මානිගල | Manigala Hike | Knuckles Mountain Range | Vlog 04 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • වසන්ත අයියාගේ නම්බර් එක-0770423717
    හායි යාලුවනේ ....
    ඔන්න මෙදා පාරත් සුන්දර ගමනාන්තයක් සොයා යන්න අපි තීරනය කලා.කොහොම හරි අපේ ගමන යන්න 5 දෙනෙක් සෙට් උනා.කතා කරගත් පරිදි අපි ගමන යන්න පිටත් උනා කොලබ කොටුවෙන් සවස 5.35 තිබ්බ දුම්රියෙන් අපි මහනුවරට පිටත් උනා.කොහොම හරි අපි මහනුවරට 8.45 විතර ලන් උනා.එහෙම්ම පිටත් උනේ අපේ නවාතන් පොලට.
    පහුවදා උදේ අපි ගියා දලදා මලිගාව වැඩ පුදා ගන්න.දලදා මාලිගාව වැඩ පුදාගෙන අපි මාතලේ යන්න පිටත් උනා අපි මාතලේන් අවශ්‍ය දේවල් අරන් මාතලේ ස්ටැන්ඩ් එකට ආවා රිවස්ටන් වලට යන බස් එක ගන්න.එතැනින් අපිට කිව්වා ආයේ බස් එකක් එන්නේ සවස 3.30ට කියලා කොහොම හරි අපි බස් එක එනකම් 3.30 වෙනකම් හිටියා.වේලව පසු උනත් බස් එක ආවෙ නෑ.අපිට දැන ගන්න ලැබුනා බස් එක කැඩිලා කියලා පස්සේ ගමේ අය එක්ක අපි ගියා ඩිපෝවට බස් එකක් ඉල්ලා ගන්න.ආරංචි උන විදිහට බස් එක අලුත්වැඩියා කර ගමන් තිබ්බේ පස්සේ අපි තීරනය කලා 3weel එකක ගමන යන්න අපේ 5ක් හිටපු නිසා කවුරුත් කැමති උනේ නෑ අපේ පිනකට එක අයියා කෙනෙක් යමු මල්ලී කිව්වා.ගානත් 3500 පාඩු නැති නිසා අපි ගියා කොහොම හරි 15km විතර යද්දී බස් එක ආවා. ඉතිම් weel එකේ අයියාට සල්ලී දීලා අපි ගමන යන්න පිටත් උනා..එතැන් සිට මට හැකි වු අයුරින් මෙම vlog එක කරා.
    #travel #srilanka #knuckles

ความคิดเห็น • 29