දර්ශන් ධර්මරාජ් අවසන් මොහොතේ සම්පූර්ණ නොකළ වැඩක් තිබුනා | Dharshan darmaraj funeral

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2022
  • #darshandarmaraj #dharshandharmaraj #darshandharmarajfuneral #dharshandharmarajdeath

ความคิดเห็น • 219

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR ปีที่แล้ว +34

    දකුණු ඉන්දියාවේ නලූවෙක් වගෙ පටිට චරිතයක් 💪 නිවන් සුව ලැබේවා

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +22

    දෙවියනේ රගපාලා තියෙන්නේ සුපිරිම චරිත ගොඩක් ,නියම දක්ශයෙක් ,ඔබට නිවන් සුව මහතානෙනි ❤🥺

  • @sriyanidewaniguruge6875
    @sriyanidewaniguruge6875 ปีที่แล้ว +29

    දක්ෂම නලුවෙක් ..එකපාරට news එක දැන ගත්තම හිතාගන්න බැරිවුණා..නිවන් සුව❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +70

    හරිම දුකයි. හැබෑම දක්ෂයෙක්.ඔබටනිවන් සුව ලැබේවා.😥

    • @see4689
      @see4689 ปีที่แล้ว +3

      Ow aniwa.rip Bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

    • @slbuspissa8367
      @slbuspissa8367 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @w.pradeep2342
      @w.pradeep2342 ปีที่แล้ว

      @@see4689 jeiuxdj rd

    • @sumamahapitiyagedara8750
      @sumamahapitiyagedara8750 ปีที่แล้ว

      😥😥😥💖

  • @kumududuni8229
    @kumududuni8229 ปีที่แล้ว +56

    අමාමහ නිවන් සුව රංග වේදියානෙනි 🙏🙏❤

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f ปีที่แล้ว +42

    හයියෝ දර්ශන්..😢 මාර දුකක් සහ කම්පනයක් ඇති උනේ සහෝදරයා..😭කියන්න ,,ලියන්න කෝටියක් දේවල් එනවා..ඒත් වැඩක් නැහැ..ඔයා ගිහින්..😭ඔබගේ ආගමේ,ඇදහිල්ලේ,,විශ්වාසයේ විදියට මරණින් මතු සියලු දේ එලෙසින්ම ඉෂ්ඨ සිද්ධ වේවා..❤🙏මම විශ්වාස කරන බුද්ධ දර්ශනයට අනුව මම ඔබට අමා මහා නිවන්සුව ප්‍රාර්ථනා කරන්නම් සහෝදරයා..🙏🙏🙏ස්තුති අපිව පිනේවුවාට..ඒ පිං මහිම ඔබට ලැබේවා..🙏🙏🙏

    • @p.liyanarachchi7905
      @p.liyanarachchi7905 ปีที่แล้ว +2

      දක්ශ කලාකරුවෙක් සින.මාවට ව්සාල පාඩුවක් ඔබට නිර්වාන සුව අත්වේවා

    • @sumamahapitiyagedara8750
      @sumamahapitiyagedara8750 ปีที่แล้ว +1

      Aniwarayen ma 😥😥

  • @natureeye6716
    @natureeye6716 ปีที่แล้ว +10

    ඇත්තටම සුපිරිම රංගනය ඔහුගේ... සැබෑ දක්ශයෙක්... ජීවිතය අනියතයි මරණය නියතයි... නොපමාව කුසල් දහම් රැස්කරන්න.. අමාමහා නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @buddhividushka4346
    @buddhividushka4346 ปีที่แล้ว +7

    මම දැකපු සුපිරිම නලුවෙක්..නියම නිහත මානී චරිතයක් ...නිවන් සුව ලැබේවා ....

  • @ranjith2752
    @ranjith2752 ปีที่แล้ว +8

    දක්ෂයෙක් වගේම හිත හොඳ මිත්‍රයෙක් ඔබට නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @ireshafernando2844
    @ireshafernando2844 ปีที่แล้ว +7

    News eka පාරටම දැක්කම හිතාගන්න බැරිවුණා. රැල්ල වෙරළට ආදරෙයි කතාවෙ සුපිරියටම රඟපාපු මෙයා මෙහෙම දෙයක් වුණා කිව්වාම.නිවන් සුව ලැබේවා!!!

