Smokio Sape Inne ft Prasa KG Viewers Discretion Is Advised

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 2.3K

  • @dush__6070
    @dush__6070 7 หลายเดือนก่อน +222

    අවුරැදු 08ක් මං O/L කාලේ මේක ඇහුවේ Exam pass ආයෙම A/L වල දි මේක දාගෙන Mind Relax කරා කොහොම හරි Exam pass අද ඉන්නෙ රට අදත් අහද්දි පොඩි සොට් එකක් නවලා ඒ සේරම මතක් වෙනවා❤️
    විහින් ආතල් කඩා ගන්නෙපා කොල්ලො❤

    • @memesrilankan
      @memesrilankan 3 หลายเดือนก่อน +1

    • @ranainzanee
      @ranainzanee 2 หลายเดือนก่อน +1

      ජීවිතේ විදින මිනුස්සු ❤️🔥

    • @FEATHERTV
      @FEATHERTV  หลายเดือนก่อน +1

      @@dush__6070 Happy bro ❤🙏

  • @Delivery_Ya_Dubai
    @Delivery_Ya_Dubai หลายเดือนก่อน +128

    2025 Enyone ?

  • @RushBoy-d7v
    @RushBoy-d7v 6 วันที่ผ่านมา +8

    Next level🎵🔥
    පහරක් ආයෙ❤
    sape inne🔥

  • @AdithyaMihiranga-v8t
    @AdithyaMihiranga-v8t หลายเดือนก่อน +31

    2025 අදටත් අහනවා ස්කෝලේ යන කාලේ අහපු රැප් ආදරෙයි එකෙන්ම මැරෙනකන් අහනවා ❤💀🔥

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +78

    "මට ඕනේ සාමෙන් ඉන්න ඔතන්න අදින්න"
    KEVIN SMOKIO X PRASA KG DOPE BROTHERS 🖤💯

  • @tarangadinesh5373
    @tarangadinesh5373 4 ปีที่แล้ว +788

    ලංකාව හොල්ලපු සෙට් එක.. kg prasa .. Smokio..k mac .. කට්ටියටම .... හදවතින්ම ආදරෙයි .. ♥️♥️♥️

    • @nickythamunasinghe655
      @nickythamunasinghe655 3 ปีที่แล้ว +20

      Ekenma bn sira dan ina podi gothoya dane na bn mewa sira siddi ahhh

    • @tarangadinesh5373
      @tarangadinesh5373 3 ปีที่แล้ว +7

      @@nickythamunasinghe655 😍😍

    • @kavinga6093
      @kavinga6093 3 ปีที่แล้ว +6

      ai master d..🤍❤️‍🔥

    • @lsbro3739
      @lsbro3739 3 ปีที่แล้ว +4

      Aniwa

    • @lilmic232
      @lilmic232 3 ปีที่แล้ว +5

      @@nickythamunasinghe655 අන්නේකයි 😂

  • @isurusayuranga4458
    @isurusayuranga4458 3 ปีที่แล้ว +337

    ස්මෝකියෝගේ පරන රැප් විතරක් අහන මම 😒❤️👊🤧

    • @Rish_z
      @Rish_z 2 ปีที่แล้ว +17

      අලුත් රැප් නැ සින්දු තියෙන්නේ බන් 😂

    • @pasidumihishan4293
      @pasidumihishan4293 2 ปีที่แล้ว +16

      @@Rish_z 😂💔සිරා මල් ස්මෝකා දැන් සෙල්ලමේ නෑ බන්

    • @danushasusanjana4196
      @danushasusanjana4196 ปีที่แล้ว +6

      ඇත්තක් බන් 💖

    • @rameshrandunu320
      @rameshrandunu320 ปีที่แล้ว +3

      මමත් බ්න්

    • @rameshrandunu320
      @rameshrandunu320 ปีที่แล้ว +3

      මෙවගෙ එවා ආයෙ අහන්න වෙන්නෙ නෑ 🥺💔

  • @dulaninduwara941
    @dulaninduwara941 2 ปีที่แล้ว +403

    පිස්සුවෙන් අහපු ඒවා අවුරුදු 7 කට කලින්.. 👑️
    ඒ කාලේ උඩින්ම තිබ්බ රැප් 😵
    ඒ lyrics , ඒ රැප් , ඒවා 2022 දැන් ඇහෙද්දි ඒ අතීතෙට යනවා..

