Doi Kiya Kiya By Aksha Chamudi Music Video 2020 | New Sinhala Songs 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2020
  • Cover Songs Credit :
    Song : Doi Kiya Kiya
    Artist - Aksha Chamudi
    Music Rearrangement - Janith Iddamalgoda
    Lyrics - Amila Ruwan Nandasena
    Ring-in Tone Codes
    Doi Kiya Kiya
    Hutch- 351408
    Airtel- 8880085038
    Mobitel-74799667
    Dialog- 520654
    Etisalat- 7361122
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
    Enjoy & stay connected with us for more Video
  • บันเทิง

ความคิดเห็น • 3.6K

  • @smartabc8090
    @smartabc8090 25 วันที่ผ่านมา +18

    හොද දුව ක් අම්මට කවද හරි සලකන දරුවන් මේ සින්දුවට ඇඩෙනවා

  • @nilukasenadrera8341
    @nilukasenadrera8341 5 หลายเดือนก่อน +5

    ගොඩාක් ලස්සනයි සිංදුව නංගී❤❤❤

  • @dumindapiyakalum-ok2kg
    @dumindapiyakalum-ok2kg ปีที่แล้ว +36

    ලස්සනයි මැණික oya lokuunama lankawe janappiya gaikawak wenawamai patiyo ❤❤

  • @LakshithaJayathissa-xt6uo
    @LakshithaJayathissa-xt6uo 11 หลายเดือนก่อน +47

    කවදා හරි ලංකාවේ අංක එකේ ජනප්‍රිය ගායිකාවක් වෙනවා. බුදු සරණයි ආක්ෂා දුවේ......

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 ปีที่แล้ว +398

    හිතේ දුක් ගොඩක් තියාගෙන වෙනසක් නැතුව අපට ආදරය කල ආදර අම්මා.චූටි දෝණියේ ඔයාගේ කටහඩ හරිම ලස්සනයි.බුදුසරණයි.

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +6

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @naskygaming8505
      @naskygaming8505 2 ปีที่แล้ว +3

      🤟🤟👌👌🤙🤙🤙👊👊👊

    • @manusathtv2362
      @manusathtv2362 2 ปีที่แล้ว +5

      Kavataya chenel eka sascribe karala comments karanna

    • @suniljayrathna6132
      @suniljayrathna6132 2 ปีที่แล้ว +3

      👍👍Maru doni 😀😀

    • @nimeshikagalaxy4412
      @nimeshikagalaxy4412 2 ปีที่แล้ว +3

      See😊

  • @ruvinisenanayaka770
    @ruvinisenanayaka770 4 ปีที่แล้ว +497

    ගොඩක් ලස්සනයි පැටියෝ , මගේ ලමා නිවසේ දරුවො ගොඩක් ආසයි ඔයාගෙ සින්දු අහන්න . එයාලා මේකට ගොඩක් කැමතී . 😘😘

    • @ayyappasrihari3569
      @ayyappasrihari3569 3 ปีที่แล้ว +10

      pana

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +7

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @abroaddetailslanka236
      @abroaddetailslanka236 3 ปีที่แล้ว +9

      Lama niwase koheda thiyenne aiye api kemathi pinak karaganna

    • @nirantusahri107
      @nirantusahri107 3 ปีที่แล้ว +4

      @@ayyappasrihari3569 vjn

    • @lalithsaranga2297
      @lalithsaranga2297 3 ปีที่แล้ว +3

      Love you too baby

  • @nilaniAnusha-db3pv
    @nilaniAnusha-db3pv 4 หลายเดือนก่อน +6

    ඔයා ගේ සිංදු හරිම ලස්සනයි නංගී ❤❤❤❤🎉🎉🎉🎉😊😊

  • @TharinduKavishka-zf4ns
    @TharinduKavishka-zf4ns 7 หลายเดือนก่อน +6

    Lassana therumak thiyena song ekak❤❤❤❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +83

    අදයි ඇහුවෙ ඒ සිංදුව අහන්න ලැබුනෙ..හරිම හරි ලස්සනයි..චූටි මැණික..

