හඳහන් නැකත් පොරොන්දම් ගැන බුදුරජාණන්වහන්සේගේ දේශනාව | @Iam Buddhist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l หลายเดือนก่อน

    යහපත් සිතුවිලි සමාජයට දෙන ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @malishakawindi2818
    @malishakawindi2818 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏♥️♥️♥️♥️❤️❤️❤️❤️

  • @dhammachintaa9615
    @dhammachintaa9615 4 ปีที่แล้ว +16

    ඔබවහන්සේට මේ ගෞතම බුද්ධශාසනයේ දී නිවන් අවබෝධ වේවා සාදු! සාදු! ! සාදු! ! !

  • @chanyeol6895
    @chanyeol6895 ปีที่แล้ว +3

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏

  • @dananjayabandara3975
    @dananjayabandara3975 3 หลายเดือนก่อน

    ❤බුදු සරණයි.අපේ හාමුදුරුවනේ 🙏

  • @ashiweerasinghe1528
    @ashiweerasinghe1528 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ. බුදුරජාණන් වහන්සේ දෙසූ බන අපිට තේරුම් ගැනීමට පහසු විදියට අපිට දේශනා කරාට🙏🙏🙏

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +10

    මගේ ධර්ම පිපාසය නිවන ඔබ
    වහන්සේට මගේ
    🙏🙏🙏🙏🙏🙏 ......දහම් කෙත අස්වද්දන්නට ඔබ වහන්සේ දරන උත්සාහයට ඔබ වහන්සේට මේ නිර්වානය අවබෝධ වේවා.......

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 หลายเดือนก่อน

    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏
    නමෝ බුද්ධාය 🙏☸️🙏
    සාධු🙏🙏 සාධු🙏🙏 සාධු🙏🙏

  • @HashithaMadhumal-ee3fd
    @HashithaMadhumal-ee3fd ปีที่แล้ว

    අමා මැණී අප මහා ගෞතම බුදු පියානන් වහන්සසේට පළමුව මාගෙ නමස්කාරය 🙏. අප වැනි පෘතග්ජන මිනිසුන් ධර්මය කෙරෙහි යොමු කරන සිත් වල බිය සන්කා තැවුල් නසන ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏. සියල්ලන්ගෙ පාප කර්මයන් කුසල කර්මයන්ගෙන් හැකි තාක් නැසි යත්වා. සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏💟

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .. !! දීර්ඝායුෂ ලැබේවා

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 6 หลายเดือนก่อน

    Sadu sadu sadu ape hamuduruwange

  • @c.lakmal1448
    @c.lakmal1448 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏

  • @rohanarohana4101
    @rohanarohana4101 3 ปีที่แล้ว +4

    Budungema pihetai oba wahanseta

  • @dineshmadhusanka2576
    @dineshmadhusanka2576 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා.
    සියලු මිනිසුන්ට බුද්ධිය පහල.වේවා.
    පරම සත්‍යය නම් බුදු දහමයි .
    🙏🙏🙏🙏🙏

  • @malishakawindi2818
    @malishakawindi2818 หลายเดือนก่อน

    🙏🙏🙏🙏♥️♥️♥️♥️❤️❤️❤️❤️

  • @nirwanalk64
    @nirwanalk64 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ ☸️

  • @k9obediencetraining622
    @k9obediencetraining622 4 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏🙏

  • @Aushadhi12
    @Aushadhi12 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ..!...

  • @sadeepdananjana7984
    @sadeepdananjana7984 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @parse360
    @parse360 3 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @Nodathmanaya
    @Nodathmanaya 3 ปีที่แล้ว

    ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සිතා මාගේ ආශීර්වාදත්මක සබ්ස්කබ්ස් ලයික් එකතු කරන ගන්න

  • @kaveeshatharini6796
    @kaveeshatharini6796 ปีที่แล้ว +4

    හදහනක කිව්ව අනාගතේ වෙන්න තියනවා කියලා කියන නරක දෙයක් ගැන නිතරම හිත් තැවුල් ඇති වෙනව,ඒ ව⁣ගේ නිතරම අනාගතය ගැන බයක් දැනෙනවා,එය නවතා ගන්නට හැකියාවක් නැද්ද ,ස්වාමීන් වහන්ස 🙏🙏

    • @udurawana
      @udurawana 8 หลายเดือนก่อน

      මොනාද කියලා තියෙන්නේ .එවන්න ඔබේ හදහන .ශාන්.බී. උඩුරාවණ කියලා ෆේස්බුක් ඉන්නව.එවන්න මට

  • @shanikaherath1111
    @shanikaherath1111 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pavidilhani
    @pavidilhani 5 หลายเดือนก่อน

  • @vishmikapeiris3897
    @vishmikapeiris3897 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu..,🙏🙏🙏

  • @udayakumara4398
    @udayakumara4398 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @nipunishashikala3727
    @nipunishashikala3727 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ch-pctechtips
    @ch-pctechtips 2 ปีที่แล้ว

    May the blessings of triple gem with you!!!!