  • @FakeHacker1232
    @FakeHacker1232 ปีที่แล้ว +782

    #2024 ,ත් අහන අය කෝ. මේ වල රස්නේ අඩු වෙන්නෙ නැහැ 💀💯

  • @isharasandeepa6479
    @isharasandeepa6479 ปีที่แล้ว +254

    රැප් සෙල්ලමේ මුල් සෙට් එකට අදරේ කරන අයගෙන් හුවක් ඔනි ❤🎉

    • @DanthilaChathuranga
      @DanthilaChathuranga ปีที่แล้ว +1

      Huuu

    • @NethmaKaveesha
      @NethmaKaveesha ปีที่แล้ว

      huuu

    • @KawiduViranjiwa
      @KawiduViranjiwa ปีที่แล้ว

      𝘏, 𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶𝘶 𝘳𝘢𝘴𝘵𝘪𝘺𝘥𝘶 𝘢𝘥𝘳𝘦𝘪𝘪𝘪𝘪 😜

    • @MohamedImran-c7g
      @MohamedImran-c7g 11 หลายเดือนก่อน

    • @keshakakuma9603
      @keshakakuma9603 6 หลายเดือนก่อน

      Huuuuuuuuuuuuuuuuuuuuuu❤

  • @nethmikasahan3797
    @nethmikasahan3797 4 ปีที่แล้ว +204

    2021 පටන් ගත්තා තාම අහනවා ❤️❤️❤️❤️ new 44 rap nadda bn 💟💟👆 ආදරෙයි 👌👌❤️

  • @krisvlog8366
    @krisvlog8366 3 ปีที่แล้ว +69

    තාමත් ඒ විදියටම වදිනවා හිතට ❤️

  • @maduwa1707
    @maduwa1707 3 ปีที่แล้ว +184

    Rap king 👑 ආදරෙයි ස්මොකා❤️🔥

  • @Se_ne_sh
    @Se_ne_sh 10 หลายเดือนก่อน +14

    8 years ago
    But , this song never die 🗿🍃

  • @thamidudinujaya7663
    @thamidudinujaya7663 ปีที่แล้ว +32

    2 0 2 4 H o m i e s! 👽

  • @Kalindu.uu04
    @Kalindu.uu04 4 ปีที่แล้ว +207

    Smokio ❤
    සෙල්ලමේ උඩම ඉන්න චරිතේ ❤🙏

  • @kopattu3012
    @kopattu3012 2 ปีที่แล้ว +95

    i'm from india 🇮🇳 this is the real ganster rap i listened ever . Smokio Lover 🥰 🇱🇰

    • @chanuyt8680
      @chanuyt8680 6 หลายเดือนก่อน

      ❤❤

  • @dilhara484
    @dilhara484 3 ปีที่แล้ว +328

    කවදාවත් එපා නොවෙන සින්දු ❤️🔥🎶

  • @kshshortsclips
    @kshshortsclips ปีที่แล้ว +10

    2017 ඉදන් තාම අහනවා දැං 2024 තාමත් ඒ feel එකමයි 💀👾🖤❤
    සතුට කියන්නේ ඒ කාලේ සැප දැම්මා ලෙසටම දැං නවත්තලා පාඩුවේ ඉන්නේ හෑමදේම 🥵

  • @mr.cobra415
    @mr.cobra415 3 ปีที่แล้ว +187

    ප්‍රසා කියන්නෙ වෙනම නම්බර්ස් එකක් 🔥🖤‼️

  • @Xayn
    @Xayn 3 ปีที่แล้ว +42

    ස්මෝකා ප්‍රසා 😵❤️

  • @savisudarshan6689
    @savisudarshan6689 4 ปีที่แล้ว +272

    Smoki godak dura awilla Ada weddi ❤🔥respect rapper in Sri lanaka... He proved anyone can rap without drugs ❤

    • @saduntharaka8233
      @saduntharaka8233 3 ปีที่แล้ว +5

      වචනෙට ආදරෙයි

    • @m4h33n7
      @m4h33n7 3 ปีที่แล้ว +11

      without drugs? Lol😂

    • @imesheranda3072
      @imesheranda3072 3 ปีที่แล้ว +7

      @@m4h33n7 දැන් ඌ drugs ගන්නෑ , අනික උබලා වගේ ලොල්ලො අදාලම නෑ

    • @m4h33n7
      @m4h33n7 3 ปีที่แล้ว +5

      @@imesheranda3072 දැන් ගන්නැති කතාවක් නෙමෙනෙ පොන්න පුතේ කිව්වෙ 😌

    • @imesheranda3072
      @imesheranda3072 3 ปีที่แล้ว +2

      @@m4h33n7 පලයන් හුත්තිගෙ කොල්ලො😂 තෝ මොකෙක්ද ඌ එක්ක

  • @නිදහසී_1
    @නිදහසී_1 6 วันที่ผ่านมา +2

    2025 අහනවා 💜. එ රස්නේ එහෙමමයි . 🔥 මේවා වලට සම කරන්න අයේ කිසි රැපක් නැ බන් .

