44 Kalliya - 4 x 11 (Official Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • เพลง

ความคิดเห็น • 1.7K

  • @sanjulapradeep5174
    @sanjulapradeep5174 ปีที่แล้ว +143

    දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි ..
    පලවෙනි පාරට අහද්දී තිබ්බ ගැම්ම තාම එහෙම්මම තියෙනවා 🔥♠️

    • @BrayanRaj
      @BrayanRaj หลายเดือนก่อน

      💀🖤🩸

  • @tharushaakarshana3094
    @tharushaakarshana3094 ปีที่แล้ว +193

    2023 /කොච්චර රැප් ආවත් මේවා තමා සුපිරි තාමත් 😊

  • @REZY-n2v
    @REZY-n2v 5 หลายเดือนก่อน +201

    2024 anyone 🎃👹️💀

    • @praveenchamika3733
      @praveenchamika3733 4 หลายเดือนก่อน +3

    • @panda_720
      @panda_720 4 หลายเดือนก่อน +4

      Kmac hinada ahanne 🔥 neththan set ne🫀

    • @LONEWOLF-df7oj
      @LONEWOLF-df7oj 4 หลายเดือนก่อน +3

      🖖👁️

    • @MilanBenadick
      @MilanBenadick 3 หลายเดือนก่อน

      Bruh chey 9👍​@@panda_720

    • @RaviduTharuka_
      @RaviduTharuka_ 3 หลายเดือนก่อน +3

      Brdh 😽💗

  • @DESHITHA2009
    @DESHITHA2009 ปีที่แล้ว +241

    පිලියන්දල 44 කල්ලියනන් පිස්සුවක් මේ rap වලට ගහන්න තව කොහේවත් rap නෑ ❤️❤️

  • @IsuruCharunya
    @IsuruCharunya 4 ปีที่แล้ว +65

    When Chey Nyn said, "Jeewithen bagayak nasthiwela den sehenna durak gewila gihin" I felt that shit!

  • @sinethiroshan7191
    @sinethiroshan7191 2 ปีที่แล้ว +83

    2022 තාමත් එපා උනෙ නෑ ❤️♕

  • @රැප්පිස්සාතමයිපකෝ
    @රැප්පිස්සාතමයිපකෝ 7 ปีที่แล้ว +122

    SMOKIO නැති අඩුව තදටම දැනුනා වූ ත් හිටියා නම් තද සුපිරි TRACK ඒකක්

  • @MrUviYa
    @MrUviYa ปีที่แล้ว +34

    මේවා හැමදාටමත් Legendary.. ❤

  • @KaveenDilhara.
    @KaveenDilhara. 3 ปีที่แล้ว +820

    anyone 2021 ❤️

  • @ALFHA44
    @ALFHA44 9 หลายเดือนก่อน +56

    "ජීවිතේ බාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින්
    පලිගන්න ඕන මංම මට කරපු කරිපු දේවල් මංම විහින්"
    කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා 🖤💯

