එළබෙන නොවැම්බර් මාසය ඔබට Tarot වලට අනුව කොහොමද? Special Monthly Reading | November | Pick a Pile

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 294

  • @MangalikaMapa
    @MangalikaMapa วันที่ผ่านมา +19

    මම මේ රීඩින් එකේ තෝර ගත්තෙ ෆයිල් නම්බ 2..ඒ වගේම මේ රීඩීන් එකේ ලයික් 444.මම මේ රිප්ලයි එක බලද්දි.මගෙ සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති .ඒ වගේම මෙය දැකීමට සැලැසූ ඔබතුමාටත් මගෙ ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏💞❤️🌺❣️👑️🎉

    • @be_positive807
      @be_positive807 วันที่ผ่านมา

      නැති තැනක් නෑනේ 😂

  • @OsadhaThenuka
    @OsadhaThenuka 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ADARANEEYA VISWAYATA STHUTHI STHUTHI STHUTHI ❤❤❤❤❤

  • @HiruniDeshika-wo8sz
    @HiruniDeshika-wo8sz วันที่ผ่านมา +14

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏💫

  • @tharaqmax3970
    @tharaqmax3970 17 ชั่วโมงที่ผ่านมา +3

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.❤️🙏

  • @tirandilshantirandilshan
    @tirandilshantirandilshan วันที่ผ่านมา +6

    මගේ ආදරය සතුට මිල මුදල් ලබා දුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි❤❤❤❤❤

  • @fenandoliyana
    @fenandoliyana วันที่ผ่านมา +8

    මගේ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්වයට ස්තූතියි ❤

  • @KrishaniAgulugahagamage
    @KrishaniAgulugahagamage วันที่ผ่านมา +7

    විශ්ව මතාවටත් මේ ටැරෝට් අනාවැකිය කියු ඔබතුමාටත් බොහොම ස්තූතියි..
    ❤❤

  • @LakmaliAsha-ej1ce
    @LakmaliAsha-ej1ce 18 ชั่วโมงที่ผ่านมา +1

    විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුති ස්තූති ස්තූති ❤ මං තෝරපු කාඩ් දෙකම ඉතා සුබදායකයි සතුටුයි 1 හා 3 ෆයිල් දෙක මේ රීඩින් ගෙනාපු ඔබතුමාටත් අනේක වාරයක් ස්තුති ස්තූති ස්තූති ❤ සියලු දේ වඩ වඩාත් වර්දනය වේවා විශ්වයේ සියලු ශක්තීන් ආශිර්වාදය ආරක්ෂාwa ලැබේවා නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත අනාගතයක් වේවා 🙏

  • @ඔඨඒඨ-ය1ව
    @ඔඨඒඨ-ය1ව 13 ชั่วโมงที่ผ่านมา +1

    මගේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වේවා🎉🎉🎉

  • @UthpalaSachi
    @UthpalaSachi วันที่ผ่านมา +3

    නිවැරැදි මාර්ගය පෙන්වමින් මගේ ආදරේ තවත් ශක්තිමත් කරමින් මාගේ ජීවිතේ සාර්ථක කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏

  • @tharinduashani4778
    @tharinduashani4778 วันที่ผ่านมา +5

    මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤

  • @chamarikanchana2662
    @chamarikanchana2662 16 ชั่วโมงที่ผ่านมา +1

    Mage සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති .🙏🌹❤️🙏🌹❤️🌹❤️

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 4 ชั่วโมงที่ผ่านมา

    මම 3 වෙනි කාඩ් එක තේරුවේ.ඔබ තුමාගේ පැහැදිලි කිරීම 100% නිවරැදි ඔබට ආදරණීය උතුම් විශ්ව විශ්වමාතාවගේම පිහිටයි....! 🙏 ❤🌻🌹

