මස් මාළු පරාද වෙන්න අළු කෙසෙල් උයමු Alu Kesel curry /Ash Plantain recipe from Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +4

    කන්න ආස හිතෙන විදිහට හදනවා.. පැහැදිලි කිරීම ගොඩක් හොඳයි.. Good luck.. Thanks for sharing

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අලංකාරව සකස් කරන පිලිවෙල සහ කියාදෙන ආකාරය ඉතාම අගෙකරම් ජය ❤️🌹💑👍

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම හදලා බලනවා රස ඇති කියලා තේරෙනවා

  • @LankaSiriwardana
    @LankaSiriwardana 2 หลายเดือนก่อน

    අලුත් ක්රමය හදල බැලවා රසට තිබුණා පැහැදිලි කිරීමසරලයි.ලස්සනයි .

  • @srimathihp5787
    @srimathihp5787 ปีที่แล้ว +1

    රසට ඇති හෙට හදනව .

  • @KarunaaWathi
    @KarunaaWathi 3 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසට ආවා..thank you so much❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටිනවා ...කන්න අකමැති අයටත් කන්න හිතෙනවා ....ඔය හදන විදිහ දැක්කම...ස්තූතිය් ...❤👍👌

  • @niroshakumari3111
    @niroshakumari3111 ปีที่แล้ว +3

    රස ගුන පිරි වැඩි වැඩ නැති කෑමක් නම් කුසල මිස්ම තමයි බුදු සරණයි ඔයාට

  • @malkanimesha3499
    @malkanimesha3499 ปีที่แล้ว

    මම හැදුවා ඇත්තටම රසයි😊

  • @UpekshaMadhu
    @UpekshaMadhu 6 หลายเดือนก่อน

    මන් හැමදාම මිස්ගෙ විඩියෝ හරිම ආසාවෙන් බලනවා අපි නොදන්නගොඩක් දේවල් ඉගන ගන්නවා ගොඩක් ආදරෙයි ❤❤❤

  • @sugathsusantha3136
    @sugathsusantha3136 8 หลายเดือนก่อน +1

    මම අද තමයි හැදුවේ.හරිම රසයි.ටිකක් බොර ගතිය තියලා ගත්තා.ඔයාට ගොඩාක් ස්තුතිය ❤

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +1

    කාලා බලලාම ලියන්නමි දුවෙි. ඔයාට බුදුසරණයි .

  • @KamalSiri-ug4ug
    @KamalSiri-ug4ug หลายเดือนก่อน

    අද හදනව ස්තුති ❤❤❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Godak watina recipe akk
    Harima rasa kamak thami 🌹😍👍

  • @nishanthinanayakkara3721
    @nishanthinanayakkara3721 2 หลายเดือนก่อน

    Mn heta hadanawaaa asa hituna.
    Thanks dear ❤

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +2

    හොදටම පැහැදිලිව කියල දෙනවට ස්තූතී . රස කෑමක වගේ. හදල බලන්න ඕනි .❤

  • @rasikasudarshani3505
    @rasikasudarshani3505 ปีที่แล้ว

    රසම රස පාටයි

  • @SamanthaDg-nj2gu
    @SamanthaDg-nj2gu ปีที่แล้ว

    Thanks mis. Godak watina vidio ekak.

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 ปีที่แล้ว

    Wow that's amazing 👍

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 2 หลายเดือนก่อน

    Mama meka haduwa. Marama rasai. Hamoma kiwwa mara rasai kiyala.
    Oyata godak thanks 🙏🙏

  • @MalcolmAlwis
    @MalcolmAlwis 2 หลายเดือนก่อน +1

    Very nice 👍

  • @tharukasewwandi983
    @tharukasewwandi983 ปีที่แล้ว

    රස පාටයි ❤. හදලා බලලා කියන්නම්කො. Thanks.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    මේ ක්‍රමයට හදලා බලලා උත්තර එවන්නං.
    ජය වේවා👍💐

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 ปีที่แล้ว

    අපුරැයි , පින්බරයි ඔබ 🙏🙏🙏

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 ปีที่แล้ว

    හදලා බලන්නම්කෝ

  • @shyamali957
    @shyamali957 4 หลายเดือนก่อน

    Thank u video ekata

  • @nirmalamullegama5924
    @nirmalamullegama5924 ปีที่แล้ว

    Thank you so much for sharing Kusala. Will try this soon❤

  • @wwefan4619
    @wwefan4619 ปีที่แล้ว

    පොලොස් වගේ පෙනුම ❤️

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my ปีที่แล้ว +1

    රස patayi.😋

    • @samansenaka5186
      @samansenaka5186 6 หลายเดือนก่อน

      Rasa patai math hadala balanawa

  • @rupadissanayake988
    @rupadissanayake988 ปีที่แล้ว

    Rialy nice thanks ❤️👍

  • @rupafernando5551
    @rupafernando5551 2 หลายเดือนก่อน

    Ada hadanawa ❤

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว

    I hope its very tasty thanks

  • @gayanifernando3534
    @gayanifernando3534 ปีที่แล้ว

    ❤ස්තූතියි රෙසිපි එකට .

  • @SriyaniChandralatha-z5i
    @SriyaniChandralatha-z5i 2 หลายเดือนก่อน

    මම මේ හදන්න යන්නේ

  • @2mwada901
    @2mwada901 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊😊😊

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว

    හොද කැමක් පුතේ තව තාවත් කැම ඡති හදන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා පුතාට බුදුසරනයි 🙏🙏❤💐🌹🌺🎉🇱🇰🇰🇼

  • @tharukasewwandi983
    @tharukasewwandi983 ปีที่แล้ว

    Thank you akka.❤

  • @padmagamage2259
    @padmagamage2259 ปีที่แล้ว +1

    👍

  • @erandimadhumali5922
    @erandimadhumali5922 ปีที่แล้ว +1

    ❤❤❤

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 6 หลายเดือนก่อน

    බැදපු තුනපහ එකතුකරගත්තට කමක් නැද්ද ඩියර් ❤️

  • @nayanamaurangani8520
    @nayanamaurangani8520 4 หลายเดือนก่อน

    Math Adama hadanawa

  • @mahindaratnepahalawattaara4492
    @mahindaratnepahalawattaara4492 หลายเดือนก่อน

    Thanks

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว

  • @heanorgate4531
    @heanorgate4531 ปีที่แล้ว

    Delicious curry recipe 😋

  • @SanduniImesha-j4p
    @SanduniImesha-j4p ปีที่แล้ว

    ❤Thankyou ❤

  • @wasanthasandamali9045
    @wasanthasandamali9045 ปีที่แล้ว

    Tank you

  • @KavinduChandima-h9z
    @KavinduChandima-h9z 9 หลายเดือนก่อน

    🎉😊

  • @chathumadhu2269
    @chathumadhu2269 ปีที่แล้ว

    ලෙලිත් එක්ක තෙම්පරාදු කරන්නම්

  • @Dulasaravisman
    @Dulasaravisman ปีที่แล้ว

    Alu කෙසෙල් walata තක්කාලි danna epa.

  • @ys-kitchen
    @ys-kitchen ปีที่แล้ว

    ඔන්න මම ඔයාව subscribe කරා

  • @ariyasiripadmakumara6360
    @ariyasiripadmakumara6360 7 หลายเดือนก่อน

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