සංවේදීතාවයක් නැති පාවෙන මිනිස් පුළුටු ටිකක් රට පාලනය කරනවා. - අනුර කුමාර දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2022
  • #parliament
    Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 272

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 ปีที่แล้ว +124

    මේ රට ගොඩනැගීමට හැමෝම ජාතික ජන බලවේගය සමග එකතුවෙන්න .❤
    ජයවේවා අනුර සහෝදරයා ❤️

  • @randunuperera3217
    @randunuperera3217 ปีที่แล้ว +68

    ආනුර ජයවේවා !!!!👍 අපේ චන්දෙ ජේ වී පී ✌️

  • @rameigap
    @rameigap ปีที่แล้ว +50

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍👍
    අනුර කුමාර සහිත රජයකට සහයෝගය දෙමු.

  • @sujeewakalugala2206
    @sujeewakalugala2206 ปีที่แล้ว +57

    මේ රට ගොඩ ගන්න පුළුවන් ජාතික ජනබලවේගයට පමණයි
    ජයවේවා අනුර සහෝදරයා

  • @wilsonranasinghe5074
    @wilsonranasinghe5074 ปีที่แล้ว +27

    සමිිපුර්න ඇත්ත කතාව ජයවෙිවා මගේඡන්දය ජා.ජ.වෙිගයට

  • @lalithpriyadarshanaperera1003
    @lalithpriyadarshanaperera1003 ปีที่แล้ว +32

    මේ මනුස්සයා තමන්ට ලැබුණු කාලයෙන් කීදෙනෙක් ගැන කතා කලාද...ඒත් ජන්ද 3% . අපේ රටේ කාලකන්නි මිනිස්සු දැන්වත් මේක තේරුම් ගන්න ඕනි.

    • @jayanthachristopher3366
      @jayanthachristopher3366 ปีที่แล้ว

      ඒක ඇත්ත Bro..
      මේ මනුස්සයා කොච්චර ඇත්ත කිව්වත් ජනතාව ඉල්ලන්නේ අර හොර හැත්තවමයි...

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 ปีที่แล้ว +50

    මෙච්චර කියලත් මුන්ට තවම තේරෙන්නෑ සහෝදරයා අපි ඔයාලට ගරුකරනව

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 ปีที่แล้ว +33

    ජාතික ජන බල වේගයට ජය වේවා 🙏
    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා 🙏

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 ปีที่แล้ว +27

    ජය වේවා

  • @NadeeNishara1231
    @NadeeNishara1231 ปีที่แล้ว +61

    නාකි සෙට් එක ගෙදර යවන්නම ඕන ..ජාතික ජනබලවේගය ජයවේවා 🌹🌹🌹💖 AKD ❤️💐🇱🇰

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว

      That’s true 👍

    • @tharindadush8705
      @tharindadush8705 ปีที่แล้ว

      @@Kavindu_Rasanjana කවුද ඔයා කියන තරුණ කෙනා 🤣, නාමල් රාජපක්ෂ නේද 🤣

    • @tharindadush8705
      @tharindadush8705 ปีที่แล้ว

      @@Kavindu_Rasanjana ඉතින් යකෝ චීත්තයක් නොවී කියපන්කො උබේ හිතේ ඉන්න තරුණයා කවුද කියලා , අර අනුරටත් වඩා වයස බූරු පුතානෝද 😂

    • @tharindadush8705
      @tharindadush8705 ปีที่แล้ว

      @@Kavindu_Rasanjana හරි හරි උබ පිටසකවලින් හරි අලුත් එකෙක් ගේපන් එහෙනම් 🥴

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      @@Kavindu_Rasanjana උබල සාපයක් බං.
      තක්කඩි දේශපාලකයන් ඉන්නෙත් උබල වගේ එවුං ඉන්න නිසා

  • @rameigap
    @rameigap ปีที่แล้ว +32

    ජනතා ජනවරමකින් රට ගොඩ නගමු. ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු 👍 🙏

  • @nihalpushpakumara6342
    @nihalpushpakumara6342 ปีที่แล้ว +39

    මෙම කතාව මොනතරම් අර්ථවත් ද

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 ปีที่แล้ว +51

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමකි . ජනතාවනි රට දියුණු කළහැක්කේ කාටද යන්න තීරණය කරන්න .

