බෙන්ස් කාර් එකේ සල්ලි වලින් සර් පංතියේ ළමයින්ට ඇස් උඩයන්න දීපු තෑග්ග - Mahesh Ranawaka MrTech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සර්ලා ගොඩක් අය සුපිරි කාර් අරගෙන වීඩියෝ කරද්දී බෙන්ස් හීනය කැප කරලා මෙහෙම ගේමක් ගහපු සර් කෙනෙක් දැක්කමයි
    බෙන්ස් කාර් සිහිනයට පයින් ගහලා පංතියේ ළමයින්ගේ ඇස් උඩයන්න සර් කරපු දේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #ICT #ET #sft
    බෙන්ස් කාර් එකේ සල්ලි වලින් සර් පංතියේ ළමයින්ට ඇස් උඩයන්න දීපු තෑග්ග - Mahesh Ranawaka MrTech

ความคิดเห็น • 234

  • @Success17484
    @Success17484 2 หลายเดือนก่อน +53

    සරලවම කියනවනම් මහේෂ් සර් කියන්නේ තාක්ෂණවේදයේ Next Level එක ❤.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +7

      ජයවේවා....

    • @RoslineRosline-d9t
      @RoslineRosline-d9t หลายเดือนก่อน

      D​@@Nilame

  • @KavinduRupasinghe
    @KavinduRupasinghe 2 หลายเดือนก่อน +31

    Mr tech විශයන් තුනක් බැලන්ස් එකේඋගන්වන ගමන් ජිවිතෙත් හදලා දෙන එකම තැන 🥰මේ නම් මනුසයෙක් වෙන්න බෑ කියුවට මනුස්සකම පිරුනු ගුරුවරයෙකට වඩා අපි කාටත් සහොදරයෙක් 🔥ජයවේවා අපේ මහෙශ් සර් ❤️ ඒ කලේ ඉදන් අපි එක්කම කටු කාලා හදපු mr tech එක ❤❤ඉස්සරහටම තව යන්න ඕනි 🎉❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +4

      වැරදියට වටහාගන්න එපා හොඳ වැඩක් කරාම අපි කියන්නේ මනුස්සයෙක් නෙමෙයි දෙවි කෙනෙක් කියලා...

    • @KavinduRupasinghe
      @KavinduRupasinghe 2 หลายเดือนก่อน

      ❤🎉

  • @minindulochana6956
    @minindulochana6956 2 หลายเดือนก่อน +13

    මගෙත් ඒලෙවල් හොදම ප්‍රතිපලයක් ආවේ සර් නිසා❤️..අන්තිම මොහොත වෙනකන් ලගින් ඉදන් district 16 වගේ ප්‍රතිපලයකට යන්න උදව් කලා.ඒ විතරක් නෙමෙයි AL වලින් පස්සෙත් අපි ගැන හොයලා බලලා අපේ අනාගතේ සැලසුම් කරගන්න පවා උදව් කරනවා❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @rangimanohari7093
    @rangimanohari7093 2 หลายเดือนก่อน +16

    වර්තමානයේ පොතට පතට සීමා වූ අධ්‍යාපනයට නව පිටුවක් පෙරලමින් තාක්ෂණවේදය විෂය ධාරාව පොතට සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අනාගත වැඩ ලෝකයට මං පෙත් විවර කර දෙන එකම ගුරු තරුව, මහේෂ් සර්

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @uchithaindunil8104
    @uchithaindunil8104 2 หลายเดือนก่อน +10

    සර් කරන කැපකිරීම ඇත්තටම මාරම සතුටක් තියෙන්නෙ.🔥🥹
    ජයෙන් ජයම වේවා සර් තෙරුවන් සරණයි සර් !❤
    තවත් ඉස්සරහටම යන්න ඕනෙ සර්!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ඔයාටත් සුබ දවසක්...!!