  • @nethuallpositive
    @nethuallpositive 2 ปีที่แล้ว +46

    💕💕 හරිම ලස්සනයී මැනික💐💐 චූටි නන්ගියෝ ඔයාට තෙරුවන් සරනයි.....❤️❤️❤️😘😘

  • @user-mf4zb7wn3s
    @user-mf4zb7wn3s 6 หลายเดือนก่อน +7

    ලස්සන කට හඩක් තියෙන්නේ ඔයාට බුදුසරණයි!

    • @AmilaSantha
      @AmilaSantha วันที่ผ่านมา

      Fufhfghdbfdbxd🎉❤🎉❤ 0:34 0:35 ❤🎉

  • @dilhanidilhani9403
    @dilhanidilhani9403 8 หลายเดือนก่อน +11

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @csmaxmusicfreecopyright5400
    @csmaxmusicfreecopyright5400 3 ปีที่แล้ว +128

    තෙරුවන් සරණයි රත්තරන් දුවේ. ගල් හිතක් උනත් අඩවනව ඔයාගෙ මේ හැගීම්බර ගායනටයට.

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +68

    ලස්සනයි ගොඩක් ලස්සනයි.බුදු සරණ යි අක්ෂා චමෝදි ඇන්ජලීනා දළදා සමිඳුගේ පිහිටයි

  • @thamashadulanjani8488
    @thamashadulanjani8488 4 หลายเดือนก่อน +7

    මාරම ලස්සන සින්දුවක් 😢❤

  • @PrasanPrasan-gw6xp
    @PrasanPrasan-gw6xp 2 หลายเดือนก่อน +9

    ❤️❤️❤️💚❤️❤️❤️

  • @abazgazin5598
    @abazgazin5598 3 ปีที่แล้ว +56

    ගොඩක් ලස්සනයි චූටි දෝණි. මම ගොඩක් ආදරෙයි... රත්තරන්. ඔය වගේ නිර්මාණ තවත් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඔන...❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

    • @AjithKumara-ch4er
      @AjithKumara-ch4er 10 หลายเดือนก่อน

      ලස්සන නංගී

  • @nishapathirana7037
    @nishapathirana7037 4 ปีที่แล้ว +469

    ඇස්වලට කදුලුත් අවා..😭 හරිම ලස්සනයී මැනික

  • @VishLakshani-mb8ks
    @VishLakshani-mb8ks 6 หลายเดือนก่อน +68

    අම්ම විතරයි අපිව තේරුම් ගත්ත එකම කෙනා වචෙනෙකින්වත් හිත රිද්දන්නෙ නැති එකම කෙනා අම්ම විතරයි ❤❤❤

    • @user-gz9de1iq6x
      @user-gz9de1iq6x 5 หลายเดือนก่อน +3

      😂😂😂😂❤❤❤❤❤😊😊

    • @user-gz9de1iq6x
      @user-gz9de1iq6x 5 หลายเดือนก่อน +2

      Skaaags11උස්කහ්ගෆ්ඛෛස්ෆ්ස්ජ්ජ්ඍජජා❤❤❤❤ආඣ්❤❤අජ්ජ්ග්

    • @user-gz9de1iq6x
      @user-gz9de1iq6x 5 หลายเดือนก่อน

      ජ්ව්ගාජ්හ්ඃඅජජ්සුහෙල්ස්ගහක්❤❤ජඝාරජකගජජ්ජාආඅක්ක ❤❤ජසකජාක්ශ්😂😂😂😂❤😊❤😊😊❤😊අහග්‍ආක්ඛ්ෆ්ඛකහ්

    • @maheshpushpakumara8733
      @maheshpushpakumara8733 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @nuwankumara7738
      @nuwankumara7738 5 หลายเดือนก่อน

      ​@@user-gz9de1iq6x00yieuTykkagfjeg ❤❤❤❤❤❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️😢😢😢😢😮😮😮😊😊😊❣️😍FLHD

