මගේ birthday එකට එයාලගෙන් හම්බුණ වටිනම තෑගි 🥹🎁🧸🎀| එයා shein එකෙන් එව්ව ලොකුම ලොකු තෑගි පාර්සලය 🎁🧸🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 313

  • @namiemajievlogs
    @namiemajievlogs  3 หลายเดือนก่อน +77

    ඔයාලගේ ආදරණීය අදහස් වලට ගොඩාක් ස්තූති 🥹🤍🤍🤍

    • @NethmiKulathunga-gl4se
      @NethmiKulathunga-gl4se 2 หลายเดือนก่อน

      මං වැඩිය comments දාන්නැ අක්කෙ.ඒ උනාට මං දැන් සෑහෙන්න කාලෙක ඉදන් අක්කගෙ චැනල් දෙකේම ඉන්නවා...ඔයා එන්න එන්නම ලස්සන වෙනව.ඇත්තමයි අක්කා හුඟක් ලස්සනයි🥰❤️

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 3 หลายเดือนก่อน +167

    මගේ BF ඉන්නෙත් ඔහේ අක්කේ . එයා ගිහින් දැන් අවුරුදු 3ක් . එයා යද්දී මම AL වලට ආවා විතරයි . මමATM Card එකක්වත් use කරේ නෑ ඒ වෙද්දි . එයා මට මුල්ම පඩියෙන් යාලුවෙක් අතේ සල්ලි එවලා තිබ්බා මගෙ class එක ගාවට Hair drayer එකක් ගන්න කියල . මම හවසට නාලා සෙම හදා ගන්නවා කියල . ඇත්තටම ඔයා අයියා ගැන කියද්දි මටත් ඇඩුනා අක්කේ ඔයා වගේම මාත් වාසනාවන්තයි කියල ❤❤

    • @yashminayoda9931
      @yashminayoda9931 3 หลายเดือนก่อน +4

      Hair dryer use krn ek awlk ndd hair ekt😢

  • @lashinifernando-ud8xl
    @lashinifernando-ud8xl 3 หลายเดือนก่อน +234

    හැම කෙල්ලෙක්ටම මේ වගේ පවුලක් හම්බ වෙන්න ඔන්නෙ ❤

    • @ශශිනි
      @ශශිනි 3 หลายเดือนก่อน +15

      හැමෝටම එක පවුල තව කෙනෙක්ගේ පවුල එක්ක තමන්ගේ අය සසදන්න එපා හැමොම අපිට දෙන්නේ හොදම දේ අම්මා තාත්තා

    • @prasangikaherath5147
      @prasangikaherath5147 3 หลายเดือนก่อน +15

      ගොඩක් අම්මලා තාත්තලා තමන්ට පුළුවන් උපරිමෙන් තමන්ගේ දරුවන්ට කරනවා. සන්සන්දනය කරන්න යන්න එපා එතකොට තමා තමන්ගෙ අයගේ වටිනාකම නොදැනෙන්න පටන් ගන්නෙ

  • @wishmimapalagama1132
    @wishmimapalagama1132 3 หลายเดือนก่อน +68

    ඔයා ඇත්තටම වාසනාවන්ත ගෑනු ලමයෙක් 🤍

  • @SahaniSamanmalee-si5em
    @SahaniSamanmalee-si5em 3 หลายเดือนก่อน +143

    අක්කේ ඔයා සතුටටවත් අඩන්න එපා
    එක ඔයාගේ මූණට ගැලපෙන්නේ නෑ. ඔයා කිව්වා හරි ඔයා ගොඩක් වසනාවන්ත හරි හොද ගෑනුලමයෙක් 🥺✨️💖

    • @namiemajievlogs
      @namiemajievlogs  3 หลายเดือนก่อน +12

      🥹🤍🤍🤍

    • @subaravi2346
      @subaravi2346 3 หลายเดือนก่อน +1

      @@namiemajievlogs yeah of cour

  • @g.s.mfernando93417
    @g.s.mfernando93417 3 หลายเดือนก่อน +17

    අම්මගේ තේරීම 200% ක් ලස්සනයි....