  • @aidmgaming9375
    @aidmgaming9375 2 หลายเดือนก่อน +4

    සර් ගැන මන් මේම කියන්නන්.සර්ව මට හම්මබවෙන්නෙ 2017 ඒ කාලේ සර් ඉගැන්නුවේ ගණිතය.එක දවසක් නිර්මාණ පාඩම කරද්දි කවකටු පන්තියටම අරන් දුන්න දෙවියෙක් වගේ ගුරුවරයෙක්.....

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @DeshanProbod
    @DeshanProbod 2 หลายเดือนก่อน +19

    ගොඩයන්න නම් ගොඩ වෙන්නම ඕනෙ තැන.MR.TECH ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @adhimathra571
    @adhimathra571 2 หลายเดือนก่อน +3

    වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු පියතුමෙක්. අවුරුදු දෙකක් ඇතුලත විෂය වගේම ජීවිතේට ලොකුම ලොකු පාඩම් ටිකක් කියල දුන්න නිහතමානී ගුරුවතුමා. මහේශ් සර්❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sdvlog69
    @sdvlog69 2 หลายเดือนก่อน +1

    ඕක තියෙනවා වෙනත් රටවල Real Estate Brokerලා බහින්නේ flash car වලින්. තනිකර ඇත්ත ඒවා වලින් අන්දවා business එක කරනවා. ඔබතුමා ඉන්නේ next level එකේ. ඔය දැක්ම අති විශේෂයි🎉🎉🎉 rank එක 77 කියපු ළමයා කතා කිරීම confident, matured වෙනම level එකක් all the best පුතා ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +4

    ජයෙන්ම ජයවේවා!!!👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකා දානපතියෝ ලෝකයේ නො:1 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 2 หลายเดือนก่อน +6

    නියම සර් කෙනෙක් .සර්ට බෙන්ස් එකට වඩා හොද වාහනයක් ගන්න දිරිය ලැබේවා.පිට රට වාහන හිගන්නන් ගාවත් තියනවා.අපේ උන්ට වාහන ගන්නේ අනිත් උන්ට පෙන්න.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      සිරාම කතාව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @sureshpriyankara9740
      @sureshpriyankara9740 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😍😍😍😍

  • @pavarindudahan6466
    @pavarindudahan6466 2 หลายเดือนก่อน +1

    මහේෂ් සර් කියන්නේ හරිම නිහතමානී චරිතයක්. මම සර්ගේ 2021 A/l Batch එකේ කෙනෙක්. හරියන class එකක් නැතුව හොය හොය ඉදලා අහම්බෙන් තිබ්බ පිනකට සර් ගාවට ගියා. සර් උගන්නපු දේවල් වලින් මන් වගේම මගේ සෑහෙන යාළුවෝ ගොඩක් Colombo District එකේ හොඳ rank එක්ක campus යන්න පුළුවන් උනා. ඉස්සරහට A/l Technology කරන්න හිතන් ඉන්නවනම් සර් ගාවට ගියොත් කොයි පැත්තෙන් හරි ඔයාට ගොඩ යන්න මග පාදලා දෙන සර් කෙනෙක් මහේෂ් සර් කියන්නේ. Thank you sir. Good Luck 🍀

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @thariduchamara6321
    @thariduchamara6321 2 หลายเดือนก่อน +17

    මහේෂ් සර් කියන්නේ වෙනම ලෙවල් එකක් ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @thariduchamara6321
    @thariduchamara6321 2 หลายเดือนก่อน +16

    සර්ගේ බෙන්ස් එක පදින අපි ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      එලම

    • @Harsha4-q7s
      @Harsha4-q7s 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @pasalindusawan1325
    @pasalindusawan1325 2 หลายเดือนก่อน +1

    මහේෂ් සර් කියන්නේ ලංකාවේ වෙනසක් කරන්න මහන්සි වෙන කෙනෙක්. ඒ වෙනස අද එයා කරලා තියෙනවා. සතුටුයි ඇත්තටම මේවා දකිද්දී. Good lock sir ❤🎉

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @AkilaDilshan-AD
    @AkilaDilshan-AD 2 หลายเดือนก่อน +4

    ඇත්තම පට්ටම සතුටුයි සර් ගැන සහ කරගෙන යන වැඩපිළිවෙළ ගැන..

