Api Inne Ekweela (අපි ඉන්නෙ එක්වීලා) | Various Artist | Diyani Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น •

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +82

    දියනි ටෙලි කතාවක් වුනත් ඇත්තටම film එකක් වගේ film එකක තියෙන cenametic ස්වරූපය අඩුවක් නැතුව තියෙනවා
    ඒ වෙනුවෙන් රවීන්ගෙන් ලැබුන contribution එකනම් සීයට දාහයි 👍👍

  • @damithaganepola2260
    @damithaganepola2260 2 ปีที่แล้ว +32

    රවීන් උපේකා කටහඩ සුසංයෝගය
    සංගීතය තනු සින්දුව
    රවීන්, ශාලු හා චුටි දෝනි ඩාන්ස් එක, ඇදුම්..
    දර්ශන,පාර්ක් එක සියල්ල එකතුව ෆිල්ම් එකකට වගේ.

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +60

    සන්තුශ් සමරවික්‍රම
    ආදරය ජීවිතය බැදීම් කියන දේ මේ තරම් සංවේදීව, ආදරනීයව ජීවමාන කරපු චරිතයක් තවත් නෑ
    Raween you nailed it

  • @isharadilshan6447
    @isharadilshan6447 2 ปีที่แล้ว +13

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ. ඒ තරම් ලස්සනයි

  • @malshi5555
    @malshi5555 2 ปีที่แล้ว +124

    සන්තුෂ් - චූටි දෝණි - ශාලු🥰
    අනේ ඒ බැදීම හරිම ආදරණිය විදියට ගළපලා... අවසානය හරිම ලස්සනයි... පුදුම ලස්සනක්... කියන්න වචන නැ...🥺💛

    • @pathumnirmala7565
      @pathumnirmala7565 2 ปีที่แล้ว +4

      අනිව

    • @pathumnirmala7565
      @pathumnirmala7565 2 ปีที่แล้ว +5

      පුදුම ලස්සන කතාවක් දෙවනි ඉනිම වගේ ඇද ඇද ඉන් නැතුව ඉවර කරපු එක ගැන නම් පට්ට සතුටුයි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +3

      අනිව

    • @kaliduwavidanagamageranjit4004
      @kaliduwavidanagamageranjit4004 2 ปีที่แล้ว +1

      maara lassanata raveeen ayya wageema dilushi akka doni lasssanata ragapawa maru

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +1

      සන්තුෂ් චුටි දෝණ ශාලූ අනේ ඒ බැසිම ආදරණය විදියට ගළපලා අවසානක් හරිම ලස්සනයි පුදම ලස්සනක්...කියන්න වචන නැ

  • @angie4086
    @angie4086 2 ปีที่แล้ว +37

    දියණි🥺❤️
    ආසාවෙන් බලපු තවත් එක drama එකක්..😍 කරදර වලින් පිරුණු අවුරුදු ගානකට පස්සේ ආයෙමත් ඒ පවුල එකතු වෙලා🥺
    Song එක නම් මාරම ලස්සනයි..🥺❤️❤️
    Raween Dilushi Trinity මාරම ලස්සන act එකක්..😍❤️🥺❤️

  • @niroshanperera7748
    @niroshanperera7748 2 ปีที่แล้ว +36

    අනා....
    චූටි මැනිකට දුන්න flying kiss එක🥰
    ඒක නම් script එකේ නැති දෙයක්
    කාලයක් තිස්සේ විදපු දුක් කරදර අවසානයේ ආපහු ජීවිතය විදින්න ලැබුනම තියෙන සතුට තුන්දෙනාම හරි ලස්සනට නිරූපනය කරනවා
    Trinity dooni
    Raween
    Dilushi
    Raween and Upekha perfect voice combination 👌

  • @littleprincess5494
    @littleprincess5494 2 ปีที่แล้ว +17

    සන්තුශ්❤ශාලු❤චූටි දෝණි අනේ එ් පුංචි පවුලෙ බැඳීම😘😘අාදරේ හිතෙනවා..teledrama එකක මම දැකපු ලස්සනම family එක තමයි මේ💖රවීන් අයියා..ඩිලූ අක්කි..චූටික්කි..තුන්දෙනාගෙ දාංගලෙයි හිනාවයි හුරතලයයිනෙ අප්පා වැඩේ😀😀

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +165

    අම්මෝ Thambnail එක සන්තුෂ් ශාලු දෝණි💛 තුන්දෙනාගෙම සිංදුවක් රවීන්ගෙ voice එකත් එක්කම මාරම ලස්සනයි 🔥රවීන් ඉන්නවනම් මොනාද trending නොවෙන්නෙ episode trending01#

  • @PN1486
    @PN1486 2 ปีที่แล้ว +60

    සින්දුවම හිනාවෙන් පිරිලා...❤😍 රවීන් අයියා ඩිලූෂි අක්කා දෝණි තුන් දෙනාම ලස්සනයි..🥰🥰 සින්දුවත් ලස්සනයි...🤩🌸

  • @lochanaa813
    @lochanaa813 2 ปีที่แล้ว +46

    සංගීතය, ඒවගේම Upeka Nirmani Raween Kanishka.Shuhaizee ගායනා එකතුව ලස්සනයි.
    Raween Kanishka, චුටි දුව ගේ, දිනුෂි එකමුතු ප්‍රීතිමත් dance එක ලස්සනයි.⭐️⭐️⭐️⭐️⭐️.

