ප්‍රේක්ෂක ඔබ ඉදිරිපත් කල ප්‍රශ්න වලට පිළිතුරු... | Lasantha Bandara
ฝัง
- เผยแพร่เมื่อ 16 พ.ย. 2024
- ප්‍රේක්ෂක ඔබ ඉදිරිපත් කල ප්‍රශ්න වලට පිළිතුරු... රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
Follow us
Facebook : / gamunurawana
#LasanthaBandara#ලසන්ත_බණ්ඩාර#Wishwamana#විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
#මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
#ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා#ධාතුවන්දනා
#බුද්ධ_වන්දනා#ධාතු_වන්දනා#පහන්පූජා
#MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa#2024#meditation #lasanthabandara #maharavana #astrology #viralvideo #viral #trending
#SpiritualHappines #ආධ්‍යාත්මික #සතුට
#Heaven #දෙව්ලොව #Hell #අපාය #නිරය
#LifeGuidance #ජීවිත_මගපෙන්වීම
#PreachingArt #බණකියන_කලාව
#MethKusuma #මෙත්_කුසුම
ඔබවහන්සේගේ සාකච්ඡාවක් අත්‍යවශ්‍ය මොහොතක් ...ඔබවහන්සේට නමස්කාර වේවා 😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
ඉතාමත් පැහැදිලිව අපට දහම් කරුණු කියාදෙන ධම්මරාජ බෝසතාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සොබාදහමේ ආශිර්වාදය ලැබේවා ....ධර්මය රකින දේශය රැක දෙන්න...ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...💚💜️💙❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
බොහෝම පැහැදිලිවත් නිවරදිවත් ධර්ම කරුණු විග්‍රහ කරදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
තෙරුවන් සරණයි!
සොබාදහම මේ දේශයට දායාද කරපු විශ්මිත නිර්මානය ඔබතුමා.මමද ඔබ වහන්සේ සරන ගිය කෙනෙක්.ආශිර්වාදය ලබපු කෙනෙක්.ඔබ තුමාගෙ මේ මහා පුදුම දෙනුම සියලු සත්වයාටම ආශිර්වාදයක් වේවා.මේ ජාතික මෙහෙවර ඉටු කරන්න තුනුරුවන්ගෙ සරන මහ බෝසත් ආශිර්වාදය විශ්වයේ මහා ශක්තිය ලෙබේවා.මාගේ නමස්කාරපූර්වක ගව්රවය මහබෝසත්තුමනි ඔබට.........
තෙරුවන් සරණයි!
නිවරදි ධර්ම මාර්ගය පෙන්වා දෙනවාට ඔබ වහන්සේට මාගේ නමස්කාරය..🙏🙏 දීර්ගායුෂ ලැබේවා.නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
බෝසත්තුමනි ඔබවහන්සේගේ මේ දේශණා අපට ගොඩාක් වටිනවා. ඒ නිසා හැකි සෑම අවස්තාවකම මෙම චැනලටය දේශණා ඉදිරිපත් කරන්න. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
නිරාහාර ශීලයේ සහ බ්‍රහ්මචාරී වීමේ වටිනාකම කියල දෙන්න ධම්මරාජ බෝසතුනි 🌸🙏
ඔව්..එය වටිනවා 🙏
ඔබ වහන්සේගේ ශක්තියෙන් සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා!සාධු සාධු සාධු
තෙරුවන් සරණයි!
අපුර්ව පැහැදිලි කිරිමක්.නමස්කාර වෙවා,ගැමුණු රජුට ජය වෙවා ගැමුණු සෙනාවට ජය වෙවා !!!!""🌷🌼💮🏵️🌻🌾💐🌺🌹🌸🙏🙏🙏🙏🌷🌼💮🏵️🌻🌾💐🌺🙏🙏🙏🙏🙏🇱🇰
තෙරුවන් සරණයි!
ධර්මරාජ බෝසත්තුමනි.ඔබතුමා ට බොහෝ පින් ලබේවා.
තෙරුවන් සරණයි!