  • @tharutharu305
    @tharutharu305 ปีที่แล้ว +45

    අම්මා කියන් වචනෙටත් ආදරෙයි..ලෝකෙ කරපු ලොකුම පව අම්මවයි තාත්තවයි අඩවපු එකට..ඒකා ඉතින් දෙයියෝ වුනාත් සමාව දෙන් නැතිවෙයි.අඩුම මන්වත් මට සමාවක් දෙන් නැ.ආදරෙයි අම්මෙ, මහමෙර තරම්..මොන අඩුපාඩුව තිබුනත් අපිට නොදැනෙන්න හැමදේම කරනවා..මගෙ ලෝකෙ ම්න් දැකපු සැබෑ දෙවියො ඔයා දෙන්නා අම්මා🥰තාත්තා🥰 ...ආයෙ අඩවන් නෑ කවදාවත් මගෙ ඇස් දෙකව

  • @dusheradeuduni3398
    @dusheradeuduni3398 4 ปีที่แล้ว +58

    ගොඩාක් ලස්සනයි පැටියෝ ..තෙරුවන් සරනයි !

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 ปีที่แล้ว +1

      Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhgghhhggggggggggggggggggghhhgggggggggggghhhhhhhhhhggggggghhhhhhhhhhhgggghhhhhggggghhhhhhhhhhhhh

    • @maduranginimanthika9239
      @maduranginimanthika9239 ปีที่แล้ว

      @@vishwasachintha9567 kvt

    • @Krishkr070
      @Krishkr070 6 หลายเดือนก่อน

      ​😊

  • @nayanikulathunga1855
    @nayanikulathunga1855 2 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි දුවේ.🌷හිතට දැනෙන සන්වේදී සින්දුවක්.💐අහන්න අහන්න ආසයි.💐හැමතිස්සෙම මේ සින්දුව අහනවා. 💐

  • @user-lz9vt8dk3u
    @user-lz9vt8dk3u 7 หลายเดือนก่อน +23

    ගොඩක් ලස්සනයි ❤❤ නංගියෝ ❤❤

  • @sangeethasujani4233
    @sangeethasujani4233 6 หลายเดือนก่อน +3

    Mama me sinduvata godak adareyi❤❤❤❤

  • @musicentertainment2114
    @musicentertainment2114 3 ปีที่แล้ว +25

    Adarei doniyoooooo❤️❤️❤️❤️❤️

  • @susanthalalsusanthalal8229
    @susanthalalsusanthalal8229 4 ปีที่แล้ว +82

    ගොඩක් ලස්සනයි දුවේ ජෙසුපිහිටයි 💖💝💞👍

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @vprashanth8704
      @vprashanth8704 3 ปีที่แล้ว

      Hi

    • @m.k.gunasekaragunasekara2551
      @m.k.gunasekaragunasekara2551 2 ปีที่แล้ว

      😎😎😎😎😎😎😎😎😎😎😎😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤗🤗🤗🤗

    • @m.k.gunasekaragunasekara2551
      @m.k.gunasekaragunasekara2551 2 ปีที่แล้ว

      M.k

  • @user-du8rr1hv8o
    @user-du8rr1hv8o 3 หลายเดือนก่อน +1

    Lassanai manika oyage kata hada Bawanawak wage.mage amma athulu siyaluma මව්වරුන් mathu budu wewa❤🙏🙏

  • @arunachathuranga3372
    @arunachathuranga3372 ปีที่แล้ว +17

    මගේ සුදු පුතා නිදියන්නේ මෙි සිංදුව දපුවහම ඇත්තටම සිංදුව ලස්සනයි චුටිදුවේ ඔයාට බුදුසරණ යි