  • @arashieditzzz1602
    @arashieditzzz1602 7 ปีที่แล้ว +575

    smokio th hitiyanm patta kiyana un mekata like krpn 👍

  • @nethushayasithhirushan5829
    @nethushayasithhirushan5829 ปีที่แล้ว +18

    Underrated සුපිරිම rap තමයි මේවා... මේවට ගහන්න තාම බැරි වුනා 😽❤️

    • @emanside3519
      @emanside3519 10 หลายเดือนก่อน

      Aniwa😢

  • @thulansnawarathna8537
    @thulansnawarathna8537 7 ปีที่แล้ว +19

    Kalliya inne uda..Superb track..Good Luck izzy,Mac,Yk,chey and Gihan❤

  • @poddayt6137
    @poddayt6137 ปีที่แล้ว +31

    Verse 1) (YK)
    නිවෙන් නැති ගින්නක් ඔලුවේ ගිනි අරන් ඉන්නේ
    යක්ෂයෙක් මගේ ඇතුලේ මාව ඉතේකරන්
    බොරු දේවල් බලන් හීන මවන්නෑ…
    මිරිඟු පස්සේ රැවටුන් නැත්තං හම්බෙන්නේ වරම්
    ජීවිතේ දැක්කේ දරුණු පැත්ත තේරුම් ගත්තා ඇත්ත නැත්ත
    මාරයා ලග ඉද්දී දුවන්නෑ ඩෝ… මං නම් ගත්තත් කැත්ත
    ආ…උබලා දාන්නේ මොත්ත පෙන්නං පිටින් හොද පොත්ත
    කිව්ව කලින් තේරුම් ගද්දී කැරකිල්ල නම් බීපන් පෙත්ත
    චේන්…පැනලා ඉන්නේ චේන් කරන දේවල් දන්නෑ
    දාන්න එපා කේස් නෑ හිතේ බ්රේක් දෙතුන් පාරක් මං හිතන්නෑ…
    ඉවසන්නෑ…උබලා තාම මගේ නරක පැත්ත දන්නෑ
    ගෝස්තිය එක්ක සැපේ ඉන්නේ උපරිම කාටත් චාටර් වෙන්නෑ
    (Chorus) (Izzy)
    රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
    4×11-44
    රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
    4×11-44 //
    (Verse 2) (K Mac)
    වැටුන් නෑ මන් අහසෙන් පොළොවට
    අඩියේ ඉදන් ආවේ ඩෝ… උඩටම
    සතුටු වෙයන් දැන් බැනපන් පස්සේ
    අපි කට ඇරියොත් උබලව වස් වේ
    කාලේ වෙනස්.. තාලේ වෙනස් දැන්
    හොඳට හිතලා පුරවපන් හිස්තැන්
    ඉලුම නාදේ පුපුරන් එන්නේ විශ්වෙන්
    සාතන් පෙනේවි උබටත් හීනෙන්
    දිලිසෙන සියල්ල රත්තරන් නොවේ
    යාළුවෝ දැන් අත්අඩංගුවේ
    හැමදාමත් තමන් මට්ටු වේ
    මං මගේ හිතත් එක්ක රණ්ඩු වේ
    කොතරම් මට ආවත් බාධක
    සත්තයි මං දිනනවා දවසක
    රතු කහ කොළ මල් පිරිච්ච ලෝකෙක
    හොයන් යන්නේ නෑ නොලැබෙන කළුණික
    රම්‍ය සුරම්‍ය සුභ //
    සුර සැප නෙමෙයි හැමදේම
    ජීවිතේ මීටරෙන් ගහපන් ගේම… ගේම…
    (Chorus) (Izzy)
    රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
    4×11-44
    රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
    4×11-44 //
    (Verse 3) (Chey Nyn-sossa)
    අද කරන්නම් මං සුන්නදූලි වගේ සුලගක් සුලි
    ඇවිලෙයි සැරට ගින්න පැන්නා මං දෙවෙනි පිම්ම
    ඉන්නේ දෙවියෝ ගාව අල්ලන්න බෑ බන් මාව
    කදු පුපුරලා ගලන්නේ ලාව මාරයා නෙමේ අල්ලන්නේ මාව
    ජීවිතේ භාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින්
    පලිගන්න ඕන මංම මට කරපු දේවල් මංම විහින්
    වැරදුන තැන් ලිව්වා මං පොතක කලු පාටට පෑනක තුඩින්
    පැරදුනේ නෑ සෙල්ලමේ මං තාමත් පියඹන්නේ හදට උඩින්
    කොළඹ තාලේ මේකයි බොසා බලපන් අපි රියලා…
    හම්බකරන්නේ මිනිස්සු අපි හම්බකරේ නෑ රුපියලක්
    සල්ලි වලින් නම් මැන්නේ නෑ මං කවදාවත් චරිතයක්
    කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා…
    වස විස දුම් කටේ හැමදාම…
    නලගනන් වටේ හැම හැම රෑම…
    බොරුවෙන් ආපු උන් නම් තාමත් රගපෑම
    හෙල්ලුවා සෙල්ලම නිග Chey Nyn නම
    (Chorus) (Izzy)
    රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
    4×11-44
    රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
    4×11-44 //

