කොටු පනින්නේ බලාගෙනයි 😱 Oh My Darling 2023 Full Movie Explanation in Sinhala | Inside Cinema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2023
  • කොටු පනින්නේ බලාගෙනයි 😱 Oh My Darling 2023 Full Movie Explanation in Sinhala | Inside Cinema #inside_cinema #ohmydarling
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    📞 Contact Us - 070 4195650
    🔰Our Facebook Page - profile.php?...
    🔰Our Tiktok Account - www.tiktok.com/@inside_cinema...
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga (Owner , Director & Video Editor ) - profile.php?...
    Kasun Vishvajith (Owner & Presenter and Social Media Manager ) - / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #ohmydarling
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 127

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 7 หลายเดือนก่อน +131

    ඇත්තටම මටත් බාබාලා නැහැ කියලා මගේ හස්බන් මගෙන් වෙන්වෙලා ගියා. මගේ මේ ප්‍රශ්නය දැනගත්ත මාව විවාහ කරගන්න බලාපොරොත්තු වුන අයත් මාව දාලා ගියා. එත් මම දුක් වෙන්නේ නැහැ මොකද කවදාහරි දවසක මේ ෆිල්ම් එකේ වගේ ලස්සන අනාගතයක් මටත් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ආදරයක් ලැබුන දවසට අනිවාර්යයෙන්ම මමත් අම්මා කෙනෙක් වේවී. මම මේ ෆිල්ම් එකට ගොඩක් කැමතියි හරිම ආදරණීය ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ කතාව හදවතට දැනෙන විදිහට තේරුම් ගන්න පුළුවන් වුනේ ඔයාගේ හැකියාව නිසා. ගොඩක් ආදරෙයි හැමදාමත් වගේ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි

    • @Amila9082
      @Amila9082 6 หลายเดือนก่อน +1

      🤔

    • @JanakaMaduranga-dc7qm
      @JanakaMaduranga-dc7qm 4 หลายเดือนก่อน

      😂

    • @JanakaMaduranga-dc7qm
      @JanakaMaduranga-dc7qm 4 หลายเดือนก่อน

      Hi

    • @DilrukshiAluthwela
      @DilrukshiAluthwela 2 หลายเดือนก่อน +12

      ගොඩක් අය බැදලා අවුරුද්දකින් දෙකකින් බබාලා නැත්තම් හිතනවා වදවෙලා කියලා ඊට පස්සේ ඒක හිත හිතම දුක් වෙනවා නෙගටිව් වෙනවා ඒත් සිදුහත් කුමාරයා බදින්නේ අවුරුදු 16න් රාහුල කුමාරයා හම්බෙන්නේ 29 එතකොට දැන් වගේ මිනිස්සු හිටියා නම් කතා ගොඩයි දුටුගැමුණු කුමාරයා හම්බුනෙත් විහාර මහාදේවිට ගොඩක් කාලයකට පසුව බබාලා නැති අයට මම නම් කියන්නේ ඔයාලට හම්බෙන්න ඉන්න කෙනා වෙන ලෝකෙක ඉන්නවා නම් එයාට තව ඒ ලෝකයේ ආයුශ තියනවා නම් එයා එන්න කල් යනවා ඉවසන් ෆන් එකේ ඉන්න එක තමා හොදම වැඩේ

    • @ranushkanipun2508
      @ranushkanipun2508 2 หลายเดือนก่อน

      Aka aththa sathutin enna hamadama😌

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +39

    ෆිල්ම් එකෙන් එහාට ගිහින් ඔයා දුන්න පනිවිඩය හරිම වටිනව.. අද සමාජෙ ඔය වගෙ හිතන එක තරුන පිරිමි ලමයෙක් හරි ඉන්න එක ගැන ආඩම්බරයි සතුටුයි. ඔයාගෙ චැනල් එක දියුනු වෙලා ඔයා ඉහලටම යන්න ඕනෙ සතිටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ god bless

  • @SithumShenel...
    @SithumShenel... ปีที่แล้ว +14

    බලාපොරොත්තුවෙන් හිටපු තවත් ලස්සන Film එකක්...💗 GOOD LUCK..