  • @ranukashiran1264
    @ranukashiran1264 4 ปีที่แล้ว +208

    ගොඩක් ලස්සනයි බුදුසරණයි.ආදරෙයි හැමදාමත් ❤❤❤❤👍👌😍😍👍👌👌👌

    • @iie-jo2387
      @iie-jo2387 4 ปีที่แล้ว +2

      ආදරෙයි sudu දෝණි😘😘❤️‍💋‍

    • @jagathjayasuriya1669
      @jagathjayasuriya1669 4 ปีที่แล้ว

      Harima lassanai aksha chamudi chooti duu💖💖💖💖👌👌👌👌👌😙😙😙😙

    • @jagathjayasuriya1669
      @jagathjayasuriya1669 4 ปีที่แล้ว +1

      Harima lassanai aksha chamudi chooti duu💖💖💖💖👌👌👌👌👌😙😙😙😙

    • @youtubechanle1585
      @youtubechanle1585 4 ปีที่แล้ว

      @@jagathjayasuriya1669 xසහ
      .

    • @nethmidedunu3902
      @nethmidedunu3902 4 ปีที่แล้ว

      🎶🎶🎐🎐🎐🎉️🎉️🎉️🎉️q@@youtubechanle1585

  • @thilakarathnew4412
    @thilakarathnew4412 3 ปีที่แล้ว +12

    නියමයි නන්ගි ඹයාගෙ song eka

  • @jayalaththushara94
    @jayalaththushara94 7 หลายเดือนก่อน +1

    Aksha Chumudi hari lassanata sindu kiyanava hari ma hari ma lassanata songs kiyanava .hari pudumayi ❤❤❤❤❤❤❤

  • @sadaliaparna
    @sadaliaparna ปีที่แล้ว +4

    harima lassanai nangi sinduwa mageth amma nathiwela masa thunai me sinduwa harima lassanai

  • @snehaperera1831
    @snehaperera1831 2 ปีที่แล้ว +29

    ගොඩක් ලස්සනයි ❤️

  • @nadeeshadilshan8711
    @nadeeshadilshan8711 3 ปีที่แล้ว +145

    අම්මගෙ ආදරයට කිසිවක් සම කල නොහැක අපේ අම්මා ආදරයෙන් රැක බලා ගමු 😢😢😢😢🙏🙏🙏සියලු අම්මලාට බුදු සරණයි දෙවි පිහිටයි 💐💐💐😍😗😘❤❤❤❤

  • @sangeethajayasundara8897
    @sangeethajayasundara8897 ปีที่แล้ว +6

    ලස්සනයි අපේ නංගි මෙි සිංදුව හැම තිස්සෙම අඩ අඩ අහනවා 😭

  • @user-zx4xz1jy7w
    @user-zx4xz1jy7w 4 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගී ❤❤❤❤ඉදියේ මෙිි වගේ සින්දුව දෛරිය ලැබෙිවා !!බුදුසරනයි

    • @user-zx4xz1jy7w
      @user-zx4xz1jy7w 2 หลายเดือนก่อน

      ඔයා ට ලස්සන කටහඩක් තියෙවා නංගියේ❤❤

  • @sellyyarajendrn7336
    @sellyyarajendrn7336 3 ปีที่แล้ว +16

    අනේ ගොඩ කලෙකින් හම්බුනු හිතට වැදුනූ පොඩ්ඩිගෙ ලස්සනම ලස්සන සින්දූ ටික මගෙ අම්ම මතක් වෙල අඩපු දවස මෙ සින්දුවෙන් තමා

  • @wspfernando2215
    @wspfernando2215 4 ปีที่แล้ว +187

    ලස්සනයි දුවේ සිංදුව මට මගේ අම්මා ගොඩක් වටිනවා ආදරෙයි මගේ අම්මේ

  • @indikadilhani9868
    @indikadilhani9868 ปีที่แล้ว +10

    මේක තමයි මම ආසම සිංදුව

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 6 หลายเดือนก่อน +14

    අක්කේ මම ඔයාගේ හැම සිංදුවකටම ගොඩක් ආසයි . සිංදු අහන කොට ගොඩක් සිංදු අහන්නෙ ඔයාගේ සිංදු . අනේ අක්කේ ඔයා කියන සිංදු ගොඩක් ලස්සනයි ..❤❤❤❤❤

