විවාහ වෙන්න කේන්දර ගලපන්න ඕනෙමද should the horoscope match for marriage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • විවාහ වෙන්න කේන්දර ගලපන්න ඕනෙමද? should the horoscope match for marriage
    විවාහ ජිවිතයේ සාර්ථක අසාර්ථක බව තීරණය වෙන්නේ කේන්දර ගැලපීම මතද? ඒ ප්‍රශ්නයට සුදුසුම පිළිතුර මේ වීඩියෝව බැලුවොත් ඔබට දැනගැනීමට හැකි වේවි.
    ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්.
    දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි.
    ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න.
    මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින්
    / mohanpalliyagurumotiva...
    / mohan-palliyaguru-2667...
    අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන්
    www.lifeskillac...
    / lifeskillacademylk
    contact number : 0774 40 40 11
    Channel Admin

ความคิดเห็น • 345

  • @සනා
    @සනා 4 หลายเดือนก่อน +17

    ඇත්ත මේ කාලකන්නි ජෝතීශ්‍ය කාරයො පස්සෙන් ගිහින් කොච්චර ආදරේ කරපු මිනිස්සු වෙන් වෙලා ඇත්ද සාපයක් මේ රෙද්දෙ කේන්දර , කේන්දර විශ්වාස නොකර ආදරේ කරන කසාද බදින හැම මනුස්සයෙක්ගෙම ජීවිත සාර්ථක වෙන්න ඕන අවංක ප්‍රාර්ථනයක් ❤

  • @prasannasampath8151
    @prasannasampath8151 ปีที่แล้ว +113

    මගෙ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරේ එයාට....කේන්දර නිසා මොනවා වෙයිද කියලා බය හිතෙනවා..මන් තාමත් අපි දෙන්නගෙ ආදරේ විශ්වාස කරනවා,කේන්දරේ මොන දේ ලියවිලා තිබ්බත් අපි දෙන්න බදිනවා..මේ සතුට එදාටත් තියෙනවා ඒක විශ්වාසයි හැමදේටම වඩා..එක කොලේකට බෑ අපි දෙන්නව වෙන් කරන්න...වෙන දේකට තේරුම් අරන් මූන දෙන එකයි කරන්න තියෙන හොදම දේ...එකිනේකාගෙ තේරුම් ගැනීමයි වැදගත්ම වෙන්නෙ...මේ ලෝකෙ කිසිම කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ව මේ කොලයක් නිසා වෙන් වෙන්න ඉඩ හැදෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරනයි..❤️

  • @nethmininisansala500
    @nethmininisansala500 ปีที่แล้ว +45

    කේන්දර නිසා මගේ ආදර කතාවත් මගදී නතර කරන්න සිද්ද උනා. ඒත් අපි දෙන්නා එක හිතින් හැමදේම දරාගෙන හිටියා. ඒත් දැන් ඒ හැමදේම හ‍රි. අපි ඉස්සර වගේම සතුටින් ඉන්නවා 😊❤හැමෝගෙම ආශීර්වාදය එක්ක

    • @hashinimaleesha8813
      @hashinimaleesha8813 ปีที่แล้ว +5

      අනේ කොච්චර හොඳද, මට දැන් ඒකට මූණ දෙන්න වෙලා. හිතට ගොඩක් දුකයි

    • @thedaraprabhashi
      @thedaraprabhashi ปีที่แล้ว +1

      වාසනාව ❤

    • @KishaniWijenayaka
      @KishaniWijenayaka 7 หลายเดือนก่อน +1

      අනේ මටත් එහෙම දවසක් එන්න 🙏

  • @Dewmi__girl
    @Dewmi__girl ปีที่แล้ว +46

    ලස්සන ආදර කතා මේ කොලයක් නිසා වෙන් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා... ❤️🙏😌😔

  • @sadunimalsha7288
    @sadunimalsha7288 10 หลายเดือนก่อน +10

    කේන්දර ප්‍රශ්න නිසා මන් හරිම වේදනාවෙන් ඉන්නේ...විවාහයට පෙර කේන්දර ගැලපෙන් නෑ ගැලපෙන්න නෑ කියලා හැමතිස්සේම අම්මා මට කියනවා.ඔහු හැර වෙන මාව තේරුම් ගන්න හැකි වෙන කෙනෙක් නැති තරම්...කේන්දරයට අභියෝගයක් කරන්න මන් හිතාගෙන ජිවිතේ වෙනවා..

  • @susanthawellala4301
    @susanthawellala4301 ปีที่แล้ว +19

    කුජ7,රාහු 7,කේතු 7 කේන්දරේ නිසා දුක් ව්දින අයට හොද වැඩසටහනක් ....ජොතිශ්‍ය කියන දේ තුරන් වෙලාම යනව නම් ගොඩාක් හොදයි...

  • @dhanushkadissanayaka5692
    @dhanushkadissanayaka5692 10 หลายเดือนก่อน +11

    මගෙයි මගේ ආදරයටත් ඕකමයි උනේ... Bf ගේ ගෙදරින් hugak විස්වාසය කරනවා..එයාලගේ ගෙදරින් බැලුවට පස්සේ හොඳ නැ කිවලු ..ඒත් අපි තවමත් ආදරේ කරනවා .. අම්මලාව කොහොම හරි කැමති කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්..😢❤

    • @AparnaTiroshani
      @AparnaTiroshani 7 หลายเดือนก่อน

      E බලාපොරොත්තු ඉෂ්ට wenn ona ❤❤❤

  • @kawindyasajani98
    @kawindyasajani98 3 ปีที่แล้ว +54

    සුපිරි කතාව සර්... අපේ අම්මලා නම් කේන්දර බැලුවා අපේ...අපි නම් ජීවත් වෙන තැනකටවත් ඔය හූනියම අරන් යන්නේ නෑ...ඒක අපි දෙන්නා කතා කරලා ගත්ත තීරණයක්

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 ปีที่แล้ว

      සනත් ජයසූරිය ,කියන්නේ ලෝකප්‍රකට ,ක්‍රිකට් ,ක්‍රීඩකයෙක් ක්‍රිකට් වෙනස් කරපු එයාගේ කේන්දරේ පට්ට බලවත්
      එයා මුලින් සෙල්ලම් කරෙ 7 එයාගෙ හොද කාලේ ආපු ගමන් එයා ඉබෙම 1 බෑටා විදියට එන්න උනා ඒ එයාගේ කේන්දරේ බලවත් නිසා
      ඒත් එයාගේ පව්ල් ජීවිතේ අවුල් ගෑනු හැමතැනම
      ඔය දෙන්නගෙ කේන්දර ගැලපෙනවද නැද්ද මං දන්නෙ නෑ ඔය් දෙන්නට වෙන් වෙන්න තියෙනව නම් දම්වැල් දමල තිබ්බත් වැඩක් නෑ
      ඔය දෙන්න බැදල ලමයෙක් හමු උනහම උපන් වෙලාව ගන්නත් එපා මොකුත් කරන්න එපා ඒවත් විශ්වාස කරන්න එපා අලුතෙන් ගෙයක් හදද්දි දිනයක් වෙලාවක් බලන්න එපා

  • @sachinitharushika4084
    @sachinitharushika4084 ปีที่แล้ว +12

    අපේ සිංහල ජාතියට කෙල වෙලා තියෙන්නෙ ඕව බලන්න ගිහින් තමයි .....බලන්න මුස්ලිම් සහෝදරයො දිහා හදහන් නෑ නැකත් නෑ .අපි උපන් දා ඉදලා ඔය මගුල් බලන්න ගිහින් තමයි මේ දේවල් වෙලා තියෙන්නෙ ......ඔය දේවල් හරියටම හරි නම් මේ ලෝකෙන්ම දියුණුම ජාතිය අපි වෙන්න ඕනි ......මගෙ යෝජනාව නම් විවාහයේදි කේන්දර බලන්න ඕනි නෑ ......ඊටපස්සෙ ඒවා ගැලපෙන්නේ නෑ කිවම යටි හිතෙ තැන්පත් වෙන්නෙ අර negative දේවල් .....පොඩි ප්‍රශ්නයක් වුනත් එතකොට මතක් වෙන්න අනෙ හදහනෙත් එහෙම තිබුනාන් කියල .......හැකි තරම් පින්කම් කරන්න .....බුදු දහමේ නම් හදහන් බලන්න කියල නෑ ........මිත්‍යා දෘශ්ටික නොවී බුදු දහම අනුගමනය කරමු....

