කෝච්චියේ ඛේදවාචකය "කිසිවෙකුට මෙවන් විපතක් නොවේවා" Hirui Mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #Hirui_Mamai
  • เพลง

ความคิดเห็น • 240

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +21

    අතිශයින්ම වටිනා විරිදුවක්.
    ඒ උනාට හද පිචිචෙනවා
    පද තනුව
    නිර්මාණය කියල වැඩක් නැහැ
    ගායනයත්👍

  • @nirmalaliyanarachchi71
    @nirmalaliyanarachchi71 ปีที่แล้ว +18

    රටට වටිනා ජීවිතයක් නැති වුනේ නිවන් සුව ලැබේවා පුතුනේ 😪😪😪 හොඳ ගායනයක් අම්මාටයි පුතුටයි බුදු සරණයි 🙏

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +27

    අම්මගෙයි පුතාගෙයි ගායනය ලස්සනයි. ඒත් මිය ගිය පුතාගෙ අම්මගෙ දුක කවදා නිවේද? මේ ගායනයෙන් ඔවුන්ගේ දුක්‌ ගිණි නිවේවා!🙏😭😭😭 ඒ පුතාට කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා!🥲

  • @HIRUKUMARU
    @HIRUKUMARU ปีที่แล้ว +21

    අනේ දෙයියනේ 😢 .
    එ දෙමාපියන් කෙලෙසක .
    නම් මේ දුක .
    උහුලා ගන්නද
    මල්ලි ඔයාට .
    නිවන් සුව අත්වේවා .
    මතු උපදින ආත්මයක් ආත්මයක් පසා .
    මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 😢😢 .
    ඔයලා දෙන්නටම .
    පිහිටයි .
    පත්තිනි මැණියන්ගේ .

  • @mksenanayaka7020
    @mksenanayaka7020 ปีที่แล้ว +38

    පුතේ නිවන්සුවලැබේවා ගායනාකරන අම්මටයි පුතාටයි බුදුසරනයි.

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +6

    නැවත.උපදින.භවයක
    මෙවන්.අකල්.මරනයකට
    පුතේ.ඔබ.ගොදුරු.නොවේවා..අජරාමර.නිවනෙන්
    සැනසීම.උදාවේවා.
    ගායනය.හරිම.ලස්සනයි.
    අම්මටත්.පුතාටත්.
    තෙරුවන්.සරනයි.❤

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +11

    මිය පරලොව ගිය ඒ අහිංසක පවුලලෙ එකම දරුවා උපදින උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !!! සසර කෙලවර අමා මහ නිවන් සුවයටම් පත් වේවා !!!සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏
    ඒ වගේම මෙ ලස්සන පද විරිදු ගායනය ඉදිරිපත් කල ඒ අම්මටයි පුන්චි පුතාටයි උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! 🙏🙏නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!🙏🙏
    ඒ වාගෙම මියපරලොව ගිය දරුවාගෙ දෙමාපියන්ට මාණසික සුවයම වේවා !!!☸️🙏 ඉවසීමේ ශක්තිය දහිරිය නොඅඩුවම ලැබේවා !!!☸️🙏 උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!☸️🙏 ධර්මයට අනුව අනිත්‍යය මෙනෙහි වේවා !!!☸️🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +5

    නිවන් සූව ලැබේවා පූතාට🙏🙏🙏විරිදූ ගායනා අම්මටයි පූතටයි තූණූරූවනේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว +5

    මියගිය සොයුරාට අමාමහ නිවන්සුව ලැබේවා.සෝක විරිදු ගායනාකල අම්මටත් පුතාටත් සම්මා සම්බුදු සරණයි.

  • @RajapakshaRajapaksha-p7r
    @RajapakshaRajapaksha-p7r ปีที่แล้ว +7

    බුදුසරණයි ඔයලා දෙන්නට. මේ රටේ පාලකයෝ නිදි පුතේ. අම්මෙකුට ඇතෙක් වගේ පුතෙක් නෑ අද.