  • @ireshakalhari5351
    @ireshakalhari5351 3 หลายเดือนก่อน +43

    අම්මෙක් වගේ හැමදේම හොයලා බලන partner කෙනෙක් ලැබෙන්නේ කරපු පිං වලට.සතුටින් ඉන්න හැමදාම.මට කවදාවත් කවුරැත් අඬනවා බලන්න බෑ මටත් කඳුලු එනවා.මගේම නොවුනත් කවදාවත් දැකලා නැති වුණත් සංවේදී මොන දෙයක් දැක්කත් මට ඇඬෙනවා අනේ🥺

  • @malshiamasha3187
    @malshiamasha3187 3 หลายเดือนก่อน +36

    හරිම ලස්සනයි අක්කෙ ❤️ මට අක්කගෙ අම්මව හම්බවුනා මම කතා කරා අම්මට මම දවස් ගානක් බලන් ආවා ඒ අක්කගෙ අම්මද කියලා ඊටපස්සේ මට හිතුනා ගිහිල්ලා කතා කරලා අහන්න ඇත්තටම මට ගොඩක් සතුටු හිතුනා අක්කේ අම්මා හරීම හොදයි 😘 මට වැඩිවෙලා කතා කරන්න බැරිඋනා මට හදිස්සි නිසා 😢 හරිම ආදරණීය අම්ම කෙනෙක් ❤️ මම හිතනව අම්මා අක්කට කියන්න ඇති කියලා ... ඔයා මෙ comment එක දකිනවනම් රිප්ලයි කරයි කියලා බලාපොරොත්තු වෙනවා..❤️❤️ බුදුසරණයි ..

  • @FathimafaslaMansoorfizooli
    @FathimafaslaMansoorfizooli 3 หลายเดือนก่อน +22

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 🥺💗✨Aththatama oya lassanay

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 3 หลายเดือนก่อน +29

    අනේ අක්කා ඕවා ගණන් ගන්නෙපා. මොකද ඔහොම කමෙන්ට් දාන්නෙ හිතින් ගොඩක් පහත් මිනිස්සු. තව කෙනෙක්ගෙ දෙයක් අගය කරන්න එයාලා දන්නෑ එයාලා දන්නෙ හැමවෙලේම මොකාක් හරි විකාර කිය කිය ඉන්න තමා. තව කෙනෙක්ගෙ මූනකට වචනෙකින් වත් හිනාවක් ගේන්න එයාල දන්නෙ නෑ. ඒ නිසා ඒ විදියට තමා අක්කෙ එයාලගෙ හිත් හැදිලා තියෙන්නෙ. ඒ නිසාඅක්කා ඕවා ගනන්ගන්නෙපා. අක්කට ගොඩක් ආදරේ අය ඉන්නවනේ. නරක අය අක්කට ඕනි නෑ. අක්කා අක්කට හිතන හැමදේම කරලා ගොඩාක් සතුටින් ඉන්නෝන. අක්කගෙ අම්මි ගොඩාක් ලස්සනයි. අක්කට අක්කගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ගෙදර අය එතකොට අක්කගෙ ගෙදර අය ලබන්න අක්කා ගොඩාක් පින් කරලා තියනවා. එයාලා ගොඩාක් හොද අය. අක්කට ලබන හැම ආත්මෙකදිම අක්කගෙ පවුලෙ අයවම ලැබෙන්නෝන... ❤🥺🌸🫂

    • @dharmarathna1990
      @dharmarathna1990 3 หลายเดือนก่อน +1

      Owa gannm ganne epa akki kohomath lankawe ohoma minisuth innewa oya oya GE game yanewa nam echaraei anith minisu adala ma na akki budusaraei ❤️

  • @sulaniamanda8756
    @sulaniamanda8756 3 หลายเดือนก่อน +7

    අක්කියෝ .... මං ප්‍රශ්නෙක ඉන්න වෙලාවට ඔයාගෙ පරන වීඩියෝ බලවා .. ඇත්තටම අක්කි ඔයා හරිම ලස්සන වාසනාවන්ත ගෑනු ළමයෙක්... මාත් ඔයා හම්බුනේ නැති උනත් හරිම ආදරෙයි ගොඩාක් ඔයාට ❤