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 4 ปีที่แล้ว +64

    *සම ශීල*
    *සම සද්ධා*
    *සම චාග*
    *සම ප්‍රඥ*
    ආදී වශයෙන්
    සද්ධර්මය තුල විවාහය ට ගැලපීම විස්තර කරයි
    තවදුරටත් විස්තර අවශ්‍ය අය *නගුල මාතා නගුල* *පිතා* බුදු හිමි දෙසු සද්ධර්ම කරුණු තුල සදහන්ව ඇත
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 ปีที่แล้ว

      බුද්ධ ධර්ශනයෙන් උගන්වන්නෙ
      අනිත්තය , දුක්ඛ , අනත්ත
      නිවන් මාර්ගය පෙන්වල දෙන එක
      ජෝතිශය බුද්ධ ධර්ශනයට කලින් ආපු දෙයක්
      ඒකාන්තයෙන්ම බුදු වෙන බව කේන්දරේ බලල තමයි බන් කිව්ව ඒක නිසා තමයි සිදුහත් කුමරු කොටු කරල තිබ්බෙ ඒත් වලක්වන්න බැරි උනා ඒක උන් වහන්සේගේ කේන්දරේ බලවත් ඕව බොරු නෙවෙයි ඇත්ත

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 9 หลายเดือนก่อน +1

      nagula nemei nakula

  • @sanjukairen4039
    @sanjukairen4039 2 ปีที่แล้ว +36

    මමත් දැන් ලොකු ප්‍රශ්නෙක ඉන්න නිසා මේ වීඩියෝ එකක් බලන්න ආවෙ ඇස් වල තිබ්බ කදුලුත් එක්ක හිතට පොඩි සැනසීමක් දැනුනා සර් 💖 thank you sir 🙂

    • @smperera
      @smperera 2 ปีที่แล้ว

      Everything will be fine. stay positive.

    • @TubeFoodMaker
      @TubeFoodMaker 2 ปีที่แล้ว +1

      මමත්

    • @dilhanimadhusanka1356
      @dilhanimadhusanka1356 2 ปีที่แล้ว +4

      මටත් ඒ ටිකමයි මං මාව විශ්වාස කරන කෙනෙක් කෙන්දර ඇත්තද නැද්ද මං දන්නෙ නෑ ඒත් මට මාව විශ්වාසයි ඒත් අපේ කෙන්දර ගැලපෙන්නෙ නෑ කියලා බදින්නම එපා කියනවා. මං කොච්චර මාව මගේ ආදරේ විශ්වාස කලත් මට තනියම තීරනයක් ගන්න බැරුව සෑහෙන්න අසරන වෙලා ඉන්නේ.. මේ වෙලාවේ මේ වගේ දෙයක් ඇහුන එකත් හිතට ලොකු ශක්තියක්...

    • @niweinperera1047
      @niweinperera1047 ปีที่แล้ว

      විජය ජෝතිශ්‍ය සේවයට කතා කරන්න . සහනයක් ලැබේයි.

    • @sethmisathsara1871
      @sethmisathsara1871 ปีที่แล้ว +1

      Aththa math me welwe dukin inne ..man adre krn kena bandoth eya marenawa kiuwwa😫💔 ehem nowunoth me sambande kadila ynw kiuwwa mt hithgn ba meka ahunath ekkm mg jeewithema awul wel wg😭😭

  • @siromiupamalika396
    @siromiupamalika396 3 ปีที่แล้ว +71

    අනේ සර් අපිට නමි කේනදරයක් අැත්තෙත් නෑ...විවාහ උනෙත් දෙමාපිය නෑදෑ අකමැත්තෙන්.....එ්ත් සුපිරියට ලස්සනට ජීවත් වෙනවා දැන් මෙි ගතවෙන්නෙ 13වෙනි අවුරැද්ද.......කේන්දර නමත් කොඩිවිනයක්

    • @gayashaekanayake2478
      @gayashaekanayake2478 8 หลายเดือนก่อน

      Oyla gewl wlin gihinda marry kare.mtath me prashnem thynw ape gdrin akmethi 😢

    • @සනා
      @සනා 4 หลายเดือนก่อน +1

      බුදුසරණයි දෙන්නටම , ජයම වෙන්න ඕනි සාර්ථක ජීවිතයක් ලැබිලා හැමදාම සතුටින් ඉන්න ඕනෙ ,

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +64

    ගොඩක් වැදගත් මාතෘකාවක් sir.
    මන් හිතන්නේ මේ පිලිබඳව කතා කිරීම ඉතාම වැදගත් .මාත් පොරොන්දම් බලන්නේ නැතිව විවාහ වෙලා දැන් වසර 12 වෙනවා.අපි අදටත් දරුවන් 2 ත් සමග ඉතාම සතුටින් ජීවිත් වෙනවා.අද වෙනතුරු කිසිම ප්‍රශ්නයක් අපි අතර වෙලා නැහැ.මේ පොරොන්දම් , ජෝතීෂ්‍ය හැමදේම බොරු .

    • @sathsaraniperera7214
      @sathsaraniperera7214 4 ปีที่แล้ว

      You contact me

    • @sathsaraniperera7214
      @sathsaraniperera7214 4 ปีที่แล้ว +2

      Math loku prashanyeka MA horoscope ekak nesa

    • @nuwansameera4664
      @nuwansameera4664 4 ปีที่แล้ว +2

      @@sathsaraniperera7214 ඕවා ඔක්කොම බොරු.. හිතේ විස්වාසය තියනවනන් වරදින්නෙ නෑ.

    • @niharanimnadi9578
      @niharanimnadi9578 4 ปีที่แล้ว

      Ehemada satutin ina

    • @sandunipathiranage872
      @sandunipathiranage872 3 ปีที่แล้ว +1

      @@sathsaraniperera7214 මොකක්ද ඒයී ඔයාගේ ප්‍රශ්නේ ...😓 අපේ 60% ගැලපීම ...ඒක මදි කියනවා ...හුගක් හොද විවාහ යෝජනාවක් ...හ්ම්ම් හිත හදාගන්නවා 😓

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 4 ปีที่แล้ว +35

    ඉතාමත් හොඳ වැඩසටහන්. මෙය වැදගත් වෙන්නෙ අපේ රටේ අම්මලාට.ස්තූතියි සර්.
    🙏🙏

  • @chamodnanayakkara7176
    @chamodnanayakkara7176 3 ปีที่แล้ว +7

    වැඩිහිටියන්ට වදින්න ඕන කතාවක් මේක.....

  • @mihikanilakshi7556
    @mihikanilakshi7556 2 ปีที่แล้ว +7

    ඒක ඇත්ත සර්. වෙන ආගම්වල ඕවා බලන්නෙ නෑනේ... ඒත් දෙමව්පියෝ මේව විශ්වාස කරනවනේ 😢😢 අනේ මන්දා

  • @stressrelief8647
    @stressrelief8647 2 ปีที่แล้ว +7

    අවුරුදු නවයක් ආදරේ කරා ඒත් bf ගෙ පැත්තෙ අය කේන්දර බලන්න ඕනම කියලා කේන්දර ගැලපෙන්නේ නැති නිසා වෙන් වෙන්න සිද්ද වුනා. සර් කිව්වා හරි කේන්දර විශ්වාස කරනවානම් යාලුවෙන්න කලින් කේන්දරේ බලන්න ඕන.

