මනීෂාට හැදුණු නරකම ගොසිප් එක | මොන ප්‍රශ්න තිබුණත් ඔයාව බාර ගන්නවා - අශේන් | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2023
  • මනීෂාට හැදුණු නරකම ගොසිප් එක | මොන ප්‍රශ්න තිබුණත් ඔයාව බාර ගන්නවා - අශේන් | Cafe R with DEARO
    #ManeeshaChanchala #AshenSiriwardana #RanganaDeSilva #Cafe_R #CafeR #ManeeshaChanchalaDunukara #AshenDileepaSiriwardana
    _________________________________________________________________
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _________________________________________________________________
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 499

  • @lakmalipathiranage5121
    @lakmalipathiranage5121 ปีที่แล้ว +5

    ඕපදූප නම් එපා අනේ කලාකරුවන් ඉන්නේ රස විදින්න මිසක් ඒ ගොල්ලන්ගේ පුද්ගලික ජිවිත ප්‍රසිද්ධ කරලා අපහසුතාවට පත් කරන එක හරි මදි...ලස්සන වචන..හරි හිතවත් විදිය මතු කරන් වුනත් ව්‍යංගයෙන් අහන එක හරි චීප්... ලස්සන ළමයි..❤❤❤❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +86

    මුලිම්ම කියන්න ඕනෙ ආදරෙයි දෙන්නටම.බනින උන්ගෙ දේවල් වැඩක් නැ .ඔයාලා සතුටින් ඉන්න. අපි අපිව මුලිම්ම සතුටු කරන්න ඕන .තෙරුවන් සරණයි

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว +21

    මනීෂාට හොඳ මනීෂට නටවන්න පුලුවන් මිනිහෙක්. හරි උගත් දෙන්නෙක් කියලා තේරෙනවා කතාවෙන්. කොහෙන් හිනාවෙන්නද

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +4

    ජීවිතේ ම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි කවදාවත් වරදින්න එපා වැරදි වෙන්නේ මනුස්සයා අතින් ඒ වැරදි හදන් ඉස්සර හට යන්නෙ ත් මනුස්සයා ජීවත් වෙන ටික කාලේ සතුටින් ඉන්න ලැබේවා 😊හැම තැනම මේ වගේ හිතන අය නෑ අක්කියෝ ඔයා ගොඩක් වාසනාවන්තයි අපිට ගොඩක් සතුටුයි

  • @cafi_wlkz
    @cafi_wlkz ปีที่แล้ว +51

    අනුන්ගේ ජීවිත වලට සහතික දෙන්න එපා, තමතමන්ගේ ජිවිත සතුටෙන්ද බලන්න මේ දෙන්නා සතුටින් නම් ඒක ඒ දෙන්නගේ life ඒක. Don't misjudged them.

  • @yenuvlogs800
    @yenuvlogs800 ปีที่แล้ว +97

    කාටවත් බැනලා වැඩක් නෑ බැදලා දරුවො හදලා ඒ පුංචි උන්ටත් දුකක් දීලා වෙන්වෙනවට වඩා තමන් ට ගැලපෙන කෙනා ජිවිතය ට ලංකරන් සතුටින් ඉන්න එක හොඳයි

  • @sadahamsitha
    @sadahamsitha ปีที่แล้ว +50

    හරි උජාරුවට වාඩිවෙලා ඉන්නෙ රන්ගන කුසලතාවයට හොදම නලුවා සම්මානය හම්බුනා වගේ...

  • @AnilDarshana-dq7wi
    @AnilDarshana-dq7wi ปีที่แล้ว +9

    සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤️❤️

  • @kanthikumari4765
    @kanthikumari4765 ปีที่แล้ว +6

    අපි දැක්කා කලිදු එක්ක ගෙවපු ජිවිතේ.නැති කරගත්තෙ හොඳම පුද්ගලයෙක්.රංගන ඉස්සරහ බොරැ ව රගපාන්න එපා එයා දන්නවා හොඳට ඇත්ත.