  • @Dewmi01
    @Dewmi01 2 ปีที่แล้ว +55

    කොයිතරම් ලස්සනද කියලා කියන්න වචන මදි.. ඒ තුන්දෙනාගේ හොඳ combination 1 ක් තියෙනවා.. හරිම ලස්සනයි... රවීන් අයියා, උපේකා අක්කගෙ කටහඬවල් ගොඩක් matching කියලා තේරුණා දියණි එකෙ සිංදුවලින්..
    Nice one.. 🥰
    Great job everyone...❤️🔥

  • @malshi5555
    @malshi5555 2 ปีที่แล้ว +62

    චූටි මැණික... හරිම cute.. රවීන් අයියා ගෙ handsome look එක ත් එක්ක එකතු වෙන ඒ මිහිරි හඩ 🥺❤ඒ හැකියාව 🔥😎 අම්මෝ.... තුන්දෙනාම පුදුම ලස්සනක්🥺 හිනාව ආදරය පිරිලා ඉතිරෙන ලස්සනම ලස්සන සිංදුවක් 🥺❤ Wooooow... නියමයි 🔥❤

  • @shalani7945
    @shalani7945 2 ปีที่แล้ว +50

    රවීන්ගෙ voice 🔥
    Song එකයි visual එකයි දෙකම ගොඩක් ලස්සනයි 🔥 මෙච්චර හුරතල් family visual එකක් දැක්කමයි ලංකාවේ 🤩

    • @shalani7945
      @shalani7945 2 ปีที่แล้ว +1

      @@mtnmtn67968 අනිවාර්යෙන්ම 🔥

    • @vismini2378
      @vismini2378 2 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත 💕

  • @Notykella210
    @Notykella210 2 ปีที่แล้ว +17

    දියණි කියන්නේ ලස්සන කතාවක්

  • @hiranyagimhani
    @hiranyagimhani 2 ปีที่แล้ว +69

    මේක අහනවා බලනවා ඉවරයක් නෑ. මේ පවුලෙ හුරතලේ ❤ සන්තුශ් සහීනා නම් ඇත්තටම තාත්තයි දුවයි වගේ 🥺

    • @avishifonseka4009
      @avishifonseka4009 2 ปีที่แล้ว +7

      ඔව් ඇත්තටම තාත්තයි දුවයි වගේ 😘

    • @hiranyagimhani
      @hiranyagimhani 2 ปีที่แล้ว +4

      @@avishifonseka4009 ඔව් ඇත්තටම ඒ වගේ ❤

    • @vismini2378
      @vismini2378 2 ปีที่แล้ว +6

      ඒක ඇත්ත 🤩

    • @thanujadilrukshi279
      @thanujadilrukshi279 2 ปีที่แล้ว +1

      Ow aththa thama

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +38

    රවීන්ගෙ range rover එක🔥 සිංදුව නම් මාර ලස්සනයි සන්තුෂ් ශාලු දෝණි 💛 දෝණි රවීන් වගේමයි ඒ හින්ද කතාව තවත් ලස්සනයි රවීන් දිලූශි chemistry එක❤️🥰..

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +36

    හුරේ...... එහෙනම් පුංචි පවුලේ සින්දුව Trending 10ත් ආවා🤩🤩🤩🤩

  • @wasanthawijayahewa7184
    @wasanthawijayahewa7184 2 ปีที่แล้ว +19

    දියණි කතාවෙ දෝනි හරිම ලස්සනට රඟපෑව .එයා හරිම ලස්ස්ස්ස්සනයි .දෝනිට තවත් කතාව වලට මේ වගේ රඟප⁣ාන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තුන්සරණයි චූටි නංගියෝ ❤️❤️

  • @manikwijesundara4691
    @manikwijesundara4691 2 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි සින්දුව. රවීන් අයියා dream star වලින් ආවට ගායනයට නොදෙවෙනි රන්ගන හකියාවක් තියේනෙ. අයියගෙ හැම සින්දුවකටම එක වගේම ආසයි. හැම එකක්ම හරිම ලස්සනයි .දවසට අයියගෙ සින්දු එකක් හරි ඇහුවෙ නැත්නම් ඒක ලොකු අඩුවක්. හැමදාම අයියගෙ සින්දුවක් හරි අහනවාමයි. ඒ කටහඩ ඇහුනම හිත් නිවෙනවා. කතාව ඉවර වුනත් අයියගෙ සින්දු ටික නම් හැමදාම අහයි. කවදාව්ත් එපා වෙන්නෙ නෑ.💗❤️💖💕🌺🌟🎶🌹😍

  • @thilinigamage94
    @thilinigamage94 2 ปีที่แล้ว +37

    සංතුෂ්❣️ශාලු❣️සහිනා❣️
    රවින්😍දිලුෂි😍ට්‍රිනිටි
    ලස්සනම කම්බිනේෂන් එකක්
    (දියණි crew එකේ හැමෝටම සුභ පැතුම්)
    ❤️‍🔥දියණි❤️‍🔥දුක,සතුට,කුතුහලය පිරැන සුන්දර කතාවක්,ලස්සන අවසානයක්😍😍
    Director Mr Harsha Udakanda❤️❤️❤️
    Best of luck 💗💗💗💗💗💗

  • @anuhaslihini8691
    @anuhaslihini8691 2 ปีที่แล้ว +16

    හරිම cute පවුලක්.සන්තූශ් ශහිනා ශාලු තුන්දෙනාගෙ නැටුම ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ඔය තුන්දෙනාට.රවීන් අයියාගෙයි උපේකා නිර්මාණි ගෙයි චූටි ලමයගෙයි හඩවල් වලින් සින්දුවත් හරි ලස්සනයි.🤩🤩💃💃💃දෝණිගෙ හුරතලේ.