  • @k.a.bandara3501
    @k.a.bandara3501 ปีที่แล้ว +9

    ඔය කාලකන්නි පොරොන්දම් සම්ප්‍රදාය අතුගාලා දාන්න ඕන. ඕක කොඩිවිනයක් අහිංසක ආදර කතාවලට😢

  • @sumeda9886
    @sumeda9886 8 หลายเดือนก่อน

    දෙන්නට දෙන්න තේරැන් අර ගෙන ජිවත් විමයි වැදැගත්❤😊

  • @Jayanichathumali
    @Jayanichathumali 3 หลายเดือนก่อน

    මම දැන් මූන දෙන ප්‍රශ්නයක් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න දැන් මම ඒව විශ්වාස නොකලට අයියගෙ ගෙදර අය විශ්වාස කරනව. මම කැමති නෑ එක කොලේකට මගෙයි එයාගෙයි ආදරේ බාල්දු කරන්න මම මේ වෙලාවෙ ගොඩක් දුකින් ඉන්නෙ පුළුවන්නම් හිත හැදෙන්න වචනයක් කියන් යන්න අයිය මොන දේ උනත් මා එක්ක ඉන්නව කිවුව ඒත් හරි වචනයක් නෑ🥺

  • @sampathvikumsiri8472
    @sampathvikumsiri8472 2 ปีที่แล้ว +2

    පිං සර්...... 🙏 තීරනයක් ගන්න කලිම් සර්ගෙ මුලිම්ම දාපු තර්කයෙන්ම්ම හැමදේම තේරුනා...♥♥

  • @nimuthuduljaya9622
    @nimuthuduljaya9622 ปีที่แล้ว +4

    ජීවිතේම කනවා සර් මේ කේන්ද 💔😪 කරුමයක්

  • @Dinesh98975
    @Dinesh98975 3 ปีที่แล้ว +14

    මටත් මේ ප්‍රශ්නෙ තියෙනව සර්.මගෙ පෙම්වතියගෙ ගෙදරින් ඒකට කැමති නැහැ.අපි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නෑලු.අනිත් ඒව හොදයිලු.ඒවුනාට අපිටනම් එහෙම මොකුත් හිතෙන්නෙ නෑ.අපි හොදට ඉන්නව.ගෙදරින් තමයි ප්‍රශ්නෙ මොනව කරන්නද කියල හිතාගන්න බෑ සර්.

  • @jaanubaba614
    @jaanubaba614 ปีที่แล้ว +6

    අනේ සර් ඕක අපේ අම්මාල තේරුම් ගන් නෑනේ 😞 අනිතමට මුළු ජීවිතේම තිරනේ කරන්නෙ කොලේ හැදුන ඉරි ටකකුයි අකුරු ටිකකුයි 😭

    • @wn4838
      @wn4838 ปีที่แล้ว

      මොකද වෙලා තියෙන්නේ සහෝදරයා අත් දැකීම් බෙදාගන්න කැමති?

  • @thumeshitharuka4746
    @thumeshitharuka4746 2 ปีที่แล้ว +11

    සර් පුළුවන් තරම් ඔය දෙ අම්මට තේරුම් කරාට වැඩක් නෑ සර්.කොච්චර ආදරෙන් ඉදියා උනත් අම්මලා ඔය ප්‍රශ්න දානවා නේ .ආදරයට තැනක් නැ ලංකාවේ ඔය හේතු නිසා.පව් කොච්චර දුක් විදිනෝද ඉතිං.කෙල්ලෝ කොල්ලෝ.

    • @sandunibuddika6835
      @sandunibuddika6835 ปีที่แล้ว

      Mamath ahema kellek duk vidinawa me kendarayak nisa

  • @surangikaileperuma
    @surangikaileperuma 9 หลายเดือนก่อน

    මම විශ්වස කරන්නෙ තමන්ට තමන් විශ්වාස නම් ඒ ආදරේ විශ්වාස නම් දෙන්නට දෙන්නා ගරු කරනවානම් තේරුම් අරන් ඕනම දෙයක් කතාකරන්න පුලුවන් නම් එතන පවුල් ජීවිතේ සාර්ථක වෙයි.

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +8

    ඒ වචන ටිකට ගොඩක් පින් සර් ❤️😌
    එයාලගේ අම්මා මට කැමතිම නෑ ...එත් අපි සම්බන්ධ නවත්තන්න කැමතිත් නෑ..දැන් එයාලා කියලා තියෙනවා එයාගේ කෙන්දරේ ති⁣යෙනවලු හිතුවක්කාර විවාහක් කර ගන්නවා ඒ කරාම එයාට ගෙදර අය නැති වෙනවා පවුලෙන් අයින් වෙනවා පස්සෙ බදින කෙනා එක්කත් ඉන්නේ නැ දෙන්නා ඩිවොස් වෙනවා කියලා 😐
    හිතා ගන්න බෑ ඒ කියන්නේ ඇත්තද බොරැද කියලා . එත් එයා කැමති නැ නවත්තන්න ❤️✌ හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා 😐😐😐

    • @oshadiimalka932
      @oshadiimalka932 3 ปีที่แล้ว +1

      Matath e prshnema thma😔

    • @sajanisisara8030
      @sajanisisara8030 3 ปีที่แล้ว +1

      Matath thiyenne okama thama. Ehema baluwoth ehema thiyena hamoma drvorse wenna one. Kenarada balana unta pissu.

    • @n.g.w7141
      @n.g.w7141 3 ปีที่แล้ว

      @@oshadiimalka932 mageth match wennee nee....apee gedrin saaahenna pasna..mn bayee innee😑😑😑

    • @Muthu27399
      @Muthu27399 2 ปีที่แล้ว

      Matath mekma tma

    • @preshalaprabodhi64
      @preshalaprabodhi64 2 ปีที่แล้ว

      Matat mekamai 😥😥

  • @dewindisafsara2929
    @dewindisafsara2929 ปีที่แล้ว +3

    😭මාර සතුටුයි සර් කිව්ව කතාව...😭මම හිතූව් මට එයාව නැති වෙයි කියලා...

  • @chathurandunu4374
    @chathurandunu4374 3 ปีที่แล้ว +4

    Video ekatath wada athdakim bedagath comment watinawa sir obatath comment dapu hamotamath pin

  • @nilunawickramasinghe7316
    @nilunawickramasinghe7316 ปีที่แล้ว +1

    පොරොන්දම් ගැලපීමෙන් විවාහ වී සාර්ථක හෝ අසාර්ථක උනු අය පිළිබඳ ඔබ ලග සංකයාත්මක දත්ත හෝ පොරොන්දම් නොසලකා විවාහ වී සාර්ථක හෝ අසාර්ථක වූ අය පිළිබඳව සංකයාත්මක දත්ත ඉදිරිපත් කිරීමක් නොමැතිව මෙවැනි ප්‍රකාශයක් පිලිගත නොහැකී.

    • @rashmisandaruwani9120
      @rashmisandaruwani9120 6 หลายเดือนก่อน

      Comments tika balala obata yamthak durata sankyathmaka daththayak laba gatha haki.

  • @ravinduchamalka7739
    @ravinduchamalka7739 2 หลายเดือนก่อน

    අද මට වෙලා තියෙනේ මේක මට විතරක් ආදරේ කරපු එයා කෙන්දරයක් නිසා අපේ ගෙදරින් අක මැති එත් මම දන් නෑ අපේ ගෙදර අයට මේක තෙරුම් කරලා දෙන්න කොහොමද කියලා. එයයි මයි සතුටින් හිටියා එත් එක විනාඩියක් ඇති හැමදේම නැතිවෙලා යන්න . මටඑයාව කොහොමත් ඔනේ එයාගේ ගෙදරින් තාමා මුලිම්ම බැලුවේ එත් එයා සතුටින් ඉන්නහින්දා ගෙදර අය එයාට කැමැත්ත දුන්නා. අපේ ගෙදර ඔවා විස් වාසකරන් නෑ නමුත් අපේ ගෙදර එක විස්වාස කරන්න පටන් ගත්තා මට ඔනේ එ නංගී ව මම එයාට ගොඩක් ආදරේ කරනවා . අපිදෙන්නා හැමදාම සතුටින් හිටිඅයා මේක බලපු දවසේ ඉදන් අපිදෙන්නට කිසිම සතුටක නෑ කොහම වුනත් අපි දෙන්නගේ ආදරේ මම විස්වාසකරනවා මම එයාව අනිවාර්යයෙන් බදිනවා.

  • @SP-fj6tu
    @SP-fj6tu 2 ปีที่แล้ว +3

    Ane mt loku senasimak denuna.බොහොම පින්.😞🥺🙏

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +3

    මේ පිලිබඳව සමාජය දැනුවත් කිරීම පිලිබඳව ඔබතුමාට ගොඩක් ස්තූතිය .!!!