  • @apariyawathi675
    @apariyawathi675 ปีที่แล้ว +4

    නියම කලා කරුවෙක්. නියම ශ්‍රී ලාංකිකයෙක් ....සසර වසනා තුරු මෙවන් අකල් මරණයක් සිදු නොවේවා.

  • @evanakuratiya65
    @evanakuratiya65 ปีที่แล้ว +3

    කම්පාවක් ඇති උනා සහෝදරයා !
    ඔබ සිනමාවට අවශ්‍යම පුද්ගලයෙක් .

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +5

    තවත් අති විශිෂ්ට නළුවෙක් අපිට අහිමි උනා. ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @udayafantasy7796
    @udayafantasy7796 ปีที่แล้ว +12

    හුඟාක් ආදරය කල නලුවෙක් .....සුභ ගමන් සහෝදරයා ....!!!💔

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 ปีที่แล้ว +1

    රසික සිත් පැහැර ගත් විශිෂ්ඨතම කලාකරුවෙක් ..ඔබට නිවන් සුව අත් වේවා 🙏

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 ปีที่แล้ว +1

    හරි ලස්සනයි චරිත
    නිහතමානීව රග.පැවා

  • @charugirl5624
    @charugirl5624 ปีที่แล้ว +6

    දුකයි දෙයියනේ...ආසම නලුවෙක් ❤🥺

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 ปีที่แล้ว +3

    ලොකු කම්පනයක් ඇති උනා .අතිවිශිෂ්ට ලෙස චරිතෙ ජීවත් උනා.රගපානවා කියලත් අමතක වන තරමට.කලාකරුවානෙනි ඔබට නිවන් සුව

  • @KumariKumari-xx2bv
    @KumariKumari-xx2bv ปีที่แล้ว +1

    හරිම දුක්බර පුවතක්.මෙවන් කිසිදු අකල් මරණයක් කිසිදු කෙනෙකුට සිදු නොවේවා .දක්ශ නලුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭

  • @user-Dhanu.
    @user-Dhanu. ปีที่แล้ว +3

    හීනෙකින්වත් නොහිතපු දෙයක් .ඔබට නිවන් සුව ලැබේවා සහෝදරයා .😥😥🙏

  • @charithjayanath1292
    @charithjayanath1292 ปีที่แล้ว +1

    දැකපු සුන්දර ම කලාකරුවෙක්,,, නිවන් සුව හිමි වේවා!!!

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว

    ඇත්තටම සහෝදරයා ඔබ සිoහල සිනමාවට කළ මෙහෙය ඉතා විශාල වගේම ඔබ ඉතා හොඳ නිහතමානි මනුෂ්‍යකි. අපට යාබද රක්වාන ප්‍රදේශයේ කලක් ජීවත් වූ ඔබ ගැන මේ ප්‍රදේශයේ හැමෝම ජාති බේදයකින් තොරව දුක්වෙනවා.ගුණ ගයනවා. ඉතින් සහෝදරයා ඔබට නිවන්සුව.

  • @Padmadesilva1954
    @Padmadesilva1954 ปีที่แล้ว +4

    දක්ශ කලා කරුවෙක් නිවන් සුවය පතමි

  • @malanikalansooriya1316
    @malanikalansooriya1316 ปีที่แล้ว

    ඔබගේ රග පෑම ගැන කථා කිරීමට වචන මදි.රංගදරයානෙනි ඉදිරියේදී බොහෝ දේ ඔබගෙන් දැක බලා ගැනීමට අප බලාපොරොත්තුවෙන් සිටියත් අද ඒ බලාපොරොත්තු සැවොම සුන් වී ගොසින්.ඒ අපේ අවාසනාව.ඔබ අපව හැරදා ගියත් ඔබ සෑමදාම අපේ සිත්තුල ජීවත් වෙිවි .සදානොමැකෙන චරිතයක් වෙිවි.රංගධරයානෙනි ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ,වගේම නිවන් සුව අත් වෙිවා.🙏🙏🙏

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +2

    අති විශිෂ්ට කලා කරුවානනේ ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏😘😘😘😘😘😘

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว

    හයියෝ හරිම අපරාදයක්.. වටින ජීවිත රැසක් නැතිඋනා රටට ..සිනමාව වෙනුවෙන් කල මෙහෙය අපමනයි මතකයේ රැදෙන චරිතයක් ඔබ ..