  • @nilukadamayanthi2922
    @nilukadamayanthi2922 วันที่ผ่านมา +2

    මාගේ සියළුම සිතුම් පැතුම් ඉටු කළ දුන් ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏💐💐💐💗💗💗🙏🙏🙏💖💖💖💖💖💖💖

  • @nishaniuthpala6474
    @nishaniuthpala6474 7 ชั่วโมงที่ผ่านมา

    මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤❤❤

  • @priyanthimuthukuda7768
    @priyanthimuthukuda7768 วันที่ผ่านมา +2

    මල්ලී මට කියපු දේවල් සියල්ලම හරි ඔයාට ස්තුතීයි මට මේ දේවල් ලැබීම නිසා විශ්වයට ස්තූතීයි

  • @oshadiishari4772
    @oshadiishari4772 18 ชั่วโมงที่ผ่านมา +1

    දයාබර විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.💜️💜️💜️

  • @deepadammika9446
    @deepadammika9446 21 ชั่วโมงที่ผ่านมา +1

    සතුට සෞභාග්‍ය ධනය සාර්ථකත්වය මාහට ලගා කරදුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියිවේවා ස්තූතියි වේවා ස්තූතියි වේවා 🌈🌎✨❤

  • @GaYani-l3m
    @GaYani-l3m วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️ මං තේරූවේ අංක 2 රූපය. මං තාම තනිකඩයි. ඉතිං මං විශ්වාස කරනවා හොද අවංක ආදරයක් ලෑඛේවී කියලා. මේ විශ්වය මාහට උදව් කරයි කියලා හිතනවා. එසේම හොද රැකියාවක් ද බලාපොරොත්තු වෙනවා. විශ්ව මාතාව ගොඩක් විශ්වාස කරනවා. ඔයාට ගොඩක් ස්තූතියි. බූදූ සරණයි ඔයාට.

  • @nayanapeiris5487
    @nayanapeiris5487 วันที่ผ่านมา +2

    මම විශ්ව ආකර්ශණ නීතිය, අත්හදා බලන කෙනෙක්. ඔබතුමාගේ වීඩියෝ මම නිතර බලනවා.මේ කාඩ් තුනෙන් එකක් තෝරගන්න මම විනාඩියකට ඇස් පියා ගත්තා. පුදුමයි තත්පර 10ක් ඇතුලත මට පෙනුනේ කහපාට 3වෙනි කාඩ් පත. මම හිතපු හැම කාරණාවක්ම එයින් දැනගන්න ලැබුනා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට💐💐💐. අනේක වාරයක් ස්තුතියි ආදරණීය විශ්වයට 🙏🙏🙏. ස්තුතියි ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාට🙏🙏🙏

  • @SumithraKoddithuwakku
    @SumithraKoddithuwakku 21 ชั่วโมงที่ผ่านมา

    බහුලව මා වෙත මුදල් ආකර්ෂණය කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤

  • @saji1139
    @saji1139 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වේවා 🙏🙏🙏

  • @KusumaSoma
    @KusumaSoma 18 ชั่วโมงที่ผ่านมา +1

    හදවතින්ම ස්තුතියි මට මේ ඉතාමත්ම වැදගත් වීඩියෝ එක පෙන්නුම් කලාට.මට මේ දෙන්නා ඌ විසාරද ශක්තිය දෛර්‍ය සහ හැකියාවට මාගේ ආදරනීය විස්ව අම්මාට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.

  • @Jeewani-p1j
    @Jeewani-p1j วันที่ผ่านมา +2

    සුබ දවසක්.සුබ උදැසනක් වේවා ❤❤❤❤

  • @MajiniAmalka
    @MajiniAmalka 14 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි වෙමි හදවතින්ම ❤ 🙏🙏🙏 මාගේ බලාපොරොත්තු ඉටුකරනු ලබන මා ආදරණීය විශ්ව මාතාව සහ සුරදූතයින්ට ඉෂ්ටදේවතාවුන්ට ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි හදවතින්ම ❤ මම ෆයිල් නම්බර් දෙක තුන තෝරාගනු ලැබුවේ.කියන සියලුම දේ සත්‍ය බොහොම ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @nadinadi2726
    @nadinadi2726 14 ชั่วโมงที่ผ่านมา