  • @HeshanaChathishan
    @HeshanaChathishan 2 หลายเดือนก่อน

    මට ලොකු උදව්වක් ඕනි..පුළුවන් ඉක්මනින් මං මේ කියන දේට මුහුන දුන්න කෙනෙක් ඉන්නවා නම් reply කරන්න please 🙏
    මගෙයි,එයාගෙයි අද බැලුවා හදහන්..අපි දෙන්නාගේ ග්‍රහ පොරොන්දම කුයන එක ගැලපෙන්නේ නෑලු..තැන් 2න්ම බැලුවා.කිව්වේ එකම දේ තමා..
    අනේ please 🙏 කවුරුහරි ඒ විදිහේ ප්‍රශ්නයක් තිබිලා marry කරලා ඉන්නවා නම් මට කියන්නකෝ..please 🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @spsl6296
    @spsl6296 2 ปีที่แล้ว +2

    ඕනම දෙයක බලන්න සම්භාවිතාව...එක සිද්දියක් හො දෙකකින් මෙය වැරදී කිව නොහැක සිදුවත් කුමරා ඉපදුන දවසෙත් උන්වහන්ස බුදුවන බව බමුනන් පැවසුවා.ජේසු තුමන්ගෙ උප්පතිය දවසෙත් ඒ වැනි සිදුවීම් තිබෙනවා

    • @tharushikadiwyanjalee4393
      @tharushikadiwyanjalee4393 2 ปีที่แล้ว +3

      බුදුවන බව ස්ථීරවම කිව්වෙ එක බමුනු පඪිතුමෙක් විතරයි 🙂👍

    • @wn4838
      @wn4838 ปีที่แล้ว

      th-cam.com/video/ejYKOJiV2cI/w-d-xo.html

    • @senurabandara123
      @senurabandara123 ปีที่แล้ว +2

      අසිත තාපස තුමා විතරයි එහෙම කිව්වේ.එයා මාර්ග පල ලබපු කෙනෙක්. නැතුව මේ කොල කෑලි බලල නෙමෙ කිව්වේ

  • @AsanthaDilshan-ru5fc
    @AsanthaDilshan-ru5fc 9 หลายเดือนก่อน

    මගෙ එන්ගේජ් මන්ට් එක තියෙනවා කියල කලින් කේන්දරය බලපු කෙනා කීවෙ නොවෙන්බර් 10 දෙසැම්බර් 8හොදයි කීවා එත් ඉයෙ ගිය එතකොට කීව මට අපලලු ලබන අවුරුද්දේ මැයි මාසෙ වෙනකම් එපාලු මගෙ ජීවිතේ එන්න එන්නම මටම එපා වෙන එක වෙන්නෙ

  • @sewwandiliyanage6497
    @sewwandiliyanage6497 2 ปีที่แล้ว +2

    Kendarakarayek nisa kochchara lassana adara katha nawathinwada okuna hithan inne hoda deyak karawa kiyala aniwareyen oya minissu mithya dushtikai kawadawath oya minissu kawadath sugathiya yanne na

  • @sampathkumara8161
    @sampathkumara8161 3 ปีที่แล้ว +4

    Oba thumata pin mama adare karanna patan aran auduru 8 wenawa mahaththayage video eka nisa nathiwenna giya adare ayeth mata labuna oyawa adahanna watinawa mahath thayo

  • @PrashadiShyamali-xs7cp
    @PrashadiShyamali-xs7cp ปีที่แล้ว +2

    අනේ මං යාලුවෙලා ඉන්න කෙනා මට වඩා අවුරුද්දක් බලායි. එකට කමක් නැ එත් අපි දෙන්නම පවුල් දෙකෙන්ම වැඩිමල් 🥺 එහෙම පවුලෙ වැඩිමල්ලු වැඩිමල්ලු කසාද බදින්න හොද නැද්ද 🥺 අනේ අපේ ගෙදර අය කියනවා හොද නැ කියලා අනේ ප්ලිස් කියන්නකො හොද නැද්ද කියලා 🥺

    • @induscovers2293
      @induscovers2293 ปีที่แล้ว +1

      Ehema ekak na ape loku ammai loku thattai dennama pawle wadimallu dan eyala dennama daru munuburu inna achchi seeya kenek😊😊

    • @isankamaduwanthi5214
      @isankamaduwanthi5214 ปีที่แล้ว

      Oyala denna merry karoth lebena 1daruwa thun kuludul wenawa nidan walata thun kuludul aya billata gannawa kiyala ahala thiyei daruwa parissam karagannawei

    • @kmadushan1431
      @kmadushan1431 ปีที่แล้ว

      Akka ahama dayak na oyala dannata B's hamadama ayata hugak adaran awankawa inna okkoma hariyatama hariyai

    • @upekshirasanjali2411
      @upekshirasanjali2411 9 หลายเดือนก่อน

      අනේ ඔකනම් බොරු අපේ ගොඩක් ඉන්නේ එහෙම බැදලා හැම අතින්ම හොදට ඉන්නෝ

  • @samithaerandawijesooriya1628
    @samithaerandawijesooriya1628 2 ปีที่แล้ว +2

    godak hodai kathalik ayata kendara na ethakota monawa galapannada eth eyala hodin jewithe gatha karanawa therum ganna eka thama galapenna one.

  • @ishanijeewani3937
    @ishanijeewani3937 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් sr godak වැදගත් kathawak ❤️

  • @layoramusic6875
    @layoramusic6875 ปีที่แล้ว

    Kathawe awasana tika hodai. Habai kendare porondam 20 witharak newe balanna ona. Eeta wada godak dewal thiyenawa. Hoda jothishya wediyek lagata gihin hariyata balaganna ona. Nathan nikan nobala badina eka thama hoda.

  • @raviyabro3711
    @raviyabro3711 3 ปีที่แล้ว +6

    හම්බෝ ඒ කතාව ස්තූතිය 🙏🙏🙏

  • @adkdhananjaya
    @adkdhananjaya 4 หลายเดือนก่อน

    නියම පිලිතුර නොවෙයි මේක මොකද කේන්දර බලන අය සියල්ල එක වගේ නෑ මනෝ උපදේශකයන් ද ඔක්කොම එක වගෙ නෑ ඒ නිසා හොදටම ගැලපෙනව කියන එක කොහොමද ව්ස්වාස කටරන්නෙ ව්වාහය එන්නෙ කර්මානුරූපව ඒක නිසා කේන්දර බලල හෝ නැතුව හෝ හිමි වෙන කේමයි ලැබෙන්නෙ ඒ කෙනා එකට ඉන්නව ද නැද්ද යන්න දෛවය තීරනේ කරනව ඒ නිසා බොරුවට මෙව හොයන්න එපා හිමි කෙනා මිසක් අහිමි කෙනා ව්වාහ වෙන්නෙ නෑ උපතින් හිමි වාවහය මිසක් උත්සාහ කරන වෙන එකක් ලබා ගන්න බැ ලැබෙන එක හොදින් පවත්වා ගෙන යන්න ඒ තමයි පිලිතුර සසරෙ කල දේ වපුරපු දේ ලැබෙනව ඒකල ප්‍රාර්තනා සහ වෛර ගනු දෙනු ලෙස එන්නත් පුලුවන් ඒ නිසා ඕනම කෙනෙක් ට ව්වාහය හරියටම පවතිනව කියන්න බෑ....

  • @glaze200
    @glaze200 ปีที่แล้ว

    අප් පොරොන්දමි බලලා බැන්දා ඒත් මහත්තයගේ අමිමා කේන්ද්‍රය ගැන කිය කිය ඔලුව අවුල් කරනවා..දරැවෝ හදන්න එපාලු...මහ වදකාරි හැග්මක් මෙික...මැරෙන්න හිතෙනවා...මම රාහු හතේ එයා රාහු එකේ බලලත් බැදලා දැන් වටෙි අය ඔලුව කනවා

  • @maneeshaSathsarani-xg3kw
    @maneeshaSathsarani-xg3kw 5 หลายเดือนก่อน

    Godak watina kathawak .sir hadu wadu demaupiyantath pin labenna one

  • @chandanilakmali3698
    @chandanilakmali3698 ปีที่แล้ว

    Hadan boru newei atha mamath yaluwela apa kiyaddi kasada banda mama kuja 8 eya nikan ekak api badala aurudu 5 wenuna mama godak duk vinda mage kendare hatiyata palaweni kasade haryanne na mama aye banda hadahan galapala e unath api dennata sathuten inna denne ayage amma

  • @indukalini9697
    @indukalini9697 3 ปีที่แล้ว

    ඉතාම වැදගත් ? Thank you sir.