  • @navodya406
    @navodya406 3 หลายเดือนก่อน +10

    මන් ඔයාගේ video හැමදාම බලනවා ඒත් comment කරන්නෙ නෑ ඒත් අද comment කරන්නම හිතුනා.ඔයා හරි හිත හොද කෙනෙක් ඔයා අඩන්න එපා ඔයාගේ මූනට ගැලපෙන්නේ හිනාව විතරයි සතුටින් ඉන්න හැමදාම🥺❤️

  • @MayuniAdeesha
    @MayuniAdeesha 3 หลายเดือนก่อน +15

    Akki අද video එකේ ඔයා හරි ලස්සනයි . කලින් video වලත් akki ලස්සනයි .අද ඊට වඩා ලස්සනයි .💞😘

  • @kanchanadilhani9560
    @kanchanadilhani9560 3 หลายเดือนก่อน +7

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මාජී ඔයා.... වාසනාවන්ත ළමයෙක්.... ❤❤❤🌼🌼😌😌😌

  • @Nim-Sha
    @Nim-Sha 3 หลายเดือนก่อน +35

    පිටරට vibe එක ඔයාගේ vlog වලට එන් නෑ කියලා හිතුවට මං ඉස්සෙල්ලාම දකිද්දී හිතුවේ ඔයා ලංකාවේ නෙවෙයි ඉන්නෙ කියලා ,,,,😁💗✨🌈

  • @isharapiyumali-ln7up
    @isharapiyumali-ln7up 3 หลายเดือนก่อน +8

    You are so jammy girl❤.ඔයාට සුබම සුබ උපන්දිනය්ක්. හැමදාම සතුටින් ඉන්න❤.මට මේ වීඩියෝ එක බලද්දි ඇත්තටම මට මන් ගැනම දුක හිතුනා😊 ඒ නිසා වීඩියෝ එක එක ටිකක් බලලා නිකා හිටියා...වාසනාව කියලා දෙයක් මේ ලෝකෙ තියනවා එහෙම නෑ කියනවනම් ඒක බොරු කියලා ඔයාගෙ මේ වීඩියෝ එක දකිද්දි තේරෙනවා😊. ඉතිම් කියන්න තියෙන්නෙ මට උරුම නැති වුනාට ඔයාට ඔයාගෙ සතුට මුලු ජීවිත කාලෙටම ලැබෙන්න ඕනී❤❤❤

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 3 หลายเดือนก่อน +16

    අම්මා යි නංගියි තාත්තා යි මතක් උනා.. ආස දේ කියන්න විතරයි ඕනේ උදේ වෙද්දී ගෙනත් තියෙනවා 🥺❤

  • @tharushikawanigathunga
    @tharushikawanigathunga 3 หลายเดือนก่อน +4

    අක්කා හරිම ලස්සන හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක් ❤

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 2 หลายเดือนก่อน +2

    ඔයා අදින්නෙ පලදින්නේ ඔයාගෙ සල්ලිවලිනුයි ඔයාගෙ පව්ලේ අය ඔයා වෙනුවෙන් දෙන දේවල් වලිනුයිනෙ😘😘😘😘😘😘 ඔයා සාදාරනව ජීවත් වෙන කෙනෙක් ඉතින් ඔයාගේ ලැබීම ඔයාගේ සාර්තකත්වය දකිද්දි හරිම සතුටුයි❤❤❤❤ මාත් ඔයා වගේම ගෑනු ලමයෙක් study vlog එකකින් තමයි දැක්කේ ඔයාව❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න. පෙර කරපු පින් වල බලයෙන් ලැබුනු ලස්සන ජීවිතේ තවත් පින් දහම් කරලා ගොඩක් ලස්සන කරගන්න🎉🎉🎉🥰🥰🥰😘🥳🥳 තෙරුවන් සරණයි ප්‍රින්සස්😘

  • @Whois_Ranudi
    @Whois_Ranudi 3 หลายเดือนก่อน +8

    අක්කා ,අක්කගෙ පවුලෙ අය , අක්කගෙ ක්ලෝස් සර්කල් එක අක්කා ගැන හොඳටම දන්න අය.. ඒ කොට්ටාසවලින් පිට ඉන්න අය කියන දේවල් ගණන් ගන්න එපා..එයාලා අක්කා ගැන කිසි දෙයක් දන්නෙ නැහැනෙ ❤

