පාසල් ප්‍රේමයේ ආත්මීය බැඳීම 😭 | Mudhal Nee Mudivum Nee Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @RasikaPadmini-g8m
    @RasikaPadmini-g8m ปีที่แล้ว +276

    මගේ පාසල් ප්‍රේමය අවුරුදු 7ක්.අපි මැරි කරල දැන් පුතෙකුත් ඉන්නව.එදාටත් වඩා ආදරෙන් අපි.❤ හැමෝගෙම ආදරණීය බලාපොරොත්තු ඉටුවේවා.😊

    • @V_Gamage_
      @V_Gamage_ ปีที่แล้ว +1

      ❤️

    • @Nethu-g6x
      @Nethu-g6x 5 หลายเดือนก่อน +2

      🥺❤️

    • @nadeeshanikumari1498
      @nadeeshanikumari1498 2 หลายเดือนก่อน +4

      මගේ පාසල් ප්‍රේමය අවුරුදු 10ක්.දැන් අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.....හැම තප්පරේම ආදරෙන් වෙනදටත් වඩා ආදරෙන් අපි ඉන්නවා....❤❤❤

  • @NimeshVithanage
    @NimeshVithanage ปีที่แล้ว +47

    අනිවාර්යයෙන්ම...ජීවිතයකට ආදරයක් ඕනිමයි. ආදරයක් නැති ජීවිතයක් කියන්නෙ නූල කැඩිච්ච සරුංගලයක් වගෙ. හරියට යන්න දිශාවක් නෑ. හිතෙන හිතෙන විදියට ගිහින් කොහෙ හරි ගහක වැදිල විනාස වෙනවා.
    ඒ වගෙම ජීවිතෙටම එකම එක සැරයි තමන්ව දැනෙනෙ තමන්ට දැනෙන අවංක ආදරයක් හම්බෙන්නෙ. අපි ආදරය කරන් ඕනි අපිට ආදරේ අයට...
    ගොඩක් දෙනා අතර තියෙන දෙයක් තමයි අනිත් කෙනාට Second වෙන්න අකැමැති එක. ඒ කියන්නෙ සමාව ගන්න කැමති.
    එහෙම කරන්න එපා.
    සමහරක් විට සමාව ගන්න අපි වරදක් කරල නැති වෙන්න පුළුවන් .
    ඒත් ඒ වෙලාවෙදි සුදුසුම දේ ආදරෙ රැක ගන්න නම්...අපිට පොඩ්ඩක් අපි ඉන්න තැනින් අඩියක් පස්සට ගන්න වෙනව.
    රණ්ඩු කරල කෑගහල වත් විසඳගන්න බැරි ප්‍රශ්න හරි ආදරෙන් කතා කරල බඳාගෙන කිස් කරල විසඳගෙන තියෙනව. අත්දැකීමෙන් කියන්නෙ.
    තමන්ගෙ හුස්මක් තරමට පවා ආදරේ කරන පුංචිම හරි වෙනසක් දැනෙන ආදරයක් ලැබෙන්නෙ එකම එක සැරයි. සමහරක් විට ආයෙ කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් එහෙම ආදරයක් ආයෙ කවදාවත් ම නොලැබෙන්න පුළුවන්. ඒක නිසා ඒ ආදරෙ පරිස්සම් කරගන්න.
    හැමෝටම හමු වේවා !!!හිමි වේවා !!!අහිමි නොවේවා !!! අහිංසක ආදරේ...
    මගෙ මැණිකගෙ ආදරෙත් මට කවදාවත් අහිමි නොවේවා !!!මගෙ ආදරෙත් මගෙ මැණිකට් අහිමි නොවේවා !!!
    අපෙ අහිංසක ආදරේ අපිටම හිමි වේවා...❤🥺
    හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.
    Film Explanation නම්...මේක තමයි චැනල් එක. ආදරෙයි චැනල් එකට. ❤❤

  • @yashi799
    @yashi799 ปีที่แล้ว +634

    මගේ ආදරෙත් පාසල් කාලෙ ආදරයක්.. මේ අවුරුද්දට අවුරුදු 10ක්... අපි දෙන්නම දැන් අපේ හීන වලට අන්තිම තැන ඉන්නෙ... ❤ හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤❤❤

    • @yashi799
      @yashi799 ปีที่แล้ว

      @@bennyffsl2840 🙏බොහොම ස්තූතියි🧡

    • @Janujanu19drv
      @Janujanu19drv ปีที่แล้ว +9

      God bless you both 🥰🥰🥰🥰

    • @tdilshan2668
      @tdilshan2668 ปีที่แล้ว +4

      Apit ekata pina nedd koheda😢😂

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +2

      ❤️

    • @DiniduRashmin
      @DiniduRashmin ปีที่แล้ว +1

      Budusaranai oyaalata❤

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +295

    "පාසල් ප්‍රේමයක් තියන අයට වැලන්ටයින් කියන්නෙ ගොඩක් වැදගත් දවසක්නේ.." 😄🤭 අවුරුදු ගානක් ආපස්සට ගියා...❤

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว +3

      හ්ම්😊

    • @V_Gamage_
      @V_Gamage_ ปีที่แล้ว +4

      අපේ කාලෙ ඔහොම නෑ හාමුදුරුවනේ😅

  • @slJOKER-br9oi
    @slJOKER-br9oi ปีที่แล้ว +102

    අයියේ මේ කතාව ඇතුලෙ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා ...😢
    මමත් මේ වෙද්දී එයාගෙන් වෙන්වෙලා ඉන්නෙ . මට එක වෙලාවකට හිතෙනවා එයා නැතුව මගෙ අනාගතේ අදුරුයි කියල.
    ඒත් දැන් මම පරක්කු වැඩියි .. අපි දෙන්නගෙ සුන්දර මතක මේ වෙද්දී මාව නොමර මරනව ... එයා මේ ලෝකෙ කොහේ හරි තැනක සතුටින් ඉන්නවනම් ඒක තමයි මගෙ ජීවිතේ සතුට...😔💔 මොනව උනත් මම තාමත් එයාට ආදරෙයි....❤🙏🙏🙏

  • @moviegirl1551
    @moviegirl1551 ปีที่แล้ว +24

    මට grade 5 වලදී boyකෙනෙක් හම්බුනා අපි කාලයක් යලුවෝ වගේ හිටියේ ඊට පස්සේ grade 8 වලදී එයා මට කැමත්තෙන් ඉන්නේ කියලා මට ආරංචි උනා. මාත් එවේද්දි එයාට කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ මං එයාට කැමති කියලා කියන්න යද්දී එයා එයාගේ ගමට ගියා. ගියාට පස්සේ මං එයාව අවුරුදු 3 කින් දැක්කේ නෑ. අනික මට එයාගේ number එකක් වත් ලග තිබ්බේ නෑ. මං ඉතින් එයා එනකං බලං හිටියා. අවුරුදු 3 කට පස්සේ එයාව wedding එකක දැක්කට අපි දෙන්නාට කතා කරන්න හම්බුනේ නෑ . තාමත් මං එයා එන කං බලං ඉන්නවා.🥲