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +2

    මේක තමයි ලංකාවේ අංක එකේ ටියුෂන් පන්ති ය.විභාග පාස් උනත් නැතත් ජීවිතේ ජයගෙන දෙපයින් නැගිටින්න පුළුවන් එකෙක් බිහි වෙනවමයි.🎉❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @superfilmcollector934
    @superfilmcollector934 2 หลายเดือนก่อน +5

    Tech ගුරු හොරු අතරෙ ගුරු පියෙක් වෙන එකම sir අපේ මහේෂ් sirම තමයි. Tech නම් මහේෂ් ස ම තමයි 🤎🤎

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @amaliyanage-ni3ru
    @amaliyanage-ni3ru 2 หลายเดือนก่อน +4

    හදවතේ ගුරුවරයා ❤️❤️ Mahesh sir✨MR TECH

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @ravinduthathsara2897
    @ravinduthathsara2897 2 หลายเดือนก่อน +4

    මෙයාගේ මේ පිස්සු වැඩ දැන් අපිටත් බෝ වෙලා 😊❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @gamingwithsithu7461
    @gamingwithsithu7461 2 หลายเดือนก่อน +2

    Mahesh Ranawaka MrTech kiyanne den lankava vitarak dannna kenek nemei lokayak danna Brand akak 🥰

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්...ජයවේවා....

  • @SubashiWijethunga
    @SubashiWijethunga 2 หลายเดือนก่อน +4

    Technology වලින් A/Ls කරන practical එක්ක theory ඉගෙනගෙන අඩු වයසින් ගේමක් ගහන්න කැමති අය Mr. Tech Mahesh Ranawaka sirge smart class room එකේ ඉගෙනගන්න එන්නම ඕනි 🥰❤️🌟
    දිගාසිරි ලැබේවා ගුරු පියාණනි ❤️🙏💐

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @kavithbihanda6896
    @kavithbihanda6896 2 หลายเดือนก่อน +1

    ජීවිතේ වෙනස් උනේ සර් නිසා ලස්සන හීන හදල දීල අපිට ඒ හීන හැබෑ කරල දෙනවට ගොඩක් පිං සර්ට.... ❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      අනිවාරෙන්...

  • @lasindukalhara3984
    @lasindukalhara3984 2 หลายเดือนก่อน +3

    හිතට වැදුනු එකම සර් ❤💫

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @gamingrabbit4378
    @gamingrabbit4378 2 หลายเดือนก่อน +3

    Ekenma supiri waddek thama sir (mr.tech)❤🎉😊

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @kavindumadhushan331
    @kavindumadhushan331 2 หลายเดือนก่อน +2

    අපිව හදපු අපේ මුල්ම university එක♥️
    ගොඩයන්න නම් ගොඩ වෙන්නම ඕනි තැන .Mr.TECH❤🥰

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Mk..AkashRL...
    @Mk..AkashRL... 2 หลายเดือนก่อน +3

    ආදර්ශයට ගන්න ඕනි චරිතයක්❤ කොටින්ම Role Model එකක් 😏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @h.mharshanamihiranga8359
    @h.mharshanamihiranga8359 2 หลายเดือนก่อน +1

    ජීවිතේ හම්බුන ආදරනීයම ගුරුවරයා තමයි මහේශ් රනවක සර්♥️.මම ආදරේට කියන්නෙ සර් තාත්තා කියල .මොකද එච්චරටම සර් අපි ගැන හොයලා බලනවා,කොච්චර වැඩ තිබුනත්.සර් උගන්නන විදිහ දැකලා තමා මාත් පන්ති ආවෙ.ඒකනම් වෙනමම ලෙවල් එකක්💪💪.ඒ තැන වෙන කාටවත් ගන්න බෑ😎.TECH නම් ඉතින් මහේශ් රනවක සර් තමයි❤️🥰.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @sanduniskadar2779
    @sanduniskadar2779 2 หลายเดือนก่อน +4