    Pile no 2/3.
    මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏🏻

  • @anuradharasangika1356
    @anuradharasangika1356 วันที่ผ่านมา +4

    🎉🎉🎉මම අංක 2 තොරා ගත්තා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @bashithawewalwala5697
    @bashithawewalwala5697 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට❤️❤️❤️❤️❤️❤️❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත්❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kamal-o4h
    @Kamal-o4h 22 ชั่วโมงที่ผ่านมา

    බොහෝම ස්තූතියි ඔබතුමාට සියලුම කටයුතු සාර්ථක වේවා❤❤❤

  • @kodikodisinhe9353
    @kodikodisinhe9353 18 ชั่วโมงที่ผ่านมา

    Thanks lord my jesus ❤🎉namber 1 මේ දේවල් තේරුම් කිරීම ගැන ඔබ ට ස්තූතියි 🎉🎉🎉

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 16 ชั่วโมงที่ผ่านมา

    මට මගේ සුදු නෝනේව ලැබුණා විශ්වයට ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 19 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 ආදරණීය විශ්වය ❤ඔබට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @AlcatelUsee
    @AlcatelUsee วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට ගොඩාක් ❤❤ ඔයාටත් ජයම වේවා

  • @NadeemaliNadeemali-f8z
    @NadeemaliNadeemali-f8z 18 ชั่วโมงที่ผ่านมา

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ඔබතුමාටත් බොහොම ස්තුතියි

  • @UpuliGunawardhane
    @UpuliGunawardhane วันที่ผ่านมา

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි!!!

  • @RuwanyaLisadi-pf2xy
    @RuwanyaLisadi-pf2xy 8 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය vishwayata sthuthi 🌺❤️❤️❤️🙏🙏🙏

  • @AnushaDammika-h9v
    @AnushaDammika-h9v 16 ชั่วโมงที่ผ่านมา

    Godak sthuthi oyata
    Vishwa
    Mahathata aneka warayak sthuthi
    Sthuthi
    Sthuthi❤❤❤❤❤❤❤❤

  • @sarangithennakoon4212
    @sarangithennakoon4212 23 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏

  • @niraashajayakody2954
    @niraashajayakody2954 วันที่ผ่านมา

    විශ්වයට බෙහෙවින්ම ස්තූතියි !!!!❤❤❤

  • @rohinimuhandiram1441
    @rohinimuhandiram1441 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට

  • @SasmithaChandrakumara
    @SasmithaChandrakumara วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් ❤ සතුටු දැනේන රිඩින් එකක් pile No 2

  • @thanujanavodya9904
    @thanujanavodya9904 22 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏💗🎉

  • @fenandoliyana
    @fenandoliyana 23 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි විශ්වයටත් ,ස්තූතියි ඔබතුමාටත් ❤

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr 22 ชั่วโมงที่ผ่านมา

    Pile nambar 2 මම තෝරගත්තෙ ගොඩක් දුරට හරි ආදරණීය විශ්ව මාතාව ට බොහොම ස්තූති වන්ත වෙමි මම ❤❤❤❤❤

  • @pushpaherathmudali571
    @pushpaherathmudali571 วันที่ผ่านมา

    මම ෆයිල් අංක 3 හරිම සතුටු රීඩින් එකක් .ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි මාත් ආසාවෙන් ඉන්නෙ persanal රීඩින් එකකට

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 วันที่ผ่านมา

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ විශ්වය ඔබ‍ට 🌈🌈🌈🌈🌈❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🧚🧚🧚🧚🧚🧚💐💐💐💐💐🙏🙏🙏

  • @gayannisantha9600
    @gayannisantha9600 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට දිර්ඝායුෂ ලැබෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd วันที่ผ่านมา