  • @lahirusampth9086
    @lahirusampth9086 ปีที่แล้ว +180

    ජීවිතෙ වැරදුන තැන හොයා ගත්තෙ මේ film එකෙන්. අයියගෙ explain එක නිසා තවත් හිතට දැනුනා.❤

    • @poornapoorna4497
      @poornapoorna4497 ปีที่แล้ว +3

      Matath anagathe kalin penuna nam adare nathi karagan na.labuna adare nathi karagaththa mn thama thaniyama

  • @KasunBuddika-wh7cj
    @KasunBuddika-wh7cj ปีที่แล้ว +951

    යාලුවො ලව් කරද්දි මුර කරපු අය මෙ කෙනාට❤️

  • @Janith_Chamindu
    @Janith_Chamindu ปีที่แล้ว +1671

    රෑට හීනෙනුත් ඇහෙන්නේ "චමා චමා..." තමා 😂🙌

    • @crazyshorts2927
      @crazyshorts2927 ปีที่แล้ว +37

      😂

    • @nethmitharushika6223
      @nethmitharushika6223 ปีที่แล้ว +28

      ඇත්ත

    • @yukizielle6796
      @yukizielle6796 ปีที่แล้ว +24

      Sirawata bm 😂

    • @SriLankanStuff
      @SriLankanStuff ปีที่แล้ว +11

      Record krla phone eke save karan ahanne. Spotify dammanam dawasa purama ahanawa 😂❤

    • @kavindulakshan4169
      @kavindulakshan4169 ปีที่แล้ว +25

      චමා චමා computers චමා චමා😂😂😂

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි මගේ ආදරය මතක් වුණා අපිට එකතු wanna බැරි වුනත් මන් තාමත් එයාට ගොඩක් ආදරෙයි

  • @sadeepashahen7142
    @sadeepashahen7142 ปีที่แล้ว +32

    ඇහැට පෙන ඇගට දැනෙන හැගීම් ආසාවන් විතරයි ස්කුල් කාලේ හොයන්නෙ,ඒත් පස්සේ තමා අපි අපේ හෙවනැල්ල වගේ ළග ඉන්න, වැටෙන්න යද්දී අපේ පස්සෙන් හයියක් වෙලා ඉන්න,අම්මෙක් වගේ ආදරේ,රැනකවරණ දෙන කෙනෙක්ව හොයන්නෙ,
    හිතන දේ වෙන්නේ නෑ වෙන දේවල් හිතා ගන්න බෑ,ඇත්තටම ගොඩක් ලස්සන කතාවක් ගොඩක් පරණ මතක ඇවිස්සුනා♥️🥺✨

  • @akalankakoonara1741
    @akalankakoonara1741 ปีที่แล้ว +527

    ස්කෝලේ කාලේ ලව් තිබ්බෙ නැති ක්‍රශ් එකක් විතරක් හිතේ තියන් හිටිය අය වෙනුවෙන් ෆිල්ම් එකක් ඔනි අයියාහ් 😊

  • @sharadajayashanabeywickram8449
    @sharadajayashanabeywickram8449 ปีที่แล้ว +54

    මට අවුරැදු හතරක මගේ oneside ආදරය ගැන මතක් වුනා😔😂😅😅😅ඔව්වා ඔහොම තමා.මගේ 1st එක හරි ගියේ නූති වුනාට ඔයාලා හැමෝගෙම 1st love එක හරියටම හරියන්න ඕනේ☺☺☺☺☺

    • @RaveendraRodrigo-rg3tm
      @RaveendraRodrigo-rg3tm ปีที่แล้ว

      දැනට අවුරුදු දෙකක් තම school යනවා but එය ape school eke neme it is just one side love 💘 mage adaren eya prayojana gatta mata thama හිතෙනවා mage first kiss eka aparade kiyala but mn හිතනවා mage wage නැතුව anith හැමෝගෙම ආදරෙ hariyanna kiyala ❤😢

  • @gaya-999
    @gaya-999 ปีที่แล้ว +220

    මතක් උනා😉
    ඒත් කියන්න බෑ 😃
    ලස්සන කතාවක්👌
    හැගීම්බර කටහඩක්💐
    සෑහෙන වෙලාවක් යනකල් ඔය කටහඩ කණ් ඇතුලේ දෝංකාර දෙනවා.🎧

  • @යමංරවුමක්
    @යමංරවුමක් ปีที่แล้ว +122

    අවුරුදු 15ක් මගේ පාසල් ප්‍රෙමයට...
    හුගක් බාදක මැද්ද හරි ලස්සන ගමනක් යනවා....
    බැහැ කියපු හුගක් දේවල් අපි හරි ලස්සනට දිනාගෙන...

    • @Kawshi3333
      @Kawshi3333 ปีที่แล้ว +3

      Hamadama sathutin inna labenna one 🥰

    • @V_Gamage_
      @V_Gamage_ ปีที่แล้ว +1

      ඔව් හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤️😊

    • @fakeaccount-g8j
      @fakeaccount-g8j ปีที่แล้ว +1

      බුදු සරනයි 💕💕

    • @fakeaccount-g8j
      @fakeaccount-g8j ปีที่แล้ว +1

      බුදු සරනයි 💕💕

    • @KawyaSomasiri
      @KawyaSomasiri 9 หลายเดือนก่อน

      Hamadama sathutin inna

  • @ashanmadushanthaashanmadus9002
    @ashanmadushanthaashanmadus9002 ปีที่แล้ว +25

    පසල් කාලේ ආදරයක් නැහැ දැන් අම්මල හොයල දුන්න ආදරේ තමයි දැන් පරිස්සම් කරන් ලගින් ඉන්නේ එයා තමා හැමදෙම... ආදරේ සුන්දරයි වලියක් නොයනකම් චුට්ටකින් රන්ඩු උනාම තමා ආදරේ මරු.ලස්සනයි film ekak ආසාවෙන් බැලුවා කටහඩත් ගොඩක් ලස්සනයි ❤️‍🔥❤️‍🔥🖤❣️

