අනුබුදු මහ මිහිඳු හිමි වරුණ (කවි) | Anubudu Maha Mihindu Himi - Kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.

ความคิดเห็น • 233

  • @dinushasandamai632
    @dinushasandamai632 3 ปีที่แล้ว +17

    මේ පින් මගේ අම්මට අනුමෝදන් වේවා මගේ අම්මා සුවපත් වේවා

  • @MalliekaMalli
    @MalliekaMalli 6 วันที่ผ่านมา

    පීන්වත්.ලොකූ.ස්වාමීන්.වහන්සේට..නීදුක්වේවා.නීරෝගී.වේවා..සූවපත්.වේවා....මාගේ.නමස්කාරය.වේවා...🙏🙏🙏
    .ගෞථම.බුදූ..සසුන....බැබලේවා...හෑම.දාම..
    .සමීමා
    ..සම්බුදු.සරනයී...මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏

  • @amitharamanakaya
    @amitharamanakaya ปีที่แล้ว +2

    බුදු රජාහන් වාන්සේට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 9 หลายเดือนก่อน +1

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගේ දහම් ස්වරය ට නමස්කාර කරමි

  • @anuruddikaharsani7442
    @anuruddikaharsani7442 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මහ තෙරිදු වදින්නේ 🙏🌼🙏🌼🙏🌼

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +17

    සාදු , සාදු , සාදු ............!!!
    අපට භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය දායාද කල අපේ අනු බුදු හිමි මිහිඳු මහා රහතන් වහන්සේට නමස්කාර වේවා ..........!!!
    උන් වහන්සේ දායාද කල පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා ..............!!!
    "මහාමෙව්නාව" පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන අපේ සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා .....!!!
    ඒ සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .......!!!
    නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය .........!!!

  • @chathundirandika8520
    @chathundirandika8520 ปีที่แล้ว +2

    සාදු සාදු ඒ අපගේ භාග්‍යවත් බුදු රජානණ් වහන්සෙගේ ධර්මය ලක්දිවට ගෙන ආ ඒ මිහින්දු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nilanthadunusinghe6021
    @nilanthadunusinghe6021 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සැමදා බුදු සසුන බැබලේවා

  • @anomakanthi634
    @anomakanthi634 6 หลายเดือนก่อน

    මෙ පිංන් බලයෙන් මගේ පවුලේ සියලුම දෙනා සහ ලෝක වශින් සියලුම දෙනාම සුව පත්වෙවා

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ලොකු ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු ................

  • @krishanimadushika1053
    @krishanimadushika1053 ปีที่แล้ว +1

    අප පින්වත් ලොකු ස්වමින් වහන්සේට ඇතුලු සියලු ස්වමින් වහන්සේලාට දිර්ඝයුෂ වෙිවා තෙරැවන් සරණයි නමෝ බුද්ධාය

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 ปีที่แล้ว

    අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු උතුම් සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ ලැබේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @S.kRamya
    @S.kRamya ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා දුක් පිඩා නැත්තෙක් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිං බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @sandunuduhawara4322
    @sandunuduhawara4322 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @HuaweiY-cl8jf
    @HuaweiY-cl8jf ปีที่แล้ว +1

    අප තාථාගත බුදු පියාණාන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!! සාදු... සාදු... සාදූ...🌹🌹🌹🌹🙏🙏🙏

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 3 ปีที่แล้ว +5

    Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Mihindu maha rahathan wahanseta mage Namaskaraya wewa. Siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Siyaluma lokawasi lakewasi siyaluma danama Niduk wethwa Nirogi wethwa. Suwapath wethwa suwapath wathwa suwapath wethwa. Theruwan saranai.

  • @gayanmadushika9790
    @gayanmadushika9790 3 ปีที่แล้ว +22

    සාදූ.. සාදූ.. සාදූ... අප අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @indu.kumarikumari6667
    @indu.kumarikumari6667 2 ปีที่แล้ว +2

    ම්හිදුහිමියන් හට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @ranirani6831
    @ranirani6831 2 ปีที่แล้ว

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🌻🙏🌻🙏🌻

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 2 ปีที่แล้ว

    සාදුසාදු 🙏🙏🙏දෙවැනි බුදුන් වු අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මමනමස්කාර කරමි මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐සාදු සාදුසාදු සාදුසාදු

  • @tashenrashmitha4242
    @tashenrashmitha4242 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!!
    සැමදා බුදු සසුන බැබලේවා!!

