How to find a gem?කොහොමදමැණික් ගලක් සොයාගන්නේ episode 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • how to find a gem?කොහොමද මැණික් ගලක් සොයාගන්නෙ 0777060631/0718251557.

ความคิดเห็น • 325

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 ปีที่แล้ว +20

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්....
    ඔබතුමා අවංක ගෞරවාන්විත පුද්ගලයෙක්....
    බොහොම ස්තූතියි....

  • @samanwickramasinghe235
    @samanwickramasinghe235 3 ปีที่แล้ว +21

    පතල් කැපුවෙ නැතත් දැනුමට හොද වැඩසටහනක්. ස්තුති ඔබට

  • @chathurangajems7930
    @chathurangajems7930 3 ปีที่แล้ว +40

    හොද පැහැදිලි කිරීමක්, මැණික් ගැන අලුතෙන් ඉගෙනගන්න අයට ගොඩාක් වටිනව.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +16

    මම ආවේ මේ වීඩියෝ එක ට දාලා තිබෙන කමෙන්ට් බලන්න

  • @dulwansithnula
    @dulwansithnula 2 ปีที่แล้ว +33

    අනේ ඔයාට ගොඩක් පිං අපිට මැණික් හම්බුනා

  • @ravimalfathsara8580
    @ravimalfathsara8580 2 ปีที่แล้ว +47

    අයියෙ ඔයාගෙ විඩියො එක බලලා මමත් මැනික් ගලක් හොයාගත්තා

    • @chamovish103
      @chamovish103 2 ปีที่แล้ว +3

      😹😹

    • @santhuboy8341
      @santhuboy8341 ปีที่แล้ว +3

      Mokdd varge

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

      ඇත්තටම හොයාගත්තද මොකක්ද වර්ගය විස්තර කියන්නකො

  • @kusumirenu1270
    @kusumirenu1270 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් අප නොදන්නා දේ කියලා දුන්නා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +3

    හ්ම්ම් දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට මැනිකක් තිබුනොත් ඔයාටම දෙන්නම් 🤔😁😁බුදු සරනයි 🌷🌷🙏🙏🙏

  • @nandulaathapaththu6323
    @nandulaathapaththu6323 2 ปีที่แล้ว +9

    ඕනම ඉඩමකම මැණික් තියෙනවද පැහැදිලි කිරිම ගොඩක් වටිනවා

  • @bhathiyabandara2821
    @bhathiyabandara2821 18 วันที่ผ่านมา

    ස්තුතිය...ඔබ තුමාට

  • @slsups4929
    @slsups4929 ปีที่แล้ว

    Supiri videob eka...
    Ape idame mn manik gal 5kma hoyagatta...
    Dn mn kotipathiyek...
    Thank you..💩💩

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි 🌹🌹🌹🌹🙏🙏🙏බුදුසරණයි

  • @gamikalakruwan1370
    @gamikalakruwan1370 3 ปีที่แล้ว +2

    බොහෝ ස්තුතියි ඔබට !,
    ගොඩ ඉල්ලමක් කරනවා. එකෙ කිරින්චි..කහද . පුනක්කන්. දිය තිරිප්පු ..කියන ඒවා පොඩියට හම්බ උනා.. මැණික් තියෙන්න පුළුවන් ද.කියලා අනුමාණ කළ හැකි ද.
    නිකම් ආසාවට කරෙ පතල .

    • @thilak470
      @thilak470  3 ปีที่แล้ว

      Yes

    • @gamikalakruwan1370
      @gamikalakruwan1370 3 ปีที่แล้ว

      @@thilak470 okay then...
      I will try with my luck 😃

    • @roshanekanayake9674
      @roshanekanayake9674 2 ปีที่แล้ว

      කොහේද ඔය ඕක ඉල්ලමක්

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ දුරකථන අන්කය සදහන් කරන්න මට යම් කිසි ගල් වර්ගයක්
    ලබි ඇත .ඒවා ගැන අවබෝධ කරගැනීමට
    මම ඉන්නෙ විදේශ ගත වෙලා