  • @ThiliniRangika123
    @ThiliniRangika123 3 หลายเดือนก่อน +13

    ඔයා වගේම මමත් හරි වසනා වන්තයි අක්කේ මගෙත් පවුලේ අයයි, husband,Husband ගේ ගෙදර අයයි මට ගොඩක් අදරෙයි❤️ එයලාත් මට හැමදේම අරන් දීලා මාව පරිස්සමෙන් බලා ගන්නවා❤️ අපි හරිම වසනාවන්තයි ❤️💓

  • @anushkakumari2817
    @anushkakumari2817 3 หลายเดือนก่อน +6

    ඉස්සරහටත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න අක්කෙ.ඔයා ගොඩක් හොදයි😊

  • @ManeeshaThathsarani-w9z
    @ManeeshaThathsarani-w9z 3 หลายเดือนก่อน +5

    මාරම ලස්සන ස්කින් එකක් ඔයාට තියෙන්නෙ ❤❤❤ glass skin 🤩

  • @Rshani1111
    @Rshani1111 3 หลายเดือนก่อน +3

    27:55 So lucky 🥺💕

  • @jayaminimadhumali7442
    @jayaminimadhumali7442 3 หลายเดือนก่อน +2

    ඔයා අක්කි මාරම වාසනාවන්ත ගැහැනු ලමයෙක් 🥰 ඔයා හැම අතින්ම වාසනාවන්තයි ❤️

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 3 หลายเดือนก่อน +5

    ඔයාට හොද පවුලක් හම්බවෙලා තියෙනවා ලස්සනයි අක්කියෝ ❤🌼

  • @NipuniSandaruwani-f9r
    @NipuniSandaruwani-f9r 3 หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් වාසනාවන්ත හ‍රි ලස්සන ශෝක් ගෑණු ළමයෙක්.❤

  • @jithmimahema
    @jithmimahema 3 หลายเดือนก่อน +3

    Mage akkiyo mulinma happy birthday ❤man akkita hari ආදරෙයි akki harima pinwantaii lassana paulak lassna bf kenek labenna akki oya puduma taram hodai kiyanna dewal nh akke oya හැමදාමත් satutin inna oyalage paule adareth oyage adareth hamadamath rakewa e wagema akkit හැමදාමත් satutin inna labewa ..mn akkita godak ආදරෙයි mage akkiyo happy birthday cutie❤🎉🎉🎉

  • @ayodyachemini
    @ayodyachemini หลายเดือนก่อน

    Akki මගේ පවුල ඔහොම නැති උනාට මගේ Bf ඔය වගේ මට නැත්තේ මොනාද තියෙන්නේ මොනාද කියලා හැමදේම හොය හොය අරන් දෙනවා 🥺❤

  • @dewminiayomi2268
    @dewminiayomi2268 3 หลายเดือนก่อน +3

    Oya godak lucky akka 😍❤ hemadama sathutin inna

  • @InokaSandamali-k2z
    @InokaSandamali-k2z 3 หลายเดือนก่อน +12

    අක්කා අදත් වෙනදා වගේම ලස්සනයි අපි දෙන්නම ගොඩක් දුප්පත් ඒත් එයාට පුලුවන්විදියට මට් හැම දේම අරන් දෙනවා මාත් එහෙමයි එයාටඕන දේවල් එයා කිව්ව ගමන් අරන් දෙන්න බැරි උනත් එයා ඉල්ලන්නෙ නෑ ඒත් මන් එයාට ඒ දෙ අරන් දෙනවා කවෘරු මොනවා කිව්වත් එයා නිසා මන් ගොඩක් සතුටින් ඉන්නවා ඒ මොකද මටත් වඩා එයා විහිලුයි හැබැයි කේන්තිත් යනවා ගොඩක් එයාම ඒක තේරුම් අරන් ආයෙමත් එයාම සුදු කියාගෙන එනවා මටඕන මට නැතත් එයා සතුටින් ලස්සනට ඉන්නවා දකින්න 😊 අක්කත් ගොඩාක් වාසනා වන්තයි අනිත් අයටත් අවන්ක පින්වන්ත ආදරයක් ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා බුදු සරනයි අක්කටයි මේ vlog එක බලන හැමෝටමයි ❤❤