  • @ThushalIndumith-w1j
    @ThushalIndumith-w1j 2 วันที่ผ่านมา +1

    2025 anyone 🙈❤️‍🔥

  • @kgf2743
    @kgf2743 3 ปีที่แล้ว +53

    Smoka wgema prasath ada උඩින්ම ඉන්න ඕනි චරිතයක්. දුකයි😭

    • @lilmic232
      @lilmic232 3 ปีที่แล้ว +5

      ඔව් ප්‍රසා ඉන්නෙ හදවතේ 😍❤️😍

    • @gamingniko3421
      @gamingniko3421 3 ปีที่แล้ว

      දැන් ප්‍රසා රැප් ගහන්නැද්ද බන්

    • @alfha6637
      @alfha6637 3 ปีที่แล้ว +1

      @@gamingniko3421 ඉලග මාසෙ එනවලු එකක් ප්‍රසා දාලා තිබ්බෙ 😌❤

    • @krishnfodez1703
      @krishnfodez1703 2 ปีที่แล้ว +1

      Prasa weddek 😍🤘

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz ปีที่แล้ว +23

    රැප් හොල්ලපු චරිත ටිකක් මේ සෙට් ඒක හිංදා තමා අදටත් රැප් අහන්නේ සිරාවටම ඈ ❤️❤️🤘

  • @lumbiniayodya9806
    @lumbiniayodya9806 5 ปีที่แล้ว +181

    ජීවිතේට රිවස් නෑ.... ආතල් එකට බ්‍රේක් නෑ..... 🙋 හීනයක් ඒයි රැප මට..... 🍁 ආදරෙයි රැපට පැලිලා මැරෙන්න 😗🌹

    • @pahanboos7478
      @pahanboos7478 3 ปีที่แล้ว

      hukapan

    • @vimuwa___806
      @vimuwa___806 3 ปีที่แล้ว +1

      @@pahanboos7478 අම්මටද 😂

    • @pahanboos7478
      @pahanboos7478 3 ปีที่แล้ว +1

      @@vimuwa___806 na pakayata

    • @vimuwa___806
      @vimuwa___806 3 ปีที่แล้ว +1

      @@pahanboos7478 ඇයි උබට හුකා ගන්න් ආසද

    • @pahanboos7478
      @pahanboos7478 3 ปีที่แล้ว +2

      @@vimuwa___806 tota mokatada hutto mama kallat akka karannam toga paiya lokuda

  • @AMAZINGWORLD-we2jg
    @AMAZINGWORLD-we2jg ปีที่แล้ว +10

    කොලඹ💣❤️

  • @Ruwanthadilshan66
    @Ruwanthadilshan66 10 หลายเดือนก่อน +4

    legandary eknma🌛

  • @aroshama3363
    @aroshama3363 3 ปีที่แล้ว +36

    2021/07/20 බලන්නේ බන් මන් 07:02 PM. 37වෙනි වතාවට බන්...ගැම්මක් තමා. 😙SL RAP 🤘👍🤜👊💪💪💪💪🦾🦾🦾🦾

  • @chamarawickramasinghe8403
    @chamarawickramasinghe8403 5 ปีที่แล้ว +309

    2020 බලන අය කෝ බලන්න 🤪

  • @suwarnajayanthi8840
    @suwarnajayanthi8840 3 ปีที่แล้ว +40

    අම්මෝ ඉතින් අහන්න දෙයක් නෑ 😘 ස්මෝකාගේ රැප් කියන්නෙ ඉතින් ආයි දැක්ක ගමන් නිකම්ම එබෙනවා 😘👍😅

  • @chamodjc6199
    @chamodjc6199 ปีที่แล้ว +61

    2024 ahanne kauda❤🖤🤍
    👇

  • @sithumnimlaka
    @sithumnimlaka 3 หลายเดือนก่อน +3

    Pesha utho😇 An smok kin beb💯😁😇🚬dhavasema nidhahase💯😁👽🚬

  • @kmcmoonton9737
    @kmcmoonton9737 4 ปีที่แล้ว +627

    2021 බලන කට්ටිය කෝ බලන්න 👊😎

    • @pahanboos7478
      @pahanboos7478 3 ปีที่แล้ว +3

      mokada hutto tota

    • @kmcmoonton9737
      @kmcmoonton9737 3 ปีที่แล้ว +2

      @@pahanboos7478 තො මොකාද

    • @pahanboos7478
      @pahanboos7478 3 ปีที่แล้ว

      @@kmcmoonton9737 tota wadak nana hutto

    • @kmcmoonton9737
      @kmcmoonton9737 3 ปีที่แล้ว +6

      @@pahanboos7478 එහෙනම් හුත්තො තෝ මොකටද මගේ comment එකට ටිපර් වෙලා කෑගහන්නෙ

    • @nuwanthushara6653
      @nuwanthushara6653 3 ปีที่แล้ว +3

      මෙව්වනේ වලි හුත්තෝ

  • @hshshshsjs2594
    @hshshshsjs2594 3 ปีที่แล้ว +812

    2022 කිට්ටුත් වෙලා අහන එවුන් සෙට් වෙමු...♥✨

    • @sahan9248
      @sahan9248 3 ปีที่แล้ว +4

      December 13

    • @Udhii123
      @Udhii123 3 ปีที่แล้ว +4

      @@sahan9248 december 15

    • @Shannn2355
      @Shannn2355 3 ปีที่แล้ว +4

      Sirawata

    • @Shannn2355
      @Shannn2355 3 ปีที่แล้ว +1

      December 20

    • @LahiruNethmal
      @LahiruNethmal 3 ปีที่แล้ว +1

      Hey

  • @Chem_Zzy
    @Chem_Zzy 2 ปีที่แล้ว +169

    රැප් කලාව උඩටම ගත්ත සෙට් එක
    මේවට ගහන්න රැප් තාම ආවෙ නැ 🙂
    2022 ❤️
    #44 කල්ලිය

    • @ruwindaudesh4758
      @ruwindaudesh4758 2 ปีที่แล้ว +2

      Kollo rep kare mewa dekala

    • @ruwindaudesh4758
      @ruwindaudesh4758 2 ปีที่แล้ว

      Mata one samen inna otanna adinna..