  • @ameshanipuni1259
    @ameshanipuni1259 4 ปีที่แล้ว +33

    Congratulations pattooo ummmmmaaaa❤️❤️❤️❤️

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @amilachamodh5303
    @amilachamodh5303 4 ปีที่แล้ว +35

    Aksha rata kawada hari wenas karanawa hoda gaikawak wela eka isthirai ❤️❤️❤️

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 7 หลายเดือนก่อน +3

    Mother 's memories very lovely song Sweet Singing 👌❤️

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 6 หลายเดือนก่อน +4

    මම අක්කගේ හැම සිංදු වක්ම අහලා තියනවා ... හරිම ලස්සනයි අක්කේ සුබ ම සුබ අනාගතයක් මම ගොඩක් ආසයි අක්කගේ සිංදු වලට ආසයි...❤❤❤❤❤

  • @lasanthichathu3822
    @lasanthichathu3822 3 ปีที่แล้ว +44

    ගොඩාක් ලස්සනයි 😘පැටියෝ බුදුසරණයි හැමදාමත් පරිස්සමින් ඉන්න නන්ගියෝ

  • @disnadissanayake117
    @disnadissanayake117 4 ปีที่แล้ว +35

    ලස්සනයි දුවේ.හොදට ඉගෙනගන්න. බුදු සරණයි. 😘😘

  • @ChathuraKasun-np2jg
    @ChathuraKasun-np2jg 11 หลายเดือนก่อน +3

    Budusaranayi manika❤❤❤❤😊😊😊😊

  • @SAberathna-th6xf
    @SAberathna-th6xf 10 หลายเดือนก่อน +5

    Ane godak lassanai patiyo.oya thava oya vage sindu nirmanaya karanna.budu saranai❤❤❤

  • @nethmithathsarani9821
    @nethmithathsarani9821 4 ปีที่แล้ว +16

    Lassni nangooo..wish you all the best pattoo..😘😘♥️♥️♥️♥️

  • @hasantharanjith7464
    @hasantharanjith7464 2 ปีที่แล้ว +14

    🥀🥀🦋🦋🌼🎸 හරිම ලස්සනයි දළදා සමිදු පිහිටයි සම්මා සම්බුදු සරණයි ආක්ෂා දුවේ

  • @rasikalalith3314
    @rasikalalith3314 ปีที่แล้ว +9

    ආසම කටහඩක් වගේම ආසම සින්දුව ❤😘🎧

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 6 หลายเดือนก่อน +14

    ඇත්තටම ලස්සනයි අක්කේ මම ඔයාගේ සිංදුවලට ගොඩක් ආසයි . හැමදාම අක්කාට ලස්සනට සිංදු කියන්න පුළුවන් වෙන්න ඕන . බුදු සරණයි ... ❤❤❤❤❤❤❤

  • @krisanthieid973
    @krisanthieid973 4 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි පැටියෝ❤️❤️😘😘😘දුකත් හිතුනා 🇸🇦🇱🇰🇱🇰🇱🇰

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @malkimiyhmini3074
    @malkimiyhmini3074 4 ปีที่แล้ว +43

    mekath patta. good luck nangiyo….

    • @OsandiKodagoda
      @OsandiKodagoda 3 ปีที่แล้ว +1

      මගේ අලුත්ම ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @sudeshnilanga4498
      @sudeshnilanga4498 3 ปีที่แล้ว

      Mekath patta. GOOD luck nangiyo

    • @s.h.b.2304
      @s.h.b.2304 3 ปีที่แล้ว

      B!sjzkaaaoq

  • @anneihiniduma9485
    @anneihiniduma9485 ปีที่แล้ว +4

    Happy 👍👍🙏

  • @lihinijayarathne5445
    @lihinijayarathne5445 8 วันที่ผ่านมา

    🥺❤️ කටහඬ මෙලඩි එක හැමදේම ගැලපිල තියන නිසා ඒක හදවතට දැනෙන නිර්මානයක්... කවද ඇහුවත් එපා වෙන්නෙනම් නැ

