Manigala Camping | මානිගල මුදුනේ රැයක් | Night Camping Manigala | Knuckles Mountain Range

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #yamankohehari #manigala #visitsrilanka #trendingvideo #knukles #how #to #camping #travel #travelvlog #travelling #hiking #places #in #srilanka #ykh
    #පිටවල පතන #pitawala #pathana
    .
    .
    .
    .
    .
    දුම්බරට වෙලාව කියන සුන්දර මානිගල.
    කොළබ සිට ඉතා දුශ්කර දුරක් අවසානයේ අප කණඩායමට ඈතින් දිස්වූයේ "දුම්බරට වෙලාව කියන" එහෙමත් නැතිනම් නකල්ස් රක්ශිතයේ එක් මායිමක සිටින "පතාකයෝධයා" ..මානිගල කදුවැටියයී..
    හැකිවිගස කදු පල්ලම් බැස ගත් අප කන්ඩායම සුන්දර ඇටන්වල ගම්මානය හරහා ගලා බසින සුරතලී ය..එහෙමත් නැතිනම් "වැද්දාපැණි ඇල්ලේ" සිසිලස විද ගනිමින් අපේ ගමන් විඩාව අකා මකා ගත්තෙමූ..
    කෙමෙන් කෙමෙන් මානිගල මුදුනට ලගා වූ අපට දැනෙන්නට වූයේ කොළපාට තෘණ පිට්ටනිය ක් හරහා ගලා එන සුළං ප්‍රවාහයකී.
    රිසි සේ හැමතැනම ඇවිදිමින් අවට සුන්දරත්වය නැරබූ අපට කාල වේලාව ගතවනවා පසක් වූයේම නැත..
    හැකි විගස කදවුරු භූමිය ලෙස අප සුළං ප්‍රවාහය ඉතා අඩු.. ආරක්ශිත තැනක් තොරාගත්තද, ඉක්මනින් උත්සුක වූයේ ගිනිමැලයකට අවශ්‍ය දර එකතු කිරීමටය..ඒ මන්දයත් ඇටන්වල ගම්මානයේ නකල්ස් රක්ශිතයේ මෙම මායිම දිවියන් 🐅 බහුල ප්‍රදේශයක් වීම නිසාවෙනි.
    එයට නිදසුන් ලෙස සෑම තැනම ගවයින්ගේ අස්ථි කොටස් හා මෑතකදී දිවියන්ගේ ග්‍රහණයට ලක්වූ ගවයින් දෙදෙනෙකුගේ ම සිරුරු අපට දැකගත හැකි විය.
    විටින් විට වන මුකලාන දෙසින් ඇසෙන "ගොරවවාක්" වාගේ හඩත්, සිතේ චකිතයන් මැද්දේ ගෙවුණු සුන්දර මතකයන් පිරුණු කදවුරු රාත්‍රිය ඔබටත් රසවිදිය හැකි අයුරින් මෙලෙස රූප රචනාවක් ලෙස ගෙන එන්නෙමූ...
    .
    .
    .
    ඉතින් ආයුබෝවන් මම ධනංජය.

ความคิดเห็น • 61

  • @yamankohehari
    @yamankohehari  ปีที่แล้ว +5

    වඩාත් හොද රසාස්වාදනයක් සදහා external sounds අඩුකර, Natural Sounds වැඩියෙන් භාවිතා කර නිර්මාණය වූවකි.

  • @zoysaaruna5409
    @zoysaaruna5409 10 หลายเดือนก่อน +1

    පට්ට හොඳේ ගැම්මක්ම තමා ඉතින් ඒක... සුපිරියටම කරලා තියෙනවා ඒක...(travelaya)

  • @chamathmaduwantha9068
    @chamathmaduwantha9068 11 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว

    සුපිරි 🔥😍

  • @kaweeshchamuditha254
    @kaweeshchamuditha254 ปีที่แล้ว

  • @chamodi9153
    @chamodi9153 ปีที่แล้ว

    Niyamai❤

  • @ayshucraft
    @ayshucraft ปีที่แล้ว

    Great work malli.keep it up bro.