  • @ao7790
    @ao7790 ปีที่แล้ว +7

    Ada karannam man sunnadduli...-Kalliya-Love this much 😍🔥🎧

  • @chamika_chiranjaya
    @chamika_chiranjaya 10 หลายเดือนก่อน +5

    Dan ewwt harannawth ba mewwni rap e kale idn thama ahanawa gmmta

  • @madusankasandanuwan5028
    @madusankasandanuwan5028 7 ปีที่แล้ว +5

    Track eka nam thada. Ko do smoki. K mac. Pana bro❤️❤️❤️😊 Eny way. jaya 44 kalliya

  • @kumara7102
    @kumara7102 ปีที่แล้ว +1

    44 kalliya Adarei ❤️ Ae Kale biishane , gamma k thama , danata rapa hadala Awurudu 05k thama gammen Ahanawa , wasawisa kate hamadama nalaganan wate hama hama rama...

  • @nailart1131
    @nailart1131 4 ปีที่แล้ว +401

    2020 ගැම්මට අහන උන් ලයික් එකක් දාම් යන්න ❤️🤚

  • @ayeshudayanga1094
    @ayeshudayanga1094 8 หลายเดือนก่อน +3

    2k24🎉❤

  • @chathurarox1397
    @chathurarox1397 6 ปีที่แล้ว +52

    පට්ටම ස්මොකියො නැත්නම් ගතියක් නැ 44කල්ලිය අදරෙයි

  • @sachinmadumika4197
    @sachinmadumika4197 6 หลายเดือนก่อน +16

    Anyone❤️ 2024
    4 x 11 = 44

  • @Status-us3zq
    @Status-us3zq 7 ปีที่แล้ว +280

    රැප නම් පට්ට.ඒත් SMOKIO නැති අඩුව වහන්න බෑ. #Waiting for SMOKIO#

    • @HMID722
      @HMID722 7 ปีที่แล้ว +8

      Gayashan Bhashitha smoki tawat 44 na bn

    • @tharukasandaruwan8201
      @tharukasandaruwan8201 7 ปีที่แล้ว +6

      Gayashan Bhashitha කො ඌ

    • @Status-us3zq
      @Status-us3zq 7 ปีที่แล้ว +6

      smokio දැන් 44 නෑ බං.එයා එකෙන් අයින් වෙලා හරි,අයින් කරල හරි..

    • @Status-us3zq
      @Status-us3zq 7 ปีที่แล้ว +6

      එයා 44දැන් නෑ බං.

    • @sandundinethradayarathne5239
      @sandundinethradayarathne5239 7 ปีที่แล้ว +5

      +Gayashan Bhashitha දැන් smoka තනියෙන් වැඩ බන්....එළියට බහි ළඟදිම

  • @denuzzz
    @denuzzz ปีที่แล้ว +8

    4 × 11 හතලිස් හතර
    😇මේවගෙ ගැම්ම අදටත් නැතිවෙන්නෙ නෑ

  • @shehantharusha2899
    @shehantharusha2899 7 ปีที่แล้ว +4

    kiyanna wachana na bossa.....gindara wagee..supiriiiiii sapak kalliya..adareii 44 brothers

  • @eranjanakalsara6032
    @eranjanakalsara6032 2 ปีที่แล้ว +3

    44 kalliya
    Smokio ❤️🥵
    KMAC🖤😎

  • @judedk1773
    @judedk1773 7 ปีที่แล้ว +5

    රැප එක සුපිරි smokio nethi aduva thama ban.. smokio waiting ban.

  • @SlMemory
    @SlMemory 2 ปีที่แล้ว +33

    1 million වලට පස්සෙත් ඇවිල්ලා යන අය කෝ ❤️
    👇

  • @pramodlakshan7920
    @pramodlakshan7920 8 หลายเดือนก่อน +20

    Still listen in 2024 ❤

  • @snoop9121
    @snoop9121 3 ปีที่แล้ว +273

    Maliya නැති තැන පදනම් නෑ වගේ Smokio නැති තැන කල්ලිය නෑ

    • @risajasahas5842
      @risajasahas5842 3 ปีที่แล้ว +4

      Sirawata

    • @hashanshalika4414
      @hashanshalika4414 3 ปีที่แล้ว +3

      Aniwaa

    • @pasindudilshan3261
      @pasindudilshan3261 3 ปีที่แล้ว +8

      Smokiyo New gang Dope gang High New soljar smokiyo x Rezzy x Tee cee x Fyushion 🙏👿🥵🤘🤯🤪😍🎙️ cooming soon track
      Akasiya akolaha
      Susthi math dawas
      New Album 🤘🙏👿