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 ปีที่แล้ว +33

    චන්දෙ කට ගිහින් කොන්ද පණ නැති මේ නාකි ට්ක එලවල දැම්මොත් රටට ඩොලර් එවනවා මුන් ඉන්න කම් සුම්මා තමයි

  • @nilanthijayatunge2398
    @nilanthijayatunge2398 ปีที่แล้ว +27

    විසදුම! ජාතික ජනබල වේගය !!
    ✌❤🙏

  • @nimalfernando3362
    @nimalfernando3362 ปีที่แล้ว +24

    අනුර ඇත්ත මේකයි .ලංකාවේ මිනිස්සු පෝලිම් වල උන්නත් බඩගින්නෙ උන්නත් මංදපෝෂණය හැදුනත් බේත් නැතුව මැරුනත් හොරුන් ට කැමතියි .හොරු තමන්ගේ පාලකයන් කරගන්න කැමතියි .සමහර විට එහෙම උදවිය ලංකාවේ විතරයි ඉන්නෙ .ඔබලා හොරු නොවන නිසා දෝ මංද බලය නොදෙන්නෙ .හොරුන් ට විරුද්ධ අපි වගේ අය දුක් විදිනව හොරුන් ට කැමති මිනිස්සු හිංද .

  • @gayanmuhandiram2831
    @gayanmuhandiram2831 ปีที่แล้ว +25

    "කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා! නැගිටපල්ලා! උඹලගේ කාලය ඇවිල්ලා..."
    - රෝහණ විජේවීර

  • @rayanfernando7184
    @rayanfernando7184 ปีที่แล้ว +10

    එකම විසඳුම ජාතික ජනබලවේගය සමඟ එක්තුව ගමනක් යමු

  • @nima5677
    @nima5677 ปีที่แล้ว +33

    නියම කතාව , පාර්ලිමේන්තුව අඩුම කාලයක් හම්බවෙන්නෙ අනුර ඇතුළු NPP එකට , හැබැයි හැමදාම අර්ථවත් කතාවක් කරනවා, ජයවේවා AKD ❤️

    • @thejakumari7700
      @thejakumari7700 ปีที่แล้ว +3

      කතාව විතරයි.

    • @Kavindu_Rasanjana
      @Kavindu_Rasanjana ปีที่แล้ว +2

      @@thejakumari7700 සිරාවට

    • @Kavinda4321
      @Kavinda4321 ปีที่แล้ว +8

      @@thejakumari7700 අනේ උබල වගෙ මිනිස්සු.හොරුන්ට චන්දෙ දීල දීල,අනුර රට හදනකම් බලන් ඉන්නවා.

    • @nima5677
      @nima5677 ปีที่แล้ว

      @@thejakumari7700 මොකක්ද උබ අනුරට කරන්න කියන්නේ දැන් , අනුර අගමැතිද, ජනාධිපතිද, විපක්ෂ නායකද?, පාර්ලිමේන්තුව නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි.උබ චන්දෙ දුන්න අය දැන් කරාද කියපන් බලන්න ගොනෝ.අනුරට චන්දෙ වත් දෙන්නෙ නැතුව අනුරගෙ කට විතරයි කියන්න ලැජ්ජ නැද්ද උබට.අනුර කෘෂිකර්ම ඇමති විදිහට ඉන්නකොට වැඩ කරල තියෙනවා.පාර්ලිමේන්තුව ආසන තුනක් තියාගෙන ප්‍රධාන විපක්ෂයටත් වඩා වැඩ කරල තියෙනවා.NPP ජන ගොවිපළ හැදුව ඒව , නොමිලේ ළමයින්ට පන්ති කරන ඒව වැඩ නෙවෙයිද , සීයට තුනක් අරගෙන එච්චර වැඩ කරන්නේ.උබ චන්දෙ දුන්න උන් මොනාද කරලා තියෙන්නේ කියපන් බූරුව