    නිලමෙ මාමා මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා මටත් උදව්වක් දෙන්න පුලුවන්ද ❤❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ඔය පැත්තට එන දවසක කියන්නම්

  • @MrLucky2007
    @MrLucky2007 2 หลายเดือนก่อน +4

    Tech නම් මහේෂ් සර් තමා😍❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @poornanethmal000
    @poornanethmal000 2 หลายเดือนก่อน +3

    Mr tech කියන්නේ වෙනම level එකක් ❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @kaviruchandoopa4100
    @kaviruchandoopa4100 2 หลายเดือนก่อน +4

    Tech නම් Mr.tech❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      එලම

  • @Third_Eye_Official
    @Third_Eye_Official 2 หลายเดือนก่อน +2

    ගොඩයන්න නම් ගොඩ වෙන්නම ඕන තැන Mr.Tech❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්..

  • @isurumadushanka8941
    @isurumadushanka8941 2 หลายเดือนก่อน +5

    ජයවේවා sir

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @gayangaproduction479
    @gayangaproduction479 2 หลายเดือนก่อน +3

    Mahesh sir is a different level

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @user-ob4ln2cw1k
    @user-ob4ln2cw1k 2 หลายเดือนก่อน +5

    හදවතේ ගුරුවරයා..❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @AbhishanUthpala
    @AbhishanUthpala 2 หลายเดือนก่อน +2

    Sirge බෙන්ස් එක පදින අපි 😌❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sudumanikedisanayaka9938
    @sudumanikedisanayaka9938 2 หลายเดือนก่อน +1

    Respect your huminity and the sense of life ...Thanks for inspiring youth , teaching them about life ....❤️❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @rukmanniroshan1253
    @rukmanniroshan1253 2 หลายเดือนก่อน

    මේක නම් මරු අපිට මෙහෙම තිබ්බෙ නෑ , practical මෙහෙම Al වලදි කරල ගියා නම් අපිට අද campus එකේ ගොඩක් ලේසි වෙනව ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @MnCreation_1M
    @MnCreation_1M 2 หลายเดือนก่อน +3

    MR Tech❤😊

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sabeyratne
    @sabeyratne 2 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වේවා !

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sahanabisheka3786
    @sahanabisheka3786 2 หลายเดือนก่อน +3

    Aththatama meka patta watina wadak supiri sir jayawewa

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @neldore4180
    @neldore4180 2 หลายเดือนก่อน +4

    Sirge කතා bahinma therenawa සෑහෙන උගත් , කතා කරන type eka කිසිම කලබල yk නැතුව කල්පනා kareewa කතා කරන්නේ th

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @ShiraniGunarathna-zn5os
    @ShiraniGunarathna-zn5os 2 หลายเดือนก่อน +1

    හැමෝටම ආදර්ශයක් සර්

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @pubudu.2002
    @pubudu.2002 2 หลายเดือนก่อน +2

    ඔහොම සර් කෙනෙක් වෙන නෑ ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @anuhas4155
    @anuhas4155 2 หลายเดือนก่อน +2

    vaathi film eka dakka sir atata ma dake mahesh sir gen ❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @LasanthaKande
    @LasanthaKande 2 หลายเดือนก่อน +3

    Supiri❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @kehanachethaki1103
    @kehanachethaki1103 2 หลายเดือนก่อน +3

    ❤❤all the best❤❤teruwan saranai🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 2 หลายเดือนก่อน +1

    This is the way to study with practical & wish u ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @nationpowertradingcontract4808
    @nationpowertradingcontract4808 2 หลายเดือนก่อน +1

    Great work, this is we need

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 หลายเดือนก่อน

    හලෝ ගුරුතුමා, මම ඇත්තටම, මා ජීවත්වන රටේ රජයට තේරුම් කලා "practical after theory" is rubbish, "theory through practical" is what we should do in the classroom. නමුත් පිලිගන්න කැමති උනේ නැහැ. ඔයා නියම ගුරුවරයෙක්.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Tharakdilshan
    @Tharakdilshan หลายเดือนก่อน +1

    Pro care pvt Ltd ගැන.. විස්තර හොයලා ඉක්මන්ට video ekak One...