  • @HiruniNavodya-n5s
    @HiruniNavodya-n5s 2 หลายเดือนก่อน +1

    ඔයා ගොඩාරියක් වාසනාවන්ත ගෑණුලමයෙක් අක්කි🥺 හදවතින් සුබ පතනව ඔයාට 😊

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 3 หลายเดือนก่อน +1

    අනෙ අක්කි ඔයිා මාර වාසනාවන්තයි 🥰 , පව්ලෙ හැමොගෙන්ම ඔච්චර ආදරෙ ලබන්න 🥰 , හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි🥰❤️‍🩹,
    අක්කි බේස්ලෙඩ් එකයි , රින්ග් එකයි මාරම ලස්සනයි 😍

    • @namiemajievlogs
      @namiemajievlogs  3 หลายเดือนก่อน

      Thank you love 🥹🤍🤍

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 หลายเดือนก่อน +1

    You are so lucky girl sis. I really like you and love you soo much 🥺❤ God bless you

  • @shamalichampika3890
    @shamalichampika3890 3 หลายเดือนก่อน +1

    ඔයා හැම වෙලාවෙ ම හරි ම වාසනාවන්ත ගෑනු ළමයෙක් 💗💐

  • @Eshuu-f9d
    @Eshuu-f9d 3 หลายเดือนก่อน +4

    අනෙ ඔයාගෙ ලස්සන.❤

  • @tharushanethmina9104
    @tharushanethmina9104 3 หลายเดือนก่อน +5

    Mn akkage vlogs blnna harima aasai ❤😊

  • @SumuduDeshan-i6u
    @SumuduDeshan-i6u 3 หลายเดือนก่อน +2

    ඔයාලා හැමෝම හැමදාම ඔය වගේම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි 😊

  • @sandageshashinimaheshika9733
    @sandageshashinimaheshika9733 3 หลายเดือนก่อน +1

    Athatma oya mara wasanawannthai .lobi oma adarayk lebenwa dakiddi❤.hebei mkth nthuwath me lebila thina jiwitheta mn adarei . Satutin inna❤

  • @chamodsahan4611
    @chamodsahan4611 3 หลายเดือนก่อน +3

    ❤akki adanna ep eka oyt galapenne na .ada godak lassanai oya happy birthday akki🎉

  • @gayuniisa4540
    @gayuniisa4540 3 หลายเดือนก่อน +3

    අක්කිගේ මූනේ සතුට දැකල මටත් happy 😊

  • @piyumidilhara2673
    @piyumidilhara2673 3 หลายเดือนก่อน

    Sathutin inna labenna one hamadama.oya harima ලස්සනයි mm dakapu lassanama lamayek❤❤❤❤

  • @sn-kd7xn
    @sn-kd7xn 3 หลายเดือนก่อน +2

    එකම ඇඳුම ඇන්දත් මොකද අනේ.සමහර මිනිස්සු නම් අනේ මන්දා...ඕවා හිතන්න එපා.සමහර විට එයාලට දරාගන්න බැරුව ඇති

  • @dewmirashmika7482
    @dewmirashmika7482 2 หลายเดือนก่อน +1

    Ane oya godak wasanawanthai🥺❤️🫶😊

  • @fairydiary4910
    @fairydiary4910 3 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා රෝස මල ආදරෙයි❤

  • @TheChosenOne24-s2c
    @TheChosenOne24-s2c 3 หลายเดือนก่อน +1

    akki oya anith para online order danakota temu kiyana online store eken orders danna. mamath hariyatama danne na lankawata ewa gennana puluwannda kiyala oya tikak try karala balannako shien eke thiyanawata wada temu eke badu thiyanawa and eke badu godak labai

  • @MadushanGamini
    @MadushanGamini 3 หลายเดือนก่อน +3

    Akk godak lassny .style krn vidiy harim norml ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 3 หลายเดือนก่อน +2

    Man nam harima adare karana kenek thama issellama day vlogs study vlogs balanna gaththe akkagen man paule kenekta wage adarei mata kiyanna theren na akkatai akkage ammatai godak adarei ithin akkata suba upandinayak ❤❤