ඔබ වහන්සේ මතු බුදු බව ලබත්වා.... මා කරපු කුටි සෙනසුන් පූජාවන් දාන මාන පුද පුජාවන්ගෙන් නැගුණු සියලු පිං කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා හැමදාම ... ඔබ වහන්සේගේ සියලු අධිෂ්ඨාන ඉශ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි!
🎉🎉🎉🎉🎉dutugamunu
Niriduni mage Namaskaraya wewa
තෙරුවන් සරණයි!
තෙරැවන් සරණයි මහා බෝසතාණණ් වහන්සේට .මයියංගන චෛත්‍ය ගැන දේශනා කරත්වා මහාබෝසතනාන්වහසේ.
ධම්ම රාජ බෝසත් තුමනි ,
මාගේ පුත්‍රයා වන කාන්චන විශ්වනාත් පෙරේරා හට ඔබ වහන්සේ ගේ ආශිර්වාදයෙන් ගමන් මග සුභවාදී වේවා !!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Oba thumawa sambnda kra gnne contact number ekak laba Denna please. Thriwida rathnaye saranai Obata. Ishwara dewiyan pilibada thorathuru Dena gnna awashyai
ඔබ තුමාගේ දර්මකරුනු පැහැදිලි කරදීම ඉතාමත් ඉහලයි.. බොහෝම පින් ඔබ තුමාට
ඔබතුමා තෙරුවන් සරණයි මාගේ පියා අසනීපයෙන් නමකියා ආසිර්වාද කරන්න ඔබතුමාට පින් .ආතර් විතානගේ නම.
බෝසතානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! 🙏🙏🙏
පන්සිල් ගනිද්දි සහ භාවනා කරද්දි උතුම් වූ දන්ත ධාතූන් වහන්සේව මෙන්ම ඔබ තුමන් වත් සිතින් මවා ගන්නවා. මේ දැනුම මේ පින්කම් නිතරම මට අහන්න දකින්න ලැබේවා !!!
තෙරුවන් සරණයි!
මේ ක්‍රමය හොඳයි.ඔක්කොම ප්‍රශ්න එක වීඩියෝවකින්.මම අහපු ප්‍රශ්නත් තියනව.බෝසතාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.නමස්කාර කරමි.
තෙරුවන් සරණයි!
ඔබතුමාට හැකි පමණින් හෝ පෞද්ගලිකව යොමුකරන ගැටලු වලට පිලිතුරු ලබාදෙන ලෙස ගව්රවයෙන් ඉල්ලා සිටිනවා..🙏🙏🙏🌺
තෙරුවන් සරණයි!
@@gamunurawana 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺❤❤❤
ඔබ වහන්සේ ගේ ආශිර්වාද මට ලැබෙිවා!
තෙරුවන් සරණයි!
බොහොම පින් ඔබවහන්සේට
බෝසත් තුමාට බොහොම පින්.බෝසත්තුමනි විවිධ මත්ද්‍රව්‍ය වලින් සිතට ඇති වන බලපෑම සහ ඒවාගෙන් ඇතිවන කර්ම බලපෑම පහදා දෙනු මැනව.
ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය....
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු බෝසත් තුමනි මම මොන තරම් පිංවන්තද මෙි දෙවල් ඇහෙන්න මෙිමගේ රට මොනතරම් පිංබිමක්ද ඔබ වහන්සේ මෙි බුද්ධ දෙශය බෙරා ගන්න උතුමානනි🙏🙏🙏
තෙරුවන් සරණයි!
ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය....🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි!
So glad to see your video Sir. Theruwan Saranai Bosasathananwahansa 🙏🙏🙏🙏
නිරාහාර ශීලයේ සහ බ්‍රහ්මචාරී වීමේ වටිනාකම කියල දෙන්න ධම්මරාජ බෝසතුනි
සව් සිදු කර ධර්මරාජ බෝසත් වර ඔබ වහන්සේ ගේත් ඔබ වහන්සේ ගේ සියලු දේව රූපිනී ගුප්ත බලවේග වල ආරක්ෂාව ලබාදීමෙන් මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී වන අප ගේ සියලු අදහස් සඵල වේවා ..අපේ අරමුණු ඉෂ්ඨාර්ථ සාධනයට හේතු වාසනා ලබාදීමට ඔබ වහන්සේ ගේ බැල්මට අප ලක් කෙරේවා !!!