  • @user-qg8xg6ll7n
    @user-qg8xg6ll7n ปีที่แล้ว +28

    අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි රංග නඅයියා ඔයා හරිම නිහතමානී බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandakumarasirikumarasiri620
    @anandakumarasirikumarasiri620 ปีที่แล้ว +67

    Exam එකක ලකුණු අඩු වීමයි ඊටපස්සේ ඒ ලකුණු වැඩි කරගන්න try කරන එකයි කවදාවත් ජීවන සහකරුවෙක් තෝරද්දි ඒ විදියට කරන්න පුරුදු වෙන්න එපා. එහෙම වුණොත් ජීවිතේ හැමදාම තෝර තෝරම ඉන්න වෙයි. 100 ට 100 ක් අපිට ගැලපෙන අය මේ ලෝකේ නෑ. අපි ගලපගන්න ඕනි 🙂 එතකොටයි සදාකාලික නැවතුමක නවතින්න පුලුවන් වෙන්නේ ♥️

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e 11 หลายเดือนก่อน +4

    සමාජෙ අරක කිය යි මේක කිය යි කියල නොගැලනපෙන කෙනෙක් බැදල ඩිවෝස් වෙනවට වඩා හොදටම ගැලපෙන එකාව බදින එක හොදයි.සමාජෙ අය නෙවෙයි බදින එකා එක්ක ජීවත් වෙන්නෙ තමන්.තමන්ට තමයි හොදටම ගැලපෙන් ඕනෙ.පව් කියල කරගහන් බෑ එතකොට ඊට වඩා පවක් තමා කරන්න වෙන්නෙ.සුභ පැතුම්. හැමදාම එකට ඉන්න ලැබේවා!!!!!

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 ปีที่แล้ว +19

    kalinduwa gennako aiye.u kiyai lassanata galapala

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +58

    සුබ පැතුම් දෙන්නටම ... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .. ❤❤❤

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 ปีที่แล้ว +101

    මේ පිරිමි ලමයා හරිම ආඩම්බරයි මනීෂට ගැලපීමක් නෑ මේක ආදරය නෙවෙයි ඔය ආදරේ කියන කටින්ම දවසක හොදට බනීවී . පොලවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ තේරුම් ගන්න මනීෂා දුවේ ..සුභ පැතුම්

    • @tharushiliyanage5175
      @tharushiliyanage5175 ปีที่แล้ว +12

      Pacha kollek..adare newei oka.. maneesha enguru deela miris gaththa wage

    • @madusanju5721
      @madusanju5721 ปีที่แล้ว +3

      ඔවු ඒක හරි මනිසා නුග.වෙල අපෙ ගෙවල් ලග එයා හරිම හොදයි ඒති අසේන් උඩගු කම ලොකු කම අසෙින් දැන් ලොකු කමින් ඉන්නෙ මනිසා නිසා ගැලපිමක් නැ😊

    • @ranijayamanna
      @ranijayamanna ปีที่แล้ว

      9

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว +27

    අම්මෝ කවිඳු හොඳ වෙලාවට බේරුනා. මාර ලොරි ටෝක් මෙයා දෙන්නෙ.බලමු බලමු.

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 ปีที่แล้ว +1

    ලස්සනයි රංගන aiya oyage wada සටහන් a වගේම manisa asen oyala dennatath ගොඩක් ආදරෙයි suba ගමනක්

  • @sat901
    @sat901 ปีที่แล้ว +29

    දෙන්නටම සුබ පැතුම් හැමදාම ආදරේන් ඉන්න ලැබේවා ❤❤❤❤

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 ปีที่แล้ว +3

    Terum aran jeewat wima godak watinawa satutin inna hamadama dalada samidu pihitai 💞 ♥

  • @poornimaperera8579
    @poornimaperera8579 ปีที่แล้ว +12

    රන්ගන අයියේ හොද වැඩක් ඔයාගේ මනීශා අක්කී අශේන් අයියා ඔයාලා දෙන්නට සුබ පතනවා💙💙💙💙

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi3283 ปีที่แล้ว +39

    සුබ අනාගතයක් වේවා දුවේ පුතේ ඔබ දෙදෙනාට ❤❤

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว

    Good luck Mr Rangana love all of you God bless

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +4

    සුබ පැතුම් දෙන්න ටමආදරේ න් සතුටින් ඉන්න බුදුසරණයි ❤q❤

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +8

    Manisha akkata gelapenne kalindu aiyawa 😊eth ithin eka ewaraine mta hithena vidiyata manisha akkge me efair eka nisa kalindu aiyawa atha ariya kiyla ane mnda 😐mn nm kalindu aiyta marama asai eya news kiyana dawas walata vithrai mn news balanne 😊😘 manisha akkatath asai 😊kalindu best ❤️😘😘😘😘