  • @suwineethasamarakoon7205
    @suwineethasamarakoon7205 ปีที่แล้ว +2

    Harima lassanai gayanaya, puthata miyagiya yahapath athma bawayak labewa

  • @b.r.s3240
    @b.r.s3240 ปีที่แล้ว +10

    රටම වැනෙයි මුලු ලොවටම දෙමාපියන් යම් වටිනා දරැවාට නිවන් සුව ලැබේවා 😭😭 ✝️🙏🏼✝️

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +5

    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසේවා !
    අති ශෝචනීය සන් සිද්ධිය , විරිදුවෙන් බෙදා ගත් , පුතේ ඔයාටත් , ඔයාගේ මෑණියන්ටත් උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා !

  • @nisalasadew2641
    @nisalasadew2641 ปีที่แล้ว +3

    රත්තරං පුතේ ඔයා හරි ම ලස්සන ට ගායනා කරනවා අම්මිට ත් පුතා ට ත් තෙරුවන් සරනයි

  • @thivankaperera2039
    @thivankaperera2039 ปีที่แล้ว +6

    අනෙ පුතේ නිවන් සුවය ලෙබෙවා මෙවන් අකල් මරනයකට කිසිමදා ගොදුරු නොවෙවා🙏🙏🙏😭😭😭😭😭😭

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 ปีที่แล้ว +5

    පුතේ ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏මේ ගයනය ගොඩක් හිතට දෙනුනා...😢😢😢😢😢😢 චුටි පුතටත් අම්මටත් බුදු සරනයි ❤❤❤

  • @roshanikarunanayaka6119
    @roshanikarunanayaka6119 ปีที่แล้ว +2

    Harima lassani ammai puthai obata niwan suwa lebewa 😢

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +6

    😢😢😢😢😢😢😢 ඒ පුතාගේ සමුගැනීම ගැන හරිම දුකයි කාලකන්නි වැඩ වර්ජනයක් නිසා අහිංසක ජීවිතයක් අපට නැතිවුණා මේ වර්ජන නිසා තව කී දෙනෙකුට විපත් සිදු වේද ඒ කාලකන්නි යන්ට මේවා සාප වෙන්න ඕන පුතේ හොඳ රටක ඉපදෙන්න අපේ රට හරිම කුරිරු මිනිස්සු ඉන්නේ නිවන් සුව රත්තරං පුතේ

  • @anndaannda2804
    @anndaannda2804 ปีที่แล้ว +2

    හිතට දැනෙන විරිදුවක් හරිම දුකයි පුතේ අපේ රටෙි නරැමයො හින්ද ඔයාට මෙහෙම උනේ ඔයාට දෙිවරාජ්‍යයේ දොර විවර වෙිවා

  • @yasawathie7397
    @yasawathie7397 ปีที่แล้ว +10

    නිවන්. සුව. ලැබේවා. පුතේ. අමිමා. තාත්තාගේ. ඇස්. වලින්. හලන. කදුළු. බිංදුවක්. ගානේ. 225 ටත්. වර්ජනය. කරපු. උන්ට. හෙන. ගහාපන්

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว +11

    එක serayak ට වඩා මේ සින්දුව අහපු අය තවත් ඉන්නවා ද 🙋 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +16

    ඒ නැති වුන සහෝදරයාට නිවන් සුව 🙏,, මේ විරිදුව හදවත රිදෙන තරමටම දැනුනා , පුදුම වේදනාවක් එනවා ,,😪, ඒ විරිදුව ඒ පුතත් අම්මත් හැමෝටම දැනෙන විදිහට ගායනය කරා

  • @zunemob2327
    @zunemob2327 ปีที่แล้ว +2

    පුතේ මෙවල් අකල් මරනයකට මතු කවම ආත්මයකවත් නොමවෙිවා අජරාමර නිවන් සුව ලැබෙිවා

  • @lnokakumari3226
    @lnokakumari3226 ปีที่แล้ว

    ලස්සන ගායනයක් අමිමටයි පුතුටයි බුදු සරණයි🙏🙏🙏🙏

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤ammatath..puthatath.siyalu.davi.pihitai.mama.godakma.aduwa..budusaranai...appachitath.budusaranai.kiuwa.kiyanna.

  • @amilaamia9218
    @amilaamia9218 ปีที่แล้ว +4

    අනෙ හර්‍රම ලස්සනයි අම්මායි පුතායි එත් දුකයි අර පුතාට නිවන් සුව ලැබේවා

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා පුතේ ව්රිදුව ගායනා කල අම්මටයි පුතාටයි තෙරුවන් සරණයි

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +2

    ලස්සනයි ගායනය.......ඒ අම්මගෙ හිතට දිය බිඳක් වේවා.