    • @musicunit9325
      @musicunit9325 3 ปีที่แล้ว +2

      ඇත්ත☺️🖤

    • @yashrockrullz733
      @yashrockrullz733 3 ปีที่แล้ว +9

      K mac iddi moktda bng smokio

  • @darkshadow6172
    @darkshadow6172 2 ปีที่แล้ว +17

    කල්ලියට ගහන්න කව්රුත් නෑ තාම 😍❤️

    • @ThusharaThushara-m2f
      @ThusharaThushara-m2f หลายเดือนก่อน

      😂 play hutto

    • @ThusharaThushara-m2f
      @ThusharaThushara-m2f หลายเดือนก่อน

      Lil rome.❤ praba selfi diss ekak ghla thiyenne 44lata.ekakwath ahala waren.oke smokiowath hitiya nam parak allanna thibba

  • @gimhan5108
    @gimhan5108 4 ปีที่แล้ว +125

    2020 අහන බොසාලා ගැම්මට ලයික් කරන් යන්♥️♥️

  • @lohanpallemulla5468
    @lohanpallemulla5468 ปีที่แล้ว +2

    Fav ❤️

  • @smokiosmokio9110
    @smokiosmokio9110 7 ปีที่แล้ว +194

    රැපනමි පටිට Smokio නැති අඩුව හොදටම පේනවා කෝල්ලො.....

    • @chandanamadusanka1421
      @chandanamadusanka1421 3 ปีที่แล้ว +1

      Siramaa kaththava

    • @nethmikasahan3797
      @nethmikasahan3797 3 ปีที่แล้ว +1

      Ow bn 👍

    • @induniludaya5801
      @induniludaya5801 3 ปีที่แล้ว +4

      හුත්තෝ දැන් smokio පොන්නයෙක් බලපන්කො දැන් ඒකා boot songs🤦‍♂️වලටත් රැප් කරනවා ඌ සිරාම පොන්නයෙක් 🙄🙄

    • @mohanpriyantha6864
      @mohanpriyantha6864 3 ปีที่แล้ว

      @@induniludaya5801 ekenma penawa

    • @motohub_SL
      @motohub_SL 2 ปีที่แล้ว

      @@induniludaya5801 අනේ ගොං හුත්තෝ උ රාමුවකට කොටු වෙලා නැහැ ඒක තේරුම් ගන්න බැරි උබයි පොන්නය 💔🤞😂, වෙන රටවල් වල වගේ නෙමේ අපේ රට gangster රැප් වලින් උඩට එන්න බැහැ කියලා උටම තේරෙන්න ඇති,