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +3

    මතකයෙ සදා රැදෙන දක්ෂ රංගන ශිල්පියෙක්

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว

    හරිම දක්ෂ නලුවෙක් අපරාදෙ ඔහුට නිවන් සුව ලැබේවා

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +3

    සැබෑ දක්ෂයෙක්... නිවන් සුව රංගධරයාණෙනි,අප ඔබ නිසා නිර්මාණ තුලින් සතුටු වු වාර අනන්තයි.

  • @nirmakarunarathne3022
    @nirmakarunarathne3022 ปีที่แล้ว

    හැබෑම දක්ශයෙක් නිවන් සුව ලැබේවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว

    හරිම දුකයි එත් මෙක තමයි අපිට උරුම දේ නිවන් සුව ලැබේවා🙏🙏🙏 ඔබට

  • @pamelapiyarshi7134
    @pamelapiyarshi7134 ปีที่แล้ว +1

    සිත් ඇද ගත් රංගදාරියෙක් 😥😥ආත්මයට නිත්‍ය සැතපිම දුන මැනව ආමේන් 😥😥

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 ปีที่แล้ว +2

    නිවන් සැප ලැබේවා ඔබ තුමාට

  • @nilminirathnayake902
    @nilminirathnayake902 ปีที่แล้ว

    පණ දෙන්න පුළුවන් නම් පණ දෙනවා. ගොඩක් දුකයි. ඔබට නිවන් සුව!!

  • @lasikalasika5277
    @lasikalasika5277 ปีที่แล้ว

    අනෙ ගොඩක් දුකයි පව් දෙවියනේ නිවන්සුව ලැබේවා කලාකරුවානෙනි

  • @thakshiladevaas8374
    @thakshiladevaas8374 ปีที่แล้ว +2

    Aneeee I got shocked when I saw this sad news and couldn’t believe my eyes. This is toooooo soon. 😢 What a talented guy he was. EXTREMELY SUPER TALENTED ACTOR.
    May his valuable soul rest in peace. 🙏🏻

  • @kkahqwt8850
    @kkahqwt8850 ปีที่แล้ว

    දරාගන්න නම් බෑහෑ දේවීයනේ පවු දර්ශන්ඔයාට සුබ ගමන්

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว

    හරිම දක්ෂ කෙනෙක්,, අනේ ai මෙහෙම වෙන්නේ, ගොඩක් දුකයි 😭😭 නිවන්සුව ඔබ‍ට soura 🙏🙏

  • @shanthiperera7071
    @shanthiperera7071 ปีที่แล้ว +1

    සැබෑ Dakshayek. Darrshan God Bless !

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා!!!
    මා කැමතිම නළුවෙක් .😢😢

  • @nadeeshatharangani9396
    @nadeeshatharangani9396 ปีที่แล้ว

    Amamaha niwan suwa labewa❤️ Aththatm daksha naluwek budusarni

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +1

    දර්ශන් ඔබට නිවන් සුව ! පතමි

  • @kumarikumari7476
    @kumarikumari7476 ปีที่แล้ว +2

    Niwan suwa ඔබට

  • @ishanidilrukshi7818
    @ishanidilrukshi7818 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි දෙයියනේ 😞😞 නිවන් සුව ❤️

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว

    ආදරනීය කලා කරුවානනි ඔබට නිවන් සුව.