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +7

    කවුරු mon kiwwth oyalt oyal galapenwa nam oyl ලස්සනට ජීවත් wenn. Mek inn eun kata karnne pitin dakal ඇත්ත කවුරුත් dn නෑනේ dakal tiyenneth tv eken withari එතකොට කවුරුත් dn ne ඇත්ත මොකක්ද kiyal .denntam ආදරෙයි ❤

  • @romaineleonard7555
    @romaineleonard7555 ปีที่แล้ว

    All the very best for a lovely future together, many blessings ❤

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +10

    ගොඩයි හොදයි කියලා පෙනුමට ඉන්න පිරිමි real life එකේ අන්තිම නරක , bad attitudes තියන අය.. ඒක අත්දැකීමෙන් දැනගන්න ලැබෙන දෙයක්.. කලිගු කියන්නෙ කව්ද කියලා personally දන්නෙ මනීශා මිසක් අනික් මිනිස්සු නෙමෙයිනෙ

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අපිට පිටින් දැකලා කියන්න බෑනේ

  • @nilonilo-dr3xj
    @nilonilo-dr3xj ปีที่แล้ว +36

    කලින් සම්බන්දයක් තිබිල එ්ක නැවතුනා කියල අැයි මේ ගෑනුළමයට බනින්නේ. මීට වැඩිය කසාද බැදල අයින් වෙලා අායෙ බැදල තියන අය ඔින තරම් ඉන්නවා

  • @ggdk2808
    @ggdk2808 ปีที่แล้ว +141

    මේ පිිරිමි ළමය නැති පෞරුෂයක් මවාගන පව්

    • @sw489
      @sw489 ปีที่แล้ว +4

      මමත් මේ මේකමයි හිතුවෙ

  • @pushparaniihalawithana7730
    @pushparaniihalawithana7730 ปีที่แล้ว

    Mama harima adarey .kawadawat wenas wenna epa.budusaranay.❤

  • @ElephantProtectionSLTV
    @ElephantProtectionSLTV ปีที่แล้ว +2

    දුව ඔයා හිතන විදිය හරි එත් ඔයා පරිස්සම් වෙන්න මොන දේ කිව්වාත් තම ජිවිතේ නැවතුම් හරියට දන් නෑ එත් ඔක්කොම දේවල් වලට ඔයාගේ හර්දශාක්ශිය දන්නවා එකට බොරු කරන්න බැ. අද හොදයි කියලා කොල්ලො නැ. දුක සතුට කාටත් එකයි. ප්‍රශ්නය ඔයා ප්‍රසිද්ධ විම නිසා විතරයි. හොදින් ඉන්න 😊

  • @Damminirosha
    @Damminirosha ปีที่แล้ว +87

    හරි ගොන් පාටයි අනේ ඔය sunglass එක ගලවන්නකෝ. 🤮

  • @jkmalify
    @jkmalify ปีที่แล้ว +2

    It is there choice. Other people do not have to bother

  • @amakithmini8564
    @amakithmini8564 ปีที่แล้ว +95

    මේ දෙන්නා ගුග්ලි කතාවෙන් යාලු වුනේ.. අශේන්ට set එකේදි හායි කියලා ගියපු දුරක්.. පාර්ථනා කරනවා අන්තිම නැවතුම වේවා කියලා..😂😂 සුබපැතුම් 🤪

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +17

    ඔබ දෙපලට ඉක්මනට එක නිවසක ජිවත් වෙන්න සුබ පතනවා දෙන්නටම ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @rasithari2067
    @rasithari2067 ปีที่แล้ว +11

    රෑපෙන් මනීශා වගේ ලස්සන කෙල්ලෙක් එයාගෙ කලින් කොල්ල වගේ කෙනෙක්ට ලැබෙන්න ඕනෙ...ඒත් එතන එයාට රැදෙන්න බැරිවෙන හේතු ඇති....දැන් කොල්ලා කොහොම වුණත් එයාට ඒ කොල්ලගෙ ආදරේ දැනෙනවා ඇති❤️😌

