Nilantha Dilruk | Nilantha Dilruk New Video | ඔබත් නිදා සිටින තැනින් ඇහැරිලා බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Nilantha Dilruk | Nilantha Dilruk New Video | ඔබත් නිදා සිටින තැනින් ඇහැරිලා බලන්න...
    රටක පාලකයෝ පත්විය යුත්තේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට මිසක් රට බංකොලොත් කිරීමට නෙවෙයි.
    සමහරක්ගේ ඕමනාවට හිතු හිතු ලෙස මේ රටට අනවශ්‍ය ලෙස භාණ්ඩ ගෙන්වනවා.. නිශ්පාදනය කරන්න පුලුවන් පහසු දේවල් පවා.. ඒ නිසා දේශීය ගොවිතැන හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ.. ආනයනික භාණ්ඩ වැඩිවීමත් සමග දේශීය ගොවියා දුප්පත් වුණා.. මේ තත්වය පාලනය කරන්න නම් සියලුම භාණ්ඩ වලට බදු පැනවිය යුතුයි. එවිට මේ රට තුළ මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනයට හුරු වෙනවා...
    පිට රටකින් බඩු ගෙන්නලා රටක් දියුණු කරන්න බැහැ.. රටකට අවශ්‍ය සියලු දේ ඒ රට තුලම නිශ්පාදනය කරන්න ඕනේ... රටට අවශ්‍ය ඩොලර් ටික රැකගන්න ඕනේ...
    පොඩි මිනිහගේත් පර්ස් එක පිරිලා තියෙන්න ඕනේ වගේම හොදට කාලා බීලා ඉන්න ඕනේ... එතකොට තමයි රටක් සමබර වෙන්නේ

ความคิดเห็น • 3

  • @menakaranganath8627
    @menakaranganath8627 หลายเดือนก่อน +1

    ❤🌻

  • @sudathshirani8097
    @sudathshirani8097 หลายเดือนก่อน +2

    me gowipolata sarpayo enne nadda

  • @sudathshirani8097
    @sudathshirani8097 หลายเดือนก่อน +1

    mokada kukullu inna than walata sarpayo enawa kiyanawa ahala thiyena nisa