  • @dinushakumari6497
    @dinushakumari6497 2 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි,කතාව අන්තිමට අැඩුනා,රවින්ගෙ ගායනය නියමයි, ඩිලුෂි චුටි දෝනි ලස්සනයි,

  • @hemachandrask3431
    @hemachandrask3431 2 ปีที่แล้ว +18

    දියණි කතාවේ හම සිඳුවක්ම වගේ මේ සිංදුවත් හරිම ලස්සනයි,ආදරණීයි. මේ කතාවත් හරිම හැඟීම් බර ආදරණීය කතාවක් . සන්තුෂ්,ශාලු,දෝණි තුන්දෙනාම හරිම ලස්සනයි.මේවගේ තවත් ලස්සන කතාවක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.❤️❤️❤️👍👍🔥🔥

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +50

    "ටෙලි තිරයේ පුංචි පවුල"දැන් හිට් එකක් 😎🔥ඒ පවුලෙ ආදරණීය බවට ගොඩක් අය ආසයි නේද ❤️🤩දැන් ඉතින් හැමෝම කියන්නේ "පුංචි පවුල" කියලා,🙈❤️අර පල්ලැහැ comment එකක තියෙනවා වගේ මේ පුංචි පවුල එකම program එකකට ගෙනාවා නම් ඇත්තටම මරු,program එක නම් අනිවා Trending යාවී🔥🔥👍👍

  • @vismini2378
    @vismini2378 2 ปีที่แล้ว +30

    සින්දුව හරිම ලස්සනයි මුල ඉදන් අගටම. සන්තුශ්, සහීනා චූටි දෝණි, ශාලු කාලෙකට පස්සෙ සතුටින් ඉන්න පවුලක්. ඒ සතුට සින්දුව පුරාම ඉතිරිලා ගිහින් ❤❤❤

  • @sldramakdramacdramafans6710
    @sldramakdramacdramafans6710 2 ปีที่แล้ว +18

    හර්ශ උඩකන්දගේ ලස්සන නිර්මාණයක් .... ලස්සන අවසානයක් ගොඩක් කාලෙකට පස්සේ මම ආසාවෙන් බලපු drama එකක් ..... ඉදිරියට මේ වගේ ලස්සන teledrama tv deranen බලාපොරොත්තු වෙනවා..........
    ❤ සන්තුශ් ❤ ❤ ශාලු ❤ ❤ සෙනුලි ❤ ලස්සන බැදීමක් ❤

  • @GM-cm1dj
    @GM-cm1dj 2 ปีที่แล้ว +36

    දැන් තමයි song එක හරියට ඇහුවෙ.. ලස්සනයි.♥️ සිංදුවට ගැලපෙන ලස්සන visual එක.
    රවීන් අයියා, දිලූෂි අක්කා, චූටි ට්‍රිනිටි තුන්දෙනාගෙ නැටුමත් ලස්සනයි..😍🔥

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +45

    රවීන්ගෙ voice එක හැමදාම වගේ පට්ට 🔥 First time මෙහෙම dancing family song එකක් ලංකාවේ දැක්කෙ ❤ සන්තුශ්ගෙ family එක 🤩

    • @avishifonseka4009
      @avishifonseka4009 2 ปีที่แล้ว +3

      අනිවාරයෙන්ම 🔥🔥

  • @rachalimadusha3047
    @rachalimadusha3047 2 ปีที่แล้ว +27

    දෝනි ඇරපු අතක් නෑ රවීන් වගේමයි රවීන්ගේ කපාපු පලුව
    නියමෙටම ගැලපෙන selection එකක්

  • @avishifonseka4009
    @avishifonseka4009 2 ปีที่แล้ว +32

    සන්තුශ්ගෙ චූටි පවුලෙ ලස්සන ❤
    රවීන්ගෙ voice and dancing 🔥

  • @nethumisilva835
    @nethumisilva835 2 ปีที่แล้ว +10

    රවීන් මල්ලි සහ උපේකා හරිම හොද සුසංයෝගයක් 👌👍

  • @nimeshafernando2499
    @nimeshafernando2499 2 ปีที่แล้ว +25

    රවීන් අයියට මොන colour එක ඇන්දත් මාරම ලස්සනයි 💛💚🤍💜

  • @sevinipeiris4943
    @sevinipeiris4943 2 ปีที่แล้ว +34

    රවීන් හැමදාමත් වගේ නියමයි. Multitalented bullet එකක්නෙ 🔥 කටහඩ සුසංයෝගයන් වගේම සන්තුශ්, ශාලු, සහීනා දෝණි combination එක perfect 💛

  • @Manu_12_07
    @Manu_12_07 2 ปีที่แล้ว +58

    ලස්සන සිංදුවක් ..රවීන් අයියගෙ කටහඬ වගේම acting සුපිරි 👌❤️..

