Band ekak widihata 44 kalliya ee kale karima gema dunna hiphop සිංහල rap මිම්ම ussanna commercial nathuwa....mun meawa salli walata nemei kale ekai munge real talent eliyata awith tiyenne me production walin🔥.....me level ekata machan aith production ekak eliyata enne na itin,mokada dan money race ekath ekka production ekata sacrifice karanne na mun kauruth 🫠......මීගමුව rap hadenna reason ekth 44 kalliye rave eka tamai 💀🔥♥️
එද හිතට වැදුන ගැම්ම තාම රස්නෙයී❤
2025 ගැම්මක් සහෝ
Ekema
Aniwa❤
E bishane thava thiyanava vasi vasi❤
🎉🎉🎉🎉🎉
True......!!!!
2024 හුට්ටෝ මේක ❤
❤
❤
ඉන්නව හුත්තෝ 😂❤
Innawa huttto😅❤ 44 bodare gemma
😪
2024 Homies 👽🛸🩸
😌❤️
🤤
❤❤
Here...!!!
💀
2023 Homies 👽🌪️
❤
Yo yo
🔥💀
❤🔥
2024
'හිපොප් මැරෙන්නේ නෑ කොල්ලෝ අපි ඉන්න තුරු" ඔය වගේ රැප් එනකන් බලාගෙන ඉන්නවා තාමත්💔🍻
දැන් ස්මෝකා මල් රැප් සීන් එකේ 😬❤️
@@lakalmadanayaka9293 ඔව් 💔😑...
@@lakalmadanayaka9293 ow bn ,kalliyen ahak una kiyala 😪
Aaa bathalaya
Mood එක අව්වුල් ගියපු හැමවෙලාවකම අහන සුපිරිම rap එකක්..මේක ඇහුවම අයෙත් seen එකේ.. ලංකාවේ Rap වල quality එක වැඩි කරපු සුපිරියක්..මේකටත් ආදරේ කොල්ලෝ මේ පැත්තට
Same denuth ahanne ehm time eheka ❤️👌
Dn supiri rap nane boys dan gobbayo dana ewwa monada mewwath ekka neda "komada meka mmmmm" nodakin😂
Sira whottooo
Sira bb
කෝ බ්න් 2021 එකත් උනා තාම මේ සෙට් එකටයි මේ රැප් වලටයි ගහන්න track ආවාද ...💝
na bn thama
@@ashenvihanga5778 එන්නෙත් නෑ ✌️
සිරා 🤟
@@lakshanchamara4162 ekenma boss
munwath aluthin mehem ewa ghnne nathi line ekk ynne
2k24 Homies අහන සෙට් එක කෝ..🪐🛸💀
❤
Yo
❤
Yow❤
❤🤝
2024 Homies 🧟♂️🖤
තාම අහන උන් ලයික් එකක් දාන්😊
Ekenma
Elaaa
\m/
Ekenma bro
මේ වෙලාවෙත්
මේකට ගහන්න රැප් එකක් තාම ඇවිල්ලා නැහැ. පට්ටම vibe එක🔥❤️
කල්ලිය උඩටම🔥👆
ජය izzy|k mac|smoka✌
හදහන 🌙
Lwa chyper ❤🖤
@@nimsarapara පරණ ඒවා ඔක්කොම එකයි.....ඒවට ගහන්න ඒවා ආවෙත් නෑ එන්නෙත් නෑ.....
@@Fallen-b4g සිරා කතා ව
දැන් ඉන්න උන්ට rap king ලා කියනවනම්, මෙයාලට කියන්න ඕනි rap king ලා මවපු දෙවිවරු 😌❤️
Rap legendaලා💝
Ekagai
ඇත්ත❤
Legend
Rap gods ❤🔥
හිපොප් මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරූ 🥺👑️❤️
ස්මෝකගේ අලුත් Album එක අහලා ආවේ, ආයේ පරණ එකක් අහලා බලන්න ඕන කියලා.