  • @user-cj8ok1mm7j
    @user-cj8ok1mm7j 6 หลายเดือนก่อน

    හැරෙන තෑන් යන්න ඕන පාරවල් පැහැදිලිව පෙන්නන එකනම් වටිනවා🥰

    • @yamankohehari
      @yamankohehari  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියී 🙏 ❤🔥

  • @kaptchandrapriya4556
    @kaptchandrapriya4556 ปีที่แล้ว +1

    Supiriyak ❤️❤️🔥🔥

  • @Travelchatuwa
    @Travelchatuwa 9 หลายเดือนก่อน

    මානිගල

  • @channafislr8599
    @channafislr8599 ปีที่แล้ว

    Magical things 🤩🤩🤩🤩🤩💎💎💎💎💎

  • @laknaharindi7008
    @laknaharindi7008 ปีที่แล้ว

    Woww😎👏🏻

  • @akilacabral9316
    @akilacabral9316 ปีที่แล้ว

    Best❤

  • @himanshanawarathna5931
    @himanshanawarathna5931 ปีที่แล้ว

    Niyamai 😍

  • @heshanijayasekara6237
    @heshanijayasekara6237 ปีที่แล้ว

    Wow 😮❤️

  • @parakramawelipitiya
    @parakramawelipitiya ปีที่แล้ว

    Brother keep it up❤️

  • @dasunweerasuriya8218
    @dasunweerasuriya8218 ปีที่แล้ว

    🤩🤩

  • @lakshannadeeshana173
    @lakshannadeeshana173 ปีที่แล้ว

    😮❤😊

  • @Nature-explorer99
    @Nature-explorer99 ปีที่แล้ว

    That's heart touching😍

  • @mithumunasinghe955
    @mithumunasinghe955 ปีที่แล้ว

    Wohhh 😍😍 What a magical place 🥺💚💫

  • @anjaniguruge1642
    @anjaniguruge1642 ปีที่แล้ว

    ❤🍃

  • @sithithahira1961
    @sithithahira1961 ปีที่แล้ว

    Elama😍😍😍

  • @rasangidisanayake4039
    @rasangidisanayake4039 ปีที่แล้ว

    Awesome ❤🎉 keep it up bro 😍

  • @JanithaRathnayake
    @JanithaRathnayake ปีที่แล้ว

    Superb! Keep it up brother♥️

  • @Uththama_yasangi
    @Uththama_yasangi ปีที่แล้ว

    Good job aiye❤️🍃

  • @sahanlakshitha7235
    @sahanlakshitha7235 10 หลายเดือนก่อน +1

    හොඳ වැඩක් ❤️..
    මොන කාලෙදී ද ඇටන්වල පැත්තට වහින්නේ පටන් ගන්නේ. ඇටන්වල ගමේ රැයක් නවතින්න ගමේ අයගෙන් අවසර ගන්න ඕනේ ද?

    • @yamankohehari
      @yamankohehari  10 หลายเดือนก่อน +1

      එහෙම අවුලක් නෑ...මචන් ..සේනාරත්න මාමා පොඩ්ඩක් කතා කර ගත්තනම් හරී...🔥

    • @sahanlakshitha7235
      @sahanlakshitha7235 10 หลายเดือนก่อน

      @@yamankohehari සේනාරත්න මාමා ගෙ num එකක් තියේ ද?

  • @sameeralakmal5689
    @sameeralakmal5689 ปีที่แล้ว

    නියමෙට වැඩේ කරනවා.. ඉදිරියට තව හොඳ කැමරාවක් ගන්න බලන්න.. sound quality මාරු

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      Thank you for your feedback !..ඉස්සරහට තව හොදට කරමු.❤❤💯

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe ปีที่แล้ว

    Machan pattama lassani.Machan manigala camping karanda permission ganda one neda ?

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      Thank you for your feedback machan..❤❤💯 යන්න තහනමක් නෑ...hike එක පටන් ගන්න තැනම ticket එකක් කඩනවා..පොඩි ගාණක..මන් eka video එකේ කියුවා..price එකත් එක්කම.☝

  • @thisarakavinda7439
    @thisarakavinda7439 ปีที่แล้ว

    අපිටත් සහභාගී වෙන්න පුළුවන් ද ඔයාලත් සමග? ඔයලා කොහේ ද?

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      පුලුවන් මල්ලි...nxt එක යමු පුලුවන් උනොත්..❤❤🏕️💯

  • @piyumisandarenu5461
    @piyumisandarenu5461 ปีที่แล้ว