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +9

    කැඩිලා විසිරිලා ගිය කුරුලු කූඩවක් ආපහු එකතු වෙච්ච සතුට ගීතයේ හැම වචනයක් ගානෙම තිබ්බා රවීන්ගේ හඬ ඒ වචනවලට පන දුන්නා

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +24

    මේකත් trending ගහනවා 💪💪💪👊❤️❤️‍🔥 සුපිරි මරු කතාව.. සිංදු ව පිස්සුවක් රවීන්ගෙ හඩනම් පිස්සුවක් අප්ප 🥲🔥🔥🔥💯❤💪❤ සුපිරි

  • @angie4086
    @angie4086 2 ปีที่แล้ว +43

    Raween ayya ගේ voice එක dance එක act එක මාරම quality..🥺❤️ මාරම ලස්සනයි..😍❤️

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +39

    සන්තුශ් ශාලු දෝනි තුන්දෙනාම ලස්සනයි❤️❤️🤩
    රවීන් අයියගෙයි උපේකා අක්කගෙයි voice combo එකත් මරු🔥😍

  • @ponnahandileelawathiwilsle2047
    @ponnahandileelawathiwilsle2047 2 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි චූටි දෝනිට හොද අනාගතයක් තියනව රංගනයෙන් දැක්කද තාත්ත ශාලුත් එක්ක නටන
    කොට එයාල දිහා බලපු හැටි. සන්තුස් පියෙක් දුවෙකුට තියන ආදරය කොචචරක්ද කියල ඔයා පෙන්නුව ඔයා හොද සැමියෙක් ආදරවන්තයෙක් ඒ වගේම නර්තනය සංගීතය හැම අතින්ම දක්ෂයෙක් අනාගතෙත් හොද නිර්මාන ලැබිල තවත් ඉදියට යන්න ඔන. මේ‍ කතාවේ‍ රංගනයෙන් සහ හැම දේකින්ම සහායක් දුන් සසැමට සුභ පතනව.

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว +42

    හැම දර්ශනයක්ම සුන්දරත්වයක් ,සතුටකින් කරන බවක් හොඳින් පෙනවා ..So Sweet . Family First 🔥🔥🔥
    green wear වලින් ඉන්න Scenes So sweet ❤❤ 💖

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +54

    "අපි ඉන්නේ එක්වීලා"කොහොම හරි තුන් දෙනාම එකතු වුණානෙ🙉🙉🤩🤩මාරම සතුටුයි දෙයියනෙ😘😘😘

  • @wajiraudari2499
    @wajiraudari2499 2 ปีที่แล้ว +21

    සන්තුෂ්, ශාලු, චූටි දෝණිගේ නැටුම එක්ක සින්දුව හරිම ලස්සනයි අනේ ❤❤🔥🔥 එතන දෝණි cute අනේ හරිම ශෝක් 😘😘😘 කතාවේ හැම සින්දුවක්ම ගොඩාක් ලස්සනයි. හුගක් මහන්සි වෙලා තියෙනවා 😍😍😍 ඒ locations එහෙමත් මරු 💫💫

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +110

    අනේ රවීන් අයියා ගෙයි දිලුශි අක්කාගෙයි කතාවක් ඉස්සරහට ඕනි මයි........🥺🥺🥺🙏🙏තුන් දෙනාම ලස්සනයි😍😍 සන්තුෂ් ❤️ශාලු❤️චූටි දෝණි ❤️

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +44

    #9 ON TRENDING...........200K views...........දියනි කියන්නෙ ඉතිං මෙච්චර කාලෙකට හදවතේ රැදුනු ලස්සනම කතාව......තව ඉස්සරහටම යයි අනිවාරෙන්.......

  • @kusalangiimalka4516
    @kusalangiimalka4516 2 ปีที่แล้ว +8

    ලස්සන යි දියනි දෙකත් ඔනි අපි බලපු ලස්සනම කතාව දාන්න ඔනි හර්ෂ උඩකන්ද අයියේ💛💛💛💛💙💙💙💙💙💜💜💜💜💚💚💚💚❤❤❤❤💗💗💗💗💓💓💓💓💕💕💕💕💖💖💖💖💞💞💞💞💌💌💌💌🎀🎀🎀🎀👌

  • @vishmikurukulasuriya5123
    @vishmikurukulasuriya5123 2 ปีที่แล้ว +11

    සන්තුශ් - චූටි දෝණි දෙන්නා නම් super cute ❤ Happy family 💛

  • @lolalalan8269
    @lolalalan8269 2 ปีที่แล้ว +36

    හිත් පිනවන , සතුටින් ඉන්න පවුලක්, ලොකු ලොකු තැන් ගියේ නැතුවට.. බලන්න ආසයි.කතවක් උනත්.
    සංගීතය, පද රචනා, ගායන , visuals
    ආසයි ආසයි ආසයි ලස්සනයි.