  • @HASHnevdie
    @HASHnevdie ปีที่แล้ว +10

    2023 කොච්චර ඇහුවාත් එපා වෙන්නෙ නැහැ ❤

  • @ishankavindu
    @ishankavindu 7 ปีที่แล้ว +7

    chenyn kill it much love 44 💙💚💛💜💪

  • @saad3621
    @saad3621 ปีที่แล้ว +4

    Vera level🔥🔥🔥el el. Addicted 🔐

  • @apoorwashashmika
    @apoorwashashmika 3 ปีที่แล้ว +15

    2021-02-04 🥺❤️
    තාමත් ආදරෙයි❤️‍🔥

  • @anurawijethunga-mq7bh
    @anurawijethunga-mq7bh ปีที่แล้ว +2

    k mac adarei

  • @remaguna7713
    @remaguna7713 6 ปีที่แล้ว +37

    YK! I ❤ YOU!! Love From Malaysia❤🖤
    #44Kalliya

  • @asheneducation4237
    @asheneducation4237 ปีที่แล้ว +3

    වැරදුන තැන් ලිව්වා මන් පොතක
    කළු පාටක පැනක තුඩින්...☠️🎧🔥

  • @anjustefanilangasekara1078
    @anjustefanilangasekara1078 7 ปีที่แล้ว +12

    දිගටම මේ වගේ සිංදු කරපන්. International level කියන්නේ මේවට තමා. Respect 44

    • @umeshmuthumala8634
      @umeshmuthumala8634 7 ปีที่แล้ว +2

      International level?
      lol

    • @anjustefanilangasekara1078
      @anjustefanilangasekara1078 7 ปีที่แล้ว +2

      Kuhakai kiyanne okata ne itin. Tawa katha one na. Eminem karoth hondai. Ape ekek karoth charter lol.