පරණ එකා,පරණ එකාම තමා💔😫
#loveoldvibe 💯💥
පරන එකා තාමා ගැම්ම😿
@banumanohara 😩💔
තාම අහනවා😍
ආයේ මේ වගේ එකක් එන්නේ කවද්ද?😢
44කට්ටියම එකට💘
හැමදාම දවස පටන් ගන්නෙත් ඉවර කරන්නෙත් මේක අහලා යකූ..ආදරෙයි ස්මොකියෝ k mac❤😘🤟
හැබැයි මේ විදිහට නෙමේ.smoki ය වගේ වෙනස් වෙලා නැත්නම් smoki ව ඕවට ගාව ගන්න එපා
@@annakaliabeydiwakara799 ane me paduwe idahan
@@annakaliabeydiwakara799 😂😂😂😂
ස්මොකේට ආදරෙ සෙට් එක like එකක් දාමූ ❤❤
එකෙන්ම එකෙන්ම ❤️❤️❤️
❤❤
එකෙන්ම
2015 ඉදන් තාම අහනවා. 2015 තමයි රැප් සංස්කෘතියේ හොදම කාලේ. එත් දැන්. ඒ කාලේට ගොඩක් ආසයි.
2014-2016 kalli Rap sellama uparima tibbe
අනිවා
2014,15,16 තමයි රැප් නැගලම ගියේ සැරටම,❤
2023 තාමත් අහන සෙට් එක මේ කොනට 44 kalliya ⛓😈
😌❤
🖤
✌️
❤😚
මැරෙකන් අහනව💙
සුර ලොව සැප
අපි දෙවිවරු ❤
2021 අහන උන් මේ කොනට😘
100 පැනල බ්ම්
Adohh
😍❤️
Oooo
gemmk
වරෙන් කොළඹට පෙන්නන්න රගේ 44 කල්ලියේ බලේ ❣️🔥 44 Kalliya
ස්මෝකගෙ කැල්ල පටන් ගද්දි ඉස්සර වගේම තාම ඇග හිරිවැටිල යනව ඔයි🔥🔥
Atta yako 🔥
"වචන වලින් අල්ලන්නෙ මං නිල
සල්ලි වලින් නම් කරන්න බෑ මිල"
#KALLIYA
44 වෙන්නෑ කවදාවත් මලානික 🖤💯
gAmma💢👁️🗨️💥
රැප් කලාවේ නොමැකෙන නාමය ❤️🥺 දෙවිවරු 🍃
Kawda bn hip hop poddak pennpnko
K-Mac x Izzy x Smokio
Izzy -
(Hook)
මුහුදට පෙන්නන්නෙපා කොල්ලෝ ලුණු
ගින්න අපි නම් මොකටද ගිණිකුරු
සුරලොව සැප, අපි දෙවිවරු
Hip Hop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු (x 2)
K-Mac -
(Verse 01)
ඔන්චිලි චිලි චිල්ල මලේ
කවුද රජ මමයි සිංහයා කැලේ
වරෙන් කොළඹට පෙන්නන්න රඟේ
44 කල්ලියේ බලේ
දෙන්නම් වදන් කොල්ලෝ බෙදන් කන්න මම
කන්න දුන්නු අත හපාකන්නැහැ මම
මුල අමතක කලෙත් නැහැ මම
මම, මගේ ගැන කියවන්නැහැ මම
කාටත් නෑ බය, කාටත් නෑ ණය
බොරුව ටික කලයි, ඇත්තට ජය
දුන්නා දෙවියෝ මගේ හිතට හයිය
