ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ විශ්වයේ පහල උන දෙවි කෙනෙක් වැනි අපේ ගුරුතුමනි ඔබට නිදුක්, නිරෝගි භාවය ලැබි දීර්ඝායුශම ලැබේවා. ගුරුවරයෙකු සේම පියෙක් වගේ අපිට දෙන්නා වු ගුරු හරුකම් , නිවරදි අවබෝදය , අපිට මහමෙරක් සේම වටිනවා, මේ පිනම ඇති ගුරුතුමනි මතු නිවන් දකින්න. තෙරුවන් සරනයි !!!
තෙරුවන් සරණයි ඔබ තුමාට බවෙන් බවේ එන්නා වු ගමනේ දැනුම බෙදන ඔබ වන් ගුරු පියානන් හමුවන දරුවෝ වාසනාවන් .❤❤❤❤❤
Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🌷👃👃👃🌺🌸🌷
ගොඩාක් පින් ඔබ තුමා ට
තෙරුවන් සරනයි..පින්වත් ගුරු තුමනි ..ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා ...ගොඩාක් පින් ගුරු තුමනි මගේ ජීවිතය මම ලොකු වේදනාවක් විඳින්නේ මේ ප්‍රරස්න වලට පිලිතුරු හොයා ගන්න බැරිව ..මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා ...ඔබ වහන්සේ මෙන් පින්වත් ගුරු තුමනි ඔබත් ඔබගේ උතුම් ඉස්ට දේවයන් වහන්සේ මතු නිවන් දකීවා...මේ පින් හේතු කොට ගෙන ..සියලුම දෙනාට යහපතක් වේවා සෙතක් වේවා සාන්තියක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏....
ඔබතුමා කියා දෙන කරුණු ගොඩාක් වට්නවා අහන්න ගොඩාක් කැමතියි.ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි මේවගේ හොද දැනුමක් අපිට ලබාදෙන්න ඔබතුමාට තෙරුවන් සරණින් 🙏සියලුදෙවියන්ගේ පිහිට ලැබී නීරෝගීව දීර්ඝායුෂ ඇතුව දෙවියන්ගේ ආකර්ෂණ ශක්තීන් බල වැඩ්වේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️
වාස්
මගෙ ගුරුතුමාට බොහොම පින් අපිට මෙවා කියලා දෙනවාට
තෙරුවන් සරන්නයි ,ගුරුතුමනි ඔය කියපු ලස්සන සියල්ලම තියනවා ,එත් මට සරිර ස්කන්දය වෙව්ලීම් අරුඩයකුත් තියනවා , මට මේ ගෙන පැහැදිලි කිරිමක් කරන්නකෝ ගුරුතුමනි බොහමයක් පින් මේ සියලු ජනතාව වෙනුවෙන් දෙන තෙරතුවලට ගුරුතුමනිට බුදු සරනයි🙏🙏🙏
තෙරුවන් සරනයි සියළු දෙවියන්ගේ පිහිටයි 🙏
Oba thumage udaw awshyama welawakai mama inne matath udaw karanawanam òbathumatà godak pìñ budu saranai dewi pìhitai
තෙරුවන් සරණයි ගුරුතුමනි 🙏🙏🙏
Tharuwan sarnai වැදගත් වැඩසටහනක් පණිවිඩයක් maga බලාපොරොත්තුව සිටින මම obathumata බුදු saranai obathumata
Theruwan saranai yahapatama wewaa
Obathumata bohomathma pin bohomathma sthuthiy guruthumani.
වටිනාම වැඩ සටහනක් 🙏🙏🙏❤️❤️❤️❤️
OBATHA JAYA
බොහොම පිං ගුරුතුමනි. ❤
Oba thuma vido ekak danakam balan hitiye guruthumani. Bohoma pin guruthumani
🙏🙏🙏
Siyaluma deviyange pehitai guruthumani...