  • @shenayaprabashi9008
    @shenayaprabashi9008 ปีที่แล้ว +12

    අයියෙ මම මේ ෆිල්ම් රිවිව් එක කලින් බැලුව වෙන චැනල් ඒකක ඒත් මම දැන් ඔයාට ඇබ්බැහි වෙලා ඔයාගෙ රිවිව් බලන්න මම ගොඩක් ආසයි ඉතින් මම ආයෙ මේ ෆිල්ම් එක බැලුව මට තේරුන එක දෙයක් තමයි අරකෙ නැති ගොඩක් දේවල් මේකෙ තිබුන ඒත් එක්කම මේකෙ නැති සමහර තැන් අරකෙ තිබුන හැබැයි දෙකම මරු ඇත්තට්ම හිතා ගන්න බැරි තරම් ආදර්ශවත් පනිවිඩයක් මේකෙන් දුන්න ඉතින් මම හිතනව මේක මරු කියල අරකෙත් පනිවිඩයක් දුන්න ඒකත් මරු ඉතින් මම නම් දෙකම බැලුව දෙකම සුපිරි ඉතින් අයිය ඔයාට හැමදාම මේ වගේ ෆිල්ම් දිගටම දෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ
    අර ෆිල්ම් එකත් බලන යාලුවොන්ට මම ලින්ක් එක දාන්නම් අයියත් මේක වෙලාවක් තිබුනොත් බලන්න කියලත් මම කියන්න කැමතී මොකද මේ රිවිව් දෙකම එකතු උනාම තමා කතාව ලස්සනට මැවෙන්නෙ
    ලින්කුව:
    th-cam.com/video/nLtWCwrvy9U/w-d-xo.html

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 ปีที่แล้ว +44

    අවුරුදු 5ක ආදර කතාවක් තියෙනවා මට....A/L කරලා දැන් risult එනකල් ඉන්නවා...🙁.හෙන ප්‍රශ්න ගොඩක් මැද්දේ ආදරේ කලේ...💔 දැන් මට ගෙදරින් එළියට බහින්නවත් දෙන්නේ නෑ..ගෙදරට අහු වෙලා...ඉස්සරහට මොනවා වෙයිද කියන්න දන්නේ නෑ. 😔මේක බලලා අතීතේ මතක් උනා❤️

    • @jamesbones-kn6zu
      @jamesbones-kn6zu ปีที่แล้ว

      ha ehemada

    • @Sff-m3k
      @Sff-m3k หลายเดือนก่อน +1

      😢 😢😢 විපතක් නිවෙලා තියෙන්නේ

    • @chanchalaayodhya陈
      @chanchalaayodhya陈 หลายเดือนก่อน +1

      @@Sff-m3k දෑන් ලොකු ප්‍රශ්නයක් නෑ..campus යනවා...හත්තිකේ මේ comment එකට අවුරුද්දක් වෙලානේ....

  • @tharushakavishan6448
    @tharushakavishan6448 ปีที่แล้ว +38

    මෙක බැලුවට පස්සෙ අමතක කපු ගොඩක් දෙවල් මතක් උනා💔💔
    පරන හිතේ තුවාලය අයෙ පැරුනා 🙂💔

  • @mr.cricket1116
    @mr.cricket1116 ปีที่แล้ว +32

    මේ ෆිල්ම් එක මන් බැලුවා ආපූ කාලේම මන් ඉට පස්සේ ගොඩක් comments දැම්මා inside cinema එකට🙂, මේ ෆිල්ම් එක මාර විදිහට හිතට වැදුන හින්දයි මන් කිව්වේ අයියා අද ඒක දාලා දැක්කම සතුටු හිතුනා❤ අයියාගෙ voice එකෙන් ඇහුවම තවත් හිතට වැදුනා මේක😢❤️ මේක තමයි මම බලපු හොදම් film eka🤝 ආදරෙයි Inside cinemax❤ අයියයි ,අක්කයි මේ දරන මහන්සියට thanks💝

    • @prannethnamal8196
      @prannethnamal8196 ปีที่แล้ว +1

      👍

    • @drl495
      @drl495 ปีที่แล้ว +1

      Meka kohenda bluwe

    • @nethmisubedaa8941
      @nethmisubedaa8941 ปีที่แล้ว +1

      @@drl495 මෙක ටෙලිග්‍රෑම් ගෘප් එකක තිබිලා මාත් මීට මාස ගානකට කලින් බැලුවා

    • @mr.cricket1116
      @mr.cricket1116 ปีที่แล้ว +1

      @@drl495 telegram group wala thiyenwa bro🙂

    • @mr.cricket1116
      @mr.cricket1116 ปีที่แล้ว

      @@nethmisubedaa8941 ow Maru neda?👀

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +65

    අපහු පාසල් අතිතේට යන්න තිබුනානම් 😓❤ .thanks අපේ ජිවිත කාතාවට සාමනම. කතාවක් ගේනාවට ..
    Thanks inside cinemax ❤✌🙂

  • @lakewithsembu3901
    @lakewithsembu3901 ปีที่แล้ว +29

    මම 6 වසරෙ ඉදන් කෙල්ලෙක් පස්සෙන් ගියා ඒ කෙල්ල මට කැමති උනේ නෑ. O/L පස්සේ ඒ කෙල්ල මට කැමති උනා, මේ අවෘරුද්දට අපේ සම්බන්දෙට අවෘරුදු 5ක් වෙනවා, ඒත් බොරු කේලම් නිස එයා මාව දාලා ගියා , මම හැම දාමත් එයා එනකන් බලන් ඉන්නවා (k+A)

    • @sudda-xw2sn
      @sudda-xw2sn 8 หลายเดือนก่อน +1

      Oyata eya hambeyi

  • @induwariupekkha
    @induwariupekkha ปีที่แล้ว +11

    ඇත්ත.. පාසල් ප්‍රේමයකට වැලන්ටයින් කියන්නෙ ගොඩාක් ලොකූ දෙයක්.. ඒ වචන ටික අවුරුදු ගානක් ආපස්සට අරන් ගියා.. ඒ පාසල් ප්‍රේමය නම් තාම මගෙ ළග.. ඒත් මොකක්දෝ මන්දා හේතුවකට අදටත් ඒවා මතක් වෙද්දී ඇහැට කදුලක් එනවා.. අතීතය හරිම සුන්දරයි 🥺❤️

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +6

    වෙන මුකුත් ඕන්නෑ බං. කොල්ලො කෙල්ලො love සීන් තියාගෙන teachers ලගෙන් බැනුම් අහ අහ නෝන්ඩි වෙවී ඉන්නවට වඩා උඅබලට මැරෙනකන් අමතක නොවෙන විදියට හොදට ඉගන ගෙන ආතල් එකේ ඉස්කෝලෙ ඉන්න ඕන බං...වෙන කිසිම විදියකට නෙවෙයි...අමතක නොවන ගොඩා...ක් මතක හිතේ තාම තියනවා ලස්සනට....මැරෙනකන් අමතක වෙන්නැ ඒව ජීවිතේ ලස්සනම කාලෙ ස්කෝලේ කාලෙ ඒක ආයෙ එන්නෙ නැ🥺🥺❤️...love නම් මොනාද බං කවද් කරගන්න බැරිද 😒❤️