  • @sureshdias8482
    @sureshdias8482 2 ปีที่แล้ว +96

    රවීන් කනිශ්ක
    සිනමාවට කියාපු වැඩ්ඩෙක්
    Acting
    Dancing
    Singing
    Fighting
    මේ ඔක්කොම එක්ක කොල්ලගේ Handsome look එකත් එකතුවුනාම සුපිරි වැඩක් කරන්න පුලුවන්
    multitalented package එකක්

  • @Ridmii12
    @Ridmii12 2 ปีที่แล้ว +27

    රවීන් අයියා ඩිලුෂි ටිනිටි බබා❤❤❤❤
    මාරම ලස්සනයි🔥

  • @shalani7945
    @shalani7945 2 ปีที่แล้ว +21

    කොච්චර බැලුවත් ඇහුවත් එපාවෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි ❤

  • @damayanthirathnayaka9070
    @damayanthirathnayaka9070 2 ปีที่แล้ว +9

    කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරමට මාරම ලස්සනයි ❤️❤️

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +43

    අන්තිමේ දී පුංචි පවුල එකතු උනා එහෙනම් ♥️🥺
    කියන්න wachana නැහැ Raween අයියේ ඔයාගෙ voice එක භාවනාවක් 🥺🎧
    උපේකා අක්කා ගෙ වගේම suhaizi නංගී ඔයාගෙ voice එකත් superb ❤️
    හරිම ලස්සන song එකක් ❤️🌸🔥
    හරිම ලස්සන අවසානයක් 🌸♥️

  • @vishmiimesha7382
    @vishmiimesha7382 2 ปีที่แล้ว +30

    හම්මෝ තුන්දෙනාම එකම පාට ඇදගෙන ඉන්නකොට පට්ටම ලස්සනයි 😍😍😍

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +23

    රවීන්-දිලුශි දෙන්නගෙ T-Shirt 2 බලාපල්ලකෝ🙈🙈
    BORN TO LOVE HIM🤩
    BORN TO LOVE HER🤩

  • @himasha6100
    @himasha6100 2 ปีที่แล้ว +23

    0:48 ඒ බැල්ම❤️‍🔥🤗 රවීන් අයියා වගේම චූටි මැණිකක්😍 ලස්සනයි තුන්දෙනාම ❤ super super super 😊😊

  • @mashi_vithanage_
    @mashi_vithanage_ 2 ปีที่แล้ว +36

    දියණි කතාවත් හරිම ලස්සනයි
    මේ song එකත් හරිම ලස්සනයි R.K ගේ voice and acting super 👍👍😍 කතාව ලස්සනට පටන් ගත්තාවගේම End එකත් Super 👍😘 Best of luck R.K and all 😍

  • @chathumi2307
    @chathumi2307 2 ปีที่แล้ว +37

    ටෙලි තිරයේ පුංචි පවුලෙ සින්දුව තාමත් top 10 trending 💛

  • @anuhaslihini8691
    @anuhaslihini8691 2 ปีที่แล้ว +23

    මරු නේ මේක කතාවෝ සිනාවෝ වගේම වෙනස් සින්දුවක්.වෙනස්ම වීඩියෝ එකක්❤️
    තුරු මත්තේ වෑහීලා පිනි සේම.....
    විදගන්න හිනැහීලා හිම රේණු හිම රේණු.....
    අපි හින්දා පිපුනාලු මල් ඕලු..... ජීවිතයේ සැනසීම හමුවේලු හමුවේලු....
    සංකාවෝ දුර ඈත පාවීලා....
    සන්තෝසෙ මදහාසේ ලන්වීලා....
    වර්ශා ගලාලා පිනිමල් පිපීදීලා...
    සන්ධ්‍යාවේ උද්‍යානේ සීතෙ රැස්වීලා....
    දිග ඉඩෝරෙකට පස්සෙ උදාවෙච්චි වසත් කාලය හරි අපූරුවට විදින අපූරුව.ඒ හිත්වලට දැනෙන හැගෙන හැගීම් හරි ලස්සනට වචනයක් වචනයක් ගානෙ තියෙන්නෙ.😭😭😭😍😘

  • @avishifonseka4009
    @avishifonseka4009 2 ปีที่แล้ว +29

    සන්තුශ්ගෙ පුංචි පවුල තාමත් trending 🔥

  • @rehanikulasinghe651
    @rehanikulasinghe651 2 ปีที่แล้ว +27

    ආදරණීයම concept එකක් ❤
    සන්තුශ්ගෙ පුංචි පවුල 💛

  • @nimeshafernando2499
    @nimeshafernando2499 2 ปีที่แล้ว +27

    දියණි episodes 2 යි දියණි song එකයි තුනක්ම top 10 trending කියන්නෙ ඉතින් ගැම්මක් තමා 🔥

  • @hideandseek6787
    @hideandseek6787 2 ปีที่แล้ว +53

    ලස්සන පද මාලාවක්, ලස්සන සංගීතයක්, ලස්සන හඬ සංයෝජනයක්, ලස්සන රූපරචනයක්, ලස්සන ගීතමය සංවාදයක්, ලස්සන තේරුමක්... ❤️❤️❤️