    • @Chem_Zzy
      @Chem_Zzy 2 ปีที่แล้ว

      @@ruwindaudesh4758 😂😒

    • @Pathumlakshan-w2n
      @Pathumlakshan-w2n ปีที่แล้ว +1

      Manasik ( westna hira)

    • @banumanohara
      @banumanohara 2 หลายเดือนก่อน

      අනිවා😮‍💨

  • @danujathilaksha1027
    @danujathilaksha1027 5 หลายเดือนก่อน +5

    2024 Ahana aya koooo❤❤❤ prasa KG Smoka pissuwak wechcha kaalee ❤❤ thaamath aasaiii

  • @chameeramadushanka1649
    @chameeramadushanka1649 17 วันที่ผ่านมา +2

    Hemadama ahna ewa 🎯 smoka 🖤

  • @boommusic6376
    @boommusic6376 3 ปีที่แล้ว +185

    Ada Smokio ඉන්න තැන ❤️ලංකාවෙ අංක 1 Rapper

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +7

      Mal rap walata wada mewa jathi

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +4

      මැකා අමතක කරන්න බෑ

    • @sandunpriyadarshana643
      @sandunpriyadarshana643 2 ปีที่แล้ว +2

      මේ ගැම්ම නෑ ඒ උනාට .l.

    • @hes483
      @hes483 ปีที่แล้ว +1

      දැන් රැප් වල මේ ගැම්ම නෑ ස්මෝකාගේ 😥❤️‍🔥

    • @Lakiya520
      @Lakiya520 ปีที่แล้ว +2

      @@hes483 හැබැයි මාත්‍රා ට්‍රැක් එකෙන් ගැම්මක් ඇල්ලුවා

  • @thebuddy2885
    @thebuddy2885 2 ปีที่แล้ว +16

    මෙක කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ 💓

  • @dinujoshan4290
    @dinujoshan4290 2 ปีที่แล้ว +15

    Smokio felt it'
    "පාඩුවෙ ඉන්නේ ඒකයි මගෙ හැටි කරන්න එපා තිරිසනෙක් හිතක් නැති"