    • @thilak470
      @thilak470  2 ปีที่แล้ว +1

      0718251557

  • @Ishini86
    @Ishini86 3 ปีที่แล้ว +11

    Matath දැනගන්නට ඕනෑ ලංකාවේ ණය ටික ඔක්කොම ගෙවල ඔක්කොම ට gewaluth hada දෙන්න පුළුවන් මැණික් තියනවා lu හොයන්න ඕනෑ

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว

      එක සමහර විට රාජපක්ෂ ළග ඇති

    • @chamathlal5580
      @chamathlal5580 ปีที่แล้ว

      තියනව හොයන්න අමරුයි

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 ปีที่แล้ว +2

    මහත්තයා අපෙ වත්තෙ ගල් වර්ගයක් තියෙනවා..ඒවා හරියටම පැන්සල් වගේ..දාර පහක් හයක් තියෙනවා.අවුවට අල්ලලා බැලුවම රතු පාටයි.නිකම් බැලුවම කලු පාටයි.ඒ මොන ගල් වර්ගයක්ද?ඒවා වටිනවා ද?

  • @utv7224
    @utv7224 2 ปีที่แล้ว +2

    ඉල්ලමක් මතු වෙන්න පොලවෙ කොයිතරම් ගැඹුරට හාරන්න ඕනද කිව්වනම් වටිනවා.කොයි වගෙ තැනක්ද සුදුසු?

    • @thilak470
      @thilak470  2 ปีที่แล้ว

      තව වීඩියෝ 5 තියෙනවා ඒක ගැන ඔක්කොම බලන්න

  • @nadeenadee3411
    @nadeenadee3411 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මැණික් ගල් ගොඩක් හමුවුණාගෙදර වත්තේ තිබිලා

  • @Mrcrazy-gu2ld
    @Mrcrazy-gu2ld 3 ปีที่แล้ว +13

    අඩුම තරමෙ අවුරුදු 5ක් වත් අදින්න වෙයි ඔහොම ගියොත් 🤣

  • @janakamadduma5475
    @janakamadduma5475 2 ปีที่แล้ว +2

    අැත්තටම හෝද පැහැදිලි කිරිමක් මහත්තයා ඔයා කියන්නෙ අැත්තම නෙද

  • @ashokamalaweerathilaka7133
    @ashokamalaweerathilaka7133 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට. පිටතින් තිරුවානා ගලක් සේ පෙනෙන ගලක මැනිකක් යයි අනුමාන කල හැකි සාධක තිබේද? ඒ මොනවාද.

    • @thilak470
      @thilak470  2 ปีที่แล้ว +1

      Call

    • @asankapremarathna1006
      @asankapremarathna1006 2 ปีที่แล้ว +1

      තිරුවානා ගල් බර නෑ, මැනික් බර වැඩියි

    • @ashokamalaweerathilaka7133
      @ashokamalaweerathilaka7133 2 ปีที่แล้ว

      @@asankapremarathna1006 ඔවු මේ ගල ගොඩක් බරයි

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 6 หลายเดือนก่อน

    ඔයා කියපු විදිහටම කරා.මන් හාරලා බලද්දි කවුද ගෑනියෙක් පීරියඩ් වලට පාවිච්චි කරපු පැඩ් එකක් නම් හම්බුණා.😹

  • @sanjeewaranasingha1416
    @sanjeewaranasingha1416 3 ปีที่แล้ว +11

    තෝර මල්ලි කියන්නෙ කොත්ත මල්ලි වෙන්න බැරිද. කොත්තමල්ලිත් දැන් පට්ට ගනන්

    • @amazingworld5709
      @amazingworld5709 ปีที่แล้ว

      😅🤣🤣

    • @thimiratheekshana7122
      @thimiratheekshana7122 ปีที่แล้ว

      Pani tora mage gawa tiyanawa manik hambawenne naha mewa baluwata wadeta patal gihin balannama oni

  • @ruwidikethsara4362
    @ruwidikethsara4362 ปีที่แล้ว +4

    මැනික් ටික කටද දෙන්න ඕන
    මාත් පිගානකට දාල තියෙන්නෙ ඔයා වගේ 😇
    අපායත් හම්බුනා ඕයිස්😶

  • @susanthaprageeth2956
    @susanthaprageeth2956 2 ปีที่แล้ว +12

    මමත් එහෙම කලා,ලොකු මැණිකක් හම්බ උනා.

