Man denata katharagama Devi hamuduruvanta pan , Mal thiyenawa kalin man pahana thibba passe gewal venas karama beri unaa.. Mata dena Hanna Oni deviyanta pahana thiyannaoni dishawa kiyala dennako..hawasa 6.30 t thamayi man kalin pahana thibbe dakunu paththata.. Man deviyanta pin denawa mahasen diuyarajothmayanta mathubudu vennata
Bohoma pin obathumata me karapu pahadili kirimata 🙏 harima akarshaniya devi kenek gana thama oba thuma kiwwe. Mata Dana ganna one mage lagne mesha nawanshaketh mesha mage kuja inne 11 kotuwe guru ekka 1,2,3,4,5 kotu his 6 chandra,kethu 7 Buda,sikuru 8 Shani,Ravi 9,10 his 12 Rahu 👉 mata kataragama devi pihita tiyenawada ? Oba thumata jaya wewa, Theruwan Saranai
මට හැමදාටම කතරගම දේවියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼
Davi pihitai
Katharagama deviyange pihita aserwadaya arakshawa labewa
බුදුසරණයි
පිං අරගෙන දෙවියනේ පිහිට වෙන්න අපිට හැමදාම සාදු සාදු සාදු 🙏🙏🙏🙏
පිහිටවෙනවාසාත්තයයි
🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏
මම ඔබ තුමා ගෙ හැම විඩියෝ එකක් ම අහානවා ඔබ තුමා ට ගොඩක් පිං
Theruwan saranai
කද සුරිදු පිහිටයි ආරක්ෂාව යි හැමෝටම යහපත් දේවල් ඔක්කොම ඉශ්ට වේවා
ගම්බාර ශ්‍රී සිද්ද සූනියම් දෙව්යනුත් කතරගම දෙව්යන්ගේ පරිවාර දෙව් කෙනෙක් නේද 🙏🙏🙏🙏🧡❤️🧡❤️🧡❤️🧡❤🌺🌺🌺🌺
ඔව්
Thanks
Godaaak pin gurutumani obata dirgayusa labewa🙏🙏🙏🙏❤️💜💙🤎💛
බුදු සරණයි
ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාට 🙏🙏🙏
Man denata katharagama Devi hamuduruvanta pan , Mal thiyenawa kalin man pahana thibba passe gewal venas karama beri unaa.. Mata dena Hanna Oni deviyanta pahana thiyannaoni dishawa kiyala dennako..hawasa 6.30 t thamayi man kalin pahana thibbe dakunu paththata..
Man deviyanta pin denawa mahasen diuyarajothmayanta mathubudu vennata
මගෙ ලග්නය සිංහ කුජ 10 මට කතරගම දෙවියන් කෙරේ ඉමහත් භක්තියක් ඇත. කද සුරිදුගේ දේව ආකර්ශණය නියත බව විශ්වාසයි.
Obatuma mean spades labadunnata godak pin
Bohoma pin obathumata me karapu pahadili kirimata 🙏 harima akarshaniya devi kenek gana thama oba thuma kiwwe. Mata Dana ganna one mage lagne mesha nawanshaketh mesha mage kuja inne 11 kotuwe guru ekka 1,2,3,4,5 kotu his 6 chandra,kethu 7 Buda,sikuru 8 Shani,Ravi 9,10 his 12 Rahu 👉 mata kataragama devi pihita tiyenawada ? Oba thumata jaya wewa, Theruwan Saranai
Guruthumani.welaudaya bala karagainne kohomada.ama mainthrya ho dahanak thebe nam aya haduinwa deinna puluwainda
Mata katharagama deviyange belma akarsanaya tiyenawada
Makara lagne Suwana nekatha makara lagne 1 guru Chandra 4 rahu
9 Kuja sikuru 10 ravi Buda kethu
11 shani
Kanda suridunge pihita lebeva
ගුරුතුමනි, කුජ ග්‍රහ තුමා
හඳහනේ පිහිටා තිබෙන්නේ
කුමන භාවයේ දැයි කියන්න හැකි නම්, බොහොම පින් 🙏
එය විවිධ පුද්ගලයන්ගේ කේන්ද්‍රස්ථානවල විවිධ තැන් වල යෙදෙයි එය කේන්දරයෙන් කේන්දරයට වෙනස් වේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ
@@dewaarana මගේ හඳහනේ කුජ ග්‍රහ තුමා 06වැන්නේ බලවත් වී සිටී..