  • @sss4243
    @sss4243 3 ปีที่แล้ว +1

    සාදුසාදුසාදු

  • @janakiuvini3144
    @janakiuvini3144 3 ปีที่แล้ว +31

    පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා ලංකාවාසී ලෝකවාසී සැමටම .!!! උතුම් වු ජයශ්‍රී මහා සමිදු පිහිටයි .!!!🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @shanthisamanmali7716
    @shanthisamanmali7716 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏නමස්කාර වේවා!!! නමෝ බුද්ද්ය

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹නමෝ බුදා ය 🙏🌹🙏🌹🌹🌹

  • @sadundilshan7159
    @sadundilshan7159 2 ปีที่แล้ว +2

    අනු බුදු මිහිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ! !
    සාධු ! සාධු ! ! සාධු ! ! !

  • @sureshsippy4113
    @sureshsippy4113 ปีที่แล้ว

    sadu sadu sadu namaeskara wewa.sambudupiyananta .sadu sadu sadu mihidumaharahathanwahnseta mage nameskaraya wewa.sadu sadu sadu .pinwathe loku shwaminwahansheta nameskaraya wewa sadu sadu sadu anumodami sadu sadu sadu

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    අපගේ අනුබුදු මිහිඳුමාහිමියන් වහන්සේට මාගේ කෘතගුණවේදී නමස්කාරය වේවා.
    සාදූ. සාදූ. සාදූ.
    🙏🙏🙏🙏
    අපගේ පින්වත් ගුරුදෙවිඳුන් වහන්සේට
    දීර්ඝායුවේවා.
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏🙏

  • @kasunwidanapathirana8465
    @kasunwidanapathirana8465 3 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු !!! අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ට නමස්කාර වේවා !!!

  • @sckolambage9992
    @sckolambage9992 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +36

    නමෝබුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සියලුදෙනාටම පින්බර පුරපසළොස්වක පොහොයදවසක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amitharamanayaka
    @amitharamanayaka ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌷

    • @amitharamanayaka
      @amitharamanayaka ปีที่แล้ว +1

      බුදු රජානන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷

  • @senavirathnabanda7662
    @senavirathnabanda7662 3 ปีที่แล้ว +23

    නමෝ බුද්ධාය !!! අපේ ගුරුදේවයාණෙනි,කලන මිතුරානෙනි,අනුබුදු මහා මිහිඳු හිමියනි, කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරයම වේවා!!!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා !!!

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +1

    අපේ අනුබුදු මිහිඳු හිමිදුට මාගේ නමස්කාරය වේවා . අපට අවබෝධයෙන් ම පැහැදිලිව දේශනා කරන අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @asankaprabath1749
    @asankaprabath1749 3 ปีที่แล้ว +3

    අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 2 ปีที่แล้ว

    සාදු 🌹සාදු 🌹සාදු 🌹

  • @SomindraKannangara
    @SomindraKannangara 3 ปีที่แล้ว +1

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේවා!
    මගේ ආදිගුරුදේවොත්තමයන් වහන්සේට නමස්කාරය වේවා!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏🙏 අපේ ලක් දීපය බුදු සුවදින් 🙏🌹🙏🌹🙏🌹 සුවදවත් 🙏🌹🌹🌹 කල 🙏🌹🙏 උතුම් අනුබුදු මිහිදු මහා 🙏🌹🌹🌹 රහතන් වහන්සේට 🙏🌹🙏🌹🙏🌹 මගේ නමස් q🌹🙏🌹🌹 කාර්ය වේවා 🙏🌹🙏🌹 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹🙏🌹🙏🌹🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +12

    🌹🌹🌹🙏🙏🙏 ලක්දිව ධර්මද්වීපයක් කළ, අපටශාස්තෘ නිධානය රුගෙනවැඩි අනුබුදුරුවන බදුඌ මිහිඳු මහරහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +1

    අනුබුදු මිහිඳු මහා රහතුන්ට මගෙ නමස්කාර ය වේවා . ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ම ස්වාමීන් වහන්සේ ලාට තෙරුවන් සරණයි

  • @nilukaherath4700
    @nilukaherath4700 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සග රුවන වදින්නේ

  • @tashenrashmitha4242
    @tashenrashmitha4242 2 ปีที่แล้ว +1

    සාදු සාදු බුදු සසුන බැබලේවා 🙏🙏
    සැමදා බුදු සාසනය රැකේවා

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය පින්වත් අපෙ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 28 วันที่ผ่านมา

    3:49 සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මම නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @chandanimanike3542
    @chandanimanike3542 3 ปีที่แล้ว +11

    පින්බර පොසොන් පෝ දිනක් වේවා🙏සෙන්කඩගල දලදා සමිදු පිහිටයි🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +2

    සියලුම දෙනා ට.සුබ.පොසොන්.මංගල්ලයක්.වේවාම්හිදු.මහරහතන්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා..සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinbara pohoya dinak wewa..apage anubudu mihidu ma himipanan wahanseta mage uthum namaskaraya wewa sadu sadu sadu..
    Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa theruwan saranai sadu sadu sadu...