  • @wmapbw8444
    @wmapbw8444 2 ปีที่แล้ว +4

    මැණික් ප්‍රධාන වශයෙන් දෙකයි. පාරදෘශ්‍යය ( විදුරු වැනි) හා පාරදෘශය නොවන ( මැටි වගේ ) කියල.

  • @prabhathfernando6025
    @prabhathfernando6025 3 ปีที่แล้ว +8

    පද්මරාග වලට කව්ද ඔරේන්ජ් සෆායර් කියලා නම් දැම්මේ ,,,??????

    • @chathurangajems7930
      @chathurangajems7930 3 ปีที่แล้ว

      ඔරේන්ජ් එක මිල වැඩී.

    • @prabhathfernando6025
      @prabhathfernando6025 3 ปีที่แล้ว +1

      @@chathurangajems7930 ලංකාවේ ද,,,,,????

  • @mohanastro4845
    @mohanastro4845 ปีที่แล้ว +4

    සරල බසින් ලස්සනට පැහැදිලි කරනවිධියට හොඳට මතක හිටිනවා......

  • @susithumayangamebothalemud9659
    @susithumayangamebothalemud9659 2 ปีที่แล้ว

    Mahattaya me hadunwa dunna gallwalata mila tiranaya karana kiyadennako obatumage vidio pahadili terum ganna puluwan

  • @hmnuherath2909
    @hmnuherath2909 2 ปีที่แล้ว +4

    හොද වැඩසටහනක්

  • @colombofun8330
    @colombofun8330 2 ปีที่แล้ว +1

    ඩේසී ආච්චිට හම්බ උනෙත් ඔය විදිහට වෙන්න බැරීද ...

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය

  • @eventssrilanka9410
    @eventssrilanka9410 3 ปีที่แล้ว +3

    THANKS FOR YOUR VIDEO

  • @prasannaindunil5345
    @prasannaindunil5345 3 ปีที่แล้ว

    Mahaththayo oya danne poten mawa hamba unoth prayogikawa kiyala dennam

  • @sachinthadhilshan7466
    @sachinthadhilshan7466 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️ මාන්ගවත් තියෙනවා

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 3 ปีที่แล้ว +8

    දැන් මං වැඩේ පටන්ගන්නවා දඩේ ඔයාගේ නමට එවනවා

  • @s.l.gamingplayyasas3295
    @s.l.gamingplayyasas3295 ปีที่แล้ว +1

    අයියෙ ගෙවුඩ ගල් පුච්චල නිල් මැනික් හදා ගන්නෙ කොහොමද

  • @anjaleeumayangana7610
    @anjaleeumayangana7610 ปีที่แล้ว

    Hoda pahadili kirimak obathumata sthuthiyi

  • @priyamaliabegunawardanawed4779
    @priyamaliabegunawardanawed4779 ปีที่แล้ว

    Menik Wala veni vida penawada?wature bubulu wage tiyenawada?siniduwata pethaliwa tiyanawada boththam wage?kiyanna puluwanda sir

  • @anndevika1605
    @anndevika1605 3 ปีที่แล้ว

    May manik pathala lankwe hama palathakama labenwada?
    Gampaha disthikaya ta manik labenwada

  • @lasith7440
    @lasith7440 ปีที่แล้ว +3

    සුපිරියි කියන අය කෝ

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 6 หลายเดือนก่อน

    තව තැනක් හෑරුවා.බලනකොට එතන පූසෙක් මැණිකක් හන්ගලා බන්.😹

  • @chamindakumara3409
    @chamindakumara3409 3 ปีที่แล้ว +1

    math hoyanawa hodata sudu galak...nulanam wadakarnne natiunata kamakna..