  • @ChathurikaKaushalya-fo4ib
    @ChathurikaKaushalya-fo4ib ปีที่แล้ว +11

    අනේ හරිම ලස්සන කතාවක්.මන් මේක දාපු දවස් වලම දැක්කා ඒත් බැලුවේ නෑ ගොන් එකක් කියලා හිතලා.බලන්න දෙයක් නැති කමට බැලුවේ ඇත්තටම පට්ට ලස්සනයි ❤🎉

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +9

    God job borthar ❤ fillm එක සුපිරි
    Thanks inside cinema 😇❤

  • @dinushasathsara4732
    @dinushasathsara4732 ปีที่แล้ว +16

    ලස්සන ෆිල්ම් එකක්
    ලස්සන අවසානයක් තිබ්බා ❤

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +3

    TH-cam eke kochchr film reviwe karana chanal kochchr thibbth ewage video kochchr beluwath oylge chanal eka thama piliwelama mama nam asam ❤️❤️ tharah wenn ep mehem kiuwwt anith aiyage voice ekat thama godak ma asama❤️❤️

  • @nirmaladasun581
    @nirmaladasun581 ปีที่แล้ว +15

    ලස්සන අවසානයක් තියෙන film එකක් 👍

  • @sachinthilochana5618
    @sachinthilochana5618 ปีที่แล้ว +6

    අනෙ හරිම ලස්සන ෆිල්ම් එකක් ලස්සනයි 🥺❤️🌍🙈💕

  • @ishanmadushan8902
    @ishanmadushan8902 ปีที่แล้ว +2

    Supiriyatama hoda pahadiliwa vidiyo eka ganata kara❤️

  • @harshanidissanayake5817
    @harshanidissanayake5817 ปีที่แล้ว +5

    අන්තිමේට ෆිල්ම් එක ගොඩක් ලස්සන උනා,වගේම ගොඩක් හැගීම බර උනා.❤

  • @sharliduravlog2
    @sharliduravlog2 ปีที่แล้ว +8

    Budusaranii oyalataa jayen jayama wewa🥺❤

  • @ridmiyuresha5741
    @ridmiyuresha5741 ปีที่แล้ว +8

    Kathawa lassanai ❤

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 ปีที่แล้ว +13

    Review karanawa lassanai.💗💗💗👍

  • @ekanayakashaini2420
    @ekanayakashaini2420 ปีที่แล้ว +16

    දුක හිතෙන ප්ල්ම් එකක්

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +57

    බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක්... 💖 අහලා ඉවර වෙලාම ගුණ දොස් කියන්නම්... 🙂😍

  • @kingsleydunston9115
    @kingsleydunston9115 ปีที่แล้ว +3

    ලස්සනයි කතාව

  • @user-qy2ou3mc2r
    @user-qy2ou3mc2r 7 หลายเดือนก่อน

    අන්තිමෙටම කිව්ව පනිවිඩය අද සමාජයට ගොඩක් වටිනවා සහොදරයා 💕💕😇

  • @malkanirmani2743
    @malkanirmani2743 2 หลายเดือนก่อน

    Lassanai kathawa ♥️

  • @Mohanbhagya17
    @Mohanbhagya17 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙක ලස්සන කතාවක් ආදර්ශ ගොඩක් ගත්ත හැකි ❤

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. ปีที่แล้ว +35

    MAMA 1K inside cinema ❤❤❤❤😘😘😘😘😘😍😍😍😍 inside cinema tim akata kemathi කට්ටිය me පැත්තට ❤❤❤❤😘😘😘😘 👍👍👍👍👍👍 like වැස්සක් oni gemmata 😎😎😎😎😎😎

  • @ashankavindu2409
    @ashankavindu2409 7 หลายเดือนก่อน +3

    Kasada benda kiyala lamy hadanna ma oni kiyala ekak nane....film eka maru❤

  • @bekyney
    @bekyney ปีที่แล้ว +5

    Such a cute movie!!