    • @sljazz
      @sljazz 7 ปีที่แล้ว

      Reely..! :P

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ ปีที่แล้ว +57

    2023 අහන සෙට් එක කෝ😎🔥🔥

  • @srilankanvevo4435
    @srilankanvevo4435 7 ปีที่แล้ว +88

    ස්මොකියෝ නැති අඩුව දැනෙනවා මචන්

  • @NimtharaPaka
    @NimtharaPaka 6 หลายเดือนก่อน +2

    පිලියන්දලින් තව එකක් ඕනේ 2024ට❤

  • @Shonsimone
    @Shonsimone 7 ปีที่แล้ว +11

    Smokio නැති අඩුව බොක්කටම දැනෙනවා බොසා✌️

  • @HarshanaLakshan-kadal
    @HarshanaLakshan-kadal 3 หลายเดือนก่อน +1

    YK 🗣️ 🔥

  • @shanukadilshan3713
    @shanukadilshan3713 7 ปีที่แล้ว +33

    කියන්න දෙයක් නැ..පට්ටම රැප් එක ආදරෙයි44 කල්ලියට

    • @ktmpodda8412
      @ktmpodda8412 4 ปีที่แล้ว

      44 kalliya adarei

    • @ody.polaya1094
      @ody.polaya1094 4 ปีที่แล้ว

      අඩෝ අවුරුදු දෙකකට පස්සෙ රිප්ලයි කරන්නෙ

    • @chamudikadilshan8710
      @chamudikadilshan8710 2 ปีที่แล้ว

      Great 🤟🤟

  • @FrozenDope
    @FrozenDope ปีที่แล้ว +2

    44 | UP ! 💥👽💣

  • @nethmidesilva7023
    @nethmidesilva7023 4 ปีที่แล้ว +21

    This is lit 🔥

  • @Gamingbunny.
    @Gamingbunny. 9 หลายเดือนก่อน +2

    Maca ❤

  • @UdeshdeSilva.X
    @UdeshdeSilva.X 7 ปีที่แล้ว +7

    Good Luck Brothers 🔥✌️

  • @imethdinsara
    @imethdinsara 4 หลายเดือนก่อน +10

    2024 anyone🥵

  • @donvihanga-3677
    @donvihanga-3677 4 ปีที่แล้ว +144

    2020 බලන උන් ලයික් කරපං ❤

  • @DEXTERRAP
    @DEXTERRAP ปีที่แล้ว +2

    4 × 11 = 44 👽🖤🍁

  • @KAPS_View
    @KAPS_View 4 ปีที่แล้ว +38

    ✋🏽😂 අවුරුදු 3කට කලින් ආපු එක තාම අහනවා bro

    • @kirthikumara8705
      @kirthikumara8705 6 หลายเดือนก่อน

      Api aurudu 6k😢

    • @KAPS_View
      @KAPS_View 4 หลายเดือนก่อน

      @@kirthikumara8705 ❤

  • @SHAMALKA113
    @SHAMALKA113 ปีที่แล้ว +2

    රතු කහ කොල පිරිච්ච ලොකෙක සොයන් යන්නේ නෑ නොලබෙන කලුනික | 😵‍💫🔮

  • @mercy-c2n
    @mercy-c2n 3 ปีที่แล้ว +31

    2021
    ගැම්මට අහන උන් ලයික් එකක් දාම් යන්න

  • @ShanZer
    @ShanZer 2 ปีที่แล้ว +4

    Rrrraaah💯

  • @KalanaSW
    @KalanaSW 7 ปีที่แล้ว +5

    sick transitions

  • @SenithaWeerasinghe
    @SenithaWeerasinghe 2 หลายเดือนก่อน +1

    K-mac ge ගැම්ම මොකෙක්ටවත් අලන්න බෑ 🫶❤️‍🩹

  • @LuffyOPBR-n4q
    @LuffyOPBR-n4q 2 ปีที่แล้ว +9

    Masterpiece 💫💥

  • @Terra_vibez
    @Terra_vibez 8 หลายเดือนก่อน +1

    K mac killing it 💥🎧

  • @slrxtrackayt7428
    @slrxtrackayt7428 8 หลายเดือนก่อน +5

    2024 🖤😼💯

  • @rasikasampath227
    @rasikasampath227 หลายเดือนก่อน

    Waiting for old smoka ❤

  • @user-yg4mb9pu8y
    @user-yg4mb9pu8y 3 ปีที่แล้ว +11

    තාමත් බලනවා▕😘👌ආදරෙයි ඒ ආතීතේට🤟😪

  • @prazajay9238
    @prazajay9238 2 ปีที่แล้ว +1

    Chey nyn 🖤🔥

    • @ruvindanirmal7140
      @ruvindanirmal7140 2 ปีที่แล้ว +1

      අසම කැල්ල කියාන්නෙ ඌ

  • @kaveeshahansani7202
    @kaveeshahansani7202 ปีที่แล้ว +3

    එදා ඒ තිබ්බා වගේම ආසාවකින් අදත් අහනවා❤️🌍

  • @Ruzidu
    @Ruzidu 2 ปีที่แล้ว +2

    Thiss 🖤..

  • @sandundinethradayarathne5239
    @sandundinethradayarathne5239 7 ปีที่แล้ว +100

    smoka හිටියනම් තව hit වෙනවා රැප...ජාතිම රැපක්

    • @sukiriboy8824
      @sukiriboy8824 3 ปีที่แล้ว +4

      මටත් 👍🤣😂😁🤭🤗😠

  • @sujeewahettiarachchi4733
    @sujeewahettiarachchi4733 3 ปีที่แล้ว +160

    🎶"44 කල්ලියට නැහැ තිබුනේ මට ඉඩක් එක්වන්නට....
    එහෙම උනානම් උඔ මා වෙන් වෙන්නේ නැහැ
    මෙච්චර ඉක්මනට🎶🎙
    උඔ ගියත් මරැ තුරුලට උබේ තැන දෙන්නේ කාටවත්ම
    දැන් ඒක 43 නේ කල්ලිය ,උඔ සිහිනෙන් ඇවිදින් "මට" කිව්වොත් මම එක් වෙන්නම් ඒ කල්ලියට....
    මගේ කල්ලියේ නමට ඉංග්‍රීසි අකුරැ 5 යි M.F.A
    මගේ නම ..ජී
    හමු වෙමු දවසක ඉක්මනටම, ඉදපන් බලාගෙන අපිත් එනවා උඔව බලන්න .
    සුභ ගමන් පැතුමි මල්ලි.. ආදරෙයි ඉතින්💚💛❤

  • @limanthiwijesooriya8121
    @limanthiwijesooriya8121 6 ปีที่แล้ว +22

    හැමදාමත් තමන් මට්ටු වේ මං මගේ හිතත් එක්ක රණ්ඩුවේ 😞
    කොතරම් මට අවත් බාධක සත්තයි මං දිනනවා දවසක😊

  • @nithilanudhitha1780
    @nithilanudhitha1780 11 หลายเดือนก่อน

    Yk killing it🖤

  • @motohub_SL
    @motohub_SL 2 ปีที่แล้ว +3

    Still listning 2023🖤

  • @visal2k
    @visal2k 2 ปีที่แล้ว +1

    2022 🥺❤️fav rappers ,real rappers

  • @w.g.b.prasad2334
    @w.g.b.prasad2334 ปีที่แล้ว +4

    මලී ,පුලි ,ස්මොකා කල්ලියෙ මුදුන ❤️

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 7 หลายเดือนก่อน +1

    Good morning & good night

  • @sauron5179
    @sauron5179 7 ปีที่แล้ว +6

    පහරක් bossa...ආදරෙයි 44 පැලෙන්න...