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +10

    කතාවත් දෙතුන්සැරයක්ම බලලා සින්දුවත් කීපවතාවක්ම බැලුවා..ඒ දැනෙන හැගීම කියාගන්න මට වචන නැහැ.පලවෙනි වතාවටම කතාවෙන් සින්දුව බලද්දි සතුට වැඩි කමට ඇඩුනා ඇත්තමයි.😭😭😭😭😭❤️❤️❣️❣️❣️❣️සන්තූශ් චූටිදෝණි එක්ක මේ තුන් දෙනා එකට සතුටින් ඉන්නවා බලන්න කොච්චර ආසාවෙන් ඉදියද අපි.අනේ හරිම ලස්සන පවුලක් රවීන් අයියා දිලූශි අක්කි,චූටිදෝණි මැණික එක්ක එකතු වෙලා අපිට ජීවමාන කරලා තියෙනවා.හරිම ආදරණීයයි.ඇත්තමයි තුන්දෙනා එකට දැක්කහම හරිම හැගුම්බරයි.😍😍😘
    සින්දුව ගොඩාආආආක් ලස්සනයි.දියණි එකෙන් දුන්නෙම පුදුම ලස්සන ගීත එකතුවක්."අපි ඉන්නෙ එක්වීලා"හරිම ආදරණීය ගීතයක්.ඒ පුන්චි පවුලෙන් සතුට පිරී ඉතිරී යනවා..😍😘😘රවීන් අයියා ගෙ නැටුම රංගනය expressions හරිම ලස්සනයි.සුපිරියි.😍🔥❤️තුන්දෙනාගෙම නැටුම ලස්සනයි චූටිදෝණි ආදරෙයි පැටියො.😍😘ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.තෙරුවන් සරණයි මැණික..🙏 රවීන් අයියා නිසාම දියණි බලන්න ගත්තෙ.රවීන් අයියෙ ඔයාගෙත් ඉදිරි වැඩකටයුතු සේරම හිතන පතන විදිහටම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.තව තවත් අලුත් වෙනස් නිර්මාණ තුලින් ක්ශේත්‍රේ ඉදිරියටම යන්නට හැකිවේවා.තෙරුවන් සරණයි RK..🙏හැමදාමත් ආදරේ කරන චරිතයක්.❤️😍
    හර්ශ සර් ගෙ මේ දෙවෙනි නිර්මාණය අපි බලපු.සර්ගෙත් ඉදිරි වැඩකටයුතු වලට හදවතින්ම සුභපතනවා...🙏❤️ඩිලූශි අක්කි ඇතුලු දියණි crew එකටමටත් සුභපතනවා🙏❤️

  • @menikw1965
    @menikw1965 2 ปีที่แล้ว +14

    අම්මෝ තාත්තයි අම්මයි එක්ක දෝනි පැටියත් හරි හරියට නටනවනේ💃
    ඔයාගේ තාත්තානම් මාරම හැන්ඩියා හොදේ 🥰

  • @rraa310
    @rraa310 2 ปีที่แล้ว +7

    ලස්සන අවසානයක්
    ආදරනීය අවසානයක්
    හැගීම්බර අවසානයක්
    හැමෝම බලාපොරොත්තු වෙච්ච අවසානයක්
    Thank you Mr Harsha Udukanda
    Thank you soooo much Mr RK

  • @milanirenuka2965
    @milanirenuka2965 2 ปีที่แล้ว +42

    කරදර පිරුනු අවුරුදු ගානකට පස්සෙ සතුටින් ඉන්න පවුලක් හරිම ලස්සනයි අවසානේ ඒ තුන්දෙනා එකතු වුනා 👪👪❤️❤️❤️❤️

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +9

    දියණි බලලා ඉවර උනාම ලස්සන ෆිල්ම් එකක් බලලා ඉවර උනා වගෙ ෆීල්න්ග් එකක් දැනුනා. මාරම ලස්සනයි . රවීන් ❤️ චූටි දෝණි ❤️

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +27

    #17 ON TRENDING........දැන් ඉතිං මේකම තමයි කටේ තියෙන්නෙ.....ලස්සනම ලස්සනයි......Raween and Upeka සුපිරිම combo එකක්....,

    • @avishifonseka4009
      @avishifonseka4009 2 ปีที่แล้ว +6

      අනිවාරයෙන්ම ❤

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +2

      @@mtnmtn67968 ow......supiri..

  • @bavindiyarasanjali2862
    @bavindiyarasanjali2862 2 ปีที่แล้ว +10

    අනේ මට නම් හරිම දුකයි කතාව ඉවර වුන එක ගැන ඒත් හරිම සතුටුයි ශාලු සන්තුශ් දෝනි එකට ඉන්න එක ගැන කතාව හරිම ලස්සනට ඉවර වුනා ඒ වගේම මටනම් ඇඩුනා කොස්තා දෝනි වෙන් වෙද්දී ඒත් කතාව ලස්සනයි ආදරෙයි රවීන් අයියට ඒ වගේම කතාවෙ රගපාපු සියලූම දෙනාට මේ කතාව පටන් ගත්තුදා ඉදන් එක දිගටම බැලුවා මේ කතාව මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවේ නෑ රිතුට වුන දේ ගැන දුකයි කතාව ගැනනම් කියන්න වචන නෑ ලස්සනයි ආදරෙයි 💖💕💝

  • @nethalipeiris2485
    @nethalipeiris2485 2 ปีที่แล้ว +24

    සන්තුශ්, චූටි දෝණි දෙන්නගෙ පෙනුමයි හුරතලෙයි දෙකම එකයි 😘 ඇත්තටම තාත්තයි දුවයි වගේ ❤❤❤