  • @BlackDragonPictures-e4o
    @BlackDragonPictures-e4o 6 หลายเดือนก่อน +65

    2024 Anyone?

    • @Dotmark720
      @Dotmark720 3 หลายเดือนก่อน

      😼

  • @KaviduMadushanka-h5i
    @KaviduMadushanka-h5i 10 หลายเดือนก่อน +4

    E kale supiriyak ❤

  • @shehantheminda4531
    @shehantheminda4531 3 ปีที่แล้ว +22

    ❤️ආසම රැපක්❤️ ආදරෙයි ස්මොකියෝ😘

  • @official_gihan9828
    @official_gihan9828 3 ปีที่แล้ว +61

    පරණ රැප් නම් මරු දැන් මල් ඒවට වඩා2021/08/08😑

  • @AyshiZ_2005
    @AyshiZ_2005 ปีที่แล้ว +26

    මේක පිස්සුවක් 🤤🔥💫 Prasa ගේ ටික තමා ආසම 😵🔥 Fire Brother 🔥

  • @Kavinduarushan
    @Kavinduarushan 2 หลายเดือนก่อน +3

    Track: Sape Inna
    Artist: Smokio & Prasa Kg
    Vocal Remover: Pramuka Sithijaya
    LYRICS
    (Smokio)
    ගන්නෑ මම කේන්ති ගහලා ඉද්දි කේජී
    එන්නෙපා හැප්පෙන්න නම් වෙන්නෑ කොල්ලෝ ලේසි
    මම ගන්න ආතල් ගන්නෑ උඹ චාටර්
    තියන්න බෑ මගෙ ළඟින් දුරින් ඉන්න පාට්නර්
    හැමදාම වගේ අදත් මමයි ප්‍රසායි අහසේ
    දාන්නෑ අපි මර්සි දවසෙම නිදහසේ
    මම ඉන්නේ සැපේ කැරකෙද්දී ලෝකේ
    ආතල් එක තමයි නැති වෙන්නෙ නැති රෝගේ
    ජීවිතේට රිවස් නෑ ආතල් එකට බ්‍රේක් නෑ
    මේ ලෝකෙට එන්නේ හිස් අතින් එද්දී මුකුත් ගේන්නෑ
    උඩින් එද්දී ගේම් නෑ යටින් එද්දී පේන්නෑ
    උඩින් යටින් නෙවෙයි මම කෙලින් එන්නේ කේස් නෑ
    යාළුවෝ එක්ක ආතල් ගද්දී සීමාවක් නෑ
    මම හරිම පැත්තේ ඉන්නේ කාටත් දීලානම් නෑ
    අත දුන්නොත් මිසක් මගෙන් කාටත් බාධාවක් නෑ
    ඕනේ සැපේ ඉන්න මරාගන්න ආසාවක් නෑ මට
    (Prasa Kg) - Hook
    ඕනේ සැපේ ඉන්ඩ ඕනේ නෑ මරාගන්ඩ
    මට ඕනේ සැපේ ඉන්ඩ ඕනේ නෑ මරාගන්ඩ
    ආස නෑ මං ගහගන්ඩ ඕනේ නෑ මරාගන්ඩ
    ඒත් උඹ ආවොත් හැප්පෙන්ඩ වෙන්නේ කැපෙන්ඩ
    (Smokio)
    මම ඉන්නේ සැපේ ඕන්නෑ මරාගන්න
    ළපයි සිපයි රඟද්දි බෑ දරාගන්න
    මූණට මූණ වරෙන් මං ගැන බලාගන්න
    කවුද මුලින් එන්නේ ඔළුව පළාගන්න
    මට ඕනේ සාමෙන් ඉන්න ඔතන්න අදින්න
    ආසයි කහින්න වදින්නේ නහින්න
    බහින්න බහින්න ගැහුවා වදින්න
    සැපේ ඉන්නේ එන්නෙපා රෝම අදින්න
    අරන් වරෙන් මන්න අරන් වරෙන් කැති
    හොයාගන්න බැරිවෙයි දුවාගන්න පැති
    පාඩුවේ ඉන්නේ ඒකයි මගේ හැටි
    කරන්නෙපා තිරිසනෙක් හිතක් නැති
    ඇති දැන් ඇති විකාර දාන්නෙපා බොරු හිනාව
    මේකයි කතාව දෙයියෝ දුන්නට සමාව සමාවක් නෑ මගේ ගාව
    දෙවියෝ නෑ හිටියත් අදාළ නෑ මං දිවිය ලෝක ඉල්ලුවෙ නෑ
    නවතින්නෑ නවත්තන්න බෑ පුළුවන් එකෙකුත් නෑ
    මූනට හිනාවෙලා පස්සෙන් අනින උන්ට
    අපේ පැත්තේ කොල්ලෝ කියන්නේ ලොල්ලෝ
    අපි ඉන්නේ සැපේ ඉඳපං උබලත් සැපේ
    විහින් ආතල් කඩාගන්නෙපා කොල්ලෝ
    Hook (x 2)
    (Prasa Kg)
    මට ඕනේ සැපේ ඉන්ඩ මට ඕනේ අහසේ ඉන්ඩ
    මට ඕනේ නෑ මරාගන්ඩ මට ඕනේ රැපට ඉන්ඩ
    රැප දාගෙන විස දාගෙන ජීවත් වෙන්ඩ
    කැප දාගෙන හිස වහගෙන කිවුවත් පට්ට
    ජාති වදන් ගලපන්නේ කිලෝ ගානට
    ජාතිභේද එපා මචං ලංකාවට
    පක්ෂ පාට වැඩක් නෑ මං ඇත්ත පැත්තට
    ලක්ෂ ගණන් වදන් දෙන්නේ ඇත්ත තිත්තට
    ආතල් එකේ ඉන්නේ අහසේ ඉන්නේ කාටත් නෑ කරදර
    පාඩුවේ ඉන්නේ රැප් අහගෙන දාගෙන ගෙවෙනවා දවසම
    සාමෙන් ඉන්ඩ අහසෙ ඉන්ඩ සාමෙන් රැප් කරන්ඩ
    ඒත් උඹ ආවොත් හැප්පෙන්ඩ වෙන්නේ මැරෙන්ඩ

  • @shehanranathunga6127
    @shehanranathunga6127 ปีที่แล้ว +106

    2024 Enyone?

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 2 ปีที่แล้ว +657

    2023 Ahanne man witharada ❤️🎶😕

  • @shaneholdenbottle149
    @shaneholdenbottle149 2 ปีที่แล้ว +16

    The hardest hip hop beat in Srilanka..🔥🔥🔥💯💯

  • @kavebeats
    @kavebeats 4 ปีที่แล้ว +22

    කවදාවත් එපා වෙන් නෑ ♥️

  • @ARAVIIINDAJAY
    @ARAVIIINDAJAY 2 หลายเดือนก่อน +5

    ඉස්සර smokio ට ආදරේ උන් කො❤

    • @banumanohara
      @banumanohara 2 หลายเดือนก่อน +1

      අපි😮‍💨

  • @CharithJanula
    @CharithJanula 3 หลายเดือนก่อน +2

    Favourite💗
    "මට ඕනෙ සැපේ ඉන්ඩ"