    • @kumanjanarukshan3977
      @kumanjanarukshan3977 ปีที่แล้ว +3

      Kaligu manishawa nateuwa mechchara Kal iwasuwata thagi denna ona

  • @alexaalex2434
    @alexaalex2434 ปีที่แล้ว +8

    Love which is based on condition or conditional love can lead to disaster, love should be unconditional love through which one can achieve happiness. I think both of them are correctly identified their love and the feelings. Wish both all the best for long journey together. "Love without conditions"

    • @dammiweerasinghe8991
      @dammiweerasinghe8991 ปีที่แล้ว +4

      ඔයාලට සතුටින් ඉන්න පුලුවන්නම් ආදරෙයි නම් ,තේරුම් අරන් නම් කව්රුත් කියන ඒවා ගනන් ගන්න එපා .අනාගතය ලස්සන කරගන්න පුතේ .සුබ පතනවා ඔයාලට❤❤❤❤🎉🎉

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +2

    ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +54

    මොනවා උනත් සුපිරිම කොල්ලෙක් .හිනාව දැක්කම හිත පිරෙනවා.ජයවෙිවා දෙන්නටම.මිනිසුන් අතින් ඔිනතරම් වැරදි වෙනවා.පෘතග්ජන ස්භහවය .නමුත් ප්‍රසිද්ධ කෙනෙක්ට කොතැනක හරි වැරදුනොත් ඒක මුළු ලෝකයාම දැන ගන්නවා.ඒක තමයි වෙනස.වැරදි නොකරපු අය නැ.අවශ්‍ය වන්නෙ පසුව හො නිවැරැදි වීමයි.

  • @kusumkalhari1461
    @kusumkalhari1461 ปีที่แล้ว

    Hama niliyakma maddiyata avit kiyanna ohoma tsmai etapassa aya saraya tava akkak akka.wana madiyaka

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +13

    කලිදුගෙ ගෙදර ආවා ගියා.. ප්‍රසිද්ධියේ දෙන්න උත්සව පාටිවලට ගියා.. රහසක් නෙවි.. ප්‍රසිද්ධියේ සුදන වෙන්න එපා මනීශා.. අපි දන්නවා කලිදු අහිංසකයි ..

  • @chathulanpushpakumara6758
    @chathulanpushpakumara6758 ปีที่แล้ว +3

    හොද තේරීමක්

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +72

    බිරියනි කඩයක් open කලේ මේ අශේන් නෙවෙයි, නීති උපාධිය සමත් කල අශේන්. මොවුන් බොරුවට අහක තියන දේවල් ඉල්ලන් කන්න හදනවා....

  • @kanthiyg1185
    @kanthiyg1185 ปีที่แล้ว

    Budusaranai sar

  • @ayishaayisha6853
    @ayishaayisha6853 ปีที่แล้ว +5

    සුභ අනාගතයක් ...දෙන්නටම

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 ปีที่แล้ว +22

    රංගන මහත්මයා ඇතුළු ඔබ දෙදෙනාටම සුබ පැතුම්

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +1

    Ashan ahensaka kollak .waradda ganna apa .hamadama hoden enna .❤❤❤

  • @user-ix8wm8xf3k
    @user-ix8wm8xf3k 6 หลายเดือนก่อน +1

    Thunuruwan saranai puthala denna ta.

  • @sanjukcp6960
    @sanjukcp6960 ปีที่แล้ว +69

    ඉස්කෝලේ යන කාලේ නුවර singing competition එකක් තිබ්බා. මනීශත් ආවා ඒකට තරග කරන්න. මාත් ඒකෙම sing කරා. කිසිම කෙනෙක් එක්ක කතා කරේ නෑ මේ ලමයා. හරිම අහංකාරයි.

    • @chanakamadushan4730
      @chanakamadushan4730 ปีที่แล้ว +4

      Ou puduma lokukamaka

    • @TheTruth-xl7vz
      @TheTruth-xl7vz ปีที่แล้ว +15

      Oya eke hitapu hamoth ekkama katha karada? Eke hitapu kath ekkawath katha karapu nathi ekama lamaya meyada?