    • @VidyaVishwani16
      @VidyaVishwani16 22 วันที่ผ่านมา +2

      ඇත්ත .ඉස්කෝලේ කාලේ විතරයි ප්‍රශ්න නැතුව ආතල් එකේ ඉන්න තියෙන්නෙ. ඒ කාලෙම මොකට පවුල් ප්‍රශ්න හදාගන්නවද මන්දා😂

  • @buddhi....781
    @buddhi....781 ปีที่แล้ว +7

    මම දන්නවා අපෙ ජීවිතවලට කියුබින්ල එන්නෙ නෑ අනාගතේ පෙන්නන්න.ඒත් අපිට පුලුවන් උත්සහවත් වෙලා අනාගතේ ලස්සන කරගන්න.
    ස්තූතී ඉන්සයිඩ්...
    හැම්දාමත් වගේ සුපිරියක් අරන් ආවට.👍
    ගුඩ් ලක්.♥️🌷🙏💪

  • @danumax3162
    @danumax3162 ปีที่แล้ว +34

    ඉස්කෝලේ කාලේ තරම් සුන්දර කාලයක්නන් . මගේ ජිවිතෙට තවම අවේ නෑ.හරිම ලස්සන කාලයක් අයේත් යන්න තියේනවානම් කොච්චර හොදයිද.

  • @maleeshaathugala393
    @maleeshaathugala393 ปีที่แล้ว +32

    ඇත්ත කතාවක් අයියෙ . ආදරය කියන දෙත් අනිත් දෙවල් වගෙම මිනිස්සුන්ගෙ ජිවිතේ එක කොටසක් 😍❤️😇

  • @tharukatharuka7425
    @tharukatharuka7425 ปีที่แล้ว +161

    පාසල් ගමන නැවතිලා මාස දෙකයි ,ආයෙත් ඒ අතීතයට යන්න තිබ්බනන් කොච්චර ශෝක්ද ...
    ඇත්තටම අනාගතේ බලන්න තිබ්බනන් 😮❤️

    • @V_Gamage_
      @V_Gamage_ ปีที่แล้ว

      🥺මටත් ලගයි

  • @sureshakavindi917
    @sureshakavindi917 ปีที่แล้ว +75

    හැමතිස්සෙම සින්දුවක් කියාගෙන හිටපු මන් දැන් - චමා චමා චමා චමා චමා computers චමා// 😌

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +44

    මට නම් කවදාවත් පාසල් ප්‍රේමයක් තිබිලා නෑ..😏 හිතේ නම් කෙනෙක් හිටියා...😍AL කරන කාලේ...ඒත් කවදාවත් එයා මට කිව්වෙත් නෑ...මන් එයාට කිව්වෙත් නෑ...හිතේ තිබුනු දේ...ප්‍රේමයක් තිබුන නම් කියලා හිතුනා filmz එක බලද්දි...😍🙃 ලස්සනයි අදත් රොශාන්..🤗

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +29

    මාත් පාසල් කාලෙ රේකා වගේ විනෝද් කෙනෙක්ට❤️ ප්‍රේම කලා ඒ අතීතය මතකයක් 💔විතරයි දැන් ආසයි ගිහින් 💖ඒ වගේ අනාගතේ බලල අනිත් යාලුවොත් එක්ක සතුටින් ඉන්න ලස්සන මූවි එකක් 😍😍💙

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +2

      දෙයක් නැතිවෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් හම්බවෙන්න කියලා කතාවකුත් තියෙනවනෙ. ඔයාටත් හොඳ කෙනෙක් හම්බවෙයි.

  • @ThamaliAnjalika
    @ThamaliAnjalika ปีที่แล้ว +6

    ඔයාගේ කතා මරු ඒක ෆිල්ම් එක බලනවට වඩා හැගීමක් ලොකු වටිනාකමක් තියෙනවා මම නම් මගේ ජිවිතේට ගොඩාක් දේවල් අරගන්නවා. මරු තැම්ස්❤️❤️❤️❤️ මෙහෙම හරි මගේ ජිවිතේට postive දේවල් දෙනවට❤️❤️

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +21

    මං මිශ්‍ර පාසලක් ඉගෙන ගත්තේ..ඒ සුන්දර කාලය මතක් වෙන වාරයක් ගානෙ දුකයි..නමුත් අවුට් වෙලා අවුරුදු 24 අපි තාම සෙට් වෙනව..හරි ආදරෙන් සහෝදරකමෙන්..අප්‍රේල් 1වෙන්දා අපේ ඊලඟ හමුව හොරණ පැත්තෙ නාන්න යනව..❤❤❤

    • @wenurikalana8970
      @wenurikalana8970 ปีที่แล้ว

      Hamadama e yalukama thiya ganna. Budusaranai ❤

    • @kapilagunarathne1178
      @kapilagunarathne1178 ปีที่แล้ว +1

      ස්තූතියි ❤ඔයාටත් බුදු සරණයි

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +23

    අපේ ආදරයත් එකම පාසලේ එකම පන්තියේ හරිම සුන්දරයි ඒ අතීතය ❤❤❤

  • @mnushanthika646
    @mnushanthika646 ปีที่แล้ว +33

    ඉස්කෝලේ කාලෙට ආයෙත් ගියා ඒ මතක වලට ආදරෙයි..

  • @NethminiNisansala-q2o
    @NethminiNisansala-q2o หลายเดือนก่อน +2

    මේක නම් ඇත්ත 🥺 ජීවිතෙ මොන දේ තිබුණත් වැඩක් නෑ ආපස්සට හැරිලා බලද්දි ලොකු පසු තැවීමක් තියෙනවා වචනෙන් කියාගන්න බැරී 😖

  • @zeroseven-cs6942
    @zeroseven-cs6942 ปีที่แล้ว +6

    මගෙත් තියෙනව ආදරයක් අහම්බෙන් හම්බුන එයාට මාත් ආදරේ කරනව ජීවිතකාලෙ පුරාවටම😊 11/8 මොනදේ උනත් මාත් එයාට ආදරෙයි එයා මාව දවසක දාල ගියත් එහෙම දාල යන් නෑ එයාහ්😌 🥰 එයත් ආදරෙයි මට ගොඩක් මන් දන්නව ඒක😌 𝓼𝓱𝓪𝓼𝓱𝓲 🥰🤝සමහර විට මේ කමෙන්ට් එක දකී එයා... මොකද එයා කතා බලන්න ගොඩක් ආසයි ඕක නිසාමයි හැමදාම වලි යන්නෙ දෙන්න.ඒත් එයා දන් නෑ මාත් කතා බලන්න කැමතියි කියල තාම🤭🤭🙃😁