දුක කිව්වා දුක විඳපු අය
පැණිරස කන්නයි කූඹි වටවෙන්නේ
ගරු නාම ගන්නයි උඹ පොරකන්නේ
මට වැඩක් නැහැ මම පාඩුවේ මලක් ගහගෙන Chill එකේ ඉන්නේ
Hook (x 2)
Smokio -
(Verse 02)
ඇත්ත විතරමයි නෑ බොරු හිල
වාසි හොයන් මාරු කලේ නෑ පිල
වචන වලින් අල්ලන්නේ මං නිල
සල්ලි වලින් නම් කරන්න බෑ මිල
මම දියරෙද්දෙන් කපන්නැහැ බෙල්ල
මං ගැන දන්නවා බං උඹේ කෙල්ල
සෙල්ලම් එපා nigga, වගෙයි මං හෙල්ල
අමාරු වෙයි මාව කරන්න මෙල්ල
එළ, එළ, ඊළඟ පිම්ම
ඇස් පනාපිට උස්සනවා මිම්ම
බලපන් කටින් පිටවෙන ගින්න
අකමැති උන්ට බැරිවෙයි බලන් ඉන්න
යාච්ඥා කලේ රැප් ගලනකන් වහින්න
දැන් පීනන්න බැරි උන්ට වෙයි නහින්න
හිතලා වත් නෑ මම නවතින්න
මෙන්න බෙහෙත් උඹේ උණ බහින්න
එන්නැහැ ළඟට, කට විතරයි, දෙවියෝ රඟනකොට යක්කු රවන්නේ
ඕන නෑ යකඩ, ගලන වචන වලින් මං මිනී මරන්නේ
හතරයි හතරේ මිම්මට මගේ අතින් උඹගේ වල කපන්නේ
ඇයි ඔරවන්නේ කවුද චන්ඩි ? සද්ද එපා nigga, අපියි රඟන්නේ
Hook (x 2)
#SLRap #SinhalaRap #44Kalliya #Srilanka #MuchLove
+Ranuka Dilhara (රනූ) Thanks machan
ඒල
ela collek harak horek
nicee
Nice
2020 අහන්න අය like කරන්න
20 වෙනි පාරට වගේ❤✌️
👍👍👍👍👍👍👍
❤❤
29 para
Yit
පලවෙනියටම අහපු rap එක ඒ දවස් වල කට පාඩම්❤️🙂
2023ත් අහනව❤️
Math ahapu first ek ❤😢😊
ගින්න අපිනම් මොකටද ගිනි කුරෑ ❤️🔥🤟
44 kalliyaa said "වරෙන් කොලඹට පෙන්නන්න රගේ" i feel it
" වරෙන් කොලඹට පෙන්නන්න රගේ " Feel it 🖤
අඩෝ නෝ
Colombo hutto 🤍
සිරාවටම ඇඩුනා සික් රැප් එක බිග් රෙස්පෙක්‍ට් #Smokio_K_mac
රැප් කලාවෙ ස්වර්ණමය යුගය අාරම්භ වූ රැප් එක❤💥
Number one rap 😎🦉🦅🌋🌩️🌬️🌪️🌞☀️🌦️🤡🌋🦅🦜🦉🦇
සික් කොරස් එක හුත්තො!
+Gappiya muge kunuharapa wapirilla thama mata allannaththe. Sirawatama, lankawe famous channel ekak neda, coment ekak danakota tikak descent widihata dapanko.