වෘශ්චික ලග්නය..
ගුරු තුමනි, මා හට කතරගම දෙවියන්ගේ පිහිට, ආකර්ෂණය ලබා ගන්න හැකිද?
මගෙ කුජ 7 මේෂ ලග්න .මම එතුම්ටව්ගොඩක් ගරු කරන කෙනෙක්බ් මෙතුමාගේ ආකර්ෂණයක් මට තියෙන්න බැරිද
Mata thawa kathara gam dewiyangan danganna oni pinsiddawei
කතරගම දෙවියන් ටමම පහන් දල්වනව 6 ත්7 අතරට තමාඑය කරන්නෙ හැබැයි ඒඅකර ශිව දෙවියන් ගණ දෙවියන් පාර්වතිහෑණියන් සහ ලක්ෂිමිමැණියන්ටත් පහන්දල්වනව ඒරාත්රි 8 න්පසු දැනටමටවෙන්ව තියන්න තරන්පහසුකමි නැ මෙය මාමාගේ විෂ්වාස යමත කරන දෙයක් මෙිගැන ඔබතුමාගෙ අදහස් කියන්න
පිට ප්‍රදේශයේ චලන ඇති වෙනකොට මොනවාද කරන්නේ
කතරගම දේවියාන්ට පහන් පාතුකරනවෙලාව කියටද
Obathumanwa sambada karagenimata puluwanda ,🙏
0751450917
මම වෘශ්චික ලග්නය කුජ 2 කොටුවේ,කතරගම දෙවියන්ගේ ආකර්ෂණය තිබේද,මම නිර්මාංශ යි, බුදු සරණයි
අනිත් ග්‍රහ පිහිටීම් අනුව කේන්ද්‍රගත කොට බැලිය යුතුය මට දැනෙන ආකාරයට උඹට කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආකර්ෂණය බෙහෙවින් ඇත
@@dewaarana ස්තුතියි මහත්තයෝ ඔබතුමාව හමුවීමට අවශ්‍යයි, බුදු සරණයි
0757505525
මම මිථුන ලග්නය.. කුජ 4 වෙනි කොටුවේ...
මට හීනෙන් කතරගම දෙවියන් පේනවා සුදු නයි ඇත්තු බුදු රූප වගේ දේවලුත් පේනවා.මන් කතරගම දෙවියන්ට පහන තියනවා.දේවාලවලදි යහන් කවි කියලා දෙවිවරුන්ට ආරාදනා කරන වෙලාවට මගෙ ඇග ගැහෙනවා.මේක මොකක්ද කියලා කියන්න පුලුවන්ද .
Dan kohomada oyata
කතරගම දෙවියොන්ගෙන් වරම් තිටනවද
කඩවර දෙවියන් හරහා ශක්තිය ආකර්ෂණය ලැබිය හැක
මට ඔබ තුමාගෙ කෝල් නම්බරයක් ගන්න පුලුවන්ද. 🙏
07514 50917
ගණපති දෙවියන් වරම් දෙන්නෙ නැද්ද
මහත්මයා මගෙ හඳහන බලපු වෙලාවෙ කිව්වා මට කතරගම දෙවියන් ගෙන් වරමක් තියනව කියලා හැබැයි අඳුනකින් බලපු වෙලාවෙ කිව්වෙ සුනියම් දෙවියන් තියනව කියලා සමහරු කඩවර දෙවියන් ගෙන් තියනව කියලත් කියනවා මගෙ ලග්නය මකර 1 ශනි 6 කේතු 8 ගුරු 10.ශුක්‍ර 11 රවි,කුජ,බුද 12 චන්ද්‍ර රාහු නවාන්ශක සින්හ නවාන්ශකය
ඔබතුමාට ඒකාන්ත වශයෙන්ම මහා ශ්‍රී සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ මු ල් වූ සිහි වරමක් ඇත ඒ වගේම ආරූඪ වරම ලබාගත හැක. කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආකර්ෂණය උප්පත්තියේ සිට ම ලැබී ඇත ඔබගේ පිය පාර්ශවයේ ලේ ඥාතීත්වය කින් සූනියන් දේව ආකර්ෂණය හිමිවේ
@@dewaarana බොහොම පින් ඔබතුමා ට මම තවම දෙවියන් ට පහන් තියෙන්නෙ නෑ බුදු පහන විතරයි තියන්නෙ බුදුන් වැඳලා සියලු දෙවියන් ට පින් දෙන එකයි කරන්නෙ