  • @tharindusanjaya341
    @tharindusanjaya341 4 ปีที่แล้ว +18

    අ.හ.ස
    Kg 😍❤️

  • @mr.cobra415
    @mr.cobra415 3 ปีที่แล้ว +29

    සෙල්ලමෙ සුවර්ණමය යුගය 😪🖤🔥

    • @gamingniko3421
      @gamingniko3421 3 ปีที่แล้ว +5

      දැන් ඒවානම් මෙලෝ රහක් නෑ

    • @mr.cobra415
      @mr.cobra415 2 ปีที่แล้ว +2

      @@gamingniko3421 ow bng

    • @Dewilllllllll
      @Dewilllllllll ปีที่แล้ว

      ​@@gamingniko3421mttnm uge ona ekak set

  • @fire4999
    @fire4999 4 ปีที่แล้ว +24

    ප්‍රසා kg .සුපිරි

  • @VedaNonaAyurvedha-
    @VedaNonaAyurvedha- 5 หลายเดือนก่อน +3

    තාමත් අහනවා..අග්‍ර හරවත් සංගීතය

  • @lilmic232
    @lilmic232 3 ปีที่แล้ว +22

    මේකයි රටාව දෙයියෝ දුන්නට සමාව සමාවක් නෑ මගේ ගාව ❤️😍❤️

  • @samankumara7377
    @samankumara7377 4 ปีที่แล้ว +7

    One na mara ganna one sape inna asa na man gaha ganna aaa ela eka patta aaaa👍👍👍👍👍👍💕✌✌️👌

  • @Ramiya.official
    @Ramiya.official ปีที่แล้ว +1

    අපි තාම අහනවා.. ආදරෙයි සිංහල රැප්… #2023 🔴🟡🟢✌🏾👽🖤🍃

  • @NadewThathsara-ih6zq
    @NadewThathsara-ih6zq 2 หลายเดือนก่อน +2

    Dan ahana ayo me paththata ❤️💯

  • @emilangelo5525
    @emilangelo5525 2 ปีที่แล้ว +9

    daam real smoka 🔥 🚨

  • @la1167
    @la1167 6 ปีที่แล้ว +26

    ඒක ෆට්ට 👍

  • @ranukadilhara
    @ranukadilhara 9 ปีที่แล้ว +167

    Kevin Smokio
    ගන්නෑ මම කේන්ති - ගහලා ඉද්දි කේ කේ
    එන්නෙපා හැප්පෙන්නනම් - වෙන්නෑ කොල්ලෝ ලේසි
    මම ගන්න ආතල් - ගන්නෑ උබ චාටර්
    තියන්න බෑ මගෙ ලඟින් - දුරින් ඉන්න පාට්නර්
    හැමදාම වගේ අදත් මමයි ප්‍රසයි අහසේ
    දාන්නෑ අපි මරිසි දවසෙම නිදහසේ
    මම ඉන්නේ සැපේ කැරකෙද්දි ලෝකේ
    ආතල් එක තමයි නැති වෙන්නෙ නැති රෝගේ
    ජීවිතේට රිවස් නෑ ආතල් එකට බ්‍රේක් නෑ
    මේ ලෝකෙට එන්නේ හිස් අතින් එද්දි මුකුත් ගේන්නෑ
    උඩින් එද්දි ගේම් නෑ යටින් එද්දි පේන්නෑ
    උඩින් යටින් නෙවෙයි මම කෙලින් එන්නේ කේස් නෑ
    යාළුවෝ එක්ක ආතල් ගද්දි සීමාවක් නෑ
    මම හරිම පැත්තේ ඉන්නේ කාටත් දීලානම් නෑ
    අත දුන්නොත් මිසක් මගෙන් කාටත් බාදාවක් නෑ
    ඕනේ සැපේ ඉන්න මරාගන්න ආසාවක් නෑ මට
    Prasa Kg
    ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
    මට ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න...
    ආස නෑ මං ගහගන්න ඕනේ නෑ මරාගන්න
    ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ කැපෙන්න..//
    Kevin Smokio
    මම ඉන්නේ සැපේ ඕන්නෑ මරාගන්න
    ලපයි සිපයි රඟද්දි බෑ දරාගන්න
    මූනට මූන වරෙන් මං ගැන බලාගන්න
    කවුද මුලින් එන්නේ ඔළුව පලාගන්න
    මට ඕනේ සාමෙන් ඉන්න ඔතන්න අදින්න
    ආසයි කහින්න වදින්නේ නහින්න
    බහින්න බහින්න ගැහුවා වදින්න
    සැපේ ඉන්නේ එන්නෙපා රෝම අදින්න
    අරන් වරෙන් මන්න අරන් වරෙන් කැති
    හොයාගන්න බැරිවෙයි දුවාගන්න පැති
    පාඩුවේ ඉන්නේ ඒකයි මගේ හැටි
    කරන්නෙපා තිරිසනෙක් හිතක් නැති
    ඇති දැන් ඇති විකාර දාන්නෙපා බොරු හිනාව
    මේකයි කතාව දෙයියෝ දුන්නට සමාව සමාවක් නෑ මගෙ ගාව
    දෙවියෝ නෑ හිටියත් අදාල නෑ මං දිවිය ලෝක ඉල්ලුවෙ නෑ
    නවතින්නෑ නවත්තන්න බෑ පුළුවන් එකෙකුත් නෑ
    මූනට හිනාවෙලා පස්සෙන් අනින උන්ට
    අපේ පැත්තේ කොල්ලෝ කියන්නේ ලොල්ලෝ
    අපි ඉන්නේ සැපේ ඉඳපං උබලත් සැපේ
    විහින් ආතල් කඩාගන්නෙපා කොල්ලෝ
    Prasa Kg
    ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
    මට ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න...
    ආස නෑ මං ගහගන්න ඕනේ නෑ මරාගන්න
    ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ කැපෙන්න...//
    මට ඕනේ සැපේ ඉන්න මට ඕනේ අහසේ ඉන්න
    මට ඕනේ නෑ මරාගන්න මට ඕනේ රැපට ඉන්න
    රැප දාගෙන විස දාගෙන ජීවත් වෙන්න
    කැප දාගෙන හිස වහගෙන කිවුවත් පට්ට
    ජාති වදන් ගලපන්නේ කිලෝ ගානට
    ජාතිබේද එපා මචං ලංකාවට
    පක්ශ පාට වැඩක් නෑ මං ඇත්ත පැත්තට
    ලක්ශ ගනං වදන් දෙන්නේ ඇත්ත තිත්තට
    ආතල් එකේ ඉන්නේ අහසේ ඉන්නේ කාටත් නෑ කරදර
    පාඩුවේ ඉන්නේ රැප් අහගෙන දාගෙන ගෙවෙනවා දවසම
    සාමෙන් ඉන්න අහසෙ ඉන්න සාමෙන් රැප් කරන්න
    ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ මැරෙන්න
    ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
    මට ඕනේ සැපේ ඉන්න ඕනේ නෑ මරාගන්න
    ආස නෑ මං ගහගන්න ඕනේ නෑ මරාගන්න
    ඒත් උබ ආවොත් හැප්පෙන්න වෙන්නේ කැපෙන්න...//
    #SLRap #SinhalaRap #lka