  • @chamodiadhikari1728
    @chamodiadhikari1728 2 ปีที่แล้ว +1

    අනේ සර් මට මේකට උත්තරයක් දෙන්නකෝ.අපේ ගෙදරින් මන් යාලුවෙලා ඉන්න කෙනාට අකමැති.මගේ කේන්ද්‍රය බලන්න ගියාම එයාගෙත් උපන්දිනේයි ලග්නයයි අහලා කීවා අපි බැන්දොත් අපිට බබාලා නෑ කියලා.ඒක ඇත්තක් වෙයිද කියලා මට කියන්නකෝ සර්

    • @niweinperera1047
      @niweinperera1047 ปีที่แล้ว

      Call විජය ජෝතිශ්‍ය සේවය

  • @dilki8345
    @dilki8345 2 ปีที่แล้ว +1

    මානසිකව වැටිලා ඉන්න වේලාවක මේක බැලුවේ කෙන්දේරේ බැලුවාම කිව්වාලු බැන්දම පවුල් ජිවිතේ රණ්ඩු සාර්ථක නෑ කියලා අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා මේ කෙන්දේරේ හින්දා අතහරින්න බෑ එයාත් දැන් මේ ගැන හිතනවා ඇත්තටම මොන දේ කරන්නද කියලා හිතාගන්න බෑ😓

    • @palliyagurugechathushka5521
      @palliyagurugechathushka5521 2 ปีที่แล้ว +1

      Details evla kamathi gnk dela blnna puluwn

    • @diluniishanthika824
      @diluniishanthika824 2 ปีที่แล้ว +1

      Matath ohomai

    • @nipunmadusanka5164
      @nipunmadusanka5164 2 ปีที่แล้ว

      මටත් ඔය ප්‍රශ්නෙ පිස්සු වගෙ හිතාගන්න බෑ මට🥺

    • @TubeFoodMaker
      @TubeFoodMaker 2 ปีที่แล้ว

      @@palliyagurugechathushka5521 කොහොමඩ්ග

  • @ceylonsadu9998
    @ceylonsadu9998 2 ปีที่แล้ว +7

    අනේ අපේ පොරොන්දම් ඊයේ බැලුවා... එයා කීවා... බැන්දොත් මාව බිරිදව මැරෙනවා කියලා.... මන් කවදාවත් මගේ පනව අතාරින්නේ නෑ ඒත් මට හුගාක් පිඩනයක්....

    • @TubeFoodMaker
      @TubeFoodMaker 2 ปีที่แล้ว +1

      මටත් ඒකම කිවා. මන් එයාට තව කිවෙ නෑ ගැලපෙන් නෑ කියලා හැබැයි එහෙම කිවා දෙයක් කිව කියල කිවා. සමහර විට මොනා වෙයිද දන් නැ කිව🥺

    • @sajithmadushanka828
      @sajithmadushanka828 2 ปีที่แล้ว

      Anee yako pissuda bn ubalata labbe keendara gini.thiyahan bn oya labba

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 ปีที่แล้ว

      කේන්දරේ එහෙම තියෙනව නම් පුතේ ඒක වෙනවාමයි
      කොහේ හරි තැනක ලියල තියාගනින් මං කිව්ව කියල වෙන් වෙන්න තියෙනව නම් ඒක වෙනවාමයි

    • @chethanavirajinisuraweera3583
      @chethanavirajinisuraweera3583 9 หลายเดือนก่อน

      ඒ මැරෙන කතා බොරු

    • @punyaninavodya1474
      @punyaninavodya1474 9 หลายเดือนก่อน

      ​@@pradeepkumarasingh2661මෙයා මේ කරන්නෙ වෙනම එකක්. එ්ක වෙනවා කැමතිනම් කේන්දරේ දෙන්න කැමති ගානක් දෙන්න. අනේ මෙහෙමත් මිනිස්සු😂

  • @nisalagimshangunawardhana5231
    @nisalagimshangunawardhana5231 ปีที่แล้ว

    Oya redda nisa thama dn me hodatama kela vela inne oya magula lankaven nathi velama yanavanm loku deyak

  • @dilinikodikara9392
    @dilinikodikara9392 2 ปีที่แล้ว +1

    Sir den mm marry karala auruddak wenawa.mm tikak iwasiima adu kenek.eth husband godak iwasana kenek.ape kendara galapenne ne. Eth mona prashna awath api dennata api denna nathuwa ba.eth me kendara nisa mm godak piidanayen inne.mage weredda mata hadaganna puluwan api denna wenuwen.eth welawa balapu kena kiwwe api aurudu 5kwath ekata jeewath wenne ne kiyala.meka aththatama manasika wadayak.

  • @ChamareumayanganiSawmya
    @ChamareumayanganiSawmya 10 หลายเดือนก่อน

    දැන්නම් හිත හදගන ජිවත් වෙන්න පුලුවන්

  • @7nthseanewschannel890
    @7nthseanewschannel890 3 ปีที่แล้ว

    ඔබතුමාගේ කතාව හරියටම හරි

  • @ayomiprasadika2949
    @ayomiprasadika2949 2 ปีที่แล้ว +2

    Kendaraya nisama hodama kena magaherunna sir

  • @shehanmalan4589
    @shehanmalan4589 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් ඇත්ත කතාවක්

  • @madushanikumari9728
    @madushanikumari9728 3 ปีที่แล้ว +3

    Ape අම්මලා කියනවා sir mage කේන්දර agaharu hathelu ..aniwaren ගැළපෙන onilu nathnm merenawalu එක ඇත්තද kiyannkoo

    • @sandunidimalsha7935
      @sandunidimalsha7935 3 ปีที่แล้ว

      මටත් මෙි ප්‍රශ්නෙමයි තියෙන්නේ.මේක ඇත්තක්ද? විසදුමක් නැද්ද

    • @jeffhardy6305
      @jeffhardy6305 2 ปีที่แล้ว

      @@sandunidimalsha7935 මටත් මේකම තමා බැන්දොත් මැරෙනවලු

    • @chamanivarsha82
      @chamanivarsha82 2 ปีที่แล้ว

      මටත් මේ ප්‍රශ්නෙමයි තියෙන්නෙ plz කියන්නකො සර් මොකද්ද කරන්න ඕනි කියල

  • @devindacdkm1271
    @devindacdkm1271 ปีที่แล้ว +1

    හොද කතාවක් සර්...❤

  • @lahiruudaya5382
    @lahiruudaya5382 2 หลายเดือนก่อน

    හෙට තමා තීරනාත්මක දවස මගේ

  • @caminikumari6447
    @caminikumari6447 3 ปีที่แล้ว +1

    අනේ සර් මට පිලිතුරක් දෙන්න .මන් කෙනෙක්ට ආදරේ කරනවා ඒ පිරිමි ලමයා.මට ගොඩක් ආදරෙයි .දැන් අවුරුදු 4ක් වෙනවා.එයාගේ වැරෙද්දක් මට පෙන්නවත් හොයා ගන්නවත් නැ .එයා ට මන් මොන දේ කිවුවත් එයා මාත් එක්ක තරහ වෙන්නේ නැ.මන් එයාට බැන්නත් එයා මන් ගැන හොයලා බලනවා.මේ ලගදි දවසක සර් මගේ වෙලාව බලද්දි කියුව මට ලොකු ආමරුවක වැටෙන්න වෙනවා මේ සම්බන්දේ කරොත් කියලා ...වෙලාව බලන තැන ගොඩක් ඇත්ත කියන වගෙම පිලිගත් තැනක් සර්.මන් මොකද්ද කරන්න ඔනේ .මට මේක හිතට වදයක්