    Adaraniya vishva mathavata mage ishta deviyanta obata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🥰🥰🥰🥰🥰

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ วันที่ผ่านมา

    ප්‍රශ්න ටිකක් තියෙනවා නිවසේ භුමි දෝෂ.ඒවාට පිලියම් කරමින් ඉන්නේ.
    ආදරේ වුනාට එයා පෙන්වනවා අඩුයි තාම මාස2 විතර.දවස් 3 මුණගැහෙන්න ගියා. තව වෙනකන් බැරි වුනා
    අපිට විවාහ බාධා දුරු වෙල ඉක්මනින් මුණගැහෙන්න පුලුවන් වෙන්න ❤❤❤
    ස්තූතියි විශ්වය
    ස්තූතියි ඔබටත් ❤❤❤

  • @anupamagunasekara1094
    @anupamagunasekara1094 วันที่ผ่านมา +2

    මම තෝරගත්තෙ Phile number 3

  • @sheshyumihen9339
    @sheshyumihen9339 วันที่ผ่านมา

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @ChandrikaRalalage
    @ChandrikaRalalage วันที่ผ่านมา

    Mage adare ayemath mata laba dun viswa maniyannta aneka waryak isthuthi isthuthi isthuthi ❤❤ 🙏🙏🙏🙏🙏🧚‍♂️🧚‍♂️🧚🧚🧚‍♀️💯🌹🌹❤️ oba thumatath jaya wewa thankyou thankyou

  • @SandyaDeepthi-ld5tc
    @SandyaDeepthi-ld5tc วันที่ผ่านมา

    ඔබ තුමාට බෙහෙවිම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf 17 ชั่วโมงที่ผ่านมา

    ❤ ස්තුතියි විස්වයට ❤ ඔයටත් ස්තුතියි

  • @indikaperera178
    @indikaperera178 วันที่ผ่านมา

    බොහොම ස්තුති ඔයාට අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 วันที่ผ่านมา

    මම තොරගත්තේ පයිල් 1,3 සහතික ඇත්ත කිවේ.මේ ව්ඩ්යෝ එක මට ලබා දුන්න විශ්ව මාතාවටත් ,ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏 ❤❤❤❤🦋🦋🦋🦋

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw วันที่ผ่านมา

    ❤2 3 .ස්තූතියි vishwayata. Vishwa mathawata...
    Lassana ජීවිතය ක් mata ලබා දුන් vishwayata ස්තූතියි vishwa මාතාවට ස්තූතියි obathumata th ස්තූතියි..❤❤

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 วันที่ผ่านมา

    හරිම පිළිවෙලට ඔබතුමා මේ දේවල් කියලා දෙනවා. ඒ වගේම පොසිටිව් ධනාත්මක දේවල් විතරයි ඔබතුමා අපට ලබාදෙන්න හැමවෙලේම උත්සහ කරන්නේ. ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබ‍ට. ඔබ තුමාටත් ස්තුතියි වගේම විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🦋🦋🦋🦋🦋🦋🧚🧚🧚🧚🧚🧚🌈🌈🌈🌈🌈🌈💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sayurisayuri3419
    @sayurisayuri3419 วันที่ผ่านมา

    මාගේ සියලුම බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 💐

  • @SumithraPathirana-lh7dt
    @SumithraPathirana-lh7dt วันที่ผ่านมา

    සර් මම තේරුවෙි 2 වැනි පfයිල් එක මගෙ
    සියලු පැැතුමි ඉටුවන සුභ පණිවිඩය මට ලබා දුන් ඔබතුමාට ඉතාමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rosiny7978
    @rosiny7978 วันที่ผ่านมา

    මගේ සියළුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙකවාරයකස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mallikaperera7351
    @mallikaperera7351 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤මගෙ ෆයිල් අංකය 3ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමාට🎉🎉🎉 නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා file 02