බෝසත් උතුමාණෙනි..
සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම වන මගේ උපත 1976 දෙසැම්බර් 10 සිකුරාදා රාත්‍රී 8:24 ගාල්ලේ මහමෝදර රෝහලේදී ය.. මම් කටක ලග්න කටක නවාංශක.. පුෂ 2 පාද ය.. සෙනසුරු මහ දශාව.. 11:01:03 ඉදිරියට ..1 චන්ද්‍ර, ශනි..4.රාහු,යුරේනස්..5.රවි,කුජ, නෙප්චූන්..6.බුධ ..7.සිකුරු ..10..ගුරු,කේතු..
මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී ගේ උපත 2009 අප්‍රේල් 05 ඉරිදා උදේට 9:43 කළුතර නාගොඩ රෝහලේදී ..අස්ලිස 4 පාද .බුධ මහ දශාව 3: 01: 07 ඉදිරියට .. ලග්න ශේෂ 1:24:28.. වෘෂභ ලග්න මිථුන නවාංශක..3.චන්ද්‍ර ,කේතු ..4. සෙනසුරු ..9.ගුරු,රාහු ...10.කුජ ..11.සිකුරු ,බුධ ,රවි
අප දෙදෙනා ට ධම්මරාජ බෝසත් ඔබ වහන්සේ පූර්ණ ආරක්ෂාව ලබාදීමෙන් ඔබ වහන්සේ සමගම සසර දේව සුගති ගාමීව නිර්වාණ සම්පත්තිය දක්වාම එකට ඉන්න වාසනාව ලැබේවා ! ලැබේවා !! ලැබේවා !!! 👩👧👩👧👩👧💖💖💖🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම තුති වේවා බෝසත්තුමනි !💛🙏🙏🙏
තෙරුවන් සරණයි!
අපිට ගෙදර ඉදන්ම කරන්න පුළුවන් භාවනා,පුජාවන් ගැන පැහැදිලි කර දෙන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලමි, උතුමාණන් ට තෙරුවන් සරණ යි පිං සිද්ධ වෙනවා
තෙරුවන් සරණයි!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ල¿බෙවා 🙏🙏🙏
තෙරුවන් සරණයි!
ධර්ම රාජ බෝසත් තුමනි ඔබවහන්සේට නමස්කාර කරමි .
මතු බුදු වන ඔබ වහන්සේ මාවත් සසරින් එගොඩ කරන්න. කැස්සක් වත් ඇති නොවේවා
තෙරුවන් සරණයි!
🙏🏿🙏🏿🙏🏿”තෙරුවන් සරණයි”!!!*
🙏🏿🙏🏿🙏🏿”දෙවි පිහිටයි”!!!*
(*+)ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනයම වේවා!!!*
නිරාහාර ශීලයේ සහ බ්‍රහ්මචාරී වීමේ වටිනාකම කියල දෙන්න ධම්මරාජ බෝසතුනි
බෝසත් උතුමාට මාගේ නමස්කාරය වේවා .ආසිර්වාද පූජාවක් සජීවී කරන්න අපහැමදෙනාම ඔබතුමා ගේආසිර්වාද ලබා ගන්න පුළුවන් .පින්
දම්ම රාජතුමනි මම ඝින්හල ඉගැන්වු දැනට විඝාමික කෙනෙකි මා අාදරයෙන් හැදඅ පුඝාව ලග ගෙදරක මානඝික අවුල් කෙනෙක් අතුරුදහන් කලා නැවත ඝතාව දකින්න පුලුවන් වේවිද
VERY good programme excellent really great you are a great person
තෙරුවන් සරණයි!