  • @NEST10SD
    @NEST10SD 4 ปีที่แล้ว

    🙏☸️🙏

  • @Sithu-1112
    @Sithu-1112 24 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🤍

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @chenathramuditha1331
    @chenathramuditha1331 3 ปีที่แล้ว +2

    Oba wahanse hode in dharma ya ugannanawa niwan dakeewa

  • @ashokjayarathna5562
    @ashokjayarathna5562 3 ปีที่แล้ว +7

    ඔබවහන්සේට ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස...මා හටත් එක් කරුනක් කීමට අවශ්‍යයි...
    "නක්කත්ත යක්ක බූතානං
    පාපග්‍රහ නිවාරනා
    පරිස්සානු බාවේන
    හන්තුතේසං උපද්දවේ"
    කියල තියෙන නිසා ඒක බුදුදහම තුල පිලි අරගෙන තියෙනව...
    නමුත් ඇත්ත වචයෙන්ම ඒකෙන් මේලෝක වශයෙන් හෝ පරලෝක වශයෙන් වැඩක් නෑ...

    • @ashokjayarathna5562
      @ashokjayarathna5562 3 ปีที่แล้ว +5

      ඉතිං අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගෙන් ඉල්ලීමක් ඉල්ලන්න කැමතී...
      මම නිරාගමික වෙලා හිටිය කාලයක්...මම බුදුදහම පිලිගත්තෙ නැතුව හිටිය කාලයක්...දෙවියන් පිලිගත්තෙ නෑ...
      ඒත් මම පරන දේවල් වලට තිබුන ආෂාව නිසා ජෝතිශ්‍ය ඉගනගෙන බලන්න හිතුන...මුල් මුල් කාලෙ මං ඒක පිලිගත්තෙ නැතත්...මට පිලිගන්න සිද්ද උනා පස්සෙදි ඒක හරි කියල...
      ඉතිං මම ඒ තිරිසන් විද්‍යාව ඉගනගත්තු නිසාම මම කර්මය යැයි සම්මත දෙයක් තියනවාය කියනදේ තේරුම් ගත්ත...
      ඊටපස්සෙ තමයි බුදුදහම ඉගනගන්න හිතාගෙන සූත්‍ර පිටය ටික ටික කියෙව්වෙ අතරින් පතර...
      ඉන් ආපු ගමනින් මම සම්‍යදෘශ්ටික උනේ ඔය තිරිසන් විද්‍යාව නිසාම තමයි...
      ඉතිං අපේ හාමුදුරුවනේ මගේ මල්ලි නම් තාමත් නිරාගමිකයි...මොකද අපි ඉගනගත්තෙ සයන්ස්...
      පුලුවං නම් අනිත් හාමුදුරුවරුන්ට කියන්න මේ කතාව...ජෝතිශ්‍ය වල දාන්න එපා...
      භෞතික ,රසායනික විද්‍යාවනුත් චිරස්තීන විද්‍යාවන් තමයි අපේ හාමුදුරුවරුනේ මට දැං තේරෙනව ඒක...
      නමුත් හුදෙක් නූගත් බෞද්දයන් කිසිඳු සෙවීමකින් තොරව නිරාගමික වෙනව...ඒ නොදැනුවත්කම තියෙන්නෙම බටහිර විද්‍යාව තුල...
      පෙරදිග විද්‍යා දාරීන් අපේ ආදි මුතුන්මිත්තන් දලඳාමාලිගාවෙ ආරක්ශාවට රත්නමාලී යන්ත්‍රය දැම්ම...
      එතකොට අපිද පරන මිනිස්සුද මිත්‍යාදුෂ්ටික කියල මට හිතෙනව...
      මම පුදලිකව... ජෝතිශ්‍ය බොරුවක් නොකියා...තිරිසන් විද්‍යාවක් විදිහට විතරක් දේශනා කරන එක ගැන සතුටු වෙනව අපේ හාමුදුරුවනේ...

    • @RG049
      @RG049 2 ปีที่แล้ว +1

      @@ashokjayarathna5562 Mama nm budu dahama wishwaasa karanne eka mata logical nisa. Budu dahamata aniwaren wishwaasaya kiyana ekath ona, eth budu dahame basics tika baluwama mata hithenawa meka thama loka sathya kiyala. Science kiyanne nireekshana, pareekshana matha padanam wuna deyak ne. Nathuwa amuthu magic ekak nemei. Namuth science wala loka sathya pahadili kireemak wenne na. Mata nm therenne naha minissu science saha budu dahama compare karanne ai kiyala. Budu dahama kiyanne ekak science kiyanne thawa ekak. Science wala katha karana dewal gana nemei ne budu dahame katha karanne.

    • @ashokjayarathna5562
      @ashokjayarathna5562 2 ปีที่แล้ว

      @@RG049 එකඟයි

  • @diniduruchinths2527
    @diniduruchinths2527 3 ปีที่แล้ว +1

    Bs

  • @rashmiKeshani-e2n
    @rashmiKeshani-e2n ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nishajeewa5106
    @nishajeewa5106 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hasindunisalka7083
    @hasindunisalka7083 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @chenathramuditha1331
    @chenathramuditha1331 3 ปีที่แล้ว +1

    Oba wahanse hode in dharma ya ugannanawa niwan dakeewa

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +2

    🙏🙏🙏