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +21

    තුන්දෙනා match වෙනවා මාරම ලස්සනයි 😍🥺🥰🙈 සන්තුශ් ශාලුව ලන් කරන් නටනකොට දොණි රවලා බලපු විදිය😅🙈. හුරතලේ.. 🙈❤️. සන්තුශ් ශාලු සහීනා ❤️ Rk's acting dancing singing 👏😍
    And his Range rover 🙊😎❤️

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +14

    අපි ඉන්නේ එක් වීලා.....
    අපිත් බලාගෙන හිටියේ එහෙම වෙනකන් තමයි 👍👍👍

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +230

    දියණි එකෙන් දීපු හැම සිංදුවක්ම ලස්සනයි ගොඩක් මහන්සි වෙලා කරල තියෙනව visual ඔක්කොම වගේ ඒවගෙ වටිනාකම තවත් වැඩී රවීන්ගෙ voice එක නිසා🔥හර්ෂ සර් ඇතුළු හැමෝටම ගොඩක් ස්තූතියි

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +12

      ow...hamadaama bala bala inna puluwan sindu tikak....kochchara baluwath epaa wenne na.

    • @fairy3560
      @fairy3560 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 ปีที่แล้ว +5

      That is very true.

    • @avishifonseka4009
      @avishifonseka4009 2 ปีที่แล้ว +4

      අනිවාරයෙන්ම ❤

    • @raweenkanishkafan8912
      @raweenkanishkafan8912 2 ปีที่แล้ว +7

      @@AnukshaRRRK aniwa😍

  • @avishifonseka4009
    @avishifonseka4009 2 ปีที่แล้ว +26

    රවීන් අයියගෙ මේ සින්දුව නම් දැන් ඇබ්බැහියක් 🙈❤

    • @vismini2378
      @vismini2378 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඇබ්බැහියක් 💕

  • @dananjali203
    @dananjali203 2 ปีที่แล้ว +14

    පට්ටයි මම එක කොටසක් වත්ම මග නොහැරම බැලුවා රවීන් අය්යා ශාලු අක්කා උපේකා අක්ක චූටි දෝනි ඔයාලනම් මරු අනේ 😍😍ගොඩාක් දුකයි ඉතිම් කලිම් ඉවර වුන එකට අලේ ආයෙමත් මේ වගේ සිංදු පැහැදිලි ලෙස හදපු කතා අපිට අරගෙන එන්න ඔයාලා බලන්න ආසයි ඔයාල රග පාන ඒවාට මම නම් ගොඩාක් 😍 love you

  • @shehani6787
    @shehani6787 2 ปีที่แล้ว +15

    2:18 සන්තුශ්ගෙ little princess ගෙ තාත්ති එක්ක හුරතලේ 🤩❤

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 ปีที่แล้ว +14

    දැන් තමයි හරියට සිංදුව බැලුවේ 😁
    හරිම ආදරණීයයි ❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +15

    Nice song. ඇත්තටම මේ සංතුෂ්ගෙයි, ශාලුගෙයි acting නම් සුපිරියි. ඒ තරමටම අපේ හදවතට කාවදිනවා. ඒ වගේම අර චූටි දෝනිගෙ රඟපෑමත්. විශිෂ්ටයි. ❤️

  • @purplerange265
    @purplerange265 2 ปีที่แล้ว +25

    Purpleහැම කලා නිර්මානයක් අවසානයේම රවීන්ගේ රසිකාවියක් වීම ගැන හිතට දැනෙන ආඩම්බරය අදත් ඒ විදිහටම හිතට දැනුනා 👍

  • @rashmiranasinghe2537
    @rashmiranasinghe2537 2 ปีที่แล้ว +26

    රවීන්ගෙ කටහඩින් සන්තුශ්ගෙ පුංචි පවුලෙ සින්දුවක් ❤

  • @yashojayashoja8247
    @yashojayashoja8247 2 ปีที่แล้ว +49

    පුංචි පවුලේ ආදරේ පැතිරී යනවා...........❤️❤️❤️දියණි කතාවෙ දෝනි හරිම ලස්සනට රඟපෑව .එයා හරිම ලස්ස්ස්ස්සනයි .දෝනිට තවත් කතාව වලට මේ වගේ රඟප⁣ාන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තුන්සරණයි චූටි නංගියෝ ❤️❤️
    සින්දුව තව තවත් නැගගෙන එනවා..........🙈

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +22

    සන්තුශ්ගෙ පුංචි පවුලෙ සින්දුව ආයෙත් බලන්න ආවා 💛

  • @sithmininavodya7898
    @sithmininavodya7898 2 ปีที่แล้ว +31

    රවීන් අයියගෙ singing dancing දෙකම ගොඩක් ලස්සනයි 🔥🔥🔥 සන්තුශ්ගෙ පවුලම හරිම ආදරණීයයි ❤❤❤

  • @ravishi919
    @ravishi919 2 ปีที่แล้ว +28

    අපි ඉන්නෙ එක් වෙලා 🔥
    රවීන් පියෙක් විදිහට චූටි දෝණි එක්ක ඒ රංගනය, ගායනය, නර්තනය සුපිරියි. සැබෑම දක්ෂයෙක් 🔥