  • @hanzdeviz5543
    @hanzdeviz5543 ปีที่แล้ว +12

    පාසල් ප්‍රේමය අත්විදින්න පුලුවන් වුනාට දැන් එයා මන් ලග නෑ..මේ ෆිල්ම් එකෙන් පරන හැමදෙයක්ම ආයේ මතක් වුනා..ඇත්තටම ආදරේ කරන අයට ඒ අයව ලැබෙන්නම ඕනේ කියලා තමා මන් ප්‍රාර්ථනා කරන්නේ 🥺💗

  • @inokahemanthi2937
    @inokahemanthi2937 ปีที่แล้ว +11

    මට මගේ හිනේට යන්න බැරි වුනා එත් මගේ මහත්තයා ලස්සන ජිවිත ක් මට දුන්නා ..

  • @ihavent_name
    @ihavent_name ปีที่แล้ว +10

    කොයි තරම් මොන දෙ ලැබුනත් දුකේදී සතුටෙදි තමන්ව අහන් ඉන්න තමන් එක්ක ඉන්න කෙනෙක් නැති උනොත් ඒක ජීවිතෙ ලොකුම අඩුවක් වෙනව තමන්ට මොන දෙ තිබුනත්....😞💔

  • @sepalikadilini
    @sepalikadilini ปีที่แล้ว +8

    ආදරේ යාලුකම සහෝදර හැගීම මාරම ලස්සනට දැනෙන කතාවක්.❤️

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +76

    අපේ ඉස්කෝලෙ කාලේ ගොඩක් මතක් උනා මටත් ඒවගේ අනාගතේ බලන්න පුළුවන්කමක් තිබුනා නම් ජීවිතේ වැරදුණු ගොඩක් දේවල් ගතාගන්නව ඒ කාලේ ගොඩක් මතක් උනා මගේ ආදරේ ගැන ලස්සන පාසල් කාලයක් අපිට තිබුනා මොනාකරන්නද ජීවිතේ අයේ ආපස්සට යන්න බැනේ😥😥😥😥😥😥

    • @badkenzoyt1k
      @badkenzoyt1k ปีที่แล้ว

      th-cam.com/video/0cOni-Me-lk/w-d-xo.html

    • @abimanbandara55
      @abimanbandara55 ปีที่แล้ว +2

      Eka aththa, apitath thawa chance ekak dunnanam.....

    • @roshanmexmex2396
      @roshanmexmex2396 ปีที่แล้ว +2

      මාත් 😔

  • @nethu996
    @nethu996 ปีที่แล้ว +53

    පාසල් කාලය හරීම සුන්දරයි 😊😊 කියන්න ගොඩාක් සතුටුයි 😍😍මගෙ ආදරයත් පාසල් ප්‍රේමයක් අවුරුදු පහක් වෙනවා ❤❤

  • @asanthalakmal658
    @asanthalakmal658 ปีที่แล้ว +24

    හිතට ආපු හැමදේම කියන්න අමාරුයි සහෝ.දුකත් හිතුනා අතීතේ මතක් වෙලා😪😪😪 මටත් එ කාලේ අනංගයා ඇවිත් අනාගතේ පෙන්නුවානම්😪😪

  • @viharathisarani5375
    @viharathisarani5375 ปีที่แล้ว +17

    මම බලපු ලස්සනම කතාවක්
    දුකක් හිතේ තියේ ලොකු❤️😢

  • @matta7659
    @matta7659 ปีที่แล้ว +17

    මන්නම් කෙනෙක්ට තනියම ආදරෙකරා අවුරුදු 9ක් විතර ඒත් කියා ගන්න බැරි වුනා අන්තිමේට එයා වෙන කෙනෙක් එක්ක යාලු වුනා මන් දැන් ඒ ආදර කතාව දිහා බලන් ඉන්නවා ඉතින් මට තම එයාව අමතක කර ගන්න බෑ අනෙ මන්දා ඉතිම් ...........

  • @hiruninawoda4182
    @hiruninawoda4182 ปีที่แล้ว +15

    අතීතේ මතක් උනා ගොඩක්...ඒ කාලෙ හරි ලස්සනයි ❤️🌻අනේ යන්න තිබ්බා නම් ඒ කාලෙට

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +4

    නිදහසේ බලන්න ඕනේ නිසාම අද තමා බලන්න ගත්තෙ . අතීතේ ගොඩක් දුරකට අරන් ගියා. ඒ සුන්දර අතීතේ ආයෙත් ⁣එන්නේ නෑ . මටත් මේ දවස්වල අවුරුදු ගානකට පස්සේ අපේ ඉස්කෝලේ යාලුවෝ සෙට් උනා එයාලත් එක්ක අතීතේ මතකයන් එක්ක තමා ඉන්නේ . ස්තුතියි inside cinemaX ❤❤🙏🙏

  • @sandamaliperera3853
    @sandamaliperera3853 ปีที่แล้ว +36

    ලස්සන කතාවක්. අවුරුදු 30 කටත් එහා අතීතෙට ගියා. ❤

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +61

    හැමෝටම තියෙන දෙයක් තමයි පාසල් ප්‍රේමය කියන්නේ..ඇත්තටම අපි ඉස්කෝලෙ යන කාලේ ඔය වගේම ලස්සන සම්බන්ධකම් තිබිලා ඒවා තාමත් ලස්සනට ඒ විදියටම තියාගෙන ඉන්නවා..Superb inside cinemax ❤
    රොෂාන් ayya🎉

    • @shorts-vl7zg
      @shorts-vl7zg ปีที่แล้ว +1

      කවුද මල්ලි මෙ 😂

  • @Roshan_Priyadarshan
    @Roshan_Priyadarshan ปีที่แล้ว +45

    අදටත් එයාව දකිනකොට හිතෙනවා මගේ උනානම් කියලා 😥💔

    • @sudda-xw2sn
      @sudda-xw2sn 8 หลายเดือนก่อน +1

      Aiyoo matat ekata nm aduna bn

  • @loyiddushan5934
    @loyiddushan5934 ปีที่แล้ว +8

    ඇත්තටම මම ආයෙත් ඒ අතීතයට ගියා. සමහර දේවල් මතක් වෙද්දී ඇහැට කදුලක් එනවා❤❤

  • @theektheebu2918
    @theektheebu2918 ปีที่แล้ว +192

    අපේ නංගි 7 වසරෙ. එයා මන් incide cinemax බලද්දී අහගෙන ඉන්නවා. මට කියනවා අයියගේ voice එක ලස්සනයිලු. එයා අයිය වගේ ගෙදරදී බොරුවට film explain කරනවා. 😂😂