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 3 หลายเดือนก่อน +1

    හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කෙ 🥰❤️

  • @Chinnu456-p2n
    @Chinnu456-p2n 3 หลายเดือนก่อน

    Study unit එකෙන් තමයි ඔයාව හම්බුනේ කිසිම් දවසක කමෙන්ට් එකක් දාලා නෑ ඒත් අද දාන්න හිතුනා අක්කි හරිම වාසනාවන්තයි මම හරිම ආසයි මම අපේ අම්ම එක්කත් කියනවා අම්මේ මාජි අක්ක කියලා කතාව පටන් ගන්නවා මගෙම සහෝදරියෙක් වගේ දැනෙනවා ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක් දවසක හම්බෙලා කතා කරන්න ආසයි සතුටින් පරිස්සමින් ඉන්න ඔනෙ බුදු සරනයි අක්කියො ඔයාගෙ වාසනාවට ඔයාට ඔහොම පවුලක් ලැබුනෙ 🥺❤️‍🩹✨

  • @sadhuvaranasi7615
    @sadhuvaranasi7615 2 หลายเดือนก่อน

    Cute.....beautiful and adorableeee

  • @rashmimahesha418
    @rashmimahesha418 2 หลายเดือนก่อน

    ඔයා හරිම වාසනාවන්ත ලස්සන ගැහැනු ළමයෙක්😍❤🥰 හැමෝටම එහෙම නෑ 😊

  • @SewmiKavvesha2005
    @SewmiKavvesha2005 3 หลายเดือนก่อน +1

    Ane akki oya harima lucky girl kenek aiyath lucky oya vage girl kenek labanna

  • @saleena4444
    @saleena4444 2 หลายเดือนก่อน

    Lassanai akki oya godak pin patai ✨❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 2 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හැමෝටම ඒ වගේ අය ලැබෙන් නැ ❤

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy 3 หลายเดือนก่อน

    Oya hari wasanawanthai nangi..ape irisiya kara ganu innawane unta kiyanna adum tikak aran denna kiyala oyata ethalota unta prashna nane eka adumin dakkata video wala oya duk wenna epa..hemadama oya wage sathutin inna manika❤❤

  • @Nethmini487
    @Nethmini487 3 หลายเดือนก่อน +1

    Happy Birthday Akke💖😌You are very lucky girl😇

  • @ophelie1082
    @ophelie1082 3 หลายเดือนก่อน +1

    Akki apply the iris garden alovera...it's helps to grow eyebrows and eyelashes

  • @JanadiSenarathna
    @JanadiSenarathna 3 หลายเดือนก่อน

    Oyge age ek 24id😳💗thaama awrudu 18ka 19ka chuti Akka knk wage🥹❤e wage cute voice ekakui penumakui thynne💞😻

  • @rambari871
    @rambari871 2 หลายเดือนก่อน

    ටැක්ස් එක විතරක් කියන්නකෝ 🥲. මං දාපු එකකට 9000ක් වැදුනා ඒත් ඇදුම් වැඩිය ගෙනාවේ නෑ.ආය ඇදුම් ගෙන්නන්න හදන්නේ 🙂

  • @sheranierandi6992
    @sheranierandi6992 3 หลายเดือนก่อน +2

    Ane oya hurathal akkiyoo 🥰😍😍 adare hithenwaa

  • @muthuhewage5137
    @muthuhewage5137 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි.හොඳ partner කෙනෙක් ඒ වගේම ඒ පැත්තෙ අනිත් අය,පවුලෙ අය ලැබෙන්න..ඒ වගේම කෙනෙක් දෙන්නෙක් ඇරුණම ඔයාගෙ සතුට දැකල සතුටු වෙන්න තරම් හොඳ හිත් තියන youtube family එකක් ලැබෙන්න තරම් ඔයා වාසනාවන්තයි අක්කෙ..ඔයා වගේ පොඩි දේකින් උනත් සතුටුවෙන්න පුලුවන් positive energy තියන ගෑනු ලමයෙක් අඳුරගන්න ලැබුණු අපිත් වාසනාවන්තයි 🥰🫂💝

