අන්තිම දින 100 පාඩම් කරොත් මොකද වෙන්නේ? | AL Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @sadanihimansha537
    @sadanihimansha537 5 หลายเดือนก่อน +13

    සර් අපේ බැජ් එකටත් exam එකට මාස තුනක් තියල කරපු කතාව මට අද වගේ මතකයි.. සර් කිව්වා වගේ ඒ සෙල්ෆි එක අරගත්තා මමත්.. මම ඒක සර්ටත් එව්වා..අද මම කැලණිය විශ්වවිද්‍යාලයේ අද්‍යාපනය ලබනවා සර්ට ගොඩක් පින්.. 🙏❤.

    • @AsiriRodrigoAccounting
      @AsiriRodrigoAccounting  5 หลายเดือนก่อน +3

      සඳනි දුව අපේ 2021 කණ්ඩායමේ හිටපු දක්ෂයෙක්. සුභ පතනවා දුව අනාගතයට.

    • @sadanihimansha537
      @sadanihimansha537 5 หลายเดือนก่อน

      ❤️🙏❤️

    • @Manalimusi
      @Manalimusi 5 หลายเดือนก่อน

      Mokdda e selfie eke kathwa youtube eke thinwa da​@@sadanihimansha537

  • @manojmadushan3291
    @manojmadushan3291 3 วันที่ผ่านมา

    Jathiye pinata pahala u guruwarayek ..bohoma sthuthi guruthumanii

  • @SalmanHaris-t1z
    @SalmanHaris-t1z 5 หลายเดือนก่อน +9

    Ape sir ❤

  • @SayuriVijamuni
    @SayuriVijamuni 5 หลายเดือนก่อน +2

    Thank you sir❤❤🙏

  • @SLvehicelelover199
    @SLvehicelelover199 5 หลายเดือนก่อน +4

    මට පාඩම් කරද්දි මතක හිටින් නැ වෙන දෙවල්වලට හිත යනවා මොනො කරන්නද මන්දා😢😪

    • @Shalikasewwandi-y8r
      @Shalikasewwandi-y8r 5 หลายเดือนก่อน +3

      @@SLvehicelelover199 matath oka thibuna eth dn ehema ne mn krnne man moktd methana idagatte kiyala kalpna krnw itapasse mata yann ona para mokakd kiyala manma mawa motivate krgn idagnnw.aith mona badaka awth man mek krnawamai kiyala hithanw ehem hithala patan aran hod awadanekin krn de සතුටින් asawen krnw.oy kauru unath mn krpu de oyatath wadagath wenwnm ek krl balann.thaw kenek mt una de widinwt mn asa ne puluwn uparime mahansi wenn oya oyt bari ne🥰❤

  • @reshiniperera1417
    @reshiniperera1417 5 หลายเดือนก่อน +4

    Mn inne university ekaka eth mwa motivat wenna sirge video mara wdagth..thank u sir

    • @rapupdate1872
      @rapupdate1872 5 หลายเดือนก่อน

      Kohed university ek oyg

    • @reshiniperera1417
      @reshiniperera1417 5 หลายเดือนก่อน

      @@rapupdate1872 University Of Kelaniya

    • @reshiniperera1417
      @reshiniperera1417 5 หลายเดือนก่อน

      ​@@rapupdate1872
      University Of Kelaniya

  • @sadharuwanchamila6366
    @sadharuwanchamila6366 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤godak watinw sir

  • @rocha-uo1mm
    @rocha-uo1mm 5 หลายเดือนก่อน +1

    Sir econ bs S mattame inna lamayekta me masa 3 mahansi unoth hoda A ekk ganna puluwan weida

  • @Yasho1200
    @Yasho1200 5 หลายเดือนก่อน

    Sir... hoda z score ekk ganna econ ,bs,acc wlta mona wage lakunu gnn oned 😢

  • @NethmiMadhushika-o6r
    @NethmiMadhushika-o6r 5 หลายเดือนก่อน +2

    Sir mn 2nd shy krn kenek mt acc wl mcq pepar ek amarui ....ek hada gnn wada krnn one kohomd kiyl kiynnko sir

    • @AsiriRodrigoAccounting
      @AsiriRodrigoAccounting  5 หลายเดือนก่อน

      පුතා අපේ විශේෂ online PAPER Class එකක් යනවා (0770196968 WhatsApp)

  • @mohamedirfan-dx3si
    @mohamedirfan-dx3si 5 หลายเดือนก่อน +1

    Sir Mn love Karanna gihilla auruddk nasthi karagatta mata e miss una kaalaya aaya ganna vidhiykma nedda

    • @Shalikasewwandi-y8r
      @Shalikasewwandi-y8r 5 หลายเดือนก่อน +2

      Dn oya ee gewuna aurddata hariyann dn mahansi wenn.habai oyage uparime krnn😊ehem unama puluwn wewi athithe amathak kralama dann danatath oya karanne e gana mathak kr kr time ek west krn ekane.ek nisa dn idan issrahata yann❤

  • @sunethra330
    @sunethra330 5 หลายเดือนก่อน +2

    Sir mt 1st shy account wlata B ekk tiyenw mt A ekk ganna mn monwd krnd oni sirge clz wlt join wend puluwnd

