ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වාහන ටිංකරින් කරත්දි ලංකාවෙ අපි නිතරම දකින්නෙ ලාම්පුව අල්ලල තමයි දිරපු කොටස් කපල ඉවත් කරන්නෙ. එහෙම කරන්න හේතුවක් තියනවද? ග්‍රයින්ඩරයකින් කපන්න බැරිද? ඒක ලාභදායක නැද්ද ඔයිට වඩා. නමුත් පිටරටවල කපන්නෙ ග්‍රයින්ඩරෙන්. ලාම්පුවෙන් නිතරම රත්කරත්දි තහඩුවේ හයිය අඩුවීමක් වෙන්නෙ නැද්ද. කපනකොට එකපාරයි. පාස්සනකොටයි දෙපාරක් තහඩුව පිච්චෙනවනෙ.
ඔයා කියන කතාව හරි.. ඒත් එක අපි කරන වැඩෙ අනුව වෙනස්වෙනවා අපිට ග්‍රයින්ඩරෙන් කපන්න පුලුවන් තැනුත් තියෙනවා බැරි තැනුත් තියෙනවා... කපන්න බැරිතැන්වල වැඩෙ පහසුකර ගන්න ලම්පුවෙන් කැපිමක් සුදුකර ගන්නවා. පුලුවන් හැම වෙලාවෙම ග්‍රයින්ඩර් එක තමා පවිච්චි කරන්නේ.. ගොඩක් ලොකු කැපිම් කරන්නේ ග්‍ර්‍යින්ඩර් එකෙන්.
Owage than lampuwen kapaddi thaduwa eda yanne nadda.
අර පිල්ල මැද ග්‍රයින්ඩර් එක හරහට අල්ලගෙන කපන එක වාතයක් වගේ මට නං දැනෙන්නෙ, ටෝච් එක ලේසි අනික උනු උන ගමං ඇසිටිලින් ඕෆ් කර ගමං ඔක්සිජන් වලිං යකඩෙ ඇවිලිලා ඔක්සිජන් ෆ්ලෝ එක හරවන හරවන පැත්තට කැපෙනව දැල්ල නැතුවම ඒකත් ලේසී ඇසිටිලින් ඉතුරු කරගන්න ඕන ටැංකියක් නං තියෙන්නෙ.
👍🏻👍🏻
tinkering painting පුහුණු මධ්‍යස්ථානයක් ද පොඩ්ඩක් විස්තර දෙනවද
ඔක්සීජන් ලාමිපූවක් නැද්ද විකූනණ එක
Me cos ekak karanna thanak thiyenawada... mta tinkar weda puluwan setipict ekak gnna cos ekk karanna thank tiyenwada
koheda garage eka thiyenne
Lampuwen kapana widiha gas warga monawada weda karana widiha gena kiyanna
ලාම්පුව පත්තු කරන ඕෆ් කරන හැටි මුල ඉදන් කියල දෙන්න පුලුවන්ද
Oyage sudda kerilla aul malli
Mama ennada wadata
ඔයාලා අපේ ආයතනයට ඇවිත් වැඩ කරන්නේ නැද්ද ?
Pissuda gaidaren kaannba puluwan
හා
Oya wage dewal ediriyatath karanna
Pila hadana wdiha nh n
Make sure to use face mask when metal grinding