    • @sanduniwasana9342
      @sanduniwasana9342 3 ปีที่แล้ว

      අනේ මටත් මේ ප්‍රශ්නෙම තමා..😢😢

    • @caminikumari6447
      @caminikumari6447 3 ปีที่แล้ว

      එහෙමද අනේ

    • @sanduniwasana9342
      @sanduniwasana9342 3 ปีที่แล้ว

      @@caminikumari6447 oy mokkd kle e prashneta?Visdumak lebunada

    • @caminikumari6447
      @caminikumari6447 3 ปีที่แล้ว

      Ou.mn dn badinawa mamath eyaata kemathi anee.monaa unath eya mata hugak adarei .ape gewal walinuth kemathi apata

    • @palliyagurugechathushka5521
      @palliyagurugechathushka5521 2 ปีที่แล้ว

      Details denna kmthi gnk ekka blala kiynnm

  • @rasadhanipiumi4044
    @rasadhanipiumi4044 ปีที่แล้ว +1

    Ane sir apeth kendara glpennh ape amml klin mekt kmti wela htye kendr galapenne nathi nisa akamathii dn.e unt mt eyw one.ane mm mokakd krnne.mata mekt wisadumk denn 🙏

    • @KishaniWijenayaka
      @KishaniWijenayaka 7 หลายเดือนก่อน

      ඔයාගේ Prshne මාත් ඉන්නේ සොයුරිය කරන්න දෙයක් නැ මම අතඅරින්නේ නැ

    • @rashminikavindi5130
      @rashminikavindi5130 หลายเดือนก่อน

      Anee mtth oy prashnemi deiyne 😔😔

  • @chanakapriyasantha6373
    @chanakapriyasantha6373 2 ปีที่แล้ว

    Katha, VA, atha, makandara, papa, kandarayak, kuga, 1,2,7,8, sani, mangala, yogayak, tiyana, akak, hoyaladanna, onada,

  • @punsarakasthuriarachchi4086
    @punsarakasthuriarachchi4086 2 หลายเดือนก่อน +1

    ඔය පොඩි ⁣ database එකකට සම්බන්ධ කරපු, උපන්දිනෙයි වෙලාවයි තැනයි දැම්මම details ටික එන කතාවක් ඕකෙ තියෙන්නෙ.😂 උං ගාවට යන්නෙත්, ඒව විස්වාස කරන්නෙත් ඒක දේශීය සත්ව වර්ගයක් වන විද්‍යාව A/L වලටවත් ඉගෙනගෙන නැති, ලොකේ දැකල නැති, තර්කානුකූල බව ඇත්තෙම නැති, අපේ රටේ අනාගතේ අතේ තියං ඉන්න ගොං ලබ්බො සෙට්එක තමයි.
    පොඩි එකා ඉපදුන දවසෙ ඉඳං බලකරනව කළුකුමාරෙයයි අරකයි මේකයි කියල. මම class කරන කාලෙ උංට කිවුවෙ උබලෑ අම්මලව දැං මකන්න බෑ, උබල දැං කරුවලේ හෝ තඹුවෙක් දිවුවත් චුට්ටක් හරි කළුකුමාරෙය මතක්වෙලා බයවෙනව. ඒකනිසා උබලවත් උබලගෙ ලමයින්ට ඔය අපරාදෙ කරන්න එපා කියල.

  • @sajithsithmina3524
    @sajithsithmina3524 3 ปีที่แล้ว +2

    mge jiwithet kendare nisa nati wenn ynne sir mm dnnaa monwd krn kyl mge amma tathta me dwl wiswasa krnw..me dwl nisa ki denekge jiwitha winsa wenwd😢😢

  • @chamodiransika1996
    @chamodiransika1996 2 ปีที่แล้ว +1

    නියම කතාවක් සර්.

  • @priyanthakumarapriyanthakumara
    @priyanthakumarapriyanthakumara หลายเดือนก่อน

    Ethakota ara 7 pena kena badinna oni 7 pena kenek kiyala eka aththakda😔🥺

  • @janithagarusinghe5170
    @janithagarusinghe5170 4 ปีที่แล้ว +1

    I'm extremely greatful to you,sir..

  • @Aarya5945
    @Aarya5945 3 ปีที่แล้ว +3

    Atta sir, mn ape ammatath hematissema meka kiyanawa.
    Mn kalin badinna hitapu kenagei, magei hadahan hodatama gelapenawa kiyala thamai, api badinna thiranaya une.
    Eka badinna uneth ne, den eka kedila awruddakatath wada wedi.
    Samaharawita hadahan gelapenawa wedi athi

  • @ireshashiromali8177
    @ireshashiromali8177 2 ปีที่แล้ว +1

    කවිද කියන්නෙ කේන්දර බොරු කියලා. අත්දැකිමෙන් කියන්නෙ. මොකද කේන්දරේ කියන්නේ අපි ගිය අාත්ම වල කරපු කුසල් අකුසල් වලට. ලෝකේ දියුනු වුනා කියලා එ්වා බොරු කරන්න බැ. සියයට සිය ගැලපිලා වෙන්වෙන මිනිස්සුත් ඉන්නවා. එ් පොරොන්දමි බැලුව ජොතිර්වෙිදියාගේ වරදයි.

  • @disadisa6426
    @disadisa6426 ปีที่แล้ว

    නපුර්සංක ලිංග තිබ්බොත් ලමයි නැද්ද

  • @SunaliSanjana
    @SunaliSanjana 2 ปีที่แล้ว +1

    Oka ammalata therun karnna hduwata egollo therun gnne nane

  • @pgtddsilva9486
    @pgtddsilva9486 ปีที่แล้ว

    Ane sir, mama adare kara eth bf eya kuja7 kiyal ,marry karoth denngen 1k merenwa kiyala,dn a ammLa kmthi ne puduma wedanawak widinne monwd krnn ona blnn thyn hemathenkinm beluwa ape pththen ahm dyk kynne ne eyage pththen ahmkyl

  • @hansaninayanathara1861
    @hansaninayanathara1861 6 หลายเดือนก่อน

    Sir wa contact karagann puluwm number ekk nedda...loku uduwk eka

  • @laksithabandara5518
    @laksithabandara5518 ปีที่แล้ว

    Godak hoda kathawak mn duk wenaw me kathawa mn porondam balann kalin beri una ekata mn bedala aurudu 4k matath kiuwa api wen wenawa kiyal oya de oluwata wetuna da idala api koiweleth randu una mt hemawelema baya hithenawa eth sar lage me watina katha ahalama mn den therum aran inne denna therum aran hitiyoth witharai sathutin inna puluwan wenne kiyala

  • @samiladulanka3312
    @samiladulanka3312 2 ปีที่แล้ว +1

    ජීවිතේ උපරිම සතුටින් කාලේක හිටියා සර් හදහන කියන දේ මැද්දට අද ඇවිත් බැන්දොත් ලමයි නැහැ කියලා කියනවා එක නිස bf gedarin sambande nawaththann kiyla bala karanawa sir me nisa manasikawa loku pidenaka enne sir mekatath uththarayak dennkoo

    • @palliyagurugechathushka5521
      @palliyagurugechathushka5521 2 ปีที่แล้ว

      Wp no evnn

    • @AnushHerath
      @AnushHerath ปีที่แล้ว

      අනේ මටත් එහෙමයි.... 😢😢 අපි දෙන්නගෙ සම්බන්දෙට මේ වෙනකොට අවෘදු 3 ඉවර වෙනවා... දවස් 1095 ට වඩා අපි ආදරවන්‍තයො විදිහට හිටියා... ඒත් එකම දවසක් වත් අපි දෙන්නා රන්ඩු කරගෙන නෑ. දෙන්නම දෙන්නගෙ හිත් රිදවලා නෑ... හරිම ආදරෙන් විශ්වාසයෙන් ගෞරවයෙන් හැම තප්පරයකම සතුටින් නිදහසේ හිටියා. ඒ උනාට දැන් කේන්දර බැලුවට පස්සෙ අපිට දරුවො නැති වෙනවා කියලා කියනවා.... 😔 ඒ නිසා bf ගෙ ගෙදරින් එයාට බල කරනවා affair එක නවත්තන්න කියලා... දෙන්නම ගොඩක් උගත්, ඒ වගේම උසස් රැකියාවන් කරනවා දෙන්නම... දෙමව්පියන්ගෙ හිත රිද්දන්න මමවත් මගෙ bf වත් කැමති නෑ.. ඒ නිසා දැනට කතා කරලා සම්බන්දය නවත්තන්න ඉන්නෙ.. වෙන කරන්නම දෙයක් නැති නිසා... අපි දෙන්නා දුක් වෙන තරම් අපි තමයි දන්නෙ...