    • @avishifonseka4009
      @avishifonseka4009 2 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම 🔥

    • @ravishi919
      @ravishi919 2 ปีที่แล้ว +1

      @@mtnmtn67968 🔥🔥

    • @ravishi919
      @ravishi919 2 ปีที่แล้ว

      @@avishifonseka4009 🔥🔥

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 ปีที่แล้ว +21

    රවීන් ඩිලූෂි ට්‍රින්ටි ඒ Combination එක පට්ට🔥🔥🔥රවීන් අයියා ගැන නම් කියන්න වචන නෑ වචනයක් වචනයක් ගානේ ඒ දුන්න හැගීම් අපිව ඇඩෙව්වා😔💖

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +13

    අයා ඉතින් කියන්න වචන නෑ .. සුපිරි 👍❤️‍🔥 දෙරණින් වැඩක් කලොත් කොහොමත් සුපිරි නේ.. අම්මෝ ඒ කට හඩවල් තුන. පිස්සුවක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💯💯👊 මරු .. ලස්සනට නිමා උනා. නියමයි එ අවසානය. චූටි දෝනී ශෝක් . අනේ ❤️❤️❤❤

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +8

    අහනව බලනව ඉවරයක් නෑ සිංදුවත් මාරම ගති visual එකත් සුපිරි ලොකු මහන්සියක් වෙලා තියෙනව මේකට හැමෝම 💛

  • @darshichamila3952
    @darshichamila3952 2 ปีที่แล้ว +27

    පුදුම ලස්සන ගීතයක් වගේම ඔයාගෙ රංගනයත් හරිම අපූරුයි රවීන් ❤️

  • @m.m.rasika7648
    @m.m.rasika7648 2 ปีที่แล้ว +19

    ශාලුයි සන්තුශ් සහ චුටි දෝණි හරිම ලස්සනයි අද🤩🤩🤩🤩😍
    මෙවගේම කතා තව ඕනිනිනි🤩🤩🤩🤩

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว +26

    Bright Casual wear , shooting in a park. Much warmath family atmosphere . හරිම සුන්දරත්වයක්. 💖💖💖 සතුට ගෙන එන music video එකක් .
    Raween , Upekha , Shuhaizee singing
    Raween , Dilushi and the little girl's dancing ලස්සනෙ,අසාවෙන් බලන්න පුලුවන් .පුන්ච් පවුල.. ඩ්‍රමා එකෙ අවසානයේ .

  • @sithmininavodya7898
    @sithmininavodya7898 2 ปีที่แล้ว +24

    අපි ඉන්නෙ එක් වීලා නෑ පාළු 🎶
    සන්තුශ් - ශාලු - සහීනා දෝණි ❤
    රවීන් 😘🔥

  • @norush1524
    @norush1524 2 ปีที่แล้ว +25

    අර කොලපාට ඇදගෙන ඉන්න කෑල්ල හරිම sweet 😁😍

    • @සමන්සාරංග
      @සමන්සාරංග 2 ปีที่แล้ว +1

      මාත් කැමති ඒ ටිකකට 😁😬

    • @darshi_6833
      @darshi_6833 2 ปีที่แล้ว +1

      මාත් කැමති.. ගොඩක් අය ඒ කොඅටසට කැමති වගේ🤭😁

    • @nadeekashamali2793
      @nadeekashamali2793 ปีที่แล้ว

      5no

  • @chamilachamila181
    @chamilachamila181 2 ปีที่แล้ว +16

    RK ගෙ සිංදුවට තුන්දෙනාගෙම ලස්සන dance එකක් 💛💛💛

  • @thusarichamodi188
    @thusarichamodi188 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනා song එකත් ලස්සනයි හරිම ආසාවෙන් කතාව බැලුවා

  • @ruviweerasekara685
    @ruviweerasekara685 2 ปีที่แล้ว +16

    රවීන් 🤩🔥
    කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නැති ලස්සනම ලස්සන සින්දුවක්. දුක් විදලා කාලෙකට පස්සෙ සතුටින් ඉන්න සන්තුශ්ගෙ ලස්සන පවුල ❤❤

    • @ruviweerasekara685
      @ruviweerasekara685 2 ปีที่แล้ว +2

      @@mtnmtn67968 🙈🤩❤

    • @vismini2378
      @vismini2378 2 ปีที่แล้ว +1

      සන්තුශ්ගෙ පුංචි පවුල 💛

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +31

    රවීන් අයියගෙ ගායනය රංගනය දැනෙන්නේ හදවතටමයි❤️❤️❤️❤️

  • @dumindakumara2573
    @dumindakumara2573 2 ปีที่แล้ว +9

    Ravin………. Oya hari lassanai

  • @sevishikiriella1313
    @sevishikiriella1313 2 ปีที่แล้ว +15

    සන්තුශ්ගෙ පුංචි පවුලේ සින්දුව trending 🤩 #10

  • @chathuranawaka
    @chathuranawaka 2 ปีที่แล้ว +49

    සතුටින් සහයෝගයෙන්, relax එකෙන්ම කරන dance එකක්.💛💛💛
    සින්දුවත් සතුටක් ඇති කර වන සුළුයි 💛💛💛