pissa
gappiya pissa ,modaya saha mee haraka
+loopaz john 5 k danna
+loopaz john lolla
හෙළ රැප් වල ස්වර්ණමය යුගයේදි කළ තාමත් ඒපා නොවන නිර්මාණයක් ❤️
හිපොප් මැරිල බෝයිස් ආයෙ කුනාටුවක් ඔනේ 😪🔥
Piliyandala 💥
තාම අහන වුන් ලයික් එකක් දාමු😻
උබලට ගහන්න උන් නෑ උබල තමා genuine 🥵
කාලෙකින් අැහුවෙ.. තාමත් ගැම්මක්❤
God Of Sri Lanka Rap 💞✨️
2025 anyone ❤
"ඇයි ඔරවන්නෙ කව්ද චන්ඩි සද්ද එපා නිග අපි රගන්නෙ" එතන අමුතුම රහක්,ගැම්මක්❤️ 2025 අහන අය කෝ❤️මෙව්වට ගහන්න රැප් ආයෙ එන්නෙත් නෑ🙂
ඔව් බන්😢
Hip hop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරු 🖤😈
අම්මෝ luci අඩෝ උබ new generation උනාට පට්ට වැඩ්ඩෙක් ඈ.ඔය ගැම්මම ඕමම තියාගනින්.mood අවුල් කරන මල් රැප් මිනිස්සු අසහන කාරයො කරන ස්ත්‍රී කාය වර්ණනා රැප් LOVE රැප් ඒවගේම හෙලුවෙන් නටන visual තීන රැප් නම් කරන්න එපා.මේ වගේම ගැම්මටම රැප් කරහන් කල්ලිය,පදනම,ඩ්‍රිලාල වගේ ගැම්මට රැප් කරහන්.ගැන්ස්ටර් රැප් උනත් අවුලක් නෑ.නිහතමානී රැපෙක් උබ මට එකෙන්ම "මත් උනු බඹරෙක්" සින්දුවට දාපු comment එකට reply කරා.ආදරෙයි පැලෙන්න.ජයවේවා!!!❤️👍💪🔥💨😍
මේ කමෙන්ට් එක මතක තියාගනින් කොරෝනා තියෙද්දි උබ මෙ සින්දුව බලන්න ආවා කියල
තාම කොරෝනා 😂
හැමදාම වගේ K-Mac දෙනවා වදන් ටික සට පට, Smokio දවසින් දවස මුවහත් වෙනවා උස්සපන් කොල්ලෝ මිම්ම.
අද වෙද්දි ගැම්මක් තමයි...2021😈
@@udennandila1577 dawasin dawada muwahath wela ada weddirap game eke icon eka
දැන් නම් සමෝකත් වැඩක් නැ මල් රැප්මයි😥
@@LAKDINU_THARAKA sirawatama
@@LAKDINU_THARAKA ow 🤐
Reyal Old School ||• K mac, Rap King Kevin Smokio And Maliya 🔥💗
Coming soon new සිංහල rap plis comment
පරණ තාලේ ආයේ කොල්ලොන්ට ඔනී 🪬🫀
#$mokoo faහර brow..සුපිරිමයි.. Bestම රැපා උබයි බන්...€# hip hop #මැරෙන්නෑ කොල්ලො අපි ඉන්න තුරු.......
..
Thamath dow❤💥
Legend 🔥❤️
Hiphop මැරෙන්නෑ කොල්ලෝ අපි ඉන්න තුරූ 😍💚 2021 😋
මේවා ආපු කාලෙ ඉදලා කටපාඩම් කලේ...වදන් නම් වදන් තමා ඉතින්...😎♥️🌺
K Mac #Respect .. Most complete Sinhala Rapper all the time (Y)
Gemmak thama😮
ආහ්.... ඔංචිලි චිලි චිල්ල මලේ ❤✌️ K - Mac
44ta ratama padhiri huththooooo...
Respect ma homies...
බලාගෙන ඉන්නෙ කොහෙ හිටියත්...
ආදරෙයි ආදරෙයි 44...