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +72

      ආදරෙයි දෙන්නටම ❤️

    • @kavingasamadhi0611
      @kavingasamadhi0611 ปีที่แล้ว +11

      💘

    • @sithumvenusara2033
      @sithumvenusara2033 ปีที่แล้ว +8

      ​@@InsideCinemax 😂7 vasare yako😂

    • @ashansameera3285
      @ashansameera3285 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

    • @tharushavinod424
      @tharushavinod424 ปีที่แล้ว

      @@sithumvenusara2033නොදකින් ගෝතයා😅

  • @sandunbandara6606
    @sandunbandara6606 ปีที่แล้ว +4

    Film එකක් බලලා උනත් ජිවිතේට දෙයක් ගන්න තියෙනවා කියලා හොදටම තේරුම් ගියෙ අයියගෙ විඩියෝ බලලා තමා.ඇයි මේ කරන දේ සමාජයටත් වටින හොද දෙයක් අයියෙ.
    බොහොම ස්තුති අයියට..❤️😊

  • @devilskingjay8644
    @devilskingjay8644 ปีที่แล้ว +13

    මගෙත් ඔය වගේ කතාව ☺️ මමත් මියුසික් වලින් යන්න කැමති කෙනෙක් ඕඩියෝ ඉන්ජිනියර් කෙනෙක් මියුසික් ප්‍රඩියුසර් කෙනෙක් වෙනවමයි කියල ඉන්නෙ 😁 අනික සිංදු ලියන්නත් කියන්නත් පුළුවන් 😌☺️ ඒ උනත් මට උන සමහර දේවල් නිසා ආදරේ කියන දේ මට එපාම වෙලා ඉවරයි දැන් මට් විතරක් කෙල්ලෙක් නැ මගේ හැම යාලුවෙක්ටම ඉන්නව කෙල්ලෙක් 😅 අනේ මංද ඉස්සර පන දීගෙන ආදරේ කරා ඒත් දැන් ආදරේ කියන දේ බොරු දෙයක් වැඩකට නැති දෙයක් වෙලා ☺️ .... අහ් මම වීඩියෝ හෑමදාම හැම එකම බලනව ඉදල හිටල කමෙන්ට් කරන්නෙ අදත් ගොඩ කාලෙකින් මේ කමෙන්ට් එකක් දාන්නෙ ආදරෙයි ❤😊

  • @IshanOshada
    @IshanOshada ปีที่แล้ว +6

    ඕකේ සිංදුවක් download කරලා දවසම අහන මං ❤️🥺

  • @heshanarosha6229
    @heshanarosha6229 ปีที่แล้ว +6

    මම අහපු ලස්සනම tamil සිංදු වලින් එකක් තමා ඔකේ තියන.Sid sriram ගේ Mudhal nee mudivum nee,

  • @diliniashika4540
    @diliniashika4540 ปีที่แล้ว +4

    පාසල් ප්‍රේමයම විතරක් නෙමේ ඉස්කෝලේ කාලේ යාලුවො කරපු දේවල් හිනා උන තැන් අඩපු තැන් ඔක්කොම මතක් උනා.....

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +20

    තරහ වෙන්න එපා චමා චමා රෙද්ද දැන් නම් එපා වෙලා තියෙන්නෙ😑

  • @ruwanthikadeyashani4462
    @ruwanthikadeyashani4462 ปีที่แล้ว +5

    රැකගන්න හරි එහෙම ආදරයක් නැති අසරණ තනිකඩ අපි 🥲💔😒

  • @tharushipabasara96
    @tharushipabasara96 ปีที่แล้ว +4

    Harima lssna kthwk e kthwa kochra lssna kynwm athetheta gya wge danuna ekt gdkm support une voice eka tma ek mari kyna wachna na bro keep it up superb kathwa awsnayedi as wlat kaduluth awa👍😊❤

  • @kasunpradeep6029
    @kasunpradeep6029 ปีที่แล้ว +1

    මේ වගෙ අතීතෙ මන් කලින් දැක්කනම්,එයාගෙ වැරදි හදාගෙන එයත් එක්ක මට ජීවත් වෙන්න තිබ්බ,අවු 9.30
    ආදරෙ නැති උනා මට.
    2011-10-10
    2020 😞 එයා අහම්බෙන්වත් මේ comment එක බැලුවොත්
    එයා තමයි මගෙ හැමදේම
    Love batti.
    ❤😣😣
    Lassana,watina duka hithunath film ekak genath dunnata thanks සහෝදරය ❤

  • @tdilshan2668
    @tdilshan2668 ปีที่แล้ว +19

    ස්කෝලේ කාලෙත් ආදරයක් නැතුව...තාමත් love එකක් නැතුන් ගැම්මෙන් ඉන්න මං 😅

  • @N.Jeewanthi
    @N.Jeewanthi ปีที่แล้ว +9

    පාසල් ප්‍රේමය අදටත් මතකයි, විදීම සහ විදවීමත් එකතුව 😢

  • @LasithChathuranga-y5r
    @LasithChathuranga-y5r ปีที่แล้ว +3

    ලස්සන කතාවක් මටත් මගේ පාසල් ප්‍රේමය මතක් උනා 😢🎉❤

  • @nasmidee
    @nasmidee ปีที่แล้ว +13

    අනංගයෙක් ඇවිත් වැරැද්දක් පෙන්නුවේ නැත්නම්,
    හරි කෙනා තාම ජීවිතෙට ඇවිත් නැහ්. අනංගයෙක් හම්බවෙනකන් ලව් කරන්න තමා තියෙන්නේ...