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน +1

      එලම

    • @Tharakdilshan
      @Tharakdilshan หลายเดือนก่อน

      @@Nilame එතන Scam එකක්ද වෙන්නෙ නැත්තම් ඇත්තක්ද කියලා හොයලා video එකක් ඉක්මන්ට දාන්න @Nilame මිනිස්සු ගොඩාක් ඒකට සල්ලි දාලා තියෙන්නෙ..

  • @DehansaNimsara
    @DehansaNimsara 2 หลายเดือนก่อน +2

    Ayee ithin katha onna❤wada witharai

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @mihi-sara
    @mihi-sara 2 หลายเดือนก่อน +2

    supiriyi👍

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @kavinduthilakarathne4599
    @kavinduthilakarathne4599 2 หลายเดือนก่อน +1

    King of Technology ❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @lahiruchamod7574
    @lahiruchamod7574 2 หลายเดือนก่อน +2

    Mr. Tech❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @FishMaster-jo7gb
    @FishMaster-jo7gb 2 หลายเดือนก่อน +1

    jayawewa sir

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @FishiTVChannel
    @FishiTVChannel 2 หลายเดือนก่อน +1

    නියමයි සර්

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-ru9xl2xu1j
    @user-ru9xl2xu1j 2 หลายเดือนก่อน +2

    Well dun nilame❤ ohoma yamu> shanalex

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @senadhirageachinthainduwar4198
    @senadhirageachinthainduwar4198 2 หลายเดือนก่อน +2

    Mr.tech❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @nirmalamanori7927
    @nirmalamanori7927 2 หลายเดือนก่อน +1

    Mr.tech.❤️😍

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน +2

    👍❤️🌹🙏🙏🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf 2 หลายเดือนก่อน +1

    මටත් ආසයි සොස්ටයා ඉගෙන ගන්න පුළුවන් නම් කියලා දෙන්න පුළුවන් ද මල්ලි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @RobinHoodz-Z
    @RobinHoodz-Z หลายเดือนก่อน +1

    වැඩ්ඩෝ❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @blackctech
    @blackctech 2 หลายเดือนก่อน +1

    ම්ම්ම්..පොඩි පයිට් එක්කුත් යනව පේනවා නේත😴

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 2 หลายเดือนก่อน +2

    Supiri

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @israelsamaje
    @israelsamaje 2 หลายเดือนก่อน +1

    අධ්‍යාපන ඇමති කියන සුනඛයා මේවා දකිත්වා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      සිර කතාව

  • @lahirukavya
    @lahirukavya 2 หลายเดือนก่อน +1

    AL විතරක් නැතුව life එකම ගොඩ දාගන්න ගොඩ වෙන්නම ඕනෙ ලංකාවෙ එකම තැන..
    Mr Tech ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @ChaminduRashmika-ro7kt
    @ChaminduRashmika-ro7kt 2 หลายเดือนก่อน

    අපේ සර්❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @VishwaMusicShow
    @VishwaMusicShow 2 หลายเดือนก่อน +1

    adarei nilame aiye

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu หลายเดือนก่อน +1

    Manna. Deviwaru hitan. Hodam. Udaharanaya. Anura. Gan. Hitanna. Rata. Wareham. Giving. Salli. Akatukaranawa. Lanaeinta. Aduga. Ne. Pothk. Aran. Dila. Tiyanawada chndeth. Denawada. Megollata

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sandeesharukshan
    @sandeesharukshan 2 หลายเดือนก่อน +1

    ape sir 🥰

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @himadudevnuja8044
    @himadudevnuja8044 2 หลายเดือนก่อน

    Tech nam MR. Tech thami❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @lakmalpriyadarshana5914
    @lakmalpriyadarshana5914 2 หลายเดือนก่อน

    Menna ගුරුවරු ❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @ranagaminglk6858
    @ranagaminglk6858 2 หลายเดือนก่อน +2

    ❤ 1st

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @mdmovenamdmovena1414
    @mdmovenamdmovena1414 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @indhujakedheeswary595
    @indhujakedheeswary595 2 หลายเดือนก่อน

    Best wishes 🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් සුබ දවසක්...!!