Theruwan saranai oba thumata.dirgausa lebewa.niduk nirogisuwaya lebewa devipihitai 🙏🙏🙏
තෙරුවන් සරණයි!
ධර්මරාජ බෝසතුන් වහන්ස ඔබතුමාට නමස්කාර කරම්. නමස්කාර වේවා .
තෙරුවන් සරණයි!
ධර්මරාජ බෝසතුනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Daramaya මනාව පැහැදිලි කරදීම සඳහා ඔබ තුමා ta pin.
තෙරුවන් සරණයි!
ධම්ම රාජ බෝසත් උතුමානනි ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි!
Ammo marai api nodanna dewal danaganna apith pin karala thiyanawa.budubawa athwewaaa
ධම්මරාජ මහ බෝසත්තුමනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනයක්
ඔබවහන්සේට තෙරුවන් සරණයි!
@@gamunurawana❤
Theruwn saranai
සියක් ආයු ලැබේවා පින්වත් ඔබ වහන්සේට!🙏🙏🙏
තෙරුවන් සරණයි!
උතුමානනි මේ දවස්වල 180 කියල දෙයක් යනව ඔබවහන්සේත් ඒයින් බිහිවූ කෙනෙක් කියල එහි පිරිසක් කියනව මේවායෙ සත්‍ය පහදා දෙන්න, මගෙ අදහස මේ කතා දර්මය වැරැදි තැන් වලින් අල්ලාගෙන නොමග යන බවක් පෙනේ
A valuable and very informative discussion on poya day
තෙරුවන් සරණයි!
අපගේ දේශය රැක දෙන්නට විශ්වයේ ආශිර්වාදය ලැබේවා!
සදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
තෙරුවන් සරණයි!
සාදු..සාදු..සාදු.....
ඔබ වහන්සේට නමස්කාර වේවා!!.අහඹු ලෙස වීඩියෝවක් මුනගසුනා.
තෙරුවන් සරණයි!
සම්මා සම්බුදු සරණයි...
ඔබවහන්සේ ට නමස්කාර වේවා
තෙරුවන් සරණයි!
Theruwan saranai mahabodesathwayan wahanseta
තෙරුවන් සරණයි!
ඔබට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි!
Priyani from Australia
Godak pin bosath thumani
Theruwan saranai 🙏
තෙරුවන් සරණයි!
ධම්මරාජ මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Bosathanan වහන්සේට mage namaskaraya වේවා 🙏🙏🙏mas මාළු කන අයට adesaka onetharam තියෙනවා බිත්තර වෙනුවට මුරුංගා kola ,mas වලට වඩා gunai කොස් polos,kele ala kola වර්ග weralu onetharam ආහාර තිබෙන rate aei අනුන්ගේ මාළු kanne,ඔබ වහන්සේට දන්ත ධාතූන් වහන්සේගේ පිහිටයි !ethama ekmanin අපගේ නායකයා වේවා 🙏🙏🙏🤴🤴🤴🌻🌻🌻🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා!🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
තෙරුවන් සරණයි!
බුදු සරණයි 🙏
Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe
තෙරුවන් සරණයි!
ධම්ම රාජ මහ බෝසතානන් වහන්සේගෙ ආනුභාවයෙන් දන්තධාතුන් වහන්සේගෙ අනුහසිනුත් මගේ ගැටලුවට සහනයක් සැලසේවා
බොහොම පිං ගැටලු වලට පිලිතුරු ලැබුණා...
තෙරුවන් සරණයි!
බෝසතාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයත් දීර්ග ආයුෂත් ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
නමස්කාරවේවා මහ බෝසත් උතුමානෙනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
දම්මරාජ බෝසත්තුමනි ඔබ වහන්සේට මගේ නමස්කාය වේවා!! 🙏🙏
තෙරුවන් සරණයි!
Oba wahanseta theruwan sarana wada wadath lebena dawasak wewa!
තෙරුවන් සරණයි!