  • @stupitu4940
    @stupitu4940 3 ปีที่แล้ว +3

    Bumping my head to this 🔥🔥

  • @thisiselonmuskk
    @thisiselonmuskk 3 ปีที่แล้ว +22

    2021 ත් අහන එව්න් ලයික් එකක් දහන් ❤️

  • @dkenz
    @dkenz 2 ปีที่แล้ว +2

    44 kalliya Patta wadak 🔥🎧

  • @Rasindu1234
    @Rasindu1234 5 หลายเดือนก่อน +7

    anyone 2024🎉❤❤

  • @CORA-ql3sd
    @CORA-ql3sd 2 ปีที่แล้ว +2

    44 kiyanne pissuwak aa✌️😈💪💪

  • @bra396
    @bra396 3 ปีที่แล้ว +30

    2021 අහන උන් කවුද❤️

  • @Kvsdopper
    @Kvsdopper ปีที่แล้ว +3

    2019ඉදං අහන්නෙ අදටත් එපා වෙන්නැති සිංදුවක්❤

  • @pruthiviperera3827
    @pruthiviperera3827 8 หลายเดือนก่อน +11

    anyone in 2024

  • @statuslanka4815
    @statuslanka4815 10 หลายเดือนก่อน

    Rap king ❤️

  • @ushansanjaya4224
    @ushansanjaya4224 ปีที่แล้ว +3

    2023 ahano 👽🤍44 kalliya♣️❤👽🤟rap kingla👽💥❤ mewa walata gahanna rap na💥❤⛧♦️🇱🇰

  • @ChaminduMalishka
    @ChaminduMalishka 24 วันที่ผ่านมา

    Y.K ❤🔥

  • @manojmaduranga3875
    @manojmaduranga3875 2 ปีที่แล้ว +3

    කල්ලිය එකතු කරන්න බෑද ආය ☹️❤️

  • @janithmanujaya6953
    @janithmanujaya6953 10 หลายเดือนก่อน

    Old rap like gold ❤️🔥

  • @sinbbnjhhkggvnj
    @sinbbnjhhkggvnj 7 หลายเดือนก่อน +6

    Anyone 2024🎧

  • @zeusffyt9313
    @zeusffyt9313 2 ปีที่แล้ว +2

    legends watch in 2022 ❤️❤️❤️❤️❤️❤️

  • @yasiya3320
    @yasiya3320 2 ปีที่แล้ว +5

    2022 අලුතෙන් එවා ගොඩක් ඕනා මේවට ගහන්න ඒව නෑ අනිව මේ පාර සුපිරියක් කරන්න

  • @anas__nazeem
    @anas__nazeem หลายเดือนก่อน

    Chappa Nana ❤

  • @maleeshakawshalye7436
    @maleeshakawshalye7436 3 ปีที่แล้ว +9

    අවුරුදු 03 කට පස්සෙ 1M ගැහුවා Broohhh 2021 ♥🤟♥🤟♥🤟

  • @vishuboy01
    @vishuboy01 ปีที่แล้ว +1

    Negombo set eka me paththata 🫡❤

  • @slclickgaming4213
    @slclickgaming4213 7 ปีที่แล้ว +7

    yk පට්ටහ්හ් bKkAhH😗😗👌chy පට්ට බොසා😎😎🖕k mac ජාති ආදරෙයි කල්ලියට 😚😚ස්මෝකා නැති අඩුව දැනෙනවා බරටම ඊලග වතාවෙත් පට්ට රැපක් ගහපන් සුභ😊✌️👍

  • @isururangana8267
    @isururangana8267 2 ปีที่แล้ว

    Yk ❤️

  • @ruwansameera9691
    @ruwansameera9691 3 ปีที่แล้ว +23

    රැප නම් පට්ට.ඒත් SMOKIO නැති අඩුව වහන්න බෑ