  • @chanukalakruwan9835
    @chanukalakruwan9835 ปีที่แล้ว +7

    ඇබ්බැහි වෙල ඉන්නෙ ❤ ලග ලගම මෙහෙම Film දාන්ඩ❤

  • @Fox_cinema-s1e
    @Fox_cinema-s1e ปีที่แล้ว +5

    ඇත්තටම අපේ පන්තියොත් හිටිය කොලු කාරයෙක් ඌත් ඔය වගේමයි ඌ මූනට කියනව කොල්ලන්ට කැමතී කියල මොනා උනත් ඌට අපිනම් වද දුන්නෑ ඌට තව කොලු කාරයෙක් සෙට් කරා ඒක මරු

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +27

    අනෙ මටත් තිබ්බනම් පාසල් ප්‍රේමයක්, කවදාවත් අතාරින්නැ 😪

  • @slgeeth9599
    @slgeeth9599 หลายเดือนก่อน +1

    ඇත්තටම ඉදිරිපත් කිරීම සුපිරි 🌹

  • @anubeby
    @anubeby ปีที่แล้ว +3

    ඔව් ආදරය කරන කෙනා ළඟ නැති වෙනකොට එ වේදනාව දන්නේ එ කෙනා විතරයි .. 🥀💔 එයා එක්ක හිටපු දවස් ඒ සුන්දර මතකයන් එක්ක තනියම ජිවිතේ විඳිනවා...💔

  • @Ishaniwasana513
    @Ishaniwasana513 ปีที่แล้ว +9

    ලස්සන film එකක් . පරණ ඇතිතෙට යන්වා 🥰😍

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +622

    Scl යන කාලේ ලව් කරන උන්ගෙන් කසාද බදින්නේ 1% විතරයි.ඒක නිසා හැමෝම ඉගෙනීම අංක 1 කරගෙන ලව් එක දෙවෙනි තැන තියාගන්න.මොකද A/l ඉවර උනාම බහුතරයක් උන්ට ලව් එකත් නැ.ඉගෙනීමත් නැ.අත්දැකීමෙන් කියන්නේ scl කාලේ ලව් කරපු අපේ පංතියේ ගොඩක් උන්ට අද කෙලවිලා තියෙනකොට ලව් එකක් තිබ්බේ නැති අපේ පංතියේ පලවෙනියා අද ඉන්නේ ඕස්ට්‍රේලියා වල.අපි ඒ දවස්වල ඌට හිනා උනා.දැන් ඌ අපිට හිනා වෙනවා ඇති.😥

    • @avishkadilshan5286
      @avishkadilshan5286 ปีที่แล้ว +13

      Eka aththa

    • @nimnisanchana3891
      @nimnisanchana3891 ปีที่แล้ว +16

      ඒක ඇත්ත 100%

    • @fujiruzi3618
      @fujiruzi3618 ปีที่แล้ว +12

      Hariyatama hari

    • @malizaperera
      @malizaperera ปีที่แล้ว +11

      Hats off to your comment, always school lovers become blind being overs and ruined their education but school genius are lives in abroad and having wonderful family life, because they can demand for whatsoever,

    • @hansakaseneviratne5904
      @hansakaseneviratne5904 ปีที่แล้ว +34

      ඒක අපේ රටේ අසාර්ථකභාවය. මිසක් උන් දෙන්නා ආදරය කරන එකේ වැරැද්ද නෙමෙයි.

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +19

    ලොකු තේරුමක් තියෙන ලස්සන ෆිල්ම් එකක් ..❤️❤️

  • @shorts-vl7zg
    @shorts-vl7zg ปีที่แล้ว +47

    සන්වේදී වුන් නැති මන් වගේ එවුන් ඉන්නවද 😥

  • @AshiYa__Editz
    @AshiYa__Editz ปีที่แล้ว +2

    අපේ පන්තියේ හැමෝම ලව් සෙට් කරගෙන එක දිගට බූට් කන හැටි බලන් හිටියම මේවා නිකන් film විතරයි කියලා තේරෙනවා😂😂

  • @kalhara--pushapakumar
    @kalhara--pushapakumar ปีที่แล้ว +6

    School love ekka nethi man.... 🥺💔
    dura kellek ekka yaluwela. but ekka kala inne. 😔

  • @samuduniwijesinghe1703
    @samuduniwijesinghe1703 ปีที่แล้ว +2

    මගේ පාසල් ප්‍රේමය තිබ්බ නම් මේ වෙනකොට අවුරුදු 7ක් විතර...ඒත් ගෙවල් වල ප්‍රශ්න , අපේ නොගැලපීම් නිසා උසස්පෙළ පන්තියට යද්දි මම පාසලෙන් මාරු උනු නිසාත් ඒ සම්බන්ධය නතර උනා...තාමත් මතකයි ඒ ප්‍රේමය...ප්‍රේමයද ආකර්ශනයද නම් දන්නෙ නෑ...අදටත් ඒ මතක හරිම සුන්දරයි...අද මම නර්ස් කෙනෙක්..එයා මැකැනික් කෙනෙක්...එයාට ඉන්නව හරිම ලස්සන ගර්ල් කෙනෙක්.එයා හරි ආඩම්බරයෙන් මට එයාව අඳුන්වලා දුන්නා.අපි තෝරගත්තු පාරවල් එක්කන් අපි දෙන්නම අද සතුටින් කියල මම හිතනව...ලබන මාසේ මගෙ වෙඩින්ග් එක..අනිවාරෙන් එයාටත් ඉන්වයිට් කරනවා❤

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว +49

    ලස්සන කතාවක් ලස්සන කටහඩක් 😊❤️

  • @krishanthawijesiri1555
    @krishanthawijesiri1555 ปีที่แล้ว +1

    මමත් තාම scl යනව අපේ love එකට තාම අව්‍රරුදු 1.30විතර අපිට අපේ ගමන ලස්සනට යන්න ලැබේවා ♥️😘 anik අයටත් එක්කම
    ♥️vikum♥️

  • @shalomimilcah7
    @shalomimilcah7 ปีที่แล้ว +136

    ඉස්කෝලේ යන කාලේ මේ වගේ කිසිම මතයක් නැති මම😢

    • @erandidilhani7236
      @erandidilhani7236 ปีที่แล้ว +4

      Ow bn 🤣😥

    • @kaushalyaperera7455
      @kaushalyaperera7455 ปีที่แล้ว +4

      Matath👍

    • @shalomimilcah7
      @shalomimilcah7 ปีที่แล้ว +3

      ඒ වගේම තාමත් නෑ

    • @amashakavini
      @amashakavini ปีที่แล้ว +3

      😂🤟

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +4

      මං හිතුවෙ මං විතරද කියල 😂😂

  • @official-ym1co
    @official-ym1co ปีที่แล้ว +1

    මන් තාමත් එයාට ආදරෙයි එයයි මම වෙන් උන දවසේ ඉදන් මම තාමත් තනිකඩයි.එයාඅට bf කෙනෙක් ඉන්නවා කියලා කියනවා ඒත් මට එක විශ්වාස නැහැ එයාගෙන් සාමාව ගන්න හැදුවත් වැරැද්දක් මගේ අතින් උනානම් සාමව ගත්තත් එයා මන් ලගට අය එන එකක් නැහැ මේ වගේම වරදවා වටහා ගැනිම් නිසයි එයා ඇත් උනේ එයාට වැරැද්දක් පටවන්නෙත් නැහැ මම මොකද එයාට මම තාමත් ආදරෙයි❤️😥