❤️
කලින් රැප් ආයිමත් එන්නෙ නෑ ඒත් මෙ වගේ ඒවට ගහන්න තව ඒවා එන්නෙත් නෑ ❤️
තාම අහනවා යකු
2025 ne guys💀🤍❌
Band ekak widihata 44 kalliya ee kale karima gema dunna hiphop සිංහල rap මිම්ම ussanna commercial nathuwa....mun meawa salli walata nemei kale ekai munge real talent eliyata awith tiyenne me production walin🔥.....me level ekata machan aith production ekak eliyata enne na itin,mokada dan money race ekath ekka production ekata sacrifice karanne na mun kauruth 🫠......මීගමුව rap hadenna reason ekth 44 kalliye rave eka tamai 💀🔥♥️
44 ❤️❤️ ලංකාවේ කොහෙද කල්ලියට ගහන්ඩ 👌👆🤟 ආදරෙයි 💓❤️❤️
Hip hop මැරේන්නැ කිව්වාට දැන් මැරිලා තියාන්නේ උබලා නැති හින්දා ❤️
😓
මුන් ඉන්නවා බං හැබැයි මූන්ගේ කාලේ දැන් ඉවරයි බං දැන්.. පරණ ටික අහගෙන ඉන්නෙ
@@100mcreations6 😪🥲
ඔව් බන්@@100mcreations6
කුඩා දරුවන් මෙය ඇසීමෙන් වලකින්න ඇබ්බැහි වෙන සුලුයි....❤️😈🔥✊
Addict 💀
4th listen .
❤❤❤🇱🇰❤❤❤
Happy new year !!!
44 හදවතින්ම ආස උන් 💓 දාපන්
44 කල්ලිය කරමි මං හදවතින් ගරු ❤️❤️
Ela
❤❤❤
සුපිරි ආයෙ කියන්න වචන නැ...🤟🔥
එල බ්‍රෝ ජාති
❤💫🌎
3rd listen .
❤❤❤🇱🇰❤❤❤
🔥🔥🔥
අව්රුදු හයක් ගිහිල්ලත් මේවගෙ රස්නෙ තාම එහෙම්මමයි🔥
කොච්චර අයියල ආවත් තාමත් මේ Track වලට ගහන්න මොනවද බං ආවෙ ලංකාවෙ Rap උන වෙනස් කරපු දෙවිවරු තමයි 👑️ .
Smokie ,rap එක පට්ට අයියේ සුපිරි සහෝ බොක්කේම් ගරු කරනවා සහෝ 😎☠💀
වරෙන් කොළඹට පෙන්නන්න රගෙ ❤️💥
Akamma colaba gamma❤️❤️❤️
hipop marenne n ☠️💥
2021 මල් rap වගේද මේවා❤️🔥
අවුරුදු 6 ක් ගිහිල්ලත් තාම මෙවට ගහන්න track ඇවිත් නෑ ❤️👉👈
📌️😇🖤
Classy bro! Keep it up!
🌪️🌪️🌪️
සුපිරි අඩෙ දැන් නැ නේ බන් ඔහොම රැප්😢
අදටත් පිස්සුවෙන් වගේ අහන සෙට් එක කෝ🙏🖤
Hi
Sickening bro!!! \m/
Smokio. ඔයානම් rep king😍😍😍🇱🇰🇱🇰🇱🇰
Rep😂lol
Hi
Bro
පක තමා 😹😹
2K24 44 KalliYa
💗
අමරණිය එව්වා
OlD IS GOLD 🥺❤️🔥
khmhri kollo andana trend ekn change wela sinduwak krpu eka hondai... ela ela
ඒ බීශනේ තාම එහෙම්ම තියෙනව තාම😍
Niyamainee 🥵😈☠️🧟
මුන්ගේ Track වලට ගහන්න උන් තාම නැ බන්....🤟🔥🔥🔥😈
තාමත් ආදරෙයි ❤️..උබත් ආදරෙයි නම් ලයික් කරපන් එක ගොඩක් වටිනවා
පිස්සුද
ඇයි
@@SachithAndSachini ù
Patta 👏
සිකස් ලෙප්ට් වාසි ඒක 😉🤘🤘❤️
2025 Any One Homies 👽✌️
Its me,
My boys🎉
❤❤❤
super bro
Padhrima parak good job #KVLLIYV #KVLUSVLLI #DOPEBOYZ