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 3 หลายเดือนก่อน +1

    Ane oya adarei nangiyo hamadama satutin inna.bs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashmijayakodi
    @rashmijayakodi 3 หลายเดือนก่อน +1

    Oya sthutin need.. mtath sathutui ... happy birthday akke...🥰

  • @Dinu_Hansika
    @Dinu_Hansika 3 หลายเดือนก่อน +1

    අනේ ❤️😘 ඔයා ඇත්තටම හරි වාසනාවන්තයි

  • @navodasachinthani8040
    @navodasachinthani8040 3 หลายเดือนก่อน +2

    Oya hari lassana hoda lamayek

  • @shashininavodya6294
    @shashininavodya6294 3 หลายเดือนก่อน +2

    Wasanawantha lassana ganu lamayek oyaa...adereii❤

  • @DasuniKohombange
    @DasuniKohombange 3 หลายเดือนก่อน +1

    Oya godak wasanawanthai nanga..❤️

  • @ChandanaSirisoma-bi9yp
    @ChandanaSirisoma-bi9yp 3 หลายเดือนก่อน +1

    Akke oyage pawla harima lassanai ❤

  • @Vishuvlog-o2w
    @Vishuvlog-o2w 3 หลายเดือนก่อน +8

    මේ අගෝස්තුවලට අවුරුදු විස්සක්.🥺❤️ හැබැයි කවදාවත් ගෙදර අයගෙන්වත් ටොෆියකින්වත් සප්‍රයිස් වෙලා නැ .ඒත් අක්කි thank මොකද මේ video නිසා මට පුළුවන් සතුටුවෙන්න.birthday එක දවසට මම දැන් කාලෙක ඉදන් කරන්නෙ සප්‍රයිස් video බලන එක.🌼🦋 happy birthday akki.❤

    • @namiemajievlogs
      @namiemajievlogs  3 หลายเดือนก่อน

      🥺🤍🤍

    • @NadeeshaShyamali-d6h
      @NadeeshaShyamali-d6h 3 หลายเดือนก่อน

      😭

    • @Teehi_Reha
      @Teehi_Reha 2 หลายเดือนก่อน +1

      මටත් මේ අගෝස්තු වලට අවුරුදු 20🥰Happy Birth Day ඔයාට❤❤❤❤❤❤🎉

  • @TharushiPramodya-uw3zt
    @TharushiPramodya-uw3zt 3 หลายเดือนก่อน

    Godak wasanawantha sudu manike kenek oya..man oyge videose blanw..oya wasanawantaii akkee..love u❤

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 2 หลายเดือนก่อน

    ඔයා හරි වසනාවන්ත ගැනු ලමයෙක් අක්කි හැමදාම සතුටින් ඉන්න ..❤️‍🔥🥺

  • @dhulstory
    @dhulstory 2 หลายเดือนก่อน

    ඔතන යුස් කරල තින ලිප්ස්ටික් එක මොකක්ද..අනෙ අක්ක යුස් කරන ලිප්ස්ටික් ගැන විඩියො එකක් ඕන..පර්ෆියුම් ගැනත්❤

  • @kawyamunasinghe9972
    @kawyamunasinghe9972 3 หลายเดือนก่อน +3

    Oya harima lassni akke ❤❤❤

  • @sheranierandi6992
    @sheranierandi6992 3 หลายเดือนก่อน +1

    Oya godak lassanai akkiyoo ❤❤❤❤🥺🥺🥺

  • @somarathneishani8599
    @somarathneishani8599 3 หลายเดือนก่อน

    Aththatama oya godak lucky girl kenek akki..❤

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 3 หลายเดือนก่อน +1

    Ane akke oyata adare karana aya dana comment vitharak hithanna narka comment dana aya kiyana ewa hithanna epa ane . Oya godak lassanai godak lucky eyala irisiya athi akkiyo 😍❤️🎀✨️

  • @Seleena08
    @Seleena08 3 หลายเดือนก่อน

    මට මාරම සතුටුයි අක්කගෙ මේ ව්ලොග් එක බලද්දි ඔයාට හම්බෙලා ඉන්න පවුල ගැන ඔයා ගැන. ❤🤗 වාසනාවන්තයි අක්කා ❤️❤️