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @DoniBaba-ie1gh
    @DoniBaba-ie1gh วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @veenanisha478
    @veenanisha478 วันที่ผ่านมา

    ස්තුතියි ආදරණිය විශ්ව මාතාවනි සියළුම දේවල් ලස්සනට කෙරෙනවා මට අවශ්‍ය විදිහට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @PriyanganiPia
    @PriyanganiPia วันที่ผ่านมา

    මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹 .ඔබ තුමාටද ස්තුති වේවා

  • @RenukaWitharanage-dh5bd
    @RenukaWitharanage-dh5bd วันที่ผ่านมา

    මම ඉතමත් ශක්තිමත් මට අදරය ලැබෙනවා❤️ මුදල් ඇතිතරන් තියනවා මම ඉන්නෙ හරිම සතුට්න්නම් මම කිසිම දෙයක් පස්සේ යනනේ නැ මට සියල්ලම ලැබේවා ❤️🦋❤️🦋🌹🙏🙏🙏 ස්තුතියි

  • @ChandiChandi-w5h
    @ChandiChandi-w5h วันที่ผ่านมา

    මගේ ආදරනිය.විශ්ව මාතාවට.ස්තුතියි ❤🙏🙏

  • @Nethme-f8v
    @Nethme-f8v วันที่ผ่านมา

    ස්තූතියි මගේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය මම බලාගෙන හිටියා මේ video එක ස්තූතියි ඔබට 🙏🙏❤️❤️🌹🌹

  • @KapilathaUdayangani-o7e
    @KapilathaUdayangani-o7e วันที่ผ่านมา

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්වමාතාවට ස්තූතියි 🌏❤️ මේ වටිනා දැනුවත් කිරීමට ඔයාටත් බොහොමත්ම ස්තූතියි 🙏

  • @H.I.R.U.U
    @H.I.R.U.U วันที่ผ่านมา

    මගේ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @Fairylife.873
    @Fairylife.873 วันที่ผ่านมา

    ස්තූතිය මගෙ ජීවිතය සාර්ථක කරදුන් විශ්ව මතාවට ❤🎉🎉❤

  • @wasanaranashinghe
    @wasanaranashinghe วันที่ผ่านมา

    ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි ❤🌺❤️

  • @kavindajayanath6276
    @kavindajayanath6276 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt วันที่ผ่านมา

    සුභ දවසක් වේවා ස්තූතියි ආදරණීය ඔබටත් මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @niranji4755
    @niranji4755 วันที่ผ่านมา

    සියල්ල යහපත් කරදුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 🙏

  • @surangiwijesinghe877
    @surangiwijesinghe877 วันที่ผ่านมา

    ස්තූතියි ස්තුතියි.. විශ්ව මාතාවට.🙏🙏❤️❤️

  • @SriraniPushpalatha
    @SriraniPushpalatha วันที่ผ่านมา

    මගෙ ඉස්ට දේ වතාවගෙ පිහිටෙන් සිතු පැතු සම්පත් මට ලැබෙනවා විශ්ව දෙවතාවන්ටත් ගොඩාක් ස්තුතියි

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ วันที่ผ่านมา

    ස්තූතියි විශ්වය
    විවාහ දෝෂ බාධා දුරුව ආදරෙන් සතුටින් සමගියෙන් ඉන්න පුලුවන් වුනා ❤❤❤

  • @shalithajanithbandaraarago7556
    @shalithajanithbandaraarago7556 21 ชั่วโมงที่ผ่านมา

    ඔව් මම මගේ ඉලක්කය කරා යන්නාවූ සාර්ථකත්ව⁣යේ ගුවන් ගමන යන්න ලගන් ඉතින් ඒ ගමන යන්න අවශ්‍ය සැමදේම මට ලැබී තිබීම වෙනුවේන් මාගේ ගුවන් ගමන ආරම්බ කරා වූ මාගේ විශ්ව මාතාවට අනේකවාරයක් හදවතින්ම ස්තූති ස්තූති ස්තූති වන්ත වෙමි🙏✈️🇦🇪💸🇬🇧🌍💖

