සතියක මගේ ගෙදර දවල් කෑම🍽️😋/Lunch Menu Ideas/Sinhala/Fr.Diaries 🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • සතියක මගේ ගෙදර දවල් කෑම🍽️😋/Lunch Menu Ideas/Sinhala/Fr.Diaries 🇫🇷
    #srilanka #mealprep #lucu #ideas
    #lunch #lunchmenu #ideas #mealprep #sinhala #friaries #srilanka #IK
    • දෙවනි විවාහය ප්‍රන්ශයේ...

ความคิดเห็น • 68

  • @thilinidesilva3629
    @thilinidesilva3629 ปีที่แล้ว +4

    හැමදාමත් වගේ අදත් රසම රස කෑම වේල්....මම අක්කාගේ day vlog වලට හරිම කැමතියි..

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි මුල් කාලේ ඉදලම මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරනීය නන්ගි කෙනෙක් ඔයා..පුලුවන් හැම වෙලාවකම day vlog මම අරන් එන්නම්.❤️❤️

  • @disnaharshani5481
    @disnaharshani5481 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් අක්කගේ වීඩියෝ නම් එපාවෙන්නෑ..හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න...බුදුසරණයි අක්කා.. ❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි ❤❤

  • @ApeMSKitchen
    @ApeMSKitchen ปีที่แล้ว +1

    Kama menu tika nam maruwata galapenawa akke hamadama bath kanawa wenuwata ohoma hodai thamai ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි .❤️🥰

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +2

    නංගීගෙන් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා . මම පැස්ටා එක හදපු විදියට හරිම කැමති ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +2

      අදත් වෙනද වගේම ස්තුති වන්ත වෙනව ...❤️ඒ විදියට පැස්ටා හැදුවම හරි රසයි අක්ක.හදල බලන්නකො.🌸❤️🥰

  • @nilukadesilva2181
    @nilukadesilva2181 ปีที่แล้ว +2

    Oyage video balanna asawen innawa ada video ekata hari asawen baluwa hamadema hariyatama kiyalla denna

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට❤❤❤

  • @neranjanadissanayaka5799
    @neranjanadissanayaka5799 ปีที่แล้ว +1

    ඔයාගෙ අලුත් vedio එකක් එනකම් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ.. බොහොම පැහැදිලිව හරිම ලස්සනට කියල දෙනවා.. මමත් මේ අවුරුද්දෙ ප්‍රංශයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.. ඔයාට ජයෙන් ජය ❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට .එහෙනම් ඉක්මනින්ම මේ රටේදි අපිට හම්බ වෙන්න පුලුවන් .❤️🥰🌸

  • @rohinikumari6602
    @rohinikumari6602 ปีที่แล้ว +1

    ❤ හරිම ආසාවෙන්බැලුවා ලස්සනයි❤🇫🇷🌹🌹

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️🌸

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක ගන්න දේවල් ගොඩයි ආදරෙයි ❤️❤️❤️❤️👍👍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාට.❤️❤️🥰😘

  • @nelunirashmika9316
    @nelunirashmika9316 ปีที่แล้ว +2

    Video eka danakal iwasillak nethwa balan hitiye aunty.seren sereta ewith beluwa video eka dalada kiyala❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      බොහෝම ස්තුති දුව.❤❤

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว +1

    ලස්සනයි. මුකුණුවැන්න මිටිය දැක්කම ආස හිතුනා. අපිට මෙහෙ ගනන නැ 👌👍💐🇺🇸

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      අපිට මෙහේනම් ගන්න තියෙනව ලන්කාවෙ හැමදේම වගේ.බොහොම ස්තුති ඔයාට❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Ohoma rasa kama haduvama api balanane kohomada dear badagini venavane kela gilenavane rasa athi oyage athine kama akake kanana thibabanme maru ane . Aye anana budu saranai dear

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      අනේ.....බොහෝම ස්තුති ඔයාට.ඔයත් France වලද ඉන්නෙ.බුදු සරනයි .❤️🥰🌸

    • @priyangakakulawala9107
      @priyangakakulawala9107 ปีที่แล้ว

      @@fr.diaries n'a dear mane suiss vala inane . Dane hodai neda dear rasane kale nisha

  • @dulaniwa6768
    @dulaniwa6768 ปีที่แล้ว +1

    Harima lasani akkiyo Oya cooking karana widiya ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට.❤️🥰

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +1

    අනේ හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලනවා.තෙරුවන් සරණයි❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .තෙරුවන් සරනයි ❤

  • @niroshimagangani4085
    @niroshimagangani4085 ปีที่แล้ว +1

    Wooow 😊

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว +1

    Useful video .thanks a lot.💕💕

  • @momlifewithheshi
    @momlifewithheshi ปีที่แล้ว +1

    Ape gedarath noodles ekka parippu chicken curry nam ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ඔව් නන්ගි එහෙම හැදුවම හරි රසයි හැමෝම ආසයි.❤️❤️❤️