  • @isurulokuyaddehige2846
    @isurulokuyaddehige2846 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය 🙏🙏🙏🌺🌺🌺

  • @hashansanjula3639
    @hashansanjula3639 3 ปีที่แล้ว +4

    සාදු සාදු තෙරිදු වදින්නේ
    මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว +7

    Sadu,sadu,,sadu,,,siyalu denata pinbara poson poho dinayak wewa siyalu denata theruwan saranai namobuddhaya,,,

  • @nilukadamayanthi2690
    @nilukadamayanthi2690 3 ปีที่แล้ว +9

    මගේ ගුරු දෙවිඳුට මගේ නමස්කාරය වෙව๬

  • @sister2639
    @sister2639 3 ปีที่แล้ว +4

    maga gurudawautama loku suwamin whansata maga namse karaya wawa sadu sadu sadu oba whansa maga ausat arn digukal wada sititwa etma ekman bawayaka katikalayakin a amahmha niwan awaboda wawa sadu sadu sadu oba whansata goda pin loku suwamin whansa apeita phita unata taruwan saranai oba whansa tat anit suwamin whansalatat dalada samidu phitai jaya sirima bo samidu phitai loka palana daviphitai niduk nirogi suwaya labawa sadu sadu sadu

  • @chamindabandara6118
    @chamindabandara6118 3 ปีที่แล้ว +6

    සාදු.... සාදු... සාදු.... 🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏 නමෝ බුද්ධාය🙏🙏🙏

  • @pushparanjani8240
    @pushparanjani8240 3 ปีที่แล้ว +5

    අපගේ ගුරු දේවයාණන් වහන්සේ වන පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ චිරජීවනය සැලසේවා....! ඔබ වහන්සේට ලලාටදාතූන් වහන්සේගේම පිහිටයි....!🌹🌹🌹🌹🌹

    • @hettiarachchi232
      @hettiarachchi232 3 ปีที่แล้ว

      සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷🌹🌿🌹🌿🌹🌿🌸☘️☘️☘️☘️☘️☘️

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් එතෙර වීමට මේ පිනද හේතු වාසනා වේවා බුදු සරණයි. පින්බර පොසොන් පොහොය දිනක් වේවා 🙏🙏🙏

  • @anuharsha5122
    @anuharsha5122 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!!!

  • @amitharamanayaka6649
    @amitharamanayaka6649 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු

  • @alpop6655
    @alpop6655 2 ปีที่แล้ว +1

    Anududu.maha.mihindu.rhathanan.wahansitha.magi namaskarayha.wewa.sadu.sadu.sadu.namo.buddayha

  • @meryp1570
    @meryp1570 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @bikestuntlover2642
    @bikestuntlover2642 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi9181 3 ปีที่แล้ว

    Piwath suwaming wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +4

    අනු බුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක් දෙරණ උතුම් ධර්මද්විපයක් කළ සේක..සත්‍යයි....සත්‍යයි....සත්‍යයි....!!!.සාධු සාධු සාධු.... 🙏🙏🙏🚩❄🚩❄🚩

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්බර පොසොන් පුන් පොහෝදිනක් වේවා සාදු🙏සාදු🙏සාදු🙏 අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 💐💐🌹🌹🌹🌺🌺🌷🌷🌸🌸🌸🌸🌸

  • @zaimzaim4381
    @zaimzaim4381 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා..මිහිඳු මහා තෙරුදුනට...තෙරුවන් සරණයි

  • @lasathkumara92
    @lasathkumara92 3 ปีที่แล้ว

    🙏🙏🙏 මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු .නමෝ බුද්ධාය .🙏🙏🙏

  • @niranjalahenadeera4818
    @niranjalahenadeera4818 2 ปีที่แล้ว

    සාදු සාදු

  • @himalimd5914
    @himalimd5914 3 ปีที่แล้ว +4

    🙏🙏🙏thurunuwan saranai 🙏🙏🙏

  • @shanikamadhubashini365
    @shanikamadhubashini365 3 ปีที่แล้ว

    .mihiddu maharathanwanseta mage namaskaraya wewa...pinwath loku suwamin wahanseta..megauthama budu sasuna thuladima uthum chathurarya sathya darmaya awaboda..wewa...sadu sadu sadu..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @niranjalahenadeera4818
    @niranjalahenadeera4818 ปีที่แล้ว

    සියලුම සත්වයන්ට ධර්ම අවබෝධ කර ගනිත්වා🙏🙏

  • @renukaranasinghe3106
    @renukaranasinghe3106 10 หลายเดือนก่อน

    කලණ මිතුරු ඇසුර ම ලැබේවා. තෙරුවන් සරණයි.