    • @nima5677
      @nima5677 ปีที่แล้ว +2

      @@Kavindu_Rasanjana උබ චන්දෙ දීපු උන් වැඩ කරාද කියලා හොයල බලපන් , චීත්ත ගෑනු වගේ අනුන්ගේ වැඩ හොයන්න ඉස්සර

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 ปีที่แล้ว +16

    ජාතික ජනබල වේගයට ජයවේවා.

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 ปีที่แล้ว +21

    රනිල් කාලකණ්ණි ය ඉන්න කම් ඩොලර් නැත

  • @forestgum1237
    @forestgum1237 ปีที่แล้ว +7

    හරි එක සැරයක් අපි JvP එකට දිලා බලමු!

  • @mohamadnafais4136
    @mohamadnafais4136 ปีที่แล้ว +27

    රටේ අනාගතය සුරැකිය හැක්කේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායමකට පමණයි .

  • @managenandana2439
    @managenandana2439 ปีที่แล้ว +16

    ජාතික ජන බලවේගයට ජය වේවා!!!!!!

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 ปีที่แล้ว +17

    ජන බලයක් ජන වරමක් නැති චෞරයින් අතර ජනතාව ඉල්ලන නායකයා 🔥🔥🔥🔥🔥🔥🔥🔥 👊

  • @ahyionline9511
    @ahyionline9511 ปีที่แล้ว +20

    JVP ජය වේවා

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 ปีที่แล้ว +19

    JVP හැර රට දියුණු කළහැකි කිසිදු පක්ෂයක් අද නැත

  • @amithnandana4348
    @amithnandana4348 ปีที่แล้ว +6

    මාලිමාව සමඟ එකතු වෙමු. රට ගොඩනගන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරමු....මාලිමාවට ජය ....ලංකාවට ජය ....

  • @prasadsilva3699
    @prasadsilva3699 ปีที่แล้ว +34

    පොහොටුවයි රනිලුයි පැන්නුවොත් විතරයි බැංකු වලට සල්ලි එවන්නේ!

  • @user-jf6jc6zh3u
    @user-jf6jc6zh3u ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි මහත්මයා❤❤❤ද්

  • @anuruddaanu1674
    @anuruddaanu1674 ปีที่แล้ว +5

    විශිෂ්ඨයි අනුර සහෝදරයා ගේ කතාව ❤️❤️

  • @shehara1350
    @shehara1350 ปีที่แล้ว +9

    අපිට අනාගතය ඔබේ වැඩපිවල ලගයි. අපි ඔබට ජන වරම ලබා දෙනවා අනිවරෙන්ම ❤️

  • @santharajapaksha5967
    @santharajapaksha5967 ปีที่แล้ว +9

    අනුර ❤️❤️❤️❤️👍👍👍👍ජයවේවා

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 ปีที่แล้ว +33

    ඔබතුමා.. රාජ්‍ය සේවකයන්, ත්‍ර්විල් රියදුරන් , ව්‍යපාරිකයන්, ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා , උන් ගිහිල්ලා ආයෙමත් හොරැන්ටම චන්දය දෙනවා😄

  • @meznah1782
    @meznah1782 ปีที่แล้ว +12

    අපි ඔබලා සමගයි සහෝදරයා ❤️👍

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +10

    Our leader

  • @Themsn123456
    @Themsn123456 ปีที่แล้ว +11

    ඔබ ඇතුළු ජාතික ජන බලවේගය රටට වාසනාවක්.