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql ปีที่แล้ว +2

    ගායනා කරන මවට හා පුතා ට තෙරැවන් සරනයි මියගිය දරැවාට නිවන් සුව අපිදැන් මොනවා කිවුවත් දෙමාපියන්ට දරැවෙක් කෝ 😂😂😂😂

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว +2

    මොක් සුවලෑ බේ වා මගේ රත්තරන් පුතා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +2

    Niwansuwaya puthe harima dukai me kalakanni desapaluwo nisa paw lassana kolla😢🇦🇪🙏

  • @thusharifernando2620
    @thusharifernando2620 ปีที่แล้ว +3

    අනේ නේද ❤ සහතික ඇත්තමයි 😢😢
    මෙවැනි අකල් මරනයක් කිසිදු බවයක නොම වේවා නිවන් සුව ලැබේවා 🤲🤲🤲🤲🤲

  • @ChandraKanthi-c3l
    @ChandraKanthi-c3l ปีที่แล้ว +4

    පුතා ට නිවන් සුවලැබෙිවා අමිමාටයි පුතා ටයි සියලුම දේවියන්ගෙම පිහිටයි

  • @නදිනි
    @නදිනි ปีที่แล้ว +4

    නිවන් සුවය ලැබේවා මතු උපදින අත්මයකවත් මෙවන් අකල් මරනයක් නොම වේවා පුතේ ඔයාට🙏🙏🙏 මෙවට කියන්න වචන නැ... දෙමව්පියන්ට කොයි තරම් දුකක් ඇතිද ගයනා කරන අම්මටයි පුතුටයි තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා පුතේ ගායනා කරන අම්මටයි පුතාටයි තෙරුවන් සරනයි

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා පුතේ. නැවත උප්පතියකදී. අපේ රට වගේ කාලකන්නි ඉන්න රට ඉපදෙන්න එපා හොද බවයක ඉපදෙන්න ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @anomaanoma1500
    @anomaanoma1500 ปีที่แล้ว +2

    Hiru puthe oyatai. Amma Tai godak pin lassanai. A. Aiyata ta. Niwan. Suwaya labewa

  • @dulamrulz6091
    @dulamrulz6091 ปีที่แล้ว +2

    Niwan suwaya labewai puthe 🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 ปีที่แล้ว +2

    අම්මටයි පුතාටයි තෙරුවන් සරනයි සොයොර ඔබට නිවන්සුව ලැබේවා

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +2

    පුතේ ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏😭😭😭😭😭

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    ඔයාලා දෙන්නාටත්
    නිර්මාණය ගොඩක් වටිනවා
    අහිංසක දරුවෙක් ගේ ජිවිතේ
    නැතිවුණු එකයි හැමදාම උනේ

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +1

    ඒ මල්ලිට අමාමහා නිවන් සුව ලැබෙවා 🙏🙏🙏
    ඔයාලා දෙන්නාට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว +2

    කදුළු එනවා.එක.අහන්න.දෙවියනෙ.ඔයාලටත්.බුදුසරනයි.දිනෙත්.පුතෙ.නිවන්සුව.පතනවා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 ปีที่แล้ว +2

    නිවන්. සුව. ලැබේවා. පුතේ.

  • @dinushalakmal5628
    @dinushalakmal5628 ปีที่แล้ว +2

    රටට වටිනා ජීවිතයක් නැති වුනේ නිවන් සුව ලැබේවා පුතුනේ 😪😪😪

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +2

    අම්මටයි .පුතාටයි .දළදා සමිදු පිහිටයි ❤❤❤❤..ඒ..පුතාට අමා මහ.නිවනම .lebewa .🙏😭

  • @ThasmithaVihindi
    @ThasmithaVihindi ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว

    අවසාන වෙනකම් අහන්නේ කොහොමද පුතේ...... ඒ දෙමවිපියෝ මේ දුක කොහොම ඉවසන්න ද ,, එම අම්මා ට ත් ,, රටට ත් වටිනා සම්පතක්‌ අහිමි උනා...... පුතේ, ඔයාටයි අම්මටයි, බුදුසරණයි 🙏, දෙව් පිහිටයි, 🙏අපේ ලස්සන රට‍ අපිම ගොඩ ගමු,... දරුවන්ට රටක් රටට හෙටක්....❤🎉❤🎉❤🎉❤🎉

  • @mercyathel7727
    @mercyathel7727 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා පුතේ.