  • @cyrilkariyawasam977
    @cyrilkariyawasam977 ปีที่แล้ว

    harima Dukai Api asama karana kenek.obata niwan suwa

  • @nethmi4183
    @nethmi4183 ปีที่แล้ว

    හරි දුකයි . ආස නලුවෙක් නිවන් සුව ඔබට🙏

  • @rashmiviveka2257
    @rashmiviveka2257 ปีที่แล้ว

    A/9 ටෙලිනාට්‍ය යේ ඉදන් රගපාපු හැම චරිතයක්ම ගොඩාක් මතක හිටින චරිත.ගොඩාක් කැමති නළුවෙක්.නිවන්සුව ලැබේවා ඔබට

  • @anushikathilini9892
    @anushikathilini9892 ปีที่แล้ว

    Aiyo.harima daksha kenek.niwansuwa labewa.

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 ปีที่แล้ว

    Simply legened' miss u soo much darme aiyaa

  • @antonyfernando7163
    @antonyfernando7163 ปีที่แล้ว +2

    සමාදානයේ සැතපේවා

  • @nilushaishani3187
    @nilushaishani3187 ปีที่แล้ว

    මම ආසම කරපු කෙනෙක් සුපිරි නළුවෙක් .හරිම දුකයි ඔබට නිවන් සුව ලැබේවා

  • @pradeepashyamalie9202
    @pradeepashyamalie9202 ปีที่แล้ว

    අමා මහා නිවන් සුවය ප්‍රාර්ථනා කරමි !

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว

    හරිම දුකයි දක්ෂ නලුවෙක් ඔබතුමා නැති නාට්‍යයක් බලන්න එපා වෙනවා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    නලු නිලියන් ඇසිය යුතුම දේශනාවක් තිබේ.
    එය භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ හිටිය නටගාමිණී නලුවාට කල.දේශණාවයි. 😢

  • @hamesharoshani9886
    @hamesharoshani9886 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා!!.🙏🙏🥺🥺

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 ปีที่แล้ว

    ඉස්සෙල්ලාම post eka දැක්ක ගමන් හිතාගන්න බැරිව ගියා .. නිවන් සුවයම ලැබේවා ..

  • @mudithajayakodi5792
    @mudithajayakodi5792 ปีที่แล้ว +2

    obata niwan suwa wewa bro.

  • @imanthikakularathna2033
    @imanthikakularathna2033 ปีที่แล้ว

    සුභා ගමන් සහෝදරයා 🙏🙏🙏

  • @nishanthasilva4137
    @nishanthasilva4137 ปีที่แล้ว

    ඔබ‍ට නිවන් සුව කලා කරුවනි 🙏🙏🙏

  • @dayapalipemarathna1355
    @dayapalipemarathna1355 ปีที่แล้ว +2

    Ama maha niwan suwa labewa 💐

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    ඔබ tumata නිවන් සුවය ලැබේවා ආදර kal karuwaneni♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว

    අනේ ඉතිං ඔබ ගොඩාක් දක්ෂ නළුවෙක් මම ගොඩාක් ආදරෙ. කරපු නළුවෙක් ඔබට නිවන් සුව ලැබේවා මතු භවයේ මෙවන් අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏🙏🪔🪔

  • @amiladilhani8172
    @amiladilhani8172 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ...🙏😥

  • @jayalathgeruwan1557
    @jayalathgeruwan1557 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා...!

  • @madhumadhushi7414
    @madhumadhushi7414 ปีที่แล้ว

    Aiyoo hitha gana beri una ane sht ratata sampathak nethi unoo dukai ඔබට නිවන් සුව sir

  • @udayashantha6804
    @udayashantha6804 ปีที่แล้ว

    අමාමහ නිවන් සුව රංග වේදියානෙනි 🙏🙏

  • @bandaralewpe1454
    @bandaralewpe1454 ปีที่แล้ว

    Harima kanagatui,,apage balawath shokaya,uthum niwan suwa labewa

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේ වා මහත්මාණනී .

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +1

    මොක්සුව ලෙබේවා .🙏😢

  • @tharindusandaruwan4226
    @tharindusandaruwan4226 ปีที่แล้ว

    Harima Dukai! Mata..

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා.