  • @user-hz4ne8fc6t
    @user-hz4ne8fc6t 2 หลายเดือนก่อน +3

    අනේ මේ පිල්ම් එක සිංහල වලින් නැතුව ටැමිල් වලින් දන්න කො පිලිස් 🥺🥺🙏

  • @S_HEHAN
    @S_HEHAN 11 หลายเดือนก่อน +2

    තවත් ලස්සන Film එකක්...💗

  • @maheshsilva1428
    @maheshsilva1428 ปีที่แล้ว +27

    ලස්සනට පැහැදිලිව explain කරා... Good Luck Brooo... Love you Inside Cinema 💖

  • @deshani3521
    @deshani3521 ปีที่แล้ว +10

    Keep it up🌹

  • @themigaming7910
    @themigaming7910 ปีที่แล้ว +4

    මං බලපු ලස්සන ෆිල්ම් එකක් 🥺

  • @Beautifulthings638
    @Beautifulthings638 ปีที่แล้ว

    චාමාගෙන් තමයි මං ඔයාගේ වීඩියෝ බලන්න පුරුදු උනේ. චාමාගේ විඩියෝ එකක තිබුනා ඔයාගේ ෆිල්ස් සුපිරි කියල

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +4

    සදාතනික ඇත්ත කතා වක්.. ඕනෙ ම කෙනෙක් ගෙ ජීවිතේ ට වැදගත් වෙන ආදර්ශයක් ... ස්තූතියි බ්‍ර්‍රො හදවතින් ම ❤️🙏

  • @gammahelagechandrasiri4493
    @gammahelagechandrasiri4493 ปีที่แล้ว +3

    එතකොට " inside cinemax " chanal ekay " inside cinema "කියන chanal එකයි, දෙකම එක වගේනේ....ඇය් ඒ...