  • @Sureshmadhushan-rz4uz
    @Sureshmadhushan-rz4uz 11 วันที่ผ่านมา

    ගලක් හම්බුනහම අදුනගන්නෙ ගල විස්තර ගන්නෙ කොහොමද

  • @danushkapiumal8288
    @danushkapiumal8288 ปีที่แล้ว +1

    මටත් හම්බුනා කොලපාට මැනික් පතුරක් . ටෝච් එකත් ගහල බැලුව.ගම්පහ ආයුර්වෙදේ කියල ගහල තියේ , 😢 හම්බුනේ පරන ලැට් වලට එහායින්

  • @gamisara
    @gamisara 3 ปีที่แล้ว +4

    තිරිවාන ගල් තියන ඉඩමක මැනික් තියෙන්න පුළුවන් ද

  • @amiththusitha2914
    @amiththusitha2914 3 ปีที่แล้ว +5

    Thank you sir

  • @h.w.gthanuje3314
    @h.w.gthanuje3314 ปีที่แล้ว +1

    All home gardans have shepherds . 😍

  • @Rocky-fire99
    @Rocky-fire99 2 ปีที่แล้ว +2

    කට්ට තියෙන ඉඩමක ඉල්ලමක් තියෙනවද? මොනවද තියෙන ගල් වර්ග කට්ට සමඟ.

    • @thilak470
      @thilak470  ปีที่แล้ว

      කට්ට කියන්නේ මොරපු ගල් වලට වර්ග තියෙනවා ගොඩක් පින්තූර එවන්න බලන්න

  • @wijeasankawijerathnna6318
    @wijeasankawijerathnna6318 2 ปีที่แล้ว

    Aththatama watinawa sir... Anuradhapure pase manik thiyanawada

  • @tharangajay
    @tharangajay 3 ปีที่แล้ว +1

    Pathparaja sapphire is call pathparja too in english or some they call it pads... not orange sapphire......pls do correct it.

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว +7

    ඊට පස්සේ අපි දෙරණට කියමූ 🤣🤣🤣

    • @linalll1646
      @linalll1646 2 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🙏

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 ปีที่แล้ว

      😅😅

  • @sadaruwanbro7400
    @sadaruwanbro7400 3 ปีที่แล้ว +2

    Ela ..👍👍

  • @sachilak8834
    @sachilak8834 ปีที่แล้ว

    godak vedagath video ekak

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 6 หลายเดือนก่อน

    මට හම්බුනේ මැණික ගලක් නෙවෙයි.කවුද මන්දා එකියක් පරණ ජන්ගියක්👍 එකේ අඩියනම් දිරලා.😹ඒත් කෙලින්ම කියන්න පුලුවන් ඒක ජන්ගියක් කියලා.😹 මොකද එකේ Elastic එක තාම තියෙනවා.😹

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 3 ปีที่แล้ว

    Boru kiyannaepa labbo. Hema waththema koheda menik.

  • @wijithabandara8537
    @wijithabandara8537 2 ปีที่แล้ว +5

    මැණික් ගල් අස්සෙ තිරැවාන ගලක් අහුඋනොත් කොහොමද හොයාගන්නෙ. මට මේක බැලුවට පස්සෙ හැමතැනම මැණික්ගල් පේනව.

  • @noone-ub2wh
    @noone-ub2wh 2 ปีที่แล้ว

    serendibite lankawen saha mienmar walin vitharakma hambawena galak e gana vistharayak dunnoth hodai

  • @කඩියයිතඩියයි-ඣ4ඞ
    @කඩියයිතඩියයි-ඣ4ඞ 2 ปีที่แล้ว +3

    අන්දන්ඩ එපා බං 😂 පව් මිනිස්සු

  • @fposcando
    @fposcando 2 ปีที่แล้ว +1

    Very good!

  • @sisirakumara2492
    @sisirakumara2492 3 ปีที่แล้ว

    Nari thattaya.uba polawata thanha gadavillek.