  • @nilukadamayanthi2690
    @nilukadamayanthi2690 3 ปีที่แล้ว +2

    Maha මිහිඳු Maha රහතන් වහන්සේට Mage නමස්කාරය වෙව๬ ..

  • @harithpriyajayarathne9135
    @harithpriyajayarathne9135 3 ปีที่แล้ว +1

    Sadu sadu
    Loku swameenwahanseta deeergausha wewa
    Theruvansranai
    Namobuddhaya

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 10 หลายเดือนก่อน +1

    සාධු 🪔🙏සාධු 🙏🪔 සාධු 🙏🪔🪷🪷🪷🪷🪷

  • @ranerane2600
    @ranerane2600 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu budu bana mage jiwethe pani. Man merenaturata darmayat garu karamin jiwatha wenawa sadu sdau sdau

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @dhanushkamadhusanka1501
    @dhanushkamadhusanka1501 3 ปีที่แล้ว +4

    Anubudu mihidu maharahathan wahanseta mage namas karaya wewa !!! Sadu Sadu Sadu Sadu!!! 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️

  • @rupiadjei4444
    @rupiadjei4444 3 ปีที่แล้ว +3

    Anubudu mihidu maha rahathan wahanseta apage namaskaraya wewa sadu sadu Sadu!!!

  • @lalithanurasiri9008
    @lalithanurasiri9008 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu....thun lovatama seth vewa...

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว +2

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @sirilshantha2362
    @sirilshantha2362 3 ปีที่แล้ว

    Pinwath loku suwaminwahanse me lakbimata pahala nouna nam api me welawata asarana wela.ape loku suwaminwahanseta koti warayak namas kara wewa...........!!!🙏🙏🙏

  • @nethminideshani6736
    @nethminideshani6736 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය!!!!

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 10 หลายเดือนก่อน

    Sadu ape pint phaleuanne sudu buduaweawa 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @sachimadhushani762
    @sachimadhushani762 3 ปีที่แล้ว +2

    යෝ සත්ථුකප්පෝ කල්‍යාණමිත්තෝ
    මහාඤාණී ජිනත්‍රජෝ
    සෝ ලංකාදීපමාගම්ම
    ජෝතයී බුද්ධසාසනං
    තං වීතරාගං ලංකාදීපප්පසාදකං
    වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං
    උතුම් සම්බුදු පුත් රුවන වූ
    අපට අනුබුදු රුවන බඳු වූ
    මහා නුවණැති කලණ මිත් වූ
    යම් මහ රහත් උතුමෙක්
    දඹදිවින් මෙහි වැඩමකොට
    බුදු සසුන බැබළවූවෙද
    මුළු ලක්දිවම පැහැදුණු
    වීතරාගීව පිරිනිවන් වැඩි
    අපගේ මිහිඳු මුනිඳුට
    වඳිමි මම සාදරයෙන්
    🙏සාධූ..!
    🙏සාධූ..!!
    🙏සාධූ..!!!

    • @induindu2270
      @induindu2270 3 ปีที่แล้ว

      Namaskara.wawa
      Uthum.mihidu.himita
      Namaskara.wawa.maga
      Kiyadun.loku.swaminwshnsata.

  • @shermilaw4782
    @shermilaw4782 3 ปีที่แล้ว +3

    🙏🌸🌺සාදු!! 🙏🌸🌺සාදු!! 🙏🌸🌺සාදු!!

  • @AGunathilaka-wy9yx
    @AGunathilaka-wy9yx 9 หลายเดือนก่อน

    Guru dewidaneni oba wahnse pahla weemen apit teruwan sarana giya. Oba wahnseta pin sidu wewa! Sadu sadu sadu!!!

  • @tmanorisinthika4228
    @tmanorisinthika4228 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ අනුබුදු නමදින්නෙ.🙏🙏🙏

  • @samanthawickramasekara279
    @samanthawickramasekara279 3 ปีที่แล้ว +1

    sadu sadu apage pinwath lokuswamin wahanseta namaskara wewa ! Anububu Mihidu mahimi ta mage namaskarayawewa !

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @amithavidanapathirana623
    @amithavidanapathirana623 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 Sadu Sadu sadu

  • @AGunathilaka-wy9yx
    @AGunathilaka-wy9yx 9 หลายเดือนก่อน

    Anubudu mihdu mah rahtan wahanseta namaskara wewa!

  • @reshmashakya2863
    @reshmashakya2863 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 Namo Buddhya Guru Bhante Jee