  • @princess-vg9eg
    @princess-vg9eg วันที่ผ่านมา

    සුබ දවසක් වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලස්සන දවසක් වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලස්සන ජීවිතයක් මට ලබා දුන් ආදරයනිය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ස්තුතිය මුදල් මා වෙත ගලා ගෙන එනවා ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaKoys
    @ChampaKoys วันที่ผ่านมา

    සුබ උදෑසනක් වේවා ❤❤ මෙම රිඩ්න් අපිට කියාදුන්නාට ඔබතුමාට ස්තුතියි ❤❤

  • @nilu913
    @nilu913 วันที่ผ่านมา

    Pile 3..ස්තුති ඔබට සහ මගේ ආදරනීය විශ්වයට...

  • @shanthidayangani7548
    @shanthidayangani7548 วันที่ผ่านมา

    ආදරණීය ඔබට ස්තුතියි ...
    ආදරණීය විශ්ව මාතවෙනි ස්තුතියි ...❤

  • @mychannel..8534
    @mychannel..8534 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි 🎉🎉

  • @Skwsamanthi
    @Skwsamanthi วันที่ผ่านมา

    ස්තුති ස්තුති ස්තුති ඔබට..🙏🙏...(2'3)...මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තුති 🤲🤲..මේ රීඩින්ග් එක බලද්දි..මට වෙලාව උදේ 10:10....ඔව් මම් මගේ ජිවිතය සාර්ථක කරගන්නවාමයි💪💥💥💥...ස්තුති ස්තුති ස්තුති 🤲🤲🤲🤲💎💎💎💎....සියල්ල...සතුටින් 🤟🦋🦋🦋🕊️🕊️🕊️🕊️🏆🏆🏆❣️❣️❣️

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 วันที่ผ่านมา

    ❤❤❤ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤ස්තුතියි ❤❤❤❤❤ස්තුතියි

  • @chamilaniroshani3615
    @chamilaniroshani3615 วันที่ผ่านมา

    ආදරණීය ව්ශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤ඔබතුමාටත් ස්තුතියි

  • @paramividukshi3539
    @paramividukshi3539 วันที่ผ่านมา

    File 02 ❤&03 ❤❤❤ Thank you so much mother universe ❤❤❤

  • @PriyaniHettiarachchi-uf7gm
    @PriyaniHettiarachchi-uf7gm วันที่ผ่านมา

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 วันที่ผ่านมา

    මගේ විශ්ව මාතාවට ස්තුතියි මට ලබා දුන්න හැම හොද දේකටම❤

  • @slarmygirl1583
    @slarmygirl1583 วันที่ผ่านมา

    ස්තුති විශ්ව මාථාවනී ❤❤🙏

  • @dilu769
    @dilu769 วันที่ผ่านมา

    File no 2/ 3
    Mage bala porottu ista karadun
    Magei chamaragei adareta tibuna siyaluma karadara badaka iwat kara api dennata viwaha vi satutin jiwat wenna ida selessu mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏

  • @ApsaraSamanmali-b5o
    @ApsaraSamanmali-b5o วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤

  • @SuranjiKariyawasam
    @SuranjiKariyawasam วันที่ผ่านมา

    ඔබට බෝහෝමත් ස්තුතියි !

  • @erandikumarasiri8320
    @erandikumarasiri8320 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 💐💐🦅🦅

  • @DgSh-k2d
    @DgSh-k2d วันที่ผ่านมา

    මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @PushpaRanjani-i1j
    @PushpaRanjani-i1j วันที่ผ่านมา

    Oya kiyapu සියල්ලම ඇත්ත 100:%yak hari oyata .Thank you so much your post ❤ ස්තුති ස්තුති mama 1 wani card eaka hitha gaththa