් දිනයක් වේව් අයියේ🎂🎈🎊️🎉️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️

  • @dilshagunawardana6483
    @dilshagunawardana6483 2 ปีที่แล้ว +2

    Happy birthday Ayya. All the best.🎂🎂🎂🎂🎂🎂🎂🎉🎉🎉🎉🎉🎉.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much nangi ❤️😍❤️

  • @deshanigunawardhana8182
    @deshanigunawardhana8182 2 ปีที่แล้ว +6

    ඒකනම් මරු අපිත් surprise වුණා 😁 නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා අනුරාධ අයියා 🎂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී 😍😍❤️😍😍

  • @kalpanajayawardana9880
    @kalpanajayawardana9880 2 ปีที่แล้ว +1

    අම්මෝ අක්කි ඔයා මරුනේ..අපිත් සප්‍රයිස් උනා😛😛 හැමදාම ආදරෙන් ඉන්න හැමෝම..අම්මත් හරිම ආදරණීයයි.සුභ උපන් දිනයක් වේවා අයියේ♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @journeytogether2181
    @journeytogether2181 2 ปีที่แล้ว +5

    අනේ ඒ අම්මාගේ ආදරේ මහ මෙරක් තරම්..සුභ උපන්දිනයක් අයියේ..!!❤️❤️🎂🎉️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @nafthalineshuki1431
    @nafthalineshuki1431 7 หลายเดือนก่อน +2

    Happy birthday buchi Aiyaa❤️❤️❤️

  • @dilininadeesha8376
    @dilininadeesha8376 2 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා!!!!!!! බුදුසරණයි පරිස්සමට ඉන්න 💝

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @udarisashikala2271
    @udarisashikala2271 2 ปีที่แล้ว

    ඔයා හරිම හොඳයි යෂී. අපි ඕගොල්ලන්ගෙ vedios බලන්න පටන් ගත්තෙ ලගදී ඉදන්. ඒවා බලද්දී mind එක relax වෙනවා. මගේ ලොකු පුතාට අවු 11 එයාත් class කරලා ඉවරවෙලා කම්මැලි වෙලාවට අම්මෙ කුචිබුචිලාගේ vedio එකක් බලමුද අහනවා. අපි ඒවා බලලා ගොඩාක් සතුටු වෙනවා....😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට
      ඔයාලා අපේ වීඩියෝස් රසවිඳින බව දැනගන්න ලැබීමත් ලොකු සතුටක් 😍❤️❤️😍

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +11

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අනූ අයියා 🎂🎂🎁🎁🎉️🎉️❤❤ යශී ඔයා හොඳම හොද යුතුකම් ඉටු කරන සුන්දර කෙල්ලෙක් ආදරෙයි දෙන්නටම 😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️

  • @iresairesa8990
    @iresairesa8990 2 ปีที่แล้ว +1

    Happy birthday aiyaaaa 🎉 🎂 🥳 sathutin inna hemadama 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Thank you sooo much ❤️😍

  • @bhathilamadushan2358
    @bhathilamadushan2358 2 ปีที่แล้ว +3

    අදත් ආවා වෙනදා වගේම❤️✌️.much love ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Randi-b3q4z
    @Randi-b3q4z 2 ปีที่แล้ว +1

    Niduk nirogi subama suba upandinayak wewa.. hemadama sathutin inna theruwan saranai aiye akke ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +5

    ඔන්න අදනම් notificatiom ආව ගමං ආවා 😁😁 සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ ♥️ හැමදාම සතුටින් ඉන්න දෙන්නම..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️

    • @sachithracharuni3494
      @sachithracharuni3494 2 ปีที่แล้ว

      ♥️♥️

  • @rithuwikkramasinghe5414
    @rithuwikkramasinghe5414 2 ปีที่แล้ว +1

    Brother and sis,oyala niyamai niyamai niyamai marama asa hithenwa funny

  • @shehra793
    @shehra793 2 ปีที่แล้ว +6

    Happy birthday🎂🎂😚 අපේ කච කචේ අයියට 🤗corantime කාලෙත්,දැනුත් අපේ හිත් සනසනවට 😌අපි දන්නවා අමාරුවෙන් videos edit කරලා මහන්සි වෙනවා කියලා😔 ඒ මහන්සියේ ප්‍රතිඵල අපි සතුටින් අත්දකිනවා aiye😁😁 ඉස්සරහට එන videos ✨kuchi akkaත්✨එක්ක හොඳට කරගන්න ලැබේවා කියලා ්‍රාර්ථනා කරනවා aiye😊
    බුදු සරණයි🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani5076 2 ปีที่แล้ว +1

    Subama subha upandinayak wewaa.. ape buchiyooo.api oyalata adareii hamadama sathutin inna,hamadema sarthaka wenna kiyala subha pathanawaa.budu saranaiii🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️

  • @anomapriyadarshani7886
    @anomapriyadarshani7886 2 ปีที่แล้ว +4

    සුබම සුබ උපන් දිනයක් වේවා....❤හැමදාම හිනා වෙලා සතුටෙන් ඉන්න ඔයාලා දෙන්නයි පවුලෙ හැමෝමයි.❤🥰බුදු සරනයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +1

    Happy birthday anuradha aiya❤️🎁🎉🎊🥰 ane akkiyo oya nam maru aiya godak lucky oya wge wife knk lbenna aththtm video eka balala apith surprise una akkiyo😍😍😍ane oyala dennwa balanna godak asawen inne kurunegala awoth apitath kiynna🥰❤️good luck and god bless you 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම දවසක හම්බෙමු. ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️