  • @KrishmalFernando
    @KrishmalFernando 3 ปีที่แล้ว +38

    දොයි කිය කිය බයි කිය කිය අම්මා මා නිදිකරා ❤️

  • @chamarapathum4443
    @chamarapathum4443 4 ปีที่แล้ว +34

    හම්මු එක ❤😘 පට්ට තෙරුමක් තියෙනව😘❤ අම්ම වගෙද මන් ඇහුව්වොත් එ ටික හම්මු❤️... අම්ම විතරයි ඉන්නෙ ඉතිම් අපිව එයා හැදුවෙත් ඔහොම කියලා දැනෙද්දී දැන් තම තෙරෙන්නෙ අම්මො තාත්තා♥💪 නැති උනාට අම්ම ඉන්නෙ🤪🤪❤❤ එ සින්දුව පට්ට නන්ගී බුදුසරණයි ජෙසුපිහිටයි පරිස්සමෙන් හැම්දාම හොදට සින්දූ කියන්න best Of Luck💓 නන්ගියා තෙරුවන් සරනයි😘😘❤❤

    • @dilankdilan3436
      @dilankdilan3436 3 ปีที่แล้ว

      Lassni

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +2

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @kavishasewwandi4541
      @kavishasewwandi4541 3 ปีที่แล้ว

      Niyama song akak

    • @manojwasantha3113
      @manojwasantha3113 14 วันที่ผ่านมา

      Pn

  • @SithijaMadushan-vx4fy
    @SithijaMadushan-vx4fy 22 วันที่ผ่านมา +2

    godak lassnai ane mevage sindu ahannon danapuevattekk harennvat baha podilamaint vagem ammat ahanva mevageeva dann sindu❤❤❤😂😂😂

  • @sandaminiravihansa1854
    @sandaminiravihansa1854 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මගේ අක්ශා මැණික 😘😘😘

  • @gtkithsiri1596
    @gtkithsiri1596 3 ปีที่แล้ว +27

    Harima ලස්සනයි ..💖💖

  • @jimiqueen6605
    @jimiqueen6605 3 ปีที่แล้ว +19

    Chamudhi නංගියගෙ voice එක සුපිරියි හොඳේ
    😍😍😍😍😍😍😍😍

  • @navodanethmini8852
    @navodanethmini8852 ปีที่แล้ว +2

    Super🥰

  • @kavee..
    @kavee.. 8 หลายเดือนก่อน +7

    ලස්සනයි නංගීයෝ ❤❤❤❤❤🤜🤛ඉදිරි කටයුතු සාර්ථකව කරන්න. බුදු සරණයි

  • @sarangawajiranayanananda3680
    @sarangawajiranayanananda3680 4 ปีที่แล้ว +137

    අම්මෝ ඒකෙ ලස්සන😍

    • @camilysang6094
      @camilysang6094 4 ปีที่แล้ว

      Harima.lassanlii.doni🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @ShaniShani-oi1oo
      @ShaniShani-oi1oo 4 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😍😍

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +2

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @shamaliresh6242
      @shamaliresh6242 3 ปีที่แล้ว

      @@ShaniShani-oi1oo Lassanai. patiyo🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷💕💕💕💕💕💕

    • @nishantharupasingha9401
      @nishantharupasingha9401 3 ปีที่แล้ว

      ILoveyou💖💖💖💖💖💖💖

  • @mihirikarunarathna8866
    @mihirikarunarathna8866 3 ปีที่แล้ว +23

    ලස්සනයි රත්තරන් දුවෙි හොදට ඉගෙන ගන්න පරිස්සමෙන් ඉන්න අමිමයි තාත්තයි එක්ක බුදු සරණයි 🙏🙏🙏

  • @dhanithkavintha6663
    @dhanithkavintha6663 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි චුටි නංගියො බුදු සරණයි

  • @madukawickramasingha7995
    @madukawickramasingha7995 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepanura7574
    @pradeepanura7574 2 ปีที่แล้ว +18

    ආදරෙයි මැනික.
    බුදුසරණයි දෝනි...