    • @nila3315
      @nila3315 ปีที่แล้ว

      Oww meyage henaaa lokukama

    • @Nutmegginjnger
      @Nutmegginjnger ปีที่แล้ว +1

      Ow api ekka little star awe okkotma mutti allala thama Ada ohoma inne ahanakarama ganiyek thama

    • @sanjukcp6960
      @sanjukcp6960 ปีที่แล้ว +2

      @@TheTruth-xl7vz ou hamoma ekka wage man nam katha kara. Mokada podikale idan lokukama na mage. Eth manisha eya ekka katha karapu aya ekkawath katha kare na

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 ปีที่แล้ว

    Kauru kohoma monawa kiwwa kalath thaman jivath viya uththe thamanta one vidiyata

  • @manishalakshan3775
    @manishalakshan3775 ปีที่แล้ว

    Budu saranai oyalata

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v ปีที่แล้ว +113

    නැහැ උඹලා දෙන්න ගැලපෙන් නෑ.ඔබට ගැලපෙන්නේ අර ඉස්සර හිටිය එකා.මූ ඉන්නෙ මවාගත්ත පෞරුෂයකින්.අනිත් එක ඇස් දෙක වහගෙන ඉන්න එකම සාක්කියක් මූ ජෙනුවින් නෑ.උඹලා ගැලපෙන්නෙ නෑ මල්ලිලා දාම්ම තීරණයක් ගනිල්ලා.දැනට ඔය රෙදි වලින් සමානත්වය පෙන්නුවට ඉඳගනින් එකෙන් සමානත්වය පෙන්නුවාට උඹලා දෙන්නා තුළ නොගැලපෙන දෙන්නෙක් ඉන්නවා.අනේ රත්තරනේ ආදරේටයි කියන්නේ.අපි දෙන්නටම ආදරෙයි.

  • @kuwaitnone4360
    @kuwaitnone4360 ปีที่แล้ว

    Rangana Aiya Oyata Taruwan Saranai Oya Harima Nihatamani Kanak

  • @annekurera9100
    @annekurera9100 ปีที่แล้ว +5

    රංගන මල්ලී ඔබ ඇතුළු තිදෙනටම
    සුභ පැතුම් ❤❤❤🌹🌹🌹👍👍👍

  • @niroshani4618
    @niroshani4618 ปีที่แล้ว +1

    Api Kate aderekera kohome rawetunath him kena thamai anthimete habenne minisu minisunte dos kiwate man hithanne api hamome pathogenesis enne vidiyete thamai hamedeme.hame deme wenne hodetai Pamawela hambenne hodeme delune

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔයාලට දරුවනේ

  • @Ssks976
    @Ssks976 ปีที่แล้ว +6

    Mageth me thun weni eka… api denna awrudu 3 k Yalu wela idala marry kara
    API sathutin innawa dan, thora ganim weradi wenna puluwan hamba unu mimissunge weradi adu padu nisai api tawa dekata yanne… good luck maneesh🎉

  • @anjusenanayake2605
    @anjusenanayake2605 ปีที่แล้ว +26

    අම්මෝ රංගන අහන ප්‍රශ්න 😂😂ඔයා නම් මරු අනේ 😁😁😁

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න ❤

  • @renukakapugamage4221
    @renukakapugamage4221 ปีที่แล้ว +14

    Well matching couple .god bless for both of you❤

  • @SurekaMaduwanthi
    @SurekaMaduwanthi ปีที่แล้ว +1

    Rupei penai adala na dennage adahas gelapimai adarei watinne jeewath wenna suba pathanawa dennatama sathutin inna dennama❤❤❤❤

  • @sureshindrajith9425
    @sureshindrajith9425 ปีที่แล้ว

    Aththatama mamanam goda......k kamthiy oya dennage ekathu wimata sansare purawatama me badima pawathiwa❤❤❤❤❤❤💝💝💝💝💝💝💝

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว +2

    Man.godak adare.karana.දෙදෙනෙක් ❤️❤️

  • @rashmikasandeepani
    @rashmikasandeepani ปีที่แล้ว +31

    ශිහාන් මිහිරංගව ගෙන්නන්න පුලුවන් ද plz..