Hoda guruhumek
❤
😮
🙏🙏🙏🙏🙏🙏🙏
godak pin sidda wenawa guruthumani.....oba thumata.....guruthumani....arudaya eddin....hodata hisiya tiyena ekata kiyanneth sihi waramak kiyalada....Ethakota ehema kenek sasthara kiyanna oni arudayenda guruthumani.hithatath thorathuru danawada.....eka sampurna sihiwaramak karaganne kohomada....e gana wenama video ekakin pahadili karala denna guruthumani....oba thumata godak pin sidu wenawa guruthumani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ නැහැ mama ගොඩක් සතුටින් සවන් දෙනවා obathumata බුදු saranai
Oya kiyana okkama mata thiyanawa guru thumani
Guruthumani baram gamanedi adala sthnavalata giya kiysla gira avasara pandam avasara veni deval nirayasayen ebenavada pin giruthumani pehedili karanna
වෙදමහත්තයා මට වරමක් තියෙනවා..වරමට ඉන්න ඥාති කෙනා ඇගට දිෂ්ටිත් වෙනවා ඒත් කතා කරන්නෙ නෑ නේ මට සිහිය තියෙනවනේ එවෙලෙට එයාට කතා කරන්න හදා ගන්න විදියක් කිය්න්නකෝ වෙදමහත්තයා..තෙරුවන් සරණයි වෙදමහත්තයා🙏🙏
Mt oyage contact nu eka danawada. Oya prshne matath thiyenawa.
@bagyakanchani9107 Bavana karnn gann ethkot hariyanwaa
Dewa thandawa(shiva,kali amma)natanna hoda nadda guruthumani
සිහි වරමට තොරතුරු එන්නේ නැත්තේ ඇයි .ඇගේ දෝෂයක් ,ඉඩමේ දෝෂයක් නිසා එන්නේ නැද්ද
ගුරුතුමා එරාස්ටකයක් තියනවාවමි එක ඉවරවෙනකමි තොරතරු එන්නේ නැද්ද
Mata daviyo panwa
ගැතිතුමනි මටවරමක් තියෙනවා මම සිද්ද සුනියම් දෙවියන්ට පහනක් තියනවා මම දෙවියන්ගේ යතිකා වලදී ඇග සලිත වෙනව මට මතක තියෙනවා
Guruthumani mage eka ehekin eliyak pita wenawa mata penawa hema welawakama meka mokakda pin kiyala denna.dewala walin kiyanawa waramak kiyala eth katawath aran denna beri una thawama
ගුරුතුමනි වරම් දරුවෙකුගේ හිසකෙස් හැඩපලු ගෙතෙන්නේ ඇයි? පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න. තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
Dadimunda dewale yanne kawadda guruthumani?.
දැනට මම enna මැදපෙරදිග මටත් තද හිසේ radayak තියෙනවා ගුරුතුමා mama කැමති magana dana ගන්න oba thumagan පිහිට පතමි
ගුරැතුමනි ඉෂ්ට දෙවියන් කියන්නෙ කවුද?
සිහිවරමක මුලින් දිෂ්ටියක් එන්නේ නැද්ද
ගුරුතුමනි හීනෙන් නයි,අලි,දකින්නෙ ඇයි,වත්තට නයි එන්නේ ඇයි,රෑට නින්දෙන් කනගාවට හක්ගෙඩි පිබින සද්දෙ ඇහෙන්නේ ඇයි ගුරුතුමනි
ඉදිරි වැඩසටහනකින් පිළිතුරු දෙන්නම් පුතේ
පට්ටම බොරු කරන්නේ
මේ විශ්වයේ පහල උන දෙවි කෙනෙක් වැනි අපේ ගුරුතුමනි ඔබට නිදුක්, නිරෝගි භාවය ලැබි දීර්ඝායුශම ලැබේවා. ගුරුවරයෙකු සේම පියෙක් වගේ අපිට දෙන්නා වු ගුරු හරුකම් , නිවරදි අවබෝදය , අපිට මහමෙරක් සේම වටිනවා, මේ පිනම ඇති ගුරුතුමනි මතු නිවන් දකින්න. තෙරුවන් සරනයි !!!
තෙරුවන් සරණයි ඔබ තුමාට
බවෙන් බවේ එන්නා වු ගමනේ
දැනුම බෙදන ඔබ වන් ගුරු පියානන් හමුවන දරුවෝ වාසනාවන් .❤❤❤❤❤