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +11

    Lassana film ekk ❤️‍🔥

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +7

    Anika Surendran ❤️🌹😍✌️👌😊🔥😊😘🥰

  • @_NLDS_
    @_NLDS_ ปีที่แล้ว +5

    ගර්බාෂයක් නැති කෙනා ගැබ් ගත්තෙ කොහොමද කියනවද

  • @dineth1636
    @dineth1636 ปีที่แล้ว +2

    Inside cinemax කියල එකකුත් තියනව නේ ඒකත් ඔයගෙම එකක්ද

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +11

    ලස්සනයි ❤️👌

  • @user-nv2cq6tn6p
    @user-nv2cq6tn6p 2 หลายเดือนก่อน

    Lassanai

  • @YehansaBinudi
    @YehansaBinudi หลายเดือนก่อน

    Godak hoda film ekk❤️❤️❤️❤️

  • @hasihasi1234
    @hasihasi1234 ปีที่แล้ว +2

    Lassana kathawak

  • @dreamsandlife9215
    @dreamsandlife9215 6 หลายเดือนก่อน +1

    maru

  • @tharikaweerakkody6910
    @tharikaweerakkody6910 ปีที่แล้ว +9

    Super ❤️

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +11

    ලස්සනය් 😘😘😍

  • @Supun123.
    @Supun123. ปีที่แล้ว +1

    ලස්සන ෆිල්ම් එකක් ❤

  • @sushmimiharapremachandra3886
    @sushmimiharapremachandra3886 ปีที่แล้ว +37

    බලන්න හිතන් හිටපු ෆිල්ම් එකක් ❤🎉

  • @nuwangamadushika6187
    @nuwangamadushika6187 ปีที่แล้ว +9

    පට්ට ❤

  • @mallikaherath5925
    @mallikaherath5925 ปีที่แล้ว +7

    Movie super enjoy films Voice ela mm den movie ek blnn gmn inn

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +2

    👌👌💜️💜️

  • @stickboy9167
    @stickboy9167 ปีที่แล้ว

    Asa hithenawa aiye😇

  • @nisalsandru6718
    @nisalsandru6718 ปีที่แล้ว +12

    ❤️🔥

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 ปีที่แล้ว +3

    ❤❤😇

  • @hansiidusara8058
    @hansiidusara8058 ปีที่แล้ว +17

    Voice eka super dan❤

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +3

    ❤😊

  • @nuwanpradeep1260
    @nuwanpradeep1260 11 หลายเดือนก่อน +1

    ලස්සන ෆිල්ම් එකක්

  • @yuganthirandunu1618
    @yuganthirandunu1618 ปีที่แล้ว +13

    ❤️😍

  • @anuradhanisamani5018
    @anuradhanisamani5018 ปีที่แล้ว +6

    Good

  • @Sachiniishu250
    @Sachiniishu250 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @manulaaddarawattha5906
    @manulaaddarawattha5906 ปีที่แล้ว +17

    Voice eka niyamay.❤🖤

  • @solotours3457
    @solotours3457 ปีที่แล้ว +1

    😍

  • @user-xt1yr4kb5l
    @user-xt1yr4kb5l 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ පැහැදිලි කිරීම හරිම හොදයි 👍

  • @user-xc6cm1xm8g
    @user-xc6cm1xm8g 27 วันที่ผ่านมา

    Me film eka balanne kohomad sinhala subtitles ekka danna kenek kiyannako

  • @anugakarunanayake
    @anugakarunanayake ปีที่แล้ว +15

    keep it up ❤

  • @rashmidinethma
    @rashmidinethma ปีที่แล้ว +10

    😘🥰❤️

  • @thilininisansala5282
    @thilininisansala5282 ปีที่แล้ว +10

    ❤❤❤❤❤😍😍😍😍😍

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 ปีที่แล้ว +9

    ❤️❤️❤️

  • @sachininisansala5690
    @sachininisansala5690 ปีที่แล้ว +8

    ✊❤️

  • @kavindudilshan8546
    @kavindudilshan8546 ปีที่แล้ว +10

    මේ වගෙ එවත් ගෙන්නකො😒

  • @matharaFREEFIRr
    @matharaFREEFIRr 9 หลายเดือนก่อน +1

    Ada danne ehema kramayak thiyanwa kiyl

  • @DulaniRoshani-jq7tq
    @DulaniRoshani-jq7tq 9 หลายเดือนก่อน +1

    😁

  • @travel4493
    @travel4493 11 หลายเดือนก่อน +2

    ලස්සනයි 😉

  • @sankaekanayaka3547
    @sankaekanayaka3547 ปีที่แล้ว +3

    Lasst

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 หลายเดือนก่อน

    ලමයි හිටියත් නැතත් නිලිය නම් මාර ලස්සනයි.

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 ปีที่แล้ว

    maru ayya eka

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 หลายเดือนก่อน +1

    අඩුනා😢

  • @user-cm1xc1ei8z
    @user-cm1xc1ei8z ปีที่แล้ว +7

    😄😄❤❤❤❤❤❤💔❤‍🔥❤‍🔥

  • @user-vo6nb1go9n
    @user-vo6nb1go9n ปีที่แล้ว +1

    එක ලස්සනයි මගේ එක ❤

  • @madhushimadhubhashini6025
    @madhushimadhubhashini6025 ปีที่แล้ว +3

    🤍🤍🤍

  • @vlogswithmadhushi6329
    @vlogswithmadhushi6329 6 หลายเดือนก่อน

    Ethakota pregnant kiyala kalin kiyanne boruwatada?

  • @sorry_for_
    @sorry_for_ ปีที่แล้ว +11

    ❤❤

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว +7

    ❤❤

  • @Shelli-vk8hl
    @Shelli-vk8hl ปีที่แล้ว +7

    ❤❤