    • @heshenchrismal9507
      @heshenchrismal9507 8 ปีที่แล้ว +2

      +Ranuka Dilhara (රනූ) elama bro..........

    • @sasmithakumarasiri9298
      @sasmithakumarasiri9298 8 ปีที่แล้ว +1

      ela

    • @neoc6548
      @neoc6548 7 ปีที่แล้ว +1

      තද තද 😈😈👌

    • @cutedukes
      @cutedukes 6 ปีที่แล้ว +1

      Ranuka Dilhara I think he meant,
      Gannaha mama kenthi - gahala iddi K8 aka Heroin

    • @singleboy5543
      @singleboy5543 4 ปีที่แล้ว +2

      Ft bn 🤘❤️ adarei Ahaa

  • @pamudupalihakoon5557
    @pamudupalihakoon5557 ปีที่แล้ว +6

    ජීවමාන රැප්

  • @DiliniChathu-h1u
    @DiliniChathu-h1u 29 วันที่ผ่านมา +1

    Adoo eka parak ❤

  • @sheanrulz7397
    @sheanrulz7397 2 ปีที่แล้ว +9

    ජීවීතේ නැතී වෙන තුරා මගේ මතක මේ.තව දුන්නා මේ අය අපිට සතුටින් ඉන්ඩ..🌈️🇱🇰❤️

  • @osd1480
    @osd1480 3 ปีที่แล้ว +15

    පොඩි කාලෙ මේව කනට වැටුනා ඔව් මට මතකයි ඒකයි තාමත් හොය හොය අහන්නෙ😳ආදරෙයි කට්ටියටම

  • @campfamilyfreefire7100
    @campfamilyfreefire7100 4 ปีที่แล้ว +46

    2020 anyone here

  • @Ffboy12887
    @Ffboy12887 ปีที่แล้ว +7

    Old smokio Fire 💀💯💥

  • @DineshTendul
    @DineshTendul หลายเดือนก่อน +2

    Patta ❤

  • @rameesharashmira9170
    @rameesharashmira9170 3 ปีที่แล้ว +12

    අදත් අහනවා සගො 😍🌈💊

  • @karanking3082
    @karanking3082 4 ปีที่แล้ว +17

    Smokio my favourite ♥️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +1281

    2023 සීන් එකේ අහන එවුන් කෝ ලයික් එකක් දාලා යන්න 😍😍😍

    • @lilmic232
      @lilmic232 3 ปีที่แล้ว +5

      ලොවෙත්

    • @chinchiya1436
      @chinchiya1436 3 ปีที่แล้ว +5

      2022 🤪

    • @sudusudu9297
      @sudusudu9297 3 ปีที่แล้ว +2

      🙂❤️

    • @muthubanda3904
      @muthubanda3904 2 ปีที่แล้ว +6

      ස්මොකිඔ කියන්නෙ දැනට අවුරුදු 16 කට කලින් ඉදන් ම්න් දන්න චරිතරක් 😘

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

      @@muthubanda3904 😍✊

  • @vihaga_2006
    @vihaga_2006 6 หลายเดือนก่อน +14

    මට වයස 11 මේක අහද්දි දැන් 18 තාමත් අහනවා 🖤 ✨

  • @nayanatharanayanathara4393
    @nayanatharanayanathara4393 ปีที่แล้ว +21

    2024 අහන්නෙ මම විතරයි ද?❤😔

  • @lilmic232
    @lilmic232 3 ปีที่แล้ว +10

    සුපිරියක් තමයි ❤💥❤

  • @-mero_h9143
    @-mero_h9143 2 ปีที่แล้ว +29

    2022 ත් අහනවා🥲😍රැප් නම් රැප් මෙව්වා තමා🥺❤️

  • @naveensachintha1436
    @naveensachintha1436 3 ปีที่แล้ว +21