  • @RoshiniUmasha-rt1lv
    @RoshiniUmasha-rt1lv หลายเดือนก่อน

    Oya hari wasanawanthayi akki❤

  • @nishi-i2r
    @nishi-i2r 2 หลายเดือนก่อน

    Akki nam harima lassanai 🥺💗 e wgema harim wasanawnthai 😊

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 3 หลายเดือนก่อน

    හැමදාම ඔය වගෙ හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි ❤✨️

  • @DinuliDinulinethara-vc2rs
    @DinuliDinulinethara-vc2rs 3 หลายเดือนก่อน

    අනේ ඇත්තටම ඔයා හරිම හොදඊ අක්කී ❤️

  • @SheharaMinoli-c4x
    @SheharaMinoli-c4x 2 หลายเดือนก่อน

    Akki skin colour eka lassnt hdgtte khmd kyl video ekk oni

  • @dev.indi5604
    @dev.indi5604 3 หลายเดือนก่อน

    ඔව් අක්කේ ඔයා ගොඩක් වාසනාවන්ත හරිම ලස්සන ළමයෙක් . හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @DDD-r1n7j
    @DDD-r1n7j 3 หลายเดือนก่อน +1

    හැමදවසක්ම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤🥺

  • @tharushiweerasekara9112
    @tharushiweerasekara9112 3 หลายเดือนก่อน

    Oya hrima hoda ahinsaka akka kenek akke mn hrima asai akke oyt❤❤ hmdama sathutin inn akke🤩 oyge vlog mn hmdama blnw hrima lssni ❤ thwa lssna vlog ekk enkn ආසාවෙන් blan innw akke❤🤩

  • @DuleekaEllepola
    @DuleekaEllepola 3 หลายเดือนก่อน

    Lucky girl.Stay happy sweetie ❤❤

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 3 หลายเดือนก่อน +1

    Beautiful vlog!♥️As always you are beautiful inside & out! 🧚🏻‍♀️✨Can't wait for your b'day vlog 🥰Plz upload it soon Majie🫶🏼

  • @Inspired_k24662
    @Inspired_k24662 3 หลายเดือนก่อน +8

    අනේ මට ඇඩුනා අක්කේ . 🥺❤️ එයත් එහේ ඉඳන් ඔයා කියපු ටික බලයි 27:28

  • @HiruniThakshila-yj4lq
    @HiruniThakshila-yj4lq 3 หลายเดือนก่อน +3

    අද vlog එක හරි ලස්සනයි අක්කියෝ❤️❤️❤️

  • @thilinimadhuwanthi1462
    @thilinimadhuwanthi1462 3 หลายเดือนก่อน

    One of the luckiest girl ❤

  • @wondergirl8158
    @wondergirl8158 2 หลายเดือนก่อน +1

    Adreii majie akka❤

  • @mihiranijayasekara
    @mihiranijayasekara 3 หลายเดือนก่อน +1

    Harima lassanai nangi oya 💜️💜️💜️💜️ good luck

  • @imashakavindi7018
    @imashakavindi7018 3 หลายเดือนก่อน +1

    Aneee hri shooi aneee ❤❤❤❤ mn hari asai akki oyt🥺💖

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน

    හැමදාම ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉 ඔයා හරිම වාසනවතයි හරිම ආදරණිය පවුලක් ඔයා එවා හිතන්න එපා😊❤😂😂🎉

  • @pasannifernando7181
    @pasannifernando7181 3 หลายเดือนก่อน

    Aww looks so nice prettiest❤️❤️❤️ you so lucky 😘

  • @Zen_le
    @Zen_le 3 หลายเดือนก่อน

    Aweee you are so prettyyyyyy💙

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 2 หลายเดือนก่อน

    You are so humble 😊 ❤

  • @anuththarasathsarani9302
    @anuththarasathsarani9302 2 หลายเดือนก่อน

    Oya adaddi matath aduna anee hmdma sathutin inna labenna nanga

  • @DulanjayaSuraj-z9t
    @DulanjayaSuraj-z9t 3 หลายเดือนก่อน

    Oya aththatama wa,sanawantha girl kenek akki ❤