  • @jaya-zf9dj
    @jaya-zf9dj ปีที่แล้ว +8

    මේ කියන දේවල් ⁣වහල් මානසිකත්වය තියන ඡන්ද දායකයන් විවෘත්තව දැකපල්ලා. ජෙවිපේත් ඔන්නම් අතහැරපල්ලා. ඒත් මේ මිනිසා කියන කතාව අහපල්ලා. මේ වගේ දැක්මක් තියන මිනිස්සු තෝරලා පාර්ලිමේන්තවට යවපල්ලා දැන්වත්.

  • @honda3049
    @honda3049 ปีที่แล้ว +8

    මේ කථාවට බූරුවෙක් ඩිස්ලයික්කරලා.

  • @ruwansrilal2632
    @ruwansrilal2632 ปีที่แล้ว +5

    නියම කතාව

  • @jayanthadissanayaka5958
    @jayanthadissanayaka5958 ปีที่แล้ว +4

    අපේ එකම බලාපොරොත්තූව ඔබයි.

  • @arunanadun4351
    @arunanadun4351 ปีที่แล้ว +9

    Ela katawa

  • @inokaperera2531
    @inokaperera2531 ปีที่แล้ว +8

    well spoken

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 ปีที่แล้ว +7

    Akd akd

  • @udayamahesh4150
    @udayamahesh4150 ปีที่แล้ว +10

    විසදුම

  • @rameigap
    @rameigap ปีที่แล้ว +8

    මේවා මේ කාලකන්නී පාලකයන් ට තේරුනත් , බල ලෝබීන්ට මේවා අදාල නැහැ .

  • @nandaherath4851
    @nandaherath4851 ปีที่แล้ว +6

    👍👍👍👍👍❤❤❤❤❤❤

  • @userravindra
    @userravindra ปีที่แล้ว +6

    💪🙏🙏🙏

  • @ashankalahiru7779
    @ashankalahiru7779 ปีที่แล้ว +8

    ගොඩක් කාලෙකින් අනූ සර් 🙄🙂

  • @jaya-zf9dj
    @jaya-zf9dj ปีที่แล้ว +2

    ජය වේවා.

  • @hasithaprasad6815
    @hasithaprasad6815 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @udeshindrajith3714
    @udeshindrajith3714 ปีที่แล้ว +3

    👍👍👍❤❤❤

  • @lasithaavishka2930
    @lasithaavishka2930 ปีที่แล้ว +6

    akd ❤❤❤❤

  • @r.ranasinghe80
    @r.ranasinghe80 ปีที่แล้ว +8

    ලෂයක් විතරක් රනිල් ළග වැඩනේ 😆😆😆රනිල්ව එළවලා දාන්නම ඕනේ

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 ปีที่แล้ว +4

    Great speech, NPP JAYAWEEWA Anura kumara.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +3

    ජයවේවා ජාතික ජන බලවේගයට

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka ปีที่แล้ว +7

    AKD😍😍😍😍

  • @ashikilahi3338
    @ashikilahi3338 ปีที่แล้ว +5

    NNP supports like here

  • @avinduTLGun
    @avinduTLGun ปีที่แล้ว +5

    මේවනේ කියුම්

  • @antonanton7267
    @antonanton7267 ปีที่แล้ว +1

    වහල් බොලද මානසිකත්වයෙන් මිදිලා මේ පැහැදිලිවම ප්‍රකාශ කරන සත්‍ය ප්‍රමාද වෙලා හෝ තේරුම් ගැනීමට උත්සාහ කරමු ජාතික ජන බලවේගයට ජයවේවා ස්තුතියි

  • @dulanjaliraux9721
    @dulanjaliraux9721 ปีที่แล้ว +2

    ❤👍

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 ปีที่แล้ว +5

    🤙🤙🤙🤙🤙

  • @sanjeewagamage1183
    @sanjeewagamage1183 ปีที่แล้ว +8

    Sirasa ayatanaya me wadasatahana nawata obage rupawahiniye prasidda karanda.