  • @pushpabusch5966
    @pushpabusch5966 ปีที่แล้ว +15

    ඔබ දෙපළට සුභ පතනවා ඉක්මනට විවාහ වෙන්නට ❤

  • @geeganagei
    @geeganagei ปีที่แล้ว +16

    වැරදිලා හරි යනවලු.හැබැයි හිත් එක්ක තමන්ගෙ වාසියට සෙල්ලම් කරන එක ලොකු පවක්

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +25

    හෑබෑටම ආදරේ කරානම් කෙනෙක්ට..මේවිදියට ඉක්මනට ඇදුම් මාරු කරනවා වගේ කරන්න පුලුවන්ද...මේ ඔක්කෝම රගපෑම්🥲🥲🙁🙁🙁

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      Mona prashna thibbada api danne nene

    • @sumanajayasekara8182
      @sumanajayasekara8182 ปีที่แล้ว

      රග පාන කෙනෙක් ළග තියෙන්නේ හැම දේම රගපෑම විතරයි කියලා හිතෙනවා

  • @nisansalawasana2549
    @nisansalawasana2549 ปีที่แล้ว +10

    මේ කොල්ලා කෙල්ලෙක් වගේ.... රංගන අයියත් හාර...හාර ප්‍රශ්න අහනවා.... මෙ දෙන්නත් ලිස්සලා යනවා..

  • @nilananuradhe4303
    @nilananuradhe4303 6 หลายเดือนก่อน

    Ashen is a good fighter bcz he is into martial arts. So good luck to you both in future.. Also, Rangana aiya..

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 ปีที่แล้ว +23

    Maneeshae methana hondatama rangapaanawa.

  • @virangamadushan8451
    @virangamadushan8451 ปีที่แล้ว +16

    ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට වෙන කෙනෙකුත් එක්ක ඒවි

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว +7

    👍👍👍👍

  • @Subayasi
    @Subayasi ปีที่แล้ว

    Sathutin inna nangi, malli dennama.

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 ปีที่แล้ว

    සුපිරි

  • @sithummax4312
    @sithummax4312 ปีที่แล้ว

    Rangena oya anunge kunu hodanna kalin oyage deval balagnna ayalata ayalage vidihata paawl jeevitha gathe kernna delaa anunte kade yanna apa ❤

  • @udariudari9490
    @udariudari9490 ปีที่แล้ว +18

    රංගනත් කට ඇරගෙන මේ බොරු අහගෙන ඉන්න ලස්සන...😂😂😂😂😂😅

    • @Nutmegginjnger
      @Nutmegginjnger ปีที่แล้ว +1

      Muta views hamabenwa nan Ona magulak krai

  • @isharadulanjali3396
    @isharadulanjali3396 ปีที่แล้ว +44

    හෙන පොරක් වගේ කතා කරන්නේ😂😂

  • @mallikaabeysinghe8078
    @mallikaabeysinghe8078 ปีที่แล้ว +3

    Good luck Mr. Rangana❤

  • @palikadilhani4319
    @palikadilhani4319 ปีที่แล้ว +27

    ඒ,දෙන්නා ඇත්තටම ආදරේ ඇති ❤️❤️

  • @dimuthurangana8780
    @dimuthurangana8780 ปีที่แล้ว +1

    Nice couple

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +24

    ඇත්ත youtube කාරයන් ගැන කිඋව කතාවනම් සහතික ඇත්ත. 👍 . දෙන්නම හරිම ලස්සනයි. Goodluck.

  • @nayomidilshani4910
    @nayomidilshani4910 ปีที่แล้ว

    Hema sambandayak patan ganiddima ohoma thamai hemoma hithanne.eth ehema hithala patan gnna godak ewa newathuna.ilaga start ekedith eka patan ganne e dewalma kiyla thamai ...adaraya pawathwa gena ynna kauruth danne ne ada kale.රූපයට හැගීම් වෙනස් කරනවා ගොඩාක් මිනිස්සු

  • @chandrikanishanthi405
    @chandrikanishanthi405 ปีที่แล้ว +9

    අශේන් හරිම අහිංසක ළමයෙක් මනිෂා නමි ෂුවර් කරන්න හරිම අමාරැ ළමයෙක්

  • @rkrokun7723
    @rkrokun7723 ปีที่แล้ว +1

    ගොඩක් ජනපිය උනාම එකට පවුල් කන්න පින් නැහැ එක එකා එක්ක පවුල් කනවා තවත් ජිවිතයක් විනාසකර තවත් බයිල ගහානවා ලැජ්ජා නැති උන් මෙවගෙ වැඩ සටහාන් වලින් කලින් පවුල් කාපු මිනිහට දුකක්

  • @nandam9079
    @nandam9079 ปีที่แล้ว +9

    අනේ කොල්ලා හරිම අහින්සකයි.කරන දෙයක් පරිස්සමෙන්.