Bosath thumani! Oba melowata pamini siyalu katayuthu saarthaka wewa
තෙරුවන් සරණයි!
මහා බෝසතාණන් වහන්ස කල්‍යාණ මිත්‍රයන් වහන්ස නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🪷🪷🪷
තෙරුවන් සරණයි!
Oba wahanse balance ennerdale kohomada mama Obama thumbtack bakthimath
දෙවියන් වහන්සේ, අල්ලා දෙවියන්, මක්කම, නභී තුමා දේව වචනය ලෙසින් ඒ ලියැවුණු දේ ගැන පවසන්න.
ධර්ම රාජ බෝසත් උතුමාණනි ඔබවහ්න්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සොභාදහමේ ආශිර්වාදය ලැබේවා බුදු දහම තියෙන අපේ මවු බිම 🎂රැක දේවා❤❤❤🎉🎉🎉👑️🌈️🌌🌠💎💐💐💐💐
තෙරුවන් සරණයි!
Somawatjiya දාගැබ ගැන ඔබ ඔබතුමන්ගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
ඕම් නමෝ ධම්‍මරාජ බෝධිසත්ව මහාසත්ව 🌸🌸🌸 🌸🙏
තෙරුවන් සරණයි!
Maha bodisathwayanan wahasa mata mage daruwa ge asaneepaya saha loku dawana karunak thibenawa mata visadumak labaganna vidiyak Dana ganna kohomada,
මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Kadurugoda viharaya vinashawenna hethu siddha wenawa kiyala aranchi wela thiyanawa a gana obathuma balanawada theruwan saranai
ධම්මරාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
Theruwan saranaiy maha bosathan wahansa hamadamath danuma apita dun oba wahanseta paramitha sapalawewa pin sithuwili pamanak pahala wewaaaaaa
තෙරුවන් සරණයි!
Rata inna apita oba wahansege phita laba ganna puluwanda. Me ratawala pahan neene
Oba whanseta namaskara wewa...
විවිධ තල වල දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණයන් පිලිබදව දැනුවත් කරන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
දෙවිවරු ගැන සදහන් පහල විඩියෝ වල කියල තියෙනවා
Pinwath oba thumage ashirwatheyen mage puthuge jivithaya suba wewa🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
මහ බෝසතාණන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.
තෙරුවන් සරණයි!
Kawuruth nokiwwa kathawa bohama pin hithata sahanayak danuna sadu sadu sadu sadu
තෙරුවන් සරණයි!
ආසිර්වාද වේවා
ධර්ම රාජ බෝසතානාන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි උතුමාණෙනි මම ඉන්න සවුදි අයේ මං කැමතියි දැනගන්ඩ මක්කම තියෙන්නේ අපේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ දකුණු සිරිපාදය ද කියලා
🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේගෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා, කැමැත්තෙන් හො අකමැත්තෙන් බ්‍රහ්මචාරීව සිටීම ආධ්‍යාත්මක දියුණුවට හේතුවක් වනවාද යන්න පැහැදිලි කර දෙනමෙන්.
දෙවෙනුවද සහවාසයට නුසුදුසු හා සුදුසු වයස් තිබේද යන්න කරැණාවෙන් පහාදා දෙනමෙන්
තෙවෙනුවද එක් අයකුගේ අවශ්‍යතාවයට පමණක් දෙදෙනා කම්සැප නොවිදීම සම්බන්ධව පහදා දෙනමෙන් 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි!
Oba thumata කියන්න puluwanda ape අම්මාට thiyana asaneepaya mokskda kiyala budu saranai
නිර්මාංශව ප්‍රතිපත්තිය රකින කෙනෙකු අන් අයගේ අවශ්‍යතාවය උදෙසා මස් මාංශ පිලියෙල කර දීම නුසුදුසුද වරදක්ද පහදා දෙන්න.