  • @prashanirathnayake2637
    @prashanirathnayake2637 ปีที่แล้ว

    නිවන් සුව අත් වේවා...ane රැල්ල වෙරළට ආදරෙයි කතාවෙ මුදලාලිට ගෝලයෙක් kooo...😭😭

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 ปีที่แล้ว

    හරිම දුකයි.🙏🙏🙏

  • @asokasilva8554
    @asokasilva8554 ปีที่แล้ว +2

    Niwansuwe labewa

  • @xage7064
    @xage7064 ปีที่แล้ว

    Godak dukai 😢😢😢
    Obata niwan suwaya labiwa 🙏🙏🙏🙏

  • @minushatharukshi5797
    @minushatharukshi5797 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ..

  • @kantekante4726
    @kantekante4726 ปีที่แล้ว +1

    අජරාමර තිවත්සුව ලැබේවා 😭 😭

  • @ajithkumara112
    @ajithkumara112 ปีที่แล้ว

    මෙහෙම අද්විතීය නළුවන් මිය යනකොට ලංකාවෙි කලාව ගැන කොහොම හිතන්නද මරනය කාටත් පොදුයි තමයි මෙහෙම අකල් මරන රසික අපිට දරාගන්න අමාරුයි.මම කැමතිම නලුවෙක් වගේම හිතහොද මිනිහෙක් නිවන් සුව ලැබේවා

  • @nandapriya3086
    @nandapriya3086 ปีที่แล้ว

    නිවන් සුව ඔබට.

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 ปีที่แล้ว

    හරිම කනගාටුයි .නිවන් සුව ලැබේවා ඔබට 😥😥😥

  • @prasadlaksiriprasadlaksiri1427
    @prasadlaksiriprasadlaksiri1427 ปีที่แล้ว +1

    Aiyooo jeyaraj......nethiwa wedak na

  • @kumrideepika7262
    @kumrideepika7262 ปีที่แล้ว

    අනේ පවු ගොඩක් දක්ෂ නලුවෙක් නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @isankadilrukshi6127
    @isankadilrukshi6127 ปีที่แล้ว

    නිවන් සුව 🙏🙏🙏

  • @kavindyanethmini8070
    @kavindyanethmini8070 ปีที่แล้ว

    අමා මහා නිවන් සුවය ලැබේවා !!!

  • @janakadissanayaka5379
    @janakadissanayaka5379 ปีที่แล้ว

    Adaraneeya sahodara yata thunuruwan saranai.

  • @vijayfanrenu
    @vijayfanrenu ปีที่แล้ว

    My school friend😢😢😢rip தர்ஷன் 🙏🙏

  • @madoq8434
    @madoq8434 ปีที่แล้ว

    හරිම ධුකයි.මම දැක්ක ලංකවෙිම දක්ෂ දමිල නලුව .දර්ශණ. ධර්මරාජ

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @madhu1531
    @madhu1531 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 🙏

  • @niroshakumarasingha4100
    @niroshakumarasingha4100 ปีที่แล้ว

    ඔබට niwansuwa ලැබේවා

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 ปีที่แล้ว

    දර්ෂන් ඔබට නිවන් සුව!

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว

    Harima dukai sama saha dakshama naluwek honda minissu ikmanata deviyo genna gannawa niwan suwayama labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @judyferdinando1222
    @judyferdinando1222 ปีที่แล้ว

    මොක් සුව ලැබේවා

  • @maureenmendis719
    @maureenmendis719 ปีที่แล้ว +1

    Rest In Peace 🙏🙏🙏🙏

  • @chameeshasawendri6807
    @chameeshasawendri6807 ปีที่แล้ว

    Danna widiyata nihathamanee naluwek...hariyata mage sahodarayek nethiuna wage...ape agame hetiyata obata niwan suwa !

  • @sandeyakumari6262
    @sandeyakumari6262 ปีที่แล้ว

    Hrima දුකයි hitha gantath ba daksayek obata නිවන්සුව

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 ปีที่แล้ว

    නිවන්. සුව. ලැබේවා

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว

    නිවන් සුව !

  • @nilanthihettiarachchi5510
    @nilanthihettiarachchi5510 ปีที่แล้ว +1

    ඹයාට නිවන්සුව පතමි