  • @champikawerasinha8109
    @champikawerasinha8109 3 ปีที่แล้ว +2

    Ape waththe hariyata thiyenawa kiriwana

  • @sadipsadip4435
    @sadipsadip4435 4 หลายเดือนก่อน

    Oyage manik tika balanna puluwanda

  • @lesleyperera8152
    @lesleyperera8152 2 ปีที่แล้ว

    Sarge aguru lipata pin. Mama Salli godak hambukara Gatha.obata pin...

  • @chamindaweerasinghe7505
    @chamindaweerasinghe7505 9 หลายเดือนก่อน

    Kandy වල තියෙනවා ද..😮

  • @terrancesudharshana3744
    @terrancesudharshana3744 4 หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 3 ปีที่แล้ว +2

    Hihan inny kalu gal,boralu wage manik thiyenawa kiyalda bola...

  • @sachiramadushan7775
    @sachiramadushan7775 2 ปีที่แล้ว

    Klu gla athule hedena rthu loku keta wtinwda

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 2 ปีที่แล้ว

    Mage ළඟ ගලක් තියනවා එහා මෙහා pena ටිකක් kedila watikamak thiyana ගලක් da ?reply plz .

    • @thilak470
      @thilak470  2 ปีที่แล้ว

      call karanna

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 3 ปีที่แล้ว +1

    ඔයා කලින් කරපු ලිප සම්බන්ධ විඩීයෝවෙ තිබෙන පෑන් එක, ඒක AC ද DC ද, කරන්ට එක

  • @ranjankumara8624
    @ranjankumara8624 ปีที่แล้ว

    කාක නිල් කැරට් 1 1/4 ක ඔපදාපු ගලක් කීයක් විතර වෙනවාද

  • @Balasubramniyam-ju8di
    @Balasubramniyam-ju8di 6 หลายเดือนก่อน

    Api ga wat tiyenawa mokakda kiyala dannene

  • @prasannaindunil5345
    @prasannaindunil5345 3 ปีที่แล้ว

    Mara baduwakne kohenda igenagathte Maru mama hitanne thama montisori da yanne

  • @ajithbandara7193
    @ajithbandara7193 2 ปีที่แล้ว

    Ape idamata mitar 100.udata wennath pahalata wennath manik haranawa thibila thiyanawa ath ape idame adi 10 vitara yatata yanakota hunu galak ahu wenawa a hunu gala ape idema saha depethte idam deka thunakama hunu gala thiyanawa.oba thumagen ahanne hunu galata yatin baluwoth manik illama ahuweida

  • @dufhfgdiftvb520
    @dufhfgdiftvb520 ปีที่แล้ว

    Vali poloveth manic thiyanava da?

  • @ayomi352
    @ayomi352 3 ปีที่แล้ว +6

    යකෝ හැම වත්තෙම මැණික් තියෙනවා නම් පෙලක් එවුන් හොරා කනවද යකෝ 😆

    • @shenu7976
      @shenu7976 3 ปีที่แล้ว +1

      අනේ මන්දා😂😂😂😂😂

  • @harshanibandar6442
    @harshanibandar6442 3 ปีที่แล้ว +1

    Me bulu sapir akkak desne thianda oneda

  • @thilakwijesingha5659
    @thilakwijesingha5659 3 ปีที่แล้ว +5

    ගෙදර තියෙන තැන දැනගන්නෙ කොහොමද

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว

    ape gedra wathre tibila mata hambuna katu pokurak wage wahi kaleta hedila giypu tanka kiriwana wage habsi psta tuns hatrkinma eka ape aiya geniyla kenukugen ahla podi gsnk dila dannm hitenwa eka watina ekak kiyla

  • @gardihewageivan3320
    @gardihewageivan3320 3 ปีที่แล้ว +3

    මම තිබුණු නිවසත් කඩලා ඒ යට මැණික් සෙවුවා...ඔය කියන එකක්වත් හමුවුයේ නැත...

  • @a.w.l768
    @a.w.l768 3 ปีที่แล้ว +5

    ඔය කියපු විදියට බිම හාරලා තිබුන මැණික් දෙකත් නැහැ දැන් ..