    ඕනේ සැපේ ඉන්ඩ එකෙන්ම 🤺❤️

  • @ZhohiNeethya
    @ZhohiNeethya 22 วันที่ผ่านมา +1

    2025😎❤️මේ ගින්න නිවෙන්නෙ නැහැ...ආතල් එක තමයි නැති වෙන්නෙ නැති රෝගේ

  • @shanukasananayaka1199
    @shanukasananayaka1199 11 หลายเดือนก่อน +3

    2015 - 2024 SMOKI 🖤💯

  • @Chamudithakoushalya
    @Chamudithakoushalya 2 ปีที่แล้ว +5

    Dawasema nidahase 😎😎🤩

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA 2 ปีที่แล้ว +18

    භීෂණකාරීම රැප් 🥵💥

  • @buddhimatharanga1685
    @buddhimatharanga1685 3 ปีที่แล้ว +22

    2021 අන්තිම මාසෙත් අහනවා ඉස්සර උබ king බන් දැන් නොදking අප්පිරියයි බං දැන් කලින් එකා ඕනි😒💔

  • @younuxzmxz6394
    @younuxzmxz6394 ปีที่แล้ว +4

    අවුරුදු 7 කට කලින් අහපු ඒවා තාමත් කටපාඩම් 🧡👍

  • @naveelanimesh2735
    @naveelanimesh2735 2 หลายเดือนก่อน +1

    2024Welath adatath ahanawa😢❤

  • @sithurakithdara7671
    @sithurakithdara7671 2 ปีที่แล้ว +8

    1m තව චුට්ටයි😙

  • @乂-n8v
    @乂-n8v 3 ปีที่แล้ว +8

    ඒ සුපිරි ස්මෝකී බ්‍රෝ ආතල් තමයි ඕන❤👍🙂😎

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +15

    2021 ලංකාවේ හොදම රැපා 🔥

  • @Shenz_Orb
    @Shenz_Orb หลายเดือนก่อน +1

    Blast 👏

  • @SridhushanDhushan
    @SridhushanDhushan 7 วันที่ผ่านมา +2

    21 old smoka❤

  • @udarawahalathanthri298
    @udarawahalathanthri298 8 ปีที่แล้ว +21

    Wow brothers I like your style,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,Good job / Brilient

    • @savinus80
      @savinus80 4 ปีที่แล้ว

      😂😂😂🤣🤣😂🤣🤣🤣

  • @dasanayakabl6182
    @dasanayakabl6182 3 ปีที่แล้ว +45

    10සැරයකට වඩා බලපු අය මේ පැත්තට like එකක්

  • @SwagTIN4-91
    @SwagTIN4-91 ปีที่แล้ว +9

    2023 දිත් අහනවා 🤘🏼🖤 දැනට අවුරැදු 9 කට වැඩි තවමත් මගේ ලිස්ට් එකේ උඩින්ම 🌏🤘🏼💊💉🍁🔥 Old is Gold 💯⚡ Smokah X Prasa 👑🔥🖤

  • @AdeeKavinda
    @AdeeKavinda 2 หลายเดือนก่อน +5

    2024 ahana set eka koo ❤🥺

    • @banumanohara
      @banumanohara 2 หลายเดือนก่อน +1

      ඉන්නො🥵

  • @MilonThathsara
    @MilonThathsara 27 วันที่ผ่านมา +2

    2025 th ahanava Quality nam bahinne ne kochchara kall giyath 🤌❤️💆

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +19

    පිස්සුවක්🙂🌹

  • @hasimarkwell
    @hasimarkwell 3 ปีที่แล้ว +8

    Prasa ge hook eka marama athal❤️

  • @gamingwaita3798
    @gamingwaita3798 3 ปีที่แล้ว +12

    2022 වෙලත් ඒ රැප් වලට ආදරේ උන් 🥀. .. ස්මොකා, ප්‍රසා,k mak , yk ,chey nyn 😍සැට් එකට ආදරෙයි තාමත්