තෙරුවන් සරණයි.!🙏🙏🙏
භාග්‍යවතුන්වහන්සේ වැඩසිටි කාලයේත් මේ ඉන්ග්‍රීසි පැය 24න් ද කලය මැන්න්නෙ .,පෙරවරුව උදාඋනේ රෑ 12 ටද උදේ 6 ටද (සීලයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ අහරයට විකාලය මොකක්ද)🙏🙏🙏🙏🙏🙏🙏
බෝසත් තුමනි මගේ ඉඩම් නඩුවක් තියෙනවා.මගේ ඉඩම අසාදාරන ලෙස හිම්කර ගන්න හදනවා.මා කල යුතු කුසල කර්ම මොනවාද මේ ඉඩම බේර ගන්න.ඔබ තුමාට පින් .
මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය....
🌸🌸💐🙏🙏🙏💐🌸🌸
තෙරුවන් සරණයි!
Mahathpala mahanisansa pinkam ganai kusalakarma ganai danaganda kamathi 🙏🙏🙏🙏🙏🙏🙏
Deergayuwewa.
Bosaththumani nirogi sampaththiya lebewa.
ගැටළු සහිත ප්‍රශ්න වලට, පැහැදිලි කිරීම් ලැබුනා. ඒක මහා පිනක්. බෝසත් වරු, රහතුන් යයි කියා ගන්නා අය පහළ වන මෙකල, සැබෑ බෝසත්වරයෙකුගේ ආගමනය සිදුවීම අපේ වාසනාවක්. කාලයේ අවශ්‍යතාවයක්.අප දහම තේරුම් ගෙන ඇති ප්‍රමාණය අනුව තේරුම් යන්නේ බුදු දහමට විරුද්ධ යමක් කියන්නේ නැහැ. ගැටළු නිරාකරණය කර දෙනවා. බෞද්ධ වැඩි දෙනාගේ දහම් අවබෝධය හරිම අඩුයි. ඒ නිසා මිත්‍යා මත පිළිගන්නවා. රැවටෙනවා. වැරදි මාර්ග වල යනවා, බෞද්ධයන් ලෙස සිටිමින්ම. ඒක මෝහය. අද බුදු දහම විකුර්ති කරන පිරිසක් ඉන්නවා. ඒ මුලාවූවෝ බේරා ගැනීම ඔබ තුමාගේ උත්සහයේ ප්‍රතිපලය වේවායි. ප්‍රාර්ථනා කරනවා. පාරමිතා සපුරාගෙන නියමිත කාලයේදී, අපමණ ලෝ සතුන්ගේ අනනත්ත දුක් ගිණි නිවාලීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින් අපද සංසාර ගමන තුල රැස් කළ සියළු පින් අනුමෝදන් වේවා. මම ද හැම විටම පින් දෙන විට, සියළු ශයික්‍ෂයන් වහන්සේ ලාටත්, මහ බෝසත් වරුන්ටත්, නියත විවරණ නොලැබු මනෝ ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන පුරන උතුමන්ටත් වෙන් වශයෙන් ම පින් පමුණුනුවනවා. ඒ පින් ඒ ඒ අවස්ථාවල
ඔබතුමාද අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි 🙏🙏🙏ගෞතම සසුන පිළිසරණ කොට සසරින් එතෙර වීම එකම බලාපොරොත්තු වායි, ඒ සඳහා ඔබ තුමාද අපට ආශීර්වා කරත්වා.ඒ ගැන යමක් කිව හැකි ඉතා අගේ කොට සලකමි.දිරියක් ලෙස සලකමි.
තෙරුවන් සරණයි!
Wenath sakwalawala weda inna budun wahasela me sakwalata wadinne nedda?
My great King Dhammaraja ❤
තෙරුවන් සරණයි!
බෝසත්තුමනි මගේ පුතාගෙ කන් ඇසීම අඩු වෙලා. ඔහුට සුව වීමට ඔබ වහන්සේගෙ ආශීර්වාදය පතමි.
ධර්මරාජ බෝසත් තුමනි මගේ නමස්කාරය වේවා
Pinwath bosath thumata ada uthum pohoya dawase mage namaskaraya wewa
තෙරුවන් සරණයි!