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 ปีที่แล้ว

      ඔයා කොහේ හරි තැනක ලියල තියාගන්න මේ සර් කියපු දේද හරි මං කියන දේද කියල මන් තර්ක කරන්නෙ නෑ ඔයා කේන්දර දෙක හරියටම හොද කෙනෙක්ට කියල බලව ගන්න බලල බදින් උදාහරනයක් දෙන්නම් ඔයා දෙන්න කසාද බන්ද කියමු ඔය දෙන්න බැදල ගොඩ කාලෙකින් ලමයි නෑ ඔයාල ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනනව ඩොක්ටර් බෙහෙත් දෙනව ඒත් හරි යන්නෙ නෑ නල දරු ක්‍රිමය කරන්න කියනව ඔයාලට ඒකට සල්ලි හොයාගන්න බැරි වෙනව ඔපරේශන් එක කරන්න බැරි වෙනව එතකොට බලොපොරොත්තු නැති වෙනව ලෝකේ දියුනුයි තමයි කේන්දරේ දියුනු උනාට අකුසලයක් කරල ඇත්නම් ඒක ගෙවන්නම වෙනව
      ඒක නිසා කේන්දරේ බලල කසාද බදින්න

    • @pradeepkumarasingh2661
      @pradeepkumarasingh2661 ปีที่แล้ว

      මේ සර්ට කියන්න ලේසි
      කසාද බැදල ලමයි නැති උනහම ඒ ගෙවල් වල ජීවත් වෙන්නෙ ඔයාල කොච්චර අදරෙන් හිටියත් ඔයාල සමජේ ජීවත් වෙන්න ඕන අනිත් අයත් එක්ක හැමෝම උගත් බුද්දිමත් නෑ යාලුවන්ට දරුවො ඉදල ඔයාට නැති උනහම , ප්‍රශ්න පටන් ගන්නෙ කසාද බැන්දම ඔය දේශන වල සුරන්ගනා කතා බැන්දම නෑ

    • @chethanavirajinisuraweera3583
      @chethanavirajinisuraweera3583 9 หลายเดือนก่อน +1

      @@AnushHerath අනේ එහෙම කරන්න එපා. අද කොච්චර දියුණු තාක්ෂණක්ද තියෙන්නේ. දරුවන් හදා ගන්න පුළුවන් ඒවාගෙන්. අනික විවාහ වීමෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවන් හදන එක විතරයි ද. 🥲😣😣

  • @arunaperera2019
    @arunaperera2019 4 ปีที่แล้ว +6

    Great Message.!

    • @sandunipathiranage872
      @sandunipathiranage872 3 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්ම් ...මගෙත් හුගාක් හොද proposal එක බිදුනේ මේ මගුල් කේන්දර‍යක් නිසා ...😓

    • @arunaperera2019
      @arunaperera2019 3 ปีที่แล้ว

      @@sandunipathiranage872 Every pain will become a better opportunity.

  • @imalshamadhushani8585
    @imalshamadhushani8585 3 ปีที่แล้ว +2

    ඇත්ත කතාවක් සර් තැන්කිව්

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว

    ස්තූතියි sir ❤

  • @umeshaerangi7315
    @umeshaerangi7315 4 ปีที่แล้ว +1

    Ane sir godk hodata adare karala hamadema galapan lassanata hitiya.kasada badinna ammala kendara baluwata passe dn kiynwa galapen na lu.eyalge dihain ouwa thadata blnwa..teren na mkdda krnne kiyala..

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  4 ปีที่แล้ว

      0776607548 obata maa amathiya hakiya

    • @nilushiapeksha6981
      @nilushiapeksha6981 3 ปีที่แล้ว

      Matath oya dema wenna yanawa ape adareta aurudu 8k Dan blnna yanawa eyage gedarin. Rayak dawalak nathuwa pichchenawa monawa weida kiyala

  • @udanaarunalu1126
    @udanaarunalu1126 2 ปีที่แล้ว +1

    සර් මේක අපේ අම්මලට කියල දෙන්නේ කොහොමද 😢

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 ปีที่แล้ว

    කේන්දරේන් කියවෙන්නෙ සම්පූර්න ඇත්ත මේ මගේ අදහසක්
    සමහර අය පෝසත් ගෙදරක උපදින්නත් සමහර අය මුඩුක්කුවක උපදින්නත් හේතුව පෙර බවයෙ කරපු අකුසල් අකුසල් නිසා ඒව ජෝතිශයේ සදහන් වෙන්නෙ අපල හැටියට කෙනෙක් දියුනුවෙ ඉහල පෙත්තටම ගිහින් අන්ත බිංදුවට වැටෙනව ඒකට හේතුව ග්‍රහයන්ගේ මාරු වීම නිසා ඒක නවත්වන්න කාටවත්ම බෑ
    යුද්ධය ඉවර කරන්න දායක උනු මහින්ද , පරාද වෙන්නත් ,කොහේවත් හිටපු my 3 පාල ජනාදිපති වෙන්නත් හේතුව කේන්දරේ බලපෑම
    තමන්ට රජ වෙන්න කේන්දරේ හැටියට තියෙනව නම් ඒක අනිවාර්‍යෙන්ම වෙනව ඔය TV පට්ට බොරු ගහන උන් ගැන නෙවෙයි මේ කියන්නෙ සමහර ජනප්‍රිය නැති කේන්දරේ හරියටම කියන අය ඉන්නව TV වලට එයාල එන්නෙ එයාල ජනප්‍රිය වෙන්න තියෙන නිසා
    ඔයාලට පේනව නේද රියැලිටි වැඩ සටහන් වල පලමුවෙනිය ගන්න එකා කවදාවත් ජනප්‍රිය වෙන්නෙ නෑ අනිත් උන් ජනප්‍රියයි ඒ කේන්දරේ බලවත් උනහම දිනනවාමයි එතනට යන්න එයාලට පාර කැපෙනව නිකන් ගෙදර හිටිය කියල ඒක වෙන්නෙ නෑ
    මේ මගේ අදහස්
    මං අවුරුදු 8 ආදරේ කරපු කෙනා මට බදින්න බැරි උනා එයා තමයි කේන්දර බලමු කිව්වෙ මං ඕව විශ්වාස කරේම මන් එයත් එක්ක වාද කරා අපේ කේන්දරය ගැලපුනේ නෑ 7 කේන්දරයක් ගලපුගෙන ජීවත් වෙන්න උත්සහ කරත් ගැලපුනේම නෑ මගේ කේන්දරෙ බලල කිව්වෙ වයස 35 පහු වෙනව බදිනකොට ඒක හරියටම හරි මං බැන්දෙ 37 කේන්දරේට ගැලපෙන කෙනෙක් දැන් මට ලස්සන කොලු පැට්ටෙක් ඉන්නව අපි සතුටින් ජීවත් වෙනව එයාගේ අදහස් හැසිරෙන විදිය මං ඔක්කොම දන්නව මං එයාගෙ කේන්දරේ මමම බැලුව කේන්දරෙ තියෙන විදියට ඒ ගති ඔක්කොම තියෙනව
    මං විශ්වාස කරනව කේන්දරේ ඔයාල විශ්වාස කරත් එකයි නැතත් එකයි

  • @nimeshaseuwandi9666
    @nimeshaseuwandi9666 2 ปีที่แล้ว

    Ane sar math me nisa loku prasneka inni.. kendareta puluwanda ehema adarayak wen karanna. Sarta pin mema hitha heduwata. Eth me dewal demaupiyanta kawadawath therum karanna be..😭