  • @CricketVsapi
    @CricketVsapi ปีที่แล้ว +6

    jvp

  • @fathimasaraswathy
    @fathimasaraswathy ปีที่แล้ว

    ඔබේ අදහස් ඉතා හොඳයි

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 ปีที่แล้ว +1

    අනුර වටා එකතු වෙමු....!!!

  • @nirmalajayasekara5647
    @nirmalajayasekara5647 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @jayarathneilleperumaga1598
    @jayarathneilleperumaga1598 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව ඔබ පමණයි.
    ජාතික ජන බලවේගයට ජයවේවා!!
    JVP NPP ❤❤❤❤❤❤❤❤

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 ปีที่แล้ว +2

    Good 💝💝💝👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @chamilkumara6883
    @chamilkumara6883 ปีที่แล้ว +20

    නියම කතාව රටේ ඉන්නේ බහුතරයක් හරක්ට මෙිවා තේරෙන්නේ නැ හොරුන්ටම ආයිත් ජන්දේ දෙනවා.

  • @malaniperera6815
    @malaniperera6815 ปีที่แล้ว +1

    Good speech well done 👍👍👍👍👍👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🇺🇸

  • @slmzshan581
    @slmzshan581 ปีที่แล้ว +1

    මේ රට ගොඩ ගන්න පුළුවන් ඔබට පමණයි,අපි ඔබ සමග

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว +3

    Only hope Anura & NPP 👍👍👍👍👍👍

  • @padmaharsha6748
    @padmaharsha6748 ปีที่แล้ว

    Well said
    Good on you mate !!

  • @sahanakathalangama1476
    @sahanakathalangama1476 ปีที่แล้ว +3

    පළමු වතාවට එකාව ඡන්දෙ ජාතික ජන බලවේගය

  • @kavindarashmika5580
    @kavindarashmika5580 ปีที่แล้ว +2

    Ai me wage උගත් බුද්ධිමත් මිනිස්සු ඉද්දී ගොන්නු ටිකට් මේ රට දුන්නේ.🥺අනුර kuamra ❤️💯

  • @sarathgunasena820
    @sarathgunasena820 ปีที่แล้ว +4

    වැදගත් ප්‍රකාශ යක්, මේ ප්‍රකාශ රනිල් හෝ පොහොට්ටු සාමාජික යෝ වටහා ගනීද?😂😂😂😂😂😭😭😭

  • @gayanikumari7696
    @gayanikumari7696 ปีที่แล้ว +3

    Jvp jayawewa

  • @greenarchiviz.housedesign
    @greenarchiviz.housedesign ปีที่แล้ว +1

    👍👍👍

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว

    පීඩිත ජනතා හිතවාදී නායකයා ඔබයි සහෝදරයා

  • @shreelanka8736
    @shreelanka8736 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හැමදේම ඇත්ත

  • @asokakeerthi8131
    @asokakeerthi8131 ปีที่แล้ว +2

    Jaya obata setha ratata

  • @sak3909
    @sak3909 ปีที่แล้ว

    සම්පුර්ණ ඇත්ත කතාව.. කිසිම පුතිපත්තියක්, දැක්මක් නැති මේ පාර්ලිමේන්තුව අද රට පත්වෙලා තිබෙන අර්බුධය විසදයි කියලා හිතිමත් විහිළුවක්.. මෙවුන් විසින් ක්‍රමිකව විනාශයට පත්කල සියළුම කේෂත්‍ර නැවතත් නගාසිටුවීමට මේ දුෂිත, වංචාකාරී දේශපාලකයින්ට කිසිසේත්ම කල නොහැකි දෙයක්..සහ ඒවගේම එම වෙනස කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන පිරිසක්..