  • @nethmiamanda9381
    @nethmiamanda9381 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Budusaranai Tistunkotiyak Deviyange pihita araksawa lebewa 🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏💗🙏

  • @AmaliWijesinghe
    @AmaliWijesinghe ปีที่แล้ว +2

    අනේ ෂෝක් අම්මෙකුයි,පුතෙකුයි..බුදු සරණයි දෙන්නටම..❤

  • @geetha5999
    @geetha5999 ปีที่แล้ว +2

    Very very sad abut . Thank you both .Daladasamdiuge phitai. May you go nirvana son.....(Don't do Dangerous work think always)

  • @sajinimandakini8687
    @sajinimandakini8687 ปีที่แล้ว +2

    නිවන් සුව මල්ලියෝ.

  • @indranialwis8288
    @indranialwis8288 ปีที่แล้ว +1

    ලස්සනයි .දෙන්න ම

  • @lnokakumari3226
    @lnokakumari3226 ปีที่แล้ว

    පුතේ ඔබට නිවන් සුව ඉපදේන මතු අාත්මයක මෙිවන් අකල් මරණයක් සිදු නොවෙිවා😢😢😢😢😢 මෙි මගේ අයියාගෙ පුතා😢😢😢

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 ปีที่แล้ว +1

    Budu saranai phuthe oyatath ammatath maruna daruwanta th newan suwa labewa mewane akal maranayak noma wewa men mathuwata

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +2

    නිවන් සුවය ඒ දරුවට ඔය දෙන්නට බුදුසරණයි

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Maw puthuta budusaranai deergau pathanawa kuwat sita

  • @priyadarshanagns8323
    @priyadarshanagns8323 ปีที่แล้ว

    ⁣අවසන් ගමන් ගිය කොල්ලට නිවන් සුවය ලැබේවා...
    හැබයි ලංකාව ලස්සනයි
    අපේ රට පාලනය කරන උන්ගෙ කාලකන්නි නිසයි මෙවන් අපරාද වෙන්නෙ

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว +2

    Lassanai godak ane putat ammatay budu saranai nati una putata niwan suwa

  • @malanidisanayaka1378
    @malanidisanayaka1378 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම

  • @Dayangani-z8r
    @Dayangani-z8r ปีที่แล้ว

    Puthagei ammgei gayne harima lassnai niwan suwa labewa puthe mathu upadina athmyaka newei akal marnykta goduru howeva bs😢😢😢

  • @NilanthaJayawardhana-ym6tj
    @NilanthaJayawardhana-ym6tj ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 ปีที่แล้ว

    අම්මගෙයි පුතාගෙයි ඒ ගායනය මනුස්ස හදවත් තුළ කිඳා බසිනු ඇත.

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +3

    😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉නිවන් සුව ලැබේවා පුතේ

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว +2

    බුදු සරණයි අම්මාටයි පුතාටයි ❤❤

  • @dilshanchathuranga5033
    @dilshanchathuranga5033 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @malanigunasekara6425
    @malanigunasekara6425 ปีที่แล้ว +1

    Woe this srilanka so sad that song coming our heart God blesing srilank ❤😂

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว

    පුතේ ඔයාට නිවන් සුව ලැබේවා ඒ වගේම මේ අම්මට ඒ පුතාට බුදු සරණයි

  • @niroshaniroaha41
    @niroshaniroaha41 ปีที่แล้ว +2

    පුතේ.ඔයාට මොක්සුව.ලැබෙිවා.අමිමටයි.පුතාටයි ජේසුපිහිටයි

  • @samudrakarunarathna-bv7ub
    @samudrakarunarathna-bv7ub ปีที่แล้ว +2

    පුතේ.නිවන්.සුවලැබේවා.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +2

    mage husmath hira una niwan suwa pputhe😭😭😭😭😭

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +2

    හොයි පුතේ අමිමාටයි පුතාටයි සුබ අනාගතයක් බුදු සරනයි

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Niwan suwa labewa puthe 😢😢😢😢😢oya dennatath theruwan saranai