    • @AsiriRodrigoAccounting
      @AsiriRodrigoAccounting  5 หลายเดือนก่อน +1

      ඔව් පුතා අපි අන්තිම මාස 3 විශේෂ online program 3ක් යනවා (0770196968 WhatsApp)

    • @sunethra330
      @sunethra330 5 หลายเดือนก่อน

      @@AsiriRodrigoAccounting hri sir thnk you ❤️

  • @malee714
    @malee714 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @GaganaSithum-tl5yz
    @GaganaSithum-tl5yz 5 หลายเดือนก่อน +25

    accounting 1 paper eke ලකුණු ටික හදා ganne කොහොම ද sir 😢

    • @AsiriRodrigoAccounting
      @AsiriRodrigoAccounting  5 หลายเดือนก่อน +8

      අපි Online Paper පන්තියක් කරනවා පුතා සතියට දින 2ක්. 1st Papers මාසයට 2 බැගින් සාකච්ඡා කරනවා. (0770196968 whatsApp)

  • @melanihasanga2013
    @melanihasanga2013 5 หลายเดือนก่อน +1

    ❤️

  • @alokafernando3937
    @alokafernando3937 5 หลายเดือนก่อน +3

    ♥♥

  • @Future1_Official
    @Future1_Official 5 หลายเดือนก่อน +6

    Maintaining full focus while studying can be challenging but is achievable with some strategies:🌞🤙
    1. *Create a Study Schedule* Plan specific times for studying and stick to the schedule.
    2. *Choose the Right Environment* Find a quiet, comfortable place free from distractions.
    3. *Set Clear Goals* Define what you want to accomplish in each study session.
    4. *Use Active Learning Techniques* Engage with the material through summarizing, questioning, and teaching others.
    5. *Take Regular Breaks* Use techniques like the Pomodoro Technique to take short, scheduled breaks.
    6. *Eliminate Distractions* Turn off notifications, limit social media use, and inform others of your study times.
    7. *Stay Organized* Keep your study materials and space organized to avoid wasting time.
    8. *Stay Hydrated and Eat Well* Proper nutrition and hydration can improve concentration.
    9. *Get Enough Sleep* Adequate rest is essential for effective studying.
    10. *Practice Mindfulness or Meditation* These practices can help improve focus and reduce stress.

  • @sachinthaudayanasachintha5464
    @sachinthaudayanasachintha5464 5 หลายเดือนก่อน +11

    Sir s මට්ටමේ කෙනෙකුට A 3 ,කට යන්න පුලුවන්ද මේ මාස 3 වැඩ කරොත්😢😣😔

    • @Janani_24
      @Janani_24 5 หลายเดือนก่อน +15

      ඔයා ඔයා ගැන විශ්වාස කරන්න.ඔයාම විතරයි දන්නෙ ඔයාට ඒක කරන්න පුළුවන් ද කියලා.අනිවාර්යයෙන් ඔයා ඔයා ව විශ්වාස කරලා වැඩ කලොත් කවුරු මොනවා කිව්වත් හොදම rank එකක්කින් උනත් නතර වෙන්න පුලුවන් ඔයාට. මේ කාලෙ ඇති වැඩ කරන්න යාලුවා❤

    • @sachinthaudayanasachintha5464
      @sachinthaudayanasachintha5464 5 หลายเดือนก่อน +3

      @@Janani_24 ඔය වචන ටික ට ගොඩක් පිං 🙏🥺❤

    • @Janani_24
      @Janani_24 5 หลายเดือนก่อน

      @@sachinthaudayanasachintha5464 plan එක්කට වැඩ කරන්න.මේ මාසෙ theory පාඩම් කරලා ඉතුරු කාලෙ paper practice කරන්න.උදාහරණයක් කිව්වෙ. ඔයාගෙම plan එකක් හදන් වැඩ කරන්නෝ. Stress ගන්න එපා...ගොඩක් අය කැම්පස් යන්නෙ මේ ටිකේ වැඩ කරලා. විශේෂ පාඩම් ටික එහෙම හොද ට බලා ගන්න.ඔයාට පුළුවන්.

    • @sindulokaya1019
      @sindulokaya1019 5 หลายเดือนก่อน

      Apoo puluwan past papers ehema hodata karanna e karaddi 2023 idan aapassata karagena yanna

    • @hsgsbaqi
      @hsgsbaqi 5 หลายเดือนก่อน +2

      Commerce nam puluwan

  • @sanojasamarasekara1298
    @sanojasamarasekara1298 5 หลายเดือนก่อน +1

  • @nirosannirosan2748
    @nirosannirosan2748 5 หลายเดือนก่อน +2

    💫🥰

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NishadiUthpala-yl8mg
    @NishadiUthpala-yl8mg 5 หลายเดือนก่อน +2

  • @tharushilakshika2226
    @tharushilakshika2226 5 หลายเดือนก่อน

  • @RohanSisira-pf5sf
    @RohanSisira-pf5sf 5 หลายเดือนก่อน

    ❤❤❤