  • @nipunimalshika504
    @nipunimalshika504 ปีที่แล้ว +1

    Rasa patai😍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤❤

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 ปีที่แล้ว +1

    So happy to see another video about menu ideas.i really like the way u explaining it❤take care god bless you 🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      Thank you very much dear ❤️god bless you 🥰

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Hm super

  • @neelsaman6827
    @neelsaman6827 ปีที่แล้ว +1

    Super ❤👍

  • @sharizsajid4732
    @sharizsajid4732 ปีที่แล้ว +1

    Thank you very much for your recepie akka,baba wenuwen hadala pennuwata pasta,babata cheese add kara nam godak asai,mama meeta kalinut akkage pasta recepie balala haduwa babata,a videi ake white sauce wenuwata cheese dala fresh milk add kare,aka nam baba asa una,thank you akke,budusaranai

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ඔව් නන්ගි මොනව හරි එලවලුවක් චීස් ටිකක් එකතු කරල දුන්නම එයාල ආසයි වගේම ගුනයි.බොහොම ස්තුති නන්ගි .❤️

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 ปีที่แล้ว +2

    අක්කේ,, ඔයාගේ කතාවේ තියෙන ලතාව ම තමයි,, කෑම හැදිගානකොටත් ( කවලම්) තියෙන්නේ..😊
    මට ඉන්නෙත් පුතාලා දෙන්නෙක්. තාම පොඩී. ඔයාගේ වගේ ලොකු පුතාල වුනාම මාත් මේ වගේ හැඩ වැඩ දාලා උයන්නම්😂

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුති නන්ගි ඔයාට.සමහර මන් කියන වචන වැරදිත් ඇති.😁❤️

  • @rashanidil2735
    @rashanidil2735 ปีที่แล้ว +1

    👍👍😘

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @harshaalwis5655
    @harshaalwis5655 ปีที่แล้ว +1

    අක්කා අදත් රස කෑම වේලක්
    ම්ට් බොල්ස් වලට අල දාලා මං හදලා නෑ දවසක හදන්න ඕන

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි .ඔයා හදල බලන්නකො එහෙම .රස කොහොමද කියල.❤️

  • @sandunikahansani9471
    @sandunikahansani9471 ปีที่แล้ว +1

    Ada mulunma mn like and watch

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank u so much ❤❤dear

  • @shiromijeewaram9313
    @shiromijeewaram9313 ปีที่แล้ว +1

    Thank u❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 ปีที่แล้ว +1

    😚😚😚😚

  • @harshaiwickaramarathna5389
    @harshaiwickaramarathna5389 ปีที่แล้ว +1

    Akki dello curry 1k hadana vidiya
    Kiya denna.❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      මන් ඉදිරි වීඩියෝ එකකින් කියල දෙන්නම්.අපිට මෙහේ දැල්ලො හොයා ගන්න ටිකක් අමාරුයි.❤

    • @harshaiwickaramarathna5389
      @harshaiwickaramarathna5389 ปีที่แล้ว

      @@fr.diaries Thank you very much akki

  • @sanjeewaa8004
    @sanjeewaa8004 ปีที่แล้ว +1

    Mis meka අහන්නෙ nodanna nisamai.sukini කියන්නේ garkin walatamada?a wagema bekan කියන්නේ chiken wala deyakmada?ane mis weradiyata hithannepa.dannethi nisai ahuwe .

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      th-cam.com/video/aLCW9MMpAeQ/w-d-xo.html
      මන් මේ එවපු ලින්ක් එකෙන් ඔයා බලන්නකො ඔයාට මේ දෙකේ වෙනස අදුර ගන්න පුලුවන් වෙයි.බේකන් කියන්නෙ පදම් කරපු ඌරුමස් වලින් හදන දේකට.නොදන්න දෙයක් අපහැදිලි තැනක් අහන්න දෙපාරක් හිතන්න එපා.බොහොම ස්තුති ඔයාට..❤️❤️❤️

    • @sanjeewaa8004
      @sanjeewaa8004 ปีที่แล้ว

      @@fr.diaries ane mis godaakma godaak sthuthi mis reply kalata.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤❤❤

  • @maheshimarambe5370
    @maheshimarambe5370 ปีที่แล้ว +1

    Cream fresh kiyane monawada

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      පාස්ත වර්ග හදද්දි දානව ඒක.ලන්කාවෙත් ඇති බොහෝවිට .ඒකට සින්හලෙන් කියන නමනම් මම දන්නෙ නෑ.

  • @nirmalaherath7357
    @nirmalaherath7357 ปีที่แล้ว +1

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @devikagamage9316
    @devikagamage9316 ปีที่แล้ว +1

    අදත් නියමයි නංගී 🙂

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති අක්ක ඔයාට.❤