  • @user-os6kp4ri7r
    @user-os6kp4ri7r 2 หลายเดือนก่อน

    Mama lamented etha adarayer karana teacher kenek ober ettha dakseryek oberter Abinger karanna katerwath ba etha adamberie ratts sampathk

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @Smarttech236
    @Smarttech236 2 หลายเดือนก่อน

    Sirta benz ekata wada hoda lancer ekakma ganna labewa 😋

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... ජයවේවා....

  • @user-ty4kx6bx1m
    @user-ty4kx6bx1m 28 วันที่ผ่านมา

    Niyama wedak

    • @Nilame
      @Nilame  27 วันที่ผ่านมา

      අනිවාරෙන්...

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 2 หลายเดือนก่อน +1

    👍👍👍

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @NandunDeesara
    @NandunDeesara 2 หลายเดือนก่อน +1

    ❤Mr.tech ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @chamodt.v7994
    @chamodt.v7994 2 หลายเดือนก่อน +1

    ❤🌍

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @dudleydias7816
    @dudleydias7816 2 หลายเดือนก่อน +1

    Really you are very grate, all the best and god bless you.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      Thanks a lot

  • @indhujakedheeswary595
    @indhujakedheeswary595 2 หลายเดือนก่อน

    Turning point

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @slwenujabro100
    @slwenujabro100 2 หลายเดือนก่อน +1

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @ashanshaluka961
    @ashanshaluka961 2 หลายเดือนก่อน

    MrTech ❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-wp7hr2pn8z
    @user-wp7hr2pn8z 2 หลายเดือนก่อน +1

    Mr. Tech

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-nn5tp9np6l
    @user-nn5tp9np6l 2 หลายเดือนก่อน

    ඇයි😂

  • @user-tm8ru5xr1m
    @user-tm8ru5xr1m 2 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු පියෙක්.ගෝලයින්ගේ අවංක ආදරය සහ ගොඌරවය ලබා ගැනීම ලෙහෙසි නැහැ.😊

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @Ohmygossips
    @Ohmygossips 2 หลายเดือนก่อน +1

    දිනේෂ් මුතුගල වගේ ටියුෂන් මාපියා කාරයොන්ට මේවා හොඳ පාඩම්

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      එහෙම කියන්න එපා එයත් හොද සර් කෙනෙක්

    • @mrsanjeewaamarasinghe9880
      @mrsanjeewaamarasinghe9880 2 หลายเดือนก่อน

      gon katha kiyana epa

    • @Sl_King_Master
      @Sl_King_Master 2 หลายเดือนก่อน +1

      Ubar magen ahaganna epa ithin😤

  • @ranialgiyanna953
    @ranialgiyanna953 27 วันที่ผ่านมา

    Guruwaru.warun athrin.pahLa.uana.dewei.kenek.thawathawath.hariyanna.oni

    • @Nilame
      @Nilame  27 วันที่ผ่านมา

      ජයවේවා....

  • @NonAmE-rx2wx
    @NonAmE-rx2wx 2 หลายเดือนก่อน +1

    Mr tech❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @pubudu.2002
    @pubudu.2002 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @ravinduthathsara2897
    @ravinduthathsara2897 2 หลายเดือนก่อน +1

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 2 หลายเดือนก่อน +4

    Mr Tech ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @user-ln1tx2tw7f
    @user-ln1tx2tw7f 2 หลายเดือนก่อน +1

    Mr. tech❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @yasindurangika8064
    @yasindurangika8064 2 หลายเดือนก่อน +1

    Mr tech ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @dilshanpiyuminda9048
    @dilshanpiyuminda9048 2 หลายเดือนก่อน

    Mr tech ❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @suchchatvmusic9866
    @suchchatvmusic9866 2 หลายเดือนก่อน +1

    Mr.tech❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....