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +17

    🌹🌻🌹🌹🌻🦜🦜 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ඔයාට

  • @shalikakuruppu4327
    @shalikakuruppu4327 11 หลายเดือนก่อน +1

    මගෙ රත්තරං අම්මා හැමදාම නිරොගිව සිටිත්වා🙏🙏🙏

  • @GAMINGTHANUNA970
    @GAMINGTHANUNA970 ปีที่แล้ว +2

    අක්ෂා නංගි නියමයි ❤

  • @tsrrandika5294
    @tsrrandika5294 4 ปีที่แล้ว +49

    ගොඩාක් ලස්සනයි දොනි
    බුදු සරනයි ...🤗😍😘

    • @kajenkajen4960
      @kajenkajen4960 2 ปีที่แล้ว +1

      👍👍😉😉😉😉👍👍👍👍👌👌👌👌

    • @K.S.NishanPrasanka-et1zf
      @K.S.NishanPrasanka-et1zf ปีที่แล้ว

      @@kajenkajen4960😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰😙😙😙😙😙😙🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

    • @shenumishenuli2238
      @shenumishenuli2238 9 หลายเดือนก่อน

      තෝහිටපන්යකා

  • @sl..thanikadaya..9775
    @sl..thanikadaya..9775 ปีที่แล้ว +4

    Waw so beautiful aksa 🥺very nice 😚 this my favorite music girls&my favorite miusic 🤙

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 ปีที่แล้ว +8

    තවමත් මේ සිංදුව අහන අය ඉන්නවද ...... මාරම ලස්සනයි ♥️🙏

  • @_dewmin_
    @_dewmin_ ปีที่แล้ว +1

    Love it 🖤💥

  • @venkateshs4645
    @venkateshs4645 4 ปีที่แล้ว +13

    I came here from tiktok. Nice song ♥️🥰🥰🥰♥️

  • @sellyyarajendrn7336
    @sellyyarajendrn7336 3 ปีที่แล้ว +72

    මගෙ රත්තරං පැටියො හැමදම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනී 😔😔😔😔😔😔😔😔😔😔😔

  • @dayanmadhusanka1395
    @dayanmadhusanka1395 11 หลายเดือนก่อน +7

    දෝණී ඔයා ආදර්ශයක් කවදාවත් වරදින්න එපා✋ඔයාගෙ ඔය හුරතල් කට හඩට මම එදා ඉදන් ආදරෙයි පොඩි දූ ❣️❣️❣️ඒක ලස්සනයි සුබ අනාගතයක් තවත් දේවල් කරන්න ඉදිරියට කරන්න

  • @inokainoka5667
    @inokainoka5667 4 หลายเดือนก่อน +2

    GOOD .I love MY MOM❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slarmykolla4344
    @slarmykolla4344 2 ปีที่แล้ว +9

    ලස්සනයි චුටි නංගි ඔයාට තව ඉදිරියට යන්න පුළුවන් මම සුබ පතනවා ඔයගේ අනාගතයට ❤

  • @rahulhiru8020
    @rahulhiru8020 3 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි මේ සිංදුවට කැමති අය අනිවාරේන් ලයිකරන්න