  • @DinushaLakmal-f7i
    @DinushaLakmal-f7i ปีที่แล้ว +2

    බුදු සරණයි ❤❤

  • @inokainoka206
    @inokainoka206 ปีที่แล้ว +4

    අනේ බුදු සරණයි අම්මාටයි පුතාටයි 😭😭😭😭😭😭

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว

    දෙදෙනාටම ජයවෙිවා

  • @manelwigesingha4059
    @manelwigesingha4059 ปีที่แล้ว +2

    වර්ජනය කරපු උන්ටත් මේවාගේ පුතාලා ඉන්නවා නේද ඒ පුතෙකුට මෙහෙම දෙයක් උනා නම් දැනෙන වේදනාව ඒ දරුවාගේ .. දෙමාපියන්ට දැනෙන බව හොදට මතක තියා ගනිල්ලා.

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว +2

    අනේ.බුදුසරනයි.අම්මාටයි.පුතාටයි

  • @piankadived8774
    @piankadived8774 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤😂

  • @kwtkwwt5203
    @kwtkwwt5203 ปีที่แล้ว +2

    Ane harima dukai puthe mewani akal maranayak nowewa 😢😢😢😢😢theruwan saranai

  • @nayanadarshani8028
    @nayanadarshani8028 ปีที่แล้ว +1

    පොඩිකලේ කියාදෙන්නේ වහනයක යනකොට අතක්වත් එලියටදාන්න එපා කියලා .ඒ වගේම ඉක්මන් කොටය් කියලා. කලබලයට කොරස් කටටවත් අත දාන්න බැ කියලා.දුර බලා වැඩ කරන්න කියලා.අනේ මේ එක දෙයක්වත් මේ දරුවට මතක්වෙලා නෑනෙ . ගෙනා ආයුශ ඉවර වෙනකොට මොනවාහරි වෙනව.සියලු දේ අනිත්‍යි .ඇතිවෙනවා ටිකකාලයක් පවතිනවා.

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 ปีที่แล้ว +1

    Hodai godak, dukai eth amme wenanne nethuwa qwanam hodai

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 11 หลายเดือนก่อน

    Gayanaya.hahima.lassanai.budu.saranai

  • @sadamalisaga839
    @sadamalisaga839 ปีที่แล้ว +1

    Niwansuwa labewa

  • @lalithawijesuriya2321
    @lalithawijesuriya2321 ปีที่แล้ว

    නිවන් සුව ලැබ්වෙ

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว +2

    Budu saranai hamadenatama

  • @sarathpremasiri3241
    @sarathpremasiri3241 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏😢

  • @udghvo850
    @udghvo850 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏😭😭😭

  • @SiyaniSiyani-h8u
    @SiyaniSiyani-h8u ปีที่แล้ว

    Niwan suwa labawa😊😊😊 cuti puthrai ammatai budusarahay🙏🙏🙏

  • @Khalil-t2t
    @Khalil-t2t ปีที่แล้ว +4

    අනේ.පවු.අහීන්සක.දරැවා

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 5 หลายเดือนก่อน

    ලඝ්ඝනයි....අනේ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @niranjanperera8934
    @niranjanperera8934 ปีที่แล้ว

    God Bless you 🙏

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv ปีที่แล้ว

    Harima.dukai,hadawat walin atwenna,nitarama matak wenawa,niwan suwa labewaaa,gayana karana ammatai putatai budusaranaiii

  • @maheshamaduwanthi8290
    @maheshamaduwanthi8290 ปีที่แล้ว +2

    Niwan suwa 🙏🙏🙏

  • @thenuthenu5478
    @thenuthenu5478 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා පුතේ 🙏🙏🙏

  • @priyawijesundara9506
    @priyawijesundara9506 ปีที่แล้ว +1

    Adarei lassanai godaaak

  • @rdammika2327
    @rdammika2327 ปีที่แล้ว

    ammatai chuti puatai teruwan saranai miya giya pututa mewan akal kisidenka noma wewa

  • @Manu-eb4jw
    @Manu-eb4jw ปีที่แล้ว +1

    හරිම.lasasanaiahinsaka.daruwak.paw