    • @chintha07
      @chintha07 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @a.w.l768
      @a.w.l768 3 ปีที่แล้ว +1

      @@chintha07 ඇයි බං ඔය කියන තරම් කොහෙද ලංකාවේ හැම තැනම මැණික්

    • @chintha07
      @chintha07 3 ปีที่แล้ว +1

      මචං මම රත්නපුර, ඉඩමෙ ඉල්ලමත් තියෙනව. පතල් හාරල ගරල බලලත් මැණික් හම්බ වුනෙ නෑ. මේ යකා පයිත්තියං කියෝනව🤨

  • @tishamisha8526
    @tishamisha8526 3 ปีที่แล้ว +11

    Police aya anawane 50000 දඩයක් ගෙඋවා

    • @KS-mp4is
      @KS-mp4is 3 ปีที่แล้ว

      Lisone Ganna

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    Ft

  • @nalakaliyanage2855
    @nalakaliyanage2855 3 ปีที่แล้ว

    Hoda wedak

  • @punyanawodya1321
    @punyanawodya1321 ปีที่แล้ว

    👌

  • @lahiruchamara9166
    @lahiruchamara9166 3 ปีที่แล้ว

    Hoda padamak.sarge nambar ekak denna puluwanda?galak thiyanawa aduraganna ba

  • @මැණික්කෙල්ලරත්නපුර

    තාම හොයනවා😭

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 ปีที่แล้ว +1

    Thankyou

  • @channel-fn9cg
    @channel-fn9cg ปีที่แล้ว

    තමන්ගේ ඉඩමේ මැනික් ගරන්න ලයිසන් එක ඔනෙද

  • @suranjiwijerathna2025
    @suranjiwijerathna2025 3 ปีที่แล้ว +1

    Hema waththakama manik thibbanam ada lankawe mechchara duppath minissu nathi wei.

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 ปีที่แล้ว +1

    💓💓

  • @osandasathsra7825
    @osandasathsra7825 2 ปีที่แล้ว

    Palingu tiynawanam manik tiyenawada sar

    • @thilak470
      @thilak470  2 ปีที่แล้ว +1

      Call

    • @osandasathsra7825
      @osandasathsra7825 2 ปีที่แล้ว

      Nambar plis, mata obage wathshp nambar aka denna puluwanda

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 3 ปีที่แล้ว +1

    මහත්තයෝ.දන්නකාලේඉඳන්අහලපහල.ඉඩම්වලපතල්හැරුවා.හම්බවෙච්චමැනිකක්නංනැහැ.අතේතිබුනගානටකෙලඋනා.ඒකයිඋනවාසිය??????

  • @nimalikumari5806
    @nimalikumari5806 3 ปีที่แล้ว

    Thank you.

    • @chamathlal5580
      @chamathlal5580 ปีที่แล้ว

      ඉල්ලම තියනවද

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว +1

    Lankawe onama pradeshayaka manik thiyenawada ???...

  • @anilkumara4002
    @anilkumara4002 ปีที่แล้ว

    Godd job

  • @vinodrubasingha1671
    @vinodrubasingha1671 3 ปีที่แล้ว

    Kchchara gaburata haranna onada

  • @_RoshenKumara_
    @_RoshenKumara_ 6 หลายเดือนก่อน

    ඔය කියන විදිහට බිම හාරන්න බයයි.මොකද මම මහා රෑට පාවිච්චි කොන්ඩම් වල දානවා.😹 මැණික් ගලක් වෙනුවට ඕක එලියට ආවොත් මල කෙලියයි.😹👍

    • @mommybob8066
      @mommybob8066 11 วันที่ผ่านมา

      කලකන්නි උබ වගෙ එකෙක් ට එව තමයි හම්බ වෙන්නෙ 😂

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් ඉල්ලම පෑදෙන්න යට අඩි කියක් හෑරුවමද

  • @laksirikadukannage6086
    @laksirikadukannage6086 3 ปีที่แล้ว +3

    වත්තෙන් ගල පෙන්නුවද අපරාදෙ ඩේටා