    • @sewminishirani
      @sewminishirani ปีที่แล้ว +3

      Hiii 😓

    • @user-mc6np4bn7x
      @user-mc6np4bn7x 3 หลายเดือนก่อน

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Uuuuubum​@@sewminishirani

  • @manojirandima3163
    @manojirandima3163 ปีที่แล้ว +1

    Lassanai patiyo Mage chuti manika doiyanne me song eka ahagena🥰🥰🥰

  • @user-zn6tc6uz6f
    @user-zn6tc6uz6f 4 หลายเดือนก่อน +1

    Ammata man hari adarei hade oyalat adarei ne❤❤❤❤❤

  • @dasundilshan7127
    @dasundilshan7127 4 ปีที่แล้ว +150

    පලවනි කමෙන්ට් එක මගෙන්😍

    • @sujeearunasantha1728
      @sujeearunasantha1728 4 ปีที่แล้ว +1

      හාහාහා

    • @shehanpremodya1177
      @shehanpremodya1177 4 ปีที่แล้ว

      Plz පුක දෙන්ඩ එපා දසුන්

    • @chathudkc5831
      @chathudkc5831 4 ปีที่แล้ว +2

      @@shehanpremodya1177 හරියට බැලුවොත් උබ තමයි පුක දීලා තියෙන්නෙ උගෙ කමෙන්ට් අස්සෙ රින්ගලා..

    • @janakaweerasinghe909
      @janakaweerasinghe909 4 ปีที่แล้ว

      Lassanai patiyo

    • @ShaniShani-oi1oo
      @ShaniShani-oi1oo 4 ปีที่แล้ว

      පට්ට

  • @kumuduswarnamali1985
    @kumuduswarnamali1985 2 ปีที่แล้ว +64

    සිංදුව ගොඩක් ලස්සනයි නංගී ගොඩක් ආදරෙයි ❤️😍

  • @premajithpushpakumara2925
    @premajithpushpakumara2925 ปีที่แล้ว +1

    Lassanai nangi sinduwe. Mage kamethima sinduwac.

  • @nadeewirakkodi6362
    @nadeewirakkodi6362 ปีที่แล้ว +1

    Beatiful👌👌💙💙💛💛📢🦄

  • @madushamadumalirajakaruna6057
    @madushamadumalirajakaruna6057 2 ปีที่แล้ว +26

    ගොඩක් ලස්සනයි ...💜️💜️💜️

  • @chamathkasethmini3902
    @chamathkasethmini3902 3 ปีที่แล้ว +6

    Wow nangiyoo . Godak lassanai song eka ❤

  • @mariasokolova9602
    @mariasokolova9602 ปีที่แล้ว

    Mama eka hemadam ahanawa.
    Harima lassanayi nangi 😍😍

  • @user-nh5wd8nn6i
    @user-nh5wd8nn6i 5 หลายเดือนก่อน +1

    Good nangiyo ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MAshik-xt3qf
    @MAshik-xt3qf 3 ปีที่แล้ว +11

    Supar voice eka ♥️❤️😍😍😘

  • @rashirakaweesha9618
    @rashirakaweesha9618 4 ปีที่แล้ว +166

    පලවෙනි ලයික් එක මගෙන්

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +2

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @shilaninalikanawarathna5115
      @shilaninalikanawarathna5115 3 ปีที่แล้ว

      @@virajviraj3818 ❤️

  • @user-tz4sf5re9y
    @user-tz4sf5re9y หลายเดือนก่อน +1

    Ape malith mekata godak
    Kamathi nangi❤

  • @kaveeshanaveindi4768
    @kaveeshanaveindi4768 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි❤️‍😇

  • @khansika4094
    @khansika4094 3 ปีที่แล้ว +117

    හරිම ලස්සනයි චූටි නන්ගියෝ...ඔයාට තෙරුවන් සරනයි.....❤️❤️❤️

  • @inokadilrukshi8029
    @inokadilrukshi8029 4 ปีที่แล้ว +51

    🙏🙏🙏ගොඩක් ලස්සනයි බුදු සරණයි 👍👍👍🌷🌷

    • @virajviraj3818
      @virajviraj3818 3 ปีที่แล้ว +1

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @K.S.NishanPrasanka-et1zf
    @K.S.NishanPrasanka-et1zf 10 หลายเดือนก่อน +1

    Very nice ❤❤🎉I love it so much ❤❤🎉🎉

  • @user-sd5kh6hv1s
    @user-sd5kh6hv1s 10 หลายเดือนก่อน +1

    I love you aksha nangiii petiioo. ...........,..