    • @niweinperera1047
      @niweinperera1047 ปีที่แล้ว

      Call විජය ජෝතිශ්‍ය සේවය

    • @chamaraharsha2754
      @chamaraharsha2754 ปีที่แล้ว

      Ane sar matath emai kendara gelapennehellu mokada karanne ane nawaththanna be

  • @madushanipremarathna9014
    @madushanipremarathna9014 3 ปีที่แล้ว

    Matath oya pashne tiyenne eyalage gedara aya kendara wishwasa karan innawa

  • @hashinimadumali3081
    @hashinimadumali3081 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් පින් සර්

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +1

    Thanks a lot sir 🙏👍🙂

  • @gaveeshaheshan7702
    @gaveeshaheshan7702 2 ปีที่แล้ว +6

    සර් මම 7 නැකතලු .. මගෙ බදින්න ඉන්න කෙනා 5නැකතලු .. මගෙ හදහනට ගැලපෙන්නෙ නැ කිව්වා . මගෙ පලවෙනි කසාදෙ හරි යන්නෙ නැලු ඩිවොස් හරි මාරනිකින් හරි නැති වෙනවලු .. මම ගොඩාක් මනසිකව වැටිලා තියෙන්නෙ මෙ හදහන නිසා .. මම යලු වෙලා ඉන්න කෙනා මාව බැන්දොත් මැරෙනවලු .. මෙ කාතාව නිසා ගොඩාක් අසරන වෙලා ඉන්නෙ මට විසදුමක් කියන්නකො . .අපි දෙන්නා ගොඩාක් අදරෙන් ඉන්නවා අදහස් එහෙම හොදටම ගැලපෙනවා .. මට උදව් කරන්න මෙ ප්‍රාශ්නෙන් මිදෙන්න විසදුමක් දෙන්න . ගොඩාක් පින්..🙏🙏🙏🙏🙏

    • @jeffhardy6305
      @jeffhardy6305 2 ปีที่แล้ว +4

      මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙමයි මං බදින්න ඉන්න කෙනා සෙනසුරු 7 නැකතෙලු එයා මාව බැන්දොත් මාව මැරෙනවලු අවුරැදු 9 ක් ලව් කරා දැන් නවත්තන්නේ කොහොමද පිස්සු හැදිලා ඉන්නෙ

    • @s.d.l.lochanabandara5261
      @s.d.l.lochanabandara5261 2 ปีที่แล้ว +2

      කිලෝමීටර් ලක්ශ ගානක් දුරින් ඉන්න ග්‍රහයන්ටයි...උබවත් හරිහැටි නොදන්න නැකත් වලට ඔයාගේ ජීවිතේ තීන්දු තීරන ගන්න ඉඩ තියන්න එපා..... දෙන්නට හරිහැටි ජීවත් වෙන්න පුලුවන් ආදායම් මාර්ගයක් තියනවනම් දෙන්නට දෙන්නා හොද අවබෝදයෙන් ඉන්නවනම් ඔය ප්‍රශ්න නෑ.... ඔයා ඕක දැඩිලෙස විශ්වාස කරගෙන හිතේ සැකයෙන් නම් ඕය කසාදේ නොකර වෙන එකක් බලන්න... එහෙම නැත්නම් ඔයදෙවල් පස්සේ නොයා සතුටින් ජීවිතේ ගෙවන්න.... බුදුසරනයි...

    • @palliyagurugechathushka5521
      @palliyagurugechathushka5521 2 ปีที่แล้ว

      Details evla kamathi gnk dela hriyta dna gnna puluwn

    • @lakshanidivanka1156
      @lakshanidivanka1156 2 ปีที่แล้ว

      Details ewanne kohomada

    • @chamodichamodi.5697
      @chamodichamodi.5697 ปีที่แล้ว

      @@jeffhardy6305 දැන් ඔයාල මැරි කරලද ???

  • @mihiamarathunga4938
    @mihiamarathunga4938 2 ปีที่แล้ว +3

    If people can get over this mind set, many people who loved each other will get space to stay happy by owning each 😔

  • @maheeshapradeepane7228
    @maheeshapradeepane7228 2 ปีที่แล้ว

    Aththtm supiriyak sir 😍

  • @chandikadushmantha1761
    @chandikadushmantha1761 11 หลายเดือนก่อน

    Thnq sir❤

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 2 ปีที่แล้ว

    පොරොන්දම් වල ඇත්තකුත් නෑ බොරුවකුත් නෑ.නැත්තම් මෙච්චර කාලයක් බොරු දෙයක් පැවතගෙන එන්න විදියක් නෑනේ .දෙන්නගෙ ඉවසීම මත අඩුපාඩු හදාගෙන සතුටෙන් ඉන්න පුලුවන් තමයි.එත් මන් දන්න දෙන්නෙක්ට කියලා තිබුණා ඒ කසාදෙ උනොත් අබ්බාගාත දරුවො ලැබෙනවා කියලා.එයාලාගේ පලවෙනි දරුවගේ එක කකුලක් කොටයි. නිවුන් දරුවො පස්සෙ ලැබුණා එයලත් නිරෝගි මදි. තව දෙන්නෙක්ට කියලා තිබුණා දරුවො ලැබෙන්නෙ නෑ කියලා ඒ දෙන්නා බැදලා සතුටෙන් දැන් එංගලන්තයේ ඉන්නෙ.එත් ඒ අක්කට ආතරයිටිස් හැදිලා දැරුවෙක් හදන්න බැ. තව ගොඩාක් අය ඔහොම මන් දන්න ඉන්නවා. ඒ හැමෝටම දෙමව්පියෝ එපා කියද්දි තමයි ඒ කසාද කරගෙන තියෙන්නේ. දෙමව්පියෝ කියන දෙයක් වරදින්නෙ නෑ. ඒ නිසා හැගීම් වලටම මුල් තැන නොදී හොදට හිතලා තීරණයක් ගන්නවා නම් සතුටෙන් ඉන්න පුලුවන්.

  • @danushikamadumali4703
    @danushikamadumali4703 4 ปีที่แล้ว +2

    Ane hithata sanasimak sirwa contact kara ganda bari weida loku udawuwak

    • @sandunipathiranage872
      @sandunipathiranage872 3 ปีที่แล้ว +2

      ඇත්තමයී කියා ගන්න බැරි සැනසීමක් දෙවියනේ .... අනේ මෙහෙම බුද්ධිමත් විදිහට හැමෝටම හිතන්න පුලුවන් වුනා නම් අද මමත් මේම ආදරේ නිසා කදුලු හලන කෙනෙක් නොවෙන්න තිබුනා ...

    • @danushikamadumali4703
      @danushikamadumali4703 3 ปีที่แล้ว

      @@sandunipathiranage872 ane ow ane ehema wunoth loku deyak

  • @සිතුමින
    @සිතුමින ปีที่แล้ว

    ටයි කෝට් දාපු එවුන් කේන්ද්‍ර විස්වාස කරනවද,ඒ මිනිහ කියනව කේන්ද්‍රය විසික්කරල දෙන්නගෙ අදහස් ගලපගෙන ජීවත් වෙන්න කියල,යකෝ කේන්ද්‍රය තුලින් බලන්නෙත් ඒවා තඟ 😅
    ඤ😅😅😢ඤ

  • @nimeshamadhuwanhti6943
    @nimeshamadhuwanhti6943 3 ปีที่แล้ว

    Ane sir api dennagema nekata ekai ehema hoda nadda

  • @මනුදම්-ම8ප
    @මනුදම්-ම8ප 3 ปีที่แล้ว +3

    Ane aththtma kendare kiyna mgula blnna klin mn godak sathutin idya,

    • @sadunikumari2051
      @sadunikumari2051 3 ปีที่แล้ว +1

      Kyala wadak na aththa mage oluwath awl una kendara balala 😒

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +1

    වැදගත්ම වන්නේ කැපවීම සහ ඉවසීම මතයි.

  • @lakshikasewwandi6451
    @lakshikasewwandi6451 2 ปีที่แล้ว +1

    Thank you sir 👌

  • @vinuritharupaba890
    @vinuritharupaba890 4 ปีที่แล้ว +1

    Sthuthi oba thumatha

  • @sameenafernando7856
    @sameenafernando7856 2 ปีที่แล้ว +1

    Man nam kiyanne galapenna ona mokada kiwoth eka mata hodata pahadili karanda puluwan