  • @thrishchandu8318
    @thrishchandu8318 ปีที่แล้ว +41

    විනාඩි 4ක්‌ පරක්කු උනා සුපර් නැචුරල් සීසන් 6බලන්න ගියා ❤️

  • @supunabeynayaka3556
    @supunabeynayaka3556 ปีที่แล้ว +17

    මතක් කරගන්න තරම් සුන්දර පාසල් අතීතයක් නැති මම.... 😥😥

    • @ruwa1239
      @ruwa1239 ปีที่แล้ว

      මාත්

  • @saduniwasana2992
    @saduniwasana2992 ปีที่แล้ว +28

    මගෙ ආදරෙත් පාලස් ආදරයක් දැන් අපි දෙන්න අපේ හීන වලටත් ගිහින් අපි දැන් කසාදත් බැදල අපිට දැන් අවුරුදු 2කක දරුවෙකුත් ඉන්න අපේ ආදරේට දැන් අවුරුදු 9ක්💗

  • @sameeraviduranga2701
    @sameeraviduranga2701 ปีที่แล้ว +1

    ෆිල්ම් එක ඇතුලේ ඉඳන් ඈතකට ගිහින් ෆිල්ම් එක ඉවර උනාම මාර මූසල පාළු ගතියක් දැණුනා, එදා මං හමුදා උන්මාදයෙන් ඈත් වෙලා හොඳට ඉගෙන ගත්තා නම් එයා B මං ළඟ ඉන්නවා කියන එක විශ්වාසයි. ඒත් ඒක එහෙම තීරණය උනේ නැ.
    ඉතිම් මම රටට සේවයක් කරා ආර්ථිකමය අතින් වැඩි දියුණුවක් නැතත් ශක්තිමත් ලෙස නොවැටි සාමයෙන් ජීවත් වෙන්න හමුදාව මට පුරැදු පුහුණු කරා. දැං මං මගේ සුන්දර ආදරණීය අහිංසක බිරිඳ A සමඟ ආතල් එකේ ඉන්නවා... සල ලල ලා...
    මට එහා පැත්තෙන් ගොරවන සද්දෙට මම පියවි සිහියට ආවා, ඒ මගේ බිරිඳ. 😍🤪

  • @slt3881
    @slt3881 ปีที่แล้ว +65

    පාසල් ප්‍රේමයක් නැති මම 🥺😔

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 ปีที่แล้ว +11

    අනේ ඒක ගොඩක් ලස්සන කතාවක්❤❤

  • @SadunMadushanka-ig5yv
    @SadunMadushanka-ig5yv ปีที่แล้ว +5

    A/ L කරන්න අදිමදි කරගෙන ඉද්දී එක දවසක් යාළුවෙක් ඇවිත් කිව්වා A/L Clz එකට අලුතින් කෙල්ලෙක් එනවා කියලා එයාගෙ පොටො එකක් පෙන්නුවා.එදා ඒ පොටො එක දැකලා මට ආදරෙ හිතූනා.මං එපාර තීරණය කරා A/L කරන්න.එපාර මාස ගානක් හිතෙ තියාගෙන මං එයාගෙන් කැමැත්ත ඉල්ලුවා.දැන් අවුරුදු 3 යි

  • @nethmidewage3066
    @nethmidewage3066 ปีที่แล้ว +11

    චයිනීස් නම් මරු හැබෙයි😂😂

  • @swarnakumari571
    @swarnakumari571 ปีที่แล้ว +4

    Oyage voice ek 😘😘😘😘😘❤❤❤❤❤❤❤❤mn ahl tyn lassanama kata hada💖

  • @AccGnvip
    @AccGnvip ปีที่แล้ว

    Now my heart says ;
    ආදරේ හිගා කන්න එපා බං .......
    ❤️‍🩹🥀

  • @thisaramapalagama-oh5mx
    @thisaramapalagama-oh5mx ปีที่แล้ว +13

    ඒ කාලෙ එයා...අවුරුදු 7 එකට හිටිය මට එක මාසයක් ඉවසන්න තිබ්බ 😖

  • @ලංසා-ඞ6ව
    @ලංසා-ඞ6ව ปีที่แล้ว +2

    මටත් තිබිබා අවුරුදු 11ක ලස්සන ආදරයක්..එ්ත් එයා මාව දාල දැන් යන්න ගිහින්...thenks bro අතීතයට මතකය ගෙනිචිචට..

  • @Lilly_Liyashie
    @Lilly_Liyashie ปีที่แล้ว +24

    Notification ආව ගමන් ආවා😂❤ මගෙත් තියෙන්නෙ school love එකක්..අවුරුදු 5යි🎉.ස්කෝලෙ අපි ප්‍රසිද්ධ මිනිස්සු හරිතෙ🤸‍♀️

    • @Mathiya1
      @Mathiya1 ปีที่แล้ว +4

      Chamo akkee❤😊man vidu

    • @Lilly_Liyashie
      @Lilly_Liyashie ปีที่แล้ว +1

      @@Mathiya1 🙈❤️

  • @AnuBabh-lo5ty
    @AnuBabh-lo5ty ปีที่แล้ว

    මටත් හරියට විනොද්ට වගේ පසු තැවෙන්නයි වෙන්නේ තව ටිකෙන් මේක බලපු එකෙන් තේරුනා මට එයා නැතුව මගේ ජීවිතෙ සම්පූර්ණ නැ කියලා.ඒක තේරුම් ගත්ත නිසා හැමදාමත් එයා එක්ක ආදරෙන් සතුටිම් ජීවිතේ ලස්සන තැනකට යන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම අපි දෙන්නා වගේ බලාපොරොත්තු මවම් ඉන්න හැමකෙනාගෙම ජීවිතත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊💗

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +11

    අදත් ආවා ලස්සන කතාව බලන්න 👍👍

  • @gangachandani3186
    @gangachandani3186 ปีที่แล้ว +1

    Pattama lassana kathwak
    Love it❤😮

  • @Horrorgirl3008
    @Horrorgirl3008 ปีที่แล้ว +11

    අදත් film එක සුපිරි... ❤️💪❤️

  • @ashansenawirathna9854
    @ashansenawirathna9854 ปีที่แล้ว +4

    ඉගෙන ගත්තා ආදරෙත් කරා එත් ලොකුම හීනෙට යන්න පුලුවන් උනා ඉස්කොලේ කාලෙ ආදරෙ කරපු කෙනාමයී අවසානෙ බදින්න උනේ සතුටුයී මේ ෆිල්ම් එක එයවත් ලග තියන් බැලුවේ නියාමයී අවුරුදු ගානක් පස්සට ගියා