  • @DilkiHansika-re5fe
    @DilkiHansika-re5fe ปีที่แล้ว +3

    Me loke inna hema manussayama eka wage ne.anika minissunwa kala balala asre krnna apita bene.kaleth ekka minissu asre krddi thama therenne e aya apita gelapenawada nedda kiyala.ehema yaddi dennek nogelapenawa kiyla therunoth ain wena eka thama hoda.adare krna palaweni kenama badinna oni kiyla ekkuth nene.eka e ayage kemeththa.

  • @subaasantha5988
    @subaasantha5988 ปีที่แล้ว +145

    මනීෂාට මැච් වෙන්නේ kalindu වගේ කොල්ලෙක් මේ වගේ සීනිබෝල කොල්ලෙක් මැච් වෙන්නේ නෑ .

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว +5

      ඇත්ත..මුන් හිතන් ඉන්නේ හරි දැනුමක් තියන පරිනත අය කියලා..මුන් සීනිබෝල වගේ...මේ ගෑනි ඉස්සල්ලා හිටපු අයටත් කිව්වේ ඕවමනේ...මෙහෙම ගෑනු...

    • @nilonilo-dr3xj
      @nilonilo-dr3xj ปีที่แล้ว +1

      එයා සීනි බෝල නෑ. එයා කාටේ සර් කෙනෙක්

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      ​@@nilonilo-dr3xj ponna patai

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 ปีที่แล้ว +1

      ​@@deesharashini1670ponnayo aduranney ponnayo ma thamai 😂😂😜

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 ปีที่แล้ว +4

    මරු 👍🏻👍🏻👍🏻

  • @rohinikemiliya7365
    @rohinikemiliya7365 ปีที่แล้ว

    Manisha ashen asama dennek. Idiriyatama yyanna..Jayne karama labeva 😍❤

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 ปีที่แล้ว +16

    මේ කොල්ලනම් ඇත්තටම ලොකුකම වැඩී තමයි.comment වල තියෙන කතා ඇත්ත 😊😊😊

  • @ayishaayisha6853
    @ayishaayisha6853 ปีที่แล้ว +6

    ගල් ගහන්නේ කුණු ..තියෙන මිනිස්සු..ඒවට අපි සැලෙන්න
    හොඳ නෑ

  • @tatikus163
    @tatikus163 3 หลายเดือนก่อน

    she has a natural beauty. she is so beautiful, very decent, talented, cute .....

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk ปีที่แล้ว +4

    Puluwn nm shihan mihiranga ekka video ekak karanna thama kauruth karala nathi nisa treanding ei aniwaryen

  • @naili1808
    @naili1808 ปีที่แล้ว +1

    Interview එකකදි sunglasses danawada.

  • @dedunu7803
    @dedunu7803 ปีที่แล้ว +2

    Ai මේ හැමෝම couple පිටින් media ඉස්සරහට ඇවිල්ල අවධානය ගන්න හදන්නෙ...මටනම් දැවෙන ප්‍රශ්නයක්

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว

    Satutin marenakan hodin adaren mama harryma adarei adhent hoda kollek

  • @PoshithaJayasinghe
    @PoshithaJayasinghe ปีที่แล้ว +2

    මේ රෝසමල හොදින් බලාගන්න .මෙයාට ආදරේ ගොඩක් ඕනෙ .පසුතැවිලි වෙන වැඩ කරන්න එපා.

  • @Mohan-kw5tt
    @Mohan-kw5tt ปีที่แล้ว +3

    Moo hithana inne mahaloku porak kiyala mawagaththa mood ekak thiyenne

  • @ranjimunasinghe6300
    @ranjimunasinghe6300 ปีที่แล้ว

    It was good interview they both were not a honest couple both of them have experience of changing clothes as acting looking for love why was she that long with the previous guy if she was not getting love and living together and taking so many model pictures with that guy. What sort of advice her parents gave her at that time. Don’t worry what goes round will come round again no matter what religion you are. Good luck to her also please let them no this comment is not written by a GCSC student as they we’re talking.

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 ปีที่แล้ว +2

    Ai ane me minissu an ayata mada gahanne thamange waradi hada ganna