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 หลายเดือนก่อน

    හදේ වේදනා දන්නේ උබයි උබේ සහෝදරයොනුයි අනුර මල්ලියේ..
    කමක් නැහැ ආදරෙන් පසුපසින් එනව බං හිත අරං තොපි ලගට..
    ආදරෙයි ආදරෙයි උබලහට පන ලෙසින් ..❤

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว +5

    Government workers retire AT the age if 60.what abt the parliament?

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c ปีที่แล้ว +1

    වැව් බැදි රාජ්‍යය අටුකොටු පිරුණු රට
    පිටරටටත් සහල්‍ යැව් ගිය දවස යට
    තූ .නොදකින් මුන් හොදයයි කියන කට
    නවතව් දැන් තවම මිරිකන නාකි ඇට😢

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 ปีที่แล้ว

    මං දන්න ගොඩක් ත්‍රීවීල් රථ රියදුරන් රෙදි නැතිව කඩේ ගියේ පොහොට්ටුවට . හැබැයි අද ඔවුන් වෙනුවෙන් කතා කතා කරන්න පාර්ලිමේන්තුවටම ඉන්නෙ එක ජනතා නියෝජිතයි එයත් තීවිල් රථ රියදුරන් ඡන්දය නොදුන්න කෙනෙක් .ත්‍රීවීල් රථ රියදුරන්ට ඒ උන වැරද්ද හදා ගන්න කාලයක් අනිවාර්යයෙන් ඉස්සරහට එයි ඒ වෙනුවෙන් පෙළ ගෑහෙන්න එකතු වෙන්න 🔥🔥🔥👍👌

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.m.senavirathna8702
    @d.m.senavirathna8702 ปีที่แล้ว +9

    Me Patta horun innakam rata nagann be.janathawage kemeththa j VP ekatai.maha methiwaranayakin sthawara rajayak pihituwamu.

  • @dinushaaththatagamage9738
    @dinushaaththatagamage9738 ปีที่แล้ว +3

    එන්න එන්නම රට ප්‍රපාතෙට යනවා උන් හදන්නේ සියලු ජාතික සම්පත් විකුනලා දාන්න මෙතෙක් කලෙත් ඒකමයි විසදුමක් ලෙස කරන්න යන්නෙත් ඒකමයි
    මේ ක්‍රමේ වෙනස් කරලා npp එකට බලේ දිය යුතුමයි රට ගොඩ නගන්න ඕනකමක් තියෙනවානම් ජනතාවට

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว

    ජේ වි පි එකට ජය වේවා අපේ රටට ජය වේවා

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika ปีที่แล้ว +1

    NPP එක අනිවාර්යයෙන්ම ලබන චන්දෙන් දිනනවා

  • @nishanthakumara7983
    @nishanthakumara7983 ปีที่แล้ว +2

    ඔබට රට ගොඩ ගැනීමට පුළුවන්

  • @dilhanrajitha8676
    @dilhanrajitha8676 ปีที่แล้ว +5

    Me rata nawatha goda nagimata ranilata uwamana na,,awasya unge horu Tika raka ganimata pamanai,,,NPP saba desha preminge kadawurai,,,,jaya wewa

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +2

    අවුරුදු ගාණක් එයාර් ලංකා එකේ සභාපති කරලා තිබුණේ ඔය දෙනියාය පැත්තෙ වත්තක් පාලනය කරපු මිනිහෙක්.ඒ වගේ මිනිහෙක් සභාපති කරපු ජනාධිපතිවරයෙකු ගැන තව ඉතින් මොනවද කතා.
    Air Lanka එකට මෙහෙම වෙන එක
    අහන්නත් දෙයක්ද?.

  • @weerasekarawemcsk6614
    @weerasekarawemcsk6614 ปีที่แล้ว +1

    අනුර රනිල් ව ජනාධිපති කරන්න ගත්තු මහන්සියක් මු දැන් හැංගිලා රනිල් ට සහයෝගය දෙනවා

  • @asokakh1563
    @asokakh1563 ปีที่แล้ว +6

    Akd janawaramakata yamu nethuwa behe mun horu